පෑන් එකෙන් කූල් හුලං එන්න හදාගන විදිය / How to make cool air come out of the fan sinhala /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 345

  • @munetantriariyachandra7978
    @munetantriariyachandra7978 2 หลายเดือนก่อน +1

    This is a fantastic way of cooling. වැඩි පද ඕනෙ නෑ. ගොඩ ඉදන් පීනnනේ නැතුව කරලා බලමු 👍 5:28

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 10 หลายเดือนก่อน +18

    ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අවංක නිහතමානී දැනුමපිරි මනුෂ්‍යත්වයට හිස නමා ආචාර කරමි.

    • @donvlogs3131
      @donvlogs3131 8 หลายเดือนก่อน

      Meka mu karana ekak nemei

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 10 หลายเดือนก่อน +21

    නියමයි සුපිරි .......වියදමක් නැති නිසා හුගක් වටිනවා

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 8 หลายเดือนก่อน +1

    දැන් රස්නේ වැඩි නිසා මේ අදහස ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @dpremathissa4575
    @dpremathissa4575 10 หลายเดือนก่อน +45

    ඉතා හොදයී,ආරම්භයේදීම කියන දේ නොනවත්වා කියා අවසන් කරනවා,කාලය සහ දුරකථනය පරිහරණය අවමයි.

    • @upulkumara3265
      @upulkumara3265 10 หลายเดือนก่อน +1

      යකුනේ අයිස් කැට හදන්න යන කරන්ට් බිල ගැන නොදැනද උඹල මේ වගේ කතා වලට ලයික් කරන්නේ.මෝඩ රැල 😂😂😂

    • @user-sl7k
      @user-sl7k 10 หลายเดือนก่อน

      @@upulkumara3265
      _මල්ලී , එතුමා කියනවනෙ මේක යම් තාවකාලික විසඳුමක් කියලා. අනික ශීතකරණයක් තියෙනව නම් ඒකත් වැඩ කරනව නම් අයිස් ටිකක් හදාගන්න අමුතුවෙන් දෙයක් කරන්න තියෙන්නෙ වතුර ටිකක් දානඑක විතරන්නෙ.
      මේ හොඳට ඉන්න මිනිස්සු මළාය කියල වීව්ස් ගන්න වීඩියෝ කරන රටක මෙතුමා කරන කාර්‍ය්ය කොපමණද වටිනවද. එවැනි මිනිසුන් අධෛර්‍ය්මත් කරන්න හොඳ නෑ. මා ඔහුව හඳුනන්නේ නෑ. මගෙත් එක්ක අමනාපවෙන්න එපා .ඔබට තෙරුවන් සරණයි සරණයි !_

  • @yaraaldossry7264
    @yaraaldossry7264 10 หลายเดือนก่อน +20

    නියමයි ඔබතුමාට දිර්ඝායූෂ පතමි

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf 10 หลายเดือนก่อน +11

    දැනුවත් කරාට ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි

    • @chamindatennakoon1043
      @chamindatennakoon1043 9 หลายเดือนก่อน +1

      ඒත නිකන්ම වෙනවනෙ

  • @rohanperera1824
    @rohanperera1824 8 หลายเดือนก่อน +13

    පන්ඩිතයන්ට හරියන්නේ නෑ ඒත් මේක කරලා බලන්න මේ කාලෙට ගැලපෙන හොද වැඩක් .

  • @dumindamudalige9206
    @dumindamudalige9206 10 หลายเดือนก่อน +115

    මගේ අදහස නම් මෙම ක්‍රියාව පෑන් ඵකට ඵතරම් සුභ දායක නොවන බවයි.විශේෂයෙන් පෑන් ඵකේ තටු නිශ්පාදන කරනලද ලෝහ වර්ගය වාෂ්ප වන ජලය සමඟ දක්වන ප්‍රතිචාරය බලපානවා.දෙවනුව වරදක් වීමට ඇත්තේ පෑන් ඵක කැරෙකෙන අවස්ථාවේ ඵයට ඔරොත්තු නොදෙන බරක් සමග ගමන් කිරීමට යාමෙන් ඵහි ක්‍රියාපටිපාටිය අඩාලවීම හෝ පෑන් ඵකේ ආයුකාලය අඩුවිය හැකිවීමයි.ඔබගේ නිර්මාණය අගය කරන අතර මා සඳහන් කළ කරුණු සම්බන්ධයෙන්ද සිතා බලන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තූතියි

    • @NadeeshaMadumali-i2x
      @NadeeshaMadumali-i2x 10 หลายเดือนก่อน +1

      Eka hari

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 10 หลายเดือนก่อน +8

      බර වැඩිවීම තමා ගැටලුව .තටු නම් දැන් ගොඩක් තියෙන්නෙ ප්ලාස්ටික්

    • @channarathnayaka3830
      @channarathnayaka3830 10 หลายเดือนก่อน +3

      meka me kalaya thula pamanak thawakalikawa use wena handa e tharm prshnyk naha..anika piti passen ellana hnda thatu walata danenna thrm prshnyk wenne naha.. me kalaya thula thawakalika wisdumak lesa me krmaya athatma hodayi..karakenakota fan ekata podi awlk thye ekata hodama de..podi bottle ekak ellana eka.. 500ml..ntnm karakenna danna epa..

    • @diretdisco
      @diretdisco 9 หลายเดือนก่อน +3

      අනවශ්‍ය බරක් ෆෑන් එකට

    • @sboymoney
      @sboymoney 9 หลายเดือนก่อน +2

      ubata pissuda yako .100kg elluwath ellane fan eke cover eke misak thatuwala neweyi.buruwa 🤣🤣🤣🤣@@diretdisco

  • @upekshashanthi5132
    @upekshashanthi5132 8 หลายเดือนก่อน +1

    Mn hoya hoya hitiya දෙයක් thank ඔබට .

  • @sumedhsilmeniyo245
    @sumedhsilmeniyo245 8 หลายเดือนก่อน +1

    එදැනුම.හරි.වැදගත්

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 10 หลายเดือนก่อน +3

    ස්තෑතියි මහත්මයා ඔබට ජයවේවා

  • @ashengunathilake8663
    @ashengunathilake8663 10 หลายเดือนก่อน +18

    අයියා ඔයානමි real වැඩකාරයෙක්,....නමේම තියෙනවා දක්ෂයක් කියල💪🏽💪🏽💪🏽ඉදිරියටම යන්න සුබ පතනවා,....🙏🇱🇰🇦🇺

    • @hidden1643
      @hidden1643 10 หลายเดือนก่อน

      Niyami idia eka

    • @susantharajapakshe5642
      @susantharajapakshe5642 10 หลายเดือนก่อน

      යකෝ මේව foreign videos වලින් copy කරල හඩ කවලා හදලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද?

    • @lara934
      @lara934 9 หลายเดือนก่อน

      Meka therumak nathi wadak bn hayyoooo

  • @sanjiwania2928
    @sanjiwania2928 9 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි හොඳ දෙයක් මේ දවස්වල රස්නේනේ

  • @WLG409
    @WLG409 10 หลายเดือนก่อน +10

    ස්තූතියි ඔබතුමාගේ දැනුම අපට බෙදා දුන්නාට..❤

  • @AlbertCroos
    @AlbertCroos 8 หลายเดือนก่อน +1

    Thanks for your impermation!

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 10 หลายเดือนก่อน +9

    ස්තුතියි ගොඩක් වටිනවා 👍👍👍

  • @rohinimallika9106
    @rohinimallika9106 8 หลายเดือนก่อน

    Supiri,Thawakalika,Sahanayak
    Sthuti,Sthuti,Sthuti 💐💐💐😄

  • @techfresh5848
    @techfresh5848 9 หลายเดือนก่อน +1

    Me paara rathne wediy thamai bohoma thanks

  • @haresheranga
    @haresheranga 10 หลายเดือนก่อน +3

    නියම වැඩක්... ස්තූති වේවා

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 หลายเดือนก่อน +9

    හොඳ අදහසක් තෙරුවන් සරණයි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 10 หลายเดือนก่อน +8

    දැනුවත් කලාට ස්තුතියි.

  • @RolandIlukkubura
    @RolandIlukkubura 10 หลายเดือนก่อน +4

    ස්තූතියි බුදු සරණයි.

  • @ErajPeiris
    @ErajPeiris 8 หลายเดือนก่อน +1

    Very good idea

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 8 หลายเดือนก่อน

    hodae godak stutee bayah na hare pahadele 👍🙏🙏🙏

  • @harshanasrimal8620
    @harshanasrimal8620 10 หลายเดือนก่อน +215

    පොඩි එකතු කිරීමක්.. මුඩියට යටින් හිලක් විදලා පොඩි බටයක් පහලට ගත්තා නම් අයිස් බෝතලේ උඩටම වෙන්න දාලා දිය වෙන වතුර ටික වෙනම බාජනේකට collect වෙන්න හදන්න පුළුවන්.. 😊

    • @ashengunathilake8663
      @ashengunathilake8663 10 หลายเดือนก่อน +6

      Wow ඒකත් නියමයි

    • @champakalasantha3615
      @champakalasantha3615 10 หลายเดือนก่อน +6

      Bohoma watina deyak kiyala dunne mahtmya godak sthuthi

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 10 หลายเดือนก่อน +3

      🙏👍

    • @asankarathnayaka291
      @asankarathnayaka291 10 หลายเดือนก่อน +6

      ඔව් ඒ එකතු කරපු අදහසත් හොදයි

    • @wasanthapuspakumara7425
      @wasanthapuspakumara7425 10 หลายเดือนก่อน

      😅උ😅😅😅😅😅😅😅ඌ😅ඌ😅ඌඌඋ😅ඌඋ😅😅ඌඌඌඋ😅😅😅😅😅ඌඌ😅ඌඌ😅උ😅😅ඌඌඌ😅ඌ😅ඌ😅ඌඌඌඌඌඌ😅😅ඌඌඌඌඌඌඌ😅ඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ😅uuuu7uuuuuuuuuuuuuuuuu7uuuuuuuuuuuuyyyyyyyyyyyyyyuuuuuuuuෆ්ෆ්ෆ්ෆ්‍ය්ය්ය්ග්ග්ක්ක්ම්ෆ්කීiiiguiuuuh7iiyjjjjuuuiuඊඉයීඉටීට්ම්ම්ජ්‍ය්ය්ය්ය්y766uiijPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.guuouuuuuhuny😂ujjjhjiyuiyyoyyuy6i7ujjjjyyyuhuhuuyu6y66uu66yuuuuhuhhhhuග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්iuyhuuggyyuuh6y66yyyyyu6i7uhuju6uyy6yyyyyyuu6ග්‍ය්හ්හ්හීඊඊඊඊහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්uyuyhyuuouuuhuhhhuhහ්හිහීගිහ්හොඉයීන්t77uuuuuu77ඌඌඋංය්xය්😮ූටිccyyyyyyyyyyyyyyyy6yyyyyyyyy6ggggcgggxcggggggggycxxxxxgග්ග්ග්ග්ක්ක්ං, ,,ග්ග්ග්ග්ග්ග්,,,,,ක්,තිබෙන 1:23 1:23 ං,ය්ට්‍ය්ග්‍ය් 1:23ටීඊඊඊඊඊඊඊඊඊඊඉ😅ට්ටීඊඊඊඊඊඊඊට්ටී ය්ය්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ටීට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්‍ය්ට්ට්ට්ට්ටිට්ට්ය්ය්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්ට්ට්ට් ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ය්ට්ට්ට්ට්ගේ හුයෝඔ😅ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්‍ය්ට්‍ය්ංය්ය්ය්ය්ය්ට්ට්ට්ට්ට්‍ය්ක්ඡ්හ්භ්භ්හ්හ්හ්‍ය් 1ස්ස්ස්ඩ්ඩ්ස්ඩ්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ව්ට්ට්ට්ට්‍ය් ඉදිරිපත් ට්ට්ට්ට්:23 1:23 ග්

  • @Skrmhd-z7u
    @Skrmhd-z7u 10 หลายเดือนก่อน +2

    Oya wage duk widinna wenne naa current bila adunam saha a/c ekak ganna wathkamak thibbanum....chande kaaleta molae pavichchi karamu..

  • @kgsisirakumara895
    @kgsisirakumara895 8 หลายเดือนก่อน

    කරල බැලුව ගොඩක් සාර්ථක එකක් ස්තූතියි

  • @somakw9039
    @somakw9039 8 หลายเดือนก่อน

    ❤❤❤❤ sthuthi denuwath karata

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 8 หลายเดือนก่อน

    හොද දැනුවත් කිරීමක්. ❤

  • @hdesilva8843
    @hdesilva8843 9 หลายเดือนก่อน +1

    Creative thinker.....

  • @SusanmaVideo
    @SusanmaVideo 8 หลายเดือนก่อน

    👌හරි අපූරුයි බොහොම ස්තූතියි

  • @dineshperera2599
    @dineshperera2599 10 หลายเดือนก่อน +2

    Jesus පිහිටයි දරුවො.ඔයාට

  • @avanthisharangani6160
    @avanthisharangani6160 10 หลายเดือนก่อน +1

    Itha watina adahasak. Sthuthi obathumata ❤❤❤❤

  • @lionsthings2623
    @lionsthings2623 10 หลายเดือนก่อน

    හොද අදහසක් ❤️හැබැයි මන් නන් කරන්නෙ ඔහොම නෙවෙ මේසෙ ගාවින් ෆෑන් එක තියල මේසෙ උඩ අයිස් කැට දැම්ම පැතලි බාජනයක් තියනව try krl blnn 😁❤️

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 9 หลายเดือนก่อน

      මාත් එහෙම තමයි කරන්නේ

  • @user-sl7k
    @user-sl7k 10 หลายเดือนก่อน +14

    _කාර්මිකයෙකුට පුළුවන් මේ වගේ ගැජට් එකක් හදලා වෙළඳ පොළට දාන්න . ඔබට බෙහෙවින් ස්තූතියි !_

    • @Nilanka_Youtube
      @Nilanka_Youtube 10 หลายเดือนก่อน +2

      Italic විදිහට මේ කමෙන්ට් එක දැම්මේ කොහොමද

    • @user-sl7k
      @user-sl7k 10 หลายเดือนก่อน +1

      @@Nilanka_TH-cam
      _කීප දෙනෙක් මේ ගැන විමසුවා වගේම මමත් එය පැහැදිලි කළා. ඒ ගොල්ලන්ට එය තේරුම් ගන්න බැරු උනා. මූලික දෙය මම කියන්නම්. 'හෙළකුරු' පුවරුවෙන් මම මේක කරන්නෙ._

    • @darshanediriweera4056
      @darshanediriweera4056 8 หลายเดือนก่อน

      අයිස් ආධාරයෙන් cool කරගැනීමට fridge එකක් තිබියයුතු නමුත් බාජනයකට වතුර දාලා හුලං එන
      මට්ටමේ තියලා රස්නෙ අඩු කරගන්න පුළුවන්. Humidity 80% වගේ තිබෙන ලංකාවේ අංශක 2 ක් පමණද Humidity 30 % තිබෙන රටවල අංශක 10 ක් පමණ අඩුකරගන්න පුළුවන්. එම ක්‍රමයේ උපකරණයට වෙළඳ පොලේ කියන්නේ evoperative cooler කියල. ඒ සඳහා යන වියදම air conditioner එකක් භාවිතයට වඩා දහයෙන් එකක් පමනය.

  • @thiliniroshani1186
    @thiliniroshani1186 9 หลายเดือนก่อน +1

    ස්තුති ගොඩාක් වටින කතාවක් 👍👍

  • @ChathuminaMadushan
    @ChathuminaMadushan 8 หลายเดือนก่อน +7

    😅මොඩයා කියලා මරන්නැ ඉතින් 🤧 කොම හරි අයිස් දිය වෙලා වතුර හැලිලා ෆැන් එක ශොට් උනා නම් තමා සුපිරි 😅 මෙක බලන අය මොඩයො මගෙ මෙක කරන්න එපා 😢

    • @samithweerarathna4776
      @samithweerarathna4776 8 หลายเดือนก่อน +2

      මූඩිය යටට හිටින්න දාපන් ඉතින්😂ුම්බෑ කියන්නෙ නැතුව

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 9 หลายเดือนก่อน +1

    Thank you so much!🤗

  • @Skyline1986.
    @Skyline1986. 9 หลายเดือนก่อน +1

    Nice trick bro....thx

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf 10 หลายเดือนก่อน +1

    Very Good 🌺🙏🙏🙏

  • @sewwandikumarasiri7594
    @sewwandikumarasiri7594 10 หลายเดือนก่อน +4

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @mariafernada345
    @mariafernada345 8 หลายเดือนก่อน +1

    Stuhthi..obata❤❤❤❤❤

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 10 หลายเดือนก่อน +5

    ❤හොදයි. Thank You

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 10 หลายเดือนก่อน

    Not bad..gd.. punchi punchi..weda thamaiii kawada ho dinaka ..Loku nirmanayak wanne.. ohe..meke adu paduu..thiye num oyala thawa..dewal add karala balanna..api kothain ho start karanna onee

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 8 หลายเดือนก่อน +4

    මේ මහත්මයාගේනිර්මාණය හොඳයි
    👍🌹
    . කවුරුත් අතින් එල්ලන් ඉන්නෙ නෑනේ? වතුර බෝතල් දෙක.. උත්සාහ කරලා බලන්න. අයිස් කැට දාන ප්‍රමාණය.. .. . මෝටරයට වතුර වැටෙන්නේ නෑ.. තටුත් ගොඩක් ෆෑන්වල ප්ලාස්ටික්.
    කැමති නම් කරන්න නැත්නම් නිකම්ම ඉන්න

  • @samjayasooriya9041
    @samjayasooriya9041 9 หลายเดือนก่อน +1

    Good work.

  • @thulchith
    @thulchith 10 หลายเดือนก่อน +2

    හුගක් වටිනවා.......!

  • @dtv7542
    @dtv7542 9 หลายเดือนก่อน +1

    ❤ස්තූතියි

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 8 หลายเดือนก่อน

    ස්තුතිය ඔබට

  • @Sweet-beesss
    @Sweet-beesss 8 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @SLTECHTRICK
    @SLTECHTRICK 9 หลายเดือนก่อน +2

    H2O (water) harithagara wayuwak nisa tika welaawakata passe athula rath wenaa gannawa

  • @deepikand5722
    @deepikand5722 10 หลายเดือนก่อน

    Hoda kramayak sthuti obathumata

  • @induhapuarachchi4879
    @induhapuarachchi4879 10 หลายเดือนก่อน

    ඒ කිනම් හොඳ ඔබතුමාට පිං

  • @sugathperera7479
    @sugathperera7479 10 หลายเดือนก่อน +1

    Niyamai lankawa awama ohoma thama karanna wenne .....ac naha ne

  • @aveeshasathsara-du6zd
    @aveeshasathsara-du6zd 9 หลายเดือนก่อน +1

    good luck

  • @denuwanaloka8937
    @denuwanaloka8937 9 หลายเดือนก่อน

    Me dawaswala nm aththatama watinawa❤

  • @j.pariyapala78
    @j.pariyapala78 10 หลายเดือนก่อน

    Excellent 👍thank you sir ❤

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @ajithhenpita1924
    @ajithhenpita1924 10 หลายเดือนก่อน +1

    thanks chathura.

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 10 หลายเดือนก่อน +1

    වටිනවා .🙋

  • @champarichard3531
    @champarichard3531 8 หลายเดือนก่อน

    Thanks so much God bless

  • @LukmalPrasanna
    @LukmalPrasanna 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @deepadilrukshi8967
    @deepadilrukshi8967 7 หลายเดือนก่อน

    Bohoma isthuthi

  • @chandaniliyanage2250
    @chandaniliyanage2250 9 หลายเดือนก่อน

    Great idea! Thanks

  • @yasantha1985
    @yasantha1985 8 หลายเดือนก่อน +7

    උතුරවා නිවාගත් වතුරෙන් අයිස් හැදුවොත් අයිස් දියවීමට ගතවන කාලය වැඩි කර ගන්න පුලුවන්. (වායු බුබුලු සහ අපද්‍රව්‍ය ඉවත් වීමෙන්)

    • @bandulasamarasingha7449
      @bandulasamarasingha7449 8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔබට ඒ දැනුවත් කිරීම ගැන ...

  • @raneeshaheshan230
    @raneeshaheshan230 10 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝවක් ❤️

  • @chithraniweerasinghe8284
    @chithraniweerasinghe8284 10 หลายเดือนก่อน

    Thank you. Motor doesn't contact with water or water vapour and weight on the wings.

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 10 หลายเดือนก่อน +2

    නියමයි❤

  • @-RidmalExperiment
    @-RidmalExperiment 9 หลายเดือนก่อน +1

    Super 💓

  • @electroboy3607
    @electroboy3607 8 หลายเดือนก่อน

    දැල ඉක්මනටම දිරයි වගේ...😮😮😮

  • @traveltectours6561
    @traveltectours6561 10 หลายเดือนก่อน +2

    ඔබේ චැනල් එකට අලුතින්ම එකතු වුනා..නියමයි 🎉❤ ජය වේවා

  • @camilasperera7857
    @camilasperera7857 9 หลายเดือนก่อน +1

    Den wathuren cool wena fan thiyenawa wathure purawanna wenama kellak thiyenawa

  • @prasannaranasinghe5556
    @prasannaranasinghe5556 10 หลายเดือนก่อน +1

    Good experiment❤

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 9 หลายเดือนก่อน

    පැහැදිලිවම ෆෑන් එකේ rotate motor ඒකට මේ අමතර බර දරාගන්නවා වගේ පෙනුනත් motor එකේ ජවය ක්‍රමයෙන් දුර්වල වෙලා ඒක motor එකේ ආයු කාලයට බලපෑමක් කරනවා.... මොකද කීවොත් පිටුපසින් වාතය ඇදගන්න තියන ඉඩකඩ සීමා වීම හේතුවෙන්....

  • @SkibidiYes-xi8zh
    @SkibidiYes-xi8zh 8 หลายเดือนก่อน

    එතකොට අය්යා අපිට ice ගෙනල්ලා denawa da 😍

  • @KasunMadushanka-ch8um
    @KasunMadushanka-ch8um 8 หลายเดือนก่อน

    Wede සුපිරි

  • @newl.k.d6653
    @newl.k.d6653 9 หลายเดือนก่อน +1

    Fan ake hulan adu wenawa pitupasa cover nisa

  • @evapatrisiya7191
    @evapatrisiya7191 10 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @PremasiriJayakody
    @PremasiriJayakody 10 หลายเดือนก่อน +1

    Hari watinawa

  • @kingsleykekulupurage5292
    @kingsleykekulupurage5292 10 หลายเดือนก่อน

    Godak hodai 👌😍👍

  • @TariduDilshan
    @TariduDilshan 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ good

  • @ajntaass3697
    @ajntaass3697 8 หลายเดือนก่อน

    ගොඩක් හොඳ විඩියො එකක් ඔබට ජය වේවා

  • @manethkadalltv9463
    @manethkadalltv9463 8 หลายเดือนก่อน

    නියමයි ජයවේවා

  • @SiriSiri-vq2zw
    @SiriSiri-vq2zw 8 หลายเดือนก่อน +1

    Pan aeka malkda kanne nethida pasuuuuuuwat

  • @PathmikaPransisku
    @PathmikaPransisku 10 หลายเดือนก่อน

    Godak hoday me wge dayak danaganimat labema
    Taruwansranai

  • @plorikanthijoseph6991
    @plorikanthijoseph6991 10 หลายเดือนก่อน +2

    ඹඛෙ.බුද්දිය..තව.තවත්.වර්දනය.ේවවඛුදූ.සරනණයී

  • @imbulanaperera883
    @imbulanaperera883 10 หลายเดือนก่อน +2

    ස්තූතියි. නියමයි.

  • @RusanduChandul-si3dw
    @RusanduChandul-si3dw 10 หลายเดือนก่อน

    සුපිරි අයිය

  • @kapiladias9178
    @kapiladias9178 10 หลายเดือนก่อน +1

    GRAND VEADIO 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @chandrasirigalappaththi2435
    @chandrasirigalappaththi2435 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි !!!

  • @anthonyrajalexander4886
    @anthonyrajalexander4886 10 หลายเดือนก่อน

    Good idea 👌🏼

  • @Madushanrathnayaka-k5p
    @Madushanrathnayaka-k5p 10 หลายเดือนก่อน

    Maru wada අයිස් නැතුව බැරිද වතුර වගේ ‌දලා ක්‍රරමයක්.

  • @sameera0094
    @sameera0094 10 หลายเดือนก่อน

    Thanks ❤

  • @BKPushpa-zu4kf
    @BKPushpa-zu4kf 10 หลายเดือนก่อน +2

    Fan එක පිටිපස්සෙ Stand එකක් තියල ඒකේ බෝතල් එල්ලුවොත් කොහොමද

  • @priyanthiperera390
    @priyanthiperera390 10 หลายเดือนก่อน +2

    Good idea

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 10 หลายเดือนก่อน +1

    Good method

  • @madushanperera2034
    @madushanperera2034 9 หลายเดือนก่อน +1

    Mona pissu wadakda bn

  • @4184cricket
    @4184cricket 9 หลายเดือนก่อน +1

    ape hodai me daws wala fan eken rasne hulan enne

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 8 หลายเดือนก่อน

    Thankns