ඇමති වසන්ත හැමෝම පුදුම කරමින් හිටි හැටියේ ම තඹුත්තේගම මාකට් එකට ඇවිත් | රටටම දුන්න පණිවුඩය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 2 วันที่ผ่านมา +32

    ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධ කරල දුම්රිය මාර්ගය ප්ධතියක් සකසා කොළඹට දුම්රිය මගින් එළවලු ප්‍රවාහන සකසන්නේනම් විශාල අමතර වියදමක් අඩුකර ජනතාවට සහන සැලසීමට හැකි ලොරි ප්‍රවාහන ය නගර ඇතුලත පමනක් කිරීමෙන් රටට දන්දන රිය අනතුරු වගේම මාර්ග අබලන් වීමද අවම කරගත හැකිය

    • @hellobrother12www
      @hellobrother12www วันที่ผ่านมา

      එතකොට ව්‍යාපාර වැටෙනවා. ඕවා කියන්නනම් ලෙසියි කරන්න බැහැ ලේසියෙන්. එනිසා සහනනම් හම්බෙන්නේ නැහැ හැබැයි රස්සා ලංකාවේ වැඩි වෙයි.

  • @sriyapushpakanthi9171
    @sriyapushpakanthi9171 2 วันที่ผ่านมา +26

    අපි පැතු වෙනස වෙමින් පවති❤️❤️❤️❤️

  • @ceylonuk6250
    @ceylonuk6250 2 วันที่ผ่านมา +16

    මගෙන් මල් මිටක් ජනාධිපති අනුර දිසානායකට. 🌺🌺🙏

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 2 วันที่ผ่านมา +18

    දිගටම මිනිස්සු එක්කම ඉන්න ❤🙏

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 วันที่ผ่านมา +6

    Very. Good 👍 👍 wasantha❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ ආදරෙයි බන්..

  • @siththimaleeha8161
    @siththimaleeha8161 2 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @maparanasinghe6490
    @maparanasinghe6490 วันที่ผ่านมา +3

    ගමේ කඩේට ත් බඩු ටික සතොස හරහා ගන්න ක්‍රමය ක් සකස් කලොත් හොඳ යි නේද ?

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il วันที่ผ่านมา +2

    👍👍👍

  • @Nilushthilanka
    @Nilushthilanka 2 วันที่ผ่านมา +5

    ❤️❤️❤️❤️❤️

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w วันที่ผ่านมา +2

    Apa wasantha mate tumata budusaranai davepeheta jayawewa

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 วันที่ผ่านมา +4

    👏👏👏😍

  • @HelanSinthiya
    @HelanSinthiya วันที่ผ่านมา +2

    👍👍👍👍🎉

  • @MadushaRashmika-yc7ky
    @MadushaRashmika-yc7ky 2 วันที่ผ่านมา +4

    ❤❤👍

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 วันที่ผ่านมา +16

    කන ව්දිහ වැසිකිලි යන ව්දිහේ ඉදන්ම රජයට උගන්න ව්ම කොතැනද අපි ඉනේ කියලා තේරෙනවා නේ

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 วันที่ผ่านมา +3

    තිබිලා තියෙන්නෙ වැසිකිළි පුශ්ණයක් නෙ. මෙි අතරමැදියන් ගොවියාත්, පාරිභෝගිකයා ත් සූරා ගෙන කමින් ඉන්නෙ. එලවලු පුුවාහනයට රජය මැදිහත් විය යුතුයි.

  • @rohiniathauda1589
    @rohiniathauda1589 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @TennisonFonseka-k2s
    @TennisonFonseka-k2s 2 วันที่ผ่านมา +5

    මිනිස්සුනේ පොඩ්ඩක් කියනදේට ඇහුම්කන් දෙන්න පුරුදුවෙන්න ඇමතිතුමාටත් අදහස් දක්වන්න ඉඩ දෙන්න ඉවසන්න පුරුදුවෙන්න හැම දෙයක්ම මැජික් වගේ කරන්න බැරි බව හිතන්න.බුදුසරනයි

  • @IndraniBandra
    @IndraniBandra วันที่ผ่านมา +2

    Aderai..vadanta..amate..❤❤❤❤

  • @maparanasinghe6490
    @maparanasinghe6490 วันที่ผ่านมา +2

    විශෙශයෙන් ගොවියා හා ගොවි කම පිලිබදව සොයා බලන්න

  • @jeevansoysa7566
    @jeevansoysa7566 วันที่ผ่านมา +1

    ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුලු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @padmawallage5714
    @padmawallage5714 23 ชั่วโมงที่ผ่านมา

    Wasantha Sahodaraya Monakappamak Aragenada oyakeyanne Hopela Merata Hadanna Denne Nana Danthamai Rata Hare Margeta Yanne Horunta Mewa Balagena Ennabaha.... 🙏🙏🙏🙏🇱🇰🇱🇰🌄🌄🌄💐💐💐💐

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 วันที่ผ่านมา +3

    ඔය ප්‍රශ්න අහන මාද්‍යවෙදියන්ගෙ මුනත් මොන මාද්‍යන්ද කියලා ලංජනයත් පෙන්න ක්‍රමයක් හදන්න කෝ😊

  • @S.k.Perera-m9g
    @S.k.Perera-m9g 7 ชั่วโมงที่ผ่านมา

    හිටපු ඇමැතිවරුන්ට රෙද්දේ රෙවෙනවා ඇති

  • @Sfspluz
    @Sfspluz 2 วันที่ผ่านมา +7

    npp jayewewa

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 2 วันที่ผ่านมา +12

    ජනතාව කියන දේට ඇහුම්කන් දෙන ඇමතිල තමයි අළුත් ආණ්ඩුවෙ හැම කෙනාම ජනාධිපතිගෙ ඉදල කලින් හිටපු එවුන්ගෙ වගේ ලොකුකම නෑ එහෙම තමයි ජනතාව ගැන හිතන පාලකයො

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 3 ชั่วโมงที่ผ่านมา

    මේකට ඩඩ්ලි සිරිසේන ඇරිය නේද රෙවෙන්ඩ😂😂😂

  • @matildaranjani3946
    @matildaranjani3946 2 วันที่ผ่านมา +5

    ✌👍💪❤🌹🙏🇱🇰🧭

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 2 วันที่ผ่านมา +6

    රාජ්‍යය බැංකු වල ඉන්න වග කිව යුතු නිලධාරීන් බුරැ වොද දන්නෙ නෑ මෙි ආර්ථික මධ්‍යස්ථානයේ මිනිසුන් ගෙ අවශ්‍ය තාවය ඉටුකරන්න බැරි.

  • @sunethpathirage219
    @sunethpathirage219 2 วันที่ผ่านมา +5

    යකෝ මුන් ඇමතිට කතා කරන්න දෙන්නෙ නෑනේ

    • @canthi147
      @canthi147 2 วันที่ผ่านมา +1

      ඇමති කතාකරන්න නෙමෙයි නෙ එන්නෙ...

    • @gajalanka95
      @gajalanka95 2 วันที่ผ่านมา +1

      අවුලක් නෑ බං මිනිස්සු කියන ඒවා නේ ඇමති අහගන්න ඕනේ

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 วันที่ผ่านมา

    මුන්නේ කීව අපි යනතැන කැමරා අරගෙන යන්නෙ නෑ කියල

    • @sarathgamini4898
      @sarathgamini4898 วันที่ผ่านมา

      ඒ බලපන් උඹට අං ඇවිල්ලද කියලා ගොන් කතා කියන්න එපා මී හරකෝ 😂😂😂😂 රජයේ ඇමැතිවරයෙක් විශේෂ සනක සාකච්ඡාවකට යහ කොට කැමරා අරන් යන්නැත්නම් කැමරාව අරන් තොපේ ගෙදර එන්නද

  • @neshishanaya9263
    @neshishanaya9263 2 วันที่ผ่านมา +4

    👍👍👍💯💯

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 วันที่ผ่านมา +1

    ඔය සාකච්ඡා වලට අතර මැදියයි ගොවියයි පොල ,සහ එළවළු කඩ වෙලෙන්දයි තුන් ගොල්ලෝම ගෙන්නලා සාකච්ඡා කරපල්ලා.මොකද ඕකේ ඇතුලේ වෙන ක්‍රියාවලිය එතකොට තමා ලෙහෙන්නේ

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 วันที่ผ่านมา +5

    Yako othana badu weikunanawa newi.emathi thumata katha karanda dipalla

  • @AthulaPremarathna-w4o
    @AthulaPremarathna-w4o วันที่ผ่านมา +1

    Gamatha karmaththayak genna aswesuma one ne athakotha

  • @NishanthaKumarasinghe-fc9qv
    @NishanthaKumarasinghe-fc9qv วันที่ผ่านมา +1

    ඔය කරන සාකච්ඡාව ඉතාම සාර්ථකයි ගොවිබිමේ වැඩ කරන ගොවියොත් ගෙනල්ලා ගොවියොන්ගේ ඒ එන බෝගවලට ආර්ථික මධ්‍යස්ථානයෙන් ගන්න මිලත් අතරමැදි වෙළෙන්දෝ විකුණන මිලත් කීයද කියලා ඇමතිතුමා හරියට හොයලා බලලා කතා කරානම් ඕක ඔයිට වඩා සාර්ථකයි කියලා මම හිතනවා හිතනවා ගොවියගෙන් ආර්ථික මධ්‍යස්ථානයේ ගන්න කිලෝ එක නෙමෙයි අතරමැදි වෙළෙන්දා විකුණන්න පන්සිය විකුණනවා ගන්න කිලෝ එකේ මුදලට අන්න ඒකයි ඔයලා බලලා ඒවටයි නීතිය ගෙනල්ලා නිසි ක්‍රමවේදයක් සකස් කළ යුත්තේ යුතු වන්නේ

  • @kellyfelder9077
    @kellyfelder9077 วันที่ผ่านมา +1

    Ketayam Pachoris Ketayam Kapane Nethuwa Kiyapu Porondu ito Karapan

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s วันที่ผ่านมา

    මොකද අවු. 20ක්ම වෙසිකිලි ගියෙ කොහාටද ඕක හදන කොට වෙසිකිලිය ගෙන සොයා බෙලුවද මුදලාලිල ටික ලගට එන අසරන ගොවියාට නිස්පාදන අලෙවි කිරීමේ අපහසුවක් ආවොත් සහයක් දෙන්න කල්පනාවක් නෙහ වෙසිකිලියෙ අඩුපාඩුත් අපේ සල්ලි වලින් හදල දෙන්ද කියන්නෙ

  • @kellyfelder9077
    @kellyfelder9077 วันที่ผ่านมา +1

    3/2k Balaya Dunne Oluwa Udama Ganna Nemi Gesat Wala Prasana Thiyena wanam Lehesiyean Den Hada Ganna Puluwan.Eama Nisa Weda Kara Pennana

  • @haroldperera697
    @haroldperera697 วันที่ผ่านมา +1

    Show aduven vada vadiyen
    Karamu

  • @chandrasekarasugith612
    @chandrasekarasugith612 2 วันที่ผ่านมา +1

    Oba thuma amathi unata passe badanam tikak wadi wage.

  • @sepalikahettiarachchi4946
    @sepalikahettiarachchi4946 2 วันที่ผ่านมา +2

    මාඵ කඩේට ගිහින්වගේ

    • @gajalanka95
      @gajalanka95 2 วันที่ผ่านมา +5

      මාළු කඩේ ඉන්නෙත් මිනිස්සු තමා 76 වසරක් කුජීත වෙච්ච මිනිස්සු ටික ටික හැදෙයි

  • @UdaiangaNandana
    @UdaiangaNandana 2 วันที่ผ่านมา +1

    කප්පන් වසන්තගේ තවත් මාධෘ සංදර්ශනයක් මේ වැඩ බැරි ටාසන්ලාට අපි රෑවටෙයි

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 2 วันที่ผ่านมา +6

      Ai oben kappan gaththade ubela kamathi ehema.ayetane

    • @Asokawijerathna
      @Asokawijerathna วันที่ผ่านมา +2

      Ane ha mun karana Hoda dekatawath kemathi ne

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 วันที่ผ่านมา +3

      නන්දන ඔය කන්නාඩියයි ඉයර් ප්ලග් එකයි ගලවල බලන්න please

    • @IranganiUwagedona
      @IranganiUwagedona วันที่ผ่านมา

      ඇයි උඹෙන් කප්පන් ගත්තද වසන්ත මු බේරේ වැවෙන් නාපු බයියෙක් ෂුවර් එකටම

    • @chamildiss
      @chamildiss วันที่ผ่านมา

      උඔගෙ අම්මට දිව දාල කෙල ගහල. කැරි වලින් හැදුන නං ඔහොම වෙන්නෙ නෑ..

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 วันที่ผ่านมา +3

    ඔය සාකච්ඡා වලට අතර මැදියයි ගොවියයි පොල ,සහ එළවළු කඩ වෙලෙන්දයි තුන් ගොල්ලෝම ගෙන්නලා සාකච්ඡා කරපල්ලා.මොකද ඕකේ ඇතුලේ වෙන ක්‍රියාවලිය එතකොට තමා ලෙහෙන්නේ

  • @wimalasiriwidhanage6525
    @wimalasiriwidhanage6525 14 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @tharangalakmal2700
    @tharangalakmal2700 วันที่ผ่านมา +2

    👍👍❤️❤️🧭🧭💪💪