ආයෙත් දෙයක් දෙනකොට මෙහෙම දීලා බලන්න වෙන දේ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ආයෙත් දෙයක් දෙනකොට මෙහෙම දීලා බලන්න වෙන දේ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
මේ දේශණා වෙන් ඔබට කියා දෙන්නේ දානයක් දියයුතු නිවැරදිම ආකාරය ගැන වගේම බුදු දහමේ දානය ගැන සදහන්ව ඇති දේ ගැන සුලු විග්‍රහයකි. පිනට කැමති ඔබත් මේ දේශණාව අවසන් වෙනකම් අහන්න..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
Join Our Facebook Page 👇👇👇👇👇
/ prathiba-109864421758043
අපගේ Facebook එකතුවන ලෙස අහිංසක ඉල්ලිමකින් ඉල්ලා සිටිනවා.
Join Our Facebook Group..👇👇👇👇👇
/ 18280. .
Join Instergram with us..👇👇👇👇👇
/ pinwath_oba_
-------------------------------------------------------------------------------------------------------------
This dharma donation is being done for all the people because it has been my desire to spread the dharma since time immemorial.🙏🙏🙏🙏
අනාදිමත් කාලයක සිට සද්ධර්මය ප්‍රචලිත කිරීම මගේ අභිලාෂය වූ නිසා සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම දානය සිදු කරමි. ඒ සදහා සත්පුරුෂ සියලු දෙනාගේම ආශිවාදය නොඅඩුව ලැබේවා..
-------------------------------------------------------------------------------------------------------------
you who have listened to the dharma, conquer the world, overcome the impurities, and quickly attain the great wealth of nirvana..
එමෙන්ම දේශකයානන් වහන්සේටත් සද්ධර්මය ශ්‍රවණය කරන්නා වූ ඔබටත් මා හටත් සසර ජයගෙන කෙලෙස් ජයගෙන ඉක්මන් භවයකින් උතුම් වූ නිර්වාන සම්පත් අත්වේවා..
සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #pinwath_oba #dharmadeshana
#budubana
#bana_deshana
#galigamuwe_gnanadeepa_thero
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2023
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2023
17 Bana 2023
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
danaya gana bana
danaya bana
karmaya bana
අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට මේ බවයේදීම උතුම් නිර්වාණය ලැබේවා.
නිර්මල බුදු දහම සත්‍යයකි .මැදපෙරදිග දේශයේ සිට මෙවන් වටිනා දහම් දේශනවක් ඇසිමට සැලසුම් කල සියලු දෙනාට ම තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා.මෙවන් දේශනා තව තවත් පැවැත්වීමට ඔබ වහන්සේ ට ශක්තිය , නීරෝගී සුව ලබේවා!
සාදු සාදූ සාදූ.....හිමිදිරි උදෑසන අපේ හාමුදුරුවන්ගේ දර්මදේශනාව අහාන්න ලෑබීමම වාසනාවක් සාදූ සාදූ සාදූ ...🙏🙏🙏 පිනක් මටත් දන් දෙන හිතක් තියෙන නිසා මේ පින් අනුමෝදන් වෙත්වා මා හට 🙏🙏🙏 තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏
මේ ධර්ම දේශනයේ පිනෙන් ස්වාමින් වහන්සේ නිදුක් වේවා .නිරෝගී වෙත්වා සුවපත් වේවා . චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා!!!!!!!!!!
මෝඩ ශ්‍රද්ධාවන්ත උපාසක අම්මණ්ඩිල දන් පින් කර කර දුක් විඳිනව
කපටි ගනයෝ ඒක උන්ගේ ලැබීමට හරවගෙන සැප විඳිනව.
සාදු සාදු සාදු නිවන්දකින මොහොතදක්වා මට දන් නේන ලැබේවා🙏🙏🙏
ඔබ වාහන්සේට දේශනා ව උතුම් ය පිං සිදුවේවා බුදු බව අත් වේවා සුවාම්න් වාහන්ස නිරොගි වේවා දිර්ඝායුස ලැබේවා
පීන්වත්..ඔබ.වහන්සේට...දීර්ගායුෂම..ලැබේවා...මාගේ.නමස්කාරය..ලැඛේවා🙏🙏🙏
මේ..උතුම්..ධර්ම දේශනාව දේශනා කල පින්වත් දේසකයානන් වහන්සේට....දීර්ඝායු වේවා..🙏🙏🙏
😊
0
@@ishaniwickramarathne7604 qqqqqqqqqqqqqqqqqqq11111q1qqq1qqq1qqq1qqqqq1qq1q111111q11qq1qq1q1qqq1qqqqqq1q1q1qqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
uuuuuüu uuuuuüu Jin uuuuuuuuuu
ඔබ වහන්සේට මේ දේශනාව පැවැතව් පිනෙන් මේ ආත්මේ දී ම නිර්වාණය අවබෝද වේවා වේවා වේවා 🙏🙏🙏🙏
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏
සාදු ....සාදු ....සාදු ....තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මෙවැනි වටිනා දර්ම දෙසනා කිරීම මහත් පිනකි.ඔබ වහන්සේ ට මගේ උතුම් නමස්කාර ය වේවා 🙏🙏🙏sadu sadu sadu 🌻🌻🌻🌻
පින්වත් ස්වාමින්වහන්ස නිවන්පිනිසම මේපින හේතු වාසනා වේවා🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻
පින් වන්ත ස්වාමීන් වහන්සේ ට ගොඩාක් පින් පිට රටක ඉන්න අපි ට මේ වගේ උතුම් බන දේශනා වක් අහන්න දීල මේ බයානක සසරෙ න් එතෙර වෙන්න කොච්චර වටිනා ද අපේ පින් වන්ත ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සසරෙ කෙලවර නිවනින්ම කෙලවර වේවා තෙරුවන්ගේ සරන යි
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අනෙ ඔබ වහන්සෙට මෙ වගෙ දර්ම දෙසනා කරන්නම ලැබෙවා.මන් ඉන්නෙ මැද පෙරදිග .හැමදාම ඔබ වහන්සෙගෙ බන ඉඩ තියෙන හැම වෙලා වෙම අහනවා සාදු සාදු සාදු සාදු සාදු
අපේ සිත පවින් මුදා පිනට පුරුදු කරන පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු
පිංවත් ස්වාමින් වහන්සේට
මාගේ නමස්කාරය වෙිවා
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජිවනය ලැබේවා
🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු. උතුම් මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා.
නමෝ බුද්දාය.ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා .🙏🙏🙏
ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා !!! සාදූ සාදූ සාදූ !!!
සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! සසුන් කෙත බබලවන්නට ඔබවහන්සේට යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! 🙏🙏🙏🙏
උතුම් තුණුරුවනේ ගුණ අනන්තයි ,,,,!!!!🙏 උතුම් බුදු ගුණ දර්මය දේසනා කල පින්වත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
😊
@@gayanimaduwanthi8922looo 33:40
මෝඩ ශ්‍රද්ධාවන්ත උපාසක අම්මණ්ඩිල දන් පින් කර කර දුක් විඳිනව
කපටි ගනයෝ ඒක උන්ගේ ලැබීමට හරවගෙන සැප විඳිනව.
බුදු ගුණ අනන්තයි.බුදු ගුණ අනන්තයි.බුදු ගුණ අනන්තයි.සාදු.සාදු.සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻
සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
Sàdu sadu oba wahanseta niduk nirogi suwaya lebewaa
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
බුදුසරණ දෙවිපිහිටයි
බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. උතුම් බුද්ධ රත්නයට ධම්මරත්නයට සංඝරත්නයට මගේ නමස්කාරය වේවා. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම !!! 🙏 🙏🙏
තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ
සාදු සාදු සාදු නමස්කාර වේවා
ඔබ වහන්සේ ට මෙම ධර්ම දානය නිර්වාණ අවබෝධය ලැබේවා.
ස්තූතියි අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට 🙏 උත්තරීතර වූ බුදුගුන බලයෙන් ආශිර්වාදයෙන් පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 . ඔබවහන්සේගේ මේ වටිනා බන තුලින් මා මගේ ජීවිතයට ලබාගත් අති විශිශ්ඨ අවබෝදය ඔබවහන්සේට පාරමිතාවක්ම වේවා👏 ඒ පින් හේතුවී ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්ප්ත්තියම ලැබේවා🙏 ස්තූතියි 🙏 තෙරුවන්සරනයි 🙏
තෙරුවන් සරනයි ..ස්වාමින් වහන්ස...ඔබ වහන්සෙගේ බන මන් නිතරම අහනවා..ඔබ වහන්සෙව මුනගහෙන්න පුලුවන් කමක් තිබේ නම් ගොඩක් වටිනවා.මන් ඉන්නෙ මෙල්බන් ..
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadusadu sadu hamadama dan deemata mata labewa
@@bajayalath8596
මෝඩ ශ්‍රද්ධාවන්ත උපාසක අම්මණ්ඩිල දන් පින් කර කර දුක් විඳිනව
කපටි ගනයෝ ඒක උන්ගේ ලැබීමට හරවගෙන සැප විඳිනව.
තෙරුවන් සරණයි අපේ පිං වන්ත ස්වාමීන් දේට දිර්ඝ ආයුෂ 🙏🙏🙏
සාදු සාදූ සාදු 🙏🙏🙏
සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🏼🙏🙏🏼
Namo buddaya 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු ගුණ සතයයි 🙏🙏🙏
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ...❤️🙏🌼
සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏🌺සාදු🙏🌺
මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏
සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
පින්වත් අපේහමුදුරුනේ ඔබවහන්සේට චතුරය්ය සත්තය අවබෝදවේවා.
මා මෙ බන ඇසු පින් මිට මාස 4 ට පමණ පෙර මිය ගිය මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භාවයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා මෙ බන ඇසු මා හටද මෙ පින් අනුමොදන් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාධු සාධු සාධු
බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු සාධු
සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු මේ කුසල් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
Obawanseeta Deergau labeewa niduk niroogisapa labeewa tawa thawa mewani Deeshana kireemata labeewa saadu 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
උතුම් නිවනම අවබොධ වේවා!!!
සාදු සාදු සාදු ඔබ වාහ්න්සට ගොඩක් පින්
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස දිර්ගායු වේවා
Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai swaminwahansa🙏 🙏🙏oba wahanseta dirgausha labewa niduk nirogi sampaththiya deergaushama labewa
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා පිංවත් ඔබ වහන්සේට
I have no words to say how great budubana I whish everyone listening to this budubana sadu sadu sadu 🙏
Sadu sadu hodama banak oba wahahanseta godak pin
මේ ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
sadu sadu sadu
Sadu sadu sadu❤❤
බුදුසරණයි 🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏
Sadu.sadu.sadu.theruwan.saranai.🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
Sadu sadu sadu .buddha puthrayanan wahansege bana kathawa ithama watinawa...niwanin senaseemata wasanawa lebewa...pathami...siyaluma lokawsin mema barman desanawa asathwa....
Ape hamuduruwane obata budusarani devipihity sadu sadu sadu 🙏 from Australia
බූදු සරණයි.
ඔබ වහන්සේට අනේක වාරයක් පිo ලැබේවා🙏🙏🙏
තෙරැවන් සරනයි!.❤❤❤❤
නමෝ බුද්ධාය!
🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ .
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සෙට,,නමස්කාර කරමි 🙏 🙏🙏
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃
sadu sadu sadhu budusaranai 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏
Saadu, Budusaranai ape pinwath swaminwahanseeta !!!
සාදු 🙏සාදු 🙏සාදු 🙏
සාධු 🙏සාධු🙏 සාධු 🙏
උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු ඔබ වහන්ස
Pinwath..suwamin.whanseta.nirogisuwa.dergau.labewa.thiruwan.saranai
Obawahanseyta niduk nirogee suwaya labeywaa..❤❤❤.
බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි !
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
නමෝ.බුද්ධාය.❤.සම්මා.සම්බුදු.සරණයි.😮.🙏🙏🙏
Sadu sadu sadu.meweni utum darma desanayak aesimata selasu utum tisaranayatat desita suwamin wahansetat wagema utum weswa matawatat namaskara purwakawa stuti karami.nammiyaho rejikiu !!!!sadu sadu sadu.!!!!!
Pinwath ape swaminwahanseta bhudusarani niduknirogi dergayusha labewa 🙏🙏🙏🙏🙏🙏🌸🏵🏵🏵🏵🇱🇰🇦🇪🙏🙏🙏🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏
ඔවු අපේ හාමුදුරුවනේ මමත් මගේ ඇගේ කොටසක් දන් දිිපු කෙනෙක් එහි අසාව අත හැරලා සතුටින් ඒ පින මන් කරගත්තෙ
උප පාරමිතාවක් කරගන්න නිවනට. තෙරුවන් සරනයි
සාදු සාදු සාදු ....🙏🙏🙏