Premayudha (ප්‍රේමායුධ) Theme Song | Olu Wasanthi | Sinhala Sindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2017
  • #sinhalasindu #teledramasinhala #teledrama_today #sirasatv
    'Premayudha - Theme Song' performed by Olu Wasanthi
    (C) 2011 Maharaja Entertainments Pvt. Ltd.
    Artist - Olu Wasanthi
    Music - Ashan Fernando
    Lyrics - Sydney Chandrasekara
    #Premayuda #OluWasanthi #AshanFernando
    Enjoy and stay connected with us!!
    Subscribe our youtube channel and keep updated :
    / mentertainmentspl
    Official Facebook Fan page :
    / mentertainments
    Follow Us on :
    me.lk/
    Follow us on :
    / mentertainments
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +104

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵

  • @hitmangeming178
    @hitmangeming178 4 หลายเดือนก่อน +79

    Anyone 2024 ? ❤

  • @RavinduMadhushan865
    @RavinduMadhushan865 9 หลายเดือนก่อน +138

    2023.08.02 අදටත් අහන ලස්සන සින්දුවක් .... මේ drama එක ආයෙත් සිරසේ විකාශනය කරනකන් බලන් ඉන්න අය මේ කොනට 😊

  • @aroshandewinda6960
    @aroshandewinda6960 2 ปีที่แล้ว +927

    පේම දඩයම ඉවර උනාම පේමායුද දාන්නවට කැමති අය කෝ🙊🥺හ

    • @sathsarahasarangi1784
      @sathsarahasarangi1784 2 ปีที่แล้ว +15

      අන්තිම ටික බැලුවෙත් නෑ

    • @senurahansana2278
      @senurahansana2278 2 ปีที่แล้ว +9

      Ane danavanam niyamai 😍😍👍👍👍

    • @sayurinisansala3465
      @sayurinisansala3465 2 ปีที่แล้ว +7

      Math tikak bayayi

    • @arunidammadinna3839
      @arunidammadinna3839 2 ปีที่แล้ว +5

      Ane ow prema dadayama 5th yanawa ai sirasen den natte 🤣🤣

    • @arunidammadinna3839
      @arunidammadinna3839 2 ปีที่แล้ว +3

      Ow ane prema dadayama iwara unama premayuda dennako 😂😂

  • @dinethniroshana4430
    @dinethniroshana4430 2 ปีที่แล้ว +759

    සිරස ටීවී ආයතනය හොයාගත්ත සුපිරි කතාවක් ප්‍රේම දඩයම ඉවර උන ගමන් මේකත් දාන්න ඉක්මනට අහින්සක ඉල්ලීමක්

  • @amayahansani6114
    @amayahansani6114 3 ปีที่แล้ว +453

    සින්දුව හරිම ලස්සනයි 🎶🎵👍👌

  • @achiniruwanthika3833
    @achiniruwanthika3833 3 ปีที่แล้ว +791

    2021 අහන අය කෝ බලන්න 🎼🎵🎼🎵🎼🎵🎼🎵🎼🎵🎼
    👇
    👇

  • @Pearl_v_puri
    @Pearl_v_puri 4 หลายเดือนก่อน +26

    2024.01.07 තාම ආසයි මේ සින්දුවට ❤

  • @asdekatahoren9459
    @asdekatahoren9459 3 ปีที่แล้ว +404

    2021 අහන අය කෝ

  • @dileepkumaradileepkumara9439
    @dileepkumaradileepkumara9439 3 ปีที่แล้ว +151

    තේමා ගිතය ගෙඩක් ලස්සනයි .

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +291

    අනේ මේ ඩ්‍රාමා එක දාන්නකෝ දවල්ට හරි ප්ලීස්😍❤️

  • @ganganilanthi6162
    @ganganilanthi6162 ปีที่แล้ว +194

    ප්‍රේමායුද මේ කතාව ආයෙත් බලන්න තිබුනනං . .....ඉස්සර ප්‍රේම දඩයම 1 ඉවරවුනාට පස්සේ තමයි ප්‍රේමායුද පටන් ගත්තේ ... ❤🖤🖤❤ මේ කතා දෙකම පට්ටයි....

    • @SL_TOON_WORLD
      @SL_TOON_WORLD 8 หลายเดือนก่อน +3

      ඔව් මටත් මතකයි
      ප්‍රේම දඩයම 1 - ප්‍රේමායුධ
      ප්‍රේම දඩයම 2 - දිග්විජය

    • @Ravindu114
      @Ravindu114 3 หลายเดือนก่อน

      Siravata

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +58

    මගේ ප්‍රේම පුදසුනට♥️🥺 හිත් වේදනා දුන්නෙ ඇයි? බිදලන්න පෙම් බැම්ම බලවේගයන් මැව්වෙ ඇයි 🙂? නෑ සැලෙන්නේ බිය නෑ සිත කොනකවත්🥺❤...රැක ගන්න මගෙ පෙම්බරා ඇත මා සිත අවිදරා....🥺❤✋ . I felt it

  • @dulinahimzan3116
    @dulinahimzan3116 3 ปีที่แล้ว +618

    2021 සෙට් එක කෝ ♥️🙈

  • @disnawijerathne972
    @disnawijerathne972 3 ปีที่แล้ว +299

    Listening 2021

  • @tharukadeshan977
    @tharukadeshan977 4 หลายเดือนก่อน +15

    අව්රුදු 6ක් ගිහිං ඊයේ පෙරිද බැලුවා වගේ තාම මතකයි ඒ මතක තාම හිතේ තියනවා...2023 ඉවර වෙන්නත් ළඟය් කරපු දෙයකුත් නෑ...පට්ට දුකයි කාලෙ යන වේගේ💝😭

  • @nimsarajayawardana4288
    @nimsarajayawardana4288 2 ปีที่แล้ว +133

    මේක් නම් පිස්සුවක් තාමත් මේ සින්දුව ට ආදරෙයි

  • @chanutfreefire4441
    @chanutfreefire4441 ปีที่แล้ว +54

    Welcome all 2023 coming soon be ready congratulations all

  • @badboyvihaga6356
    @badboyvihaga6356 ปีที่แล้ว +64

    2023ත් ඉල්ලනව ආයෙත් ප්‍රේමායුද ඕනෙ සිරස🤒

  • @imashaoshadee-rp3dc
    @imashaoshadee-rp3dc ปีที่แล้ว +52

    සිරස හොයාගත්තු මරු කතා ටික ප්‍රේම දඩයම ,ප්‍රේමායුධ.ආයෙත් පෙන්වන්නකෝ අහිංසකම ඉල්ලීමක් .

  • @nethsara8831
    @nethsara8831 2 ปีที่แล้ว +82

    මේ ආදරයයි වගේ ජරා කතා වෙනුවට මේක දැම්ම නම් ........😌❤️

    • @deric8210
      @deric8210 ปีที่แล้ว +2

      Ema kiyanna epa mn 7 panthiyedi me adaraniyai balanna patan gaththe.mn AL liyala iwara wenknm baluwa .. 🥺

    • @withanagelalani7866
      @withanagelalani7866 ปีที่แล้ว +8

      Hapoo ow me adarayai nam appiriyai.eke mulama kotas tika witharai hoda mata nm

  • @nishanthikanankegamage9947
    @nishanthikanankegamage9947 2 ปีที่แล้ว +80

    හැමොම ඉල්ලනවා වගේ මමත් ඉල්ලනවා ප්‍රේම දඩයම ඉවරුනාට

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +78

    සුපිරි වොයිස් එකක්🧡මාව පිස්සියක් කරපු සින්දුවක් ඒ වගේ ම කතාවක් හරි ලස්සනයි💛💛💛❤❤❤සියලු දෙවි පිහිටයී බුදු සරණයි

    • @nelumherath5168
      @nelumherath5168 ปีที่แล้ว +1

      "පිස්සියක්" ඔයා කෙල්ලෙක් ද කොල්ලෙක් ද?

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 หลายเดือนก่อน

      ​@@nelumherath5168man kellek me 4n eka ape bappage😂💙

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 28 วันที่ผ่านมา

      ​@@nelumherath5168man kellek❤me ape bappage 4n eka😂

  • @dinethniroshana2506
    @dinethniroshana2506 2 ปีที่แล้ว +62

    අනේ මේකත් මුල සිට දාන්නකෝ ඉක්මනට සිරස ටීවී අයතනය තෝරගත්ත සුපිරි කතාවක්

  • @nisaleebhagya2402
    @nisaleebhagya2402 2 ปีที่แล้ว +42

    අනේ මේ කතාව පට්ට ලස්සනයි❤️🥺

  • @tharindurupasingha5633
    @tharindurupasingha5633 4 ปีที่แล้ว +311

    කතාව අතාත්ත්වික වුණාට බලන්න පුලුවන්.. දෙවනි කොටසත් පෙන්නන්න.. සින්දුව ලස්සනයි 👍

    • @harshanagunarathanayka8993
      @harshanagunarathanayka8993 4 ปีที่แล้ว +3

      ඇයි. බැහැ

    • @malith7554
      @malith7554 3 ปีที่แล้ว +12

      දෙවනි කොටසේ ඉන්නේ ස්වප්නා එකේ girl නේද ?

    • @tharindurupasingha5633
      @tharindurupasingha5633 3 ปีที่แล้ว +2

      @@malith7554 ඔව් 😊

    • @dildinu4935
      @dildinu4935 3 ปีที่แล้ว +3

      මේක අපහු බල්න්න බැරිද අපිට කොහෙන්වත් 😞😞😞

    • @tharindurupasingha5633
      @tharindurupasingha5633 3 ปีที่แล้ว +2

      @@dildinu4935 google එකේ search කරලා බලන්න

  • @rusirukavinda5606
    @rusirukavinda5606 3 หลายเดือนก่อน +11

    2k24 anyone ❤💖

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 2 ปีที่แล้ว +41

    ඒකාලෙ ආසම කතවක්.❤❤❤

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 ปีที่แล้ว +83

    ප්‍රේම දඩයම 3 නැවත විකාශය ඉවර වුනාම මේක ඕනී❤️❤️❤️❤️

    • @shamalidevika6469
      @shamalidevika6469 2 ปีที่แล้ว +1

      ow aka ona 👍❤

    • @vidulasandaneth6665
      @vidulasandaneth6665 2 ปีที่แล้ว +2

      කොහෙද ඉතින් දැන් මල විකාරයක්නෙ දාලෙ

    • @Dilshan_Anjana
      @Dilshan_Anjana 2 ปีที่แล้ว +3

      @@vidulasandaneth6665 ඔව් බං..මේ ආදරයයි ඇයි දැම්මේ..අයේ😒😒😒😒

  • @dildinu4935
    @dildinu4935 3 ปีที่แล้ว +225

    අනේ මේක දාන්නකෝ අපහු බලන්න අපිට මුළ ඉදම් සිංහලනෙම 😞😞😞🙏🙏🙏🙏🙏

  • @sathsaraniprarthana49
    @sathsaraniprarthana49 3 ปีที่แล้ว +127

    Listening 2020 🎧🎵🎧

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 ปีที่แล้ว +76

    2022 සිංදුව අහන අය ලයික් කරන් යමූ... ❤✌😍😊😊😘❤

  • @niteshgupta5594
    @niteshgupta5594 ปีที่แล้ว +39

    I don't understand lyrics but my family watch this serial love from India 🇱🇰♥️🇮🇳

    • @mexi855
      @mexi855 4 หลายเดือนก่อน +2

      Actually we always respect toward india because we enjoy this kind of dramas so mutch. Just like Jodha akbar ❤ it's 10 years already but we still love the drama

  • @user-gn9jr4gr6v
    @user-gn9jr4gr6v 2 หลายเดือนก่อน +3

    ආසම සින්දුවක් ❤️

  • @isurulakmal2273
    @isurulakmal2273 2 ปีที่แล้ว +196

    හොල්මනට ආස අය කොනට😊😊🤣

    • @Chanbro4
      @Chanbro4 ปีที่แล้ว +5

      😂😂

  • @user-xn3gw2xz2c
    @user-xn3gw2xz2c 3 หลายเดือนก่อน +6

    Anyone 2024 👋😊

  • @Yeki80797
    @Yeki80797 3 หลายเดือนก่อน +3

    අම්මෝ ඒ කාලේ පවුලෙ අයත් එක්ක පිස්සුවෙන් වගේ බැලුව කතාවක් 😢❤

  • @dinuekanayaka6097
    @dinuekanayaka6097 2 ปีที่แล้ว +29

    මේ සින්දුව හරි ලස්සනයි

  • @superhero1407
    @superhero1407 2 ปีที่แล้ว +16

    ආසාවෙන් බලපු Drama එකක් ...
    මේ කතාවේ දෙකත් ඉක්මනින්ම ඕනේ....

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว +11

    2023 🥺 අදටත් ආසම සෝන්ග් එකහ් 😻❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya9030 2 ปีที่แล้ว +16

    සිංදුව හරි ලස්සනයි🖤💓💚💛🧡❤️♥️💚💙🤎🖤🤍🤍

  • @PX3master66
    @PX3master66 2 หลายเดือนก่อน +4

    2024 අහන අය කෝ ලයික් කරමු❤❤

  • @imashaoshadee-rp3dc
    @imashaoshadee-rp3dc ปีที่แล้ว +10

    මන් චූටි කාලේ තමයි ප්‍රේම දඩයම ,ප්‍රේමායුධ ආවේ ප්‍රේම දඩයම වගේ මේකටත් පට්ට ආසයි.දැන් මට 14..අනේ මරු පොඩිකාලේ ඉදන් ආසවෙන්ම බැලුවා.ප්‍රේම දඩයම 1 එතකොට තිබ්බේ,රෑ7.55 නේ.ප්‍රේමායුධ ආවේ ප්‍රේම,දඩයම 1 ඉවර උනාට පස්සේ.අනේ ආයෙත් පෙන්නවනම්.🥺❤❤❤❤❤❤❤❤🥺

  • @janakiwijewardana4061
    @janakiwijewardana4061 2 ปีที่แล้ว +33

    ප්‍රේම දඩයම ඉවර උනාම ප්‍රේමා යුද පෙන්නන්න පුලුවන්ද

  • @Mind_Read
    @Mind_Read 2 ปีที่แล้ว +22

    ආයෙත් මේක ටීවි එකේ යන්නෙ නැද්ද. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @ganganiperera1388
    @ganganiperera1388 ปีที่แล้ว +20

    අනවින මායා බන්ධන ධවයී ආදරේ ගිනි ගෙන💝මගෙ ආසම සිංදුව 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)
      bit.ly/MEntertainmentsYT

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 2 ปีที่แล้ว +21

    😍😍 මාරම ලස්සනයි 😍

  • @harshikularathnakularathna9184
    @harshikularathnakularathna9184 2 ปีที่แล้ว +21

    සින්දුව හරි ලස්සනයි🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @lankalanka2305
    @lankalanka2305 3 ปีที่แล้ว +46

    2021.03.15n passe ahana aya ko💓💓💓i love this song ❤️💚

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 2 ปีที่แล้ว +23

    සුපිරි👌👌👌👌 ගින්දර🔥🔥🔥🔥🔥🔥🔥

  • @janakiisanka8516
    @janakiisanka8516 3 ปีที่แล้ว +288

    දැන් ප්‍රේම දඩයම මුල සිට යනවානෙ සිරසි ටීවී එකේ දහවල් 10ට
    ඉතින් ඒක ඉවර ගමන් දවල් 10ට ප්‍රේමායුදත් දායි
    දැම්මොත් හොදයි මොකද මන් මුල් ටික විතරයි බැලුවෙ අන්තිම ටික බලන්න බැරි උනා 🙁🙁

  • @a.h.p.nmadumadu5046
    @a.h.p.nmadumadu5046 2 ปีที่แล้ว +13

    අනේ ආයෙමත් දාන්නකෝ මේ කතාව 😔🥺🥺🥺plz .රැට දාන්න කෝ අලේ

  • @sihani_lyrics
    @sihani_lyrics ปีที่แล้ว +12

    සිංදුව නම් මාරමයි ලස්සනයි ❤️
    #2023 ✌️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @gesadubometh9701
    @gesadubometh9701 7 หลายเดือนก่อน +1

    ප්‍රේම දඩයම , පේමායුද , මේ ඔක්කොගෙම සිංදු මාර ලස්සනයි අනේ ❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍❤❤❤❤❤❤

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara9978 2 ปีที่แล้ว +11

    මගෙ ආසම Telidrama එක.♥

  • @DisharaPremith
    @DisharaPremith หลายเดือนก่อน +3

    2024 ත් අහනවො😊❤ මම නම් කැමති හොල්මනට😊

  • @susilaranjani4762
    @susilaranjani4762 3 ปีที่แล้ว +10

    Beautiful teledrama and beautiful song. Me kathawa lassana unata godaaaaak Baya hithanawa. Eka hinda mama kathawe mul kotas tika witharai balluwe. So beautiful teledrama

  • @user-gb7jl4ol5p
    @user-gb7jl4ol5p 21 วันที่ผ่านมา +1

    මේ තරම් හදවතට දැනෙන පද රචනා, තනු නිර්මාණය, සංගීතය නිර්මාණය, ගායනය කරන්න තරම් හැකියාවක් ලංකාවෙ කලාකරුවන්ට තියෙනවා. ආඩම්බරයි❤❤❤

  • @chanakafernando525
    @chanakafernando525 2 ปีที่แล้ว +21

    Beautiful song and great voice 👌❤️

  • @user-nl7pk9cx3h
    @user-nl7pk9cx3h 2 ปีที่แล้ว +14

    මාත් ආසම song ekk...❤️❤️

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +17

    මේ කතාවෙ පලවෙනි කොටස ටීවි එකට දාන්නත් කලින් මට සින්දුව පාඩම් ඒ කාලෙ 😁 .හේට්ගුව මේක සිරසෙ ඉඩ්ගල හිටල ගියා රෑට.අහල අහලම පාඩම් උනා එඈර ඇහැරන් හිටප්‍ය් හින්ද.

  • @Thilinirajapaksha-pf7ys
    @Thilinirajapaksha-pf7ys 3 หลายเดือนก่อน +2

    2024/01/19mara lassanai ee voice eka music eka❤❤❤

  • @susilfernando6938
    @susilfernando6938 3 ปีที่แล้ว +18

    Listing 2021 😍❤️🌎

  • @amodyasumanasekera1334
    @amodyasumanasekera1334 2 ปีที่แล้ว +16

    සින්දුව හරිම ලස්සනයි 👍

  • @nsnoja2695
    @nsnoja2695 ปีที่แล้ว +12

    තෙමා ගිතය හරිම ලස්සනයි ❤️❤️

  • @pathumviraj3947
    @pathumviraj3947 9 หลายเดือนก่อน +4

    2023 August ❤😊😊Anyone

  • @anuradaanurada6137
    @anuradaanurada6137 4 ปีที่แล้ว +14

    සුපිරිම සුපිරි

  • @navi2513
    @navi2513 2 ปีที่แล้ว +13

    මංජුලිකා😍❤️‍🔥

  • @ashengimalka3985
    @ashengimalka3985 2 ปีที่แล้ว +4

    අම්මෝ මාරම ලස්සනයි සිංදුව. පිස්සුවෙන් වගේ අහන්නෙ 💗🥰

  • @shalinekawya78
    @shalinekawya78 3 ปีที่แล้ว +16

    Sinduwa lassanai 🥰👍

  • @himashilochana5403
    @himashilochana5403 3 ปีที่แล้ว +19

    I 'love this song
    😍😍

  • @pissukellahiru3376
    @pissukellahiru3376 5 ปีที่แล้ว +14

    ලස්සනයි 👌👌

  • @user-tx5no9wp6j
    @user-tx5no9wp6j 2 ปีที่แล้ว +6

    මෙ කතාව බලන්න පට්ට ආසයි❤️❤️❤️❤️❤️❤️❤️❤️
    කො බලන්න මෙ කතාව බලන්න ආස අය 👈👈
    කමෙන්ට් එකක් දාගෙන යන්න 👈👈😌😌

  • @R.P.N.S.R.
    @R.P.N.S.R. ปีที่แล้ว +253

    2023.01.11. 😜😜😜

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +15

    Supiri 😍 Teledrama ekata galapena geethayak

  • @shiran2695
    @shiran2695 ปีที่แล้ว +7

    ඒකාලේ රෑට ගොඩක් මේවගේ කතා කොරියන් කතා ගොඩක් ගියා මාරම අසාවෙන් බලනවා ඒත් දැන් එහෙම නෑ කාලේ ඉක්මනට ගෙවිල ගිහින් අපිත් වෙනස් වෙලා දැන් 🥲🙂🙂

  • @user-rr4hq4ci4e
    @user-rr4hq4ci4e 3 ปีที่แล้ว +10

    Ane ayemath yanawanam me kathawa😍😍😍

  • @user-qy1vg1ps3r
    @user-qy1vg1ps3r 5 หลายเดือนก่อน +2

    තාමත් අහනවා 😊😁

  • @susanthagamage9501
    @susanthagamage9501 3 ปีที่แล้ว +27

    Aye බලමුකෝ සිරස t.v

  • @dubaiworld6814
    @dubaiworld6814 2 ปีที่แล้ว +12

    අම්මෙ පිස්සු හදවන සින්දුවක් 😊🤟

  • @nadee8111
    @nadee8111 2 ปีที่แล้ว +7

    Sinduwa patta lassanai 🥰🥰

  • @senuriamaya9080
    @senuriamaya9080 2 ปีที่แล้ว +11

    ප්‍රේම දඩයම වගේ මේකත් ආයෙ පෙන්නන්නකෝ..🌸😘

  • @shashinialuwihare6275
    @shashinialuwihare6275 3 ปีที่แล้ว +7

    Harima lassanai sinduwa😍😍😍😍

  • @desmangregary1380
    @desmangregary1380 4 ปีที่แล้ว +40

    premayuda song aka patta Ayrth me kathava eanavanam hodai💕💕💕💕💕💕💕💕💕💕

  • @nimeshamadushani4371
    @nimeshamadushani4371 4 หลายเดือนก่อน +3

    අනේ මේ කතාව ආයෙත් දාන්නකො plzzzzzzzzzz❤

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว +10

    2022/10/26 අදටත් ෆට්ට සිංදුවක්❤

  • @lakmali.lassnay.hodekumari4444
    @lakmali.lassnay.hodekumari4444 3 ปีที่แล้ว +4

    e sinduwa. Godariyak lassani

  • @chathurichathuri2971
    @chathurichathuri2971 4 ปีที่แล้ว +146

    සිංහලෙන් හැඩ කවලා pennapu කතා ටික දෙන්න ආසයි බලන්න

  • @YasaIsuruOfficial
    @YasaIsuruOfficial 2 ปีที่แล้ว +39

    මේකෙත් ප්‍රේම දඩයම එකේ වලව්ව තියෙනවා 🥰

  • @santhakumars3891
    @santhakumars3891 2 ปีที่แล้ว +5

    සුපිරි හොදේ ප්‍රේමයුද 👍

  • @salikadamayanthi5055
    @salikadamayanthi5055 7 ปีที่แล้ว +39

    lassanaiiiiiiii

  • @i.kdulan2628
    @i.kdulan2628 3 ปีที่แล้ว +26

    Meke season 2 ගිය colors tv eke eekath hadakavala පේන්න ko plz

  • @milukshilike1004
    @milukshilike1004 ปีที่แล้ว +7

    මම ආසම සිංදුව 🥰🥰

  • @madushika8063
    @madushika8063 2 ปีที่แล้ว +18

    අනේ මේ කතාවනම් මුල විතරයි බලන්න පුළුවන් උනේ ඊට පස්සේ රෑ දැම්මනේ බලන්න බැරි උනා ප්‍රේම දඩයම ඉවර උනාම ආයෙත් මේ කතාව දැම්මනම් හොදයි නේද 😪🤗

  • @dasunibbh989
    @dasunibbh989 2 ปีที่แล้ว +4

    ප්‍රේම දඩයමට පස්සේ ආසම එක 😍😍

  • @chamathrathnayake6883
    @chamathrathnayake6883 3 ปีที่แล้ว +20

    Season 2 ekath dennakoo plzzz

  • @ishirasinethlakshan1575
    @ishirasinethlakshan1575 3 ปีที่แล้ว +10

    2021 🥺❤️

  • @samanthikasamanthika6740
    @samanthikasamanthika6740 ปีที่แล้ว +2

    Sinduva harima lassai

  • @punsisiadikari7151
    @punsisiadikari7151 2 ปีที่แล้ว +3

    Listning 2021

  • @rajithamoragoda6858
    @rajithamoragoda6858 2 ปีที่แล้ว +9

    අනේ මේක ආයි දාන්නකෝ ගෙදරට වෙලා ඉන්න අපිට බලන්න මම ප්‍රේම දඩයම ත් බැලුවා මේ වගේ ලස්සන කතා දාන්නේ sirasa tv එකේ විතරයි නෙ