Prema Dadayama (ප්‍රේම දඩයම) 4 Theme Song | Official Music Video | Ashan Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2022
  • Prema Dadayama (ප්‍රේම දඩයම) 4 Theme Song | Official Music Video | Sirasa TV
    Vocal - Ashan Fernando
    Lyrics - Nisal Fernando
    Music - Ashan Fernando
    ලය ගැඹුරේ ඇවිලෙන්නේ ආදරයේ විරහවනේ
    ලැව් ගින්දර වගේ පැතිරේ ඔබේ ආලේ
    දැසින් ගිනි පුලිඟු බිමට වැටුනා
    ආදරණිය පෙම් පුෂ්ප පිපුනා...
    විස පිරුනූ වෙස් ගත්ත සුදු නෙලුමකි ආදරේ වන්දනාවට
    වෛරෙන් පුරෝ ගත්ත හිත දෙවොලකි මේ ලොකේ එක හිතකට
    දැසින් ගිනි පුලිඟු බිමට වැටුනා
    ආදරණිය පෙම් පුෂ්ප පිපුනා...
    අලු යටම සැගවිච්ච ගිනි පුපුරක රස්නය වගේ සෙනෙහසක්
    හිත ඇතුලේ සගවාන දැන් යුද්දයක් මහා පොලව දෙදෙරන තරම්
    දැසින් ගිනි පුලිඟු බිමට වැටුනා
    ආදරණිය පෙම් පුෂ්ප පිපුනා...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • เพลง

ความคิดเห็น • 1.5K

  • @janithasewwandi2877
    @janithasewwandi2877 2 ปีที่แล้ว +1545

    ආසාවෙන්ම බැලුවේ රිතික් ශිවන්‍යා ආදර කතාව 🙈❤️🥺😍

  • @amashisanjana7652
    @amashisanjana7652 2 ปีที่แล้ว +1716

    Season 1 තමා හිත්ට වැදුන එකම කතාව

  • @charithyakarunarathna7309
    @charithyakarunarathna7309 2 ปีที่แล้ว +1313

    2, 3 , 4 ..... තව කොච්චර ආවත් ප්‍රේම දඩයම 1 ට සමාන කරන්න බෑ 💯❤️

  • @hashi2015
    @hashi2015 2 ปีที่แล้ว +776

    හුගක් ම හිතට ඇල්ලුවේ ප්‍රේමදඩයම 1 තමා 🥺❤තමාත් ආසයි 🥺

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +1297

    season 1 එකේ සින්දුව තරම් අනෙක් එකක්වත් ඇල්ලුවෙ නෑ... ඒකනම් අදටත් අහනකොට වෙනමම සුන්දර මතක ටිකකට යනව.😥😥😥❤️❤️

    • @nathashafernandez342
      @nathashafernandez342 2 ปีที่แล้ว +37

      Aniwa ewagema kathawath ehemai 1ta ghnna ba katawath

    • @flywithheart
      @flywithheart 2 ปีที่แล้ว +9

      @@nathashafernandez342 ow attma atta.❤️👍

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe 2 ปีที่แล้ว +11

      @@nathashafernandez342 sahathika aththa lankawe indian tele dramas balana ayat wensm athdakimak prema dadayama 1.ita passe 2,3 awat lassana unath 1 tharam echchara hithata danune na. ekohoma unath ithin mekat balanaw

    • @nathashafernandez342
      @nathashafernandez342 2 ปีที่แล้ว +6

      @@KaviKavi-lu8xe aniwa

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe 2 ปีที่แล้ว +11

      @Pramodh ow pala weni ek minissunta amuthui.ita passe ena okkom e wagemai.aluth deyak na.puruddata asawat balanawa

  • @kimjennie9174
    @kimjennie9174 2 ปีที่แล้ว +676

    වැඩියෙන්ම ආස ප්‍රේම දඩයම 1 තමා💖❤️ රිතික් & ශිවන්‍යා ආදර කතාව හරිම ලස්සනයි. ❤️❤️අනික් ඒවත් ලස්සනයි ❤️❤️❤️

  • @mihikaushalya4610
    @mihikaushalya4610 2 ปีที่แล้ว +710

    ප්‍රේමදඩයම එක තරම් සෙට් නෑ හැබැයි 🙂 සිඩ්නිගේ වචන 💪 🔥 ප්‍රදීප්ගේ වොයිස් ❤ රිතික්& ශිවන්‍යා ගේ ලව් ස්ටෝරිය 🙈❤ අම්මෝහ් ඉටිම්❤🌚

  • @snowfairy4514
    @snowfairy4514 2 ปีที่แล้ว +134

    රිතික් + ශිවන්‍යා❤️
    රොකී +ශිවන්ගි 😍
    ලස්සනයි ඒ කතා
    මේවට වඩා 1,2 කොටස්වල සින්දුත් ලස්සනයි ❤️

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 2 ปีที่แล้ว +292

    ප්‍රේම දඩයම 1 තමයි ගොඩක් ලස්සන ...

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 7 หลายเดือนก่อน +9

    කවුරු අාවත් දැක්ක ගමන් හිත යන එකම නාග කන්යාව ශිවන්යා විතරයි 😁😍😘❤

  • @thashmigamage6598
    @thashmigamage6598 2 ปีที่แล้ว +279

    රිතික් ශිවන්‍යා,බෙලා මහිර් ආදර කතා තරම් එකක්වත් හිතට දැනෙන එකක් නෑ.සින්දුව ලස්සනයි

  • @user-yo2mh2tu4b
    @user-yo2mh2tu4b 2 ปีที่แล้ว +213

    2,3.....ඔක්කොම බැලුවා ඒත් 1තරම් හිතට වැදුනේ නෑ ... 1 සිංදුව ඒක හදවතට ම වැදුනා අහ්❤️

  • @mouninarjun3485
    @mouninarjun3485 2 ปีที่แล้ว +163

    ප්‍රේම දඩයම release කරලා දැන් අවුරුදු ගානක් වුණත් තාම ආසාවෙන් බලනව

  • @cartoonlokaya1971
    @cartoonlokaya1971 2 ปีที่แล้ว +58

    ආසවෙන් හැමදාමත් බලනවා ප්‍රේම දඩයම 1 / 2 / 3 / 4 බලනවා තේමා ගීතය හුගග් ලස්සනයි...💖

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      සින්දුව ලාස්සනායි ප්‍රේම දඩයමට ඉන්දියාවේ කියාන්නේ naagin කියලා දැන් ඉන්දියාවේ ප්‍රේම දඩයම නැත්තාං naagin 6 යානවා එක ප්‍රේම දඩයම 1 ,2,3,4,5, වඩා ඉන්දියාවේ ජනාප්රියායි මොකද එක අනිත් එවාට වාඩා වේනාස් එකේ ප්‍රදාන නාග කන්නාව ප්‍රර්තනා ඇයට ෂේෂ් නාගයෝ නමයකගේ ෂාක්තියක් තියනවා මොකද ඇය නගලොකේ නාග කන්නාව මාහා නාග කන්නාව සර්ව ෂේෂ් ෂේෂ් නාග කන්නාව මාහා ෂේෂ් නාග කන්නාව 133 ක් ගියා youtube එකේ බලාන්නපුලුවාන් සේනසුරාදා ගියටික සදුදා ඉරිදා කොටස අගාහාරැවාදා youtube එකට දනවා මේකේ අලුත් නාග සින්දු නාග ව්ලි කලින් එකේ එවාගේනේමේ හැම වේලාවේම නාග වලි නාග නැටුම් එහේම ලස්සනයි youtube එකේ naagin 6 full episode කියලා බලාන්න ප්‍රේම දඩයමේ සුපිරිම කතාව naagin6 නියමායි මේකේ තේමා ගිත මරම ලස්සනායි naagin 6 song කියලා බාලාන්න දැන් ප්‍රර්තනා රගුගේ අදර කතාව

  • @raviduchaneka3451
    @raviduchaneka3451 2 ปีที่แล้ว +55

    විස පිරුණු වෙස් ගත්ත සුදු නෙළුමකි ආදරේ❤❤❤❤❤🙏

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 2 ปีที่แล้ว +89

    සුපිරිම season 1 තමා..ශිවන්‍යා , රිතික් ස්ටෝරිය තමා 😊❤️❤️

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 ปีที่แล้ว +239

    ඉන්දියාවේ හෙට naagin 6 පටන් ගන්නවා..අපි අද naagin 4 song එක අහනවා❤️❤️❤️🤭🤭🤭🤭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rishugirl..7441
    @rishugirl..7441 2 ปีที่แล้ว +55

    ප්‍රේම දඩයම අනිවාරෙන් යූටිවුබ් එකට දන්න ඔන අනිවාරෙන්ම.... සිරසට ගොඩාක් තැන්ක්ස් දැම්මොත්.... අපිහැමොම බලනවා හැමදාම පොන් එකෙන්

    • @hhr1304
      @hhr1304 2 ปีที่แล้ว +1

      අනේ ඔව් දාන්න ඕනා

    • @Yohani_Sri93
      @Yohani_Sri93 2 ปีที่แล้ว

      Ema daanna thahanam copy right wdinwa

  • @aidisanayakadisanayaka5202
    @aidisanayakadisanayaka5202 2 ปีที่แล้ว +38

    ආසාම ප්‍රේම දඩයම 1 අනේ ආය පාරක් ඒක 🥺🥺🥺🥺🥺❤️

    • @dilhanidesilva606
      @dilhanidesilva606 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත.ආයෙපාරක් දෙන්න 🥺🥺🥰❤️

    • @suprafanpage407
      @suprafanpage407 2 ปีที่แล้ว +2

      කමක් නැද්ද

  • @shashiyashodha6492
    @shashiyashodha6492 2 ปีที่แล้ว +305

    සුපිරියත් තමා මේ පාරත් ඉස්සෝරොම ❤️💫 ශිවන්‍යා රිතික් තරම් ඒ සින්දුව තරම් වෙන එකක්වත් ඇල්ලුවෙ නැ😰❤️ ඒට් ගොඩාක් ලස්සනයි 😁❤️💫

  • @jeevaninishandi5750
    @jeevaninishandi5750 2 ปีที่แล้ว +72

    මම බලපූ ලස්සනම කථාව තමයි ප්‍රේම දඩයම 1 හිතට ගොඩක් වැදුනා .

  • @dineshsujeewa5126
    @dineshsujeewa5126 2 ปีที่แล้ว +38

    ඉන්දියාවේ අය naagini 6 බලනකොට ලංකාවෙ අපි naagini 4 theme song එක අහනවා

  • @gimshanianoma8174
    @gimshanianoma8174 2 ปีที่แล้ว +88

    අනෙ මේකෙ episode ටික යූ ටියුබ් එකට දාන්න කො.....පිලීස් සිරස ❤️

    • @sadumaheshika8800
      @sadumaheshika8800 2 ปีที่แล้ว +5

      Ow ane eth danne ne

    • @tharushamethsara9328
      @tharushamethsara9328 2 ปีที่แล้ว +5

      ඔවු සිරස ප්ලිස්

    • @cricket1404
      @cricket1404 2 ปีที่แล้ว +4

      අනේ ප්ලීස් දෙන්නකෝ 🤕🥺🥺

    • @erandimadushani8719
      @erandimadushani8719 2 ปีที่แล้ว +1

      Ane ou....episode tika youtube danna plzzz

    • @nethmiahinsa8381
      @nethmiahinsa8381 2 ปีที่แล้ว

      Google eke sarch karala blnna thiyenw okkoma tika

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 ปีที่แล้ว +90

    ප්‍රේම දඩයම 5 ත් ඕනී...ඊයේ පටන් ගත්ත Naagin 6ත් අපිට ඕනි මයි🔥🔥🔥😍😍😍😍😍😍

    • @Dilshan_Anjana
      @Dilshan_Anjana 2 ปีที่แล้ว +5

      Naagin 6 1st එපිසොඩ් එක නම් සුපිරි🔥🔥🔥❤️😍

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +4

      Ow ow aniva one

    • @sytoon7950
      @sytoon7950 2 ปีที่แล้ว +1

      @priyankara senanayake අනේ යනවා

    • @sytoon7950
      @sytoon7950 2 ปีที่แล้ว

      @priyankara senanayake 😰😰😰 තමුසෙ

    • @nirherath
      @nirherath 2 ปีที่แล้ว +2

      6 thama supirima

  • @googlegod123
    @googlegod123 2 ปีที่แล้ว +129

    ප්‍රේම දඩයම 2 සින්දුව තමයි ගොඩක්ම ලස්සන. අහද්දි මාර feeling එකක් දැනෙන්නෙ. 😍

    • @nethmaanuhas9986
      @nethmaanuhas9986 2 ปีที่แล้ว +8

      1 thama hoda

    • @gihanisuru
      @gihanisuru ปีที่แล้ว

      Season 1 itath wada feeling ekak thiyenne...❤😭

  • @ThimethWellalageOfficial
    @ThimethWellalageOfficial 2 ปีที่แล้ว +17

    සිඩ්නි චන්ද්‍රසේකර මහතා මතක් වුණා.සිරසේ විකාශය වූ බහුතර ටෙලි නාට්‍යයන්හි තේමා ගේය පද්‍යන් රචනා කළේ ඔහු විසින්.නිවන් සුව පතමි

  • @sanjuranathunga9475
    @sanjuranathunga9475 2 ปีที่แล้ว +46

    ආසාවෙන් බැලුවේ රිතික්,ශිවන්‍යා ආදර කතාව .❤️❤️❤️❤️❤️

  • @shadow-yt3vx
    @shadow-yt3vx 2 ปีที่แล้ว +50

    ප්‍රේම දඩයම 5ත් එනකන් බලාගෙන ඉන්නවා ,🙏🙏🙏🙏🙏🥰

  • @darimethu
    @darimethu 2 ปีที่แล้ว +23

    මට අවුරුදු හයේදී තමයි මේක ගියෙ .එතකොට ගොඩක් ලස්සනයි .එහෙත් මේ සින්දුව අහද්දි හිතට එච්චර ඇල්ලුවෙ නෑ ඒත් පලවෙනි සින්දුව අහද්දි අපූරුම මතකට යනවා ඒක මොකක්දෝ වගේ .මම කියන්නේ එක ගොඩක් ලස්සනයි අනිත් ඒවත් ලස්සනයි 🐍🐍😘😘

  • @rayanjayarathna9734
    @rayanjayarathna9734 2 ปีที่แล้ว +15

    සිරස tv අදරෙයි හැමදාමත් බුදුසරණයි ❤️❤️❤️👏🙏✍️✍️✍️

    • @Kaumri
      @Kaumri ปีที่แล้ว

      🥰

  • @chanukaumeshan2195
    @chanukaumeshan2195 2 ปีที่แล้ว +21

    ප්‍රේම දඩයම 1 නම්,මරු

  • @noo755
    @noo755 2 ปีที่แล้ว +38

    ප්‍රේම දඩයමේ 1 කතාව තරම් ප්‍රේම දඩයමේ අනිත් කතා ෆිට් උනේ නෑ 🙂🙂❤️❤️

    • @shashi.7162
      @shashi.7162 2 ปีที่แล้ว +2

      ඉස්සරහට බලමු

    • @vidulaudev9789
      @vidulaudev9789 2 ปีที่แล้ว +1

      Ou eka aththa . 1 lassanai

    • @noo755
      @noo755 2 ปีที่แล้ว +1

      @@vidulaudev9789 hmm ow 😍

  • @welcometomalindu9638
    @welcometomalindu9638 9 หลายเดือนก่อน +7

    අනේ ආයි ප්‍රේම දඩයම දාන්න කෝ සිරස ටිවී එකේ

  • @rashmiisurika5472
    @rashmiisurika5472 2 ปีที่แล้ว +26

    ආසාවෙන්ම බැලුවේ එකයි තුනයි....රිතීක් ඇන්ඩ් ශිවන්‍යා , බෙල ඇන්ඩ් මහීර් ❤️❤️❤️❤️😍

  • @ma__dhushi6158
    @ma__dhushi6158 2 ปีที่แล้ว +30

    පන්ති කට් කරලා බලපු එකම කතාව තමා ප්‍රේම දඩයම 🥺❤

  • @chutitharuva2533
    @chutitharuva2533 2 ปีที่แล้ว +21

    කොච්චර අවාත් 1තමා සුපිරි...මේකෙත් එපිසොයිඩ් දාන්නකෝ ❤️☺️

  • @gihalmadusanka4045
    @gihalmadusanka4045 2 ปีที่แล้ว +7

    ආදරෙයි සිරස හැමදාමත් මම ආසම කතාව තමයි ප්‍රේම දඩයම ඒක නැවත ගෙනාවට ඔබලට ස්තුතියි ප්‍රවීනා කතාවත් ගේන්න මම කැමතියි ඉන්දියානු කතා වලට Thanks සිරස 💕💕💕💕💕💕💕💕

  • @vihangiayodya7687
    @vihangiayodya7687 2 ปีที่แล้ว +21

    අනේ ප්‍රේම දඩයම 123 තමා ලස්සන 😍

  • @nipuninisansalanipuninisan3693
    @nipuninisansalanipuninisan3693 2 ปีที่แล้ว +19

    මම ෙප්‍රමදඩයම 1.2.3.හරි අාසාවෙන් බැලුවෙ 4 එන්නෙ කවද්ද කිය කිය බැලුවෙ දැන් හරි අාසාවෙන් බලනවා සිංදුව මරැ සිරස සුපිරි 😁😁😉😉

  • @_rehansath8351
    @_rehansath8351 2 ปีที่แล้ว +18

    ආදර ගීය පෙම් පුෂ්ප පිපුණා ❤️‍🔥❤️‍🔥💖

  • @GamingLegend241
    @GamingLegend241 2 ปีที่แล้ว +9

    1 තමා වැඩිපුරම ලස්සන.ආසාවෙන්ම බැලුවෙ 1 තමා

  • @chabi55468
    @chabi55468 8 หลายเดือนก่อน +10

    පේම දඩයම 5 කවදද එන්නේ 😢❤

  • @senelijayodya9903
    @senelijayodya9903 2 หลายเดือนก่อน +3

    ප්‍රේම දඩයම 1 තමා සුපිරිම රිතික්❤ශිවන්‍යා

  • @saurithishara99
    @saurithishara99 9 หลายเดือนก่อน +6

    අනේ ප්‍රේම දඩයම 5 ඉකමනටම ඕන.

  • @last_odin
    @last_odin 2 ปีที่แล้ว +66

    ඇනෙ කතවෙ කොටස් ටික යූටුබ් එකට දාන්නකෝ ..අප්ට බලන්න..අනේ plees.

    • @sanduni794
      @sanduni794 2 ปีที่แล้ว

      ඔව් අනේ

  • @chamaraudayakanth3824
    @chamaraudayakanth3824 2 ปีที่แล้ว +19

    ❤ඉක්මන් 5 කොටස ලැස්ති කරන්න හරිද අපි 4 හදවතින් බාර ගන්නවා සහ සප්නාගේ අලුත් එක ඉක්මන් දෙන්න සහ මෙි අාදරය අලුත් එක ඉක්මන් දෙන්න

    • @chathunitushara963
      @chathunitushara963 ปีที่แล้ว

      නටණගපවළුතළුඤෂඤළුෂ

  • @chamilaabeysinghe2894
    @chamilaabeysinghe2894 2 ปีที่แล้ว +44

    මම ආසම එක season 3 bela and mahir😍😍😍😍😍😍😍😍😍😍😍

    • @sepalikarathnayaka8969
      @sepalikarathnayaka8969 2 ปีที่แล้ว +6

      ane mama wagema kenek ... me tooo

    • @chandrathne7193
      @chandrathne7193 2 ปีที่แล้ว +5

      මමත් ආසම කපල් එක බේලා❤️මහිර්

  • @gslanka1920
    @gslanka1920 2 ปีที่แล้ว +106

    සිඩ්නි චන්දසේකර නැති අඩුව පුරවන්න බෑ කාටවත්☹️

    • @Dilshan_Anjana
      @Dilshan_Anjana 2 ปีที่แล้ว +5

      ඒකනම් ඇත්ත😞❤️❤️

    • @indikaindika3414
      @indikaindika3414 2 ปีที่แล้ว +1

      PRema dadayama 1, ananthen aa tharu kumara eke sinduwa maara lassanayi

    • @athulaathula1074
      @athulaathula1074 2 ปีที่แล้ว

      @@indikaindika3414 ow

    • @ThimethWellalageOfficial
      @ThimethWellalageOfficial 2 ปีที่แล้ว

      අනිවාරෙන් මටත් මතක් වුණා ඒක නම්

    • @sadunisewmini4518
      @sadunisewmini4518 2 ปีที่แล้ว

      Hm

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 2 ปีที่แล้ว +44

    Season 4 online බලන්න දාන්නන්කෝ අනේ plz plz🥺🥺 online බලන්න කැමති අය 👍 කරන් යන්න ❤

  • @user-bk4ut5pr9g
    @user-bk4ut5pr9g 2 ปีที่แล้ว +12

    මේ song එකත් නියමයි

  • @prarishworld9802
    @prarishworld9802 2 ปีที่แล้ว +30

    Naagin 6 අනිවාර්යයෙන් ඕනිමයු..ඒක සුපිරි යක් 😭😭❤️

    • @Dilshan_Anjana
      @Dilshan_Anjana 2 ปีที่แล้ว +5

      Aniwaa❤️❤️ඒක සුපිරි තමා🥺🔥..first epiya සුපිරි..මම ආසම මෙහෙක් ගේ entry එක🥺🔥🔥❤️‍🔥

    • @chandrathne7193
      @chandrathne7193 2 ปีที่แล้ว +3

      Ow

    • @prarishworld9802
      @prarishworld9802 2 ปีที่แล้ว +4

      @@Dilshan_Anjana ඇයි රිශබ් ප්‍රතා දෙන්න ෆට්ට නේද අම්මොහ්..🥰.මගෙ ආසම කපල් එක 😭😭😭

    • @Dilshan_Anjana
      @Dilshan_Anjana 2 ปีที่แล้ว +2

      @@prarishworld9802 නැ නේ🥺🔥

    • @prarishworld9802
      @prarishworld9802 2 ปีที่แล้ว +3

      @@Dilshan_Anjana ow ane 😭😭

  • @janithkanishka9566
    @janithkanishka9566 2 ปีที่แล้ว +20

    ප්‍රදීප් අයියගෙයි ,අශාන් අයියගෙයි සින්දු දෙක තමයි හොදම

  • @kalpaniursha4869
    @kalpaniursha4869 2 ปีที่แล้ว +11

    Pema dadayama 4 පැයකට දීර්ඝ කරන්නකෝ....☺☺☺

  • @nethu875
    @nethu875 2 ปีที่แล้ว +11

    Rithik ❤️❤️ Shiwanya thamai ethin හදවතට danune. eka thamai hodama hodama kotasa.e song eka . Thanks sirasa . 1,2,3 depara depara baluwa. 💕💕❤️❤️🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥💞💞❣️👍

  • @nirashamaheshisamarakoon5786
    @nirashamaheshisamarakoon5786 2 ปีที่แล้ว +20

    1 තමා හොදටම දැනුනෙ දෙකෙත් මුල් ටික හොදයි ඒ ටික කවදාවත් අමතක වෙන්නෑ

  • @buddimaeshani5990
    @buddimaeshani5990 2 ปีที่แล้ว +6

    අනේ ප්ලිස් ටිවි එකේ ප්‍රේම දඩයම එපිසෝඩ් 1 ගියපු ගමන් යූ ටියුබ් එකටත් දාන්නකෝ .

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +74

    ❤️❤️❤️❤️❤️❤️😊123 ත් බැලුවා 👍👍👍❤️❤️සිසන් 4 අනිවාර්යයෙන් බලන්වා සින්දුව ලස්සනයි ☺️☺️😊😊❤️❤️❤️❤️

  • @cricket5234
    @cricket5234 2 ปีที่แล้ว +31

    අද naagin 6 පටන් ගත්තා colours එකේ හෙට 4 පටන් ගන්නවා සිරසේ💕

    • @athulaathula1074
      @athulaathula1074 2 ปีที่แล้ว +3

      ඔව් 😍🤗😎

    • @prasanthibasnayake8903
      @prasanthibasnayake8903 2 ปีที่แล้ว +2

      Ow 💜😍💓

    • @prarishworld9802
      @prarishworld9802 2 ปีที่แล้ว +3

      ඒක ෆට්ට නේද 💃💃💃මට නම් ඔක්කොටම වඩා ඒක මරු

    • @cricket5234
      @cricket5234 2 ปีที่แล้ว +2

      @@prarishworld9802 oww aa parathai meheckui rishab okkola supiri

  • @sihinatv778
    @sihinatv778 ปีที่แล้ว +7

    Preama dadayama season 5 oni😍

  • @buddhikapradeeprathnayaka3820
    @buddhikapradeeprathnayaka3820 2 ปีที่แล้ว +10

    You tube එකේ live දෙන්න පුළුවන් ද 🥺 නැත්නම් බලන්න වෙන්නේ නෑ මං ආසම කතාවක් 🥺 හින්දියෙන් බැලුවට තේරුනෙත් නෑ 🥲

    • @arow8140
      @arow8140 2 ปีที่แล้ว +1

      මම හිතන්නෙ මේවා හින්දි ඒවා youtube තියෙන නිසා copyright වදින නිසා දාන්න බැරිවෙයි..

    • @buddhikapradeeprathnayaka3820
      @buddhikapradeeprathnayaka3820 2 ปีที่แล้ว

      @@arow8140 එහෙමද 🥲👍

  • @kaveeshavithanage5119
    @kaveeshavithanage5119 ปีที่แล้ว +3

    සිරසෙන් හදන හැම සිංදුවක් ම සුපිරී.

  • @HAcKER-iz9ml
    @HAcKER-iz9ml 2 ปีที่แล้ว +60

    ආදරෙයි සිරස අපි කැමතිම ටෙලිනාට්‍ය දෙනවට ❤❤❤

  • @Weiying7
    @Weiying7 2 ปีที่แล้ว +3

    prema dadayama 3 thama supirima🙃❤mahir+bela 💝💝

  • @kisalravihansa8282
    @kisalravihansa8282 2 ปีที่แล้ว +11

    එකෙන්ම respect සිරස tv

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ප්‍රේම දඩයම නැත්තාං naagin 6 යානවා එක ප්‍රේම දඩයම 1 ,2,3,4,5, වඩා ඉන්දියාවේ ජනාප්රියායි මොකද එක අනිත් එවාට වාඩා වේනාස් එකේ ප්‍රදාන නාග කන්නාව ප්‍රර්තනා ඇයට ෂේෂ් නාග කන්නාව 133 ක් ගියා youtube එකේ බලාන්නපුලුවාන් සේනසුරාදා ගියටික සදුදා ඉරිදා කොටස අගාහාරැවාදා youtube එකට දනවා මේකේ අලුත් නාග සින්දු නාග ව්ලි කලින් එකේ එවාගේනේමේ හැම වේලාවේම නාග වලි නාග නැටුම් එහේම ලස්සනයි youtube එකේ naagin 6 full episode කියලා බලාන්න ප්‍රේම දඩයමේ සුපිරිම කතාව naagin6 නියමායි මේකේ තේමා ගිත මරම ලස්සනායි naagin 6 song කියලා බාලාන්න දැන් ප්‍රර්තනා රගුගේ අදර කතාව

  • @milansheranga3497
    @milansheranga3497 2 ปีที่แล้ว +11

    Shivanya+Rithik😍
    Shivangi+Roki😍
    Bela+Mahir😍
    Brinda+Dev😍
    Bani+Veer😍
    Pratha+Rishab😍

    • @prarishworld9802
      @prarishworld9802 2 ปีที่แล้ว +3

      Pratha rishab best ❤️❤️

    • @thakshilqpushpa
      @thakshilqpushpa ปีที่แล้ว +2

      මැරෙනකම්ම ප්‍රේම දඩයම තියෙයිද දන්නේ නෑ 😁

  • @paramihimasha8324
    @paramihimasha8324 2 ปีที่แล้ว +80

    කොටස් 3 ම වරද්දන්නේ නැතුව බැලුවා අනිවරෙන් 4 වෙනි එකත් බලනවා හැමදාමත් සිරසට ආදරෙයි ❤️❤️❤️❤️

  • @rusithchandana838
    @rusithchandana838 2 ปีที่แล้ว +5

    හෙට අනිත් එක පටන් ගන්නව නේ මරු මරු මම ආසම කතාව 😋🥰

  • @thakshiladulanjali4885
    @thakshiladulanjali4885 2 ปีที่แล้ว +3

    ප්‍රේමා යුද සෝන් එක වගේමයි🥰

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 ปีที่แล้ว +46

    සුපිරියත් තමා මේ පාරත්❤️❤️

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 2 ปีที่แล้ว +27

    ❤❤❤ ගොඩාක් ම හිතට දැනුනේ බේලාගෙයි මහීර්ගෙයි අවංක ආදරේ තමා ❤❤❤ 🙂🙂🙂 .... 😘😘😘😘
    😍😍😍 miss you behir 😍😍😍 ......

  • @pasindudilshanpasindu3930
    @pasindudilshanpasindu3930 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඔක්කොම කොටස් බැලුවා ඉදිරියටත් බලනො මන් ආස😘ශේශාට

  • @chandanichandani4722
    @chandanichandani4722 2 ปีที่แล้ว +9

    ලස්සනයි කතවක්😍

  • @milansheranga.8583
    @milansheranga.8583 2 ปีที่แล้ว +4

    Danata 100 වතාවක් withara ඇහුවා dnnm addict wela inne😍😍😍😍😍

  • @televisielokaya566
    @televisielokaya566 2 ปีที่แล้ว +39

    මම ජීවත් මගේ ආදරේ මගේ ප්‍රේම දඩයම 4 ගොඩක් ස්තුතියි සිරස ටීවී අපි ප්‍රේම දඩයම 4 ලබා දුන්නා ට

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +6

      Ane..mm vagema krnek...mage hamadema premadadayama ❤️❤️❤️eknm pissuvak...

    • @Pawan_Bandara
      @Pawan_Bandara 2 ปีที่แล้ว +4

      Angawikala ජීවත😂💔

    • @sepalikarathnayaka8969
      @sepalikarathnayaka8969 2 ปีที่แล้ว +3

      @@naginofficialpathirana1111 hamadema ???? 🤔🤔🤔🤔🤔 ..... mamath godak aasaiii 3 ta mama balapu lassanama kathawa aya e wage ekak nam balanna labenne na 😭😭😭😭😭 .... ❤❤❤ miss you bela mahir ❤❤❤ ....

  • @SaduuuGirl
    @SaduuuGirl 2 ปีที่แล้ว +11

    ප්‍රේම දඩයම 1 සහ 4 වෙනි දිගහැරුම් තමයි හොදම.
    6 ත් මරු ❤

  • @kenudihiyansa2057
    @kenudihiyansa2057 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි සීසන් 1,2,3,4,

  • @chamathsaraabrew9863
    @chamathsaraabrew9863 2 ปีที่แล้ว +6

    Mage aasama kathawa prema dadayama 1,2 witharaiii😘😘😘❤️❤️❤️❤️ mekath hodak lassanai😘

  • @ino789
    @ino789 2 ปีที่แล้ว +7

    මෙ සිංදුව ගොඩාක් ලස්සනයි 😍😘😘❤️❤️💘

  • @ascharyadulanjali2005
    @ascharyadulanjali2005 2 ปีที่แล้ว +22

    බලමු mee කතාව කොච්චර ලස්සනයිද kiyala ඉදිරියට 🥳

    • @mkwmdk5278
      @mkwmdk5278 2 ปีที่แล้ว

      oya meka balanawada

    • @ascharyadulanjali2005
      @ascharyadulanjali2005 2 ปีที่แล้ว

      @@mkwmdk5278 පුළුවන් වෙලාවට බලනවා

    • @mkwmdk5278
      @mkwmdk5278 2 ปีที่แล้ว

      @@ascharyadulanjali2005 ane ehenm kiyanoda ara pennana podi ekkena brinda kiyna kenada kiyl 😒

    • @ascharyadulanjali2005
      @ascharyadulanjali2005 2 ปีที่แล้ว

      @@mkwmdk5278 😌😌

  • @TharushaPrebhath-rc7xo
    @TharushaPrebhath-rc7xo ปีที่แล้ว +2

    මමනම් එත් මෙකටත් ආසයි ❤️❤️❤️😘🤭😘🤭🤭🤭🤭

  • @gepravenanjula7540
    @gepravenanjula7540 2 ปีที่แล้ว +43

    මොනවා උනත් සිඩ්නි මහත්තයාගේ අඩුවනම් පුරවන්න කිසිම ජගතෙක්ට බෑ

    • @gayanchinthaka1157
      @gayanchinthaka1157 2 ปีที่แล้ว +5

      ඔව් කලින් කොටස් 3නේම තේමා ගීත රචනා කලේ එයා නේද .. ඒත අද එයා ජීවතුන් අතර නෑ 😥

    • @Dilshan_Anjana
      @Dilshan_Anjana 2 ปีที่แล้ว +1

      ඔව්❤️❤️

    • @athulaathula1074
      @athulaathula1074 2 ปีที่แล้ว +1

      @@gayanchinthaka1157 Ane 😭😢

  • @tharakamadusanka8038
    @tharakamadusanka8038 2 ปีที่แล้ว +13

    පුලුවන් නම් මේ Episode ටික TH-cam එකටත් දාන්න♥️

    • @nadeeradevindi9182
      @nadeeradevindi9182 2 ปีที่แล้ว +3

      Ane ow apita blnna episode you tube dnna sirasa tv api godak aswen Prema dadayama 4 enakal balan idiye

  • @dagaya000
    @dagaya000 28 วันที่ผ่านมา +2

    ප්‍රේම දඩයම සීසන් 1ට ගහන්න වෙන සීසන් එකකටවත් ගහන්න බෑ...💗

  • @Tharushi725
    @Tharushi725 2 ปีที่แล้ว +40

    සිංදුව නම් ගොඩක් ලස්සනයි ❤🔥 ඒත් ප්‍රේම දඩයම 1 ට සමාන කරන්න බැ එකක්වත් ❤
    Rithik💖Shivanya

    • @sl_anushka
      @sl_anushka ปีที่แล้ว +1

      රිතික්,ශිවන්යා ආදර කතාවට සමාන බෑ ඔය කොකත්..🤎🤎🥰🥰❤️❤️

  • @SummitChannel
    @SummitChannel 2 ปีที่แล้ว +19

    2nd comment 💙💛

  • @sampathchannel5607
    @sampathchannel5607 2 ปีที่แล้ว +33

    🐍ප්‍රෙම දඩයම 4 🐍 නියමායි 😁😁💕💕💕💕

  • @rashmishashini5850
    @rashmishashini5850 2 ปีที่แล้ว +8

    Rithik and shivanya පෙන්නලම සින්දුව පටන්ගන්න එක නම් මරු ❤

  • @SSK376
    @SSK376 2 ปีที่แล้ว +7

    Season 1 විතරයි බැලුවෙ 😔

  • @Tharushi725
    @Tharushi725 2 ปีที่แล้ว +12

    අශාන් අයියගේ වොයිස් එක නිසා සිංදුව හරිම ලස්සනයි ❤🤘🔥🎵

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana ปีที่แล้ว +8

    Naagin 5 & 6ත් ඕනි ඉතිම්😌❤️

  • @priyanthideepika677
    @priyanthideepika677 ปีที่แล้ว +2

    අසාවෙන් බැලුවෙ රිතික් ශිවන්‍යා ආදර කතාව..♥😍🥺

  • @mu7511
    @mu7511 2 ปีที่แล้ว +91

    ඇර ඉන්දියාවට යන්න හදපු ළමයින්ට උපහාරයක් වේවා

  • @imashijayasooriya6235
    @imashijayasooriya6235 2 ปีที่แล้ว +15

    අලුත් කෑල්ල මරු..

  • @jagathkumara8710
    @jagathkumara8710 2 ปีที่แล้ว +4

    මෙක ගොඩක් ලස්සන වෙයි මම අසවෙන් බලනවා

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 ปีที่แล้ว +2

    1,2,3, තරම් හිතට ඇල්ලුවේ නෑ එකක්වත්...
    😘💖

  • @iroshasadamali2448
    @iroshasadamali2448 ปีที่แล้ว +2

    අසාවෙන් බැලුවෙ රිතික් ශිවන්නයා ආදර කතාව තමයි 😘

  • @janithudantha1355
    @janithudantha1355 2 ปีที่แล้ว +36

    ප්‍රේම දඩයම 1 ඒක අමුතුම ෆිලින්ග් එකක් ( රිතික් ශිවන්‍යා ආදර කතාව) 2 වත් 3 වත් ඒ තරම් ලස්සන නැ 4 කතාව 1 කතාව වගේම ලස්සන වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️හැමදාමත් ආදරෙයි ප්‍රේම දඩයම සීසන් 1

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      no දැන් ඉන්දියාවේ ප්‍රේම දඩයම නැත්තාං naagin 6 යානවා එක ප්‍රේම දඩයම 1 ,2,3,4,5, වඩා ඉන්දියාවේ ජනාප්රියායි මොකද එක අනිත් එවාට වාඩා වේනාස් එකේ ප්‍රදාන නාග කන්නාව ප්‍රර්තනා ඇයට ෂේෂ් නාගයෝ නමයකගේ ෂාක්තියක් තියනවා මොකද ඇය නගලොකේ නාග කන්නාව මාහා නාග කන්නාව සර්ව ෂේෂ් ෂේෂ් නාග කන්නාව මාහා ෂේෂ් නාග කන්නාව 133 ක් ගියා youtube එකේ බලාන්නපුලුවාන් සේනසුරාදා ගියටික සදුදා ඉරිදා කොටස අගාහාරැවාදා youtube එකට දනවා මේකේ අලුත් නාග සින්දු නාග ව්ලි කලින් එකේ එවාගේනේමේ හැම වේලාවේම නාග වලි නාග නැටුම් එහේම ලස්සනයි youtube එකේ naagin 6 full episode කියලා බලාන්න ප්‍රේම දඩයමේ සුපිරිම කතාව naagin6 නියමායි මේකේ තේමා ගිත මරම ලස්සනායි naagin 6 song කියලා බාලාන්න දැන් ප්‍රර්තනා රගුගේ අදර කතාව

    • @DularaSampath-qg8dy
      @DularaSampath-qg8dy 3 หลายเดือนก่อน

      ​@@yashenakalanka180උබ දන්න දෙයක් කියපන් බන් ඉන්දීයාවේ naagin 1,2,3තමයි ගොඩක් ජනප්‍රියම වුනේ naagin 6 ඉන්දියාවේ ජනප්‍රිය නෑ naagin 6 මුලදි ඉන්දියාවේ වුන් බැලුවා ඒත් මැද වගේ යද්දි මිනිස්සු බැලුවේ නෑ අනික නාගින් 6 ජනප්‍රිය නෑ 1,2,3තරම් nagin 6 trp rating නෑ😂😂😂 😂

  • @chamindapiris7137
    @chamindapiris7137 ปีที่แล้ว +3

    හිතට වැදිච්ච එකම කතාව 💛💛💛

  • @sadalimethmini2047
    @sadalimethmini2047 2 ปีที่แล้ว +2

    10 පාරක් විතර ඇහුවා බැලුවා❤️

  • @shalikaperera1064
    @shalikaperera1064 2 หลายเดือนก่อน +2

    මේක ප්‍රබන්ධයක් වුනාට හරි ලස්සන කතාවක් ❤