Aeththatama sir man prashnayak awama thamai godak welawata you tube enne. E welawata ahamben hari man pin karala thinawa sirge video ekak hambenna, aeththatama behethak wage sirge katahada budu saranai sir, hema manasakma suwapath wewa, hemotama jeewiwthe hodin gewanna lebewa sirtath ekkama❤
sr oya marama sar kenek kauru mona kiuwath oyage lechcha vichara mata marama sena simak denne dukak denuna hema welawema oyage lechcha vichara ahanne ahapu wahama denena senasimata sr oyata godak pin 🙏🙏🙏🙏🙏🙏
Me sinduwa ahanakota aiy danne neha godak papuwa ta denenawa man meka ape mallita share karanawa. Edata wada mata ada sanasimak denenawa mage rathtaran malli monatharam dukak daraganna dukak daraganna ehida kiyalala iwasimen thamai senasima labaganna puluwan wenne neda sir . Mata nam hitha ganna amarui sir kohomada me tharam ape hemogema hadawath wala duk me tharam kiyawanna puwan une hadawath patulatama ringala me katha wala ape athithaya, warthamaanaya, anaagathaya okkoma thiyanawane mata penne sir ape budu hamuduruwo wage pawak sidda una am samawenna apita. Ea wage dura hemotama hithanna puluwan una nam me lowke mona thara sudaraida sir hema athinma sudarai. Budu saranai sir🙏
Ane sir, ape mallita ea wage duka hithenana kathawak thibuna eyala denna a ekata a vibage liuwa Kells pass una mallita LAKUNU madi una api hemmo godak duk vidala eyata igannuwe apita godak dukai. Ea Kella nisa malli jivithaya waradda gaththa Kella igena ganna salli denna ona nisa gamant eke wadata giya jambs karapu hema satha pahakma ea kellata viyada kara. ape gedara hemoma amatha una mallita eyage lowk jivath una eya. Kellage gedara pawa kanna badu pawaa malli aran yanawa. Aurudu walata api hemotma kalin ayata thamai api lassa a adum aran dunne. A unata eya 30,000 wada viyada karala redi aran yanaw. Samahara Aurudu wala 50.000 wads redi aran thiyanawane api bil dekala thiyanawane rathtaran badu okkoma aran dila. Ane sir. Apita kisima irshiyawak nehe aya Aurudu 7 adare kara ea kellata sir kiuwa wage tika kaalayak yanakota ekith we as una api danne nehe mu kiuwe nehe duka wedi kamata hemadama thaniyama aduwa gamat eke lamai a mata katha karbala kiuwa harakek wage duk vidinawa kiyala mokak hari prasnayak amma hoyala balan a kiyala ammata kiuwa pass meya gedara awa ads wage mathakai sir. Man eyage ekama akka mage kakull deka allala bima wetila aduwa denuth mage papuwa palenna wage sir, ea duka adatath mata daraganna beha. Me kathawak ea kiyanne me genu lamaya marapu kathawak ahuwama me lowke man ea tharama bays una ane mage malli mata mathak una sir, eya hari a darunui, ykek wage deparak kiyanne neha man akka unata matath gahanawa. Kes gahen alla niyapoththa dakkwa kapai aiy mun me kollanta me duka denne henama gahana ona okunta. Meyata eki eth boru karbala bank card eka pawaa laga thiyan idala meya passen gihin hemadama hoyagana. Api godak hitha heduwa eya yalu una dawas walama kiuwa oyage kemaththak man nam kemathi neha. Ape amma ea gedara awa giya man nam kawadawath ea kellata kemathi une neha sir. Hemadama kaala demma vahane pawaa vikunuwa banku card walin naya aragana shopping gihin vahane vikunala eya eya naya geuwa. Ea wada pale yaluwo hari neha mallita bonna dila eyagen kaala thawath vinasa karala thibuna eya hemadama dala gedara awa. Eya wada karapu than wala bossla Eya hodata wada karana nisa godak adare. Hemada call kara enna kiyala. Meya passe we a wadapalakata giya. Godak kello meyata kemathi Meya ea kellata adare karana heti dekala kawadawath ahalawath. Passe godak aya kiyala thibuna. Godak kalekata passe genu lamayek ekka katha karbala thibuna mata kiuwa. Mata duwala 3 denek innawa sir. Ape mahaththaya hemadama kiuwa oki kawada hari we a ekk ekka yanawa balanna giye neththan man kana kapanawa kiyala ea wage a una. Passe malli we as una eka apita loku haiyak una deviyo kiyala kenek me lowke innawa kiya hituna. Mage malli ada godak satuin innawa ea genu lamaya kasada bedalaea Kells godak call gannawalu samawenna kiyala Eya phone eka malli Dan bedala inna nangita denawalu eyagenu samawa illala thibuna ada ea Kella thani wela ea kolla dala gihilla igenagana iwarai job mokuth neha gedarata wela innawa mata chooty duwala 3 innawa Sir. Ea nusa hina wenne waira karanne neha ape lamai genath bayai sir monawa karaida kiyala. Man hemadama sirge katha ahanawa mage jivithaya sundara neha sir. Sirge duka katha athare hugak kathawala man innawa ea hema gukak daragana jivithaya gewanawa sirta pin sidda wenna. Duka wedi una a sirge katha ahala hitha hadagannawa. Godak pin sirta mata nam Sir sebema devi kenek budu saranai Sir. Aysha wadi wewa... Niduk nirogi wewa
Mama godk adre karapu wishwasa karapu kella mge jeewithe Eth wela wena kenek lgata ghin sathutin innwa adatath a mn ayage Parana a warddaktam randu Una hethuwawata Mata kawadawath Pali gnn oni kmk ne mta adatath dukak tiyenne ayemath wena kenekt rawatila jeewithe kalakanni krgnn kiyla witharai 😥
You tube එකට වැඩිපුරම එන්නෙ akila sir ගෙ කතා අහන්න. කො අකිල සර්ට ගරු කරන අය..😌❤️
එක ඇත්ත.මමත් ආස සර්ගෙ කතා වලට.❤️❤️❤️
@@hirunidahanayaka7594 break up එකක් වෙලා ආදරෙන් පැරදුනු මම අකිල සර්ගෙ කතා අහලයි හිත හදාගත්තෙ 🙂❤️....
අපෙ සර්.🤩🙏❤️
Ape sir🖤💫
කිව්වෙ නැතිවුණාට 😍❤
සර් වැරදි තැනකින් සිංදුව අල්ලන් ඉන්නේ.
කොල්ලා අවුල් ගියාම ඒක ගැන කියන්න යාලුවෝ ටික කැම්පස් එක ලගට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා මූ මැරෙන්න කලින් එක පාරක් බලන්න කියලා.
යාලුවන්ට තමයි පොලිසියෙන් ගහන්නේ. උන් නිදහස් වෙලා එනකොට කොල්ලා සියදිවි හානි කරගෙන
ඔබ නිවැරදියි.
ඔව්. ඔයා හරි.
සර් සම්පූර්ණ වැරදියි විග්‍රහය මේක කොල්ලගේ යාලුවන් කියන කතාවක් තියෙන්නේ. මම තාම මුල් ටික විතරයි මේකේ ඇහුවේ අගට යනකොට මුල කතාව වෙනස්ව කියයිද දන් නෑ
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
සංජීව ලොන්ලේනියෙස් ගේ සිංදු නම් කියලා වැඩක් නෑ...හැම වචනයකම අර්ථයක් තියෙනවා..පට්ටම වැඩ්ඩෙක් ❤️💥
සම්පූර්ණයෙන්ම වැරදි, සිංහල ගුරුවරයෙක් විදියට ලැජ්ජ වෙන්න ඕනෙ, මුකුත්ම ඔලුවෙ නැතුව සිංදුව ඇහුවත් ඕකෙන් කියන්නෙ මොකද්ද කියල තේරෙනව, අඩුම ගානෙ "හංසෙයෙක් තටු හලා තිඹුණා" කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද කියල වත් හිතන්න තිබ්බ 😂😂😂😂😂
ඔයා සුපිරි මී හරකෙක් මහත්තයෝ.වෙන කියන්න දෙයක් නැහැ මෙ විචාරය ගැන.නොදන්න මගුල් කියවලා පොරක් වෙන්න කලින් කවිය හරියට කියවලා බැලුවා නම් නරකද.
Sience කරත් මේ වගේ කතාවක් සර් දැම්මම අනිවාරෙන් බලන්වා..❤.ආදරේ නැති උනා කියලා එයාව මරන්න ගියේ නෑ ...එයා සතුටින් ඉන්නේ මොන විදියටද ඒක දිහා බලලා ස්තුටු වෙන්න මන් හිත හදා ගත්තා..😊❤
Ow bn aththatama love karanm eki dala giyata maranna kiya baninnawath hithenawada.thamath a hinawata adarey.kenthi giyama wenama lassanak.ewa mathk weddi inna thana sathutin inna kiyala kiyanawa misaka.akita wayra karanna hithennema ne ne.anukmpawak danne.(mata hithena Widiya)
සර්ගෙ හැම වීඩියෝ එකක් වගේම අම්ම කෙනෙක් උනත් මන් බලනව සර්...ඒ තරමටම හදවතට දැනෙන්න සර් කතා කරනව...බුදුසරණයි සර්..🙏🙏
මම අම්මා කෙනෙක් උනත් සර්ගේ කතා අහන්න ආසයි
වැටුන තැනින් නැගිටින මිනිස්සුන්ට බොක්කටම වදින වදන් දෙන මිනිසා,අකිල විමංග ,,,,❤️❤️🙏
ekanam aeththa meyanam marama sr kenek
හීනෙකින් හීනෙකට යා වෙන නින්දකත් මහ බරක් තිබුණා.සිංදුවේ මට තදින්ම දැනුන තැන ☺️🥰🥰 සර්ගේ සිතුවිලි වලට මං මාරම ආසයි.ඒ වගේම සමාජයට ආදරය විරහාව ගැන කියලා දෙමින් හදවත් ස්පර්ශ කරන සර්ට තෙරුවන් සරණයි ! ❤️❤️
සර්ගෙ කතා විලාසය හදවතට හරියට දැනෙනව...ගොඩක් ආසාවෙන් තමයි හැම වීඩියෝ එකක්ම බලන්නෙ...❤️
Math ehemai.බුදු සරණයි ape sir
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
Sir ge කතා නම් අහන්න මාර ආසයි...🥰🥰😍😍😍
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
මෙච්චර ලස්සන සිංදුවට වැරදි අර්ථකතනයක් දෙන්න එපා.
හැම හිත් වලම අමතක නොවන ආදරක් තියනවා 🥺❤️ සමහර අය දරාගන්න බැරි තරමටම ආදරේ කරනවා 😇 දව්සක ඒ ආදරේ ම තමන්ට හරහට හිටිනවා 😇 ❤️ අපේ සර් ❤️
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
කවිය හොඳින් කියවලා විචාරය කලා නම් තමයි හොඳ. කවියට ලොකු අසාධාරණයක් කරලා තියෙන්නෙ.කවිය කියවපු සාමාන්‍ය දැනීමක් තියන මනුස්සයෙක්ට උනත් තේරෙනව මේ විචාරය පට්ටපල් බොරුවක් කියලා. සමාජ මාධ්‍යට මේ වගේ දේවල් මුදාහරිද්දි වගකීමක් ඇතුව කලානම් හොදයි. පංති වලත් උගන්නන්නෙ මේ විදියට නම් පන්ති යන උන්ට අබ සරණයි.
අනිවා
"සරසවිය පතලක්ද දෙයියනේ දිස්නේ දෙන නිල් මැණික් තෝරන"💙
හරි ලස්සනට ගීතය ලියලා තියනවා. එත් ගීතයට අදාල කතාව නම් හරිම දුකයි.. වෙනද වගේම හිතට දැනෙන විදිහට සර් ගීතයේ තේරුම කියලා තියෙනවා 👍❤️
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
සර්🙏❤️ සර් මේ කරන වැඩසටහන් අහන්නෙ ,බලන්නෙ මම මාර අසාවෙන් 🙂🖤
ඒවගේම සෑම ඉරිදාවකම " සුළග වගේ ඇවිදින්" වැඩසටහන දෙරණ fm එකේ අපේ ගෙදර හැමෝම අහන්න මාරම කැමති🙂🖤 ඒ වැඩසටහනත් සුපිරි සර් 😍 බුදු සරණයි සර් 🤍
සර් වගේමයි අපිට සාමාන්‍ය පෙල සිංහල උගන්නපු සර්. හිතට වදින්න ඉගැන්නුවා.ඒත් 2019.06.16 සර් අපිව දාලම යන්න ගියා.😥 චතුරංග සෙනෙවිරත්න අපේ සර්ට නිවන් සුව ලැබේවා!
සර් වැඩසටහන්වල තෝරන සින්දු ගොඩක් ලස්සනයි...සර් ...😍😀😘
අදයි මම සර් ගේ සිංදුව ඇහුවෙ මේ වෙද්දී දහ වතාවකට වඩා අහන්න ඇති අනේ හරිම ලස්සනයි...❤️❤️
සර් ලස්සනට වචනයක් වචනයක් ගානේ විස්තර කරනව.අහගෙන ඉන්න හරිම ආසයි .හිතට දැනෙනවා.මාත් සර්ගෙ හැම වැඩසටහනක්ම බලනව.සර්ට බුදුසරණයි .
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
මේ කටහඩ භාවනාවක් ❤️අකිල සර්❤️
සර් ගෙ වීඩියෝ බලන්න ගොඩාක් කැමතියි . හැම එකක්ම පුදුම ලස්සනට විග්‍රහ කරනව. එක් එක් අයගෙ හිත් පුදුම අපූරුවට තේරුම් ගන්නව. මෙවැනි මිනිසුන් හරිම විරලයි. බොහොම ස්තූතියි සර් . ❤
ගීතයේ අවසානය මට හිතෙන්නේ කොල්ලා කෙල්ලව මරන්නේ නැහැ,නමුත් කොල්ලා සියදිවි හානිකර ගන්නවා.
තටු සලන්නේ හංසයෙක් "ගං දියේ එක්තරා තැනකදි හංසයකු තටු සලා තිබුණා"
අනික මේක සිද්ධවෙන්නේ ගං දිය අසබඩ,කැම්පස් එකේදි නෙවෙයි,යාලුවෝ ගුටි කාලා පොලිසියට අල්ලාගෙන, නිදහස් වෙලා එනකොට කොල්ලා අවසන් ගමන් ගිහින්.......
පරිකල්පනය සිංදුවේ නෑ සර් ඔයගෙ විග්ග්‍රහයෙයි පරිකල්පෙනේ තියෙන්නෙ.සිංදුවේ තියෙන්නෙ වෙන එකක් සර් කියන්නෙ වෙන එකක්.
පුලුවන්නම් අයේ අහලා නිවැරදි කරන්න .
තෙරුවන් සරනයි.
හරිම ලස්සනට පැහැදිලි කලාම සින්දුව තවත් ලස්සන කලා දුක හිතෙනවා ඒ දෙන්නගේ කතාව 🎉🎉🎉🎉🎉
සර් ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන කියලා ගත්ත තීරණය තමා මම මගේ ජීවිතේට ගත්ත හොඳ ම තීරණය .
සර් ගෙන් ඉගෙනගන්න ලැබුන එකම මාර ම වටිනවා.
සර් කියන කිසි දෙයක් ජීවිතේට ගන්න ඕන දේවල් මිස අයින් කරන්න ඕන දේවල් නෙවේ.❤❤
Akka,sirge clz giyada
@@indraedirisinghe3169 mama sir ge 2023 badje eke nangi
@@madarabandara7146 akka,oya koheda clz yanne sirge🤩🤩
@@indraedirisinghe3169 nangi sir online witharai class karanne.
@@madarabandara7146 ehemd akki...thank u
සම්පූර්ණයෙන්ම වැරදි විග්‍රහයක්.
සර්.අපි කොහොමද් අවංක ගතිගුන තියෙන ගැහැනු ලමයෙක් යාලුවෙන්න කලින් දැනගන්නේ.
කොල්ලෙක්ට කෙල්ලෙක් තෙරුම් ගන්න අමාරුයි කෙල්ලෙක්ට කොල්ලෙක් තෙරුම් ගන්න අමාරුයි.අපි අවුරුදු ගානක් ආදරේ කරලා වෙදනාවක් දුන්නම තමා තෙරෙන්නෙ එයා හොද කෙනෙක් නෙවෙයි කියලා.මෙම හොද කෙනෙක් හොයාගන්නෙ කොහොමද කියලා විඩියො එකක් අනිවාරෙන් කවදාකහරි දෙන්න.
නොඅඬ අඬනා කඳුළු හිතකට,
කතා කළොතින් තත්පරේකට......
කියයි අද මුළු ලෝකෙකට හෙට,
ප්‍රේමයක සරදමක් විශ්වෙට.....
කඳුළ උගසට තිබ්බ රැයකට,
උදාවෙයි අළුයමක් දිවියට.....
දරාගත් දිවි තියා උගසට,
පසුවදන උන් ලියයි නුහුරට......
හදවතට දැනෙන්න කතා කරන ගුරුවරයෙක් ❤❤ හැමදාමත් ආදරෙයි අපේ සර්ට ❤
ආදරේ කියන්නේ මාරම දෙයක් ❤
ඇත්තටම Overthinking කියලා Toxic කියලා අයින් කරන Love තමයි මේ කවියේ හැම පදයකම තේරුමක්ම..
ඒක ගොඩක් අයට මොකටද ඔහොම බැදීම් කියලා අයින් කලාට,
ආදරයකදි සාධාරණයි ඒ අයිතිකරගැනීම්...❤❤
ඒක තේරුම් ගන්න පුලුවන් අය එකට එකතු වෙන්නොනේ කියලා විතරයි මගේ ප්‍රාර්ථනය...
Sir අද හරි ලස්සනයි.
ඔව් තමා
ඇත්තෙන්ම හදවතටම දැනෙනවා එහෙම කරන්න ඉන්න කෙල්ලෙක්ට උනත් දෙපාරක් හිතන්න වෙනවා මෙ කතාව ඇහුවම සර් බුදු සරණයි
සර් ගේ කතා අහන්න ගොඩක් ආසයි.සර් විග්‍රහ අහලම සිංදු විග්‍රහ කිරීමේ හැකියාවක් මටත් තියනවා දැන්.🥰
මං දැක්ක අසාර්ථක ම හා වැරදි ම ගීත විචාරය. ගුරුවරුන්ටත් වරදිනවා තමයි.ඒත් මේ තරමට වරදිනවා කවදාවත් දැකල නෑ.මේ නිර්මාණය ගැන කිසිදු අවබෝධයකින් තොර ව ඔහේ කියවන හිතලුවක්.
මේ ගීත විචාරය සම්පුර්නයෙනම වැරදියි...
මගේ ජීවිතේ දැක්ක ආදරනීයම ගුරුවරු දෙපළක් තමයි අකිල සරුයි මුතුගල සරුයි. මේ දෙන්නගේ හිතට වදින වදන් අහන්නමයි. මැදි වයසේ කෙනෙක් වෙලත් මම එන්නේ..
ඒත් අද අකිල සර්ට ගොඩක් වැරදිලා එයා මේ සිංදුව හරියට අහල නෑ.. එහෙන් පිටින්න කියන්නේ කණපිට කතාවක්.
මේක කියන්නේ කැම්පස් ගිහින් කොල්ල අතෑරපු කෙල්ලෙක් නිසා ගඟට පැනලා මැරුණු කොල්ලෙක් ගැන උගේ යාලුවෙක්
කෙල්ල නෙවෙයිනෙ සර් කොල්ල මැරුනේ....
කොල්ලා හිරේ ගියේ නෑනේ සර්🤔... උ ගමේනේ....සිංදුව කියන්නෙ යාළුවනේ...යමං නංගියෙ කියලත් කියන්නේ.....
හීනෙන් අහලා තිබුනා... හංසයෙක් තටු හලා තිබුනා නේ.... එතකොට බලෙන් මරපු එකකුත් නෙවෙයි... මගේ අදහස..😁... සර් පොඩ්ඩක් කියන්නකෝ... එ සිංදුව ටිකක් තනියම තේරුන් ගන්න අමාරුයි
Ape sir🖤💫😇
2024 AL set eka👻🖤💫
2025 A/l set ekh api nam
මම සර්ගේ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා.බලන්න ආස හිතිනව.සර් කියන කතාවක කවදාවත් වෛයරක් නෑ.හරිම මෘදු විදිහට , ලස්සනට දෙයක් කියන්න සර්ට පුලුවන්.පොඩි ළමයෙක් එක්ක වුනත් සර් කියන දෙයක් අහන්න පුලුවන්.මොනදේ කිව්වත් සර් මාරම සංවරකමකින් හරි ලස්සනට කියන්න ඕන දේ කියනව.
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
කවුද මේ මගේ කතාව තාලෙකට කියන්න පුලුවන් විදියට පද ගැලපුවේ..? අන්තිම ටික ඒ විදියට නොවුනෙ මගෙ සසරෙ පිනකට.
සර්ට පොඩ්ඩක් පැටලිලා වගේ. සිංදුව ආයිත් අහන්න .
ඇත්තටම සර් හන්තානෙ සින්දුව ප්‍ර්‍රායෝගිකයි නේ . ඒ කොල්ලා ඇත්තටම ඇත්තට මූන දුන්නා .
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
දැකපු ගොබ්බම විචාරයක් . ටිමා අච්චර රහට ලියලා තියෙන එක කනවා. මේක බලලා සින්දුව අහන උන්ට සොරි 😒
Sir ge vedeo ekak hemadama ahnna tiyenm asai Sir echchratama godak watinawa Sir dana vedeo.bs.Sir.
සන්ජීව් අයියා කියන්නෙ next level ❤
You tube එකට වැඩිපුරම එන්නෙ akila sir ගෙ කතා අහන්න.💗💗💗
th-cam.com/video/AM90ge45jiY/w-d-xo.html
වැරදි අර්ථකථනයක්, ඔයා මේක පොඩ්ඩක්වත් තේරුම් අරගෙන නෑ. බොරු කියන්න එපා, ආයෙ සින්දුව හොදට අහන්න
අනේ බං උබ සිංදුව හොදට අහපන් බොරු නොකිය
මූට සිංදුව අහන්න දෙන්න ඔනේ ඉස්සරලා
කරුණාකර සමාවෙන්න මේ පණිවිඩ ලියන. කොට වැරදි සලකුණු අනවශ්‍ය විදියට වැටෙනවා. හේතුව යතුරු ලියනයේ දී එවා ට ලැබී තියෙන පහසුකම් අඩු නිසයි. අර්ථය පමනක්. වටහාගන්න කාරුණික ව දන්වනව.
meka waradi artha ganweemak
වරදක් හිතන්න එපා.මට දැනගන්න ඕන ඔබතුමා විවාහකද කියලා. ඇත්තටම ඒක මනසට සහනයක්.
Na
@@navi2513 ඔබව විශ්වාස කරනවා.ස්තූතියි.
😳
Crush d 🤭
සර් විවාහක නැ. ආදරෙන් පැරදුනු කෙනෙක් එයත්...😊
ගොඩක් හොද කතාවක් ❤❤❤
ආසම සර් පැහැදිලි කරන ව්දයට❤️❤️
Harima lassanai sir e kathawa aththatama❤
අමුම 🤔☺️💗
Video ekak dapu gaman balanawa😘🙂😊 sir a tharamata sir ge wachana lassanai💛❤💛 hithata danenawa💜️💜️💜️💜️ asawen sir ge panthi inneth adarei sir❤❤❤
Sir ge videos බලන්න man ගොඩාක් ආසයි .budu sarani sir
අවුරුදු 2ක් විතර යාලු වෙලා ඉන්න කෙල්ලෙ කැම්පස් ගියොත් වෙනස් වෙයිද? උත්තරයක් ඕනි
😂😂😂 දෙවි පිහිටයි
අකිල විමංග කියන්නේ අමුවෙන් කියලා දෙන ගුරුවරයෙක් ...
Aeththatama sir man prashnayak awama thamai godak welawata you tube enne. E welawata ahamben hari man pin karala thinawa sirge video ekak hambenna, aeththatama behethak wage sirge katahada budu saranai sir, hema manasakma suwapath wewa, hemotama jeewiwthe hodin gewanna lebewa sirtath ekkama❤
Matha patta asai akilage katha ahanna..
Sirge hama vidiyo ekakma balanawa.aswalata kandulu enawa..e hangeem ,e wachana hadawathata danenawa..mage loku puthath sirge vidio balanawa.adarei obathumata..❤❤
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏
adare wedanawa hemotama denenne kohoma wedana awath daragena inna ekai jiwithe kiyala mama hithanne sr
හිත නිවන භාවනාවක් අපේ සර්😍❤
අපේ සර්❤️❤️❤️
sr oya marama sar kenek kauru mona kiuwath oyage lechcha vichara mata marama sena simak denne dukak denuna hema welawema oyage lechcha vichara ahanne ahapu wahama denena senasimata sr oyata godak pin 🙏🙏🙏🙏🙏🙏
sar mama marama asai oyath ekka kathakaranna
අකිල සර් ❤️😘
Me sinduwa ahanakota aiy danne neha godak papuwa ta denenawa man meka ape mallita share karanawa. Edata wada mata ada sanasimak denenawa mage rathtaran malli monatharam dukak daraganna dukak daraganna ehida kiyalala iwasimen thamai senasima labaganna puluwan wenne neda sir . Mata nam hitha ganna amarui sir kohomada me tharam ape hemogema hadawath wala duk me tharam kiyawanna puwan une hadawath patulatama ringala me katha wala ape athithaya, warthamaanaya, anaagathaya okkoma thiyanawane mata penne sir ape budu hamuduruwo wage pawak sidda una am samawenna apita. Ea wage dura hemotama hithanna puluwan una nam me lowke mona thara sudaraida sir hema athinma sudarai. Budu saranai sir🙏
Sanjeew Lonliyes 🖤
හදවතට දැනෙනවා 😊❤
Ane sir, ape mallita ea wage duka hithenana kathawak thibuna eyala denna a ekata a vibage liuwa Kells pass una mallita LAKUNU madi una api hemmo godak duk vidala eyata igannuwe apita godak dukai. Ea Kella nisa malli jivithaya waradda gaththa Kella igena ganna salli denna ona nisa gamant eke wadata giya jambs karapu hema satha pahakma ea kellata viyada kara. ape gedara hemoma amatha una mallita eyage lowk jivath una eya. Kellage gedara pawa kanna badu pawaa malli aran yanawa. Aurudu walata api hemotma kalin ayata thamai api lassa a adum aran dunne. A unata eya 30,000 wada viyada karala redi aran yanaw. Samahara Aurudu wala 50.000 wads redi aran thiyanawane api bil dekala thiyanawane rathtaran badu okkoma aran dila. Ane sir. Apita kisima irshiyawak nehe aya Aurudu 7 adare kara ea kellata sir kiuwa wage tika kaalayak yanakota ekith we as una api danne nehe mu kiuwe nehe duka wedi kamata hemadama thaniyama aduwa gamat eke lamai a mata katha karbala kiuwa harakek wage duk vidinawa kiyala mokak hari prasnayak amma hoyala balan a kiyala ammata kiuwa pass meya gedara awa ads wage mathakai sir. Man eyage ekama akka mage kakull deka allala bima wetila aduwa denuth mage papuwa palenna wage sir, ea duka adatath mata daraganna beha. Me kathawak ea kiyanne me genu lamaya marapu kathawak ahuwama me lowke man ea tharama bays una ane mage malli mata mathak una sir, eya hari a darunui, ykek wage deparak kiyanne neha man akka unata matath gahanawa. Kes gahen alla niyapoththa dakkwa kapai aiy mun me kollanta me duka denne henama gahana ona okunta. Meyata eki eth boru karbala bank card eka pawaa laga thiyan idala meya passen gihin hemadama hoyagana. Api godak hitha heduwa eya yalu una dawas walama kiuwa oyage kemaththak man nam kemathi neha. Ape amma ea gedara awa giya man nam kawadawath ea kellata kemathi une neha sir. Hemadama kaala demma vahane pawaa vikunuwa banku card walin naya aragana shopping gihin vahane vikunala eya eya naya geuwa. Ea wada pale yaluwo hari neha mallita bonna dila eyagen kaala thawath vinasa karala thibuna eya hemadama dala gedara awa. Eya wada karapu than wala bossla Eya hodata wada karana nisa godak adare. Hemada call kara enna kiyala. Meya passe we a wadapalakata giya. Godak kello meyata kemathi Meya ea kellata adare karana heti dekala kawadawath ahalawath. Passe godak aya kiyala thibuna. Godak kalekata passe genu lamayek ekka katha karbala thibuna mata kiuwa. Mata duwala 3 denek innawa sir. Ape mahaththaya hemadama kiuwa oki kawada hari we a ekk ekka yanawa balanna giye neththan man kana kapanawa kiyala ea wage a una. Passe malli we as una eka apita loku haiyak una deviyo kiyala kenek me lowke innawa kiya hituna. Mage malli ada godak satuin innawa ea genu lamaya kasada bedalaea Kells godak call gannawalu samawenna kiyala Eya phone eka malli Dan bedala inna nangita denawalu eyagenu samawa illala thibuna ada ea Kella thani wela ea kolla dala gihilla igenagana iwarai job mokuth neha gedarata wela innawa mata chooty duwala 3 innawa Sir. Ea nusa hina wenne waira karanne neha ape lamai genath bayai sir monawa karaida kiyala. Man hemadama sirge katha ahanawa mage jivithaya sundara neha sir. Sirge duka katha athare hugak kathawala man innawa ea hema gukak daragana jivithaya gewanawa sirta pin sidda wenna. Duka wedi una a sirge katha ahala hitha hadagannawa. Godak pin sirta mata nam Sir sebema devi kenek budu saranai Sir. Aysha wadi wewa... Niduk nirogi wewa
Godak shtuthi sir ape kathawak baluwata godak a godak shtuthi. 🙏🙏🙏🙏👩👩👧👦
Very sensitive song I couldn’t stop crying
Sindu walath thiyenne marama aruthak harima lassanai aiye.....♥️
කහ කුඩේ ගැනත් විචාරයක් දෙන්න
බොරු කියන්න එපා 😂😂😂🤣
මෙච්චර ලස්සන තේරුමක් තියන ගීතයට 🤭 වැරදි අර්ථයක් දෙනවා 🤔 sri ඔයා සිංහල ගුරුවරයෙක් වෙලා මේක වෙරදියට කියන ලස්සන 🤣😂😂😂
බුදු සරනයි දෙවි පිහිටයි සර්♥️♥️♥️♥️
Oya qiuwe hari lassanata niyama sir...daruwanta love karanna uganwanawa.
සුපිරි සර්😙💗
වැරදි අර්ත කතනයක්
Mt hithnne sir dunna arthakathanaya taramak werdi. Me sinduwa kiynne kollage yaluwek kiyala mt hithenne
Sahithyaye rasa danenna usas pela සිංහල karannama ඕනේ ඇත්තටම ජීවිතේ hithana widiya pawa wenas වෙනවා
godak.watina.katawak.hamadama.kiyala.danawa.sarta.godak.pin.budusarnai.sar.🌷🌷🌷🌷🌷🌷
😢Sir...hodai..sinduwa kanawa dakinakota patta dukai...
❤❤❤❤❤❤
අපේ සර් 😍😍😍❤️
Sir ekka katha karanna thiyanawanm kiyala hithenawa sir me dawaswala hitha hadagannema sir hinda thankyou sir 💖
Mama godk adre karapu wishwasa karapu kella mge jeewithe Eth wela wena kenek lgata ghin sathutin innwa adatath a mn ayage Parana a warddaktam randu Una hethuwawata Mata kawadawath Pali gnn oni kmk ne mta adatath dukak tiyenne ayemath wena kenekt rawatila jeewithe kalakanni krgnn kiyla witharai 😥
අකිල සර් ❤ සංජීව් ❤️
අකිල සර්🙏🙏🙏💐❤️
🤭🤭❤️
@@HiranAvishka. 🙂
වැරදි පොටකින් කොනක් අල්ලලන්-කිව්ව තරමක් බොරුම කිව්වට....
පොඩි එකෙක්ගෙන් අහල බලපන්- කියයි සින්දුවේ නියම තේරුම...
ගුරෙක් කිව්වට හිතුවෙ නෑ මන්- හොරෙක් කියලා හෙළුව පෙන්නන....
උඹේ ටියුශන් කඩෙන් ගන්නා- උන්ට වැලලෙන්න වේවි මතුවට....
අමු සින්දුව ✨️💜️
ane sar sanjeew aiyage sindu okkotama ohoma video karannako❤
😍😍
Ape sir 🥺♥️