කරන්ට් යන්නේ නැති රටක් හදන්න බැරි ඇයි? ‍| Overview of Electricity in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @Dimuthunovai
    @Dimuthunovai 10 หลายเดือนก่อน +14

    මේ වැඩසටහන මං හිතන්නෙ නෑ ලංකාවෙන් 100% ට 1ක් වත් බලවි කියලා,එක මේ රටේ බහුතරයක් ගේ කරුමේ නිසා,වටින කෙනෙක්ට දුන් දැනුම,මං හිතන්නෙ නෑ ලේසියකට හොයා ගන්න පුලුවන් දෙයක් කියලා.මුල සිට අන්තිම වෙද්දි බලන්.පොඩි ලමයෙක්ට හරි කවදා හරි කියලා දෙන්නෙ පුලුවන් ගෙදර ලයිට් පත්තු වෙන්නෙ කොහොමද හරි කියලා.lots thanks

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @aasankamadushan689
      @aasankamadushan689 9 หลายเดือนก่อน

      ඇයි මම

    • @unitec1901
      @unitec1901 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @kamilayesh2919
      @kamilayesh2919 หลายเดือนก่อน

      ඇයි මම

  • @jayasiriksm4043
    @jayasiriksm4043 9 หลายเดือนก่อน +1

    අවසන් වන තුරුම බැලුව. . ස්තුතියි

  • @harshanaWickramage
    @harshanaWickramage 10 หลายเดือนก่อน +11

    කීර්ති සර් ගේ පංතියේ හිටපු 2015 සෙට් එක 😍💪❤️💪

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

    • @rasikasirisena7880
      @rasikasirisena7880 3 หลายเดือนก่อน

      @@Constantinopalaya කිත්තා දැන් ඉන්නෙ එන්ගලන්තෙ නේද

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 9 หลายเดือนก่อน +2

    මම මේ වැඩසටහන පැය දෙකම බැලුවා. මම වැඩ කරන්නේ බටහිර රටක පෙට්‍රෝලියම් කොම්පැනියක පවර් ප්ලාන්ට් යුනිට් එකේ. මෙහි power generation
    කරන්නේ gas turbine වලින්.
    M/Watts 200. Heat Recovery Steam generators. ඔයගොල්ලෝ ඉතාම හොඳට පවර් ප්ලාන්ට් ගැන විස්තර කරනවා. මේ වගේ මොලයක් තියන අයගෙන් ලංකාව වැඩක් ගන්නේ නැහැ.
    හරියට රත්තරන් ගොඩක් උඩ වාඩිවෙලා ඉන්න අන්ධයෝ වගේ. අපේ මිනිස්සුන්ටත් මේවා තේරෙන්නේ නෑ කුණු කන්දල් බල බල ඉන්නවා මිසක්.

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @jayathnandana7955
    @jayathnandana7955 9 หลายเดือนก่อน +1

    ජීවිත කාලේ අහපු ඉතාම වැදගත් පැහැදිලිකිරීමක් ELECTRICAL ENGINEERING ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනෙකුට උනත් උනන්දුවක් තියෙනවනම් තේරුම්ගන්න පුළුවන් විදියට "ඉතාම අමාරුවෙන් " කරන පැහැදිලිකිරීම අපූරුයි ජය වේවා

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน +1

      ස්තූතියි නැරඹුවට සහ කමෙන්ට් එකට ❤️❤️

  • @jayasiriksm4043
    @jayasiriksm4043 9 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @darshanasamanpura9325
    @darshanasamanpura9325 9 หลายเดือนก่อน +2

    ඉතාම රසවත් ලෙස දැනුම බෙදා දීමක්, Thank you so much.

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      Thank you බැලුවට ❤️❤️

  • @jayathnandana7955
    @jayathnandana7955 9 หลายเดือนก่อน +1

    මේ කතාව යටින් දිවෙන දේශපාලනයටත් මම කැමතියි වෙන්න ඕනත් එක තමයි අපි බලමු නේද සහ්දරයිනි නේද ?

  • @H100R-w8n
    @H100R-w8n 9 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සේත් දේශනා කරල තියෙනවනේ සුජාතා සිටු දේවියගෙ පළවෙනි කිරිපිඬු පූජාවයි චුන්ද කර්මාර පුත්‍රයාගේ අවසාන සූකර මද්දව පූජාවයි දෙකම ආනිශංස අතින් එක සමානයි කියල..කීර්ති සර්ගෙන් ඉගෙනගන්න ලංකාවේ අවසාන batch එකේ (2024) ඉඳගන්න වාසනාව ලැබුණ නිසා මමත් හිතනවා මීට දශක පහකට විතර එහා සර්ගෙන් ඉගෙනගත්තු සර්ගේ මුල්ම ශිෂ්‍යයෝ ගියපු තැන් වලටම මටත් යන්න පුලුවන් කියල...සර්ගෙන් තව ඉගෙනගන්න තියෙන්නෙ පොඩි කාලයයි කියල මතක් වෙද්දි දුකයි ඉතින්...අපේ සහ රටේ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ අවාසනාව තමයි...🥺😔💯

  • @Shortvideosdiary
    @Shortvideosdiary 9 หลายเดือนก่อน +6

    මේ වගේ වැදගත් වැඩසටහනක් සමග ලොකු දැනුමක් ලබාදුන්නාට බොහොම ස්තූතියි ❤️ ඉස්සරහටත් මේවගේ වැඩසටහන් අරන් එන්න 😁💚

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️ දිගටම මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා

  • @sanjeewaprasad3424
    @sanjeewaprasad3424 10 หลายเดือนก่อน +6

    මේ රටේ මොළ ගෙඩි දෙක තුනක් හරි වෙනස් කරන්න පුලුවන් වෙයි මේ වගේ වීඩියෝ වලින් ඒත් මේ වා බලනවා අඩුයි වගේම Share වෙන්නෙත් අඩුවෙන්....ඒත් එහොමම යමු නේ

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @ranjanperis9448
    @ranjanperis9448 9 หลายเดือนก่อน +3

    නියම වැඩසටහන .❤❤❤වගකිමක් ඇති වඩසටහනක්.

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @sarathnimal8702
    @sarathnimal8702 9 หลายเดือนก่อน +4

    දැන් ඉන්න ඉන්ජිනේරු කට්ටිය නම්ටිකක් හොඳයිඉස්සර හිටියා ඉංජිනේරුකමෙන් ඔලුව උදුම්මා ගත්ත ත් දවසක් මමවැඩක් කර ගැනීම සඳහා විදුලි ඉංජිනේරු කාර්යාලයට ගියා හෝමාගමඑවකටඑය තිබුණෙ හෝමාගම පොල පාරේ ඉංජිනේරුවාගේ කාමරයට ගියහමඌ තව එකෙක් එක්ක කතා කර කර හිටියාමම හිටගෙන බලා හිටියා පැය බාගයක් විතරමූ නෙමෙයි ඇහුවේආවෙ මොකටද කියලවත්ඒ ඒ ක*** බල්ලාමේක හම්බෙන් හෝ දකී කියලා මං විශ්වාස කරනවාඒ වගේ බල්ලෝ හින්දා තමයි මේ රට මේ විදිහට වුණේ

    • @dondamitha6409
      @dondamitha6409 9 หลายเดือนก่อน +1

      ලංවීම විදුලි ඉන්ජින්නේරැවෝ 95% මිහිපිට සක්කිලි. උන් දේවත්වයක් ආරෝපනය කරගත් මිහිපිට ඡීවත් වන ගල් යුගයේ චරිත ගත් කරැමෙට මානවයන් පිරිසක් බව එකහෙලා කියන්න පුලුවන්.

    • @dgamage2832
      @dgamage2832 9 หลายเดือนก่อน

      2023 අගභාගයේ අකුරුස්ස වි බ ම ඉංජිනේරු මහතා හොද බුද්ධිමත් නීතිගරුක හොද මහත්මයෙක් මීටරයේ කටයුත්තකට නිවසට ආවිට දැනගත්තේ හැබැයි අකුරුගොඩ මීටර් රිඩර්නම් ගොන් පංඩිතයෙක්

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 9 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීම ස්තුතියි ඔබ සැමට.

  • @manojayakody
    @manojayakody 9 หลายเดือนก่อน +2

    මේ වගේ වැදගත් වැඩසටහනක් සමග ලොකු දැනුමක් ලබාදුන්නාට බොහොම ස්තූතියි

  • @amarajeewapattagama8096
    @amarajeewapattagama8096 9 หลายเดือนก่อน +1

    පට්ට කොල්ලො තුන් දෙනෙක්.ලොකු දෙයක් ඉගෙන ගත්තා.ජය වේවා

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @denethsethmika7318
    @denethsethmika7318 10 หลายเดือนก่อน +4

    නියම කතාබහක් ලොකු දැනුමක් ලැබෙනවා මේ දේන් 🎉❤❤❤ ඉදිරියටත් මේ වගේ podcast දාන්න .thank you❤❤❤

  • @viduwanasingha9817
    @viduwanasingha9817 9 หลายเดือนก่อน +2

    The selected topic is great, it's more time relevant. Great explanation on pump hydro, frequency control and true behaviour of a nuclear plant. 😊😊 Keep the podcasts going ✌

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      Thank you very much for your kind words ❤️❤️

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha1010 9 หลายเดือนก่อน +2

    මුලින්ම මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමගැන ඉතාමත්ම අගය කරනවා ඵමෙන්ම ස්තුතිවනවා. නමුත් මෙයින් තාක්‍ෂණ කරුණු මෙන්ම රටේ ජනතාවගේ ආකල්ප වර්ධනය විය යුතුය යන යෝජනාවද ඉදිරිපත්වුනා .එසේ වුත් මුලින්ම ආකල්ප වෙනස් විය යුත්තේ රාජ්‍ය බලයබදාගෙන සිටින දේශපාලකයන් හා රාජ්‍ය බලයේ සිටින නිලධාරීන්.

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @anuradhadulrajravi8180
    @anuradhadulrajravi8180 9 หลายเดือนก่อน +1

    Better start one episode about unions and there part in company etc.

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 10 หลายเดือนก่อน +2

    කුරුණෑගල කීර්ති සර්ගේ 2022 අවසාන batch එක .🌟

  • @Wpk-f9x
    @Wpk-f9x 9 หลายเดือนก่อน +1

    Thanks . ලොකු දැනුමක් ලබා ගත්තා.

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ස්තූතියි බැලුවට ❤️❤️

  • @jayasiriksm4043
    @jayasiriksm4043 9 หลายเดือนก่อน +1

    මාලිමාව.ජයග්‍රහණය කරවමු.

  • @sunilguneratne9789
    @sunilguneratne9789 9 หลายเดือนก่อน +2

    අපේ ම්නිසුන්ගේ 100 ක් ගත්තොත් 10 දෙනෙක් වත් හිතනව උන් විතරයි
    මේව බලන්නෙ කියල .ඒ ඒකලෙ . දැන් මෙිවගේ සටහනක් දැම්මොත්
    අළුත් ජෙනරේෂන් එකමේව විතරක්
    නොවෙයි ඊට පසුව ඉන්ටර්නෙට් ගිහින් ඊට එහා යනව .කරැණා කරල ඒ කාලකන්නි සිතුවිලි සමාජ ගතකරන්න එපා . රටේ ජනතාව ගැන මීට වඩා ධනාත්මකව සිතන්න.

    • @praveen_chamal
      @praveen_chamal 9 หลายเดือนก่อน +1

      අලුත් පරම්පරාව මීටත් එහා ගිහින් තව දැනුම හොයන එක තමා මේ වීඩියෝවල අරමුණ.

  • @chamathrajapaksha0451
    @chamathrajapaksha0451 9 หลายเดือนก่อน +3

    Superb bro.

  • @kaumikanilushan
    @kaumikanilushan 9 หลายเดือนก่อน +1

    Good job. Keep it continue

  • @Game_space777
    @Game_space777 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @mohangankandage1219
    @mohangankandage1219 9 หลายเดือนก่อน +1

    Me video eka apata watinawa godak
    Habai meke inna modainta mewa therumak nehe un hitanne udi pahala wenawa koyala rajayata baninawa ❤

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 9 หลายเดือนก่อน +1

    Very important topic, thank you for all who contrbuted.

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      Thank you for watching ❤️❤️

  • @surajperera9002
    @surajperera9002 9 หลายเดือนก่อน +1

    මෙවැනි වටිනා වැඩසටහන් ඉතාස්වල්පයයි යූටියුබයේ තියෙන්නෙ.

  • @sunimaldinesh4383
    @sunimaldinesh4383 9 หลายเดือนก่อน +1

    Chamal malli 👍👍

  • @janithchathranga6591
    @janithchathranga6591 9 หลายเดือนก่อน +2

    Superb podcast 👌

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      Thanks for listening ❤️❤️

  • @Yodapadaya
    @Yodapadaya 10 หลายเดือนก่อน +2

    Great explanation. 😍

  • @maheshmadurapperuma544
    @maheshmadurapperuma544 9 หลายเดือนก่อน +1

    Great Discussion 👍

  • @RavindrasineliKalukapuge
    @RavindrasineliKalukapuge 9 หลายเดือนก่อน +1

    Thanks lot

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      Thanks for watching ❤️❤️

  • @dimithradesilva8956
    @dimithradesilva8956 9 หลายเดือนก่อน +1

    SLVOLG eke podcast ekakata enna guys..❤

  • @lukshankavidu9167
    @lukshankavidu9167 9 หลายเดือนก่อน +1

    Rms කියන්නෙ "වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාව" නේද මතක විදිහට🙃

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ඔව් ❤️❤️ ස්තූතියි

  • @aasankamadushan689
    @aasankamadushan689 9 หลายเดือนก่อน +1

    ස්තායුකයයි /භ්‍රමකය

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน +1

    අපේ විදුලි උපකරණ ටික පිච්චුනාම කවුරුත් නෑ

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน +1

    අද තමා තේරුම් ගත්තේ. ලං. ව්. ම. කොතරම් දිලිදුද,.. මන්ද බුද්දිකද. කියලා 😪 දේශපාලුවෝ කුමක් කරන්න ද උන්ගේ මන්ද බුද්දියෙන් 🐂

  • @SisiraGamlathge
    @SisiraGamlathge 9 หลายเดือนก่อน +1

    Great....

  • @dayajayamanna5535
    @dayajayamanna5535 9 หลายเดือนก่อน +1

    Thank ,!

  • @kamilayesh2919
    @kamilayesh2919 หลายเดือนก่อน

    Good presentation ❤

  • @therunhesanjith4070
    @therunhesanjith4070 10 หลายเดือนก่อน +1

    මරු👌 ❤❤

  • @prasadsumanasekara
    @prasadsumanasekara 9 หลายเดือนก่อน +1

    RMS Value
    වර්ග මධ්‍යන්න මූල්‍ය අගය

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @rvblanka.3294
    @rvblanka.3294 9 หลายเดือนก่อน +1

    Good

  • @lakshmandesilva
    @lakshmandesilva 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @kasundhananjaya2021
    @kasundhananjaya2021 9 หลายเดือนก่อน +1

    ♥♥

  • @pabasaraweesinghe7195
    @pabasaraweesinghe7195 9 หลายเดือนก่อน +1

    🔥

  • @tharu.s.bandara
    @tharu.s.bandara 9 หลายเดือนก่อน +1

    Keerthi sir❤

  • @lalith9415
    @lalith9415 9 หลายเดือนก่อน +1

    ගෝබිබ දේශපාලනුවන් කැමති නැ .. ගෝබිබ බහුතර ජනතාව දැනුමෙන් සන්නද්ධ වෙනවාට..

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa9364 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @ranjansinha1744
    @ranjansinha1744 3 หลายเดือนก่อน

    ❤👍👌💪💥💫🙏.

  • @windspeak
    @windspeak 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Constantinopalaya
      @Constantinopalaya  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน +1

    ආසියාවේ ලොකුම කුළුණ 😂

  • @nddsandakelum9659
    @nddsandakelum9659 9 หลายเดือนก่อน +1

  • @megaelectrical613
    @megaelectrical613 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nuwanmahesh9258
    @nuwanmahesh9258 10 หลายเดือนก่อน +1