Port City එකෙන් රටට වෙන මහා විනාශය

แชร์
ฝัง

ความคิดเห็น • 89

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 ปีที่แล้ว +10

    හොඳම පැහැදිලි කිරීම වැදගත් දක්ෂතා ඇති තරුණයන් ට හෙට දවස වෙනුවෙන් ජයක්!!

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว +20

    අපේ උන් බුලත් කෙල නොගහ හිටියනම් හරි... මැනස් හදා ගනිල්ලා... ටොපි කොලයක් වත් දාන්න එපා මේවයේ... මේ අපේ මව්බිම... 💖💖💖

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම 👌

  • @ashendaily9782
    @ashendaily9782 3 ปีที่แล้ว +17

    මේම දෙවල් පට්ට ❤️

  • @hhpdayananda9663
    @hhpdayananda9663 3 ปีที่แล้ว +23

    මෙහෙම චැනල් එකක් පටන් ගත්ත එක නියමයි අයියෙ. නැත්තම් මිනිස්සු තව තවත් රැවටෙනව ගූ ඇන්පි and ජෙපි චැනල් වලට.

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว +15

    අනේ මගේ රට ගොඩක් සතුටුයි... ❤️❤️❤️

  • @AD-yo5my
    @AD-yo5my 2 ปีที่แล้ว +3

    Thank you so much for Bring in this program

  • @user-do6me8tj8e
    @user-do6me8tj8e 2 ปีที่แล้ว +16

    Port city එක හරියට පාවිච්චි කලොත් රටම ගොඩ

  • @gayanranasingha7869
    @gayanranasingha7869 2 ปีที่แล้ว +14

    වැඩෙ හොඳය් රටෙ කර්මාන්තශාලා හැදුනොත් තවත් හොඳියි

  • @ralphtissera6207
    @ralphtissera6207 2 ปีที่แล้ว +2

    Excellent video! Great job!

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +15

    ලංකාවට investors ල ඕනේ නම් ඒ ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් වැඩි කරන්ඩ ඔබ ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔය ජේවීපී කාරයෝ අල්ලලා පෝට් city එකේ වැල්ලේ වළලලා දාන්ඩ ඕන ඔවුහුම ඉස්සෙල්ලාම එහෙම නැත්නම් කවදාවත් මේ රට ගොඩගන්න බැහැ

    • @akindudewnaka5357
      @akindudewnaka5357 2 ปีที่แล้ว +2

      JVP එකේ ඉන්නෙ ඔය fb වීරයො විතරනෙ බං😂😂

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว

      @@akindudewnaka5357 හැබැයි ඒකත් ඇත්ත🤣

    • @pulithdulnim4349
      @pulithdulnim4349 5 หลายเดือนก่อน

      Baiyek form wela

  • @alendon3775
    @alendon3775 2 ปีที่แล้ว +3

    සතුටුයි ජයවේවා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +2

    අප උපන් අප මියයන පුණ්‍ය භුමිය ලොව අසිරිමත් පරමාදර්ශී බෞද්ධ රාජ්‍යයක් භා සමාජයක් බවට පත් වේවා... මේ පුණ්‍ය භූමිය තුල පරමාදර්ශී විශ්ව ගම්මානයක්....විශ්ව විද්‍යාලයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භුමිය සිරි සමන්තභද්‍ර මහා මුනීනද්‍රයන් වහන්සේ විසින් නිර්මාණය කර ඇත.... මේ නව මොඩලය නැරබීමට ඔබත් එන්න.... මේ පුණ්‍ය භූමිය ඔසවා තැබීමට සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශදයේ සිට යෝජනා කරමු.තෙරුවන් සරණයි....

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 29 วันที่ผ่านมา

    Thank you iraj.මේ ප්‍රොග්‍රම් එක ඔයාගෙ කියලාවත් මේ කොමෙන්ට් දමන සමහරු දන්නේ නෑ..❤

  • @donudesh3014
    @donudesh3014 2 ปีที่แล้ว +4

    Love ❤️ your words

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 ปีที่แล้ว +3

    සතුටුයි🇱🇰

  • @dammikarankoth3426
    @dammikarankoth3426 2 ปีที่แล้ว +2

    Supiri 👍

  • @chanakawickramasinghe1441
    @chanakawickramasinghe1441 2 ปีที่แล้ว +15

    කුහක ජෙප්පො වලලන්ට ඔනේ මේකෙම

  • @pramithnilanga135
    @pramithnilanga135 3 ปีที่แล้ว +3

    Good ....👍

  • @lrk4300
    @lrk4300 2 ปีที่แล้ว

    Good explanation 💙

  • @surangaweerasekara3737
    @surangaweerasekara3737 ปีที่แล้ว +1

    ලංකාවේ සුපිරි ව්‍යාපාරකින්ට අවස්ථාවක් ලබා දෙන්න

  • @redfalconssrilanka3818
    @redfalconssrilanka3818 2 ปีที่แล้ว +2

    excellent

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Excellent !

  • @damithudayakumara5461
    @damithudayakumara5461 2 ปีที่แล้ว +1

    Patta wadakk..

  • @nilanthaperera8220
    @nilanthaperera8220 2 ปีที่แล้ว +2

    Good

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 2 ปีที่แล้ว +6

    හරියට කලමනාකරනය කරොත් රට ගොඩගන්න මේකම ඇති,,,මුලින්ම බලයට කෑදරකමේ බුරන බල්ලො ටික ගහල එළවන්න ඕනෙ,,,සීගිරිය කඩල කලගල් ගේනව කිවුව,,,චීන පාස්පෝර්ට් ඕනෙ කිවුව,,මෙු වගේ පච අරි කාලකණ්ණි ටික නැති කරල දාල රට ගොඩගන්න පුලුවන්

  • @sugathsensei5987
    @sugathsensei5987 2 ปีที่แล้ว +2

    සතුටු weyalla ....🎶🎶🎵irisiyaawa atha arapalla ...

  • @ruwastream
    @ruwastream 2 ปีที่แล้ว +1

    😍😍

  • @user-jo9hk9dd9k
    @user-jo9hk9dd9k 2 หลายเดือนก่อน

    Jayawewaaa.....

  • @tomcats125
    @tomcats125 3 ปีที่แล้ว +7

    Port city wage hoda investment walatath epa kiyana hark innawa ne

  • @dicksongobian1
    @dicksongobian1 2 ปีที่แล้ว +2

    CONGRATULATIONS!

  • @pradeepnperera4060
    @pradeepnperera4060 2 ปีที่แล้ว +1

    Good job

  • @isindukalingea5661
    @isindukalingea5661 2 ปีที่แล้ว +1

    ❤️🇱🇰

  • @ashentissera5795
    @ashentissera5795 ปีที่แล้ว

    Jaya wewa

  • @krishanthala7121
    @krishanthala7121 2 ปีที่แล้ว +2

    👏👏👏👏👏👏🙌🙌👍👍 SUPER🙌🙌🙌👏

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว

    Patta🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @djmusic1699
    @djmusic1699 3 ปีที่แล้ว +3

    Waws

  • @kosalasampath527
    @kosalasampath527 ปีที่แล้ว

    🖤😘😘

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 ปีที่แล้ว +6

    JVP Eka hamada kale billo mawapu Eka noweda?

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว +2

    ✌️💗🙂☺️❤️🥰

  • @sugathpremasiri1389
    @sugathpremasiri1389 2 ปีที่แล้ว

    👏👏👌👌👌👌

  • @mjcool.gaming3345
    @mjcool.gaming3345 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️ sir lanka ❤️❤️❤️❤️

  • @nipundhananjaya6261
    @nipundhananjaya6261 2 ปีที่แล้ว +3

    Me wage thenaka job ekk karanna thinawa nm kiyala wedak naaa❤️❤️❤️❤️❤️

  • @lishangayantha8986
    @lishangayantha8986 3 ปีที่แล้ว +7

    3% awunui kemadasalai kohomath mewata wiruddai....hebei opening ekata ei sepata

  • @cincon3741
    @cincon3741 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි ජයම වෙිවා ,අපේ අනාගතයට,,🙏🙏🙏

  • @nalakachaminda5546
    @nalakachaminda5546 2 ปีที่แล้ว +2

    Attha pita rata inna api dannawane ape ratath mehema hadwnwanam කොච්චර hodaida..singapore .malaysia dan dubai inne..aththatama hoda දෙයක් ..

  • @shirinbarahmand786
    @shirinbarahmand786 25 วันที่ผ่านมา

    😍👌😍👌😍👌😍

  • @manelrenuka2821
    @manelrenuka2821 2 ปีที่แล้ว

    Attatma harima shanthoshai niwaridiwaada thrum gatta

  • @nilanthaperera8220
    @nilanthaperera8220 2 ปีที่แล้ว +1

    ~♥~

  • @SL-vn4jh
    @SL-vn4jh 2 ปีที่แล้ว +16

    හරියට හරි 3% ජෙප්පොන්ව 0 කරන්න ඕනි අයියෙ 🤬🤬🤬🤬

  • @sltipsconstruction
    @sltipsconstruction 2 ปีที่แล้ว +1

    ඔකේ තත්වේ හරියටම අහන්න ඔතන වැඩ කරන කෙනෙකුගෙන් ඕකේ පඩී දෙන්නෙත් නෑ මිනිසුන්. රැකියාවලින් බලෙන් අයින් කරලා ඒවය තවම නඩුත් තියෙනව කම්කරු එකේ මිනිසුන් ට සල්ලි නොදී ඉන්න හිගන company tiyenne . ඕක එක පාලමක් වත් හරියට inspection ලරල කරපු ඒවා නෙමේ ඔය පාලම් ඔක්කොම හොරට පාස් කරපු ඒවා සල්ලි වලට අපි ඔවා දන්නෙ ඔකේ වැඩ කරපු නිසා ඔවා කඩන් වැටෙන්න පුළුවන් දවසක 😥😥😥

  • @surangaweerasekara3737
    @surangaweerasekara3737 ปีที่แล้ว +2

    ඇමරිකාවට ජපානයට හා යුරෝපයේ රටවලට තවත් තැන් වල මුහුදු නගර සැදිමට අවස්ථාව දුන්නොත් තරගකාරිත්වය නිසා සංවර්ධනය කරා යන්න පුළුවන් නේද

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +3

    අපිට ආඩම්බරයක්

  • @unofficial1021
    @unofficial1021 2 ปีที่แล้ว

    watin deyk anthima tikanm aniwaren mathk thygnn onii 🤩🤩🤩

  • @SrilankanPopular
    @SrilankanPopular 2 ปีที่แล้ว +4

    Yako meka hoda deyk

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว

    Sanwardanaye niyamuwa garu gotahabaya 👑 rajapaksha methithuma Saha garu Mahinda 👑 rajapaksha methithuma 🇱🇰☸️🙏🏾💯🥇💖💞😀😃😄😁💪👏🙌👋👎

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว

    මගේ රට ලෝකෙ තියෙන සුන්දරම රට වගේම දනවත්ම රටක් වේවා ♥️♥️♥️

  • @nalakachaminda5546
    @nalakachaminda5546 2 ปีที่แล้ว

    Man singapore අවුරුදු 12k job e kare aththatama sathutui..ape ratath singapore wafe wenawanam..

  • @nalakachaminda5546
    @nalakachaminda5546 2 ปีที่แล้ว

    Aththa api pita rata inna නිසායි danne..lankawa diyune wenna Nam mewage deyak karanna oni..

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +1

    ඕක හදන්න පටන් ගන්න අවස්ථාවේදි සමහරක් කිවුවා සීගිරියේ ගල් මදිවෙයි වගේ කතන්දර ගොඩක් කිවුව අයට දැන් පොඩ් ඊර්ෂ්‍යාවක් ඇතිනේද?

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว +1

    Golle Port City ekkak aluthin hadanawada.?

  • @weerathnaganarathna1904
    @weerathnaganarathna1904 หลายเดือนก่อน

    ඕක මහජනතාවට බලන්න දෙන්න,

  • @nalakachaminda5546
    @nalakachaminda5546 2 ปีที่แล้ว

    Meka dubai tiyanawa ..

  • @rkpanda3962
    @rkpanda3962 2 ปีที่แล้ว

    Thorz thama eken hodatama veda gatte

  • @abiya5531
    @abiya5531 ปีที่แล้ว

    සේරම කෙල උනාට පස්සෙ කියපන් කෙල උනා කියල

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว

    කට්ටියට තිබ්බේ ඉරිසියා ව

  • @Windy456
    @Windy456 ปีที่แล้ว

    Me kaalakanni rata vinaasa karala iwarai...

  • @madushkachaturanga1907
    @madushkachaturanga1907 2 ปีที่แล้ว

    ubaka owa keruwayen ki dhak ada dukeda minishsu gana nikan wat hituwada kattiya nha 🖎hen Diwarayo 🖎anit patten goviyo 🖎tawa pattakin 🖎rana viruwo 😎👆

  • @SL-vn4jh
    @SL-vn4jh 2 ปีที่แล้ว +2

    ඔව් ඔලුවට දානවා ඒක ඒකයි කරන්නේ

  • @edlaw785
    @edlaw785 2 ปีที่แล้ว

    This is an utter wastage of our resources. China wanted to change the geography of various countries. Sri Lanka is one of those countries. China is doing the same thing in the South China Sea.

  • @hasiduasheen2040
    @hasiduasheen2040 ปีที่แล้ว

    Hambanthota waraya hadanakota lapaya kiwwa hadala wadak na .galak thiyenawa kiyala.dan meeka hadannath gal godak oonilu.
    Ooka Danna deekuth na.kathaawanam 😂😜na ba witharai😂
    Jeppo nam maha kuhaka jaathiyak

  • @lowlifebright-side654
    @lowlifebright-side654 2 ปีที่แล้ว

    Muhuna balan boru kiyena nari ralak.. dapan obai ape viruva sinduva dalama open karan

  • @situlpineet5608
    @situlpineet5608 2 ปีที่แล้ว

    oya ratata adam barayak

  • @sukryronde460
    @sukryronde460 2 ปีที่แล้ว

    Pala huththa,

  • @aravindubhagya3026
    @aravindubhagya3026 2 ปีที่แล้ว +1

    ජ.වි .පි ඉන්නේ පණ්ඩිතයෝ

  • @user-jv4eb7cf3x
    @user-jv4eb7cf3x 2 ปีที่แล้ว

    කොමිස් 🐂🐂🐂

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +2

    අයියෙ වහින්ඩ වගේ නේද අයියෙ ........
    ඔතනට අවොත් අයියෙ
    දෙලොවම පේනවද
    අයියෙ ......?
    අයියෙ අලුතින් හිතලා බලන්න ඕනෙ කිව්වේ .....
    හිතලා බලලා නෙවෙයිද
    අයියෙ ඔතන වැඩ කෙරෙන්නෙ ........ ?
    අයියෙ ඔතනට කිබුලා එන්නෙ නැද්ද අයියෙ .....
    අයියෙ තව අවරුදු 40 ක්‌
    යනකොට අයියා මැරිලා ඉදියි නේද අයියෙ ......
    ආසයි බයයි වගේ නේද අයියෙ ....... ?

  • @rohanjaye2564
    @rohanjaye2564 3 ปีที่แล้ว +3

    මේ වගෙ වැඩකට ඉරාජ් වගෙ කුනුහරුප සින්දුකාරයෙක් කුජීත යෙක්ව ගත්ත එක තමයි කනගාටු

    • @himanshamihiranga8225
      @himanshamihiranga8225 2 ปีที่แล้ว +4

      😂😂.2005න් පස්සෙ කෙනෙක් නේද?

    • @akindudewnaka5357
      @akindudewnaka5357 2 ปีที่แล้ว +5

      කුණුහරුප සිංදු උබ ලගදි ආපු එව්ව විතරද බැලුවෙ, එව්ව වලත් ඉරාජ් තේරුමක් ඇති story එකකට mv එක හැදුවෙ. පස්සේ එව්ව බලල තමා අනිත් එවුනුත් අසහනේ පිට කරන්න ගෑනු හෙලුව දාල mv හැදුවෙ

    • @jayathissaaral2598
      @jayathissaaral2598 2 ปีที่แล้ว

      3%

  • @AD-yo5my
    @AD-yo5my 2 ปีที่แล้ว +2

    Thank you so much for Bring in this program