Channa Kinnaravee | චන්න කින්නරාවී | Bachi Susan | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #RooTunes #RupavahiniMusic #Rupavahini
    Channa Kinnaravee | චන්න කින්නරාවී | Bachi Susan | Coke RED | @Roo Tunes ​
    චන්න කින්නරාවී - බාචී සුසාන්
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - / rootunes

ความคิดเห็น • 258

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 2 ปีที่แล้ว +121

    කට හඩ අහද්දි ඇගේ හිරිගඩු එනවා ..රටේ පිනට බිහිවූ ගායකයෝ....බාචී...........සංගීත කණ්ඩායම පට්ට ...... srith surith with news lve u all

  • @amilarathnayake1788
    @amilarathnayake1788 3 ปีที่แล้ว +369

    රටේ පිනට බිහිවූ ගායකයෝ
    බාචී
    මිහිදු
    හූවක් කියන්න...වහලෙක් වගේ අහනවා😍😍❤❤😍❤😍😍

    • @tharukadilshani6419
      @tharukadilshani6419 3 ปีที่แล้ว +7

      සිරාවටම....❤️❤️❤️❤️

    • @Dfhjjknnbfdseuujnbjjnbczaas
      @Dfhjjknnbfdseuujnbjjnbczaas 2 ปีที่แล้ว +15

      බාචි ,කසුන් කල්හාර ,මිහිදු 🔥👌♥️

    • @rujithanimoth9367
      @rujithanimoth9367 2 ปีที่แล้ว +23

      බාචි
      කසුන් කල්හාර
      මිහිදු
      රූනි
      👌😍🔥♥️😎

    • @amilarathnayake1788
      @amilarathnayake1788 2 ปีที่แล้ว +2

      ❤️

    • @DuMInduHarshana
      @DuMInduHarshana ปีที่แล้ว +2

      Centigradz 🙂❤️🤟

  • @Set-hs7dv
    @Set-hs7dv 3 ปีที่แล้ว +167

    බාචිගෙ voice එක තාමත් ඉස්සර වගේමයි

    • @g.k.mkaviraj2477
      @g.k.mkaviraj2477 2 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත

    • @Dfhjjknnbfdseuujnbjjnbczaas
      @Dfhjjknnbfdseuujnbjjnbczaas 2 ปีที่แล้ว +2

      ඒ වොයිස් එක නම්දෙවියෝ දීපු තෑග්ගක් ♥️

  • @nfernando6627
    @nfernando6627 3 ปีที่แล้ว +248

    බාචිව ගෙන්නුවට ගොඩක් පිං ❤🔥😍

  • @tharukadilshani6419
    @tharukadilshani6419 3 ปีที่แล้ว +135

    බාවි මොනවගේ සින්දුව කිවුවත් භාවනාවක් වගේ සමවැදිල අහගන ඉන්න පුලුවන්.....😍😍😍😍😍 බාචී කියන්නේ තනිකරම පිස්සුවක් ....... ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍

  • @arunaprasaddesilva4375
    @arunaprasaddesilva4375 2 ปีที่แล้ว +66

    මාර ලස්සන වොයිස් එකක් තියෙන්නේ. ලෝකෙටම එකයි.🔥🥇🎖️🎖️

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 ปีที่แล้ว +43

    ගායනයේ ඉහළ ස්වරය ආදරණීය බාචී❤️‍🩹

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 2 ปีที่แล้ว +124

    සංගීත කණ්ඩායම් ✅ පට්ට 😍
    ගායකය ගායිකාවන් ✅ පට්ට ❤️
    සිංදු ටික සහ ඒ වාදනයන් ✅ පට්ට 🔥😍❤️
    විඩියෝ වල කොලිටිය කියන්න වචන නෑ 😍❤ දෙපාරක් බැලුවා මේක ️ජාතික රූපවාහිනියෙන්ද කරේ කියලා . 😊 හිතාගන්න බෑ
    ඔබ සියලු දෙනාගේම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..! දිගු ගමනක් යන්න ලැබේවා..! ? කියා මම ප්‍රාර්ථනා කරනවා 😍❤️

  • @dushansakuranga2399
    @dushansakuranga2399 2 ปีที่แล้ว +23

    බාච් අයියා සිංහයෙක් වෙන කියන්න දෙයක් නෑ

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 2 ปีที่แล้ว +51

    බාචි සාස්තෘ
    අපි උගෙ බැතිමත්හු 🙏🙏🙏

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว +1

      Ehmd 💀
      Monwd hmbune ubt

    • @N.heshan
      @N.heshan ปีที่แล้ว

      @@Photo_doctor😂

  • @dewsarakariyawasam3233
    @dewsarakariyawasam3233 2 ปีที่แล้ว +10

    බාවි මොනවගේ සින්දුව කිවුවත් භාවනාවක් වගේ සමවැදිල අහගන ඉන්න පුලුවන්.....😍😍😍😍😍 බාචී කියන්නේ තනිකරම පිස්සුවක් ....... ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍

  • @SLvishwa9999
    @SLvishwa9999 ปีที่แล้ว +10

    බාචිගෙ සුපිරිම වොයිස් එක එන්නෙ චන්නකින්නරාවි කියන කොටසෙ😂❤

  • @rujithanimoth9367
    @rujithanimoth9367 2 ปีที่แล้ว +36

    බාචිගෙ voice එකනම් දෙවියෝ දුන්නු තෑග්ගක් 👌🔥♥️

  • @Dfhjjknnbfdseuujnbjjnbczaas
    @Dfhjjknnbfdseuujnbjjnbczaas 2 ปีที่แล้ว +46

    කසුන් කල්හාර එක්ක ආයෙ සිංදුවක් කරන්නකෝ බාචි ♥️ මේ වගේ සුපිරි එකක් 😎😊♥️

    • @madumaliasangika4547
      @madumaliasangika4547 ปีที่แล้ว +4

      කසුන් එක්ක මෙයා කරපු සින්දුව මක්ද අනේ

    • @Lak_Shan_98
      @Lak_Shan_98 ปีที่แล้ว +3

      @@madumaliasangika4547 මේ සින්දුව කලේ කසුන් එක්ක.මේකේ මියුසික් කසුන් ගේ❤️

  • @praveenravishka5385
    @praveenravishka5385 2 ปีที่แล้ว +30

    ඔය වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ බාචී...❤️🙂

    • @Dfhjjknnbfdseuujnbjjnbczaas
      @Dfhjjknnbfdseuujnbjjnbczaas 2 ปีที่แล้ว +3

      ඔව් 👌

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 4 หลายเดือนก่อน

      අනුර සහෝදරයාගෙ එකක මිටට මේ පාර මාලිමාවට රැලියකට පලෙයන් වොයිස් නම් වොයිස් මොනවද කියල තේරුම් ගන්න පුලුවන් රට හදන හැටි කියනව උබේ ඇස් දෙකෙන්ම දැක ගන්න පුලුවන්

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +44

    බාචි අයියේ ඔයාගේ කට හඩ අහද්දි ඇගේ හිරිගඩු එනවා අහන අහන් ආසයි ආදරෙයි ඔය හඩට අපි වශිවෙනවා ලංකාවට එකයි එ බාචි ඔයවගේ හයි පිච් කියන්නේ වෙන කව්ද

  • @suchithrakalhara9536
    @suchithrakalhara9536 ปีที่แล้ว +12

    මේ වගේ එකයි..ආයෙ මේ වගේ ලොවෙත් නෑ❤️💥

  • @keshawapraveen8685
    @keshawapraveen8685 3 ปีที่แล้ว +60

    මෙකනම් පිස්සුවක් බන්❤❤

  • @sithijaimalsha9695
    @sithijaimalsha9695 3 ปีที่แล้ว +38

    Bachi & mihindu ariyarathna 💜

  • @AyomalKodithuwakku-iy1lu
    @AyomalKodithuwakku-iy1lu ปีที่แล้ว +6

    Band එකත් එක්ක කවුරු සින්දු කිව්වත් පට්ට quality ( respect sarith&surith )

  • @kasunfernando6329
    @kasunfernando6329 2 ปีที่แล้ว +19

    තුනුරුවන්ගේම සරණයි මගේ එවුන්ට🙏

  • @kasundarshana564
    @kasundarshana564 3 ปีที่แล้ว +22

    බාවනාවක් වගෙ .....නියමඉ 😍😍😍😍🤘

  • @uvindumathisha
    @uvindumathisha 2 ปีที่แล้ว +13

    පිස්සු වැටුනු තවත් කඩහඩක් ආදරෙයි...❤️✨️

  • @adeepasamarawickrama4445
    @adeepasamarawickrama4445 3 ปีที่แล้ว +17

    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්
    මා එක්ක එනවාද - චන්න කින්නරාවී
    මා එක්ක එනවාද - චන්න කින්නරාවී
    රළු පොලව මතින් දිවෙනා - විඩාබර දිගු ගමනේ
    මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද - චන්න කින්නරාවී
    මා එක්ක එනවාද - චන්න කින්නරාවී
    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්
    මා එක්ක එනවාද - චන්න කින්නරාවී
    මා එක්ක එනවාද - චන්න කින්නරාවී
    සඳ නිවී ගිය රාත්‍රියේ - තාරකා ගොළුව ඝන අදුරේ
    ලය මතින් වැතිරී - සොඳුරු හීනයට ඉඩදී
    හිනැහෙන්න පුළුවන්ද - චන්න කින්නරාවී
    හිනැහෙන්න පුළුවන්ද - චන්න කින්නරාවී
    හිනැහෙන්න පුළුවන්ද - චන්න කින්නරාවී
    හිනැහෙන්න පුළුවන්ද - චන්න කින්නරාවී

  • @gamithdilruk4529
    @gamithdilruk4529 2 ปีที่แล้ว +10

    බැකින් වලට ආස නිසා මේව ට්ජාම අහන මම😌❤️

  • @nuwanrathnayaka3086
    @nuwanrathnayaka3086 3 ปีที่แล้ว +24

    Bachi legend❤️💯😍

  • @kushanikavindya1297
    @kushanikavindya1297 3 ปีที่แล้ว +20

    මේ කටහඩ නම් 🔥

    • @savindupiumantha4676
      @savindupiumantha4676 ปีที่แล้ว +1

      හූවක් කිව්වත් ලස්සනයි බචීගෙ කටහඩ , ඒකත් අපි අහන් ඉන්නවා, ඒ තරමටම මාරම ලස්සන voice එකක් තියෙන්නේ , කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ 😘😘😘

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 2 ปีที่แล้ว +10

    දමිත් අසංක ඕනේ 😍

  • @JPtootls
    @JPtootls 3 ปีที่แล้ว +29

    The best day so far.😍😍 All the best NEWS❤️

  • @praneethseranga8397
    @praneethseranga8397 3 ปีที่แล้ว +12

    රූපවාහිනී eka oyala me karan wadeta hisa nama aachara karnwa...lankawa kiyanne dashyonge piri ratak kiyla pennwa oyala

  • @tharindulasantha3096
    @tharindulasantha3096 3 ปีที่แล้ว +25

    What a voice 🖤❤️

  • @sameerasameera5144
    @sameerasameera5144 2 ปีที่แล้ว +12

    දකුනෙ ආඩම්බරය සංගීත කණ්ඩායම ,,,,,එ හඩ ගැබුර,,,,,ඇඩෙනවා

    • @Avish98
      @Avish98 ปีที่แล้ว +2

      කොහෙන් ගියොත් දකුනේ කියාගෙන වැලලෙන හුම්තෙක් ඉන්නවනේ අනේ යකෝ

    • @inshot3339
      @inshot3339 ปีที่แล้ว +2

      දකුන ගහගනින් රෝල් කරගෙන පකෝ මේක ලන්කාව මේකෙ අපි ඔක්කොම එකයි 🖕🏻🖕🏻🖕🏻

  • @kingraviya5613
    @kingraviya5613 3 ปีที่แล้ว +29

    පිස්සුවක් ❤

  • @issasampa6919
    @issasampa6919 3 ปีที่แล้ว +18

    බාචී වැඩ්ඩා ❤️❤️❤️

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 3 ปีที่แล้ว +11

    සුපිරිම සින්දුවක්

  • @vimukthijayashan7898
    @vimukthijayashan7898 3 ปีที่แล้ว +8

    Sinduwata aluthin dapu alankara nam සුපිරි ❤️

  • @rulk1086
    @rulk1086 3 ปีที่แล้ว +10

    tuning එක අම්මෝ❤️

  • @e233su
    @e233su 3 ปีที่แล้ว +23

    ඇත්ත කතාව චාමරයි බචි යි එකට සින්දු කිව්වොත් චාමරගෙ හඩ මොකද්ද කියලා හිතෙනවා

    • @prasannaxt
      @prasannaxt 3 ปีที่แล้ว +3

      Compare karanna ona nene neda

    • @nuwandissanayaka7389
      @nuwandissanayaka7389 3 ปีที่แล้ว +8

      ඒකනෙ මෙයාට බාචී කියලා එයාට චාමර කියන්නෙ

    • @prasannaxt
      @prasannaxt 3 ปีที่แล้ว

      @@nuwandissanayaka7389 අනේද කියන්නේ

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

      @@nuwandissanayaka7389 නමනම් ඕන එකක් දාන්න පුලුවන් මොනාද ඔයා කියවන්නෙ

    • @Dfhjjknnbfdseuujnbjjnbczaas
      @Dfhjjknnbfdseuujnbjjnbczaas 2 ปีที่แล้ว

      Yes

  • @gotabayarajapaksa5630
    @gotabayarajapaksa5630 2 ปีที่แล้ว +22

    This is a verry beautiful voice...👌👌👌

    • @pamudithachathurangaherath335
      @pamudithachathurangaherath335 2 ปีที่แล้ว +3

      සින්දු අහ අහ ඉන්නව නෙමෙයි අපිට තෙල් නැ තෙල් දෙන්න

    • @tipsworld2
      @tipsworld2 2 ปีที่แล้ว +2

      #GoHome bn 🤣🤣

    • @tharushakavishka3978
      @tharushakavishka3978 2 ปีที่แล้ว +2

      thel deepan gobbaya

    • @adeeshabuddhima9477
      @adeeshabuddhima9477 ปีที่แล้ว +2

      Sudda koomada sapa saneepa 😂

  • @nadeekanuwan6940
    @nadeekanuwan6940 3 ปีที่แล้ว +15

    සනුක ඔන💗💗💗

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 3 ปีที่แล้ว +15

    Supiri backing eka bachi gindara wage dunnaaa..!!

  • @rachithafernando
    @rachithafernando 3 ปีที่แล้ว +9

    භාවනාවක්💔 🥺 බාචී❤️🙏🏻

  • @shanikashanika2456
    @shanikashanika2456 2 ปีที่แล้ว +6

    බාචී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි

  • @KishorVR
    @KishorVR 10 หลายเดือนก่อน +3

    This sing fell to my ears when I was in Sri Lanka 8 years back. This song is in my playlist ever since. This should have been a bigger hit than Manike Mage Hithe.

  • @disniverse
    @disniverse 11 หลายเดือนก่อน +4

    2:45 You guys took my soul out from my body. Best 🔥

  • @user-qs3cs8vt4d
    @user-qs3cs8vt4d 3 ปีที่แล้ว +50

    ශිහාන් මිහිරන්ගත් ගෙන්වන්න plzzz

  • @asankabasnayake7715
    @asankabasnayake7715 2 ปีที่แล้ว +6

    these songs are next level..bachi ur grate...wat a variation පට්ට...

  • @g.k.mkaviraj2477
    @g.k.mkaviraj2477 2 ปีที่แล้ว +8

    අම්මෝ මම ආසම ගායකයා.......❤❤❤

  • @Mr-kz1gj
    @Mr-kz1gj 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️voice නම් voice

  • @youtubepasindu5420
    @youtubepasindu5420 2 ปีที่แล้ว +3

    Bachi ayyage hagim ekka vagema voice ek sinduve feeeling ek vadi karanv coke red venasma deyak good luck

  • @roshaniraban8590
    @roshaniraban8590 หลายเดือนก่อน

    Excellent songs and talented singing with a touch of western music. Great

  • @lakshminilanthe1460
    @lakshminilanthe1460 ปีที่แล้ว +2

    Bachi Susange kata hadata galapena band eka🥰🥰🥰

  • @chathuperera3357
    @chathuperera3357 3 ปีที่แล้ว +13

    සුපිරී වැඩක් ❤❤❤

  • @aselashyaman3931
    @aselashyaman3931 2 ปีที่แล้ว +3

    මේ ටෙම්පෝ එක මරු ❤🖤

  • @pradeepniroshana8677
    @pradeepniroshana8677 3 ปีที่แล้ว +15

    අම්මෝහ්හ්හ්හ්හ් මේකනම් පිස්සුවක් බං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Andrewsenanayake
    @Andrewsenanayake 2 ปีที่แล้ว +3

    බාචිය, මචං කස්සත් එක්ක නම්බර් එකක් ගහපන් අපි ආසයි අහන්නය්👍👍👍👍

  • @chefprabathmadhawa5333
    @chefprabathmadhawa5333 3 ปีที่แล้ว +8

    As I know he not supposed to sing high pitch as per DOC or Science…what ever his voice amassing and one and only high pitch in srilanka…🥺🥰🥰🥰🥰😝😝😝👍🏽👍🏽👍🏽🙈

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 ปีที่แล้ว +4

    What an amaizing voice ❤️💐

  • @tuanfareed5994
    @tuanfareed5994 2 ปีที่แล้ว +4

    Superb voice. Fantastic.

  • @chathurashehan2045
    @chathurashehan2045 ปีที่แล้ว +3

    Top of legend ❤ one and only😊🎉❤

  • @chamidulakmal1529
    @chamidulakmal1529 ปีที่แล้ว +2

    ලංකාවෙ ඩො ❤️

  • @erandapradeep5899
    @erandapradeep5899 3 ปีที่แล้ว +7

    බාචි😍😍

  • @AnushaDeepani-ml6zs
    @AnushaDeepani-ml6zs หลายเดือนก่อน

    One and only high pitch in Sri Lanka ever...❤😅😊🎉❤❤❤

  • @pabasaraa8452
    @pabasaraa8452 2 ปีที่แล้ว +1

    Current nati welawt headset ek daagena ahnkot danena ae feeling ek ✨🥺❤️

  • @pushpakumara5383
    @pushpakumara5383 ปีที่แล้ว +2

    My favorite singer

  • @aruniarosha7524
    @aruniarosha7524 3 ปีที่แล้ว +6

    බාචි♥️♥️

  • @kasunmadusham1658
    @kasunmadusham1658 3 ปีที่แล้ว +5

    Ammo playing band eke ape lankawe set ekak kiyanna patta gmmak enne💖🥰suer

  • @wishwamadusanka955
    @wishwamadusanka955 3 ปีที่แล้ว +5

    Favorite ❤❤❤

  • @heshanisuriyage4650
    @heshanisuriyage4650 2 ปีที่แล้ว +1

    Yakek#### great bachi

  • @ThimiraNimsaraofficialThima
    @ThimiraNimsaraofficialThima ปีที่แล้ว +1

    Aduwa damith asanka brend ekaka..🎵❤️

  • @GihaniP
    @GihaniP ปีที่แล้ว +4

    Amazing remake & beautify it with various colors ❤️
    Bachi sang it than original ❤️❤️

  • @chanupadinuwara7004
    @chanupadinuwara7004 3 ปีที่แล้ว +6

    බාචි❤️❤️❤️❤️

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 ปีที่แล้ว +4

    Super voice ❤❤❤

  • @nimsaradrmusic9948
    @nimsaradrmusic9948 2 ปีที่แล้ว +3

    Bachi kiyanne පට්ටම gammak thamai ❤

  • @HyperRichgoals
    @HyperRichgoals หลายเดือนก่อน +4

    2024 කවුද අහන්නේ❤

  • @sithumnimeshana3316
    @sithumnimeshana3316 8 หลายเดือนก่อน +1

    pattama wadek ithim... amuthu ate unta pin na me manusayagen wada ganna... indiyawe hitiyanm balana thibuna

  • @chaminda2222
    @chaminda2222 6 หลายเดือนก่อน +1

    බාචි....ලංකාවට විතරක් කොටු වෙලා ඉන්න එක අපරාදයක් .

  • @sudeshmadusanka7173
    @sudeshmadusanka7173 3 ปีที่แล้ว +5

    ඒක නම් සුපිරි බචි

  • @billionaireideasportal3515
    @billionaireideasportal3515 2 ปีที่แล้ว +4

    මැණිකෙලා මොනාද කියලා හිතෙනවා....

  • @user-sb7nb2vf8v
    @user-sb7nb2vf8v 2 ปีที่แล้ว +3

    Supiri kiyann threnne na e vioce eka patta🤩🤩🤩

  • @thineeshakariyawasam3442
    @thineeshakariyawasam3442 2 ปีที่แล้ว +3

    ආසම එක 🥺❤️

  • @jdsugathsugath7294
    @jdsugathsugath7294 ปีที่แล้ว

    Deviyan wahansege apurwa nirmanayak bacheeee............

  • @nirmalrajapaksha7925
    @nirmalrajapaksha7925 12 วันที่ผ่านมา

    සුපිරියක් 😊😊😊

  • @charithdeshan6871
    @charithdeshan6871 2 ปีที่แล้ว +5

    Super.❤️‍🔥

  • @chamodlakmal7661
    @chamodlakmal7661 3 ปีที่แล้ว +5

    Addicted ❤️

  • @rkmoorhti4512
    @rkmoorhti4512 2 ปีที่แล้ว +9

    #BACHII… My brother… we’re waiting for your new one ☝️ 🤜🤛

  • @ChamodAmalka-xf9hw
    @ChamodAmalka-xf9hw 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MaxJ49
    @MaxJ49 8 หลายเดือนก่อน

    බාචි පුටුවෙන් නැගිටින් නැතුව ඉන්නෙත් පුදුම අමාරුවෙන්.❤

  • @mishkathvives2118
    @mishkathvives2118 2 ปีที่แล้ว +1

    Patta pata pata

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 2 ปีที่แล้ว +3

    Superb

  • @dhanushkabandara5463
    @dhanushkabandara5463 2 ปีที่แล้ว +1

    Supiri bachi aiyee

  • @kalanagunarathna3619
    @kalanagunarathna3619 3 ปีที่แล้ว +4

    Bachi 🔥

  • @amiladasa7597
    @amiladasa7597 2 ปีที่แล้ว +2

    ❤️bachi

  • @chamaradilshan2260
    @chamaradilshan2260 2 ปีที่แล้ว +1

    එකනම් බාවනාවක්

  • @masithalayan4529
    @masithalayan4529 8 หลายเดือนก่อน

    Bachi aiyage songs adatath ahana aya me konata ❤️

  • @user-fs2po5fn1i
    @user-fs2po5fn1i 6 หลายเดือนก่อน

    අප්පා මේවා පිනට ලැබුනු හඩවල්❤

  • @k_u_s_a_lxl_o_c_h_a
    @k_u_s_a_lxl_o_c_h_a ปีที่แล้ว

  • @user-zt6dl9ir3l
    @user-zt6dl9ir3l 8 หลายเดือนก่อน

    My favorite singer. I wish a successful journey .

  • @NilanthiFernando-bp8pt
    @NilanthiFernando-bp8pt 6 หลายเดือนก่อน +1

    ඒ වොයිස් එක 😍💖

  • @KS-sl5di
    @KS-sl5di 2 ปีที่แล้ว +2

    අධිමාත්‍ර ❤️