Hi brother, your videos are good & easily understandable. I learnt a lot through your videos. I like to learn mixing & mastering. Plz let me know whether you are doing classes. Thank you.
Thank you so much for the compliments! I don't conduct any classes. Please leave your questions next to the videos. I may be able to answer them in next videos or in the comments section.
ශබ්දාගාර ප්‍රශ්නෝත්තර
සවුන්ඩ් පෲෆ් කරන්නේ ශබ්දය එලියට සහ ඇතුලට කාන්දු වීම වලක්වන්න. පුළුවන් තරම් සවුන්ඩ් පෲෆ් වෙන තරමට හොඳයි. මේ සඳහා ඝනකමින් වැඩි බිත්ති සහිත විය යුතුයි.
අකූස්ටික් පැනල් පාවිච්චි කරන්නේ කාමරය ඇතුලේ ශබ්ද පරාවර්තනය වලක්වන්න. සම්පූර්ණයෙන්ම පරාවර්තනය වලක්වන්න හොඳ නෑ. එතකොට ශබ්දය ස්වභාවික නෑ. අපි කියනවා ඩෙඩ් රූම් එකක් කියලා. අපට අවාසිදායක පරාවර්තන විතරක් නැති කිරීම ප්‍රමාණවත්. පන්ච් (කුෂන් වැනි අමුද්‍රව්‍ය) වලට වඩා රොක් වූල් කියන අමුද්‍රව්‍ය පිටකොටුවෙන් ගන්න පුළුවන් නම් හරියටම හරි. ඒවාගෙන් ශබ්දය හොඳට උරා ගන්නවා.
අඩි 2x4 ප්‍රමාණයේ පැනල් කීපයක් ලී වලින් සකස් කරගෙන ඒ තුලට අඟල් 4ක් පමණ ගණකම් රොක් වූල් පුරවා ගණකම් රෙදි කැබැල්ලකින් ආවරණය කර ගන්න. මෙවැනි කෙඳි සහිත අමුද්‍රව්‍ය භාවිතයේදී මාස්ක් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා.
Home Studio එකක් හදාගන්න හැටි: th-cam.com/video/LiedGeiNqgk/w-d-xo.html
ලංකාවේ Rockwool ගන්න පුලුවන් ස්ථාන:
spmtrading.lk/
www.jeyagroup.com/
www.ceylonbusinessdirectory.com/94-rockwool-engineering-%28pvt%29-ltd?fbclid=IwAR2oXrfK41VHqbPZS775tKGdVA3i0afN7pVmXKAWFVFZ6jdEvTP-RGqoPu0
මේ වගේ වීඩියෝ තමා Viral යන්න ඕනා 😢 ජයම වෙන්න ඕනා අයියේ ❤හරිම සරල විදිහට පැහැදිලි කරනවා 🥰🥰❤️💪💪
බොරු කය්වාරු, පම්පෝරි නෑ. හරිම සරලය්. ගොඩාක් ස්තුතිය්. ජයවේවා.
අනිවාර්යයෙන්ම. ගොඩක් ස්තුතියි! 😍
නියම පැහැදිලි කිරීමක් ♥♥♥👍👍👍🙏
Godak watina video ekak aiye . digatama karanna ✌️👌❤️
you was my first music producer teacher..............tnx guru
මම Beginner කෙනෙක් විදියට ගොඩාක් දේවල් ඉගෙනගත්තා මේ video එකෙන් thank you so much brother for this.keep it up.
You are most welcome 🤘
well explained.... thanks ... 👍👍👍💯🤜🤛
Thanks brother👍❤️
You are most welcome!
ඇම්ම තවත් වැඩි උනා😍
අනිවාර්යයෙන්ම. 🥰
ගොඩක්ම හොඳ විස්තර කිරීමක් ආධුනිකයෙකුට මෙම වැඩසටහන මහෝපකාරී වේ ඔබට බොහොම පින් ජය වේවා
ගොඩක් ස්තුතියි. හැකිතාක් සරලව විස්තර කරන්න උත්සාහ කළා මම.
Aiya godak watinawa video eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thanks.den videos karannedda?
Thank you brother
ලොකු හීනයක් අයියේ ස්ටුඩියෝ එකක් හදන්න. තෑන්ක්ස් අයියේ මේ වීඩියෝ එකට.🔥❤️❤️
හෙමින් සැරේ වැඩේ පටන් ගන්න.
channel එකේ අවුරුදු හතරකින් Video එකක් දාල නෑ.මේ වෙද්දි ගොඩක් අය Music Prduction වලට ඇවිත් තියනව.ඒවත් එක්ක අය channel එක පටන් ගත්තනම් හොඳ තැනකට ගන්න තිබ්බා❤️.මම youtube එකේ දැක්ක හොදම explain එක
Wade nam... supirima supiri... ane digatama karagena yanna. Aththama kiyanawanm mama dakapu honadama sinhala tutorial eka... bokkatama wadinna kiyala denawa.. aniwaren api meka bapanawa... good luck.. 🙏🙏🙏🙏🙏❤❤
Thanks Malli. Aniwaryenma issarahata karagena yannam.
Aniwaren addict wei me chanel ekata kattiya
Wade nam kiyanna deyak na.. supiri.
Api wage course karanna baruwa inna ayata maarama watinawa..
🙂 Una tiyana aya wenuwen tamayi wade karanne. 😎
Oya explanation supiri aiye...
Aththatama mamath studeo ekak danna thama inne mewa wadagath thank you machan
Most welcome machan
very meaning full.i recomend your chanel any of other.please continue !!
Thank you for your compliments. Keep in touch.
Superr
Keep it Up
Cool. Keep in touch!
Great video AIya
Thanks Malli. Coming up some good stuff.
Patta machan
🤘
ගොඩක් ස්තුතියි මේ කරන දේට..මන් මේ මුල ඉදන් video ටික බලන් යනගමන්❤😍
අනිවාර්යයෙන්ම 🎉
ඔව්, මටත් ඕනෙ home studio එකක් හදා ගන්න. ඒත් ඔය කියන්නෙ මොනව ගැනද කියලවත් මට නම් තේරෙන්නෑ thank you මේ දේවල් කියල දෙනවට. පුලුවන් නම් මේ දේවල් කොහොමද පාවිච්චි කරන්නෙ. කොහොමද ඒව මිලදී ගන්නෙ කියල පුන්චි දැනුවත් කිරීමක් කරන්න please..........
Awesome 🔥🔥🔥
ගොඩක් වටිනවා අයියේ දිගටම කරන්න lsson.😍
අනිවාර්යයෙන්ම මල්ලි.
ඇත්තටම වටිනවා අයියේ... අද තමයි channel එක දැක්කේ...
❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම මල්ලි 😎
නියමයි brother. දිගටම කරගෙන යමු. ගොඩක් වටිනවා ඔයාගෙ පැහැදිලිකිරීම්.❤️❤️❤️
Thank you so much bro. Stay tuned for next episodes too.
@@mixguru9669 ❤
බොහොම ප්රරාමිතක අදහසක්
ගොඩක් ස්තුතියි ඔබේ අදහසට.
Niyama wedak me wage video aththema mekath hena gemak deela hoya gaththe
🤘
තකරගෙන යමු අයියෙ .. ජය..❤️❤️
Sure malli
Godak watina deyak
Please upload more lessons 🙏
thank you
Ayye second hand forcusite scarlett solo audio interface ganna pulvn than thiynvd...
I have watched many local n intl videos but this the best so far
Thanks for the compliments 😍
නියමයි.
Watinawa bro...niyamai....
Aniwa! 🤘
Condenser mic rapair karana kenek gana oba dannawada ♥️
A good explanation for a beginner
Cool. Keep in touch
niyamai
Thanks Dulan
😍 thank you
😍
Hi brother, your videos are good & easily understandable. I learnt a lot through your videos. I like to learn mixing & mastering. Plz let me know whether you are doing classes.
Thank you.
Thank you so much for the compliments! I don't conduct any classes. Please leave your questions next to the videos. I may be able to answer them in next videos or in the comments section.
Godaak hodai ayye
Thanks malli. Keep in touch
💜🙏 සහෝදරයා
🙂
Niyamai..❤
Subscribe and keep in touch!
වටිනවා.. ❤️❤️❤️
😍
Aiye video ekak danna berida apita igena ganna
aiye..
1. studio monitos thiyaddi aniwarayenma stand use karanna oneda
?
2. studio monitors thiyaddi , monitors wala piti passe, pihitala thiyena biththiye idan kochchara durakinda thiyanna one ?
3. kamare mulu walata rockwoolf dammoth awulda...defucers ma use karanna oneda ?
4. aiya mention karapu sports hama ehekatama rockwool panel pawichchi karoth gataluwakda ?
Ekko stands use karanna. Table ekaka tiyanawanam pad hari wena decoupler ekak uda tiyanawanam godak hondayi. Table eka vibrate wenna balanawane.
Samanyen 3-4 feet wage ida tiyanawanam hondayi.
Room eke corners walata dammata kamak na. Next video eke details tiyanawa. Diffusers use karanne back wall ekata. First reflection points walatayi bass traps walatayi dammama pramanawath. Awashyathawaya anuwa anith places walata Danna ona.
Soundcard ekata scarlet 2i2 eka hodaine ?
ගොඩක් අය අවුලක් නැතිව පාවිච්චි කරනවා.
❤❤❤❤❤❤
Mic ekk denawa ne scarlet 2i2 ekata ?
Bundle එකට දෙනවා.
Superb
Acostic guitar and vocal mix mastering krna video tutorial ekk krnna puluwnnm
Sure. Eka karannam ona video ekak. 🙂
Superb series ekk
Ada danagatte mula idan balagena yanwa supiri wadak keep it up
Slate digital plugins welin wage vocal effects krnna passe
Can't we get your service to make a studio?
Aiye kohubath use karala kohomada panel hadanne?
කොහුබත් එච්චරම සාර්ථක නෑ හැබැයි. මෙට්ටයකින් අයින් කඑන කොහුබත් කොට්ට කීපයකට වගේ පුරවලා ස්ථානගත කරලා බලන්න හඬ පැහැදිලි වීමක් වෙනවද කියලා. රොක්වූල් තමයි සාර්ථක. ප්‍රවේශමෙන් හසුරවන්න ඕන හැබැයි.
@@mixguru9669 thanks aiye ❤️❤️❤️.helmholet resonator ekak hadana vidihak gena kianna puluwan da ?
Cubase gana Wenama tutorial ekk krnna
Aiya audio interface ekak nathuwa wade patan ganna puluwanda
Puluwan Malli
6.44 කර්ට්න්ස් දැම්මොත් ඒ තැන් කීපෙට හරි යන එකක් නැද්ද
Aiye digamata video dannoo
Dan me channel eka karanne nedda
godak hodhai pehedili kirima. mamath gudak dewal igena gaththa
Aniwaryenma!
දිගටම කරන්න කියල ඉල්ලිමක් කරනවා. Cubase original ගන්න පුලුවන් කොහෙන්ද කියක් වෙයිද?
Thanks NS. Yamaha music center eke balanna. 100000 wage Wei mama hitanne.
Mulu room ekama hodat punch krla sound proof krot kohomda
සවුන්ඩ් පෲෆ් කරන්නේ ශබ්දය එලියට සහ ඇතුලට කාන්දු වීම වලක්වන්න. පුළුවන් තරම් සවුන්ඩ් පෲෆ් වෙන තරමට හොඳයි.
අකූස්ටික් පැනල් පාවිච්චි කරන්නේ කාමරය ඇතුලේ ශබ්ද පරාවර්තනය වලක්වන්න. සම්පූර්ණයෙන්ම පරාවර්තනය වලක්වන්න හොඳ නෑ. එතකොට ශබ්දය ස්වභාවික නෑ. අපි කියනවා ඩෙඩ් රූම් එකක් කියලා. අපට අවාසිදායක පරාවර්තන විතරක් නැති කිරීම ප්‍රමාණවත්. පන්ච් වලට වඩා රොක් වූල් කියන අමුද්‍රව්‍ය පිටකොටුවෙන් ගන්න පුළුවන් නම් හරියටම හරි. ඒවාගෙන් ශබ්දය හොඳට උරා ගන්නවා.
@@mixguru9669 mulu room eka sil krla punch krot aulda
Do u conduct audio production classes?
Unfortunately I don't. Just the TH-cam channel. 🙂
❤️🙏
අයියෙ අපි job එකක් විදියට studio එකක් කරනවනම් මේ level එකට හදාගත්තාම ඒක කරන්න පුළුවන්ද..නැත්නම් මීටවඩා studio එක advanced වෙන්න ඕනෙද..මං කියන්නෙ ගෙදර නෙමේ..තැනක් අරගෙන ස්ටුඩියෝ එකක් දානවනම්..🙄
අවම වශයෙන් Acoustic panels සහ Bass traps තියනවා නම් වටිනවා. Composing වලට නම් ලොකු අවුලක් නෑ. මික්සින් මාස්ටරින්ග් වලට තමයි Room එක ගොඩක් බලපාන්නේ.
@@mixguru9669 ඕකේ thankyou අයියෙ..❤️😍😍
Digatama karamu aaaa
room එකේ ඔයා කිව්ව පැත්තට නැතුව (දිග අතට monitors ස්ථාන ගත නොකර) අනිත් පැත්තට ඒ කිව්වේ දකුණු හෝ යම් පැත්තට monitors තියෙන table එක ස්ථාන ගත කරොත් මොකද්ද අවුල සහෝ?
දිග පළල කොහොමද කාමරේ?
@@mixguru9669 ගොඩක් තුති රිප්ලයි කරාට සහෝ. කාමරේ දිග අඩි 12 අඟල් 13 පළල අඩි 10 අඟල් 8
පළල ටිකක් මදිවෙයි දිග හැටියට පාවිච්චි කරන්න. Acoustic පැනල් එහෙම පාවිච්චි කරනකොට තවත් ඉඩ ඇහිරෙයි. දිග අතට කාමරේ පාවිච්චි කරන්න පුළුවන් නම් වටිනවා.
දිග අතට එක පැත්තක ජනේලයක් තියෙනවා. මොකද්ද කරන්නේ
ඒකට කමක් නෑ.
කාමරේ නම් පොඩියි අයියේ වම් පැත්තෙ ජනෙල් තුනක් තියෙනවා දොරක් නෑ . අවුල් නේද
ගොඩක් පොඩියි නම් හොඳ මදි. ජනේලය ලොකු අවුලක් නෑ
❤️❤️
Video dana eka nawaththala hindai kiuwe
phon no eka
Katha karaddi kela gila gila katha karanna rpa
එක දිගට වචන තුනකට වඩා කතා කරල පුරුදු නෑ මට. 😔
@@mixguru9669 ane sorry 🤗🤗🤗
Oyage whatsapp number ekak denna puluwan da ?loku udauwak
Godak watina deyak
♥️♥️
🤘