Equalizers සහ EQ කරනවා කියන්නේ මොකක්ද? Mix Guru 2020 Audio Mixing Basics in Sinhala - Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2019
  • Audio Mixing and Mastering ඉගෙන ගන්න ඔබ වෙත ගෙන එන නාද සංකලන පාඩම් වැඩසටහන් පෙළ. මෙය ගීතයක් නිෂ්පාදනයේදී අවශ්‍ය වන මූලික කරුණු කීපයක් සාකච්චා කෙරෙන වැඩසටහන් මාලාවකි. තවත් තොරතුරු ඊළඟ වැඩසටහන් වලින් බලාපොරොත්තු වන්න. සබ්ස්ක්‍රයිබ් කර අලුත් වැඩසටහන් පැමිණි සැනින් බලන්න.
    Facebook group: / 927265034388788
    Facebook Page: / mix-guru-111039657161214
    #MusicProduction #SinhalaTutorials #Mixguru #MixingAndMastering #Equalizer
    #FLStudio #Cubase #MadeinSG

ความคิดเห็น • 90

  • @salithaprasan435
    @salithaprasan435 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූති...ලොකු දෙයක් දැනගත්ත අය්යෙ..eq වර්ග වල වෙනව පැහැදිලි කරල lesson එකක් කරන්න 🖤

  • @sangeethbhawana-thusharath7018
    @sangeethbhawana-thusharath7018 4 หลายเดือนก่อน +1

    Itha watina pahadili kirimak .sthutiy obata

  • @isurujay9749
    @isurujay9749 ปีที่แล้ว

    Attatama loku deyak danagatta ayye. Super♥️😍

  • @kanishkalanka7275
    @kanishkalanka7275 4 ปีที่แล้ว

    Supiri supiri ... niyamai

  • @TheCapmanmusic
    @TheCapmanmusic 2 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරල දුන්න අයියේ ❤️❤️🌏

  • @sllivebandcollection2963
    @sllivebandcollection2963 4 ปีที่แล้ว

    aniwa aiyaa ... patta videos tika.....thawa issarahata me wagema videos tikak balaporoththu wenawa...oyata jaya wewa!!!!

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว

      Thank you so much malli. Stay tuned for next episodes too.

  • @nadundarshana8300
    @nadundarshana8300 4 ปีที่แล้ว

    Niyamai...hodatama explain karanawa bro...jaya wewa...

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว

      Thanks brother. Keep in touch!

  • @dailyenglish9486
    @dailyenglish9486 2 ปีที่แล้ว

    Thank you bro digatana videos danna . Science patten puluwan tharam explain karanna .

  • @DeshanLiyanage
    @DeshanLiyanage ปีที่แล้ว

    Oyanam super...❤

  • @ruwanratnayake233
    @ruwanratnayake233 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා දේවල්....

  • @malindawishvajith8255
    @malindawishvajith8255 3 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @AmilamadurangaHennayake-cu4cf
    @AmilamadurangaHennayake-cu4cf ปีที่แล้ว

    Oya niyamai hndata kiyadenwa pahadiliy oyata jaya digatama karanna mehm dewal budusaranaii

    • @mixguru9669
      @mixguru9669  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. බුදු සරණයි!

  • @givin123
    @givin123 4 ปีที่แล้ว +1

    Maxxa bro. Keep it up 😊👍

  • @rashanfernando897
    @rashanfernando897 4 ปีที่แล้ว

    Harima pahadili hamadeyama hondin kiya denawa sthuthi aiye bs jp

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว

      Api karamu tawa lessons issarahata.

  • @shehanathapaththu2613
    @shehanathapaththu2613 3 ปีที่แล้ว +1

    Niyamai ayye❤️.pls continue the lesson series

    • @mixguru9669
      @mixguru9669  3 ปีที่แล้ว +1

      Sure Malli. I'll continue. Thanks.

  • @gayankavinda2770
    @gayankavinda2770 2 ปีที่แล้ว

    hodaaaai......

  • @anjiproduction4876
    @anjiproduction4876 4 ปีที่แล้ว

    Macho meka attama godak watinawa digatama keranne

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว

      Aniwa machan. Keep in touch

  • @Kruthima-o7f
    @Kruthima-o7f 2 ปีที่แล้ว

    nice.
    Thank you.

  • @asithasky5713
    @asithasky5713 4 ปีที่แล้ว

    නියමයි සහෝදරයා keep it up

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว

      අනිවා සහෝ. 😎

  • @pissuaachii8096
    @pissuaachii8096 3 ปีที่แล้ว +1

    Supiri bro💯💥

  • @thilankaliyanaarachchi984
    @thilankaliyanaarachchi984 4 ปีที่แล้ว +1

    Watina videos. Thanks!

  • @chathuramalinga8386
    @chathuramalinga8386 ปีที่แล้ว

    Superb

  • @dineshpremathilaka8215
    @dineshpremathilaka8215 3 ปีที่แล้ว

    Thanks ayya..jayawewa...!!!!!!!!!!!!!!

    • @mixguru9669
      @mixguru9669  3 ปีที่แล้ว

      You are most welcome Malli.

  • @malindulasantha4115
    @malindulasantha4115 4 ปีที่แล้ว

    Niymai..digatama videos onii...

  • @dhananjayalakshan953
    @dhananjayalakshan953 3 ปีที่แล้ว

    Superb explanation aiya...!

    • @mixguru9669
      @mixguru9669  3 ปีที่แล้ว

      Thanks malli. Keep in touch!

  • @chadeepachandimal
    @chadeepachandimal 3 ปีที่แล้ว

    GREAT WORK BRTOHER ❤️❤️❤️❤️

  • @akeebkhan3624
    @akeebkhan3624 ปีที่แล้ว

    thank you bro..

  • @savoben833
    @savoben833 4 ปีที่แล้ว +1

    aiye mama oyage vedios tik baluwa. Nawattanna epa digatama karanna. Hamoma mula patan gena magadi nawattaanwa oyawath digatama karanna ko

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +1

      sure malli. aluth episode ekak langadima danna inne.

  • @asankaupul1541
    @asankaupul1541 4 ปีที่แล้ว

    Niyamai malli onna subscribe kara

  • @Sujeewawelgama
    @Sujeewawelgama 3 ปีที่แล้ว +1

    1k sub එක මගෙන්😁❤️

  • @kushankaumal5887
    @kushankaumal5887 4 ปีที่แล้ว

    Superb 🔥🔥🔥

  • @pebblesband6681
    @pebblesband6681 3 ปีที่แล้ว

    Best explained lesson in sinhala

    • @mixguru9669
      @mixguru9669  3 ปีที่แล้ว

      Thank you so much. 😃

  • @INVISIBL3S
    @INVISIBL3S 4 ปีที่แล้ว

    අන්තිමේදි ඕන එක හම්බුනා , තෑන්ක්ස් අයියා

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +1

      අනිවා මල්ලි 🤘

  • @SmokeWRLD999
    @SmokeWRLD999 ปีที่แล้ว

    TRacks 5 plugins walin mastering krana widiya tutorial ekk kranna puluwnda brow? 🤘💿️

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 ปีที่แล้ว

    Clearly explained

    • @mixguru9669
      @mixguru9669  3 ปีที่แล้ว

      Thank you so much 😊

  • @malindapathum2080
    @malindapathum2080 3 ปีที่แล้ว

    Thanks brother

  • @nedo8962
    @nedo8962 4 ปีที่แล้ว +4

    නියම වැඩක් ... මෙකෙත් මොකක් හරි තියරියක් තියෙනවද නැත්නම් අපිට ඔනා අකාරයට කරන්න පුලුවන්ද? තව දෙයක් තමයි synth pads vsti එකක් වගෙ record කරපු එකකට equalizer පවිච්චි කරන විදිහ ටිකක් කියන්න

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +1

      ඔව් තියරි තියනවා. ඉස්සරහට කවර් කරමු.

  • @daksiyavelautham5781
    @daksiyavelautham5781 4 ปีที่แล้ว

    👨‍🎓

  • @m.idilshan4597
    @m.idilshan4597 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @templatesas
    @templatesas 4 ปีที่แล้ว

    Digatama video danna aiye

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว

      Sure Malli. Keep in touch!

  • @alokadinuwanthi336
    @alokadinuwanthi336 3 ปีที่แล้ว

    🎶🎶🎶🎶💗

  • @udaradilan9313
    @udaradilan9313 3 ปีที่แล้ว

    audio Quntize gana lesson ekak karanna.

    • @mixguru9669
      @mixguru9669  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.

  • @wildone4871
    @wildone4871 3 ปีที่แล้ว

    Brother.beginner කෙනෙක්ට ඔයා Recommend කරන sound-card එක මොකක්ද?

    • @mixguru9669
      @mixguru9669  3 ปีที่แล้ว +1

      දැනට ලඟ තියෙන එකෙන් පටන් ගන්න. එහෙම නැත්නම් UR22 , EVO 4 වගේ එකක් ගන්න.

  • @ramyapushpakumari4540
    @ramyapushpakumari4540 2 ปีที่แล้ว +1

    අයියේ Asus Audio wizard ඇප් එක හොදයිද ඔය ඇප් එකට වඩා music වලට කොහොමද හොදම සෙටින්ස් හදන්නේ.

    • @mixguru9669
      @mixguru9669  2 ปีที่แล้ว

      මම නම් පාවිච්චි කරලා නෑ. සාමාන්‍යයෙන් ඒවා පාරිභෝගික මට්ටමේ මෘදුකාංග. උසස් මට්ටමේ සංගීත නිර්මාණ කටයුතු වලට පාවිච්චි වෙන්නේ නෑ.

  • @sayuranga5078
    @sayuranga5078 4 ปีที่แล้ว +1

    basic Studio headphone ekk recommend krnna puluwan da acostic music wage ewa mix krnna use krnna

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +1

      www.audio-technica.com/cms/headphones/99aff89488ddd6b1/index.html

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +1

      www.audio-technica.com/cms/headphones/75b2f282c93a7651/index.html

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +1

      www.audio-technica.com/cms/headphones/f6e3988012a67cd1/index.html

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +2

      Me headphones balanna

    • @sayuranga5078
      @sayuranga5078 4 ปีที่แล้ว

      Thanks a lot

  • @sanjas.net.4016
    @sanjas.net.4016 3 ปีที่แล้ว

    ගෙදර සිංදු වාදනය කරද්දී සිංදුවෙන් සිංදුවට සවුන්ඩ් එක වැඩි අඩු සිංදු තියෙනවා ඒකට මොකද කරන්නෙ

    • @mixguru9669
      @mixguru9669  3 ปีที่แล้ว

      මොකෙන්ද play කරන්නේ?

  • @nimalekanayake8717
    @nimalekanayake8717 ปีที่แล้ว

    Ednk

  • @damindasakura6134
    @damindasakura6134 4 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ඔබගේ සිංහලෙන් පැහැදිලි කිරීම පහුගිය දවස් කිහිපයේම මම You tube දාපු සිංහල පාඩම් ගොඩකට බැනලා fb එකේ දැම්මා බොරු සහ බාල විඩියෝ කරලා දමා තිබිම ගැන ඒ අය අතර ඔයා දේයක් දැනගෙන හරි වචන පාවිච්චි කර හොදට කරලා තියනවා එක තැනක නම් ඔබගේ වැරද්දක් දැක්කා low පැත්ත Drums වලට යන සිමාව කියලා ඒක kik සහ low tom වලට උනාට ඉට මෙහා අනිත් Drums tone වලට එනවා නේ ? ඒක නෙහිතා කියවෙන්න ඇති ඒ ඇරෙන්න අනිත් සියලු පැහැදිලි කිරීම් නියමයි හරි දෙයක් නොදන්න අයට දීම ගොඩක් අගයනවා .
    මම ඔබගේ විඩියොව බලන්න ඒද්දි හිතුවේ තවත් බොරුවක් කියලා ඒ අදහස බලද්දී වෙනස් උනා. ජයවේවා හරි සේ හරි විදියට කියා සීම ගැන.

    • @asithasky5713
      @asithasky5713 4 ปีที่แล้ว +1

      ඔබ නියම නිහතමානි මිනිසෙක් අයියා..ජය

    • @damindasakura6134
      @damindasakura6134 4 ปีที่แล้ว

      @@asithasky5713 ❤️

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. ඔව් මම අදහස් කලේ කික් එක පිලිබඳව.

    • @damindasakura6134
      @damindasakura6134 4 ปีที่แล้ว +1

      @@mixguru9669 මම අද ඔයාගේ link එක fb උදේ දැම්මා මොකද හරි දේයක් කියලා දිලා තිබෙන නිසා

    • @mixguru9669
      @mixguru9669  4 ปีที่แล้ว +1

      @@damindasakura6134 ගොඩක් ස්තුතියි. සිංහලෙන් ඉගෙන ගන්න කෙනෙක්ට ප්‍රයොජනවත් වෙවි.