Mix Guru
Mix Guru
  • 18
  • 67 590
Izotope iris2 සමග Spectral Synthesis ඉගෙන ගමු (2020 නොවම්බර් 30 තෙක් plugin එක නොමිලේ)
$149ක් වටින Izotope Iris 2 Spectral Synthesiser එක දැන් නොමිලේ Plugin Boutique වෙතින්. November 30 දක්වා පමණයි. Sound Designer කෙනෙක්ට Layer 4 කට Samples දාගෙන Spectral Filtering ඇසුරින් අළුත්ම ශබ්ද ගොඩනගා ගන්න පුළුවන් .
කරන්න තියෙන්නේ Plugin Boutique වෙබ් අඩවියට ගිහින් Account එකක් නැත්නම් හදාගෙන Log වෙලා. Iris 2 plug-in එක Shopping Cart එකට දාගෙන Check out වෙනකොට IRISBP කියන Coupon Code එක දාන එක. වෙන කිසිවක් plugins cart එකට add කරගන්න එපා.
Plugin එකට Link එක:www.pluginboutique.com/products/1303
#specrtal-synthesis #izotope #iris2
มุมมอง: 986

วีดีโอ

Audio Mixing Signal Chain සිංහලෙන් - Bus, Aux, Sends, Inserts, Sub mix
มุมมอง 1.8K4 ปีที่แล้ว
Facebook group: groups/927265034388788 Facebook Page: Mix-Guru-111039657161214 #Mixguru #Mixing #SignalChain #SinhalaTutorials #MusicProduction #MadeinSG
Home Studio Basics in Sinhala - Part 3 | නිවසේ ස්ටුඩියෝ එකක් සකස් කර ගන්නා ආකාරය 3 කොටස
มุมมอง 2.7K4 ปีที่แล้ว
නිවසේ ස්ටුඩියෝ එකක් සකස් කර ගන්නා විට මොනිටර්ස් සීරු මාරු කරගන්නා ආකාරය සාකච්චා කෙරෙන වැඩසටහනකි. තවත් තොරතුරු ඊළඟ වැඩසටහන් වලින් බලාපොරොත්තු වන්න. සබ්ස්ක්‍රයිබ් කර අලුත් වැඩසටහන් පැමිණි සැනින් බලන්න. Facebook group: groups/927265034388788 Facebook Page: Mix-Guru-111039657161214 #Room_Acoustics #Studio_monitors #Acoustic_Treatment #Recording_Studio #Standing_Waves #Musi...
Audio Mixing and Critical Listening - නාද සංකලනය සහ විචාරාත්මක ශ්‍රවනය
มุมมอง 1.1K4 ปีที่แล้ว
Facebook group: groups/927265034388788 Facebook Page: Mix-Guru-111039657161214 #Mixguru #Mixing #Critical_Listening #SinhalaTutorials #MusicProduction #MadeinSG
Time Frequency Analysis and Spectral Editing සිංහලෙන් - Part C
มุมมอง 4614 ปีที่แล้ว
ශබ්ධ වල අඩංගු වන විවිධ සංඛ්‍යාත සහ ඒවා කාලයත් සමග වෙනස් වන ආකාරය පිලිබඳ සාකච්ඡා කෙරන පාඩම් මාලාවේ දෙවන කොටස. #spectral_editing #audio_engineering #audio_editing
Time Frequency Analysis and Spectral Editing සිංහලෙන් - Part B
มุมมอง 8124 ปีที่แล้ว
ශබ්ධ වල අඩංගු වන විවිධ සංඛ්‍යාත සහ ඒවා කාලයත් සමග වෙනස් වන ආකාරය පිලිබඳ සාකච්ඡා කෙරන පාඩම් මාලාවේ දෙවන කොටස. #spectral_editing #audio_engineering #audio_editing
Time Frequency Analysis and Spectral Editing සිංහලෙන් - Part A
มุมมอง 8184 ปีที่แล้ว
ශබ්ධ වල අඩංගු වන විවිධ සංඛ්‍යාත සහ ඒවා කාලයත් සමග වෙනස් වන ආකාරය පිලිබඳ සාකච්ඡා කෙරන පාඩම් මාලාවේ පළමු කොටස. #spectral_editing #audio_engineering #mixing_and_mastering
Home Studio Basics in Sinhala - Part 2 | නිවසේ ස්ටුඩියෝ එකක් සකස් කර ගන්නා ආකාරය 2 කොටස
มุมมอง 6K4 ปีที่แล้ว
නිවසේ ස්ටුඩියෝ එකක් සකස් කර ගන්නා ආකාරය පිලිබඳ Sound Proofing/ Isolation, Acoustic Treatment, Standing Waves, Room Modes සහ Bass Traps ආදී මූලික කරුණු කිහිපයක් සාකච්චා කෙරෙන වැඩසටහනකි. තවත් තොරතුරු ඊළඟ වැඩසටහන් වලින් බලාපොරොත්තු වන්න. සබ්ස්ක්‍රයිබ් කර අලුත් වැඩසටහන් පැමිණි සැනින් බලන්න. Room Modes Calculator: amcoustics.com/tools/amroc?l=12&w=9&h=8&ft=true&r60=0.6 Facebook group: g...
Audio දොරටුපාල - Gate | Mix Guru 2020 Audio Mixing Basics in Sinhala - Part 5
มุมมอง 2.5K4 ปีที่แล้ว
Audio Mixing and Mastering ඉගෙන ගන්න ඔබ වෙත ගෙන එන නාද සංකලන පාඩම් වැඩසටහන් පෙළ. මෙය ගීතයක් නිෂ්පාදනයේදී අවශ්‍ය වන මූලික කරුණු කීපයක් සාකච්චා කෙරෙන වැඩසටහන් මාලාවකි. තවත් තොරතුරු ඊළඟ වැඩසටහන් වලින් බලාපොරොත්තු වන්න. සබ්ස්ක්‍රයිබ් කර අලුත් වැඩසටහන් පැමිණි සැනින් බලන්න PreFIX free plugin: varietyofsound.wordpress.com/2011/05/16/prefix-1-0-out-now/ Facebook group: groups/9272650343887...
Studio Monitors දෙකක් 2020 අගදී ගන්න කල් Headphone එකෙන් Mix කරමු.
มุมมอง 4.1K4 ปีที่แล้ว
Mixing on Headphones Plugins ටික මෙතනින් ගන්න: AMBEO Orbit: en-us.sennheiser.com/ambeo-orbit BEYERDYNAMIC VS: europe.beyerdynamic.com/bvs-virtual-studio.html WAVES NX: www.waves.com/plugins/nx#introducing-nx-virtual-mix-room Facebook group: groups/927265034388788 Facebook Page: Mix-Guru-111039657161214 #MusicProduction #Headphones #Studio_Monitors #Mixguru #Mixing_And_...
Reverb කියන්නේ මොකක්ද? Mix Guru 2020 Audio Mixing Basics in Sinhala - Part 4
มุมมอง 2.7K4 ปีที่แล้ว
Audio Mixing and Mastering ඉගෙන ගන්න ඔබ වෙත ගෙන එන නාද සංකලන පාඩම් වැඩසටහන් පෙළ. මෙය ගීතයක් නිෂ්පාදනයේදී අවශ්‍ය වන මූලික කරුණු කීපයක් සාකච්චා කෙරෙන වැඩසටහන් මාලාවකි. තවත් තොරතුරු ඊළඟ වැඩසටහන් වලින් බලාපොරොත්තු වන්න. සබ්ස්ක්‍රයිබ් කර අලුත් වැඩසටහන් පැමිණි සැනින් බලන්න Melda Production Free Plugin Bundle:www.meldaproduction.com/MFreeFXBundle Safe Reverb Plugin: semanticaudio.co.uk/# Waves IR libr...
නොමිලේ ලැබෙන Sample Library Managers පාවිච්චි කරමු
มุมมอง 1.3K4 ปีที่แล้ว
Download LInks: 1. ADSR Sample Library Manager www.adsrsounds.com/product/software/adsr-sample-manager/ 2. Loopcloud www.loopcloud.com/cloud 3. Momentum www.bigfishaudio.com/momentum.html?&sou=bfatopbadge Facebook group: groups/927265034388788 Facebook Page: Mix-Guru-111039657161214 #FreeVst #MusicProduction #FreeMusic #Mixguru #MixingAndMastering #Beatmaking #Cubase #...
නොමිලේ ලැබෙන KONTAKT SAMPLE LIBRARIES
มุมมอง 3.2K4 ปีที่แล้ว
ORIGINAL BLOG POST FROM NATIVE INSTRUMENTS: blog.native-instruments.com/5-free-kontakt-foley-tools-you-can-use-in-your-next-track/?fbclid=IwAR18XhIh8_VtY16tnZ7WDEqRQaYuk8V-ruq17TUHNtQuPkcRXcF_QfTRmX4 මෙතනින් DOWNLOAD කරගන්න CINEMATIQUE INSTRUMENTS: cinematique-instruments.com/pages_instr/page_klang.php ATOM HUB: www.atomhub.net/Freebies.html 99 SOUNDS: 99sounds.org/garage-foley/ Facebook group:...
DE-Essing කියන්නේ මොකක්ද? Mix Guru 2020 Audio Mixing Basics in Sinhala - Part 3
มุมมอง 2.1K4 ปีที่แล้ว
Audio Mixing and Mastering ඉගෙන ගන්න ඔබ වෙත ගෙන එන නාද සංකලන පාඩම් වැඩසටහන් පෙළ. මෙය ගීතයක් නිෂ්පාදනයේදී අවශ්‍ය වන මූලික කරුණු කීපයක් සාකච්චා කෙරෙන වැඩසටහන් මාලාවකි. තවත් තොරතුරු ඊළඟ වැඩසටහන් වලින් බලාපොරොත්තු වන්න. සබ්ස්ක්‍රයිබ් කර අලුත් වැඩසටහන් පැමිණි සැනින් බලන්න Facebook group: groups/927265034388788 Facebook Page: Mix-Guru-111039657161214 #MusicProduction #Sinhal...
Audio Compress කිරීම කියන්නේ මොකක්ද? Mix Guru 2020 Audio Mixing Basics in Sinhala - Part 2
มุมมอง 10K4 ปีที่แล้ว
Audio Compress කිරීම කියන්නේ මොකක්ද? Mix Guru 2020 Audio Mixing Basics in Sinhala - Part 2
Equalizers සහ EQ කරනවා කියන්නේ මොකක්ද? Mix Guru 2020 Audio Mixing Basics in Sinhala - Part 1
มุมมอง 15K4 ปีที่แล้ว
Equalizers සහ EQ කරනවා කියන්නේ මොකක්ද? Mix Guru 2020 Audio Mixing Basics in Sinhala - Part 1
Home Studio Basics in Sinhala - Part 1 | නිවසේ ස්ටුඩියෝ එකක් සකස් කර ගන්නා ආකාරය 1 කොටස
มุมมอง 12K4 ปีที่แล้ว
Home Studio Basics in Sinhala - Part 1 | නිවසේ ස්ටුඩියෝ එකක් සකස් කර ගන්නා ආකාරය 1 කොටස

ความคิดเห็น

  • @shehanofficial1
    @shehanofficial1 5 วันที่ผ่านมา

    මේ වගේ වීඩියෝ තමා Viral යන්න ඕනා 😢 ජයම වෙන්න ඕනා අයියේ ❤හරිම සරල විදිහට පැහැදිලි කරනවා 🥰🥰❤️💪💪

  • @SahanSilva0
    @SahanSilva0 หลายเดือนก่อน

    Helpful ❤️

  • @RockTail433
    @RockTail433 หลายเดือนก่อน

    ❤❤❤

  • @Yt-xw2qu
    @Yt-xw2qu 2 หลายเดือนก่อน

    Oyage whatsapp number ekak denna puluwan da ?loku udauwak

  • @Yt-xw2qu
    @Yt-xw2qu 2 หลายเดือนก่อน

    Aiye kohubath use karala kohomada panel hadanne?

    • @mixguru9669
      @mixguru9669 หลายเดือนก่อน

      කොහුබත් එච්චරම සාර්ථක නෑ හැබැයි. මෙට්ටයකින් අයින් කඑන කොහුබත් කොට්ට කීපයකට වගේ පුරවලා ස්ථානගත කරලා බලන්න හඬ පැහැදිලි වීමක් වෙනවද කියලා. රොක්වූල් තමයි සාර්ථක. ප්‍රවේශමෙන් හසුරවන්න ඕන හැබැයි.

    • @Yt-xw2qu
      @Yt-xw2qu หลายเดือนก่อน

      @@mixguru9669 thanks aiye ❤️❤️❤️.helmholet resonator ekak hadana vidihak gena kianna puluwan da ?

  • @redbul1350
    @redbul1350 2 หลายเดือนก่อน

    Thank you

  • @helotunestex8750
    @helotunestex8750 3 หลายเดือนก่อน

    Aiye contact nomba ekak denna puluwanda godak watina program ekak 🙏

  • @SubaniJananika
    @SubaniJananika 4 หลายเดือนก่อน

    හොදම පැහැදිලි

  • @SubaniJananika
    @SubaniJananika 4 หลายเดือนก่อน

    හොදම පැහැදිලි

  • @malithanuradha7762
    @malithanuradha7762 4 หลายเดือนก่อน

    Condenser mic rapair karana kenek gana oba dannawada ♥️

  • @ransikakumaraella8223
    @ransikakumaraella8223 4 หลายเดือนก่อน

    Superb

  • @malithanuradha7762
    @malithanuradha7762 5 หลายเดือนก่อน

    නියම පැහැදිලි කිරීමක් ♥♥♥👍👍👍🙏

  • @besttv3754
    @besttv3754 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @malindawishvajith8255
    @malindawishvajith8255 5 หลายเดือนก่อน

    Thankyou ❤

  • @malindawishvajith8255
    @malindawishvajith8255 5 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @nalinranathunga3680
    @nalinranathunga3680 6 หลายเดือนก่อน

    marune thanq

  • @sangeethbhawana-thusharath7018
    @sangeethbhawana-thusharath7018 6 หลายเดือนก่อน

    Itha watina pahadili kirimak .sthutiy obata

  • @WijithKumar-qs2ng
    @WijithKumar-qs2ng 7 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි පැහැදිලි කිරීම .....thank you

  • @Alonemyjezzu
    @Alonemyjezzu 7 หลายเดือนก่อน

    wade godak hodai brother me wage sinhalen audio production gana kiyla dena sinhala channel ekak na lankawe pluwn nm oyage contact number ekk denwada

  • @prasannasamarawickrama1214
    @prasannasamarawickrama1214 7 หลายเดือนก่อน

    Thank you brother

  • @westeasttutorials
    @westeasttutorials 8 หลายเดือนก่อน

    Valuable video❤️😎

  • @rangas.jayawardana7920
    @rangas.jayawardana7920 8 หลายเดือนก่อน

    Can't we get your service to make a studio?

  • @MAVITHRAA
    @MAVITHRAA 10 หลายเดือนก่อน

    niyamai aiye.. godak pin oyata.. thank u very much.. 💓💓💓💓

  • @Yt-xw2qu
    @Yt-xw2qu ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you brother ❤❤❤

  • @Yt-xw2qu
    @Yt-xw2qu ปีที่แล้ว

    Aiye studio eka proof karapuwama ethulata oxygen ena eka adu wennedda?

    • @mixguru9669
      @mixguru9669 ปีที่แล้ว

      ඒවගේම උෂ්ණත්වයත් ඉහළ යනවා. බොහෝ වෙලාවට වායු සමනය කරනවා. නැත්නම් දීර්ග කාලයක් වැඩ කරන්න අපහසුයි.

    • @Yt-xw2qu
      @Yt-xw2qu ปีที่แล้ว

      @@mixguru9669 ස්තුතියි පැහැදිලි කිරීමට.❤️

  • @Yt-xw2qu
    @Yt-xw2qu ปีที่แล้ว

    Aiye kisima kenek mewage videos dala nehe attatama meken godak watina dewal igena gatta❤❤❤

  • @Yt-xw2qu
    @Yt-xw2qu ปีที่แล้ว

    Aiya godak watinawa video eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thanks.den videos karannedda?

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial ปีที่แล้ว

    Godak sthuhi ayye.

  • @dineshhennayake2367
    @dineshhennayake2367 ปีที่แล้ว

    ❤❤

  • @dineshhennayake2367
    @dineshhennayake2367 ปีที่แล้ว

    Asawen blnnee

  • @dineshhennayake2367
    @dineshhennayake2367 ปีที่แล้ว

    ඔබ තුමා නම් ඇත්තටම ගුරැවරයෙක් ආදරෙයී..බුදුසරනයි..❤❤

  • @dineshhennayake2367
    @dineshhennayake2367 ปีที่แล้ว

    ❤❤❤

  • @SahanSilva0
    @SahanSilva0 ปีที่แล้ว

    Valuable ❤️

  • @AmilamadurangaHennayake-cu4cf
    @AmilamadurangaHennayake-cu4cf ปีที่แล้ว

    Oya niyamai hndata kiyadenwa pahadiliy oyata jaya digatama karanna mehm dewal budusaranaii

    • @mixguru9669
      @mixguru9669 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. බුදු සරණයි!

  • @AmilamadurangaHennayake-cu4cf
    @AmilamadurangaHennayake-cu4cf ปีที่แล้ว

    දැනට දැකපු හොදම පැහදිලි කිරීම බුදුසරණයී ...

    • @mixguru9669
      @mixguru9669 ปีที่แล้ว

      ස්තූතියි! බුදු සරණයි෴

  • @nimalekanayake8717
    @nimalekanayake8717 ปีที่แล้ว

    Ednk

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว

    Dan me channel eka karanne nedda

  • @SmokeWRLD999
    @SmokeWRLD999 ปีที่แล้ว

    TRacks 5 plugins walin mastering krana widiya tutorial ekk kranna puluwnda brow? 🤘💿️

  • @SmokeWRLD999
    @SmokeWRLD999 ปีที่แล้ว

    Brow, puluwn nm trap beats mastering krana widiya daanako

  • @mihirangamiddeniya
    @mihirangamiddeniya ปีที่แล้ว

    you was my first music producer teacher..............tnx guru

  • @yasarathna7993
    @yasarathna7993 ปีที่แล้ว

    GOOD . THANKS FOR YOU

  • @DeshanLiyanage
    @DeshanLiyanage ปีที่แล้ว

    Oyanam super...❤

  • @DeshanLiyanage
    @DeshanLiyanage ปีที่แล้ว

    Super explanation

  • @isurujay9749
    @isurujay9749 ปีที่แล้ว

    Attatama loku deyak danagatta ayye. Super♥️😍

  • @akeebkhan3624
    @akeebkhan3624 ปีที่แล้ว

    thank you bro..

  • @KasunIndrajith
    @KasunIndrajith ปีที่แล้ว

  • @KasunIndrajith
    @KasunIndrajith ปีที่แล้ว

  • @KasunIndrajith
    @KasunIndrajith ปีที่แล้ว

  • @Nirupawantha
    @Nirupawantha ปีที่แล้ว

    well explained.... thanks ... 👍👍👍💯🤜🤛