කදුලු පිරි නෙනෙතින් මුරා කියු රහස කුමක් ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2022
  • ඇස් පුරා පිරුණු කදුලුවලින් මුරා කියු රහස කුමක් ද
  • บันเทิง

ความคิดเห็น • 240

  • @nimalsiri6491
    @nimalsiri6491 ปีที่แล้ว +20

    සතුන්ට ආදරය කරැනාව දක්වන පවුලක් ලග සිටීම මෙම සතාගේ බාග්‍යවත් ඉක්මනින් සුවය ලැබේවා

  • @technocenter9190
    @technocenter9190 ปีที่แล้ว +19

    අනේ මේ ගව අම්මාට බුදුසරනින් ඉක්මනින්දෙවියන් ආරක්ෂාකර සුවය ලබාදෙත්වා බුදුසරනයි

  • @ranasingha6782
    @ranasingha6782 ปีที่แล้ว +9

    අනේ දෙයියනේ පව්.. ඔබ මා කල කුසල් වේනම් මේ සතාට හිමි වී තුණුරුවන් සරණින් ඉක්මනින්ම සුවය ලැබේවා .

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 ปีที่แล้ว +3

    අනේ මෙ පැටියව බෙර ගන්න ඔබ තුමාට සක්තිය ලැබේවා ඔබ තුමාට ගොඩාක් පින්

  • @aaindiakumara3950
    @aaindiakumara3950 ปีที่แล้ว +7

    හොද හදවතක් තියන කොල්ලෙක් කොහොම හරි සතාව ගොඩදාමු

  • @kranthihemalatha2044
    @kranthihemalatha2044 ปีที่แล้ว +12

    අනේ ඒ සතාට සුවය ලැබේවා දෙවිපිහිටයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +10

    සුවසේ වෙසෙන්නට හැකි වේවා රත්තරන් පැටියෝ...කවදාවත්ම මේවගේ විපතක් වෙන්න එපා..❤

  • @kumaranathunga9857
    @kumaranathunga9857 ปีที่แล้ว +2

    තිස්තුන් කොටියක් දෙවිදුනේ මේ අහිංසක සතා සුවපත් කරදෙනු මෙනවි.අනේ අහිංසක කිරි අම්මාට දලදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවය ලෙබේවා.🙏🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +6

    අනේ පව් කොපමන වේදනාවක් ඇද්ද ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 ปีที่แล้ว +6

    😭😭සියළුම දෙව් පිහිටෙන් සුවය ලැ බේවා මනුස්ස යන්ට නැති කෙලේ හි ගුණ තියනවා අහිංසක සත්තු ට හරිම දුකයි කියා ගන්න බැරි තරමට 😭😭 මම ඩුබායි සිට 🙏🙏අනේ කැලුම් සර් මේ අහින්සක සතා ට පිහිට වෙන්න බුදුසරණයි

  • @indunimalpunchihewa9200
    @indunimalpunchihewa9200 ปีที่แล้ว +7

    අනේ හරිම දුකයි සියලු දෙවියන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏 🙏 🙏 මීරාව සුව කරගන්න දරන උත්සාහයට ඔයාලටත් ගොඩක් පිං කතා කරන්න බැරි, ඒ ඇස් දෙකේ තියෙන වේදනාව දරු සෙනෙහස 😔😔 බුදුසරණයි මිරා ටත් මිරා ආදරෙන් බලාගන්න අයටත් 🙏🙏

  • @ashoymym8428
    @ashoymym8428 ปีที่แล้ว +7

    තෙරැවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා කිරි අම්මට 🙏🙏❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +6

    පවු දෙවියනේ..ඉක්මනින්ම සුවය ලැබේවා 🙏තෙරුවන් සරණයි🙏

  • @musiclife4183
    @musiclife4183 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති තුමත් ග්‍රාම නිලධාරි තුමා පසු වෛද්‍ය තුමත් එකතුව මේ අහිංසක සත්වයට වෙදකම් කිරීමට රැගෙන යන්න උදව් උපකාර කරන්න කියලා මම ඉතාම බැගෑපත් ව ඉල්ලනවා 🙏🏼🙏🏼🙏🏼 ඉක්මනින් සුවය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @sudarshanapriyantha6180
    @sudarshanapriyantha6180 ปีที่แล้ว +1

    අනන්ත උ බුදුගුන බලයෙන් සුමනසමන් දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් මේසතාට සුවවෙත්වා .

  • @shyamaleeamarasinghe7438
    @shyamaleeamarasinghe7438 ปีที่แล้ว +4

    අනේ ඉක්මනින්ම සුවපත් වේවා.🙏🙏🙏🙏🙏

  • @hussainalboush6521
    @hussainalboush6521 ปีที่แล้ว +1

    සියලුම දේවියන්ගේ පිහිටයි අරක්ශවයි ඉක්මනින් සුවය ලැබේවා හදවතින්ම පර්තනා කරනවා එල දේනට

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +5

    ඉක්මනින් සුවපත් වේවා පැටියෝ... අනේ හරිම දුකයි දෙවියනෙ

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว +4

    අනේ බුදු සරනින් ඉක්මනින් සුවය ලැබේවා පැටියෝ 🙏🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +3

    අනේ මෙයාට ගොනිකා කොල කෑමට දෙන්න ....ඒක මෙයාලට බෙහෙතක් ...විශ්වශක්තීයේ බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා ..

  • @englishpicnicbyisurunanaya4721
    @englishpicnicbyisurunanaya4721 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබේවා😢 බුදුසරණයි.!

  • @renukamalkanthi6883
    @renukamalkanthi6883 ปีที่แล้ว +5

    බුදුසරණයි පුතේ අනේ දුකන් මිදෙන්න රත්තරන් මනුසත් කෑම ඇති දෙව් වරු

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    අනෙ ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 එසතාට විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 ඔබටද ගොඩක් පින් .අනෙ කොපමණ වෙදනාව ක් ඇද්ද ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +2

    අම්මගෙ දරුවගේ බැදීම අනිවාර්යයෙන් සනිප වෙන්න කියලා ප්‍රර්ටන කරනවා ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishnish7260
    @nishnish7260 ปีที่แล้ว +3

    ගොඩක් දුකයි මට මේ සතා ගැන ඒ වගේම ඔයාට ගොඩාක් පින් මල්ලි

  • @mariafernando8734
    @mariafernando8734 ปีที่แล้ว +5

    අනේ පවු ඉක්මනින් සුව ලැබේවා

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +4

    අනේ දෙව්යනි ඉක්මනින් සුවය ලැබේවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +8

    අදාළ ප්‍රදේශයේ පොළිස් ස්ථානාධිපතිතුමා වත් මෙයාලට උදව් කරන්න මේ සතාව බේරාගන්න. ජාති ජාතිත් පින් ඒක

  • @pillbaby01pills69
    @pillbaby01pills69 ปีที่แล้ว +1

    Modern world everything can get answers..
    You tube can get best answers & right teaching..
    I love you brother your character of humble act..
    Your life will be surely bless & tv dakuna with brother who BRINGS to us tnx..

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว +2

    ඉක්මනින් සුව වේවා .....

  • @surangasuranga658
    @surangasuranga658 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා

  • @travelwithraji9249
    @travelwithraji9249 ปีที่แล้ว +1

    මල්ලි ඔයා හොද කෙනෙක්. එයාව කොහොම හරි. සනිප කරගන්න.

  • @lakshmichandramali790
    @lakshmichandramali790 ปีที่แล้ว

    Theruwn saranai.ikmanin hoda wenna prarthanaa karanawa.attatama saththu aadaraniiyai.harima awankai

  • @puthuammaduwani5688
    @puthuammaduwani5688 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 ปีที่แล้ว +1

    දරැවෝ වගේ සත්තු හැදුවම ඔහොම තමයී...කොහොමහරි සනීපවෙන්න ඕනී❤️

  • @gee_than_
    @gee_than_ ปีที่แล้ว +8

    අස්ති ශක්තිමත් වෙන්න මේ සතාට ගොනුකෑ කොල කන්න දෙන්න.දකුණු පලාතේ පහසුවෙන් හොයා ගන්න පුළුවන් මේ ඖෂධය.බෙහෙත් කරන ගමන් මේ ඖෂධය ලබා දෙන්න

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා එළදෙනට පව් කහයි පොල් තෙලුයි රත්කරල මදරස්නෙන් ගාන්න එළදෙගෙ මුළු සරීරයේම මේ බෙහෙත ඉන්දියාවේ ප්‍රසිද්ධ බෙහෙතක් ගාල බලන්න තැල්ම හොඳ වෙනව🙏

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +2

    සියලු දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සනීප වේවා

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 ปีที่แล้ว

      අනේ මේ සතාව සුවකරන්න අවශ්‍ය තැනකට ගෙනයන්න අවසර දෙන්නම වටිනවා පව් ඒ අය ආදරයෙන් බලාගන්න සතා සුව කරගන්න ගෙන යාමට අවසර ලැබේවා පව් ඒ අය ඉක්මණ් විසඳුමක් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 ปีที่แล้ว

      මේ ඇහැට පේන්න තියෙන්නෙ දෙවියනේ මේ දුකට ඉක්මණ් විසඳුමක් ලැබේවා

  • @SunethradCat
    @SunethradCat ปีที่แล้ว

    ඉක්මන් සුව ලැබේවා තේරැවන් සරණයි

  • @TPGAMINEBRO
    @TPGAMINEBRO ปีที่แล้ว

    තේරුන් සරනින් ඉක්මන් සුවය ලැබේවා . කිරි අම්මාට..

  • @pradeepnishshanka4097
    @pradeepnishshanka4097 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා බුදු saranai

  • @nnishantha5494
    @nnishantha5494 ปีที่แล้ว +5

    අනේ අහිංසකයට 🐄 කරදරයක් නම් වෙන්න එපා 🙏 😢😢

  • @madoukumudu3916
    @madoukumudu3916 ปีที่แล้ว

    බුදුසරනයි ඉක්මන් සුවය ලැබෙවා

  • @thusharidias6912
    @thusharidias6912 ปีที่แล้ว

    Mura dewiyange pihiten oyata ikmanata honda wey god bless Tv Dakuna obathumatath godak sthuthy sathun wenuwen dakwana karunawata

  • @upulsantha5172
    @upulsantha5172 ปีที่แล้ว

    අයියේ සර් හරිම කනගාටුයි ඉක්මන් සුවය ප්‍ර්‍රර්තනා කරමු

  • @bandaramenike1879
    @bandaramenike1879 ปีที่แล้ว

    බුදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @githanilanthi3394
    @githanilanthi3394 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා manika

  • @pbdayamanti8075
    @pbdayamanti8075 ปีที่แล้ว

    පවී...දේවීයනේ....බුදුසරනයී

  • @niroshanithilakarathnaniro1884
    @niroshanithilakarathnaniro1884 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +1

    Godak pin lebewa.theruwan saranai.

  • @Tech-zw1lj
    @Tech-zw1lj ปีที่แล้ว +1

    Ane ikmanin suwa wewa manika......👀😘amaru adu wewa ikmanin jesu pihitai👀👀

  • @puthuammaduwani5688
    @puthuammaduwani5688 ปีที่แล้ว

    TV Dakuna ta ගොඩක් ස්තුතියි

  • @amilakrishantha4434
    @amilakrishantha4434 ปีที่แล้ว +1

    Siyalau sathvayo Nidukvethva, Nirogi vethva, suwapath vethva. Deviyange phiten ikmansuwaya labewa.

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +1

    අනේ පව් දෙවියනේ. ඉක්මනින් සුව ලැබේවා

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 ปีที่แล้ว

    Ahinsak satha theruwansaranin suwapaathwewa.

  • @sapkjayalath3045
    @sapkjayalath3045 ปีที่แล้ว

    Paw godak dukay budu saranin ekman suwaya prarthana katami

  • @chamilakumara8120
    @chamilakumara8120 ปีที่แล้ว

    ඉක්මනින් සුව ලැබේවා

  • @esilinesalin6960
    @esilinesalin6960 ปีที่แล้ว

    මේ.සතාට ඉක්මන් සුවය ලෙබෙවා

  • @chadicool7679
    @chadicool7679 ปีที่แล้ว

    Oayata budu saranai suwapath wewa manika

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 ปีที่แล้ว

    අනේ ඉක්මනට සුවපත් වේවා මෙයාව සුවපත් කිරීමට හැකි කෙනෙක් මෙය නෙත ගැටෙවා

  • @dheepikadheepika3488
    @dheepikadheepika3488 ปีที่แล้ว

    A ahinsakayata ikman suwaya pathanawa❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikadamayanthi5446
    @deepikadamayanthi5446 ปีที่แล้ว

    Ane siyalu dewiyange pihiten ikmanin saneepave niduk nirooge wewa budusaranai ahinsaka petiyo oyata

  • @nirmalnethsara7407
    @nirmalnethsara7407 ปีที่แล้ว

    බුදු සරනයි

  • @anomamalkanthe6821
    @anomamalkanthe6821 ปีที่แล้ว

    Godak pin khoma hari hoda kara ganna balanna Budusaranai

  • @thilinadilshan3485
    @thilinadilshan3485 ปีที่แล้ว

    බුදු සරණයි ඉක්මනින් සනිප වේවා

  • @jaliyamax6663
    @jaliyamax6663 ปีที่แล้ว

    Ikmanta suwaya lebewa budusaranin

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว

    තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @swarnakarunadasa3120
    @swarnakarunadasa3120 ปีที่แล้ว

    Budusaranai ikman suwaya labewa

  • @salikawatch8328
    @salikawatch8328 ปีที่แล้ว +1

    දරුවෝ එකට වෙන මොකුත් කරන්න එපා .සතාට ඔහොම ඉන්න දීලා ගොනිකා කොල කන්න දෙන්න.සතියක් විතර එයාම නැකිටනවා.බය නැතුව මෙම බෙත දෙන්න.නිට්ටාවට සුව වෙනවා.

  • @online2386
    @online2386 ปีที่แล้ว

    බුදු සරනයී

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว

    Balannath dukai. Ane ahinsaka satha..pau. kiriammata ikman suwaya lebewa. 🙏🙏🙏

  • @isururandika3902
    @isururandika3902 ปีที่แล้ว

    ඉක්මනටම සුව වෙන්න ඔනී

  • @malamala7537
    @malamala7537 ปีที่แล้ว

    සුව වේවා 🙏🙏🙏🙏

  • @gayanliyanage4197
    @gayanliyanage4197 ปีที่แล้ว

    Suwapath wewa.budu saranai

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Pau dewiyane theruwan saranai ekman suwaya labewa

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබෙවා

  • @gayangayan8425
    @gayangayan8425 ปีที่แล้ว

    තෙරුවන් සරණයි gonika kola denna athi tharam..

  • @thusharidias6912
    @thusharidias6912 ปีที่แล้ว

    Ane ahinsaka satha duka hithenawa dakkama ane oyata ikmanata honda wenna kiyala pathanawa ane eyata kanna denna meyawa balaganna ayata godak pin

  • @chamalipathirana5785
    @chamalipathirana5785 ปีที่แล้ว

    Ekmal suwaya lebewa pin oyalata athma ganakata pinak

  • @neranjalaachini6106
    @neranjalaachini6106 ปีที่แล้ว

    අනේ පව් ඉක්මනින් සුවය lebewa 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා .wishaya me සතාට උදව් karyi නැගිට ගන්න

  • @chandifellin4027
    @chandifellin4027 ปีที่แล้ว

    Ane dheviyani me ahinsakayat saniipa karala dhenna. Dhevi pihitai manika oyata.

  • @hihi1353
    @hihi1353 ปีที่แล้ว

    ane paw deviyane harima dukai thunuruwan saranin ekman suwaya labewa

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ

  • @wdswds8595
    @wdswds8595 ปีที่แล้ว

    අනෙ. මෙ. ගවයගෙ. අයිතිකාර... පුතාලටත්.. පින්සිද්ද.. වෙනව... අහිංසක. සතුන්ට. කරුනාව. දක්වන. බුදුසරනයි. ඔයාවට

  • @thusharidias6912
    @thusharidias6912 ปีที่แล้ว

    Uthsaha karanna oya ahinsakayawa godaganna puluwan wei ane oyalata godak pin me satha wenuwen kapa wenawata

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 ปีที่แล้ว

    අනේ පව් දෙයියනේ ඉක්මනින්ම සුව ලැබේවා බුදු සරණයි

  • @nimsaragamage-py7yk
    @nimsaragamage-py7yk ปีที่แล้ว +1

    😢😢 ඉක්මන් සුව පැටියෝ 💚💚💚💚

  • @pillbaby01pills69
    @pillbaby01pills69 ปีที่แล้ว

    Need to do some massage..
    Better look on you tube Dr.paul video's..
    I pray for soon recovery

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
    අනේ පව්

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 ปีที่แล้ว

    Dewiyange pihiten ikmanata suwapat wewa.harima kanagatui

  • @mallikarathnayake779
    @mallikarathnayake779 ปีที่แล้ว

    Ane pu me satha kohoma hari sanipa kara ganna labewa kiyala mama siyaluma deviyan gen illanawa kalum mahaththayo me satha sanipa karanna udau wenna oba thumata godak pin sidu wenawa budu sarani

  • @nirmalnethsara7407
    @nirmalnethsara7407 ปีที่แล้ว +1

    අනේ ගව අම්මට ඉක්මනට සුව වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා🙏

  • @maxkashira9346
    @maxkashira9346 ปีที่แล้ว

    💐💐🙏budu sarani dawi pihitai ikmananta sanipa wenna patiyo 🙏

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    ලොකු හානියක් වේලා...පවි..
    ඉක්මනටම. සුව පත් වේන්න මනා..

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว

    Ane kohomahari suwakaranna api karana siyaluma pin pihiten ikaman suwayama labewaa

  • @dinukaperera6875
    @dinukaperera6875 ปีที่แล้ว

    Ikkmanin suwa wewa b.s

  • @aheshasandipani7167
    @aheshasandipani7167 ปีที่แล้ว

    aneee me kiri ammata suwaya lebeewa budu saranai

  • @100shanthi7
    @100shanthi7 ปีที่แล้ว

    Ane harima dukai me satha gena.ikmaninma suwa wenna parthana kaŕanawa.

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว

    අනේ ආදරෙන් බලාගන්න දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ... 🙏❤ හිත කලබල වෙලා වෙච්ච දෙයක් ... අපි මෙයාට ගොඩ එන්න උදවු කරමු ...