නයි ඇල්ලු තරුණයාට මේ මොකක්ද වුණේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 84

  • @susanthabandara3867
    @susanthabandara3867 ปีที่แล้ว +34

    මම මෙයාට ගෙයක් හදන්න ගඩෝල් දෙන්න පුලවන්

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว

    බුදුසරනින් ඉක්මනින් සුවය ලැබේවා 🙏

  • @EppawalaTv
    @EppawalaTv ปีที่แล้ว

    අම්මෝ අපේ ගෙදරත් හිටියාත් මුගටි පැටියෙක් පාන්තිරෙන් කිරි දුන්නේ ඉට පස්සේ ලොකු වුනා අවුරැදු 4 හිටියා පස්සේ ගෙදර එන අයට පාරෙ යන අයට හපන්න ගත්තා එයා😥 🐟 කාරයන්ට යන්න දුන්නේ නැ පාරෙ 😂 එකෙක් දෙන්නම ඕනා🙈 හපන නිසා අපි ගිහින් දැමීමා ගොඩාක් ඇතකට වතුරෙන් එහාට ඉට පස්සේ සතියකට පස්සේ ඇවිත් නිදි මිදුලේ පස්සේ බල්ලෙක් අල්ලා කාදෛා් තුවාල වෙලා ඉදලා මරැනා 😥 එදා දවසම අපේ ගෙදර මලගෙදර වාගේ😥 දුකයි සත්තු හදලා නැති වුනාහම වු සෙල්ලම් කරනවා අපිත් එක්ක ගෙදර බල්ලො පුසෝ එක්ක ලමයෙක් වාගේ 😥😥

  • @idunilasanka7072
    @idunilasanka7072 ปีที่แล้ว

    meyata udawuwak karanm pin

  • @malamala7537
    @malamala7537 ปีที่แล้ว

    පවූ

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +19

    ලෝකේ කොහෙවත් නැතුව ඇති 🇱🇰 ලංකාවෙ තරම් කුහක මිනිස්සු .හරියට බෙහෙත් කරගන්ඩ .ඔබට ඉක්මන් සුවය ලැබේවා මල්ලි .තෙරුවන් සරණයි 🙏

  • @sagarbangla8555
    @sagarbangla8555 ปีที่แล้ว +13

    පවු හොඳ ළමයෙක් අසරණ කම තමා ..ඉක්මනින් සනීප වේවා ..🙏🙏

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว +12

    අල්ලා දෙවියන්ගේ පිහිටයි සහොදරයා ඔයාට ඉක්මන් සුවය ලැබේවා අපේ කැලුම් මහාත්තයට පිං ලැබේවා ඒ මනුෂ්‍යයා වෙනුවෙන් කැප වෙන නිසා කාලය ගෙවාගෙන තෙරුවන් සරණයි ඔබතුමාට ..

  • @puthuammaduwani5688
    @puthuammaduwani5688 ปีที่แล้ว +4

    අනෙ පව් තෙරුවන් සරණින් ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +10

    අනේ දරුවා, ඔබට සිදු වු කරදරය ගැන හරිම කනගාටුයි😒 .
    දුක් වෙන්න එපා, ඔබට ඉක්මනින්ම සුව වේවායි ප්‍රාර්ථනා කරනවා.
    🙏🙏🙏❤️

  • @nishanipradeepika8902
    @nishanipradeepika8902 ปีที่แล้ว +15

    පවු අහිංසක කොල්ලෙක් මෙයාට කවුරුත් උදවු කරමු .

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +8

    අනේ පුතා ඔය සතුන් අතහැර ලා හොද දෙයක් කර ගෙන ජීවත් වෙන්න බලන්න..❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +5

    අනේ පව්..ඉක්මනින්ම සුවය ලැබේවා ..කැලුම් මහත්තය ට ගොඩාක් පිං දුක සැප සැප සොයාබලනවට..එක කාමරයක් හරි හදල දෙන්න තියනව නම්.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +6

    ,අනේ ඉක්මන්සුවය ලැබේවා ඔබට.අසරණ සතුන් වෙනුවෙන් ජිවිතය දෙන ඔබව සොබාදහම ආරක්ෂා කරනවා .බුදුසරණයි

  • @hussainalboush6521
    @hussainalboush6521 ปีที่แล้ว +4

    පවු සත්තුන්ට කරැනාවේන් සලකන්න ගිහින් සතූන්ගේන්ම ගුටි කලා අහිංසක මිනිස්සු කබලෙන් ලිපට වැටුනා වගේ

  • @shehanmadusanka2764
    @shehanmadusanka2764 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔබට ලෙඩ දුක් දුරුවේවා 🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +5

    නයෙක් කාලා සතියකින් මෙහෙම ඉන්නවා පුදුමයි. නයි විස මාරාන්තිකයි.

  • @hdhhdhdbbdbd6159
    @hdhhdhdbbdbd6159 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි සියලුම දෙවි පිහිටයි ඉක්මන් සුවය ලැබේවා

  • @ViralTrendings1
    @ViralTrendings1 ปีที่แล้ว +4

    බුදුසරණයි අයියේ ඉක්මනට සනීප වෙන්න ඕනෙ ඔයාට ජයවේවා ❤️👑

  • @hirunathilina5282
    @hirunathilina5282 ปีที่แล้ว

    අනේ මේ වගෙ රත්තරං මනුස්සයෙකුට පිහිටක් වෙන්න තරම්.මට වත් කමක් නෑ දෙවියනේ පින් ඇති පින්කාර ,වාසනාවන්ත දානපතියකුගේ නෙත ගැටී ඔහු කැමති පරිද්දෙන් නිවසක් ,අවශ්‍ය දේවල් ලබා දෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว +3

    අනේ..හරිම දුකයි..ලග පාත හිටියානම් කැම ටික හරි දෙනවා.. දෙවි පිහිටින් හොද තැනක් ලැබේවා

  • @sbdjhssh333
    @sbdjhssh333 ปีที่แล้ว +2

    සත්තු අල්ලන ඒක නතර කරන්න පවු වැඩ වරදිනව කියන ඒක ඒ් හැටි ෙවිලාවක් ෙනාවෙයි

  • @DULA422
    @DULA422 ปีที่แล้ว +5

    අනේ ඉක්මනට හොද වෙයි🥺❤️

  • @sameerapradeep4107
    @sameerapradeep4107 ปีที่แล้ว +4

    අනෙ පවු 🙏 ඉක්මනට සනීප වෙන්න ඕනි ❤️🙏

  • @samirubangamuwa3853
    @samirubangamuwa3853 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ❤

  • @cctv6657
    @cctv6657 ปีที่แล้ว +1

    රටට ලෝකෙට වටින මිනිහෙක් 🙏❤️

  • @dgankumariasha5752
    @dgankumariasha5752 ปีที่แล้ว +1

    කැළුම් mahathma paw me මහත්මයා god blass you ♥ 🙏

  • @somalatha9979
    @somalatha9979 ปีที่แล้ว

    Obata dalada wahansaga pihitai 🙏🙏🌷🌷🙏🙏 niduk wawa niroge wawa suwa palh wawa dukin midalhwa api Katar rata sita 🤭🤔🤔

  • @siriyamala4134
    @siriyamala4134 ปีที่แล้ว

    අැත්ත කියනවා නමි සත්තු කිහිප දෙනෙක්ම එයා කුඩුකරගෙන හිටියා එයා නොවැටහිද එය සත්චහිංසාවක් කැලැ සත්තු කැලැවේ සිටිය යුතුයි මනුෂ්‍යත්වය අවබෝධය,ලබන්නත්පෙර,බවයේ පිං,තිබෙන්න උවමනාමයි,

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 ปีที่แล้ว +1

    අනේ පව් ඉක්මනින්ම සුවය ලැබේවා බුදු සරණයි

  • @pasindumadushan3484
    @pasindumadushan3484 ปีที่แล้ว +1

    ahinsaka manussayeak . mea vidio eke viws walata ana doler walin aduma tharamea rupiyal 1000k wath athata dipan saho . pinsidda weanawa ubata

  • @balasuriya7206
    @balasuriya7206 ปีที่แล้ว +1

    Mahattayo ko den oyage sudu puti bandarai

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +2

    අයියා මොක්ක ද වුණා .........
    නයියා හෙපුව ද ........ ?

  • @SujathaSamanmali-m8v
    @SujathaSamanmali-m8v ปีที่แล้ว

    ඉක්මනින් ස්‍රවය ලැබෙවා

  • @pbdayamanti8075
    @pbdayamanti8075 ปีที่แล้ว +2

    අනේ...පවී....දේවීයනේ....ගෝඩක්...දුකයී

  • @VlDU733
    @VlDU733 ปีที่แล้ว +1

    😊❤

  • @dgankumariasha5752
    @dgankumariasha5752 ปีที่แล้ว

    Paw me kenata idam kellak hoyala කාමරයක hadala denna තියෙන්නේ ahinsaka මිනිසෙක්

  • @enlightenbeing2225
    @enlightenbeing2225 ปีที่แล้ว

    ikman suwaya labewe samma buddhusharanai allah devi pihitai!

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    Godak.pin.udau.karana.samata.T.v.dakunata.budusarani.🙏🙏🙏🌹

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 ปีที่แล้ว +1

    Teruwan saranai oba tumanlata me daruwa hari ahinsaka dalada samidu phitai

  • @ශ්රියානිතිස්මල්පොල

    බුදුසරණයි ඉක්මන්සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏

  • @madurierangi462
    @madurierangi462 ปีที่แล้ว

    Ahinsaka hithak thiyena lamayek.ikmanin suwa wewa!deergayusha wewa!anagathaya suba wewa!🙏🙏🙏🙏🙏😊

  • @chamarapradeep8324
    @chamarapradeep8324 ปีที่แล้ว +1

    theruwan saranai saho ikman suwyama lebewa🙏🙏🙏

  • @kanchanarathnayaka3194
    @kanchanarathnayaka3194 ปีที่แล้ว

    Kawru hari geyak hadana wede patanganna math salli walin udaw krnnam

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +1

    Meya netha Gatina pinwath ayata Hainan me daruwata udau upakara karamu.🙏🙏🙏

  • @PAPPAFF-k3w
    @PAPPAFF-k3w ปีที่แล้ว +2

    Paw ayye eya 🥺❤️

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍👍👍.ikmanata suwawenne kiyala prarthana karanawa.budu saranai.

  • @Duran-m5y
    @Duran-m5y ปีที่แล้ว

    Oya hari hoda kenek oyata ikmanata hodawei 😢

  • @premaandagasen1554
    @premaandagasen1554 ปีที่แล้ว +1

    අනෙ pau nai අල්ලන්න eya terum madi eke byaneka😟

  • @vihangapamod
    @vihangapamod ปีที่แล้ว +1

    අනෙ පව් 😥

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 ปีที่แล้ว +1

    Dear brother. We can help him.

  • @sameerapradeep4107
    @sameerapradeep4107 ปีที่แล้ว +2

    🥺

  • @anomakumari9016
    @anomakumari9016 ปีที่แล้ว

    Ikmansuwaya lebewa sahodarayata.yahapathakma weva.devipihitai.

  • @nadeekajaya7472
    @nadeekajaya7472 ปีที่แล้ว

    Number eke danna

  • @thusarinissanka162
    @thusarinissanka162 ปีที่แล้ว

    Me gama koheda

  • @sahanhesitha2845
    @sahanhesitha2845 ปีที่แล้ว +1

    😥❤

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว

    පවු වැඩෙි ඉක්මනින් සුවය ලැබෙිවා

  • @charuthacharutha6190
    @charuthacharutha6190 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nisansalasanjeewani9110
    @nisansalasanjeewani9110 ปีที่แล้ว +1

    😂

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 ปีที่แล้ว

    Ane ahinsaka lamayek puluwan kenek udaw karanna meyata

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว

    Ane karunawen balana kenekvinnawa nam inna thena poddak hadala denna

  • @faslanweligama9458
    @faslanweligama9458 ปีที่แล้ว +1

    Nisham

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว

    Ahinsaka sahodarayek ohuge sithum pathum sarthaka wewaa

  • @puthuammaduwani5688
    @puthuammaduwani5688 ปีที่แล้ว

    මූගටියා නිසා තමයි නාගයා කන්න ඇත්තෙ

  • @samansenanayake8974
    @samansenanayake8974 ปีที่แล้ว

    Lankawe minissu gana katha karala wadak naha.amuma kuhaka loketama epa karapu un upaddawana ratakda manda lankawa kiyanne.

  • @ramaniforsberg2724
    @ramaniforsberg2724 ปีที่แล้ว

    Mama podiyen hari upakarayak karanna kematij.❤️

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Pau ane shinsaka daruweak meyata udu karamu api hamoma ikman suwaya labewaa

  • @samannishantha9857
    @samannishantha9857 ปีที่แล้ว

    Paw hoda kollek,meyata puluwan kenek ane udaw karanna

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Ane paw asaranayata phita wenna pin ati kenek kohe ho ati

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 ปีที่แล้ว

    Ikman suwaya partana karanawa puty oyata alla dewi phitai

  • @padminiperamuna4161
    @padminiperamuna4161 ปีที่แล้ว

    Awata inna aya balann nadda

  • @visekaraya-1491
    @visekaraya-1491 ปีที่แล้ว

    as waha wadila meyata

  • @padminiperamuna4161
    @padminiperamuna4161 ปีที่แล้ว

    Pau hämoma udau karanna

  • @udeniug3866
    @udeniug3866 ปีที่แล้ว

    Ikman suwaya lebewa

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว

    Ane paw me ahinsaka sahodaraya.

  • @suwethasuwetha8704
    @suwethasuwetha8704 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻❤️

  • @yammyyammy9349
    @yammyyammy9349 ปีที่แล้ว

    Paw

  • @dilkirandeepani4253
    @dilkirandeepani4253 ปีที่แล้ว

    Kolla baw

  • @chamindps5793
    @chamindps5793 ปีที่แล้ว

    Bs