ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙහෙම තමයි වීඩියෝ හදන්න ඕනි...😌 එතකොට තමයි ඉගෙන ගන්න ළමයින්ටත් අසාව ඇති වෙන්නෙ University යන්න ඕනි...කියලා...හරිම තාත්විකයි...❤ පට්ට...ඉදිරි වැඩකටයුතු හොදට කරගන්න....Good luck අයියලා...🙂❤
Thanks මචන්. මේ වගේ comment නිසා අපිව සෑහෙන්න motivate වෙනව 🥰
My name is pasindu!😁 So my only dream is to somehow come to university. One day i"ll come to university of peradeniya 🥰🥺❤️
Hope you can achieve that dream 😃
මොකද වෙන්නේ a දැන් pera ද ub ....❤❤❤😂😂😂
නිදන් ඉන්න අයියනම් මරු.ඔයා එයාව ඇහැරවන විදිහත් මරු😂 Excellent aiya Good job❤
🤣🤣🤣 පොරගෙ වැඩේ හැම තිස්සෙම නිදාගන්න එක 🤣
මලයාලම් films කියන්නෙ masterpiece එකක්:)))♥️
ඒවයෙ තියෙන රස අපිත් දන්නවා 😃
හරිම ශෝක් අයියේ ❤️ මගෙත් එකම හීනේ medical faculty අයියගේ ඉදිරි වැඩ වලට සුබ පතනවා 🙏❤️
Thank you.ඔයත් එන්න try කරන්න 😁😁
@@histones 😊😊 aniwarenma❤️
සුපිරි වැඩක් අයියලා. ❤❤❤❤හරිම තාත්විකයි....... මෙහෙම video දැක්කම ඇත්තටම අසා හිතෙනවා campus යන්න....
Thank you 😃
ඒක නම් පිස්සුවක්....🥺❤ komahari medicine enawa pera🙂👍
අනිවාර්යයෙන් try කරන්න.😃
Wah.. very funny and nice. 😂❤ සුපිරි. මං දැන් subscribe කළා. ෂෝක් අනේ. මං නම් ජපුර. Upload more videos. 😊👍
Thank you for the comment 😃
Multi talented doctors❤️❤️
Thank you 😁😁
Watching med school vedios is such a obsession ❤️ keep doing more ✨
Thank you 😃❤
මගේ හීනෙත් පේරා..❤✨ bosaa
❤️❤️
මන් A/l වලට Art කරන්නෙ. පාලි, සන්ස්කෘත subject දෙක කරනවා.මන් දන්න තරමින් ඒ විශයන් දෙක ඉතාමත් සීමිත ගානක් කරන්නෙ.පිරිවන් වල අය විතරයි.ඉතින් මට z core එකෙ ලොකු වාසියක් තියෙයි කියලා හිතෙනවා.පෙරෙ එන්න කොච්චර රිසාල්ට් එකක් දාන්න වෙයිද කරන සබ්ජෙක්ට් අනුව 🥲💪
Arts subject ගැන නම් ලොකු idea එකක් නෑනෙ 🥺
මේක දාගෙන p6 ගාණක් හදද්දි පට්ට ගට් එකක් එනව ඇඟ cool වෙලා යනවා හීනෙට යනවාමයි .
ඒක මරු 😍❤
Thank you
Ane shoooiiiMth enawa kohomaharii🥺🥺❤️❤️✨Digtma mehema vlogs danna ayiyeeGood luck🧡
Thank you 😃😃
Motivate වෙනවා අයියේ මේවා බලද්දී 🥺හොස්ටල් ජිවිතේ අමාරුයි තමයි ඒත් හරිම සුන්දරයි අනේ.. 🙂දිගටම මේ වගේ ඒවා දාන්න 😊හැමෝම සතුටින් හොදට වැඩටික කරගෙන ඉන්න 🙂❤❤️❤️
anthima tike shamod ayya maruu😂😂♥
ඒකනේ ඒකනේ 😃
Ayye thawa one mewage video🤘🤘🤘
ඉස්සරහට තවත් ඒව අරගෙන එන්නම් 😃
සුපිරියක් ❤️ Good Luck & need more vlogs 😍
20:56 😂 ලස්සනයි ලස්සනයි කොල්ලො ටිකත් ලස්සනයි අපිත් ලස්සනයි
🤣🤣🤣
@@JT-jt2le sexy
Niyamai eka.😍keep it up brother.aligatapera walata lunu dana sahodarayawa wedi wedi yen vedio walata gnna😪❤
a sahodaraya set na videos walata ganna.
Best one so far. Keep it up mge ekala❤️❤️🔥🔥
Wow brothers. I just watched this video.
The ayya with specs who made avacado looks like Harry Potter a bit....✨♥ Good l Luck you all!
He sure does 😁. And thank you
මාරම ලස්සනයි අයියේ video🥺 අනිවාර්යයෙන් කැම්පස් එකට එනවා😊✨ Good luck❤️✨
ඒ හීනෙ හැබෑ වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනව 😊
Aderai bn keep it up 👍
amazing work.. keep it up until your finals.. best wishes for your exams and studies too...
@@histones it's nice to see my faculty again.. brings me lots of lovely memories.. Thank you..
You are welcome 😃
අනෙ අනෙ අපෙ දොස්තර මහත්වරු ටික😩💗
Keep it up mchn 🧘💛
අනේ ශෝක් අප්පා ආස හිතෙනවා 🥺❤️ මගේ හීනෙත් පේරා..❤️✨
ඒ හීනෙ සැබෑ කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😃
@@histones thank youuu ♥️🥺
අනේ ශෝක් අනේ ඔයා නම්, අර අන්තිම හරියෙ ඔයාට කිව්වෙ අයියෙ, මොංගලයෙක් වගේ දුවනවා කියලා , ඒකට නම් මටත් සුපිරියටම හිනාගියා , මගේ හීනෙත් පේරා තමයි ඉතිං 🥰❤️
නියමයි.හොඳට වැඩ කරන්නකො 😃
Ayiye peradeniye madical studens lat reula wawna beyida❤
අපේ profession එකත් එක්ක patient කෙනෙක්ට presentable වෙන්න ඕනි නිසා සාමාන්‍යෙන් රැවුල කපනව 😃
@@histones eka law ekak da nathn professors la bala karanawda...???
Henama piliwelai hlooo oyala....dathuth madinwa 🥺
අපි එහෙමයි 😁
Dennama dath madde ekam brush ekenda mnd 🥺
Keep it up guys ❤❤
Pera❤ heeneta awith thama nawathinne ❤❤❤❤
😍😍😍
❤🔥 maru channel ekak hoya gaththa ..
7:25 lassanama ayya 🥹
ලස්සනමයි අහින්සකමයි අයියා
Aneeh😫🖤
😁
අයියේ දන්න විදියට සමහර අවුරුදු වල බෝඩිම්වල ඉන්න වෙනවනෙ. ඒවගෙ vlogs නැද්ද ඔයාලගෙ.. තව ඒවගෙ price එහෙම කොහොමද මාසෙකට... ඒවගේ හොල්මන් ප්‍රශ්නත් තියෙන්න පුලුවන්ද🫠පේරාදෙණිය වතුර සීතලයිද හොස්ටල් වල
නෑ එහෙම නෑ.මෙහේ හොල්මන් නම් ඉන්නවා 😅😃
@@histones🫠🥺
Good one boys❤
මරු අනේ ඔයාලා 😂❤🎉
Thank you 😁
Keep it up bro ❤
Thank you bro
thawa vdo dnna ❤
we are planning too
Niyamai aiye😍❤️
උදේ දවල් නැතුව මං දුක් විදිනවා පේරා එන්ට😷
Try කරන්න. ඔයාටත් පුලුවන්
@@histones 🥰
I enjoyed this aiya..very funny 😂👏And this shy , however i ll select to medical faculty ❤Dream ❤
Thank you for your comment 🥰
මරු අයියේ❤
😍😍
Aiye ohom hamadama video danna ..ethakot apitath puluwan motivate wela othant enna try karanna..mageth ekama ambition eka pera medicine ..kohoma hari enawa aniware.....good luck brothers of medical faculty 💗
හොදට වැඩ කරන්න.එතකොට ඔයාටත් ඔයාගෙ හීනෙට යන්න පුලුවන් 😃
The saram really does make him look like a dad that drank a little bit too much last night
Huh?
Nice video aiyala😊😇
අහ් මන් ඊ ෆැක් එකෙ.සින්දු කියනතැන හිටපු නුවන් අයියව නන් අදුරනව.😂
Ah niyamaiine 😁
Api athulath mudalige hostel gawa bodim house ekaka hitiye, apith kama gaththe ayiyala hitapu hostel canteen ekenma thamayi, ammo gal padipela mathak wenakota thamayi tharu wisik wenne , mama pera agri 21 batch eke ❤❤
Ow a padipela epaa wenwa thama.api bike wala giypu nisa awlk une na 😁😁
Superb guys✨️💪
Sexy
Super fun❤
❤😃
Supiri kollo
Mageth hinayak.... meka dakkama thawath asawa unanduwa wadi wenawa😍🥰😇
Raul konda wawanna Barid Brother Campus eke 😮
Medical අය වවන්නෙ නෑ 😀
අයියා ❤️😊
Mata hituna ol pass venna one kiyla hodata meka dakkama.....2024.2.1 මැයි ol set eka...........❤❤❤❤
සුපිරියක් කරමු එහෙනම් 😃
කට්ටක් උනත් ඒ ජීවිතෙ ලස්සනයි
අනිවාර්යයෙන් ❤🔥
කොල්ලෙක් උනානම් කියලත් හිතුණා 🥺💖
😃😃😃🤗
Suprb bro❤
මහා ගෙදර theme song එකට කරපු ටික 😂😂😂😂 එකේ අර. Nirse ලට පොඩි නෝන්ඩියකුත් කලා හැබයි 😂😂😂
Shoii ayye❤
Aneeeeehhhh 🥺❤️
😃😃😃
Supiri ayya patta asawak enna campus ekakata yanna....
උත්සහ කරන්න..ඔයාටත් පුලුවන් 😃
Superb
ලස්සනයි අයියේ ❤
Sexy guys
17:29 ❤
Supiriyk😌❤️
Thank you.
Anagatha doctersla neda 10. 30 nidagannawada 😂😂😂❤ congratulations
නිදාගන්නෙ නැතුව ඉතින් 😃
Awww really nice.wts ur ALs badge aiye?
18/19 batch
Avacado friendwath apita penwannakoo 😂😂
ඉස්සරහට එන video එකකදි හඳුන්වල දෙන්නම්😁
Asaida
කැම්පස් එකේ තියන හොල්මන් කතා ගැන වීඩියො එකක් කරන්නකො අයියෙ 🤓🌚💗
හොඳ අදහසක් 😁
අඩොමරු මෙන්න doctorsla❤
Mbbs awurudu 5n hariyatama wage iwara wenawada ?
නෑ ඊට වඩා ටිකක් කල් යනවා 😃
Aneee 🥺💗Mn 2025 A/L Mth kohomahri Pera medical faculty enw 🥺💗
නියමයි ❤️😃
Lssnayi. Aniva pera enva ❤✌
😃😃
අයියේ කාමරේ ඇදන් වල උඩ යට කවුද කියල තෝරගන්නෙ කොහොමද.. ලැබෙන එකේම අවු. 5 ම ඉන්න වෙනෝද.. නැතුවැති නේ හොස්ටල් මාරු කරන නිසා
අවුරුද්දෙන් අවුරුද්ද හොස්ටල් මාරු වෙනවා අපි 😃
අයියෙ රජෙ සෙවකයොන්ගෙ ලමයින්ට හොස්ටල් දෙන්නැද්ද🥲
ඉතින් මේ අපි ඉන්නෙ 😃
පේරාදෙනියෙ කැම්පස් එකෙ tv වල කියනවා වගෙ අමානුශික රැග් තියෙනවාද ?
ලංකාවෙ news විශ්වාස කරන්න පුලුවන්ද?
❤maru maru
ඒ ඒ බාත් රූම් පිරිසිදුයිනෙ අලුත්ම ඒවනෙ...... අක්බාර් හොස්ටල් එකේ බාත් රූම් ටොයිලට් (පිරිසිදුයි ඒත් )හුගාආආආක් පරණයි....
එක එක hostel එක එක විදිහයි 😁
අයියේ dental අයට ලැබෙන්නෙ මොන hostel එකද?
එක එක hostel වල ඉන්නවා ඒ අය 😀
Nice video
He hee 😊❤
❤❤❤❤ wow
පේරා Campus rag එක ගැන video එකක් ගෙන්නකො 🥺🙏
Medical faculty eke rag naaa..❤😃
@@histones engineering faculty eke tyeda
Mruuu aiyeee❤❤❤
My dream❤
❤❤🔥😁
අලිපේර හදන වේලාවේ ඇදේ හිටිය කෙනා 😛😉
එයා හොර පූසා වගේ 😁
@@histones 😂 ya ya ewage thama
අනේ අයියෙ කැම්පස් එකෙන් ඉල්ලන හැමෝටම හොස්ටල් දෙනවද...අවුරුදු කීයකටද කියල කියන්නකෝ
සාමන්‍යෙන් නුවර අවට නොවන හැමෝටම වගේ හම්බුවෙනව
@@histones aurudu 6ym inna denwd pera hostel eke
🔥🔥❤️
nice..
අප්පො ඔක්කොම හොදයි පිසික්ස් තමා ඉතිං ඇනෙකට ඉන්නෙ 😒
ටිකක් අමාරු උනාට මරු subject එක 😃
❤️🍃
Ayye pera medical faculty enn z score ek kiyk wage thiyenn onad
ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනව. Selection දාන විදිය අනුව තමයි 😃
😍❤️❤️
Mama nane ane
සෑහෙන අඩුවක් ඔයාගෙ හිනාව නැති එක නම් 😥
3:28 හෙට්ටි සහෝදරයා ගම්පහ බණ්ඩාරනායකේද?
ඔව් ඔව් 😁
@@histones ❤
මෙහෙම තමයි වීඩියෝ හදන්න ඕනි...😌 එතකොට තමයි ඉගෙන ගන්න ළමයින්ටත් අසාව ඇති වෙන්නෙ University යන්න ඕනි...කියලා...හරිම තාත්විකයි...❤ පට්ට...ඉදිරි වැඩකටයුතු හොදට කරගන්න....Good luck අයියලා...🙂❤
Thanks මචන්. මේ වගේ comment නිසා අපිව සෑහෙන්න motivate වෙනව 🥰
My name is pasindu!😁 So my only dream is to somehow come to university. One day i"ll come to university of peradeniya 🥰🥺❤️
Hope you can achieve that dream 😃
මොකද වෙන්නේ a දැන් pera ද ub ....❤❤❤😂😂😂
නිදන් ඉන්න අයියනම් මරු.ඔයා එයාව ඇහැරවන විදිහත් මරු😂 Excellent aiya Good job❤
🤣🤣🤣 පොරගෙ වැඩේ හැම තිස්සෙම නිදාගන්න එක 🤣
මලයාලම් films කියන්නෙ masterpiece එකක්:)))♥️
ඒවයෙ තියෙන රස අපිත් දන්නවා 😃
හරිම ශෝක් අයියේ ❤️ මගෙත් එකම හීනේ medical faculty අයියගේ ඉදිරි වැඩ වලට සුබ පතනවා 🙏❤️
Thank you.ඔයත් එන්න try කරන්න 😁😁
@@histones 😊😊 aniwarenma❤️
සුපිරි වැඩක් අයියලා. ❤❤❤❤හරිම තාත්විකයි....... මෙහෙම video දැක්කම ඇත්තටම අසා හිතෙනවා campus යන්න....
Thank you 😃
ඒක නම් පිස්සුවක්....🥺❤ komahari medicine enawa pera🙂👍
අනිවාර්යයෙන් try කරන්න.😃
Wah.. very funny and nice. 😂❤ සුපිරි. මං දැන් subscribe කළා. ෂෝක් අනේ. මං නම් ජපුර. Upload more videos. 😊👍
Thank you for the comment 😃
Multi talented doctors❤️❤️
Thank you 😁😁
Watching med school vedios is such a obsession ❤️ keep doing more ✨
Thank you 😃❤
මගේ හීනෙත් පේරා..❤✨ bosaa
❤️❤️
මන් A/l වලට Art කරන්නෙ. පාලි, සන්ස්කෘත subject දෙක කරනවා.මන් දන්න තරමින් ඒ විශයන් දෙක ඉතාමත් සීමිත ගානක් කරන්නෙ.පිරිවන් වල අය විතරයි.ඉතින් මට z core එකෙ ලොකු වාසියක් තියෙයි කියලා හිතෙනවා.පෙරෙ එන්න කොච්චර රිසාල්ට් එකක් දාන්න වෙයිද කරන සබ්ජෙක්ට් අනුව 🥲💪
Arts subject ගැන නම් ලොකු idea එකක් නෑනෙ 🥺
මේක දාගෙන p6 ගාණක් හදද්දි පට්ට ගට් එකක් එනව ඇඟ cool වෙලා යනවා හීනෙට යනවාමයි .
ඒක මරු 😍❤
Thank you
Ane shoooiii
Mth enawa kohomaharii🥺🥺❤️❤️✨
Digtma mehema vlogs danna ayiyee
Good luck🧡
Thank you 😃😃
Motivate වෙනවා අයියේ මේවා බලද්දී 🥺හොස්ටල් ජිවිතේ අමාරුයි තමයි ඒත් හරිම සුන්දරයි අනේ.. 🙂දිගටම මේ වගේ ඒවා දාන්න 😊හැමෝම සතුටින් හොදට වැඩටික කරගෙන ඉන්න 🙂❤❤️❤️
Thank you 😃
anthima tike shamod ayya maruu😂😂♥
ඒකනේ ඒකනේ 😃
Ayye thawa one mewage video🤘🤘🤘
ඉස්සරහට තවත් ඒව අරගෙන එන්නම් 😃
සුපිරියක් ❤️ Good Luck & need more vlogs 😍
Thank you 😃
20:56 😂 ලස්සනයි ලස්සනයි කොල්ලො ටිකත් ලස්සනයි අපිත් ලස්සනයි
🤣🤣🤣
@@JT-jt2le sexy
Niyamai eka.😍keep it up brother.aligatapera walata lunu dana sahodarayawa wedi wedi yen vedio walata gnna😪❤
a sahodaraya set na videos walata ganna.
Best one so far. Keep it up mge ekala❤️❤️🔥🔥
Thank you
Wow brothers. I just watched this video.
The ayya with specs who made avacado looks like Harry Potter a bit....✨♥ Good l Luck you all!
He sure does 😁. And thank you
මාරම ලස්සනයි අයියේ video🥺 අනිවාර්යයෙන් කැම්පස් එකට එනවා😊✨ Good luck❤️✨
ඒ හීනෙ හැබෑ වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනව 😊
Aderai bn keep it up 👍
Thank you 😃
amazing work.. keep it up until your finals.. best wishes for your exams and studies too...
Thank you 😃
@@histones it's nice to see my faculty again.. brings me lots of lovely memories.. Thank you..
You are welcome 😃
අනෙ අනෙ අපෙ දොස්තර මහත්වරු ටික😩💗
Keep it up mchn 🧘💛
Thank you
අනේ ශෝක් අප්පා ආස හිතෙනවා 🥺❤️ මගේ හීනෙත් පේරා..❤️✨
ඒ හීනෙ සැබෑ කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😃
@@histones thank youuu ♥️🥺
අනේ ශෝක් අනේ ඔයා නම්, අර අන්තිම හරියෙ ඔයාට කිව්වෙ අයියෙ, මොංගලයෙක් වගේ දුවනවා කියලා , ඒකට නම් මටත් සුපිරියටම හිනාගියා , මගේ හීනෙත් පේරා තමයි ඉතිං 🥰❤️
නියමයි.හොඳට වැඩ කරන්නකො 😃
Ayiye peradeniye madical studens lat reula wawna beyida❤
අපේ profession එකත් එක්ක patient කෙනෙක්ට presentable වෙන්න ඕනි නිසා සාමාන්‍යෙන් රැවුල කපනව 😃
@@histones eka law ekak da nathn professors la bala karanawda...???
Henama piliwelai hlooo oyala....dathuth madinwa 🥺
අපි එහෙමයි 😁
Dennama dath madde ekam brush ekenda mnd 🥺
Keep it up guys ❤❤
Thank you
Pera❤ heeneta awith thama nawathinne ❤❤❤❤
😍😍😍
❤🔥 maru channel ekak hoya gaththa ..
Thank you 😃
7:25 lassanama ayya 🥹
ලස්සනමයි අහින්සකමයි අයියා
Aneeh😫🖤
😁
අයියේ දන්න විදියට සමහර අවුරුදු වල බෝඩිම්වල ඉන්න වෙනවනෙ. ඒවගෙ vlogs නැද්ද ඔයාලගෙ.. තව ඒවගෙ price එහෙම කොහොමද මාසෙකට... ඒවගේ හොල්මන් ප්‍රශ්නත් තියෙන්න පුලුවන්ද🫠
පේරාදෙණිය වතුර සීතලයිද හොස්ටල් වල
නෑ එහෙම නෑ.මෙහේ හොල්මන් නම් ඉන්නවා 😅😃
@@histones🫠🥺
Good one boys❤
Thank you
මරු අනේ ඔයාලා 😂❤🎉
Thank you 😁
Keep it up bro ❤
Thank you bro
thawa vdo dnna ❤
we are planning too
Niyamai aiye😍❤️
Thank you
උදේ දවල් නැතුව මං දුක් විදිනවා පේරා එන්ට😷
Try කරන්න. ඔයාටත් පුලුවන්
@@histones 🥰
I enjoyed this aiya..very funny 😂👏
And this shy , however i ll select to medical faculty ❤
Dream ❤
Thank you for your comment 🥰
මරු අයියේ❤
😍😍
Aiye ohom hamadama video danna ..ethakot apitath puluwan motivate wela othant enna try karanna..mageth ekama ambition eka pera medicine ..kohoma hari enawa aniware.....good luck brothers of medical faculty 💗
හොදට වැඩ කරන්න.එතකොට ඔයාටත් ඔයාගෙ හීනෙට යන්න පුලුවන් 😃
The saram really does make him look like a dad that drank a little bit too much last night
Huh?
Nice video aiyala😊😇
Thank you
අහ් මන් ඊ ෆැක් එකෙ.සින්දු කියනතැන හිටපු නුවන් අයියව නන් අදුරනව.😂
Ah niyamaiine 😁
Api athulath mudalige hostel gawa bodim house ekaka hitiye, apith kama gaththe ayiyala hitapu hostel canteen ekenma thamayi, ammo gal padipela mathak wenakota thamayi tharu wisik wenne , mama pera agri 21 batch eke ❤❤
Ow a padipela epaa wenwa thama.api bike wala giypu nisa awlk une na 😁😁
Superb guys✨️💪
Thank you
Sexy
Super fun❤
❤😃
Supiri kollo
Thank you
Mageth hinayak.... meka dakkama thawath asawa unanduwa wadi wenawa😍🥰😇
Raul konda wawanna Barid Brother Campus eke 😮
Medical අය වවන්නෙ නෑ 😀
අයියා ❤️😊
Thank you
Mata hituna ol pass venna one kiyla hodata meka dakkama.....2024.2.1 මැයි ol set eka...........❤❤❤❤
සුපිරියක් කරමු එහෙනම් 😃
කට්ටක් උනත් ඒ ජීවිතෙ ලස්සනයි
අනිවාර්යයෙන් ❤🔥
කොල්ලෙක් උනානම් කියලත් හිතුණා 🥺💖
😃😃😃🤗
Suprb bro❤
Thank you 😃
මහා ගෙදර theme song එකට කරපු ටික 😂😂😂😂 එකේ අර. Nirse ලට පොඩි නෝන්ඩියකුත් කලා හැබයි 😂😂😂
😁
Shoii ayye❤
Thank you 😃
Aneeeeehhhh 🥺❤️
😃😃😃
Supiri ayya patta asawak enna campus ekakata yanna....
උත්සහ කරන්න..ඔයාටත් පුලුවන් 😃
Superb
Thank you
ලස්සනයි අයියේ ❤
Thank you 😃
Sexy guys
17:29 ❤
❤️❤️
Supiriyk😌❤️
Thank you.
Anagatha doctersla neda 10. 30 nidagannawada 😂😂😂❤ congratulations
නිදාගන්නෙ නැතුව ඉතින් 😃
Awww really nice.wts ur ALs badge aiye?
18/19 batch
Avacado friendwath apita penwannakoo 😂😂
ඉස්සරහට එන video එකකදි හඳුන්වල දෙන්නම්😁
Asaida
කැම්පස් එකේ තියන හොල්මන් කතා ගැන වීඩියො එකක් කරන්නකො අයියෙ 🤓🌚💗
හොඳ අදහසක් 😁
අඩොමරු මෙන්න doctorsla❤
😃😃😃
Mbbs awurudu 5n hariyatama wage iwara wenawada ?
නෑ ඊට වඩා ටිකක් කල් යනවා 😃
Aneee 🥺💗
Mn 2025 A/L
Mth kohomahri Pera medical faculty enw 🥺💗