පේරාදෙණියෙන් ඇසෙන හොල්මන් කතා- පළමු දිගහැරුම👀👻🎃 Untold stories in University of peradeniya👽👻🤡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 120

  • @-akwassa1879
    @-akwassa1879  8 หลายเดือนก่อน +9

    මේක බලන හැමෝට ම කියන්න ඕනි අවුරුද්දකට වැඩි කාලයක් අපි හිල්ඩා ඔබේසේකර ශාලාවේ හිටියා. ඒත් අපි එක දවසකවත් හොල්මන් දැක්කේ නෑ. ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. මේවා නිකන් කටකතා විතරයි. මං වීඩියෝ එක අග කියනවා හොල්මන් දැක්කේ නෑ කියලා.

  • @PabasaraKaluarachchi-oy6cb
    @PabasaraKaluarachchi-oy6cb ปีที่แล้ว +17

    අනේ අක්කේ මං හොල්මන් වලට බයයි අප්පා මං මේ පාර results වලින් select වෙලා එක්ක ඉන්නේ පේරා වලට😮❤

  • @chiranidarshika8931
    @chiranidarshika8931 ปีที่แล้ว +19

    මොනව කියන්නද මන්ද.. කුතුහලයයි භීතියයි හිතට අඩු නැතුවම දැණුන.. ඒ කතාවට රහ වැඩි කලේ ඔයාගෙ ඉදිරිපත් කිරීමමයි 👍👍👍 ඇස් ඉස්සරහ මැවිල පෙණුත් මට නම්.. 🙄🙄🙄🙄 අපූරු වැඩසටහනක් 🌷🌷🌷 සුබ පැතුම් පොඩ්ඩියේ 😘😘😘

  • @LeonelaFranceska
    @LeonelaFranceska 9 หลายเดือนก่อน +3

    දැන් හොල්මන් නැතුව ඇති ඒ කොල්ලට ඕන වෙලා තිබිලා තියෙන්නේ කෙල්ලවත් එයාගෙ ලෝකෙට ගන්න එයාට උවමනා වුණ දේ එයා කරගත්තනේ දැන් හොල්මන් කරන්නෙ නැතුඇති

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 ปีที่แล้ว +7

    ලස්සනට ඉදිරිපත් කරා😊❤
    Keep it up..

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 9 หลายเดือนก่อน +1

    හිතට වැදුනු නිසා දෙවනි පාරත් බැලුවා ඕන් ලස්සනයි අක්කියෝ 😵‍💫✨️

    • @-akwassa1879
      @-akwassa1879  9 หลายเดือนก่อน

      Thank you bbiii♥️♥️♥️♥️♥️

    • @kimyuwannaki8235
      @kimyuwannaki8235 9 หลายเดือนก่อน

      @@-akwassa1879 ❤️🥺

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +6

    අක්කගේ කතාව අහන් ඉන්න ආසයි..❤️❤️

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว

      🥹🤍👻 ස්තූතියි

  • @shavix8612
    @shavix8612 ปีที่แล้ว +1

    Ape scole sir kenekuth oya kathawa kiva habai eka tikak wenas🙂🙃

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl ปีที่แล้ว +4

    Lamai campus enta bayawei lamayo............math peradeniya kittuwa inna kenek.......campus eka ඇතුළේ ewanam dan na..ahala tiyenawa.....eth campus eken pita ගලහ paare.....injinear faculty ekata chuttak එහායින් pera campus eka wate me wage ghost story කිහිපයක් tiyenawa....ewa කීවොත් lamai bayawei........minissu ගොඩාක් denek athvindapu sideen....... campus eke ගොඩාක් denek සියදිවි nasagena මැරිලා tiyenawa.......akal marana......eyala ජීවත් wenna ගොඩාක් ආසාවෙන් indala tamai marenne...ee nisai mee ආත්ම gomman වේලාවට sari saranne.....ආයේ kalu පාලම (යකා පාලම ) uda me wage සිද්ධීන් tiyenawa........taniyama ගිහින් balannko....eee gomman welawa set unot mokak ho daka ganna හැකිවෙයි ......

  • @ishaninipuniwathsala8243
    @ishaninipuniwathsala8243 ปีที่แล้ว +2

    Hamadama akkita kiyala kathandara ahaganna oni❤

  • @sadewnichathurya7892
    @sadewnichathurya7892 ปีที่แล้ว +1

    Akki oyage voice eka hari lassanai ❤ lassanata kathawa kiyanawa.. thawa kathawak ikmanata onii

  • @tharushinethramali876
    @tharushinethramali876 ปีที่แล้ว +7

    Film එකක් බැලුවා වගේ ❤

  • @omayaranathunga1835
    @omayaranathunga1835 ปีที่แล้ว +2

    Mek nam supiriyk nngi 🤩😐byth hithun anthimt nm. Thw episode ekk Oni me wage Holman gana campus eke.

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว

      Thank you akkiii👻👻👻🤍

  • @Rasithivikum
    @Rasithivikum ปีที่แล้ว +1

    අක්කි ඒ අරලිය ගහ තාම තියනවද .මට නම් ච්ත්ත රූප මැඋනා .නියමයි අක්කි 🥺🥺👍👍

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว +1

      අපිට ඒ අරලිය ගහ හම්බුනේ නෑ නංගු

  • @Beneeshamanthish8037
    @Beneeshamanthish8037 ปีที่แล้ว

    අක්කේ... ඇත්තටම ඔයා කියපු හැම දේම මැවිලා පෙනුනා... ඇත්තටම බයත් හිතුනා..😥😥 ඕක කතාවක් නේද... ? 😢😢

  • @drcreativegirls7838
    @drcreativegirls7838 ปีที่แล้ว +1

    Super👍👍

  • @amandishaki2421
    @amandishaki2421 ปีที่แล้ว +3

    අක්කේ මාත් අනුරාධා 😊✌️❤️🌼✨️පෙරදණීය හීනයක් මට නම් 🌼✨️🌼❤️✌️😊

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน

      කැම්පස් යන එක උබලට හීනයක් කරලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයයි!

  • @nalindadarshana1048
    @nalindadarshana1048 ปีที่แล้ว +4

    මම 2002- 2006 කාලෙ හිල්ඩා 153 සහ 134 ඉදපු කෙනෙක් .ඒකාලෙ ඒකෙ හිටියෙ පිරිමි ළමයි. කලින් ගෑණු ළමයි ඉදල තියනවා. අපි හිල්ඩා කුමාරි කතාව අහල තියෙන්නෙ මීට ගොඩාක් වෙනස් විදියට. ලයිට් එක දිව දික්කරල නිවපු කතාවක් ඒක. 70 දශකයේ විතර සිද්ධියක් . අරවින්ද නවෝද්‍යා අනුරාධ වගේ නම් තියන අය ඒ කාලෙ ඉන්න විදියක් නැහැ

    • @ushaniimalsha3088
      @ushaniimalsha3088 ปีที่แล้ว

      oya danna kathawa kiyannakoo

    • @Yoowni22
      @Yoowni22 หลายเดือนก่อน

      Ane math me kathav ahala thiyenv eka aththad

  • @Pavan-vq8im
    @Pavan-vq8im ปีที่แล้ว +3

    E araliya gaha thamath thiyenawada hostel eka laga ?😮

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว +2

      Apita hambune na nangiii😢

    • @Pavan-vq8im
      @Pavan-vq8im ปีที่แล้ว +1

      @@-akwassa1879 ehemadaaa😯...mn habai malli kenek 😜🤭

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว +1

      @@Pavan-vq8im sorry malli😁🤍👻

  • @umeshasathsarani1175
    @umeshasathsarani1175 ปีที่แล้ว +5

    Asayi bayayi wge dn nam 😐💔

  • @Eshuu-f9d
    @Eshuu-f9d 5 หลายเดือนก่อน

    Patta

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 ปีที่แล้ว

    Lassanai👀🥶🙈

  • @sanu-craft
    @sanu-craft ปีที่แล้ว +1

    Lassana kathawak❤

  • @Geeshan
    @Geeshan ปีที่แล้ว +2

    Well done with the narration 👌 Keep up the good work 💫

  • @layanimadhusha
    @layanimadhusha ปีที่แล้ว +3

    "අන්තිමට එයා දැන් මගෙ ලඟ" ඒක කිව්ව විදිහ මරු

  • @dayaniperera728
    @dayaniperera728 8 หลายเดือนก่อน

    අනේ අපේ දුවටත්(3වසර) hostle labune meke 7 මටනමි දැන් බයයි දුවව එවන්න.මෙහෙම දැමිමම ලමයි බය වෙනවනෙ.අත් දැකිමි ලියන්න ලමයි මෙිව අැත්තද.

    • @-akwassa1879
      @-akwassa1879  8 หลายเดือนก่อน

      හොල්මන් නෑ ආන්ටි.. කතාවේ අග මං කියනවා ඒක

  • @malindaeranga3138
    @malindaeranga3138 ปีที่แล้ว +1

    👀👻👻👻lssni video ek❤

  • @daneshichamindi8602
    @daneshichamindi8602 10 หลายเดือนก่อน

    😮

  • @dilhanidilhanideepika5257
    @dilhanidilhanideepika5257 ปีที่แล้ว +3

    පොතක් කියවලා ඉවර කරා වගේ

  • @miuriprabodha543
    @miuriprabodha543 5 หลายเดือนก่อน

    Mage yaluwath nawodya 😑🤭👻

  • @NilanthiSujeewa-w4j
    @NilanthiSujeewa-w4j ปีที่แล้ว

    👌👌👌👌

  • @amvsaththanayaka4970
    @amvsaththanayaka4970 ปีที่แล้ว +1

    Lassanai vidieo eka nethmiyooo 👻🤍

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 ปีที่แล้ว +4

    අක්කේ හිලඩා එකේ 12 වෙනි room එක 88,89 අරගල කාලෙන් පස්සෙ ටික කාලයක වහලා තිබා කියන්නෙ ඇත්තද? අපේ lecturer කෙනෙක් කිවුවා ඉස්සර හිල්ඩා එකේ හිටියේ පිරිමි ළමයිලූ..අරගල කාලේ මරපු පිරිමි ළමයින්ගේ මළසිරුරු ඒ room එකේ දාලා තිබ්බාලූ. එ නිසා කාලයක් ඒකේ අමුතු දේවල් උනා කියලා කිවුවා..ඒවා ඇත්ත ද අක්කේ..? අපිටනම් තාම හිල්ඩා එක හන්බුනේ නෑ..අපි දැන් බොඩිමේ ඉන්නේ.... ඒ උනාට අපි යාළුවෝ කතා උනා අපි යමුද ඒ room එක බලන්න කියලත්..ඒ කතාව ඇත්තක් ද අක්කේ?

    • @nalindadarshana1048
      @nalindadarshana1048 ปีที่แล้ว +2

      ඔව්. 88/89 කාලෙ හිල්ඩා එක වදකාගාරයක්. ඒක කාමරක් (රූම් නම්බර් එක හරියටම මතක නෑ...විසි 22 වගේ ) ගොඩක් කල් යනකල් students ලට දුන්නෙ නෑ. ඒකෙ බිත්ති පුරා ලේ පැල්ලම් තිබුණ කියල කියන්නෙ. හැබැයි අපි හිල්ඩා ඉදපු 2002 කාලෙ ඒකෙ හැම room එකක්ම students ලට දීල තිබුණෙ.

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 ปีที่แล้ว

      @@nalindadarshana1048 🥺එහෙමද

    • @-akwassa1879
      @-akwassa1879  11 หลายเดือนก่อน

      😢😢😢

  • @isurusampath7079
    @isurusampath7079 ปีที่แล้ว +1

    💖❤️

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 ปีที่แล้ว +1

    Math anuradha🤭♥️

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว +1

      මට ඔයාව මතක් උනා👻😂

    • @katnavodya173
      @katnavodya173 ปีที่แล้ว

      Man navodya 😂

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว +3

      @@katnavodya173 please Holmn krnn ep😂😂😂

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 ปีที่แล้ว

      @@-akwassa1879 🤭😋

  • @SasinduSamarathunga-mw3kk
    @SasinduSamarathunga-mw3kk 7 หลายเดือนก่อน

    😮🎉

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 ปีที่แล้ว

    Good

  • @gimhanichamika5048
    @gimhanichamika5048 ปีที่แล้ว +2

    මේක ඇත්තක්ද කැම්පස් එකෙ ඉන්න අයට හොල්මන් කරන්නැද්ද🙄

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว

      Okkom balannakooo ooke kiyanawa

  • @Secrettour-f5p
    @Secrettour-f5p ปีที่แล้ว

    akke meke ituru kotasa dannako

  • @th_music_11_11
    @th_music_11_11 ปีที่แล้ว +1

    ❤👻

  • @nethminidesilva585
    @nethminidesilva585 ปีที่แล้ว +1

    😁🙈❤️

  • @zaharaziard-ci3rs
    @zaharaziard-ci3rs ปีที่แล้ว

    ❤️😊👍

  • @chiraniherath8865
    @chiraniherath8865 ปีที่แล้ว

    😯❤

  • @tharuka7069
    @tharuka7069 ปีที่แล้ว

    😍😍

  • @reshmimakulgolla7546
    @reshmimakulgolla7546 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @hirushinavodya7015
    @hirushinavodya7015 ปีที่แล้ว

    👀❤️

  • @sarasiamarasinghe1352
    @sarasiamarasinghe1352 ปีที่แล้ว

  • @sachinicharshika474
    @sachinicharshika474 ปีที่แล้ว

    😱😱

  • @madhushikaheshani4370
    @madhushikaheshani4370 ปีที่แล้ว

    👻👻😱

  • @chamadimaddumaarachchi502
    @chamadimaddumaarachchi502 ปีที่แล้ว +1

    අක්වැස්ස කියන එකේ තේරුම මොකක්ද?

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว +1

      Please watch my very first video🤍

  • @deepalenora2998
    @deepalenora2998 ปีที่แล้ว

    Boru Neda 😂

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว

      සම්පූර්ණ කතාව අහලා කමෙන්ට් කරන්න😊

  • @danushkaanurada9041
    @danushkaanurada9041 ปีที่แล้ว +2

    ඔය කතාව ඔහොම නෙවෙයි මොකද අරවින්ද මගේ යාලුව

    • @-akwassa1879
      @-akwassa1879  ปีที่แล้ว +2

      මන් කතාවේ කියනවා අයියේ දැනගත්ත දේවල් නිසා කියන එකක් කියලා. ඇත්තට ම එහෙනම් මොකද උනේ

    • @kimviolet6156
      @kimviolet6156 ปีที่แล้ว

      Ehenm mokakda une???

    • @LeonelaFranceska
      @LeonelaFranceska 9 หลายเดือนก่อน

      අනේ කතාව කියන්නකෝ

    • @bhagya_0046
      @bhagya_0046 6 หลายเดือนก่อน

      අරවින්ද ඇත්තටම නැති උනාද?

    • @BandaraWijerathna-eo2ef
      @BandaraWijerathna-eo2ef 5 หลายเดือนก่อน

      Kiyankoo

  • @senalirathnayaka7655
    @senalirathnayaka7655 ปีที่แล้ว

    😮❤

  • @kavindianuththarajayasingh1363
    @kavindianuththarajayasingh1363 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kawshalyawimalarathna2493
    @kawshalyawimalarathna2493 ปีที่แล้ว

  • @Secrettour-f5p
    @Secrettour-f5p ปีที่แล้ว

    ❤️

  • @amalichatumini3905
    @amalichatumini3905 ปีที่แล้ว

    ❤❤

  • @IsharaUditha-s6p
    @IsharaUditha-s6p ปีที่แล้ว

    ❤❤