උතුරු කොරියාව ලස්සන කෙල්ලොන්ට සිදුවෙන දේවල් | About North Korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 325

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +85

    මගෙ අම්මෝ මෙහෙමත් නීති.අනේ කන්න නැතත් කමක් නෑ ශ්‍රී ලන්කාව වාසනා වේවා ,වාසනා වේවා ,වාසනා වේවා .ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🏝️🏝️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

    • @ameeshaameesha7328
      @ameeshaameesha7328 2 ปีที่แล้ว +5

      ඒකනම් ඇත්ත මොනා නැතත් ශ්‍රී ලන්කාවේ ඉපදෙන්න අපි ගොඩක් පින් කරලා තියනවා ❤️🙂

    • @princessnisha9448
      @princessnisha9448 2 ปีที่แล้ว +5

      පක තමා😂😂😂 උබල වගේ හිතන උන් නිසා තමයි ලංකාවේ රාජපක්ෂලා රජ කරන්නෙ

    • @anthonynana9375
      @anthonynana9375 2 ปีที่แล้ว +3

      Srilanka is the one of beautiful country in the world, but we are the biggest opadupa boru prakasa kerana itto inna ratak, n, Korea gana meya kianne bagayak boru,

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 2 ปีที่แล้ว

      Paken thama kaama karala naha wage kala blannako

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 2 ปีที่แล้ว

      ​@@princessnisha9448

  • @rashinisandalika9350
    @rashinisandalika9350 2 ปีที่แล้ว +23

    නිවන් දකිනා තුරා මේ සිරි ලක් බිමේ උපත ලබත්වා🙏🙏🙏

    • @ahamednusry2516
      @ahamednusry2516 3 หลายเดือนก่อน

      Australia, findland, UAE wage ratakata gihn balanna

  • @Nothing_Like_Us
    @Nothing_Like_Us 2 ปีที่แล้ว +69

    ඒ රටේ ඉන්න අයට ඉක්මනටම නිදසක් ලැබේවා ! 🥺🙏

    • @milindarathnayaka7031
      @milindarathnayaka7031 2 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏🙏

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 2 ปีที่แล้ว +1

      මොකද කියන්නේ අපි attack කරමුත "කිම් ජොන් උන්ට"😂

  • @dula1988
    @dula1988 2 ปีที่แล้ว +71

    වෙලාවට උතුරු කොරියාවේ නොඉපදුනේ....😊😊

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +69

    කවුරු මොනවා කීවත් ලංකාව තරම් හොඳ වාසනාවන්ත රටක්
    ලෝකෙම උතුම්ම රටක්
    මෙ.කාලකන්නි දේශපාලනය කරන දේශපාලකයන් නිසා රට විනාශ වෙනවා

  • @saumyasarathchandra4724
    @saumyasarathchandra4724 2 ปีที่แล้ว +62

    ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් දෙවන ලෝක යුද්ධය පැවැත්වුණා 😊

    • @NooBX123
      @NooBX123 2 ปีที่แล้ว +1

      ane thanks akke 2000 passe api owa danne na ne

    • @saumyasarathchandra4724
      @saumyasarathchandra4724 2 ปีที่แล้ว

      @@NooBX123 😊

    • @NooBX123
      @NooBX123 2 ปีที่แล้ว +1

      @@saumyasarathchandra4724 ai oyath samahara wita 2000n passe wenna athi

    • @rivipeshala1020
      @rivipeshala1020 2 ปีที่แล้ว

      @@NooBX123 skoole history walata ugannalaa nadda 😹👍

    • @NooBX123
      @NooBX123 2 ปีที่แล้ว

      @@rivipeshala1020 igena gannawa ithin apita thama aurudu 3ine igena gatththe grade 8 ne

  • @ජංගල්
    @ජංගල් 2 ปีที่แล้ว +37

    අපි කොච්චර පිං කරලා තියනවද ලංකාවේ ඉපදෙන්න 🥺💞

    • @jaxtonbrixton9646
      @jaxtonbrixton9646 2 ปีที่แล้ว +3

      අඩො සිරාවටම ස්විට්සලන්තෙ ඉපදෙන්ඩවත් එච්චර පිං කරන්ඩොන්නැතුව ඇති 😂_|_

    • @prageethjayasinghe709
      @prageethjayasinghe709 2 ปีที่แล้ว +1

      සිරාවටම, ඔය මෙහෙන් යන්න ඕන කියන අයව අපිට බැරි වෙයිද සල්ලි එකතු කරලා හරි රට පටවන්න. හැබැයි මෙහෙ විදියට එහෙ හැසිරිලා දෙකක් නෙලලා එලෙව්වම ආයෙත් ගන්න බෑ.

    • @miyuruyuganthara4392
      @miyuruyuganthara4392 2 ปีที่แล้ว +4

      පිං? පිං නෙවෙයි දැන් ලංකාවෙ ඉපදෙන්නෙ පව්කාරයෝ...😂🤷

    • @justinegawesh2171
      @justinegawesh2171 2 ปีที่แล้ว +1

      රෙද්ද 🤮🤮🖕🖕

    • @suniljayaweera5327
      @suniljayaweera5327 2 ปีที่แล้ว +1

      Aththana thami

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +30

    අනේ දෙවියනේ පෙර සංසාරේ කරපු පව්වලට තමා ඒ රටවල්වල ඉපදෙන්නත්

  • @sudathperera1753
    @sudathperera1753 2 ปีที่แล้ว +76

    මෙම රටවල් දෙක වෙන්වෙන්නේ දෙවන ලෝක යුද්ධය කාලෙ නොවෙයි. එය සිදුවුනේ 1953 දියි.

  • @chicadel_oceano
    @chicadel_oceano 2 ปีที่แล้ว +33

    Sir,
    ජපානයේ ඉතිහාසය ගැන videos කරන්නකෝ

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 2 ปีที่แล้ว +22

    යුදෙව්වන්ගේ අතීතය වර්ථමාන සහ අනාගතය
    ජෙරුසෙලම ගැන විඩියෝ එක්ක කරන්න

  • @ආදී̂̇-ඣ9ඹ
    @ආදී̂̇-ඣ9ඹ 2 ปีที่แล้ว +139

    ලංකාව දිව්‍යලෝකයක් ❤️🇱🇰

    • @laksahan8393
      @laksahan8393 2 ปีที่แล้ว +4

      👍👍

    • @AdeeshaJr
      @AdeeshaJr 2 ปีที่แล้ว +12

      මහී අයියා ඉන්නකම් 😌🖤

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +3

      🤣🖕

    • @manjulapremarathna8707
      @manjulapremarathna8707 2 ปีที่แล้ว +2

      Ow👍👍

    • @jaxtonbrixton9646
      @jaxtonbrixton9646 2 ปีที่แล้ว +14

      වෙන රටවල් මෙ ලොකෙ නැති උනනම් කියල වරහන් ඇතුලෙ දපන් 😂_|_

  • @naturalstudio2242
    @naturalstudio2242 2 ปีที่แล้ว +25

    පලවේනි ලෝක යුද්දය 1914-1918
    දේවන ලෝක යුද්දය 1939-1945

  • @Sandupoorni99
    @Sandupoorni99 2 ปีที่แล้ว +12

    පුදුමයි ඒ රටේ මිනිස්සු එහෙම ඉවසන් ඉන්න එක. කැරලි කණ්ඩායම් හැදෙන්නත් බය ඇති. හැබැයි අපේ රටේ මිනිස්සුන්වනම් කවදාවත් ⁣ඔහොම පාලනය කරන්න බෑ කාටවත්. අපේ උන් බය නෑ..😍😍

  • @Interstellar1982
    @Interstellar1982 2 ปีที่แล้ว +16

    මේ තරම් මානව හිමිකම් කඩ වෙද්දී ත් ඇයි ලෝකයේ වෙනත් රටවල් මැදිහත් නොවෙන්නේ.කාලකණ්ණි පාලකයෝ නේ ඉන්නේ කොරියාවේ.

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +24

    අයියෙ ලෝකේ තියෙන හොදම අද්‍යාපනය ගැන වීඩියෝ එකක් කරන්නකෝ plzz ♥️♥️♥️♥️😁😁😁

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +3

      ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ ෆින්ලන්තෙ 🙂

  • @user-ls7io1rr1p
    @user-ls7io1rr1p 2 ปีที่แล้ว +22

    පලවෙනි ලොක යුද්දය 1914-1918
    දෙවෙනි ලෝක යුද්දය 1935-1945
    තුන්වෙනි ලෝක යුද්දය 2030-2045

    • @gayanproductions
      @gayanproductions 2 ปีที่แล้ว +2

      ඇත්ත 2030 ලෝක යුද්ධය පටන් ගන්නවාලු

    • @lilith5730
      @lilith5730 2 ปีที่แล้ว +2

      Very good & useful channel. Thanks

  • @deenarshad
    @deenarshad 2 ปีที่แล้ว +14

    අයියා ඔයාගෙ ජීවිතය ගැන video එකක් කරන්න කෝ

  • @dumiththiwanka9326
    @dumiththiwanka9326 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටින වීඩියෝවක් යාඵවා ස්තූතියි ! අපේ රටේ වටිනාකම තේරෙන්නේ දැන්තමා 😁😁😁😁😁

  • @slmafia5379
    @slmafia5379 2 ปีที่แล้ว +13

    අපේ රටත් මෙහෙම ගියොත් ඔහොම වෙයි... පවුල් පාලනයට විරුද්ධ වෙන්න ඔනේ නැත්තම අපිටත් පක්ෂලා පුක් පාරක් දෙයි 😂😂😂😂

  • @genious4463
    @genious4463 2 ปีที่แล้ว +8

    01 වන ලෝක යුද්ධය = 1914-1918
    02 වන ලෝක යුද්ධය = 1939 සැප්තැම්බර් -1945 අගෝස්තු

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +21

    මං හිතුවෙ අපේ රටට වඩා කාලකණ්ණි රටවල් තවත් නෑ කියලා.
    බලනකොට තව එකක් තියෙනවා. 👈

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว

      😂

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว

      💖💖💖😌

    • @ruwankumara8063
      @ruwankumara8063 2 ปีที่แล้ว

      Me lassana kanna bonna Hama dema tyana rata vinasa kale api chandayak deela wadi sapa hoyala

  • @user-sl5hs
    @user-sl5hs 2 ปีที่แล้ว +26

    හොඳ වෙලාවට ලස්සන වෙලා ඉපදුනෙ නැත්තෙ 😁💔

  • @Madurangi95
    @Madurangi95 2 ปีที่แล้ว +8

    දකුණු කොරියාව ගැනත් වීඩියෝවක් ඔන❤️

  • @tharu.s.bandara
    @tharu.s.bandara 2 ปีที่แล้ว +14

    දෙවන ලෝක යුද්ධය - 1939 -1945

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP 2 ปีที่แล้ว +23

    අද, video එකෙනුත් ගොඩක් දේවල් දැනගන්නට ලැබුණා ❤️🔥🤟

  • @eyewitness8793
    @eyewitness8793 2 ปีที่แล้ว +22

    රටට පව්කාරයි අපායක් කියලා වැඩක් නෑ. ඒ තත්වෙට පත් කරේ රටේ දේශපාලනය

  • @retamalii6389
    @retamalii6389 2 ปีที่แล้ว +2

    ලෝකයේ අනෙක් රටවල් ගැන බැලුවම අපේ පුංචි රට වාසනාවන් මේ රටේ ඉපදුන අපි මොනතරම් වාසනාවන්තද? අමන දේශපාලුවෝ විනාශ කරන්නේ නැත්නම් මේ මුතු ඇටය දිව්‍ය ලෝකයක් සැරදේවා ශ්‍රී ලංකා මෑණියනි!

  • @ravinduavishka991
    @ravinduavishka991 2 ปีที่แล้ว +26

    උතුරු කොරියාව කියලා දකුණු කොරියාවේ කෙල්ලොන්ගේ 4to thumbnail එකට දැම්මා ම හරිද!!?

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +5

    චිනේ හොඳයිනේ බලන් යද්දී... මහ පිස්සු නීති තමයි... ජිනීවා වල මානව හිමිකම් අය කතාකරන්නේ නැද්ද එතකොට මේ වගේ නීති, මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් වලට විරුද්ධව??? අපේ රටවල් වලට විතරද ජිනීවා එකෙන් දත කට මැදන් ඇවිත් කියවන්නේ

  • @hiranthatharidu3158
    @hiranthatharidu3158 2 ปีที่แล้ว +3

    අමුතු ඇටේ ඉන්න බැ කියන අය ඔක්කොම උතුරු කොරියාවට යන්න ප්ලීස්🙂👍

  • @uthpalaillangakoon9483
    @uthpalaillangakoon9483 2 ปีที่แล้ว +6

    I come to know about red velvet and North Korea 🇰🇵 but you talk about only north Korea but the vendor pic is red velvet ??

  • @thusarikadamayanthi4925
    @thusarikadamayanthi4925 2 ปีที่แล้ว +1

    E kiya rate minisshuge mola hodala tiyenna piti sidda wena kishi deyak danaganda denna.loke anith minisshu vidina nidahasha meyala danne na paw me minisshu habai dawashaka gadapita wagwe meyatath marum kanda wenawa.

  • @shenalbasnayake8181
    @shenalbasnayake8181 2 ปีที่แล้ว +5

    මොන මගුලක් ද යකෝ මෙහ්! මෙහෙම රටකනම් ජීවිතේට ඉපදෙන්න එපා!🙏 අම්මෝ🙄.....!Video එක නියමයි අයියේ ! බලපු video වලින් වැඩියෙන්ම බයහිතුනෙ මේකට!😐

  • @sarangakodithuwakku3961
    @sarangakodithuwakku3961 2 ปีที่แล้ว +6

    නොදකු එහෙම රටක් ඇෆ්ගනිස්තානය පකිස්තානය ටිකක් හොදයි වගේ

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว +9

    ලංකාව මේ රටවල් එක්ක බල්ද්දී කොච්චර වාසනාවන්තද යන්න හිතන්නවත් හොද නැති රටක්😐

  • @imeshradeep1400
    @imeshradeep1400 2 ปีที่แล้ว +9

    ❤️❤️ පට්ට 💗

  • @sithumakash5756
    @sithumakash5756 2 ปีที่แล้ว +10

    ඒ රටටම හරියන කාලකණ්ණි ටිකක් තමයි ඇත්තෙ

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว

    සබ්ස්ක්‍රයිබ් කරල බෙල් අයිකන් එකටත් පොල්ලෙන් ගහගෙනම ගියා.සුපිරිම චැනල් එක.👍💖

  • @ke6604
    @ke6604 2 ปีที่แล้ว +4

    ලංකාවේ පාලකයින් ඊළග අත්මේ උතුරු කොරියාවේ ඉපදෙන්න ඕන

    • @chandi22
      @chandi22 ปีที่แล้ว

      Hariyata hari

  • @sanjeewanithennakoon1393
    @sanjeewanithennakoon1393 2 ปีที่แล้ว +4

    blackpink ගැන ම්නි

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +3

    උතුරු කොරියාවට ආවේණික කොණ්ඩා මෝස්තර තියනවා 💇👨ගැහැණු සහ පිරිමි අයට ඒ වට පිටින් වෙන කොණ්ඩා මෝස්තර කැපුවොත් දැඩි දඩුවම් ලැබෙනවා.ඒ රටේ ගෑනු ළමයිට කොට ඇදුම් අදින්නත් තහනම්🙍.ඒ වගේම මුළු අවුරුද්දටම එයාලට තියෙන්නේ නිවාඩු දින 16 ක් පමණ🙊.ඇත්තම කිව්වොත් උතුරු කොරියාව කියන්නේ එළිමහන් සිර කදවුරක්😾.

  • @thusithameedeniya9953
    @thusithameedeniya9953 2 ปีที่แล้ว +7

    First like

  • @sumuduthotawaththa9402
    @sumuduthotawaththa9402 2 ปีที่แล้ว +1

    මේ ළමයා squid game කතා මාලාව තමා ගෙනාවේ .....
    ඊලඟට එයා යාලුවොත් එක්ක ඒක නරඹලා....
    ගුරුවරුන්ට ඒක අහුකරගන්න බැරිවෙලා
    බැරිවෙලා
    ළමයාට මරණ දඩුවම .....
    යාලුවො හිරේ....
    ගුරුවරුන් පතල් වැඩට දාලා....

  • @미양주
    @미양주 2 ปีที่แล้ว +2

    Uncle... South Korea video එකක් ඔ්න .. Plz

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +13

    North Korea kalakani ratak kohomath.😣 T.V wala yanne news witharai. News paper thahanam, asanipekata bonna Panadol naha,thawa godai. Minissunta nidahasak aththema nathi ratak.president maha kalakaniyek . Loke amuthuma ratak north Korea😌

  • @shanakaranathunga1116
    @shanakaranathunga1116 2 ปีที่แล้ว +14

    මානව හිමිකම් කේස් නැද්ද මුන්ට.

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 ปีที่แล้ว +8

    ලෝකෙ තියන කාලකණ්ණිම රට. කිම් කියන්නෙනං මහ බල්ලෙක්

    • @JACK-873
      @JACK-873 2 ปีที่แล้ว

      Sira bn

  • @ishedhpinsara9309
    @ishedhpinsara9309 2 ปีที่แล้ว +2

    thank you මේ වගේ video ගේනවට congratulations මාමේ 😍😍😍😘😘😘

  • @shehanperera5636
    @shehanperera5636 2 ปีที่แล้ว +12

    හිටියොත් යකා ඇවිස්සෙන රටක් 😝

    • @hiru920
      @hiru920 2 ปีที่แล้ว

      එකනම් ඇත්ත 🙂💔

    • @shehanperera5636
      @shehanperera5636 2 ปีที่แล้ว

      @@hiru920 hmm

  • @nethnaoshad4456
    @nethnaoshad4456 2 ปีที่แล้ว +2

    වෙන රටකට travel කියලා එන්න වත් බැරිද

  • @managethushari252
    @managethushari252 2 ปีที่แล้ว +1

    1953

  • @black-blood9607
    @black-blood9607 2 ปีที่แล้ว +1

    Niyamai aiya....♡
    Yaluwanee oylta puluwannm apeth vido narabala Hodai nm RED BOX 1k denna...Bs!!

  • @sarathdarmasiri5616
    @sarathdarmasiri5616 ปีที่แล้ว

    Ape ratath me tathwayata geniyannane ape rathu sahodarayo tika dagalanne. Mewa notherena pissoth merate tikak nethuwam nemei.

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว +3

    දෙවන ලෝක යුද්ධය පැවැත්වුනේ 1939-1945 කාල සීමාවෙ

  • @zoomeryt8922
    @zoomeryt8922 2 ปีที่แล้ว +4

    මාමේ මේක රටක් ද?

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 ปีที่แล้ว +4

    පෝල් වෝකර් ගැන වීඩියෝ එකක් දෙන්නකො නියම වීඩියෝ එකක් අයියෙ👌👍👍

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +3

      දුන්නා යාකො විඩියෝ ගොඩාක් 😂

    • @maalumiris1335
      @maalumiris1335 2 ปีที่แล้ว +2

      දාලා තියෙනවා බලන්න පොඩ්ඩක්

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว

    දකුණු කොරියාව ගැන විඩියො එකක් ඔනේ

  • @හොදවැඩෙ-ඥ8ට
    @හොදවැඩෙ-ඥ8ට 2 ปีที่แล้ว +1

    අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍👍👍

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 11 หลายเดือนก่อน

    E rajaya peralanna try kara nm hari.

  • @Giyu6430
    @Giyu6430 2 ปีที่แล้ว +2

    තමන්ට ඕනේ විදිහට කොන්ඩෙවත් කපන්න බෑ 💔

  • @virajpriyadarshana5457
    @virajpriyadarshana5457 2 ปีที่แล้ว +1

    උතුරු korea history eka gena vedio ekak karanna

  • @kdramamixsinhala3652
    @kdramamixsinhala3652 2 ปีที่แล้ว

    South korea neethi reethi ganath loku video ekak geennakoo

  • @mandira5832
    @mandira5832 2 ปีที่แล้ว +1

    South Korea walat video ekak ^^

  • @ahkalum2344
    @ahkalum2344 2 ปีที่แล้ว +4

    1939 - 1945 අතර කාලයේ තමයි දෙවන ලෝක යුද්ධය තිබ්බේ..🙂🤚

  • @Sss78296
    @Sss78296 2 ปีที่แล้ว

    Puluwannm chinaya ganath video ekk karanna.

  • @kaviya2145
    @kaviya2145 2 ปีที่แล้ว +16

    උතුරු කොරියව මහ ජර රටක් නෙ

  • @k.k.i.aananda526
    @k.k.i.aananda526 2 ปีที่แล้ว

    Ethakta mulu South koreanvalama oka hoya hoya yanavada Moveis balalada Rajayata Arehiva katayuthu karalada kiyala.

  • @gayanthimadhushani
    @gayanthimadhushani ปีที่แล้ว

    උතුරු koreawa gana නොදන්න dewal godak dana gaththa .e rata ekka balanakota ape rata කොච්චර waasanaawanthadha

  • @supundilshan1084
    @supundilshan1084 2 ปีที่แล้ว

    Jaqueline ge jivitha kathava pilibadavath video ekak karanna puluvanda oyata.eya kohomada bollywood vala ragapanna giye, eyata kohomada eka avasthava hamabaune eyage hindi language eka kohomada kalin thibune saha eyage atheetha life eka dan life eka oyata puluvanda ehema video ekak karanna.

  • @rosakatu8590
    @rosakatu8590 2 ปีที่แล้ว +3

    උතුරු කොරියාව නීති මෙච්චර දරුණු නම් ෂරියා නීතියෙ මොන දරූණුද තියෙන්නේ.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +23

    කිම් ජොන් උන් ව මරන්න එපැයි යාකො කැරියා 😂👍

  • @sathyagaweshika6632
    @sathyagaweshika6632 2 ปีที่แล้ว +3

    2030 elaga 3wana loka යුද්ධය

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +1

    අම්මෝ අපි පිං කරල තියනව north korea වල අයට වැඩිය 🙀🙀🙀🙀

  • @skylife95
    @skylife95 2 ปีที่แล้ว

    South Korea kiyanna harima lasana ratak e wagema harima nisahase jiwath wennath puluwan ❤️❤️❤️ thanks god api me wage rataka enna eka

  • @P.BOY.Y
    @P.BOY.Y 2 ปีที่แล้ว

    Oya rate minissu innawada bn okkoma marala dala Ara ponna yata tbiyenne

  • @yaka2101
    @yaka2101 2 ปีที่แล้ว +11

    First of all, thumbnail isnt north korean girls. Thats a south korean kpop group.

  • @k.k.i.aananda526
    @k.k.i.aananda526 2 ปีที่แล้ว

    Ethakota Minissunta kiyala Prajathanthra vadayak nane.Manava Aithi vasikam kiyala deyak Nane.puduma ratakne eka.Ethakota videshikayo A ratata Smart phon Ahema genichchama Mokada venne.Ethakota A rate Hamoma vinodayen Inne kohomada oya kiyanavage deval venavanam.Lassana lassana band thiyenava A rate.Ethakota A rate Girlsla boysla Hamoma vage lassanai ethakota oya kiyana Ekata a hamonava danavada.🙂

  • @palikadilhani4319
    @palikadilhani4319 2 ปีที่แล้ว +4

    මිහිපිට අපායක් නේ,උතුරු කොරියාව

  • @amandimaheshika3083
    @amandimaheshika3083 2 ปีที่แล้ว +6

    North Korea nm kohomath hoda nh Man nm asai south Korea yanna 🥺🥺🥺

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    පව් 🥺

  • @sathyagaweshika6632
    @sathyagaweshika6632 2 ปีที่แล้ว

    39 -45 දෙවැනි ලෝක යුද්ධය

  • @SapumalMoragoda
    @SapumalMoragoda 2 ปีที่แล้ว +28

    71 සහ 88/89 දී පොඩ්ඩ මිස් උනානම් අපිටත් උදාවෙන්නේ මේ සේතේම තමා . සිරිමා මැතිණියටත් , ප්‍රේමදාස ජනාධිපති තුමාටත් ප්‍රශංසා වේවා!

    • @sport_1-st.
      @sport_1-st. 2 ปีที่แล้ว +3

      අම්මෝ අම්මෝ අසුඅට අසුනවය මහත්තය 😂😂

    • @janathkumara3007
      @janathkumara3007 2 ปีที่แล้ว +1

      Dan inna 1990 ta passe ipaduna tharuna tharuniyan, me kiwwa, kaala wakawaanu wala siddawuna de kisiwak danne nathuwa commentu danne.

    • @Realeye66
      @Realeye66 2 ปีที่แล้ว +2

      Correct very correct , but idiots living today do not know it

    • @SapumalMoragoda
      @SapumalMoragoda 2 ปีที่แล้ว

      @@janathkumara3007 ඒක ඇත්ත .

    • @SapumalMoragoda
      @SapumalMoragoda 2 ปีที่แล้ว

      @@Realeye66 Yes

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +2

    WW2 gana video series ekak oni oneeeeeeeeeeeeeemai Aiye❤❤❤

  • @AnBeatz-u1w
    @AnBeatz-u1w 2 ปีที่แล้ว

    පලවෙනි ලෝක යුද්ධය 1914-1918
    දෙවන ලෝක යුද්ධය 1939-1945

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    best video
    thanks bro.

  • @anushinethmini3616
    @anushinethmini3616 2 ปีที่แล้ว

    Sri lankawa kochchara Hoda ratakda . Me ratawal ekka baladdi❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰

  • @Motivationsforyou_
    @Motivationsforyou_ 2 ปีที่แล้ว

    maha modeyek neda aththetama ,anemnda e minissu paww

  • @arshadhathy1823
    @arshadhathy1823 2 ปีที่แล้ว +1

    Human rights eken mewata action nadda

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Cheers mate 👍👍👍👍

  • @elyheard685
    @elyheard685 2 ปีที่แล้ว +1

    1st comment🤩

  • @chaturimadushika1702
    @chaturimadushika1702 2 ปีที่แล้ว +2

    අපායක්ම තමයි..

  • @gameing8736
    @gameing8736 2 ปีที่แล้ว

    BTS කියන අැයො ටික ගැන එකක් දාන්න

  • @Darts-fr3sw
    @Darts-fr3sw ปีที่แล้ว

    Japan history ?

  • @navoddananjaya8840
    @navoddananjaya8840 2 ปีที่แล้ว

    Palaveni loke yuddeya thibbe 1914-1918
    Deveni loke yuddeya thibbe 1939-1945
    Eksath jatheenge sangamaya nisa thame thun veni loke yuddeyak na

  • @menushamethsanda1142
    @menushamethsanda1142 2 ปีที่แล้ว

    2nd war eka gana video ekake one

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว +1

    යකාගේ නීතියක්නෙ ඒක ඒක තමයි එකෙක් මැරුවේ මැලේසියාවේදි

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 2 ปีที่แล้ว

    බටහිර පච මෙ මිනිසුන් ට දේව වාක්‍යය වගෙ. 😂😂😂

  • @sampathkolla9810
    @sampathkolla9810 2 ปีที่แล้ว +1

    Lankawe me නීතිය oni

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว

    සුපිරී 😍✌🏻