"Heath Ledger" නොහොත් "The Joker" ගේ ජීවිත කතාව | සිංහ දැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 530

  • @kaizebgm8811
    @kaizebgm8811 3 ปีที่แล้ว +292

    පොඩි කාලෙ කට්ටියම කැමති බැට් මෑන් කෙනෙක් වෙන්න.. ඒත් වයසෙන් පරිනත වෙනකොට ඒ බැට් මෑන් වෙන්න ආස කරපු හැම කෙනාම ජෝකර් කෙනෙක් වෙන්න හදනවා.. ඒ ආතල් ගන්න නෙමෙ ඒ චරිතය අමුතු මෝටිවේශන් එකක් ඇගට දෙන නිසා.. ඕක නේද ඇත්තම කතාව.. ජෝකර්❤.. RIP sir.. Heath ledger❤

  • @TMkolla
    @TMkolla 4 ปีที่แล้ว +351

    අදටත් ඇස් දෙකට කදුලු එනවා මම ආසම චරිතයක් තම‍යි ජොකර්

  • @m.nledger6425
    @m.nledger6425 2 ปีที่แล้ว +27

    ආසම චරිතයක්.. ඒ රඟපෑම ඔහුටම ආවේනිකයි.. තවත් කාලයක් හිටිය නම්..❤❤

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 4 ปีที่แล้ว +65

    මේක බලද්දිත් ඇස් දෙකට කදුලු ආව මගෙ ජිවිතෙ මම කැමතිම චරිතය තමයි joke කියන්නෙ මොකද ගොඩක් අය scl eka clz eka හැම තැනම වගේ මට joke කෙනෙක් වගේ කියල කියන්නෙ මට ඒක ගානක් නෑ.මොකද මම.කැමතික චරිතය තමා ඒක

  • @kaviya811
    @kaviya811 3 ปีที่แล้ว +85

    පට්ට පොරක් joker කියන්නේ ❤හැමදාමත් කැමැති චරිතයක්

    • @GHOST-we7zt
      @GHOST-we7zt 3 ปีที่แล้ว +2

      අයෙත් අහාලා අපිත් එසෙම තමා

  • @kaizebgm8811
    @kaizebgm8811 4 ปีที่แล้ว +41

    ආසම කතාව සහ ආසම චරිතයක්. .#The_Joker❤✔😍😍

  • @janithsandaruwan6900
    @janithsandaruwan6900 4 ปีที่แล้ว +34

    මන් දැකපු පට්ටම actor කෙනෙක්.. ඔබ දන්නවද Heath Ledger ජෝකර් ට රගපාද්දී ඔහුගේ කට දෙපැත්ත ලෙවකන්නේ ඇයි කියලා ? ඒ ඔහුගේ කට දෙපැත්ත කපලා වගේ වෙන්න දාලා තියෙන makeup එක ගැලවෙන නිසාලු. කෙල ගෑවෙද්දි ඒ makeup එක ආපහු ඇලවෙනවලු. ඒකයි ඔහු ඒක කරන්නේ.. නමුත් පසුව ඒක ඒ චරිතෙම අංගයක් වුණා. ඒ වගේම තමා Christopher Nolan කියන්නෙත් පට්ටම Director කෙනෙක්. The Dark Knight චිත්‍රපටියේදී hospital එක පුපුරන සිද්ධිය ඔහු රූගත කරේ ඇත්තටම. ඒකට ඔහු භාවිතා කලේ පරණ factory එකක්. ඒ මොකද ඔහු VFX වලට දක්වන අකැමැත්ත නිසා. th-cam.com/video/7nJTZzgBwnQ/w-d-xo.html මෙන්න කෙනෙක් රූගත කරපු hospital එක පුපුරන සිද්ධිය. ඒ වගේම Batman ගේ Car එක සහ Bike එක (Bat Mobile) ඇත්තම නිර්මාණ. ඒ නිසාම තාත්වික ගතිය උපරිමයි. කෙනෙක් වතාවක් කියලා තිබ්බා , ඔහු නිවසට බඩු ගේන්න supermarket එකට යද්දි පාර මැද්දේ helicopter එකක් ගිනිගන්නවා දැක්කලු. ඔහු ලගට ගිහින් බලද්දී The Dark Knight එකේ රූගත කිරම් කරනවලු. Christopher Nolan මේ දාපු සෙල්ලමි නිසා , ඔහු විසින් Direct කරපු ඒ Batman film ත්‍රිත්වය Nolan Batman Series කියලා තමා රසිකයෝ අතර ප්‍රසිද්ධ වුනේ. Nolan Batman Series එකේ Batman චරිතයට පණ පෙවූ Christian Bale තමා මන් දැකපු හොදම Batman. ඔහු කතා කරන්නේ ඔහුුුුුගේම හඩින් , කිසිම Edit එකක් නැහැ. නමුත් අවාසනාවකට Film එකේ නිෂ්පාදකයින් සමග සිද්ධ වුණු ආරවුලක් නිසා අපිට නැවතත් ඔහුව Batman විදියට දකින්න වෙන්නේ නැහැ. 😢😢 th-cam.com/video/hRgq12XOhjc/w-d-xo.html Truck එත පෙරලෙන සිද්ධිය.. th-cam.com/video/iDDkkBm7j94/w-d-xo.html th-cam.com/video/2T0MRC4PUTY/w-d-xo.html Bat Mobile හැදුනු විදිය. 👍👍😎

  • @sasankakasun
    @sasankakasun 11 หลายเดือนก่อน +2

    මෙයා Joker character එක කරද්දි වයස 27යි! මැරෙනකොට 28යි. Movie එක release වෙන්න කලින් මැරෙනවා. 2008 ජනවාරි 22. එයා මේ චරිතය නිසාම සති 6ක් කාමරයකට වෙලාම ඉන්නවා. Diary එකක විස්තර ලියලා තියෙයි. Joker voice practice කරලා ඒවා record කරපු voice recorder පවා හම්බෙලා තියෙනවා. මැරෙනකොට තනියම hotel room එකේ ඉදලා තියෙන්නේ. Insomnia ඒ කියන්නේ නින්ද නොයන රෝගයක් තිබිලා තියෙයි. තව මානසිකව පීඩනයෙන් ඉදලා තියෙන්නේ. මේ හේතු නිසාම ඒවට ගන්න ඕනි drugs අරන් නිදාගෙන තියෙන්නේ. Autopsy එකේ විදිහට drugs overdose වෙලා තමයි නැතිවෙලා තියෙන්නේ. මෙයාගේ අන්තිම කාලේ මානසික මට්ටමට,හැසිරීමට Jokerගේ චරිතයේ ලොකු බලපෑමක් තිබ්බා කියලා කියනවා.

  • @Agent-gd9vm
    @Agent-gd9vm 4 ปีที่แล้ว +93

    Heath ... ආසම චරිතයක්.. ඒ රඟපෑම ඔහුටම ආවේනිකයි.. තවත් කාලයක් හිටිය නම්...

    • @jn7558
      @jn7558 3 ปีที่แล้ว +1

      Ow ane paw 😔

    • @uwghost1579
      @uwghost1579 3 ปีที่แล้ว +4

      Ov බං මෙක් ඇහුවයින් පස්සෙ මමත් ජොකර්ට කැමති උනා ඉස්සර ජොකර්ට මම කැමති ම නෑ දැන් බොක්කෙන්ම ජොකර්ට කැමති යි

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +8

    ස්වර්ණවාහිනීයෙ අද තියෙනවා joker ,film eka, ඒත් ඇත්තම කතාව දැන ගන්න තමයි ඕනි වුනේ ෴ හරිම පැහැදිලියි විස්තර කිරීම.ස්තූතියි ඔබට෴ජයවේවා,🤗

  • @__dinuka__3823
    @__dinuka__3823 3 ปีที่แล้ว +65

    Jokerta හරියටම පන දීපු එකම මනුස්සයා💪❤️

  • @sanjeewanayanajith8411
    @sanjeewanayanajith8411 4 ปีที่แล้ว +16

    Best of the best.😍අදටත් අසම චරිතය ජොකර්.😍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +37

    දක්ශ නලුවෙක් අද නැති උනාට. 🖤

  • @voicefactorysl6262
    @voicefactorysl6262 2 ปีที่แล้ว +8

    අයියේ....Joaquin Phoenix ටත්, ඔයතරම්ම නොවුනත්, Joker චරිතයට කිඳා බැසීම නිසා යම් අපහසුතාවයන් වෙලා තියෙනව, අදටත් interviews වලදී ඔහු කතා කරන විලාසය, සිනාසෙන විදිහ එක පාරට වෙනස් වෙනවලු, joker චරිතයේ බලපෑම නිසා.joaquin phoenix ගැනත් ඔය වගේ වීඩියෝ එකක් දාන්න අයියේ....

  • @sangapalarachchidonudayaku6538
    @sangapalarachchidonudayaku6538 3 ปีที่แล้ว +9

    මොනා උනත් heath leger විතරක් නෙමේ joker විදිහට පස්සේ රඟපාපු අයටත් අවරුදු 10 විතර තිස්සේ joker ට හඩ කවන කෙනාටත් මේ චරිතයෙන් බලපෑමක් ඇතිකරා කියලා කියනවා ඒ තරම් dark විදිහට මේ character එක build up කරලා තියෙනවා dc ලා

  • @aselasadaruwan9829
    @aselasadaruwan9829 4 ปีที่แล้ว +28

    මගේ ආසම චරිතයක් තමයි මේ සෑ හෙන දුකයි මේක ඇහුවම

  • @shalomkumara5569
    @shalomkumara5569 4 ปีที่แล้ว +49

    එයා කරපු හැමදේම diary එකක ලියලා තිබ්බා ඒ diary’ යේ අවසානෙට ලියලා තිබුනේ .... BYE BYE කියලා , ඒ ජෝකර් චරිතයටද bye bye කිවුවේ , නැත්තම් එයාගේ ජීවිතයට කිවුවද දන්නේ නැහැ

  • @_shaki27
    @_shaki27 4 ปีที่แล้ว +125

    අයියේ මම ඔයාට කමති මොකද ඔයා මම දන්නේ නැති දේවල් ගොඩක් දේවල් ගේන නිසා හමදාම මේවා ගේන්න plz😍😍😍

  • @tdniko5712
    @tdniko5712 2 ปีที่แล้ว +4

    මං Heath ගැන අහපු කතා වලින් ඇහිච්ච මෝඩම කතාව තමා Heath Joker චරිතේ හිර වුනා කියපු එක.
    ඉස්සෙල්ලා අයියා කතා කරන දේ දෙතුන් පාර පරීක්ෂා කරලා ඒක ඇත්තද කියලා හොයාගෙන කතා කරන්න. මිනිස්සුන්ට බොරු කතා දෙන්න එපා. ඕකෙන් වෙන්නේ දක්ෂම නලුවෙක් පිස්සෙක් කියලා මිනිස්සු හිතන එක.

  • @senevirathnedahanayake2312
    @senevirathnedahanayake2312 4 ปีที่แล้ว +10

    ඇත්තටම සිංහ දැනුම තාත්විකයි
    අනිත් වැඩ සටහන් එක්ක ගත්තම
    මෙහි සුපැහැදිලි හඬනුත් තියනවා

  • @maheshinanayakkara3908
    @maheshinanayakkara3908 4 ปีที่แล้ว +8

    Heath ledger batman වෙන්න nolanගෙන් ඇහුවට, ඒ වෙනකොටත් christian bale ව Batmanට තෝරන් හිටියේ. ඒකයි joker සෙට් වුණේ.. 🔥
    ඌ batman වුණා නම්.. best batman ever වෙනවා..🔥🔥

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +4

    ඒ මොකද මල්ලි ඒ චරිතයෙන් මිදෙන්න බැරිව ගියෙ.ඒ චරිතයත් සමග අමුනුශ්‍ය ආත්මයක් රින්ගා ගන්න ඇති එයාගෙ ඇගට.මේ කතාව අහද්දි දුකයි මල්ලි ඔබට ස්තූතියි 🙏🙏✋✋❤❤❤❤

  • @hansani97
    @hansani97 4 ปีที่แล้ว +74

    අශාව අභිබවා ගියාම ඇබ්බැහිය එනවා එක ඇතුලටම කිදාබහිනවා මටත් ඔක තියනවා මම නවත්ත ගන්න හොද උත්සහායක් ගන්නවා.🙂

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +14

    ගොඩාක් වටිනා video එකක් ,නොදන්නා කරුණු ගොඩාක් දෙ දැනගන්තා ,
    මම bro ව subscription කලා

  • @thehellboylucifer919
    @thehellboylucifer919 4 ปีที่แล้ว +33

    හීත් ලෙජර් අයියේ... 🙏😖 ආපහු මේ ලෝකයට එන්න

  • @sampathsuranga4691
    @sampathsuranga4691 4 ปีที่แล้ว +29

    සිංහ දැනුම... සුපිරියටම කරනවා.තවතවත් හොඳම video කරන්න ශක්තිය ලැබේවා.. ❤️

    • @themoralshow902
      @themoralshow902 3 ปีที่แล้ว

      නිවසේ සිටම මුදල් සෙවිය හැකි 100%ක් විශ්වාසී ක්‍රමය eBay Dropshipping ගැන සරලව👇👍
      th-cam.com/video/_qAhQDoGxvg/w-d-xo.html

  • @nilan1526
    @nilan1526 4 ปีที่แล้ว +39

    Film එකේ seances කියනකොට ඒව ඒ විදිහටම ඔලුවට එනව.ඒ තරමට film එක ඔලුවට කා වැදිල තියෙන්නෙ. මේ film එකේ music ,film එකට මාරම support එකක් දෙන්නෙ. පුලිවන් තරම් තනියම කලුවර කාමරයකට වෙලා බලනවන්ම් හරිම feelings එක ගත්න පුලුවන්

  • @badassentertainments6301
    @badassentertainments6301 4 ปีที่แล้ว +212

    "I hope my death makes more scents than my life"
    කියල Joker ෆිල්ම් එකේදි joker කිව්වෙ ඒකයි..ඒ Heath ledger ව සිහිවීම පිනිස..

  • @sanjeewapredeep7169
    @sanjeewapredeep7169 4 ปีที่แล้ว +37

    යාලුවා වැඩේ hodai keparak කියන්නද. Vedio එකක් හරි photo වලින් හරි කතාවත් එක්ක පෙන්නන්න ok b. S

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +105

    මේ නලුවා මිය ගොස් තිබෙන්නේ..තව කෙනෙකුට .ඔහුගේ චරිතය අලලා චිත්‍රපටයක් නිපදවීමට ඉඩහරිමින් යැයි මට සිතේ..කෙසේ නමුත් අපටද ඉගෙනගතහැකි පාඩම් බොහෝමයි..නියම වීඩියෝ එක

  • @piyumikawijemali5712
    @piyumikawijemali5712 4 ปีที่แล้ว +49

    අපි හැමදාම සිංහ දැනුම බලනවා

  • @maheshinanayakkara3908
    @maheshinanayakkara3908 4 ปีที่แล้ว +4

    8:26 ජේම්ස් ගෝඩ්න්ට පොලිස් කමිෂනර් තනතුර හම්බවෙනවා. ජෝකර් කොටු කිරීම සම්බණ්ධයෙන්. ඒකයි ඒ අත්පුඩි ගහන්නේ.. 🤩

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 4 ปีที่แล้ว +7

    ඒක හරිම දුකයි.මේ විශ්වය හරි පුදූමයි.තැන්ක්ස් ඔයාට.

  • @sijja8944
    @sijja8944 4 ปีที่แล้ว +141

    Thanks මගෙ ඉල්ලීම ඉශ්ට කලට මම තමයි ඉයෙ කමෙන්ට් එක දම්මෙ👍👍👍

  • @michaeljackson3286
    @michaeljackson3286 2 ปีที่แล้ว +2

    පුංචි කාලෙ ඉදන් ජෝකර්ට පිස්සු වැටිලා හිටියෙ Heath ledger කියන්නෙ පට්ටම චරිතයක් 🥺♥️

  • @maheshsewwandi4211
    @maheshsewwandi4211 4 ปีที่แล้ว +124

    මට හිත්ලෙජර් ඇර වෙන ජෝකර් කෙනෙක් නෑ ඒ තරම් ආසයි

    • @hirunasampath3716
      @hirunasampath3716 4 ปีที่แล้ว

      Mata 2019 ekkenatath wadiya heath ledjerta aasi bn❤

    • @cakenshape
      @cakenshape 3 ปีที่แล้ว +2

      Heath leger ට විතරක් නෙවේ,jared leto SUSIDE scoud movie එකේ රගපාපු jared leto ට OSCAR තියනවා,😉😑💙

    • @kavinduranasinha8290
      @kavinduranasinha8290 3 ปีที่แล้ว +1

      Joker movie ekt wediya dark night eke joker thama supiri♥♥♥

    • @akashkaveen3732
      @akashkaveen3732 3 ปีที่แล้ว +1

      Ai phoenix eyath supiri

  • @nayodyakasun5809
    @nayodyakasun5809 4 ปีที่แล้ว +6

    අනේ මේ වගේ තව ගොඩක් දේවල් කරන්න............ඒක ගොඩක් වටිනව....මොකද.....මේ දේවල් ජීවිතේට වටිනවා...

  • @tharukkumara2499
    @tharukkumara2499 4 ปีที่แล้ว +6

    Thanx uncle, This video is awesome !!!

  • @roshanthisenewiratne4092
    @roshanthisenewiratne4092 3 ปีที่แล้ว +4

    ජොකර්ගේ පැත්than බලද්දි ජොකර් තමයි හරි....සින් එක හරියටම දැනගේන ෆිල්ම් එක බැලුවාම හිතට දුකක දැනුනා.

  • @dilshandissanayake9156
    @dilshandissanayake9156 4 ปีที่แล้ว +10

    මොනා උනත් joker චරිතෙට සුපිරිම එකෙක් හම්බෙනවමයි.

  • @dulajkavinga583
    @dulajkavinga583 4 ปีที่แล้ว +41

    ආසම විලන් ජෝකර් 🙏😍

    • @ranganaisuru3408
      @ranganaisuru3408 4 ปีที่แล้ว +1

      විලන් මත් නෙමෙයි බං anti - hero වගේ

    • @dulajkavinga583
      @dulajkavinga583 4 ปีที่แล้ว +5

      @@ranganaisuru3408 නෑ විලන්, Anti-Hero කියන්නේ හිද අරමුණකින් නරක වැඩ කරන උන්ට,ජෝකර් එහෙම නෙමෙයි

  • @gamingwithlegendyt4074
    @gamingwithlegendyt4074 2 ปีที่แล้ว +6

    Heath ledger ආදරෙයි හැමදාමත් RIP❤

  • @buthsaradananjaya993
    @buthsaradananjaya993 4 ปีที่แล้ว +20

    Supiri Aiya oyge videos hmdma blnwa❤️

  • @dinushamanojith9629
    @dinushamanojith9629 3 ปีที่แล้ว +8

    මගේ එකම ආසාව dc jokerta රගපෑමමට උදව් කරන්න 😥😥😰😰😥😥

  • @cakenshape
    @cakenshape 3 ปีที่แล้ว +16

    Joker ට රගපාපු sucide scoud එකේ නලුවා jared leto ගැනත් video එකක් කරන්නකෝ,ගොඩක් වටිනවා!💜😊

  • @LP-mq8ny
    @LP-mq8ny 4 ปีที่แล้ว +7

    හොදටම වදින්න කතාව කියනවා...good luck

  • @ydoni4427
    @ydoni4427 4 ปีที่แล้ว +14

    HAPPY BIRTH DAY heath ledger 😐(April 4)

  • @shashithabuddhimal7420
    @shashithabuddhimal7420 4 ปีที่แล้ว +41

    කොයි ජොකර් ආවත් මට ඒ ජේකර් තරං සෙට් උනේ නෑ ❤❤❤

  • @nicolousanderson562
    @nicolousanderson562 4 ปีที่แล้ว +7

    Thank you Heath Ledger.forever for what you make me feel,for showing and reminding the the painful truth about the ''joker'' inside us

  • @nolove9502
    @nolove9502 4 ปีที่แล้ว +48

    අපිට හාර්ටි නෑ කමක් නෑ කමේන්ටි ඒකහරි කියවනවනේ 😞😞😞😞😞😞

    • @themoralshow902
      @themoralshow902 3 ปีที่แล้ว

      නිවසේ සිටම මුදල් සෙවිය හැකි 100%ක් විශ්වාසී ක්‍රමය eBay Dropshipping ගැන සරලව👇👍
      th-cam.com/video/_qAhQDoGxvg/w-d-xo.html

    • @ashikamalki3085
      @ashikamalki3085 3 ปีที่แล้ว

      ❤️😂

  • @lakmalilakmali9694
    @lakmalilakmali9694 4 ปีที่แล้ว +24

    බුදු සරණයි ඔබට ❤️

  • @user-xm7yj4qx2g
    @user-xm7yj4qx2g 4 ปีที่แล้ว +44

    ජුන්කා ෆුරූටගෙ එක නම් 👌

  • @Chathu151
    @Chathu151 2 ปีที่แล้ว +2

    මං ආසම චරිතේ තමයි ඉතින් ....... සමහර අය කැමති කැමති වෙන වෙන චරිත තියෙනවා ඒත් මම ආසම චරිතේ මේ ....................... ❤️❤️❤️❤️❤️

  • @chamodgaming877
    @chamodgaming877 3 ปีที่แล้ว +3

    තව joker කෙනෙක් ඉන්නවනෙ එයා ගැන විස්තරයක් ගෙන්න........plz

  • @kaweenanthony1628
    @kaweenanthony1628 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්

  • @janathmahesh9395
    @janathmahesh9395 4 ปีที่แล้ว +17

    වීඩියෝ එක හොදයි 😎😎😎😎😎තවත් joker ගේ වීඩියෝ එකක් දෙන්නකොoooooo

  • @isurumadusanka7512
    @isurumadusanka7512 4 ปีที่แล้ว +4

    හිතට දුකකුත්.දැනුනා ඒකටනම්

  • @todaywithdasun7348
    @todaywithdasun7348 4 ปีที่แล้ว +31

    වීඩියෝ එකේ නම සහිත ෆොටෝවක් සමග යූටියුබ් එකට වීඩියෝ එකක් දාන්නෙ කොහොමද බලාන්න මේ පැත්තට එන්න

  • @lakshanchenuka9806
    @lakshanchenuka9806 4 ปีที่แล้ว +14

    මම ගොඩක් ආස කරන චරිතයක් අදටත්...❤️❤️

  • @user-ft5qp4jy8t
    @user-ft5qp4jy8t 3 ปีที่แล้ว +2

    අනේ අයියෙ බයික් ස්ටන්ට් රයිඩ කෙනෙක් ගැන වීඩියෝ එකක් කරන්න මොකද ලංකාවෙ අය ස්ටන්ට් වලට ආසයි දක්ෂයි ඔයා ට බුදුසරණයි

  • @user-wv6oo2eu3h
    @user-wv6oo2eu3h 2 ปีที่แล้ว +2

    හිත් ලෙජර් මැරුනේ බෙහෙත් බීලා නෙමේ. මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් බීලා.

  • @dinukaralakranda6484
    @dinukaralakranda6484 4 ปีที่แล้ว +6

    I am Heath Ledger කියල 2017 මෙයාගෙ ෆිල්ම් එකක් ආවා biography කැටගරියට අයිති එකක්

  • @devilstudio8681
    @devilstudio8681 4 ปีที่แล้ว +5

    Lassanata galagena yana widiyata video eka karala thiyanawa. Supiri.
    Podi deyak - Heath ledger rangapapu anith fims wala nam tika video eke kiyawwa nam hondai. E wagema films wala podi video clip video eka madadi damma nam thawath honda wei kiyala hithenawa.
    Jaya

  • @amapathiraja2265
    @amapathiraja2265 3 ปีที่แล้ว +1

    Oya hodata terun karanawa. Ahagena inna asi. Jaya wewa

  • @slcovermusic582
    @slcovermusic582 4 ปีที่แล้ว +1

    Katha karana widiya perfectly... a nisama hema video ekakma balanna hithenawa... balapu hema video ekakma watinawa.. thawa thawath idiriyata yanna shakthiya dhairya labewa love u sooooo much 👉❤️👊

  • @user-dc2ir4ld9d
    @user-dc2ir4ld9d 4 ปีที่แล้ว +26

    මටත් ⁣එක කෙල්ලක්ගේ පෙම්වතෙක්ගේ චරිතයක් රඟපානවා ඒ කෙල්ල දැන් බැඳලා ඒ චරිතෙන් මිදෙන්න අරවගෙන් පෙති ටිකක් හොයාගන්න ඕනි

  • @ironinilmini7480
    @ironinilmini7480 4 ปีที่แล้ว +4

    අපිත් අදටත් ආසම චරිතයක් 😘

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว

    හීත් ලෙජර්ට මිෂෙල් විලියම්ස් කියලා නිළියක් එක්ක relationship එකක් තිබිලා තියෙනවා. ඒ relationship එකෙන් එයාට දුවෙකුත් හම්බවෙනවා. කොහොම හරි 2007දි ඒ relationship එක break-up වෙලා තියෙනවා. ඒ හේතුව නිසාත් හීත් ලෙජර් මානසිකව වැටිලා හිටියලු. නින්ද නොඑන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවලු.

  • @user-pe1jy9zz7w
    @user-pe1jy9zz7w 3 ปีที่แล้ว +3

    Batman dark night movie එක බැලුව්‍ෙ joker ට බැන බැන දැන් බලන්නෙ joker ට වැද වැද

  • @adhigoldar3636
    @adhigoldar3636 4 ปีที่แล้ว +12

    God bless for Heath Ledger.

  • @Pawaniakira15.
    @Pawaniakira15. ปีที่แล้ว +1

    My favourite character is Harley Quinn. Harley Quinn is joker's girl friend she is a female villain

  • @ayodyadulantha
    @ayodyadulantha 4 ปีที่แล้ว +15

    Joaquin Phoenix ගෙත් ඔනී, අනිවාර්යයෙන්!!!!!!!!! මේක නියමයි.

  • @lucifer6903
    @lucifer6903 4 ปีที่แล้ว +22

    මං ආසම නලුවෙක්

  • @udikasampath4034
    @udikasampath4034 4 ปีที่แล้ว +1

    මම ආසම එක්කෙනා thami jocker

  • @janithasadaruwan6971
    @janithasadaruwan6971 4 ปีที่แล้ว +6

    නියමයි දිගටම කලම්න 😍😍

  • @induniludaya5801
    @induniludaya5801 3 ปีที่แล้ว +2

    Respect garukaranawa love you brother 🥀🥀

  • @sanjuchamod364
    @sanjuchamod364 3 ปีที่แล้ว +4

    ජොකර් චරිතයට වෙන කිසිම නලුවෙකුට බැ සාදරනයක් ඉස්ට කරන්න.එතරම්ම තාත්විකයි

  • @neethasolaman159
    @neethasolaman159 7 หลายเดือนก่อน

    Thanks for u it's very good program any how life is game wen the time comes we have to daie at that time people will say anything. Thanks for u.

  • @IrukaTv
    @IrukaTv 4 ปีที่แล้ว +3

    සුපිරි එ චරිතය Joker 😍👌

  • @rytham7688
    @rytham7688 2 ปีที่แล้ว +1

    ❤ fast and furious movies ටික ගැන review එකක් ඕනේ ❤

  • @unknownd.1032
    @unknownd.1032 4 ปีที่แล้ว +29

    මාත් දැන් ජීවතුන් අතර නෑ.👻 👻👻👻👻

  • @hirunikavindi7316
    @hirunikavindi7316 3 ปีที่แล้ว +1

    මගේ ජිවිතේ අදටත් ආසම චරිතය වෙන කිසිම චරිතයකට ආස නැහැ 💜️💜️💜️

  • @stenzgamez4196
    @stenzgamez4196 2 ปีที่แล้ว +1

    I request life story of Leonardo DiCaprio

  • @nuwandon6776
    @nuwandon6776 4 ปีที่แล้ว +5

    මං ආසම චරිතයක් තමා 🤡

  • @madff8994
    @madff8994 3 ปีที่แล้ว +2

    නියමයි

  • @loupsigma5746
    @loupsigma5746 4 ปีที่แล้ว +18

    45 days with 2h sleep may be he knows about Russian sleep experiment
    U know dat no sleep for 21 day pple humanity will go away and become psychopath

    • @manojstriker
      @manojstriker 4 ปีที่แล้ว

      45 days wala di 2h nidaa gaththaa kiyala neemeee kiwwe . After film 2 h kiyala.

  • @jn7558
    @jn7558 3 ปีที่แล้ว +2

    Fav actor 😔😭💜

  • @kumarirajapaksha2739
    @kumarirajapaksha2739 4 ปีที่แล้ว +1

    Niyamai aiyye godak watinawa me danuma. puluwan nam vedio eke katawath ekkama podi hari vedio ekk danna puluwan nam gdak watinawa aiyye.

  • @dvbushitha2160
    @dvbushitha2160 4 ปีที่แล้ว +3

    මෙයාගෙ කටත් කාපා ගෙන තියෙනවා , ඇත්තටම ජීවිතයෙදි,.

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 4 ปีที่แล้ว +59

    Heath කටත් කපා ගත්තා කියනව joker චරිතෙන් පස්සෙ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว

      ඔව්. මාත් Google එකේ Photos දැක්කා.

    • @ABCD-ex5td
      @ABCD-ex5td 3 ปีที่แล้ว

      Na ewa prosthetic.

  • @husseylab5439
    @husseylab5439 4 ปีที่แล้ว +6

    Okkoma hodai, content akata adaala images gdk daanna

  • @kushancs21
    @kushancs21 4 ปีที่แล้ว +5

    I love joker.🖤

  • @chamindafernendo677
    @chamindafernendo677 4 ปีที่แล้ว +3

    අයියෙ bruce lee gana video ekk dannakoo aniwaren maka hit wei

  • @harsheredits1036
    @harsheredits1036 3 ปีที่แล้ว +2

    🌟🔥👑⚔️🏆️ Heath Ledger 🏆️⚔️👑🔥🌟
    💐🃏Legends never die🃏💐

  • @rudee953
    @rudee953 4 ปีที่แล้ว +2

    Heath ledger kiyanne mage aaasama naluwa .paw kiyala hithenawa kathawak ahuwahama .bokkenma ragapapu kollek😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭.
    2019 joker ganath kathawak danna mama balan innawa😭😭😭😭😭

  • @RavinduAX
    @RavinduAX 4 ปีที่แล้ว +3

    Best JOKER ever 😍😍😍😍😍

  • @chamaridavindini9228
    @chamaridavindini9228 3 ปีที่แล้ว +2

    මගේ crash එක 🙃❤️

  • @erangahasalaka9766
    @erangahasalaka9766 4 ปีที่แล้ว +1

    Video karanawa niyamai.background music1k awanam goda 👍

  • @shiranvlogs3735
    @shiranvlogs3735 4 ปีที่แล้ว +1

    සුපිරි නලුවෙක් සිනමාවට අහිමිවුනා.

  • @asmaahameem1653
    @asmaahameem1653 4 ปีที่แล้ว +3

    Excellent content 💯