thilini nirosha sadamali 18 වසරක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක් එලියට බහින්න අවසර ඉල්ලයි .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • (දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157)
    2023.06.
    18 වසරක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක් එලියට බහින්න අවසර ඉල්ලයි .
    වසර 18ක් කාලයක් ඇවිද ගැනීමටට නොහැකිව ඇඳක් මත අනේක දුක් කරදර විඳිමින් ජීවත් වන යුවතියක් තමන්ගේ වැඩපළ කර ගැනීම් සඳහා ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින්නී ය.
    ඇයගේ එකම බලාපොරොත්තුව රෝදපුටුවක්, විදුලි පංකාවක්, මෙන්ම ඇයට ශරීර සුවතාවය සඳහා අවශ්‍ය වැසිකිළි කැසිකිළි පහසුකමක් මෙන්ම තමන් විඳින රෝගී තත්වයට කාගෙන් හෝ ෛවද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීම පමණකි.
    ගලේවෙල බඹරගස්වැව ගොන්නගස්යාය ප්‍රදේශයේ පදිංචිව සිටින එල්,ජි . නිල්මිණි ශිරෝමා සඳමාලි (28) හැවිරිදි ඇය ජීවිතයේ කිසිදු දවසක කාගෙන් හෝ ඉල්ලා නැති මෙම උදව්ව සමාජයෙන් අයද සිටින බව ඇය සඳහන් කළාය.
    අනතුරුකට පත්ව නිතර නිතර සිහි මද ගතියකින් පෙළෙන ඇයගේ පියා සුනිල් ප්‍රේමරත්න ත් කුලී වැඩක් කරමින් ඔවුන් ජීවත් කරවන ආදරණීය මව ඩබ්ලිව්. ඩී .නනිලන්ති සමරනායක සමඟ මෙම යුවතිය නිවසේ ජීවත් වන්නීිය
    එමෙන්ම වැරදුණු ඇමතුම්කින් එප්පාවල ප්‍රදේශයේ තරුණයෙකු වූ උදේශ් අමිල හේවාවිතාරණ මහතා ඇය එක්තැන්ව සිටියත් පින් පුරව ගැනීම් සඳහා තමන්ව විවාහ කරගත් බව ඔහු සැමියෙක් නොව දෙවියෙකු බව ද ඇය සඳහන් කරන්නේ හැඬූ කඳුළෙනි.
    ස්ථිර රස්සාවක් නොමැති තම සැමියා එප්පාවල ප්‍රදේශයේ කුමන හෝ රැකියාවක් කරමින් තමන්ට හැකි ආකාරයෙන් ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් වලට මුදල් සොයා දෙන බවත් ඇය සඳහන් කරන්නීය.
    මෙම තරුණියගේ එක් පාදයක් එත් අතක් ඔසවා ගැනීමට සම්පූර්ණයෙන්ම නොහැකි වී සිටින්නීය, එමෙන්ම ඇයගේ කොන්ද නැවීමට නොහැකිය ස්නායු ආබාධයකින් වසර දහයක් පමණ වෙද්දී අසනීප තත්ත්වයට පත්වූ ඇය එදා සිට මේ දක්වාම තවත් කාගේ හෝ උදව්වක් මත සියලුම අවශ්‍යතාවයන් සපුරා ගැනීම සිදු කරන බව හැඬූ කඳුළින් ඇය අප සමග කීවාය.
    වැසිකිළි කැසිකිළි යෑම් තම නිවෙස තුළම ඇඳ මතම සිදු කරද්දී තම ආදරණීය සැමියා මිත්තණිය පියා හෝ මව ඒ සඳහා තමන්ට සහයෝගය ලබාදෙන බවත් මුහුණ සෝදා ගැනීම් හිස පීරා ගැනීම් ඇඳුම් මාරු කර ගැනීම් ආදී සියලු දේටම කාගේ හෝ උප උපකාරයක් අවැසි බවත් තමන්ට තමන්ගේ වැඩ ටික කර ගැනීම සඳහා ප්‍රතිකාරයක් කොට යම් මට්ටමකින් සුවයක් ලබාදීමට හැකියාවක් ඇත්නම් තමන් ජීවිතයේ ලබන විශාල භාග්‍යයක් බව ඇය අප සමග සඳහන් කළාය.
    අතපය වාරු නැතත් ඇය ජීවත් වීම සඳහා විශාල උත්සාහයක් දරන කාන්තාවකි, ජංගම දුරකථනයෙන් බලාගෙන තමන් විවිධ රෙදි නිර්මාණ මැහුම් ගෙතුම් සෙල්ලම් බඩු ආදී නිර්මාණය කිරීමේ හැකියාව ද තමන්ට පවතින බව ඇය සඳහන් කරන්නේ ඉතා සතුටිනි
    ඒ සඳහා ද කිසියම් කෙනෙකුගේ උදව්වක් ලැබෙනවානම් මිල මුදලක් සොයා ගැනීම්ට රැකියාවක් ලෙස එය සිදු කිරීමට හැකි බව ද ඇය සඳහන් කරන්නීය.
    11 වැනි වසරට පමණක් ඇය ආබාධ සහිතව ද ඉගෙනගෙන දැනටත් ප්‍රදේශයේ කුඩා දරුවන් කිහිප දෙනෙකුට අකුරු ඉගැන්වීම නොමිලේම සිදු කරන බවද සඳහන් කරන ඇය තමන්ට කාගේ හෝ උප උපකාරයක් මත රෝදපුටුවක් විදුලි පංකාවක් තමන්ගේ උසට වාඩි වීම සඳහා වැසිකිළි පද්ධතියක් මෙන්ම රෝද පුටුවකින් ගොස් ස්නානය කර ගැනීම සඳහා පහසුකම් සහිත කුඩා ස්ථානයක් සකසා දෙන්නැයි ඇය සමාජයෙන් ඉල්ලීමක් කරයි කරන්නීය
    තම සැමියා කුලී වැඩක් කරමින් උපයා ගන්නා මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවත් තම නිවසේ අවශ්‍ය ආහාර පාන සියල්ල ඔහු විසින් දරන නිසා එවැනි දේකට මුදල් යොමු කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැති බවද ඇය සඳහන් කරන්නට වූවාය
    තම සැමියා මිහිපිට සිටින දෙවියෙකු බවත් තමන්ගේ කැතකුණු සියල්ල අතගා ඇඳුම් මාරුකොට තමන්ව ඔසවාගෙන නිවස වටේ රැගෙන යමින් මානසික සුවය තමාට ලබාදෙන බවත් සැමියාගේ ගැන දැඩි ආඩම්බරයෙන් යුතුව මෙම යුවතිය කතා කරන්නට වූයේ අතපය ඇති ඇතැම් සැමියන් බිරින්දැවරුන්ට ආදර්ශයක් ලබාදෙනටය .
    මෙම යුවතියට ඔබට ආධාරයක් උපකාරයක් කරන්නේ නම් ඇයගේ ලිපිනය එල් . ජී .තිළිණි ශිරෝමා සඳමාලි, නොම්බර 522 / බී .ගොන්නගස් යාය බඹරගස්වැව, ගලේවෙල, දුරකථන අංකය 070 45 46 167 ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇය නමින් ගිණුම්ක් ද පවතී. ගිණුම් අංකය
    107558830410.
    28 year old Nilmini suffered from.a nerve disorder when she.was 10 years old since then she spends her life on a bed .Her old parents and the husband supports her within their limited means. She cannot sit as one of her legs and a hand does not function.Husbands helps her to ease her bowel movement. Her request is to get a Wheel chair a fan and medical treatment to improve her health and a toilet with supporting facility for her use .
    She lives at Galewela Babaragaswewa Gonasyaya.
    She has studied upto 11th standard and even now she coaches few children with their studies without any charge .She is willing to learn and get self employed .All what she needs is a helping hand .
    Her contact 0704546167 and her account details are
    L.G..Thilini Shiroma Sandamali
    Account details
    N.S.B
    A.C 107558830410
    Galewela.

ความคิดเห็น • 154

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +41

    හරිම දුකයි.😢 ඉකමනින්ම සුවපත් වේවා ...එයාගෙ මහත්ය කරගෙන තියෙන්නෙ ලොකු පිනක්..අනේ මේ අයට මේ දුකෙන් නිදහස් වෙන්න ලැබේවා ..🙏

  • @thusharinisansala2702
    @thusharinisansala2702 ปีที่แล้ว +12

    අනේ සර් ඒ මගෙ අක්කා අනේ පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මගෙ අක්කාගෙ ලෙඩේ හොද කරලා දෙන්න කොහොම හරි වෙන මොනවත් ඕනි නැ ...මන් දන්න කාලේ ඉදන් තාත්තා කුලී කර කර හොද කරන්න මහන්සි උනා....අනේ ගොඩක් පින් සිද්ද වෙයි.කාන්චන කුමාර මහත්තයා ඔයා නම් මේ ආත්මෙම බුදුන් දැක නිවන් දකිනවා මේ කරන උපකාරේට...😢🙏🙏🙏🙏❤

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +41

    වන්දිමාල්ලා කෝටි ගණන් උපන් දින වලට යට කරන සල්ලි වලින් මේ වාගේ කෙනෙක් වෙනුවෙන් වියදම් කරනවා නම් කොපමණ හොදයිද

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +4

      කියලා වැඩක් නෑ ඒ ගැන සමහර උන් හෙළුව පෙන්නලා තෑගි ගන්නවා 🤔 එහෙම මිනිස්සු අතරේ කාංචන සර් මිනිස් වෙසින් ආව දෙවි කෙනෙක් කියලා මට හිතෙනවා 🤗 එහෙම වෙන්නත් බැරි නෑ නේද? 356 දවසේ පැය 24 ම මහපාරේ අව්ව වැස්සට නොබලා උදව් කරන්නේ 🤗🙏එයා දෙවි කෙනෙක් 🥰අපි හැමෝම දිගායුශ පතමු 🤗 හැබැයි ඉතින් පතන්න දෙයක් නෑ ඒවා ලැබිලා ඉවරයි එතුමාට 🤗🙏🥰

    • @chandrika-oy2ml
      @chandrika-oy2ml 4 หลายเดือนก่อน

      Aka nam aththa dewiyanee.kochara viyadan karanawada a minissu

    • @sunandaperara8957
      @sunandaperara8957 4 หลายเดือนก่อน

      Ane tamai ponnaya oka me waga asarana minissunta udawu karapiyako

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +26

    පියුමි අක්කේ චන්දිමාල් එක්ක එන්න .උපන්දිනයට කරන ලොකුම පින්කමක් .මෙයාට උදව් කරන්න .

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว +16

    මේ අසනීප සුව කරන මිහිපිට දෙවි කෙනෙක් ඉන්නවා දීගොඩ කුමාර මැතිතුමා එතුමාගේ වීඩියෝ බලන්න තෙරුවන් සරණයි,,, දෙවිපිහිටයි,

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +28

    ඔයාගේ මහත්තයා කරුනාබර ,උතුම් මිනිහෙක්. මෙවැනි මිනිසුන් හරි විරලයි, සසරට පාරමිතා පුරන ගුණවත් ඔබට,බිරිදට, දෙමාපියන්ට සෙතක්ම වේවා.

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +14

    බියකරු සසර නොපමාව කුසල් කරන්න .බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ජාතක කතා වල මෙවනි පුද්ගලයන් ගැන අසා ඇත.කුසල් කරමු .

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +16

    බුදුන්ගෙ සරනින් සුවය්ක් ලැබේවා .

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +2

    අනේ රත්තරනේ ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න හොද වෙදැදුරෙක් මුන ගැ⁣හිලා ලෙඩේ සුවපත් වෙන්න ලැබේවා .

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +14

    මෙවැනි දුකක් කිසිම කෙනෙකුට සිදු නොවේවා අහිංසක දුවගේ යහපත උදෙසා කටයුතු කරන උතුම් මිනිසුන්ගේ ඇස ගැටේවා තෙරුවන් සරණින් සියඑදේ සපල වේවා

    • @sagarikamali-vd2tx
      @sagarikamali-vd2tx ปีที่แล้ว +1

      Oyagemahatayata udehawasa wadagenaenna national kancanamahatatat utumetrevedaratnayephiti

  • @RANi-e4d
    @RANi-e4d ปีที่แล้ว +8

    🙏 දුවේ ඔයා දුක් නොවන්න කාංචන මහත්මයා ඔය ළඟට ආවා කියන්නේ දෙවියන් වගේ මිනිස්සු ඔයාව රැක දෙනවා උදව් උපකාර ලැබෙනවා හරිම දුකයි 😭 ඉක්මනින්ම ඔයාගේ අසනීපය සුවපත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා දීර්ඝායුෂ ලැබේවා 🙏🪔

  • @wadduwageperera842
    @wadduwageperera842 ปีที่แล้ว +10

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj ปีที่แล้ว +2

    බුදුසරණයි ඉක්මනින් සුව වෙන්න පාර්ථනා කරනවා

  • @kumarihassan7885
    @kumarihassan7885 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි කංචනා සර්ට මෙ කරනා උදවුවලට සර් ගොඩක් පිං 🙏🙏🙏🙏
    දුව ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ,, අනෙ දුව මටත් ඔයාවගෙම දුවක් ඉන්නවා මගේ දුවටත් ඇවිදින්න බැහැ දැනට අවුරුදු 18 රෙද පුටුවේ ඉන්න 😢

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +5

    දෙවියන් වැනි ස්වාම පුරුෂයෙක්.ඔබ දෙපලට දිර්ගායු වෙවා

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +3

    මේඅයට කාගේන් හෝ පිලිසරනක් ලැබේවා ....පින්වත් ඔබසැමගේ නෙත ගැටේවා...

  • @anurajayamaha3195
    @anurajayamaha3195 ปีที่แล้ว +2

    දරුවා, ඔයාට ඉක්මනින්ම සුවපත් බව ලැබේවි. ඔයා හිත සන්සුන් කරගෙන ඉන්න . ඔයා කියන විදියට ඇත්තෙන්ම ඔයාගෙ මහත්මයා දෙවියෙක් වගෙයි . අපිත් ඔයා වෙනුවෙන් සියලුම දෙවියන්ගෙන් ඉල්ලන්නම් ඔයාට ඉක්මනින්ම සුවය ලබා දෙන්න කියල .
    සියලුම දෙවි දේවතාවුනගේ පිහිට ආරක්ෂාව ලැබී මෙම දරුවාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා , තෙරුවන් සරණ ලැබේවා !!!

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +6

    Harima dukai duwe oyage gedarata dewaduthayek awa aye waradinne

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    දෙවියනේ මේවට ලියන්නේ මොනාද,,, රටේ ලොකු මිනිස්සු නිකරුනේ උත්සව අරන් බිලා කාල නටලා සමහර උන් හෙළුව පෙන්නලා තෑගි පවා ගන්නෝ
    🤔එහෙම රටක මේ වගේ දෙව් කෙනෙක් වගේ 365 දවසේ පැය 24 ම මහා පාරේ අසරන මිනිස්සු හොය හොයා පිහිට වෙන ඔබ තුමා 🥰🙏🤗ගැන මොනද ලියන්නේ කියලා හිතාගන්න බැ 🙏 පිට රට වල ඉන්න අයගේ දුක පවා බලා පිහිට වෙන ඔබ තුමා 🤗🙏මිනිස් වෙසින් ආව දෙවිකෙන් කියලා මට හිතෙනවා පෙර කරපු පිං වලට තව පිං රැස් කරගන්න වෙන්න ඇති 🙏❤ඉතින් ඔබ‍ට හා ඔබ වටා ඉන්න උදව් උපකාර කරපු හැමෝටම 🙏 තෙරුවන් සරණයි දීර්ගායු ශ පතමි 🙏🥰

  • @jayasooriyajayasooriya1776
    @jayasooriyajayasooriya1776 ปีที่แล้ว +4

    මේ අහිංසකාවියගෙ අපහසුතා දුරු කරලා දෙන්න පුලුවන් නම් කොච්චර පිනක් ඇති වෙයිද .අනේ පව්.

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +5

    දෙවියෝ ආරක්ෂා කරත්වා. අනේ හරිම දුකක් දැනෙනවා. හැමෝම උදෞ කරන්න.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +2

    පවු මේන්න මේයාලට තමයි උදවු කරන්න ඕන ඕබ තැමාට ගොඩක්ම පින් දේවි පිහිට යි ❤❤❤❤

  • @deepthikapranando1781
    @deepthikapranando1781 ปีที่แล้ว +1

    Snau sambanda doctor kenekuta penwanna sir

  • @wasanthadezoysa8694
    @wasanthadezoysa8694 ปีที่แล้ว

    මේ වගේ පිරිමි හොයා ගන්න duskarai ඔබට pin malliye

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබේවා🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ උදව් කරන්න මැදිහත් වෙමු. ඊට ඉස්සෙල්ලා මේ ලමයට බෙහෙත් කරන්න දොස්තර මහත්තයෙක් ලගට. අරන් යන්න පුලුවන් නම්. අපිත් උදව් කරන්නම්

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +3

    Ikmanin suwaya labewa mahathmaya nam devi kenek dirgausa labewa teruwan saranai

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +4

    Oyata Ekman Suwaya Labawa Taruwan Saranai ...

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว +1

    Kanchna mahttya රෝද පුටු wak කීයක් wenwada මට කියන්න

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 ปีที่แล้ว

    බුදු සරණයි දුව ඔයාට ඉක්මනින් සනීපවෙනව මැණික

  • @kanthigalabada4336
    @kanthigalabada4336 ปีที่แล้ว

    Aththatama oyage mahaththaya budun daka niwan dakinna ona .oayata ikman suwayalabewa theruwan saranin

  • @jayasooriyajayasooriya1776
    @jayasooriyajayasooriya1776 ปีที่แล้ว +4

    කිසිම කෙනෙකුට මෙවන් දුකක් උහුලන්න නොලැබේවා 😅හරිම දුකෙන් බැලුවේ.

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 4 หลายเดือนก่อน

    පිං ඇත්තො මේක දකිත්වා සල්ලි තියෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දීර්ඝයුෂ ලැබේවා උදව්වක් කරන්න බැරි අය මේවා බලලා මැසේජ් එකක් දාලා උදව් උපකාර කරන සියලු දෙනාට තව තවත් ශක්තිමත් කරමු බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว

    Othan lagama makulgaswawe7kanuwe wedamahathek innawa poddak akkaragena yanna balanna, saneepa karanna puluwanda kiyala kiyaii,

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +5

    අනේ රෝද පුටුවක් ඉක්මනට ගෙනත් දෙන්න.

  • @dulakitchen5249
    @dulakitchen5249 ปีที่แล้ว +7

    Oyta ලැබිලා tiyena mahattaya gana kiyanna වචන na,math oyage wayase mata harima dukai,et mata oya wenuwen deyak karanna tharam වත්කමක් na,ඉක්මනින් suwa වෙන්න kiyala parthana karnwa...

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +1

      ඔයා⁣ගේ අසනීපය සුවකිරීමට ඉදිරිපත් වෙනවානම් ලොකු පිනක්🎉🎉🎉🎉 19:41

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +5

    Kauhari innawanam udauwak karanna ko godak pin 🙏♥️

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว +1

    Pau දෙවියනේ ඉක්මනින් නිවසක් හදලා දෙන්ට කෙනෙක් ඉදිරිපත් උනා නම් 🌹

  • @PriyaWijesekara
    @PriyaWijesekara ปีที่แล้ว +1

    නන්ගි ඔයාට උදව් කරන්න කෙනෙක් ඉක්මනින් ඉදිරිපත් වෙයි ඔයාට දෙවියෙක් ලග ඉදිද්දි බය වෙන්න එපා ඔයාට ඉක්මනින් සනිප වෙනවා එකාන්තයි ඔයාට බුදු සරනයි 😢

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +2

    මේ වැඩසටහන බලන කවුරුන් හෝ කෙනෙක් ඉදිරිපත්වී මෙම අසරණියට පිහිටක් වන්නේ නම් හොදයි

  • @justinperera-fk2sm
    @justinperera-fk2sm ปีที่แล้ว

    නංගි ඔයා ලස්සනයි. මේ තමයි අපේ සසරේ ඇත්ත. මේක නිමා කරන්නම උත්සාහ කරන්න.ඔයාගේ අතින් වරදක් වෙන්නේ නෑනේ.ඔයාට හොද වෙයි. බුදු සරණින් 🙏🙏🙏.ඔයාව රටේ ලොකු එවුන්ට මෙතෙක් නොපෙනුනේ උන් පොට්ටයි ඇයි රෝද පුටුවක්වත් නොදුන්නේ මෙතෙක් කල්. ඔයාගේ මහත්තයා ඇත්තම දෙවියෙක් තමයි. එයා ඔයාගේ සසරෙ ආව මහත්තයා එයාට ඒ පින ඇති.

  • @chandifernando548
    @chandifernando548 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබෙිිවා තෙරැවන්සරණයි ❤❤

  • @niroshakumari9936
    @niroshakumari9936 ปีที่แล้ว +6

    Oyata ikman. Suwaya puthy 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 3 หลายเดือนก่อน

    ඉක්මනින් ඔයාට සුවය ලැබෙවා

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Mryawa malliye ara weda mahattaya lagata hari hamufuruwo lagata hari aran hiyot bariwrida sanipa karaganna pau lassana ahinsaka duweak api hamoma udu karsmu 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    අනේ කවුරැහරි උදවු කරන්ඩ එ්ක ලොකුම පිනක් එ් දරැවගේ කොන්ද අතපය සුව කරලා දුන්නොත් ලොකුම පිනක්න එ් දේ කරොත්එ් අයගේ ගමන යයි කියලා හිතේනවා හරි උත්සාහවන්ත දරැවෙක් ජේසුපිහිටයි

  • @kumarijayantha3772
    @kumarijayantha3772 ปีที่แล้ว

    මුලින්ම දුවගෙ සැමියාට කියන්නේ පුතා ඔයා ආත්ම ගාණකට ඇති වෙන්න වටිනා කුසලකර්මයක් කරගෙන තියෙන්නෙ දුවේ ඔයාගෙ පෝන් නම්බර දෙන්න මම කැමැති කතා කරන්න කාංචන මල්ලි ඔයාට ගොඩක් පින් සිද්ධ වේවි මේ කරන වැඩ වලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමට තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️

  • @indikasuresh5756
    @indikasuresh5756 ปีที่แล้ว

    Kanchana mahattaya obathuma minis athmayakin mihipitata pamini deviyeki🙏🙏🙏🌹🌹🌹
    Budun daka niwan dakithwa obathuma athulu siyalu denama!!!
    Me naganiyage mahattayatath jathi jathith pin labewa!!!🙏🙏🙏
    Budunge saranai!!. Siyalu deviyange pihita arakshawa labewa!!!🙏🙏🙏
    Kanchana mahattaya, amila weda mahattaya lagata yomu karala balanawa nm hodai kiyala mata hithenawa❤❤❤
    Theruwan saranaiii!!!

  • @wosingtonkurera9348
    @wosingtonkurera9348 ปีที่แล้ว +2

    Cancene meawe Samantha wedemahatheya gawete geniyanne eyasuwekerenewa suase t.v balanne

  • @thanujamanori5803
    @thanujamanori5803 ปีที่แล้ว +2

    සසර කොතරම් බිය කරුද 😢😢😢😢 ඉක්මන් සුවය ලැබේවා සොයුරිය

  • @ajithkumara4998
    @ajithkumara4998 ปีที่แล้ว +1

    budu sarni ratthrn nagiye oyaalta

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    මේ ඇත්තියට අවශ්‍ය බෙහෙත් කරනවානම් ටිකක් හෝ සහනයක් ලැබේවි.ඉක්මනින්ම සුවපත් වේවා ...❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @kithsirikithsiri9239
    @kithsirikithsiri9239 ปีที่แล้ว

    dewi kenek oyata lebila thiyenne ekmanin nangi oyage leda sanipa karaganna lebewa 🙏🙏💗💗 budu saranai 🙏🙏

  • @kumudukumudu2727
    @kumudukumudu2727 ปีที่แล้ว +2

    මාරම දුකයි

  • @wathsalawiccramasinha484
    @wathsalawiccramasinha484 ปีที่แล้ว

    Ane mata me gena kiyanna wachana enne ne.theruwan saranayi menika

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว

    Ane operation akak karala hodha karanna beridha.

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +1

    සමන්ත වෙද මහත්තයා ලගට කවුරු හරි පිං සලකගෙන එක්ක යන්න

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว

    Kanchana ayye deegoda Kumara mahaththaya kathakaranna balanna
    E mahaththaya suwakaranawa

  • @nilmininilminiwickremarath8535
    @nilmininilminiwickremarath8535 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබෙිිවා

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +2

    සැත්කම්නම් කරන එක හොද වැඩක් නෙවේ. ඩොක්ටර්ලා කපලා අැදට දායි උන් දන්නේ එච්චරයි.

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Ikmanin suwapath wewa ..siyalu pethum itu wewa...siyalu denagema awadanaya yomu wewaa ...budusaranaii...

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว

    මේ ළමයා කොච්චර උත්සාහ වන්තද? විනෝදය ලබන්නෙත් පින් වැඩකින්. සතුන්ට කන්න බොන්න දීලා. මෙයා වෙනුවෙන් අරමුදලක් පිහිටුවමු. මෙයාට අවශ්‍ය පහසුකම් ටික හදලා දෙමු. අනික තනියම උදව් කරන්න කැමති අයත් ඉන්නවානෙ. ෆෝන් නොම්මරයක් දාන්න. මේ ඔක්කොම කරලා දුන්නොත් ඒ පවුලට සතුටින් ඉන්න පුලුවන් වෙයි. ඒ පවුලේ හැමෝටම හොඳ ආත්ම ශක්තියක් තියෙනවා .

  • @shamalilimassol4100
    @shamalilimassol4100 ปีที่แล้ว

    Sinhala bahathak karanna baluwanam hodawannat thibuna tharwan saranai

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว +1

    අදිස්ටනයක් කරන්න කියන්න මහත්තයාට

  • @sanjunissnla7880
    @sanjunissnla7880 ปีที่แล้ว

    බුදුසරණයි.

  • @kwt465ryt2
    @kwt465ryt2 4 หลายเดือนก่อน

    අපේරටෙ ගොඩක් මිනිස්සු සල්ලි නැති කරන් වෙලා අනේ මෙ වගේ ළමයි ට පිහිටයි උනානම් ගොඩක් හොදයි නේද 😭😭😭

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว +1

    Ekmanta සුව ලැබේවා bsdp

  • @ranuka23ranu92
    @ranuka23ranu92 ปีที่แล้ว

    Taruwan saranai Ekman suwaya labiwA duwa oyata

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว +1

    Me dowage mahattaya mihipita deviyek❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Ma baladdinam matanam adanawa pau ahinsaka sahodari lassana hoyana ara mawa hoyana kala oba lada duk ganawat nohita oba kasada badapu kananam harima hoda pinwat manussaya obata ikman nirogimat suwaya prartana karanawa davi pihitai kagan hari ikmanin udauwak labawa kiyalat prartana karanawa kanchana mahattayatat godak stuti ❤❤❤

  • @champibiyanwila9039
    @champibiyanwila9039 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @surangasudarshani2341
    @surangasudarshani2341 ปีที่แล้ว

    Budusaranai oyata ikmanin suwa wewa

  • @asokakh1563
    @asokakh1563 ปีที่แล้ว +1

    Eyage mahaththa karagena thiyenne lokuma loku pink paw appa

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Budusaranai ikmanata suwaya labawe

  • @sass3013
    @sass3013 ปีที่แล้ว

    ,සියලුම දෙවියන්ගේ පිහිට ලැබි ඉක්මනින් සුවය ලැබේවා

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว

    බුදු සරණයි

  • @royalone5764
    @royalone5764 ปีที่แล้ว +1

    කෝ මේ ලංකාවේ හෙල වෙද්දු කියන උං.බලාගෙන ගියාම ඔක්කොම බොරුකාරයෝ

  • @manjulakumaraalwis
    @manjulakumaraalwis ปีที่แล้ว +3

    ඉක්මනින්ම සුවපත් වේවා

  • @nelmalichandima2192
    @nelmalichandima2192 ปีที่แล้ว

    Ekman suwaya labewa budu saranai dewe pehetai

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 4 หลายเดือนก่อน

    Podi kusalayak hari karala thiyana Nisa Kanchana sir hamu wenna athi.sasare yam pinakata.mage deneth walatath kadulu piruna.bayankara sasarskai API jeewath wenne Kanchana sir ta dirgau suwapath bayama labewa karana kiyana hama pin wadakatama.theruwan saranai

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 ปีที่แล้ว

    උපන් දිනවලට සන්වත්සර පාටිවලට ලක්ස ගනන් කාබාසිනා කරන එ් සල්ලි මෙවැනි අහින්සක මිනිසුන් වෙනුවෙන් දිිලා දුක් ගින්දර නිවලා යන ලෝකයට යහපත් මාවතක් කපා ගනිල්ලා.මෙවැන් අයට උදවිවක් කරන්න බැරිනමි මොකටද තොපේ වත් පොහොසත්කමි😭😭😭😭😭😭

  • @nihalkumara4677
    @nihalkumara4677 ปีที่แล้ว

    Oyata vadiya nagitinna bari diyaniyan dennek matath ennava anisa oyata vada apedaruvan ekthana duk vidinava anisa oya sathutuvenna mitavada boho apahasutha ati daruvan me rate jivath vanava

  • @pushpap7454
    @pushpap7454 ปีที่แล้ว +1

    Dewiyanwahansege pihiten ikman suwaya lebewa

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +1

    යහපතක් ම වේවා !

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 4 หลายเดือนก่อน

    😢😢😢❤❤❤ budu saranai

  • @sass3013
    @sass3013 ปีที่แล้ว

    කාංවන මහත්තයා ඔයා දන්න වෙද හාමුදුරැවෝ ලගට ගෙනිව්වෝත් හොද කරගන්න පුලුවන්නේද ඇත්තමයි දුකයි

  • @ChandraHamy
    @ChandraHamy ปีที่แล้ว

    Harièma Duke hiethanwa❤❤oyata sayitak uadhakarawie ma mahtthaya dawiekank❤❤❤

  • @disnakanthi3680
    @disnakanthi3680 ปีที่แล้ว +1

    Kanchana mahathmaya me nangiwa dabulle prasannagith weda mahaththayata pennuwa nam sanipa karawi.

  • @sasindukavinda2950
    @sasindukavinda2950 3 หลายเดือนก่อน

    MARADUKAI

  • @srimasrima6397
    @srimasrima6397 ปีที่แล้ว

    Theruwan saranai

  • @chandrathennakoon5751
    @chandrathennakoon5751 ปีที่แล้ว

    Budusaranai obata

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว +1

    Anaa mara දුකක් ekmanin.සුවපත් wawa ❤

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว

    Oyata diyunu wenna puluwan theruwan saranay du

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว

    Monawa unath pin karala thiyanawa hoda mahaththayek lsbanna.

  • @kumariparames6161
    @kumariparames6161 ปีที่แล้ว +1

    අමිල weda මහත්තයා ළඟට geniyannako balanna

  • @DenuwanRandika
    @DenuwanRandika 10 หลายเดือนก่อน

    දෙවුසුව.වැඩසටාහනටයන්නකෝ.සැයනදෙනෙක්කේ.ලෙඩසුකරනවා

  • @deniyalga792
    @deniyalga792 ปีที่แล้ว +1

    Mara dukae 💔😰

  • @PremalalPremalal-hy4do
    @PremalalPremalal-hy4do 5 หลายเดือนก่อน

    පව් අයියා එ නංගී

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +2

    😢😢😢😢ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏