Samma Ditthi 2017 02 05 ( Siri Samanthabhdra thero- Vfm )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 75

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +2

    Very good discussion budusaranai 🙏🙏🙏

  • @anushiranaraja7092
    @anushiranaraja7092 11 หลายเดือนก่อน +1

    Harima waagath watina wadastahanak. Dan ko ? Niwedakayawa dakinna naha. Asai eyawa dakinna. ❤❤❤

  • @rajarathnamnoeldarmarathna8244
    @rajarathnamnoeldarmarathna8244 8 ปีที่แล้ว +22

    මම දැකපු එකම රහතන්වහන්සේ ඔබ වහන්සේ් ය. මම එසේ පවසන්නේ මීට පෙර මා රහතෙක් නොදැක්ක නිසාත්, මා මෙයට පෙර සියලුම ආගමික දේශනාවල ට සවන් දී ඇත. නමුත් එවැනි කිසිම දේශනාවක් අසන විට සිත සලිත වූයේ නැත. උන්වහන්සේගේ එක දේශනාවක් ඇසූ පමණින් ජීවිතයේ යථාර්තය සිතට දැනුනෙමි. හරියට මත්කුඩු භාවිතා කරන්නෙක්මෙන් නිතරම උන්වහන්සේගේ දේශනා ඇසීමට සිත ඇදීගොස් ඇත.එනිසා තමයි මම උන්වහන්සේ සැබෑ රහතෙක් යයි කියන්නේ.

    • @dammikasaman7400
      @dammikasaman7400 6 ปีที่แล้ว +2

      MAHATA WELA ATHTHETH EYAI . OBA NIWERADI WEI

    • @wildercain1026
      @wildercain1026 3 ปีที่แล้ว +2

      A tip : watch series on Flixzone. Been using them for watching lots of of movies lately.

    • @phillipaden3617
      @phillipaden3617 3 ปีที่แล้ว +2

      @Wilder Cain yea, I've been using Flixzone for months myself =)

    • @clarkadrien4464
      @clarkadrien4464 3 ปีที่แล้ว +2

      @Wilder Cain Definitely, I have been watching on flixzone for since november myself :)

    • @RoshanIndika-m2n
      @RoshanIndika-m2n 5 หลายเดือนก่อน

      ❤❤❤

  • @onaramanel9786
    @onaramanel9786 7 ปีที่แล้ว +6

    මම කිතුනුවෙක්..මෙි සත්‍ය මම අවබෝධ කරගෙන දැන් අවුරුදු 8 ක් එය සොයා ගත්තෙ මෙි ලෝකයේ සම්ප්‍රදායන් වලින් නොව ඔබ කිව්වා වගේ මා තුළ ඇති ආත්ම ශක්තියෙන්...ඔබගේ මෙි පණිවිඩ මම අහන්න අරගෙන සති 3 යි මම අවබෝධ කරගත් දේ දැන් ඔබගෙනුත් සහෝදර චාල්ස් තෝමස් ගෙ පණිවිඩ තුළින් සනාත වෙනවා මගේ ඉහත ප්‍රශ්නය ට පිළිතුරක් දෙන්න ..වරදක් උනා නම් සමා වෙන්න

  • @sarojipriyadarshani9688
    @sarojipriyadarshani9688 4 ปีที่แล้ว +2

    Mamada oba vahanseta vashi vi etha venat darmadrdana ahannata nodei sadu sadu sadu

  • @nilanthiamarasekara962
    @nilanthiamarasekara962 8 ปีที่แล้ว +4

    mage jivitaya wenas kala oba wahansege utum daham desuma sama satahata yahapata gana Avi . sadu sadu sadu

  • @nilunilu5680
    @nilunilu5680 5 ปีที่แล้ว +2

    Oba wahansege dahama saranayami......mage jeewithe jeewamana budunwahanse

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 5 หลายเดือนก่อน +1

    ❤❤❤ මහනුවර සම්මා ධිඨ්ඨි දහය (10) අප පෟතුවියෙන් නිදහස් වීමට ඉන්ධන සැපයු බව සදහන් කරන්නේ මාන්ණයෙන් නොව අභිමාණයෙනි❤❤❤ ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය එක්සේසත් කලාවුද කරන්නාවුද ජීවමාණ බුදුන් වහන්සේ සමග භික්ෂු භික්ෂූනි උපාසිකා උපාසිකා සිවුවනක් පිරිිසට වැඩම කල පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප භාගයවතුන් වහන්සේට නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 หลายเดือนก่อน

    මා දුටු ජීවමාන බුදුන් වහන්සේ . මම පලමුවද දෙවනුව ද තෙවනුවද මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි .

  • @nalindm5633
    @nalindm5633 8 ปีที่แล้ว +12

    kooti 3 k inna rate mehema dharmayak ahanna pin karal a thienne 1000 katath adu pirisak. saddhammo parama durlabo... hondama saakshiya

  • @catinspectiontab1407
    @catinspectiontab1407 8 ปีที่แล้ว +2

    oba wahanse samaga kisima tarkayak Mata na ape hamuduruwane. mage hadawate tiyena de oba wahanse Mata penwa dunna. oba wahanse kiyana DE tamai kala utte.

  • @dinushadilhani3126
    @dinushadilhani3126 8 ปีที่แล้ว +4

    great!!thanks for uploading! !

  • @merishakumara5214
    @merishakumara5214 8 ปีที่แล้ว +2

    Thankyou for doing this program and this is giving me mental relaxation. I am willing to meet thero on a live program

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว +2

    🙏🌸🙏

  • @yasirudasanayaka9654
    @yasirudasanayaka9654 7 ปีที่แล้ว +2

    Jeewithaye yatharthya..awaboda kra denawata obta godaak pin hamuduruwane..sadu..sadu

  • @catinspectiontab1407
    @catinspectiontab1407 8 ปีที่แล้ว +2

    ape hamuduruwane oba wahanse kiyana DE MN danawa . oba wahanse kiyanna utsaha karana DE Mata terenawa pragjawa tiyena minissunta me tarama kiyanna onida.

  • @PasanTharanga
    @PasanTharanga 8 ปีที่แล้ว +8

    Thank you so much for fast upload. I have been waiting for this

  • @madumadu5333
    @madumadu5333 7 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු! !!! අපි විහින්ම.අපේ මනස විකාරයක් කරගෙන ජිවිතේ ම විදවනවා

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 27 วันที่ผ่านมา +1

    💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛🙏🙏🙏💐

  • @bandaratusita6668
    @bandaratusita6668 8 ปีที่แล้ว +2

    budun obawahansege guruwaraya nowenam oba wahanse niwana kiyanade danagathe kohomada ?

    • @danukarathnayake5487
      @danukarathnayake5487 8 ปีที่แล้ว +2

      Bandara Tusita ehh kathawata matath poddak awul wage. Therenawa madi.

    • @bandaratusita6668
      @bandaratusita6668 8 ปีที่แล้ว +2

      Danuka Rathnayake niwana kiyala deyak thiyenawa kiyala unwahanse danagathte budungen noweda?ehemanam kagenda?

    • @ايلافالعنزي-ه7و
      @ايلافالعنزي-ه7و 8 ปีที่แล้ว +3

      Bandara Tusita

    • @bandaratusita6668
      @bandaratusita6668 8 ปีที่แล้ว +2

      ايلاف العنزي ok.ok

    • @malikamalika8151
      @malikamalika8151 7 ปีที่แล้ว +2

      sadu....sadu......sadu....

  • @RahulaRanaraja
    @RahulaRanaraja 11 หลายเดือนก่อน +1

  • @dineshrekhan4371
    @dineshrekhan4371 5 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස පිරිසක් සිටින තැන සිත නිවාගැනීමට හැකිනම්...... ඇස් ඇරගෙන භාවනා කිරීමට හැකි වන්නේද.

  • @nalindm5633
    @nalindm5633 8 ปีที่แล้ว +3

    ha ha patta kapiilla... mooda alasa kabarayaa...

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Ak19918
    @Ak19918 8 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸💐💐🙏🙏🙏

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 8 ปีที่แล้ว +2

    exelent!!! teaching thanks.

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 5 ปีที่แล้ว +3

    Love you from the bottom of my heart 🌷

  • @blossmclever9236
    @blossmclever9236 7 ปีที่แล้ว +2

    Great Deshana

  • @sanjeewarupasinghe2000
    @sanjeewarupasinghe2000 4 ปีที่แล้ว +2

    3.20 min to 17 min and @ 47 min

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 8 ปีที่แล้ว +5

    රහත් වී නැවත ජීවිතයක් නැතැයි කියන තත්වයට වඩා ජීවිතයක් ගෙන සියලු ක්‍රියාවන් වල මැද සිට ජීවත් වීම මිනිස් තත්වයකට වටිනා දෙයක් නෙමේද? නිවන යනු මෙයද යන්න සිතීම වැරදිද?

    • @charithaheshan1048
      @charithaheshan1048 8 ปีที่แล้ว +3

      Hiroshi Institute rahathek miniseki eheth ohuta sithak nometha , ema nisa uthum manushwayek kiyanu. Oba kumata hari watina kamak Dunne da , eya sapekshakayak wei. Ema nisa obe sitha pawathinne anthayaka. Unwahanseta sapekshaka nometha, ekama swabawayaka wedama kara siti.

    • @ranjithwijewardhane508
      @ranjithwijewardhane508 7 ปีที่แล้ว +2

      Hiroshi Institute

    • @ranjithwijewardhane508
      @ranjithwijewardhane508 7 ปีที่แล้ว +1

      Charitha Heshan

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 8 ปีที่แล้ว +3

    very very true

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 8 ปีที่แล้ว +2

    sadu...sadu...sadu. ..

  • @කලවැල්ගලජිනරතනහිමි-ඡ2බ

    නිවන යනු තමාගේ ආධ්‍යාත්මය නිවාගැනීම

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏🥀🥀🥀🥀

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 ปีที่แล้ว +2

    S

  • @sagarikateckma9821
    @sagarikateckma9821 7 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hussainhussainsaduni1476
    @hussainhussainsaduni1476 8 ปีที่แล้ว +4

    Saadu saadu saadu saadu saadu saadu saadu

  • @rasika6795
    @rasika6795 6 ปีที่แล้ว +2

    මම දැකපු එකම පිස්සාද ඔබය, මීට පෙර පිස්සන් දැක නැත

    • @dineshrekhan4371
      @dineshrekhan4371 5 ปีที่แล้ว +2

      ඔබට නොතේරෙන තාක් කල් උන්වහන්සේට පිස්සු ලෙස පෙනෙනු ඇත

    • @nimashawijekoon4939
      @nimashawijekoon4939 5 ปีที่แล้ว +2

      pissonta dostharawa penneth pissek wage 🙊thamange pissu thamangema sanaseema wahala

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 7 ปีที่แล้ว +2

    nirvana.tiyanna.babayak.Tara.m.wana.Obage. sariraya.athulaya.mama.Kiya. .Nanak.ma.sariraya. athula.nata

  • @yamunaranjani5996
    @yamunaranjani5996 7 ปีที่แล้ว +2

    Sadusadu

  • @samudrirathnadasa9446
    @samudrirathnadasa9446 8 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu.......

  • @medagamapiyadassi1910
    @medagamapiyadassi1910 8 ปีที่แล้ว +2

    mama kemathiye oba wahanse samaga sanwadayakata kemathinam mata aniwaryen katha karanna 0719545543 dinaya thena welawa kiyanna mama ennam

  • @dineshadurshanie2730
    @dineshadurshanie2730 8 ปีที่แล้ว +2

    0ba vahansaga dasanava satyai

  • @stevenkok1926
    @stevenkok1926 6 ปีที่แล้ว +2

    Shadu Shadu Shadu

  • @onaramanel9786
    @onaramanel9786 7 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ මනුෂ්‍යයා කැම නිස ලෙඩ වෙනවාද? නැත්නම් තමන්ගේම පවිකාරකම නිසා ලෙඩ වෙනවාද....මගේ අදහස නම් දෙවෙනි කාරනාවය කියාය

  • @chinnakumar551
    @chinnakumar551 8 ปีที่แล้ว +2

    sadhu.sadhu.sadhu.

  • @ungakammanthinishsankamahe6123
    @ungakammanthinishsankamahe6123 7 ปีที่แล้ว +2

    4

  • @naleenmadusanka8598
    @naleenmadusanka8598 7 ปีที่แล้ว +2

    k

  • @medagamapiyadassi1910
    @medagamapiyadassi1910 8 ปีที่แล้ว +2

    mama kemathiye oba wahanse samaga sanwadayakata kemathinam mata aniwaryen katha karanna 0719545543 dinaya thena welawa kiyanna mama ennam

  • @isharamadushanka289
    @isharamadushanka289 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @grsdjjggfss3373
    @grsdjjggfss3373 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏