Samma Ditthi Gamin Gamata 06 - Moratuwa 2017 03 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 179

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +9

    මට තියෙන ලොකුම සතුට ඔබ වහන්සේගේ දේශනා අහද්දි හිතට දැනෙන මේ සතුට.කොච්චර බන ඇහුවත් ඔබ වහන්සේගේ වචන ලග හිත නැවතුනා ට පස්සේ වෙන කිසිම බන දේශනාවක් අහන්න හිතෙන්නෙ නෑ .මගෙ හිත නිවන උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +1

    Very good discussion budusaranai 🙏🌹🙏🌹🙏🌹

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 7 ปีที่แล้ว +15

    What a beautiful preaching ever. This is the great way anyone can observe. Very productive. I have been listening to your every "Deshana".

  • @duliupa7742
    @duliupa7742 7 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු....!! Mechara kalayak බණ kiyala අහපු දේවල් eka athatama මම රැවටිලා hetiye.. ඔබ වහන්සේ ට ඉස්තූතියි.. සාදු සාදු සාදු..

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว +2

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ උතුම් බුදුහිමියණි මුලුවිශ්වයෙ රජ්ජුරුවො නිවනෙ බුදුරජානො ජිවමාන බුදුන්වහන්සේ විශ්වයෙ සත්‍ය පනිවිඩය රැගෙන මෙලොවට වැඩමකල උතුම් බුදුහිමියණි ඔබ වහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ සත්‍යයෙ ප්‍රතිමුර්තුයයි ඔබවහන්සෙ ජිවමාන බුදු කෙනෙක් පහල වෙලා ඉන්නෙ උන්වහන්සේගේන් නිවනට දෙසනාව අහගන්න ඔන උන්වහන්සේ තමයි සොබා ද්හමෙ පනිවිඩය නිර්වානයෙ බරකරුවා වෙනකිසිවෙක් මෙ මනුලොකෙ නැත්තෙය ඉන්නවනන් එත් උන්වහන්සේය මෙ විශ්වයෙ නිවන දෙසනා කිරිමට වෙනකිසි කෙනෙකුට අයිතිය නැත්තෙය ඉනවනන් එත උන්වහන්සේ ය මිනිසුන් වටහා ගත් යුතුයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙන් නිවනට දෙසනාව අහල වඩල සසර දුක නැතිකර ගන්න මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙවා එ මාගෙ ප්‍රාර්ථනාවයි

  • @asunthashamali
    @asunthashamali 6 หลายเดือนก่อน

    නමස්කාර වේවා හාමුදුරුවනේ හිත සැනසෙන වා ඔබවහන්සේ ගේ පැහැදිලි කීරීම් වලට

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 5 หลายเดือนก่อน +1

    ❤❤❤සදා නොමියන දහම පෟතුවියට මුදාහරින ❤❤❤අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ❤❤ස්ථාන ඇසුරින් පෝෂණය ❤❤❤ලැබුවාවුද❤❤ සුන්දර පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට භාගයවතුන් වහන්සේට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @harshanigunawardana9952
    @harshanigunawardana9952 2 ปีที่แล้ว +1

    ධර්මය අහන්න පින තිබුනා. සිදුහත් සත්‍ය සොයා ගියා ගියා ලෝකෙටම එම මාර්ගය කියන්න ගියා කිව්වම ඒක කටපාඩම් කලා..මෙලො දෙයක් දැනගෙන නෙමෙ..
    ඒත් එක දැනුයි තේරුනෙ..බුදුහාමුදුරුවො කියලා දීලා තියෙන්නෙ දර්ශනයක්.සතුටින් ඉන්න දර්ශනයක්..
    මේ බන අහන්න මේ හාමුදුරුවො වටෙ ඉන්නෙ ගොඩක් සල්ලි තියන අය.. ඒකට හේතුවක් තියනවා. සල්ලි තියන අය සියලු සැප විදලා දන්නවා ඒකෙ ඇති දෙයක් නැ කියලා.. මේ කියන බන තේරෙනවා එ අයට..
    අනිත් අයට මේ බන තේරුම් ගන්න අමාර්‍යි. හේතුව සල්ලි හෝ ගෙවල් හො සැප හෝ වාහන හෝ මාරමයි කියලා හිතන් ඉන්නවා.. ඒවා දවසක ලන්කරගත්තම ඔක්කොම ප්‍රශ්න ඉවරයි හිතනවා..🙂🙂
    ආගමක්නෙමෙ... ලස්සන දර්ශනයක්..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 ปีที่แล้ว +34

    බලන්න කොච්චර ලස්සන පැහැදිලි දේශනයක් ද කියලා . ඕනෑම කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් . සියලුම දෙනාට මෙ ධර්මය අවබෝධය වි මෙ භායානක සසරෙන් එතෙර වන්නට ලැබේවා ..උන්වහන්සේට මම නමස්කාර කරමි මාගෙ නමස්කාරය වෙවා .සාධු ..සාධු ..සාධු ..

    • @amilaperera1526
      @amilaperera1526 4 ปีที่แล้ว +1

      මේකත් තේරුම් ගන්න පුලුවන් කීයෙන් කීදෙනාටද? සෑම කලටම පොදු දහමක්

    • @kdonsumanadasa5418
      @kdonsumanadasa5418 ปีที่แล้ว

      @@amilaperera1526 .

    • @kdonsumanadasa5418
      @kdonsumanadasa5418 ปีที่แล้ว

      @@amilaperera1526 ..

    • @kdonsumanadasa5418
      @kdonsumanadasa5418 ปีที่แล้ว

      ..

    • @kdonsumanadasa5418
      @kdonsumanadasa5418 ปีที่แล้ว

      ..........

  • @anomisarmila5624
    @anomisarmila5624 7 ปีที่แล้ว +9

    වටිනා පැහැදිලි. දේශනයක්.
    සාදු.සාදු සාදු.

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 7 ปีที่แล้ว +10

    හදවතට දැනුනු හොද දේශනයක් .🌹🌹🌹🌹🌹

  • @wimalmendis8375
    @wimalmendis8375 5 ปีที่แล้ว +4

    මුනිවරයන් වහන්සේට නමස්කාර වේවා ජිවමාන බුදුවරයනන් වහන්ස

  • @SripalKadigamuwa-jv4ns
    @SripalKadigamuwa-jv4ns ปีที่แล้ว +1

    Ape gamatath vadinna hamuduruwane. Kohomada cotact karaganne

  • @samanjalifernando7513
    @samanjalifernando7513 2 ปีที่แล้ว +1

    Thankful for showing me the correct path

  • @shanikafonseka
    @shanikafonseka 7 ปีที่แล้ว +7

    Your words ease my pain bagawan, this must be the words of Buddhas. You simply learn to love your life the way it is. 🙏

  • @chinnakumar551
    @chinnakumar551 7 ปีที่แล้ว +5

    api.me.samma.ditti.wedasatahana.hemadama.ahanawa.oba.wahanseta.godak.pin.awagema.tharanga.mahathmaya.obatath.godak.sthuthiy.

  • @g.kodikara8735
    @g.kodikara8735 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sammaditti dammata sthuthi pin mulaidala piliwelata danna

  • @dharmawansadasanayake2615
    @dharmawansadasanayake2615 7 ปีที่แล้ว +6

    Harima watina Desanawan Siyalu Denatama Aluth sithuwili pahala wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sandyasamadhia5578
    @sandyasamadhia5578 7 ปีที่แล้ว +40

    බලන්න ..කොච්චර ලස්සන දෙසනයක්ද කියලා..අපෙ ජිවිතයට..වට්නවා නෙද..මෙ ධර්මය ta විරුද්ධ උන හැමදෙනාම..අන්දකාරයෙ පව් වලින් පිරිලා..පව් එයාලා.ආලෝකය පිරුණු මේ රස්ම් ජාලාව..සැමදා සිත් තුල වැජඹෙවා...

  • @manjulabw
    @manjulabw 5 ปีที่แล้ว +3

    අනාගතයට සල්ලි ඉතුරු කිරීම, මම අහපු හොදම අවවාදය සහ දහම 🙏🙏🙏

  • @tharindumadhu7862
    @tharindumadhu7862 7 ปีที่แล้ว +5

    The words from 34.41 to 34.55 always motivate me

  • @nimaljayasundara1552
    @nimaljayasundara1552 7 ปีที่แล้ว +5

    if anyone who lucky enough of such listen, he for sure keep aside his tears of his life ever.

  • @chandanikuragama4388
    @chandanikuragama4388 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ලකියා-ජ4ම
    @ලකියා-ජ4ම 3 ปีที่แล้ว +1

    Niyama bana tika

  • @lalaniperis3676
    @lalaniperis3676 7 ปีที่แล้ว +8

    me budu dahama apa sith babalanawa hamuduruwane saadu saadu saadu...

  • @ashokadias6278
    @ashokadias6278 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මගේ නමස්කාරය වෙවා

  • @rupikadilanthisooriyaarach7298
    @rupikadilanthisooriyaarach7298 5 ปีที่แล้ว +3

    Sugathayan wahanseta mage namaskarayawewa

  • @chamindaramanayaka340
    @chamindaramanayaka340 3 ปีที่แล้ว +1

    math waraga paavicchi karana ayath, math waraga paavicchi nokarana ayath ithin bavuddha ayanan ithin me rata thulath, me lokaya thulath ithin inna siyaluma denaa ithin bavuddha aya. me rata thulath, me lokaya thulath inna siyaluma denaa ithin math waraga paavicchi karana ayath, math waraga paavicchi nokarana ayath pamanai

  • @dhakshayinisivaram7362
    @dhakshayinisivaram7362 7 ปีที่แล้ว +2

    Very useful.Thank u suvaminvahansa

  • @rasarathranvaka2748
    @rasarathranvaka2748 7 ปีที่แล้ว +2

    buduguna balayen oba wahansea arkshaa karthwa sa..du sa..du sa..du.

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 3 ปีที่แล้ว +1

    Sadu sadu prama saththya eyamai

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +1

    Niyamai

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola8978 6 ปีที่แล้ว +3

    Nirmala budu dhahama saththiya meyai

  • @vedioblog1111
    @vedioblog1111 2 ปีที่แล้ว +1

    2022🙏🙏🙏🙏

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว +1

    ඇත්තටම කොතනද කලින් ඉදල තියෙන්නෙ කියල තේරෙන්නෙ මේ ධර්මය ලැබුන දවසෙ ඉදන්

  • @relaxinguncommonvideos9884
    @relaxinguncommonvideos9884 7 ปีที่แล้ว +4

    Flight eke eddi wenadata Film,songs, Dan Samanthabhadra Thero ge Deshana..🛫✈🛬

    • @kiitobespoketailoring1472
      @kiitobespoketailoring1472 5 ปีที่แล้ว +1

      kasun srineth කියලා වැඩක් නෑ. වාහනේ යද්දී වෙනදා සින්දු දැන් දේශනා ව අහනවා. හරිම සැනසීමයි

  • @oshitaoshita9560
    @oshitaoshita9560 7 ปีที่แล้ว +4

    Obawahanseta budusaranai tawatawath darmaya desanakaranna saktiya labewai

  • @chamilviews393
    @chamilviews393 3 ปีที่แล้ว +1

    Godak pahadili una

  • @roshanmenaka3669
    @roshanmenaka3669 7 ปีที่แล้ว +7

    Me thami sathya darmaya, bauthikayata watinakam dila ewa oluwe tiyan inna minissunta mewa aheddi ridenwa...

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว +1

    🙏🌸🙏

  • @sandyasamadhia5578
    @sandyasamadhia5578 7 ปีที่แล้ว +11

    kisima dekata nosalena...oba wahanse ..ape ratta.aththatma .dayadayak...

  • @saryawati6313
    @saryawati6313 7 ปีที่แล้ว +4

    sadu sadu sadu budu saranai

  • @mandridoranegama4519
    @mandridoranegama4519 7 ปีที่แล้ว +2

    Oba wahanse tharam bodi sathwayek pahala wuwa dai mata sihinayaki.
    Mamath niwaradi darmaya soyamin atharaman wu kenekun viya.
    Obawahaseta minisun ninda karanawa namuth ewa mama Asin dutuweth na kanin ahuneth na. Ekthara dawasaka mage manasa nirawul nathi welawakadi Obe darmaya kumak dai aseemata sithuni. Ema darmayen mama nivi sanasee giyeya. Mama sitha gaththa oba wahansege ashramayata pamina oba wahansege Sri mukayen ma darmaya asa danaganna baya
    Sathara sathwaya dukin mudawaganna ekama margaya meyai
    Namuth minisun eya nodani
    Nishanthi Bandara

  • @dinushadilhani3126
    @dinushadilhani3126 7 ปีที่แล้ว +12

    the only truth and real dhamma in the whole universe !!!!

  • @ireshkavinda5244
    @ireshkavinda5244 7 ปีที่แล้ว +3

    api apidhiha balaganna dahamak .... sadu sadu sadu ape hamuduruwaneeee

  • @piyalwarnasiri4629
    @piyalwarnasiri4629 7 ปีที่แล้ว +3

    Obawansata anakawarayak pinsiduwanw apagae manasa saga sitapirisidu kirimata

  • @nimeshfernando7188
    @nimeshfernando7188 7 ปีที่แล้ว +7

    obawahansege deshana vishishtai

  • @chainikagihan5658
    @chainikagihan5658 5 ปีที่แล้ว +1

    Niyamaine....sadu..sadu....

  • @thusithabandar2507
    @thusithabandar2507 7 ปีที่แล้ว +1

    Hane manda ?

  • @mdiaswickramasinghe5971
    @mdiaswickramasinghe5971 7 ปีที่แล้ว +2

    Mama jivatha ye,,,atithaya varthamaya tula jivath una kenek,,,atithaye nirma una,,,deval ,,,gana vrtha manaye sits kal pana karaddai,,,satutak dukak vedanavak,,sha suvayak sana simak,,poduve pavatinava,,,man visenma siyalla samatha kara gena,,atithaye nima kara ganna one deval sam purna kara gena,,sitha nirvana suvaya sithta lan venna,,oba vhansege,,,budu desanaya,,,,harima phadile venava,,,,nodath bhasave ,,avata nirmala vachanaya kiyadimath,,ape bhasaven,kiya dima,,sinhala bawdda,apata margayai,,,,,,vivasayak danenava,,sri lankaveth,,lankave nati ape ayata,,nirmala,,maragaya,,darsanaya,,,dakimen,,sundara samajaya bhivevi kiya,,,sahdu sahdu sahdu,,,!!!

  • @sarithwijesinghe4529
    @sarithwijesinghe4529 7 ปีที่แล้ว +11

    sadu sadu sadu...

  • @TheHarith92
    @TheHarith92 7 ปีที่แล้ว +9

    මේවටත් unlike දාන කුහකයෝ ඉන්නවා කියහන්කෝ

  • @dilruckshisenanayaka9601
    @dilruckshisenanayaka9601 5 ปีที่แล้ว +2

    Hoda දේශනාවක්

  • @dharmawansadasanayake2615
    @dharmawansadasanayake2615 7 ปีที่แล้ว +1

    Oba Wahanse Dhathu Gena deshana Kala karunu Mage sitha thulath thibuna, namuth apata shakthiyak thibune nehe oyawage prakasha karanna.minissu adnduren eleyata ganna darana uthsahayata thawa thawath shakthiya Lebewa

  • @kumarichareka5976
    @kumarichareka5976 7 ปีที่แล้ว +6

    theruwan. saranai

  • @asokastx1212
    @asokastx1212 7 ปีที่แล้ว +9

    this is the way

  • @nandanirodrigo
    @nandanirodrigo 7 ปีที่แล้ว +1

    Only way out saadu saadu saadu

  • @Monsoonbird
    @Monsoonbird 7 ปีที่แล้ว +2

    1.38.18 ☺ sadu sadu sadu

  • @tharinduwaranakula2285
    @tharinduwaranakula2285 7 ปีที่แล้ว +3

    " atheethaya sihinayak pamanai saba suwayak naha" ada sanahan no baduna nam mada wiyowak naha".....................

  • @malkanthiperera8413
    @malkanthiperera8413 7 ปีที่แล้ว +1

    sadu sadu sadu..tharuwan saranai apa hamuduruwane

  • @malmichaturaniliyangeliyan174
    @malmichaturaniliyangeliyan174 7 ปีที่แล้ว +1

    taruwan sarny muniduni sadu .sadu.sadu
    .
    !!!
    .
    ....

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 5 ปีที่แล้ว +2

    Namo buddaya🙏🙏🙏❤❤❤

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    Now showings
    Umanwood presents
    Gamakana wadak
    Hilarious horror action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Laughter is the best medicine.

  • @malanijayasingha6679
    @malanijayasingha6679 6 ปีที่แล้ว +1

    The best .sadu sadu

  • @lasantha100
    @lasantha100 7 ปีที่แล้ว +2

    Darmaya Adarmaya ........ Jeewithaya Hondata Windeema? Anithya, Dukka, Anathma Pehedili kireema?, Budda Darmaye Mulika Siddantha Wikurthi kireema? Awabodayen Shrawanaya Kalututhu athara. Thama Thama Nena Pamanin Awabda kala yuthuya , Awasan warata Kiwa yuththe Mithya Drushtiyen Midenna. Sathyaya Meyada kiya Awaboda Nuwanin Wimasa Balanna. Budu Dahama Wikurthi kireema, Winasha kireema, Minisun Nomaga yaweema akusalayaki.! Thanikarama Kristhiyanai Dahama Uganwanne methana , Aho Budda Shashanayata Karana Akatayuththa...............

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @yasawathiwijethunga3591
    @yasawathiwijethunga3591 7 ปีที่แล้ว +1

    Sadu sadu sadu.......

  • @lankz2050
    @lankz2050 6 ปีที่แล้ว +2

    සුපිරියි

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 7 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @sumithgunawardana8069
    @sumithgunawardana8069 6 ปีที่แล้ว +2

    Universal truth

  • @pradeepnim
    @pradeepnim 7 ปีที่แล้ว +4

    shreshtai!!!

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 ปีที่แล้ว +1

    🙏🌼🌼🌼

  • @dayarathnegamage113
    @dayarathnegamage113 7 ปีที่แล้ว

    This not the Buddhism we learn fro the beginning
    If SAMATHBADRA IS correct Not necessary to give up SAMSARA even after re Birth he continued living consuming every thing including Sex without permanent interest( Givin up every thing mentally) Like SANTHABADRA Thero. Am I correct ?
    Pl send a reply to my email address

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 ปีที่แล้ว

    Budu Sarani

  • @prashardpriyadarshana564
    @prashardpriyadarshana564 7 ปีที่แล้ว +2

    dhahama babalewa..............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @dedunu3036
    @dedunu3036 6 หลายเดือนก่อน

    ❤❤❤soul

  • @pavak5490
    @pavak5490 3 ปีที่แล้ว +1

  • @travelwithkasun8982
    @travelwithkasun8982 7 ปีที่แล้ว +1

    Budusaranai

  • @topspeed4187
    @topspeed4187 7 ปีที่แล้ว +4

    great

  • @nupasmith7138
    @nupasmith7138 7 ปีที่แล้ว +1

    GREAT 🌞🌞🌞

  • @ruwansanjeewa7706
    @ruwansanjeewa7706 6 ปีที่แล้ว +1

    👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @upulweerawardana7371
    @upulweerawardana7371 6 ปีที่แล้ว

    methuwak kal malage hitiya modeya madala /atheharela yanewa wage danenewa. hadewatheta amuthu suweyak danenewa. obewahansege rahath baweya gane mate nisekai

  • @shiromefernando2246
    @shiromefernando2246 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @athularupasingha7151
    @athularupasingha7151 7 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 7 ปีที่แล้ว +1

    great true!!!!

  • @malidilshan5925
    @malidilshan5925 7 ปีที่แล้ว +2

    🌷🌹🌸🙏🙏🙏🌸🌹🌷

  • @kelumjeewatha3653
    @kelumjeewatha3653 6 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🪷🙏🏼🪷

  • @ranjanishanika536
    @ranjanishanika536 7 ปีที่แล้ว +1

    saadu saadu saadu! ! !

  • @kasunchamara7497
    @kasunchamara7497 6 หลายเดือนก่อน

    නිකං වටේ යනව විතරයි....
    කොලඹ යන්නෙ කොහොමද ඇහුවම කොලඹ ගැන වග විස්තර කියනව වගේ මේකත්....
    විමුක්තිය මාවත දේශනා ටික මකල දාල මේ වගේ වැඩකට නැති විකාර ඉතුරු කරල මොකටද...

  • @roshanmenaka3669
    @roshanmenaka3669 7 ปีที่แล้ว +2

    Sansaraya kiyanne atheetha anagatha sithivili poshanaya karana ekai..

  • @ranasinghabandara6025
    @ranasinghabandara6025 7 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @palithapalitha9128
    @palithapalitha9128 6 ปีที่แล้ว

    අපේ.රටේ.ඉන්නේ.ඇත්තටම.මෝඩ.මිනිස්සු..😨😨😨😨😨
    ධර්මය.කියන්නේ.මොකද්ධ.කියල.දන්නේ..නෑ.😢😢😢😢
    ඉගෙන.ගන්නේ.නෑ...උගන්නනකමිම..ඉන්නව.ඵ්.වා.හරි.හෝ.වැරදි.😤😤😤😤😤😤😤
    😢ඵර්දි.පාතිහාරය.😂😂😂...
    බුදුසසුනේ.දැක්වෙන...ඉද්ධි.පටිහාරිය.😂ආදේශනා.පාටිහාරිය.😢.අනුසාසනී.පාටිහාරිය..යනපාටිහාරිය.යන.පාතිහාර්ය.තුන.2.අනුසාසන.පෙලහැරේ.සැටි.3.ඵහි.උතුමිබව.4.නාමරූපයන්.නැවත.හට.නොගන්නා.සේ(අනුත්පාද).නිරෝදයට.පත්වන.තැන.හෙවත්..නිවනයි😢😢😢😢😢😢😢

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹🙏

  • @sidathruwansiri6602
    @sidathruwansiri6602 6 ปีที่แล้ว

    Saaduu saaduu saaduu

  • @samdearthur6240
    @samdearthur6240 7 ปีที่แล้ว

    sadu!sadu!!sadu!!!

  • @chamarasilva9794
    @chamarasilva9794 7 ปีที่แล้ว

    කලින් අහපු නැති දහමක් කිව්වට මේ හැම දෙයක්ම කලුන් අහපු දේවල්.සමහර ඒව බොළඳ වචන හරඹ විතරයි.හරියට ඕශෝ ගෙ අනුගාමිකයෙක් වගේ.සමහර ඒව බටහිර ධනාත්මක චින්තනය තුළ එන කරුණු.සරළ තර්කයක් අදහසක් කියල කෝ බලන්න අත උස්සන්න තේරිච්ච කට්ටිය කියල අහනව.මේ ගැඹුරු සත්‍ය දහමක් නෙවි.දහම් දැනුමක් නැති ඉරාජ් වගේ අයට මාකටින් වලට හරියන දහමක්.

    • @relaxinguncommonvideos9884
      @relaxinguncommonvideos9884 7 ปีที่แล้ว

      chamara silva Ane ban me karanna common Deshanawak, Nirawanamaragaya srujuwa kathakatanna Samanthabhadra thero ge Vipassana program wala ,watch that

    • @suressamapth3946
      @suressamapth3946 7 ปีที่แล้ว

      UBALA KOTUWELA INNE MCN PODI RAMUWAKA EKEN TIKAK ELIYATA AWIDIN NIDAHASE HITHAPAN

    • @asokakumarasinghe2963
      @asokakumarasinghe2963 7 ปีที่แล้ว

      chamara silva h. )(the hday

    • @kiitobespoketailoring1472
      @kiitobespoketailoring1472 5 ปีที่แล้ว

      chamara silva කොයි කොට්සෙද තියෙන්නෙ දනාත්මකව හිතන්න කියලා?

  • @bandulasenajayawickrema4550
    @bandulasenajayawickrema4550 7 ปีที่แล้ว +1

    bududahama katapaadam kara gena amutu magak pennamin saastruu kenek wennayi hadannee. mulaanowanna.

    • @chamikakh
      @chamikakh 7 ปีที่แล้ว +8

      mulaa wela sitinne obai. obba ain gala wenna uth saha karanna morda chuun denne nati wa.. oya dahame tiyenne theory newei, practical paththa. budu sasusune sita awaboda kara gath siyalu aryan wahanse la saastruu wahansei la tama

    • @pabasarafdo
      @pabasarafdo 7 ปีที่แล้ว +3

      @Bandulasena Jayawickrema_
      Kohomath Niwan Maga Amuthui, Obata Therunu Deya Hari, Eth Oba Sitha Sitina Maga thami Mulawa... Meka Ahana Aya Thiranaya Karai Mula Wenawada Nedda Kiyala...

    • @bandulasenajayawickrema4550
      @bandulasenajayawickrema4550 7 ปีที่แล้ว

      tripitakaya boru karannada hadannee.ahana aya nowee praayoogikawa denagenayi mee kathaa karannee.wasara wissak pamana.lamayinee mulaa mowii, nirayee nowetenna. maga thooraaganna. karunaaweni.

    • @pabasarafdo
      @pabasarafdo 7 ปีที่แล้ว +1

      Tripitakaya parishilanayen oba prayogikawa labu athdakima mokadda? Karunakarala kiyanna. Theruwn saranai.

    • @ireshkavinda5244
      @ireshkavinda5244 7 ปีที่แล้ว

      pau bn ubaaaa ......