Vfm සම්මා දිට්ඨි - සෝතාපන්න වීම 03 (2016.08.14)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ........

  • @nishaniadikari5653
    @nishaniadikari5653 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කියන සියලුම දේ සත්‍යයි 🙏🙏🌸🌸🌸🌸 මාගේ නමස්කාරය වේවා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +4

    අපගේ ගැලවුම් කරුවානන් වහන්සේට නමස්කාර වේවා..... ලොව පහළ වූ අසිරිමත් පරමාදර්ශී සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ සරණං ගච්චාමි...සාධු ...සාධු ..සාධු ..සාධු ..සාධු...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +2

    Sathya Jayagannawamai !Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @gaya_dhadkan7
    @gaya_dhadkan7 ปีที่แล้ว

    🌼🌼 දැඩි හිතුවක්කාර කමේ උපරිමය අවසානය විමුක්තිය යි 🌼🌼

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 ปีที่แล้ว +14

    උන්වහන්සේ දේශනා කරන ඒ නිවන් මගට ධර්ම විග්‍රහය අහන්න අපි මොනතරම් පිං කරලා තියනවද. අහන්න අහන්න සිතට දැනෙන සතුට වචන වලින් කියන්න බැරි තරම්ය. ඒ මහා රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා .සාධු ..සාධු ..සාධු ................

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    සාදු සාදු පින්වත් මුනිවරයන් වහන්සේට නමස්කාර වේවා ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏🙏

  • @ruwanpalithaamaraweera5303
    @ruwanpalithaamaraweera5303 2 ปีที่แล้ว

    සාදු සාදු

  • @blossmclever9236
    @blossmclever9236 7 ปีที่แล้ว +3

    I appreciate my best because this Deshana expressed very simple way. Practically we can follow it in every second.

  • @vamfonseka421
    @vamfonseka421 3 หลายเดือนก่อน

    ❤Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 ปีที่แล้ว +3

    Wonderful really this kind of message enough to make a wonderful life on this earth

  • @rathwije1579
    @rathwije1579 7 ปีที่แล้ว +5

    Well defined, and well preached simply .

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 หลายเดือนก่อน

    මගේ බුදුන් ..❤

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 4 หลายเดือนก่อน

    මාගේ නමස්කාර ය වේවා....

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 ปีที่แล้ว +1

    Harima watina deshana 🙏🙏🙏🙏🙏🙏

  • @dharmasena3890
    @dharmasena3890 5 ปีที่แล้ว +3

    සමිමා දටිඨි අලුත් වැඩ සටහන් ලැබීමට සැලැස්විය හැකිද

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว

    🙏🌸🙏

  • @dinushadilhani3126
    @dinushadilhani3126 8 ปีที่แล้ว +2

    great !! The universal truth !!!

  • @RoshanIndika-m2n
    @RoshanIndika-m2n 2 หลายเดือนก่อน

    Maath sothaa panna kenek ❤❤❤

  • @thilinakasunka
    @thilinakasunka 8 หลายเดือนก่อน

  • @aneeshaasmeer2331
    @aneeshaasmeer2331 7 ปีที่แล้ว +1

    sadu 🙏🌸 sadu 🙏🌸sadu🙏🌸

  • @devaamara4103
    @devaamara4103 2 ปีที่แล้ว

    Suwmieenie,Itamathe Itamathe Agana dechenawakie.Apa tawa tawthe niunemie.Oba Wahanseta Page Namaskaraya weva.Sadu Sadu Sadu.Dewa Amarasekara.Paris.

  • @nupasmith7138
    @nupasmith7138 7 ปีที่แล้ว +1

    GREAT 🌹🌹🌹

  • @amindilitishiya2948
    @amindilitishiya2948 8 ปีที่แล้ว +8

    ''''' lahiru mohan '''' me halo, Unwahansegen monawa hari danaganna onanam kelinma VFM සම්මා දිට්ඨී program ekata katha karala danaganna or poya day ekaka hari unwahanse inna bellanthara ashramayata gihin unwahansegen kelin prashna karanna pirimiyek wage,nathiwa me ninden nagatila wage mooda,gon,comment karanne nathiwa,anika unwahansege deshanawa praghgna wanthayinta pamanayi,

  • @malmichaturaniliyangeliyan174
    @malmichaturaniliyangeliyan174 8 ปีที่แล้ว

    sadu ...sadu....sadu!!!!!!! taruwan sarnay

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 ปีที่แล้ว +2

    Garu swaminwahanse . When you come to uk please. ?

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌞💫💯❤

  • @anusuros
    @anusuros ปีที่แล้ว +1

    දැන් මට හිතෙනවා මම සොතාපන්නයි කියලා. මම කියන්න ඔන එක මුනට කියනවා. අනුන්ගෙ පිටිපස්සට කියන්නෙනැ අනුන්ගෙ දෙවල් ගෙදර කවුරැ හරි කතා කරොත් මම කියනවා ඇයි ඔයාල අනුන්ගෙ පිටිපස්සට කුනු හොදන්නෙ කියලා. මම පන්සලට යතත් ලස්සනට අදිනවා. පන්සලෙ අමිමන්ඩිලට එක ප්‍රශ්නයක් වුනා..මම කිවිවා. එයාලට. ආමිස පුඡාවලට වැඩිය බුදුන්ගෙ ප්‍රතිපත්ති පුඡාව අනුගමනය කරන්න කියලා. එචිචරයී. මම තාම පන්සලට ගියෙ නැ. එත් මම බුද්ද දර්ශනය හොදින් දන්නකෙනෙක්. මට අවශ්‍ය නැ කෙනෙකුට මුකුත්ම කියන්න

  • @senakadarmasena2016
    @senakadarmasena2016 3 ปีที่แล้ว

    සෝතාපන්න දාහතර මට එවන්න හැකිද

  • @prameethpudagodage3917
    @prameethpudagodage3917 3 ปีที่แล้ว

    මම මේ නිවදකයා තරම් හාමුදුරුවෝ එක්ක programmes කරානම් මං මෙලහකටත් රහත් වෙලා

  • @paddybandara7049
    @paddybandara7049 4 ปีที่แล้ว +1

    Meeka vitarak ahavama hodatama ati jewite hadagana

  • @ashokabandara2833
    @ashokabandara2833 5 ปีที่แล้ว +2

    රහත් වීමෙ සීතල යුද්ධය කොතැනින් අවසානවේද?

    • @hashugama533
      @hashugama533 4 ปีที่แล้ว

      obta bha nethi una dawasata...

    • @anushiranaraja7092
      @anushiranaraja7092 8 หลายเดือนก่อน

      මිත්‍යා දෘශ්‍ටිය සමජය තුලින් බැහැර වු දවසට.

  • @anusuros
    @anusuros ปีที่แล้ว

    හාමුදුරැවනෙ උදවු කරන එක ඔබෙ හිතට ගරැ කරනවා. මමත් එහෙම සත් බාවයෙන් දෙනවා. මට තියන ප්‍රශ්නය ආන්ඩුවක්.චන්දය දි පත් කරගන්නෙ.එකට නෙද. මිනිසුන් අරයට මෙයාට දෙකට නැවෙන්න ඔන නැ නෙද. ප්‍රබු කියලා ලොකෙ කෙනෙක් නැ නෙද. අපි කවුරැත් එකයි නෙද. දියුනු රට වල මිනිස්සුන්ට එක එක්කෙනාට ලමයි ලොකු වෙනකමි ආන්ඩුවෙන් හැම දෙම දෙනවා නෙද. එතකොට අපෙ රටටත් එහෙම ආන්ඩු නෙද හදන්න ඔන. අපි උදවු කරන එක හොද දෙයක් මම අගය කරනවා. එත් අපෙ වටිනා චන්දය පාවිච්චි කර හදන ආන්ඩුව රට දියුනු කර යුතුය. වයසක අයට නිත්‍යානුකූල දිමනා. එක තමයි. අප කල යුත්තෙ. මට සමාවෙන්න. ඔබ කරනදෙ හරි. එත් රටක ආන්ඩුවක් කල යුතු දෙවල් හරි දැක්ම අපි රඡයකට අවබොද කර දිය යුතුය. මම දියුනු රටක ඡිවත් වන නිසා. අපෙ මිනිස්සුන්ට නිත්‍යානුකූල සහන රඡය සැපයිය යුතුයි. 🙏

  • @harshithadilshan8147
    @harshithadilshan8147 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️🙏

  • @19910717ify
    @19910717ify 8 ปีที่แล้ว +1

    great

  • @samrajapakshe
    @samrajapakshe 3 ปีที่แล้ว +1

    ⁣සෝතාපන්න අයෙක්ට කේන්ති යනවද??

  • @lehankulatunga7450
    @lehankulatunga7450 7 ปีที่แล้ว

    greate

  • @noeldarmarathna7471
    @noeldarmarathna7471 7 ปีที่แล้ว +3

    ලහිරැ, ඔයා උන්වහන්සේ ගැන ඔතරම් Comments දාන එකෙන් පේන්නේ ඔයා උන්වහන්සේට අහුවෙලා ඉවරයි. දැන්වත් හිතට හොර නොකර ඒ දේශනා අනුව ජීවත් වෙන්න බලන්න.

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Kudeyata Rahathan
    Now showings
    Umanwood presents
    Starring; The Terminator
    Save Buddhism and Buddhist culture fŕom non Buddhist monks

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว

    🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏

  • @ChamaraDunnage-xy3vn
    @ChamaraDunnage-xy3vn ปีที่แล้ว

    සෝතා පන්න තියා බුද්ධන් සරන නොගිය ,සිවුරු දරාගෙන හ්ම්බ කරන් මිනිසෙක් .

  • @sandaruwan5148
    @sandaruwan5148 5 ปีที่แล้ว +2

    His හාමුදුරුවෝ namak

  • @jayanthanihal5375
    @jayanthanihal5375 8 ปีที่แล้ว

    karunakara wisthara karala denna,magga magga ghanadassana wisuddhiya,

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @lasanthapradeepgamage9556
    @lasanthapradeepgamage9556 6 ปีที่แล้ว

    methana darma kathaavata vadaa yanna mamathvaya vidaha paana sandarsanayak vagee vachana 10 kiivoth 9kma thaman ganayi dodavannee.hodata avadaanaya ahagena hitiyama hoyanna puluvan.attatama rahathkama hoyanna amaaru deyak .namuth hora rahath bava hoyanna amaaru deyak novei..unvahansee kiyana oya modayanta eebava hodata vatahenavaa.

    • @choxyfans
      @choxyfans 5 ปีที่แล้ว

      67k denata subscribers innawa .dinen dina wedi wenawa.okkoma modayoda.prgnwantha minissu goda ynawa ahala.modayo apagatha wenawa

    • @isurisuhara6881
      @isurisuhara6881 4 ปีที่แล้ว

      Oba oba gana hoyanna

  • @ashokabandara2833
    @ashokabandara2833 5 ปีที่แล้ว

    එහෙනම් ඔය ආශ්‍රමෙ ලස්සනට හදන්නෙ මොකටද , තර්කානුකූලව කල්පනා කර බලන්න,එකක් කෙලින්කොරනකොට පහක් වැටෙනවා,

    • @isurisuhara6881
      @isurisuhara6881 4 ปีที่แล้ว

      Lassanata thibba kiyala thiyena awula mokadda

    • @harshanasamith8003
      @harshanasamith8003 3 ปีที่แล้ว

      මැරෙද්දි අරන් යන්න.

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @upekadissanayake4188
    @upekadissanayake4188 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @RoshanIndika-m2n
    @RoshanIndika-m2n 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sankaprasaddancegroup633
    @sankaprasaddancegroup633 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @RoshanIndika-ku4qy
    @RoshanIndika-ku4qy หลายเดือนก่อน

    ❤❤

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @RoshanIndika-ku4qy
    @RoshanIndika-ku4qy หลายเดือนก่อน

    ❤❤❤

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dianakumari1892
    @dianakumari1892 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏