මුලු දවසම සාර්ථක කරන බුද්ධ මන්ත්‍රය The Buddha Mantra that makes you successful throughout the day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2020
  • Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    Like us on Facebook
    👇 / tv-9-srilank. .
    Email :- apepansala123@gmail.com
    =======================
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    #Ape_pansala#Tv_Nine
    kavibana ,Ethabediwewa mahinda Rathana Thero ,,sinhla kavibana2020
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +11

    මේ බුද්ද මන්තරේ බලමහිමේන් මගේ සියලු පාර්තනා ඉස්ටේෂම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thamarakumari9278
      @thamarakumari9278 ปีที่แล้ว +1

      me vudu guna dalan mage syalubp prartha na esta sedda weewa

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว

      මගෙ සියලුම පුදන්න ඉෂ්ට වෙවා

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว

      මට කරලත් කෙඩිවිනය දරැවෙවා

  • @sheelasheela3598
    @sheelasheela3598 3 ปีที่แล้ว +25

    මේ බුදු ගුණ බලන් නෙමග ගිහින් ඉන්න මගේ පොඩ් පුතා හොඳ දරුවෙක් වේවා සියලුදෙනාටම බුදු ගුණ බලන් සියලු කරදර නැතිව ඉන්න ලැබෙවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @shanukadilshan7445
      @shanukadilshan7445 3 ปีที่แล้ว +1

      Me pirithbalayen mage daru dedenage leda duk duru wewa!

  • @shrarmilashamali6265
    @shrarmilashamali6265 2 ปีที่แล้ว +34

    මගේ දුක් කරදර ප්‍රශ්න නැති වේවා.. මටත් මගේ දරුවන් තුන්දෙනාටත් ආරක්ෂාව ලැබේවා.

    • @chandhanagagabadage7763
      @chandhanagagabadage7763 ปีที่แล้ว +1

      ඔබතුමියගේ බලා පොරොත්තුව ස්ට්ට සිද්ද වෙවා🙏

    • @kaliyaalon9276
      @kaliyaalon9276 ปีที่แล้ว +1

      Ape gedra. SiYalu denatma mulúratatam. Méma màntharé pihita làbéwa

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @user-ce6wm7yx5v
    @user-ce6wm7yx5v 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු.
    තිලොගුරු බුදුපියානන්ගෙ ආශිර්වාදයෙන් මගේ පව්ලේ සියලු දෙනත් ලෝකවාසි සියලු දෙනාවත් ආරක්ශා වේවා..සෑම දෙනාගෙම ගත සිත මනස සුවපත් වේවා..ලෙඩ රෝග දුරු වේවා..සිතුම් පැතුම් ඉස්ට වේවා.ආශිර්වාද වේවා...

  • @asankawedage9272
    @asankawedage9272 2 ปีที่แล้ว +14

    මෙම බුද්ධ මත්තරේ බලයෙන් සියලු කරදර බාධක දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DARKxVISHWAFF
      @DARKxVISHWAFF ปีที่แล้ว

    • @ialithawaduge3192
      @ialithawaduge3192 ปีที่แล้ว

      මෙමබුද්ධ.මන්තරේ.බලයෙන්.මගේ.සියලු.කරදර.බාදක.දුරු.වෙිවා.සාදු.සාදු.සාදු

  • @anuararathanayaka5538
    @anuararathanayaka5538 2 ปีที่แล้ว +23

    සාදු සාදු අපිට අපගේ බාලාපොරොත්තු ඉෂ්ට වේවා !!!!

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ බල ගතු පිරිත් බලයෙන් සියලු ලෝ වාසි ලක්‌ වාසි සැම සුවපත් වේවා සෙතක් වේවා සංතියක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @nilmini0515
    @nilmini0515 3 ปีที่แล้ว +12

    💐💐💐🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏...සාදු...සාදු...සාදු...මාගේසිතුවිලිසියලුමදෙසර්තකවෙිිවා....රියදුරැදැතටදෙවිපිහිටයි

  • @premaprema4938
    @premaprema4938 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ලොව සියලුම දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @nithuanuththara6209
    @nithuanuththara6209 2 ปีที่แล้ว +67

    අප තතාගත බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂක බුද්ධ මන්තරේ බලයෙන් සියලු කරදර නැති වෙත්වා 🙏🙏🙏🙏

    • @duragesomawathi7378
      @duragesomawathi7378 2 ปีที่แล้ว +2

      අපේ ස්වාමින් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා

    • @pubgpobba2527
      @pubgpobba2527 2 ปีที่แล้ว +2

      Matawidona duka emebuduguna balayen ikman sahanayak labewa samadenatama theruwn saranai

  • @sugathsenavirathne3123
    @sugathsenavirathne3123 2 ปีที่แล้ว +14

    සියළුම සත්වයෝ සුවපත් වෙත්වා. කොරෝනා රෝගය මුලු ලෝකයෙන්ම තුරන් වේවා.

    • @pathiranapgrkrk6010
      @pathiranapgrkrk6010 2 ปีที่แล้ว

      B. S. MA. PIRITH. DASANAWAN. PASU. SIYALUMA. KARADARA. DURU. WAWLA. YAHAPATAK. UDAWAWA

  • @chintasamanpriya9980
    @chintasamanpriya9980 3 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සියලු ලොව වාසියට නිදුක් නිරෝගී ලැබේවා

  • @dehemigimhani5638
    @dehemigimhani5638 3 ปีที่แล้ว +17

    හැමෝටම බුදු සරණයි .සියලු දැනටමත් නිරෝගී සුව ලැබේවා .........

  • @nhpushpakumari2338
    @nhpushpakumari2338 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු බුදු සරණයි සියලු දෙනාගේම පැතුම් ඉටු වෙනවා🙏🙏🙏🌸🌸🌸

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 ปีที่แล้ว +32

    මේ අති උතුම් බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ පවුලේ තිබෙන්නා වූ මානසික ප්‍රශ්නය අහෝසි වේවා!!! මගේ පවුලේ සැමටම මේ බුද්ධ මන්ත්‍රය ආශිර්වාදයක් ම වේවා!!! සියලු ලෝ වැසියෝ නිදුක් වේවා! නීරෝගි වේවා!! සුවපත් වේවා!!! 🙏🙏🙏

    • @geethaudayani2475
      @geethaudayani2475 ปีที่แล้ว +1

      මෙම උතූම් බුද්ධ මන්ත්‍රය මෙන්ම මාගේ පවූලේ සැමටත් සියළු සත්ත්වයන්ටත් ආශිර්වාදයක් වේවා!!! .... මේ බුද්ධ ශක්තියේ බලයෙන් සියලු සත්වයන් හට සෙතක් ම වේවා!!!

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි සියලුම කරදර දුරු වේවා

  • @chathurangikadasilva1421
    @chathurangikadasilva1421 2 ปีที่แล้ว +4

    දරුවන්ට යහපතක් පතා පිටරට තනියම දුක් ව්දින මගේ බලාපොරොත්තු ඒ අයුරින් ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +47

    උතුම් බුදු ගණ බලයේන් මටත් මගේ පවුලේ සැමටත් ලක්වැසියන් ලෝක වැසියන් සැමටත් නිරෝගී සුවය ලැබෙිවා සාදු සාදු සාදු

    • @herathmanike7537
      @herathmanike7537 3 ปีที่แล้ว +1

      Sadusadusadu

    • @thilakanisiriwardana444
      @thilakanisiriwardana444 3 ปีที่แล้ว +1

      Me pirith balayen mage pawle samtath lokawasi sam denatama uthume budu guna balaya labewa nirogisuwaya labewa sadu .....saduuuu.. saduuuuu

    • @baxter216
      @baxter216 ปีที่แล้ว

      sadu sadu me pirith balayen mage pawle sam denatam lokwasi sam budsarnlabewa

  • @chopraragunathan8921
    @chopraragunathan8921 2 ปีที่แล้ว +11

    Me උතුම් බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාම මේ විශ්වයේ සියලු සත්වයෝ නිදුක් වේවා.කොරෝනා වසංගතය ලොවෙන් තුරන් වේවා.

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු බුදු ගුන බලයේන් මගේ දරුවන් ගේ ඉගෙනීමේ කටයුතු සර්තක වේවා

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷සියලුම ලොවසියෝ නිදුක් නිරෝගී සුවපත්වෙවා

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +26

    සාධු සාධු සාධු 🙏
    උතුම් වු බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @FortCrazyJump
    @FortCrazyJump 10 หลายเดือนก่อน +3

    මේ පිරිත ඇසූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත් වෙත්වා !!!අප සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉටු වේවා ! සාදූ සාදූ සාදූ ...🙏🙏🙏

  • @damindawijesingha1927
    @damindawijesingha1927 3 ปีที่แล้ว +119

    අති උත්තම 🌼 බුද්ධ රත්නයේ 🌼 🌼 දමිම රත්නයේ 🌼 🌼 සංඝ රත්නයේ 🌼 පිහිට උපකාර අාරක්ෂාව මා ඇතුළු සියලුම දේනාටම ලැබෙිවා 💐 සාදු 💐සදු💐.සාදු 💐...............

  • @dashanbuddhima6174
    @dashanbuddhima6174 2 ปีที่แล้ว +3

    මාගේ පව්ලේ සියලු දෙනාට ඇති අපල ග්‍රහ දොස් ඉවත් වී වාසනාවන්ත කලයක් උදා වේවා 🙏🙏

  • @tharangafernando5976
    @tharangafernando5976 3 ปีที่แล้ว +70

    බුදුගුණ සක්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගෙ සිය පවුලම නිදුක් නීරෝගි සුව මානසින සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @samanthakumari4594
      @samanthakumari4594 2 ปีที่แล้ว

      මේ උතුම් බුදු ගුණ බලයෙන් කොරොනාව ඉක්මනින්ම දුරු වේවා....!

  • @wasanaranasingha3912
    @wasanaranasingha3912 2 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකවාසි සියලු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා!!! රෝගී වී සිටින සියලු දෙනා සුවපත් වේවා .යහපතක් ම වේවා !!🙏🙏🙏🙏🙏

  • @chathufonseka7042
    @chathufonseka7042 3 ปีที่แล้ว +25

    🙏🙏🙏 සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 බුදුසරණයි .

    • @manushaiduwara2277
      @manushaiduwara2277 3 ปีที่แล้ว

      Ape niwasa tana ganimta nohakiwa sitina apata me piret balayen set wewa teruwa saranai samata

  • @sachith123456
    @sachith123456 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි හැමෝටම !

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 ปีที่แล้ว +61

    🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ ලෙඩ සුව පත් වේවා ලෝක වාසී සියලුදෙනාටම යහපතක් වේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 දේශකයානන්වහන්සේටද නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි

    • @piyumavlogs1037
      @piyumavlogs1037 2 ปีที่แล้ว +1

      බූදූ ගූණ අනාන්තයි!! එම‌ බලයෙන් අප නිවසේ සෑමට යහපතක් චේවා! ලෝක චාසි සැමටම යහපතක් වේවෑ! මගේ පැතුමි සියල්ල සපල වේවා!!!

    • @didgroup4970
      @didgroup4970 ปีที่แล้ว

      මේ පිරිතේ බලයෙන් අසරණ බව දුරු වී දරුවන්ටත් මටත් යහපතම උදා වේවා

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 ปีที่แล้ว +11

    මගේ ලෙඩ රෝග සුවපත් වෙත්වා බුදු සරණයි

    • @nishanthakumara7165
      @nishanthakumara7165 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු සියලු දෙනාටම යහපත සැදේවා 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +70

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් දිර්ගායුසැපලැබෙිවා උතුමි ලොවිතුරා සමිමාසමිබුදුන් දැකනිවන්දැකුමට බොහොදුරක් නොමවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @musicwithlife831
      @musicwithlife831 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏සාදු සාදු🙏🙏🙏🙏

    • @anuruddhikakarunarathna9967
      @anuruddhikakarunarathna9967 2 ปีที่แล้ว +1

      මේ උතුම් පිරිත් දේශනාවේ බලයෙන් මගේ පවුලේ සැමටත් මගේ රටටත් රටවැසි අප හැමටමත් සුබදායි සැනසිලිදායක හෙටක් උදාවේවා ..!!!
      සාදු.....සාදු.....සාදූ !!!

    • @kanthikoggala6784
      @kanthikoggala6784 ปีที่แล้ว

      Sadu sadu sadu..me pirith desanawa baleyen mage adaraniya demapiyan dedenata nirogi sampaththiya labewa..deergayusha labewa..api seyalu denawama araksha wewa...seyalu sathwayo suwapath wewa!!!teruwan saranai. Sadu sadu sadu

  • @gayaniwijeruwan618
    @gayaniwijeruwan618 3 ปีที่แล้ว +13

    උතුම් තෙරුවන් බලයෙන් සියලු කරදර දුරුවේවා

    • @chamindasasanka7821
      @chamindasasanka7821 2 ปีที่แล้ว

      සියළුම ලොව වැසියන්ට සුවය ලබාදෙන්න

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +38

    උතුම් බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සැමට නිරෝගී සුව ලැබෙිවා පවතින කෝරෝණ වසන්ගතය දුරින් දුරු වෙිවා

    • @sathsarani9143
      @sathsarani9143 3 ปีที่แล้ว

      Uuuuuuuuuuuuuuuhuuuuuuuuuuuuuhuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuùùuuuuuuuùuuùuuuuuuuuuuuuuuuuuuuuuuuuuhuuuuuu.
      !bbbbbbbbbbbbbbbbbb
      bbbbbb l l

  • @lindam2357
    @lindam2357 3 ปีที่แล้ว +76

    ලොවුතුරා අමා මෑණියන් විසින් දේශනා කරන ලද මෙම ඝඨා රත්නය සරණ මගේ ලංකා වාසී සියලු දෙනාටම පිහිට වේවා සාධු සාධු සාධු

  • @udayanganihemamali9037
    @udayanganihemamali9037 2 ปีที่แล้ว +11

    මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි වාසනාවන්ත සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ දරුවෙක් වෙත්වා ,,,,සිටින දරු පැටවුන් දෙදෙනා ,ස්වාමියා ඇතුලු සියලු දෙදෙනාට උතුම් බුදු ගුන බලයෙන් සියලු යහපත උදා වෙත්වා ,,,,,👏👏👏

    • @kusumperera1314
      @kusumperera1314 ปีที่แล้ว +1

      Theruwan saranin eshema wewa daruwo 🙏🙏🙏....

  • @darshimadushika5957
    @darshimadushika5957 2 ปีที่แล้ว +13

    සාදු සාදු ! තිලෝගුරු බුදුපියාණන් ගේ ගුණ බලයෙන් මා හට තිබෙන කරදර දුරුකර හැකිතාක් ඉක්මනින් මට නිවසක් තනාගැනීමට පිහිට ලැබේවා ! ලෝකයේ රටේ පවතින කොරෝනා රෝගයෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා !

    • @kumarajayalath5914
      @kumarajayalath5914 ปีที่แล้ว

      Lklmnknkmklnkklkll mllm

    • @pgpgamage8233
      @pgpgamage8233 ปีที่แล้ว +1

      සමිමා
      සමිමා සමිබුදු ගුනයට. සාදු.
      සාදු

    • @latajones3272
      @latajones3272 ปีที่แล้ว

      Sadu sadu sadu

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ ඹබනාමයටබුදුන්ගෙපිහිටරැකවරණයසැමමොතකම ලැබෙනවා .දිනදින.ජිවනගමන.අලොකය.වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @anuradaweerasinha5860
    @anuradaweerasinha5860 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ලංකාවාසී ලෝකවාසී දෙනාටම බුදු සරණයි

  • @kalumindikakalumindika918
    @kalumindikakalumindika918 3 ปีที่แล้ว +46

    සාදු සාදු සාදු ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි

  • @chandhanagagabadage7763
    @chandhanagagabadage7763 ปีที่แล้ว +6

    මේ බුදු ගුන බලයෙන් මගේ උදේණි කුමාරිට කිසිම දුකක් කරදරයක් නොවි 🇱🇰 ලංකාවට එන්න වාසනාව ලැබෙවා 🙏සාදු🙏සාදු🙏සාදු

  • @malkamalkam.k5342
    @malkamalkam.k5342 3 ปีที่แล้ว +13

    මෙි බුදු ගුණ බලයෙන් මගේ මවගේ ලෙඩ දුක් දුරුවෙවා දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +6

    උතුම් ඌ මේ මන්ත්‍රයෙ බලයෙන් මගෙ පවුලේ සියළු දෙනාගෙ සිතෙ පවතින දුක් කම්කටොළු දුරැ වී සතුට රැදෙවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ramanitilaka2992
      @ramanitilaka2992 ปีที่แล้ว

      Saadu saadu siyalu sathwayo niduk neerogi budusaranai saranai saranai semata.

  • @janaka6616
    @janaka6616 3 ปีที่แล้ว +17

    තුනුරුවන්ගේ සරනින් සියලු දුක් කරදර දුරුවේවා...සියලු දෙනාටම සියලු යහපත උදාවේවා.......

  • @malshikavindi3739
    @malshikavindi3739 2 ปีที่แล้ว +11

    සාදූ ! සාදූ ! සාදූ මේ බුදු ගුණ බලයෙන් මගේ ඉගෙනීමේ කටයුතු මෙන්ම මාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා 🙏🙏

  • @dulajmadusanka6087
    @dulajmadusanka6087 3 ปีที่แล้ว +79

    මෙම බුද්ධ මන්තරයෙ බලයෙන් ලක් වාසී ලොක වාසී සියලු ජනයා මූන පා තිබෙන කොරෝනා වසංගතය නැති වෙලා යත්වා. සාධු සාධු සාධු 🙏

    • @priyakelum9599
      @priyakelum9599 3 ปีที่แล้ว +5

      mema Buddha manthry balayen siyaluma ledaroga suwapath ewwa

    • @ashokajayakodi8127
      @ashokajayakodi8127 2 ปีที่แล้ว +1

      Mebudda mantara balayen mage daruwa kikaru wewa..paulata seth wewa..

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +43

    සාධු` සාධු` සාධු` ..
    අපගේ පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    සම්මා සම්බුදු පියාණනනි ඔබවහන්සේta මගේ නමස්කාරය වේවා .සාධු` සාධු` සාධු`
    සියලුම ලෝකවාසීන් හැමෝටම සෙතක් ශන්තියක් ලැබේවා

  • @jalaa20s84
    @jalaa20s84 3 ปีที่แล้ว +6

    බුදුසරණයි මගෙ පවුලේ සියළුම දෙනාට. සියළුම රට වෂියන්ට

  • @iroshakumari6474
    @iroshakumari6474 2 ปีที่แล้ว +22

    මේ බුද්ද මන්ත්‍රයේ බලයෙන් මම ,මගෙ දරුවන්ගේ පව්ලේ සියලුම දෙන ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏

    • @rangasajani1283
      @rangasajani1283 2 ปีที่แล้ว

      මේ බුදු මන්ත්‍ර මා ක්‍ර ඇති පාප කර්මයන් ඇතිනම් එය මෙහි ආනුභාවයක් පහව ගොස් කර ඇති පිනක් මේ මොහොතේ පටන් ඉස්මතු වේවා🙏🙏🙏🙏

    • @lasantharuwan2010
      @lasantharuwan2010 2 ปีที่แล้ว +1

      Ubata pissuda modya

    • @dayawansatv6699
      @dayawansatv6699 ปีที่แล้ว

      @@lasantharuwan2010 🙏🙏🙏

  • @hirunitharaka9726
    @hirunitharaka9726 3 ปีที่แล้ว +41

    දුකක් කරදරයක් නැතිව මගේ සියලු ප්‍රාර්ථනාවන් ඉශ්ට සිද්ධ කර දෙන සෙක්වා !මම මේ දින වල සිටින්නේ බොහොම හිත් වේදනාවෙන් .මාගෙ මේ දුක් සියල්ල සන්සිදෙවා!මෙම ගාතා රත්නයේ ආනුභාවයෙනුත්

    • @mariedilukshi42
      @mariedilukshi42 3 ปีที่แล้ว

      Ane oyage siyaluma sith වේදනා duruwava . Oyata sathutin inna ලැබේවා . තෙරුවන් සරනයි

    • @swarnaranawake5439
      @swarnaranawake5439 3 ปีที่แล้ว

      Oba suwapath wewaa

    • @vimaladisanayaka5574
      @vimaladisanayaka5574 3 ปีที่แล้ว

      Pradana lekamkaryala tamar

    • @vimaladisanayaka5574
      @vimaladisanayaka5574 3 ปีที่แล้ว

      @@mariedilukshi42 8

  • @swarnalathayakupitiyage6636
    @swarnalathayakupitiyage6636 3 ปีที่แล้ว +13

    මේ උතුම් බුද්ද මන්තර ඒ කාලේ කියලා නුදුන්නේ අපේ අම්මලා පවු ඒකාලේ බොඩි පුජා විතරයි පන්සලේ තියෙන්නේ කොරෝන ආවට පස්සේ තමා හාමුදුරුවනේ මේ හැම දෙයක් ම එලියට එන්නේ හමු දු රුවනේ ඔබවහන්සේ ට ගොඩක් පින් බුදුසරණයි මේවා ගේ වටිනා දේවල් ලෝකයට දෙන්න අපේ බුද්ද දර්මයේ ගොඩක් වටිනා දේ තියනවා

    • @nolanthiyasangika2340
      @nolanthiyasangika2340 2 ปีที่แล้ว

      Budda manthare balayen maaagee gaha apala duru wela maanasika senasuma pidaawen maa mudaalannaaaaa buduhamuduruwaneee

    • @warunathissa176
      @warunathissa176 2 ปีที่แล้ว

      මේ අනන්ත බුදු බලයෙන් මගෙ කුසෙහි සිටින දරුවා නිරොගි දරුවෙක් වෙවා එ වගෙම මගේ හිතෙ තියෙන ප්‍රර්තනව ඉශ්ට වේවා

  • @teklaprabashini4648
    @teklaprabashini4648 2 ปีที่แล้ว +6

    මේ උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් ලෝකවාසී සියලුම දෙනා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nishanthidalugama2091
    @nishanthidalugama2091 2 ปีที่แล้ว +5

    උතුම් බුදු ගුණ අනන්තයි සියලු රෝගීන් සුවපත්වෙවා🙏🙏🙏

  • @user-zh8oo6yb4z
    @user-zh8oo6yb4z 3 ปีที่แล้ว +182

    මේ බුද්ධ මන්ත්‍රයේ බලමහිමෙන් කොරෝනාව වැලදී සිටින සිටින සියලූම දෙනා ඉක්මනින් සුවපත් වේවා! නීරෝගි වේවා !..

    • @mariedilukshi42
      @mariedilukshi42 3 ปีที่แล้ว +5

      Ane ow.oyage සිතුවිල්ල සාර්ථක වේවා . Oyatath niduk නිරෝගී සුව ලැබේවා .තෙරුවන් සරනයි

    • @piumiashapiumi2857
      @piumiashapiumi2857 3 ปีที่แล้ว +2

      Me uthum pirith deshanawen balayen mage mahaththaya araksha wewa......💟

    • @indikasaman171
      @indikasaman171 3 ปีที่แล้ว

      Me maha pirithe balayen mage paule siyaluma dena araksha karathwa

    • @ayishakastoori1480
      @ayishakastoori1480 3 ปีที่แล้ว +1

      Esema wewa! Siyaluma loka wesi janathawata yahapathakma wewa! 🙏

    • @spanula538
      @spanula538 3 ปีที่แล้ว

      Sadu.sadu.sadu.

  • @chandralathawarnakulasoori6966
    @chandralathawarnakulasoori6966 2 ปีที่แล้ว +40

    අනන්ත තෙරැවන් ගුණබලයෙන් මාද මාගේපවුලේ සියලුදෙනාද රටවාසි සියලුදෙනාද ලෝක වාසි සියලුදෙනාද සුවපත් වෙිවා සාදුසාදුසාදු

    • @sriyakanthi9463
      @sriyakanthi9463 ปีที่แล้ว

      Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

    • @rmjayawardhana6870
      @rmjayawardhana6870 ปีที่แล้ว

      නිර්වාන අවබෝධය පිනිසම හේතු වේවා

    • @kuwaitkuwsit7194
      @kuwaitkuwsit7194 ปีที่แล้ว

      මෙි බුද්දමන්ත්‍රයෙ බලෙන් මගේ හිතේ සියලු දේ ඉස්ට වෙිවා

  • @kkmalkanti4859
    @kkmalkanti4859 3 ปีที่แล้ว +33

    අපේ රටට අපේ අසල්වැසියන්ට රෝගී අය සුවපත් වේවා !

  • @oshanwanasekara8898
    @oshanwanasekara8898 3 ปีที่แล้ว +8

    සාදූ සාදූ 🌸

  • @premaprema4938
    @premaprema4938 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සියලු ලෝවසී සියලු සත්වයෝද නිදුක් වෙත්වා නීරෝගි වත්වා සුවපත් වෙත්වා

  • @dananjinisansala1891
    @dananjinisansala1891 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu....සියලුම දෙනාටම බුදු සරණයි ....🙏🙏🙏

    • @Dimuthulakshan916
      @Dimuthulakshan916 2 ปีที่แล้ว

      අනන්ත බුදු ගුන බලෙන් සියලු කරදර දුරු වේවා!!!

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +1

    සියලු රොගින් සුවපත් වේවා!කොරොනා වසන්ගතය ලොකයෙන් තුරන් වේවා!

  • @shehani7395
    @shehani7395 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු . කොරෝනා උවදුර ලෝකයෙන් මදුරු වේවා. බුදු සරණයි සියලු දෙනාටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushaprakash6502
    @hirushaprakash6502 2 ปีที่แล้ว +13

    මේ පිරිත් බලයෙන් ලොව පුරා පැතිරී තිබෙන කොවිඩ් වසන්ගත ත්ත්වයත් මොලු ලොවම මගහෙර යෙවෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🤗සැමටම සෙතක්ම වෙවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirunitharaka9726
    @hirunitharaka9726 3 ปีที่แล้ว +54

    සාදු !සාදු !සාදු ! මෙම ගාතා රත්නය කනට මනසට මිහිරි අකරයෙන් ඔබ වහන්සේ දෙශනා කරනවා.ඔබ වහන්සේට බොහෝ පින්.මාගෙ සියලුම දෙ සාර්ථක වෙවා ප්‍රාර්ථනා කරන අතර ලෝක වාසි සියලුම දෙනට සෙතක්ශාන්තියක්ම වේවා!

    • @sajaniwijesuriya9083
      @sajaniwijesuriya9083 3 ปีที่แล้ว

      Me uthum budusarane balayen mage gedara samatath matath sialudenath niduk nirogi bawaya labewa SADU SADU
      SADU.

    • @sahascommunication8689
      @sahascommunication8689 3 ปีที่แล้ว +1

      G m

    • @hemajayasundara4780
      @hemajayasundara4780 3 ปีที่แล้ว +2

      Happy..New..Year..All...of....our...world..people..

    • @kumarageg481
      @kumarageg481 3 ปีที่แล้ว

      Mage siyaluma කරදර දුරු vee මට සහනයක් me බුද්ධ manthayan ලැබේවා !!! Sadu Sadu Sadu siyaluma denna araksha වේවා තෙරුවන් සරණයි !!!

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +17

    මෙම බුද්ධ පිරිත් දේශනා වෙ බල මහිමයෙන් සියලු ලොක වාසි සැමටත් නිරොගි සූවය ලෑ බෙවා සියලු කරදර දුරු වෙවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් ම වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ranjithranjithvitage6528
    @ranjithranjithvitage6528 2 ปีที่แล้ว +1

    මාගේ සහ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @vabuddika2335
    @vabuddika2335 3 ปีที่แล้ว +4

    සාදු..සාදු..සාදු සියලුම දෙනා ලොව සුවපත් වෙවා නිදුක් නිරොගි සුව ලැබෙවා...

  • @dammikabandara4410
    @dammikabandara4410 3 ปีที่แล้ว +8

    මගෙ මහත්තයා ගෙ අදුර දුරු වේවා....

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 3 ปีที่แล้ว +2

    උතුම් බුදුගුණ බලෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා

    • @damikagood7273
      @damikagood7273 2 ปีที่แล้ว

      Sadu sadu sadu theruwan Saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshsilva5190
    @maheshsilva5190 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මේ පින් බලයෙන් ලෝකවාසීන් සියලුම දෙනාට නිදුක් සුව ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ck6hg6hb9j
    @user-ck6hg6hb9j 3 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් තුණුරුවන් සරණින් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilahkalast5664
    @nilahkalast5664 3 ปีที่แล้ว +82

    සාදු!සාදු!සාදු! මේ බදුගුන බලෙන් දැවෙන මේ සිතත්, මගේ පවුලේ සියලු පස්නත් විසදා දෙන්න බුදු පියාණනී සාදූ! සාදූ! සාදූ!!!!!

    • @susantharathnathilaka6118
      @susantharathnathilaka6118 3 ปีที่แล้ว

      Siyalu sathwYo niduk wethwa nirogi wethwa suwa path wethwa sadu sadu sadu mage budu piyANANI WAYRASE LOKA SATHWAYagenma turan wewa b s

    • @slgeek294
      @slgeek294 3 ปีที่แล้ว

      @@susantharathnathilaka6118 1

    • @nalanithilakumara9691
      @nalanithilakumara9691 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @chandimadamayanthi5183
      @chandimadamayanthi5183 2 ปีที่แล้ว

      බුදුපියාණන්. වහන්සේට. මගේ. නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandimadamayanthi5183
      @chandimadamayanthi5183 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kaushalyawickramaratne8880
    @kaushalyawickramaratne8880 3 ปีที่แล้ว +72

    මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මා මේ සoසාරය පුරා කර ඇති සියළු අකුසල කර්ම හිරු දුටු අදුර මෙන් දුරුවී ගොස් මගේ හිතට නිරන්තර සතුට සැනසීම ඇතිවේවා! මාගේ ගෘහ ජීවිතයේ පවතින ගැටුම් දුරුවේවා!අනන්ත සසර පටන් මා කර ඇති කුසල කර්මම ඉස්මතු වී මාගේ උතුම් ප්‍රාර්ථනාවන් සාක්ශාත් වේවා!

    • @kulasirigdvd
      @kulasirigdvd ปีที่แล้ว +1

      Fssd

    • @kulasirigdvd
      @kulasirigdvd ปีที่แล้ว

      Aaza

    • @kulasirigdvd
      @kulasirigdvd ปีที่แล้ว

      .
      ####&@&&

    • @kulasirigdvd
      @kulasirigdvd ปีที่แล้ว

      ,, ,,&#)@@###@@@#&@ _,, sgsssgaasasfahssaalgsssssafgafffffffffgfffl , , , , ,,,, ,./.,f, ssssfsgàaaalaf

    • @kulasirigdvd
      @kulasirigdvd ปีที่แล้ว

      .

  • @chandaniwedage3353
    @chandaniwedage3353 2 ปีที่แล้ว +29

    මේ උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් රෝගීව සිටින මගේ අම්මාට ඇතිවෙන දරාගත නොහැකි වේදනාව නැති වේවා ...!.නිරෝගී සුවයම ලැබේවා ..!

    • @ranikwt1509
      @ranikwt1509 ปีที่แล้ว

      තෙරුවන් සරනින් ඔයාගේ අමිමට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා

  • @chandanialmedasama8490
    @chandanialmedasama8490 3 ปีที่แล้ว +28

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේට.අද.උතුමි.වප්පොදින.පිංවෙිවාසාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻මැදපෙරදිගින් රමනිලියනගේ

  • @sampathsandaruwan9259
    @sampathsandaruwan9259 3 ปีที่แล้ว +2

    සැමටම සෙත් වේවා. බුදු සරණයි 🙏🙏🙏🙏

  • @mankobb128
    @mankobb128 3 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු මගේ කරදර මෙම පිරිත් බලයෙන් දුරින් දුරු වෙවා

  • @indikapriyadarshani7275
    @indikapriyadarshani7275 3 ปีที่แล้ว +64

    🙏🙏🙏🙏🙏⁣ සුවාමින් වාහන්සෙගෙ මෙම බුද්ධ මන්ත්‍රී ය දෙශනාවෙන් ලොක වාසි සියලු දෙනාට ලෙඩ සුව වෙවා 🙏🙏🙏

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 ปีที่แล้ว

      Siyalu loka sìyalusathwayo suwapathwewa

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Sado sadoo 🙏🙏🙏🙏🙏

    • @lalanisenarathna4255
      @lalanisenarathna4255 11 หลายเดือนก่อน

      Sasu sadu mage ahinsaka balaporottthu itu weewaa

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මම. ඔබවහාන්සේගෙ. සියලු. බූද්ධ. වන්දනා ශ්‍රවනය. කරනවා. මම. මොරවැව. පදිංවී. ඔබවහාන්සේලා. වැඩ සීටින. පනසලට. එනවිදිය. මට. සමාවෙලා. ඉදිපත්කරන්න.

  • @kumarikanthi7208
    @kumarikanthi7208 3 ปีที่แล้ว +23

    උතුම් බුදු ගුන බලය්යෙන් අපේ රටේ තියෙන සියලු රෝග දුරු වේවා හැමෝටම සෙත් වේවා

  • @chamalitharuka6273
    @chamalitharuka6273 2 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු ...... තිලෝගුරු අමා මෑණි බුදු රජාණන් වහන්සේ ගේ ආනුභාවයෙන් මගේ කුසට දරු පැටියෙක් පිලිසිද ගනිත්වා ....🙏🙏🙏

    • @c.d.dassanayake1601
      @c.d.dassanayake1601 2 ปีที่แล้ว +2

      ඔබෙත් මගෙත් සියලුම දරුවන් පතන මව්වරුන්ගේ ද මේ පැතුම ඉටුවේවා....
      බුදු ගුණ අනන්තයි ....
      බුදු ගුණ අනන්තයි...
      බුදු ගුණ අනන්තයි....🙏🙏🙏🙏🙏🙏

    • @chandrasekerabanda3162
      @chandrasekerabanda3162 ปีที่แล้ว +1

      Obgae partnawa istwawa බුදු sarnie

    • @dingiriamma717
      @dingiriamma717 ปีที่แล้ว

      සාදුසාදුසාදුව්‍යපාරකටයූතු. සාර්ථකවෙවා

  • @kamanimalkanthigunadasa6558
    @kamanimalkanthigunadasa6558 3 ปีที่แล้ว +50

    මේ උතුම් බුදු මන්ත්‍රයෙන් මාගේ මෙන්ම පවුලේ සියලු දෙනාටම තියෙන්නාවූ සියලු අපල උපද්‍රව දුරුවේවා ! පිටරට ඉන්නාවූ මාගේ ලොකු පුතාව ආරක්ෂා වේවා!!!!

  • @samarsamar5234
    @samarsamar5234 3 ปีที่แล้ว +8

    සාදු 🌹සාදු 🌹සාදු 🌹බුදුසරණයි 🙏🙏🙏

  • @susanthajayasekara9359
    @susanthajayasekara9359 2 ปีที่แล้ว +19

    මෙි උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මට පැමිණෙන පීඩාකාරී කරදර බාධක හිරිහැර සියල්ලක්ම , මෙි මොහොතේ පටන්ම දුරැවෙිිවා . තෙරුවන් සරණයි , 🙏🙏🙏

    • @nevilpemarathna3172
      @nevilpemarathna3172 2 ปีที่แล้ว

      1

    • @nilanthinawarathna5044
      @nilanthinawarathna5044 2 ปีที่แล้ว

      Samate yahapathkeme wewa budu saranyi siyalu karadare duruwela niduk nirogi wasanawannte suba udasanke wewa

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 2 ปีที่แล้ว +14

    මේ උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.සාදූ සාදූ සාදු

  • @samanudaya1532
    @samanudaya1532 3 ปีที่แล้ว +26

    බුදු සරණයි

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +6

    සාදුසාදු සාදු සියලුදෙනාටම තෙරැවන් සරණයි

  • @priyanthiperera8412
    @priyanthiperera8412 ปีที่แล้ว +1

    මෙම පිරිතේ බලයෙන් ශෙනොලි අමිත්තා දුවගේ සියලු රෝග සුවපත් වේවා

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +1

    මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබේවා .දිර්ඝායුෂ ලැබේවා ..සියලුම දෙනාට නිරොගි සුවැය ලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරණයි ..ඔබැ වාහාන්සේලාට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkiguruge2143
    @dilkiguruge2143 2 ปีที่แล้ว +44

    බුදු ගුණ බලෙන් මුලු ලෝක වාසි සියලු දෙනා මුහුන දී තිබෙන රෝග බිය දුරු වේවා ! 🙏තවද කිසිම ලෝක වාසියෙකු කුසගින්නේ නොසිටීවා🙏මාගේ එකම පැතුමයි!!🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +15

    සාදු .සාදු .සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .මෙිඋදැසන .මුලුහදින් පුාර්ථනාකරමි .බුදුන්ගේ පිහිටයි🙏🙏🙏 රැකවරණය .ලැබෙලැබෙිවාකියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @sachini8406
      @sachini8406 3 ปีที่แล้ว +1

      00966532653408

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ උතුම් බුදු ගුණ බලයෙන් මුලු ලොවම සුවපත් වෙත්වා නිරෝගි වෙත්වා තෙරුවන් සරණයි පින්වත් අපේ සමින් වහන්සේ දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 ปีที่แล้ว +46

    සාදු සාදු සාදු බුදු සරනයි සියලුම දෙනාටම

  • @KVR_Music1
    @KVR_Music1 3 ปีที่แล้ว +40

    උතුම් බුදු ගුණ බලයෙන් සියලු ලෝක වාසීන්ගේ රෝග බිය දුරු වේවා!!!🙏🙏🙏

    • @Werosha_unti09
      @Werosha_unti09 2 ปีที่แล้ว +1

      සියලු ලෝකවාසීන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මෙම බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මටත් මගේ ස්වාමියාටත් .මාගේ සහෝදරයා සහ සහෝදරිගේ පවුලේ සැමටත් යහපතක් වෙිවා .අපව ආරක්ෂා වෙිවා .

  • @chathurika5520
    @chathurika5520 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
    නීරෝගී වෙත්වා!
    සුවපත් වේවා !
    නිවන් දකිත්වා!
    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nisansalasilva8624
    @nisansalasilva8624 3 ปีที่แล้ว +15

    සඳු සදු 🙏🙏🙏 මෙ හිමිදිරියේ මගෙ එකම පැතුම මම බලාපොරොත්තු වෙන් සිටින කිරී සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 සඳු සඳු තව දවස් කිහිපයකින් සුබ දෙයක් අහන්න ලැබේවායි කියා මම පතන්නේ මගෙ ජිවිතෙ එතනින් සර්තක වෙවි සඳු සදු 🙏🙏🙏

  • @LakshmiKumari-vl6qd
    @LakshmiKumari-vl6qd 2 ปีที่แล้ว +37

    මේ උතුම් පිරිත් බලයෙන් ආශිර්වාදයෙන් මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේවා !සාධු . සාධු සාධු!🙏🙏🙏🙏🙏🌸

    • @indraniherath2196
      @indraniherath2196 ปีที่แล้ว

      මේ පිරිත් බලයෙන් මගේ දරැවන් නීරෝගීවේවැ

  • @preethikaindatissa779
    @preethikaindatissa779 2 ปีที่แล้ว +1

    උතුම් බුදුගුන බලයෙන් මාගේ දරුවන්ට ත්.මගෙ මහත්තයටත් මටත් .ලොකවාසි සියලු දෙනාටත් නිදුක් නීරෝගී බව ලැබේවා .සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏