අනුරගේ කේන්ද්‍රය ලංකාවට හෙළිකරයි | අනුර ගිහිගෙය අතහැර යන්න ජනාධිපති විය යුතුමයි | අනුරට කොඩිවිණ කලේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2024
  • අනුරගේ කේන්ද්‍රය ලංකාවට හෙළිකරයි
    අනුර ගිහිගෙය අතහැර යන්න ජනාධිපති විය යුතුමයි
    අනුරට කොඩිවිණ කලේ ස.ජ.බෙ. න්ද ?
    🔍 *Astrological Unveiling: Anura Kumara Dissanayake's True Horoscope Revealed!* 🔍
    📅 *Published on [March 4, 2024]*
    👉 Watch the video: [The Truth Unveiled: Anura Kumara Dissanayake's Horoscope Revealed](www.youtube.com/watch?v=LYFcI...)
    🌟 *Shocking Revelations:*
    - In this riveting episode, The Man of God unveils the true horoscope of Anura Kumara Dissanayake, delving into the depths of his personality traits and exploring aspects beyond what meets the eye.
    🤔 *Who Is Anura Kumara Dissanayake?*
    - Unravel the mysteries surrounding Anura Kumara Dissanayake's true identity. What does his horoscope suggest about his character? Is there more to him than the public perceives?
    🇱🇰 *Future Presidency Predictions:*
    - Explore the astrological predictions for Sri Lanka if Anura Kumara Dissanayake becomes president. How long will his reign be, and what can the country expect under his leadership?
    ⚫ *Black Magic and External Influences:*
    - Address the rumors surrounding black magic and the influence of India after his recent visit. The Man of God discusses potential solutions to counteract these dark forces and charms.
    🛤️ *Direction of the Country:*
    - Gain insights into the potential trajectory of the country under Anura Kumara Dissanayake's rule. Will he lead with love and mercy or adopt an autocratic and authoritarian approach? Is he a just ruler?
    💔 *Love, Mercy, or Dictatorship?*
    - The Man of God explores the possibilities of Anura Kumara Dissanayake's ruling style and the impact on the nation's welfare.
    🔔 *Stay Informed, Stay Aware!*
    🔍 *Related Hashtags:*
    #AnuraKumaraDissanayake #HoroscopeReveal #AstrologicalInsights #SriLankaPolitics #BlackMagicSolution #CountryLeadership #AuthoritarianRule #ManOfGod
    📌 *Connect with us for more updates and discussions!*
    - Follow us on Tiktok: [@thalaya.com]
    - Subscribe to us on TH-cam
    👍 Don't forget to like, share, and subscribe for more revelations and in-depth analyses!

ความคิดเห็น • 895

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 4 หลายเดือนก่อน +91

    දෙවියන් වහන්සේට ස්තුති ඔබතුමාට ස්තුති යි අනේ මගේ රටට dahami පාලකයෙක් පහළවේවා

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 4 หลายเดือนก่อน +57

    කොහොම උනත් ⁣අනුර හොද කෙනෙක් එක අපි එ කාලෙ ⁣ඉදලම දන්නවා කවුරැ මොනවා කොහොම කිවුවත් අනුර මේ පාර ජනාධිපති වෙනවාමයි එක අපි දන්නවා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 4 หลายเดือนก่อน +71

    කේන්දර කෙසේවෙතත් රටේ නායකයා වියයුත්තේ අනුර සහෝදරයි දුක් විදින ජනතාවගේ හදවතේ ඉන්නේ අනුර සහෝදරයයි

  • @kulathungasilva2098
    @kulathungasilva2098 4 หลายเดือนก่อน +31

    ඔයකියනදේ බොහෝදුරට සත්ත්‍යම වියහැකියි.මෙිරටෙි සිටින සුසැටක් ජනයාගේ ජීවිත සුකිත මුදිත වෙිවි.එයමයි අපගේ එකම බලාපොරොත්තුව ජයවෙිවා සර්!,ලක්මවි දිනේවා...මාලිමාවට ජයෙන්.ජයම වෙිවා!,

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 4 หลายเดือนก่อน +17

    I am budhist ....but ...දෙවියන් වහන්සේට ස්තැති වෙිවා.....මාලිමාවට...ජය. වෙිවා.....

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 4 หลายเดือนก่อน +164

    මගේ පැතුම හුස්ම යන්න කලින් අනුර මගේ රට රකිනවා දැකීම

    • @pryanthapopy6002
      @pryanthapopy6002 4 หลายเดือนก่อน +5

      ඔයාගෙ. ඔය. අදහස. මම. ඉ යේ. Kemed. එකක්‌. දැම්මා. මම සෞදියේ සිට සුබ පැතුම්. ඔයට

    • @madurangakusal2472
      @madurangakusal2472 4 หลายเดือนก่อน +1

      Rest in peace

    • @tikka1967
      @tikka1967 4 หลายเดือนก่อน +1

      අනිවරෙන්ම සිස් මගෙ එකම පැතුම ඒක දුක් විදපු ටිකට හරියන්න කාලයක් සතුටින් ඉදලා මැරෙන්න

    • @pemanandaliyanage129
      @pemanandaliyanage129 4 หลายเดือนก่อน +2

      අපෙත් පැතුම ඒකයි..👍👍👍👍

    • @nilminihewa1106
      @nilminihewa1106 3 หลายเดือนก่อน

      😂😂😂

  • @isurufernando9674
    @isurufernando9674 4 หลายเดือนก่อน +23

    මිනිසුන් ගේ අතින් සිදු වෙන අඩු පාඩු වැරදි හදාගෙන මාතෘ භූමිය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්න ඉදිරියට එන ඕනෑම කෙනෙකු ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙන බව විශ්වාසයි. තෝරා ගැනීම දෙවියන් වහන්සේගේ කැමැත්ත යි. ඔබ තුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ සෑම දෙයක්ම හෙළිදරව් කරනවට. හැම දාම ඔබ තුමා සමගයි. ජේසු පිහිටයි. ඔබ තුමාට ජය ලංකා දීපෙට ජය....🙏🌼🙏🌼🙏🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️♥️🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹☀️🌸🌸🌷🌸🌸

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 3 หลายเดือนก่อน +10

    ස්තූතිවන්ත වෙනව ඔබතුමාට ඇත්ත ඇතිසැටියෙන් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...සියලුම ජාතීන්ට ගරුකරන සියලුම ආගම්වලට ගරුකරන හදවතින්ම ආදරය කරන එකම බලාපොරොත්තුව හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා

  • @kumarimenuwara6366
    @kumarimenuwara6366 3 หลายเดือนก่อน +7

    අපේ අනාගත දියසෙන් කුමරු අනිවාර්යයෙන්ම අනාගත ජනාධිපති අනුර කුමාර මහතාමයි. අපි හැමදාමත් ඔහු සමගයි..ඔබතුමා ට බොහොම ස්තුති .දෙවියන් වහන්සේ ගේ දේව කරුනාවෙන් එතුමාට තියෙන ජීවිත අනතුරු කරදර සියලුම විසදේවා..ධර්මිෂ්ට රටක් ගොඩ නැගීමට යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා..!!! අපේ මාලීමාවට ජයවේවා ජයවේවා 👍👍❤❤️❤

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 4 หลายเดือนก่อน +44

    තෙරෑවන් සරණින් අපේ අනාගත පරපුරට ජිවිතයක් තියේවි අනුරකුමාර මැතිදුන්ට ජයවේවා ❤❤❤

  • @wdpweerasinghe5380
    @wdpweerasinghe5380 4 หลายเดือนก่อน +25

    හදහන බලන්න දෙයක් නැ මාලිමාවට ජයග්‍රහණය නියතය

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 4 หลายเดือนก่อน +21

    මගේ මව් රට සමුර්දිමත් වී, රටේ සියළුම ජාතින් එක්සත් වේවා 🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 4 หลายเดือนก่อน +19

    Ane appe දරුවන් හොඳ රටක් ...🙏🙏🙏

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 4 หลายเดือนก่อน +16

    ඇත්ත පෙන්වීම ගැන බොහෝ පිං 🙏🙏🙏🙏🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 4 หลายเดือนก่อน +25

    ස්තුතියි දැනුවත් කලා ට⁣ ජ යෙන් ජයම වෙිවා ලංකා දිපයට ජය වෙිවා ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 4 หลายเดือนก่อน +5

    කොහොම වුණත් අපි හැමෝටම යහපතක් වේවා. හොඳ නායකයෙක් පැමිණේවා දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන්

  • @ruwanpradip4317
    @ruwanpradip4317 4 หลายเดือนก่อน +46

    බුදුසරණයි අනුරසහෝදරයා ඇතුලු ජාතික ජනබලවෙගයට

  • @dumindthasirimalwaththa1758
    @dumindthasirimalwaththa1758 4 หลายเดือนก่อน +45

    ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්තුති ඇලක්සන්ඩර් සර් රටට දර්මිශ්ඨ නයකයෙක් තමයි ඔනෙ ඉතාමත් වැදගත් වැඩසටහනක් සර් ජයන් ජයම වේවා සර් ජෙසු පිහිටයි ඇලක්සන්ඩර් සර් ලංකා දිපයට ජයන් ජයම වේවා 👍❤🙏❤🙏❤🙏🇱🇰

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 4 หลายเดือนก่อน +24

    හදන් වැඩක් නැ මෙ පාර ජනාධිපති වන්නේ. අනූර කූමාර දිසානායක මහතා තමයි❤❤ ආදරෙයි. තබුත්තේගම ට ජය නියතයි මමත් එනවා කූවෙටි සිට. චන්දෙ දාලා දිනවන්න❤❤

  • @rukshankeshan7750
    @rukshankeshan7750 4 หลายเดือนก่อน +22

    අනේ අපට ජනාදිපති කරගන්න පුළුවන් වේවි නේද අපේ අහිංසක බලාපොරොත්තු ඉටුවේවි නේද මාලිමාවට ජයවේවා ♥️♥️❤️♥️♥️

  • @ORVCSPVTLTD-rw6od
    @ORVCSPVTLTD-rw6od 4 หลายเดือนก่อน +65

    අනූර කූමාරට තමයි මෙ රට භාර දෙන්න මෙ රට පාලනය කරන අදූර්ෂමාන පාලකයො ඛලන් ඉන්නේ

  • @user-cb2tm7zv1w
    @user-cb2tm7zv1w 4 หลายเดือนก่อน +60

    ජය වේවා! අනුර අයියා දුක් විඳින මිනිසුන්ගේ හදවත.

    • @princycyprus2239
      @princycyprus2239 4 หลายเดือนก่อน

      ඔය කියන විදිහේ කෙනෙක් නම් ඇත්තටම ආඩම්බරයි මේ රට රාජපක්ෂලා හොරුන්ගෙන් ගලවා ගන්න පුලුවන්නම්

    • @user-ip1cf2hk7l
      @user-ip1cf2hk7l 4 หลายเดือนก่อน +1

      දුක් විදින,ජනතාවට මොනවද දැනට,කරලා,තියෙන්නේ

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn 3 หลายเดือนก่อน

      ​@@princycyprus2239pakshaya.41.2.bassapu.jvp.ponnayo

  • @muzamlathiff4790
    @muzamlathiff4790 4 หลายเดือนก่อน +29

    අපේ දරුවන්ට සුභ අනාගතයක්. අනුර කුමාර ජනාධිවූනොත්.මාලීමාවට ජය වේවා.

  • @Readwithme670
    @Readwithme670 4 หลายเดือนก่อน +20

    තෙරුවන්සරනයි ජයවේවා

  • @surajuoc4926
    @surajuoc4926 4 หลายเดือนก่อน +218

    කේන්දරේ ලග්න පලාපල මොක උනත් අනුරට චන්දෙ දුන්නේ නැත්නම් ආයේ කේන්දර බලන්නත් රටක් ඉතුරු වෙන්නේ නැතිවෙයි

    • @user-ip1cf2hk7l
      @user-ip1cf2hk7l 4 หลายเดือนก่อน +6

      2019බයියෝ කීවෙත් එහෙනම් 😂😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 4 หลายเดือนก่อน

      ​@@user-ip1cf2hk7lඑකම එකා ෆේක් ගොඩකින් ඇවිත් පුතානෝ වෙනුවෙන් වැලලෙනෝ😅

    • @sandunwimalasiri2126
      @sandunwimalasiri2126 4 หลายเดือนก่อน +4

      2019kiwe ohomai

    • @shamilamiskin6657
      @shamilamiskin6657 4 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @nihal541
      @nihal541 4 หลายเดือนก่อน +3

      Hitha kalabala karagena samaharu danma baya velaa

  • @lasithaalwis
    @lasithaalwis 4 หลายเดือนก่อน +68

    මං පල් හුරු හැම එකාටම චන්දි දීලා තියෙනවා. නමුත් මේ පාර මගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් රට වෙනුවෙන් අනුර කුමාර දිසානායකව දිනවනව ❤❤❤❤❤❤

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 4 หลายเดือนก่อน

      💪💪💪

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 3 หลายเดือนก่อน +2

      ඇයි ජනාධිපති උනොත් කියන්නේ හරියටම කියන්න බැරිද

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 3 หลายเดือนก่อน +2

      රටේ වෙලාව බලන්න දන්නෙ නැද්ද මහත්තයා

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 3 หลายเดือนก่อน +2

      ඔබතුමා හදන්නෙ පෙරළුණු පිට හොඳයි කියන්න නේද

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 3 หลายเดือนก่อน

      ඔබතුමා හදන්නේ තෙරළුණ සිට හොඳයි කියන්න නේද

  • @HemanthaBandara-vq2nj
    @HemanthaBandara-vq2nj 4 หลายเดือนก่อน +40

    අනූර සහෝදරයා ට තිබෙන කේන්ද්‍රය රාජ යෝග පිහිටා ඇත්තේ ලක් වැසියන්ගේ හදවත් තූලයි අනූර සහෝදරයා නොවේ දිනන්නේ ජනතාවයි දිනන ජනතාවගේ
    අධිපති අනුර දිසානායක සහෝදරයා

  • @avidrationalist7281
    @avidrationalist7281 4 หลายเดือนก่อน +15

    දැන් තියන රැල්ලට නෙවෙයි, අපි එදා ඉඳන්ම අනුර ගැන විශ්වාසයෙන් ඉන්නේ..❤

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 4 หลายเดือนก่อน +56

    අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා...❤❤❤❤

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 4 หลายเดือนก่อน +14

    අපි දන්නා විදිහට ධනු ලග්නය.
    ලග්නය කෙසේ වෙතත් ඔහු දිනනවා සිකුරුයි

  • @malanigamalathge5865
    @malanigamalathge5865 3 หลายเดือนก่อน +6

    ව්ශ්ව මාතාව විසින් ..අප රටේ ජනතාව විදින දුක බලලා...පහල කල...ගැලවුම් කරුවෙක් ලෙස ..මම දකිමි...මේ සියලු ගුණ ධර්ම ඔබ තුලින්..දකිමි....ලොව පුජිත නායකයෙක් වේවා.!!!!!!!!

  • @lionelwijesekara103
    @lionelwijesekara103 4 หลายเดือนก่อน +6

    ඔබතුමා ගෙ ප්‍රකාශයට ගරු කරමි ❤️❤️❤️🙏🙏🙏👍👍👍 අනුර කුමාර දිසානායක මැතිතුමන් ගේ මේ වන තෙක් කරන ලද ප්‍රකාශ වලට බුද්ධිමත් ව සවන් දුන්නා නම් එතුමා කවුද කියලා තේරුම් ගන්න හොඳ ට ම ප්‍රමානවත් .එතුමා ජනාධිපති ⁣නොවුනොත් මේ සුන්දර රට ඉවරයි . ජාතික ජනබලවේගයට ජයවේවා !!!.❤️❤️❤️🙏🙏🙏

  • @tyronemarshall1308
    @tyronemarshall1308 4 หลายเดือนก่อน +15

    May God protect you AKD we need you as president

  • @damachemanex2740
    @damachemanex2740 4 หลายเดือนก่อน +11

    Great prediction thank you for updating ❤❤❤

    • @indranieanthony3342
      @indranieanthony3342 4 หลายเดือนก่อน

      Somebody is saying great prediction. Foolish. Don't get trapped MALIWATA JAYAWRWA

  • @marianvasanthi
    @marianvasanthi 4 หลายเดือนก่อน +4

    Sir,its very truth,what ever you said.we all waiting to watch the bright of Sri Lanka in world. Thankyou god bless you!

  • @user-qe5uu1gq2k
    @user-qe5uu1gq2k 4 หลายเดือนก่อน +22

    ජේසු පිහිටයි අනුර කුමාරට බලෙට එන්න පිහිට වෙන්න ජේසුනේ 🙏🙏

    • @socialsocial2059
      @socialsocial2059 4 หลายเดือนก่อน

      උඹ කතෝලික මිනිස්සු ගොනාට අන්දන්න jesu😛පිහිටක් ගැන කතා කරන්නේ මේ රටේ කතෝලිකයන් ගොනාට අන්දන්න කාලකන්නියෝ තෝ ඔය wasuru😛කුමාරගේ පිම්පියෙක් බවනම් අපි හොඳට දන්නවා පිම්පියෝ මේ නක්ෂත්‍රය ගැන බොරු ටෝක් දෙන පොන්නයා වගේම 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @gnanarathnesilva
      @gnanarathnesilva 4 หลายเดือนก่อน +2

      බුදුසරණයි ...අනුර සහෝදරයා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට අතිබහුතර දුක්විදින ශ්‍රී ලාංකික ජනතාව චන්දයේදී කැමැත්ත දෙනු ඇත.

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 4 หลายเดือนก่อน +43

    අනුරට කොඩි විණ කලේ සජබය නම් ඒ කොඩිවිණය දැන් ආපිට ඔවුන්ගේ පැත්තටම කැරකී ඇත

  • @ranjaniemayadunna2452
    @ranjaniemayadunna2452 4 หลายเดือนก่อน +68

    මම නම් ඔය හැම දෙයක්ම හිතුවා හැම දාම දෙවියන්ගෙන් ඉල්ලුවෙ අපි මැරෙන්න කලින් එතුමාගෙ පාලනයක මැරෙන්න ලැබේවා කියලා

    • @chandramalkanthi571
      @chandramalkanthi571 4 หลายเดือนก่อน +2

      ඇත්තටම මගේ පැතුම ත්

    • @sulochanipatabadige3454
      @sulochanipatabadige3454 4 หลายเดือนก่อน +1

      මාත් පැතුවේ එිකමයි මගේ රෝහන සහොදරයා නිර්වානයට යයි මෙය දැක මගේ රට රැකීමේ මෙහෙයුම ඉටු කල නිසා

    • @kapilawanniarachchi2375
      @kapilawanniarachchi2375 4 หลายเดือนก่อน

      Mawa. Balana. Kota. Hinaa. Yanawaa....

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +2

      මගෙත් එකම පැතුම මැරෙන්ඩ ඉස්සරලා අනුර කුමාර දිසානායක ජනාධිපති වෙනවා දැකීමයි ❤️❤️❤️❤️ කාට හරි දැක්කම හිනා යන්න පුළුවන් නමුත් මගේ ප්‍රාර්ථනාව ඒකයි

    • @ooosss-iw4ti
      @ooosss-iw4ti 3 หลายเดือนก่อน

      ❤P❤ n
      ,​@@chandramalkanthi571

  • @GaminiNandasena
    @GaminiNandasena 4 หลายเดือนก่อน +15

    ඇත්තම හදහනද මේ. ජන්දෙන් පස්සේ ඔබ හොයාගන්න පුලුවන්ද

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i 4 หลายเดือนก่อน +29

    පරම්පරා දනවත්තු දැන් ඉවරයි ඕනම දෙයක් ටික කාලයි ඒක තමා ඇත්ත

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 4 หลายเดือนก่อน +7

    මාලි මාවට ජය නියතයි ජයනියතයි ජය නියතයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 4 หลายเดือนก่อน +14

    මවි බිමට ජයඔබ තුමා ට ජය තෙරැවන් සරනයි 🙏දෙවි පිහිටයි🤲ඇත්තටම එතුමා නිහතමානී ත්වය උපතින්ම ගෙනා මනුෂ්‍යත්වය හොඳින්ම හඳුනන නායකයෙක් ❤විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබි සියලුම කටයුතු සාර්ථක වෙිවා ඔබ තුමාට හදවතින් ම ස්තුතියි 🙏 ඒ ධර්මිෂ්ට යුගය සිතන පතන ලෙසින් දළදා සමිඳුන් ගේම පිහිට ආරක්ෂාව ලැබි උදාවෙිවා.......සැමගේ ම සිත්තුල සතුට සැනසුම නිති උදා වෙිවා .......පක්ෂ පාට බෙිදයක් නැ.ඒත් හැම දාම සුසුම් කදුලු මැදින් ජිවිත සටන ගෙනියන්න හැමටම අපහසුයි බිමට වතුර පොදක් නැතිව දුුෂ්කර පලාත් වල ජනතාව 😥මවි බිමෙි සැමටම සමසේ ජිවත් වෙන් න හැකි වෙන පරිදි නිදහස් සාමකාමි යුගයක ඇරඹුම මෙය ම වෙිවා🎉🎉🎉🎉🎉🎉🎉ජය වෙිවා......❤❤❤❤❤❤❤❤❤❤

  • @bandulavithanage7059
    @bandulavithanage7059 4 หลายเดือนก่อน +48

    මම දන්නාත් තරමින් අනුර කුමාර දනු ලග්නේ උපන් අයෙක් ඒ වගේම ඔහු ඔය කේන්දර අනං මනං විශ්වාස නොකරන අයෙක් මම ද ඔය මගුල් විශ්වාස නොකරමි

  • @shanthijayawardana8427
    @shanthijayawardana8427 4 หลายเดือนก่อน +31

    ධර්මිෂ්ඨ නායකයෙක් අපේ රටට අවශ්‍යම මොහොතක්...
    සොබා දහමට ස්තූතියි.
    මාලිමාවට ජය නියතයි...

    • @gangasiriwardhana
      @gangasiriwardhana 3 หลายเดือนก่อน

      හොඳ ධර්මිෂ්ඨ. 88 බයේ හැංගිලා ගම්වල මිනිස්සු හිටියේ.

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha9026 4 หลายเดือนก่อน +10

    ධනු ලග්නය කියන්නේ ගොඩාක් බලගතු ලග්නයක් ඒ වගේම ධර්මය ඉතාම ඉහලින් අදහන කෙනෙක් මෙිි ලියන මමත් ධනු ලග්නයේ මම දන්නවා මම කරපු දේවල් මම හරි දේ හරියට කරන කෙනෙක් ඒ අය වැරැදි කරන්න බයයි කාටවත් බයත් නැහැ ඒත් බය වැරැදි කරන්න අනුකමිිපාව වැඩි ඔබ තුමාගේ පැහැදිලි කිරිම ගැන හරිම සතුටුයි 🙏නමස්කාර කරනවා ඔබ තුමාට ජාතික ජනබල වෙිිගයට ජයවෙිිවා❌🧭❌🧭❌🧭🇱🇰🇮🇱❤️❤️

    • @user-od5ux4sf2s
      @user-od5ux4sf2s 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @chamathjananandana386
      @chamathjananandana386 4 หลายเดือนก่อน

      ❤❤

    • @karuswarna1475
      @karuswarna1475 4 หลายเดือนก่อน +1

      dan me pennane makara lagne ne danu nevee neda?

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn 3 หลายเดือนก่อน

      ​@@user-od5ux4sf2shizzz.pakshaya.41.2.bassapu.jvp.ponnayo

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn 3 หลายเดือนก่อน

      ​@@karuswarna1475hira.gedarata.minimaruwo

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 4 หลายเดือนก่อน +10

    අනේ දෙයියනේ අපේ රට අපි හිතන විදියටම ලස්සන දියුණු රටක් කරගන්න අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වෙලා යුරෝපය වගේ රටක් කරන්න හේතු වාසනා උදාවේවා ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 4 หลายเดือนก่อน +8

    Thank you sir 🙏❤

    • @thalaya_com
      @thalaya_com  4 หลายเดือนก่อน +1

      Most welcome

  • @sasankaLK
    @sasankaLK 4 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා ♥♥❤♥♥

  • @chathuranga506
    @chathuranga506 4 หลายเดือนก่อน +16

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මැයි මාසෙ 2 කෙන් පස්සෙ කව්ද ඊලග ජනාධිපති කියල තක්කෙටම කියන්න පුලුවන් ...කොහොම උනත් සටන තියෙන්නෙ දෙගොලක් අතර පමනයි තුන්වෙනියා අබියොගයක් නොවෙ..

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 4 หลายเดือนก่อน +4

    විනාශයට තල්ලුකර ඇති රටට සැබෑම ජනතාවාදී නායයෙක් අවශ්‍යයයි ඒක මේ මොහොතේ අනුර කුමාර සහෝදරයා පමණයි යම් හෝ විශ්වාසයක් තබාගන්න හැකිව තියෙන්නේ ,!!

  • @lalithakumari4132
    @lalithakumari4132 4 หลายเดือนก่อน +39

    ඒකනේ අපි කියන්නේ මේ පාර ජනාධිපති වන්නේ අනුර මහත්තයා පමණයී ....

    • @warsil3735
      @warsil3735 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂 salli walata oni tharan opinion , dewal karanawa

    • @manelfdo9517
      @manelfdo9517 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @user-eu3ez3uj8x
      @user-eu3ez3uj8x 4 หลายเดือนก่อน

      Eda sajith ada anura paw oya

    • @user-ip1cf2hk7l
      @user-ip1cf2hk7l 4 หลายเดือนก่อน

      ගෝටා පාර්ට් 2 ගේන්නෙත් ගෝටා ගෙනාව 69 ලක්ෂයනේ 😂😂😂😂

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 4 หลายเดือนก่อน +6

    මේ රට අපි වෙනස් කරමු හරි විදියට

  • @chandrakumara6812
    @chandrakumara6812 4 หลายเดือนก่อน +7

    ජාතික ජනබලවෙිගයට ජයවෙිවා

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 หลายเดือนก่อน +14

    පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කරපු මහ මොලයක් තියන මෝඩය කවුද කියල එලිදරව්වක් දෙන්න පුලුවන්ද ඔබ තුමාට?

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 หลายเดือนก่อน

      Pastaroyaoyanokalauhudayakkahakaranna,mokadalokawaalugosuwoamatai

  • @user-kd6bw2co1g
    @user-kd6bw2co1g 4 หลายเดือนก่อน +4

    ❤ thanks ❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 4 หลายเดือนก่อน +3

    අනාගත dahruwanta suba weywa ජයවේවා malimawata 🙏🙏🙏❤❤🇦🇪🇱🇰

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 4 หลายเดือนก่อน +13

    මෙහෙම රටක් බිහි කිරීමට ඔහුට හැකි නම් ඇයි අපි තවත් පසුබට වෙන්නෙ දැන දැන ගින්දරට පනින්නෙ ඇයි මියැදෙන්නට පෙර මවුබිමේ වෙනසක් දකින්නට ලැබේ නම් එය තමා මගේ ඒකායන බලාපොරොත්තුව අපි අපේ රට ගලවා ගමු. N.P.P එකට ජයවේවා !

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 4 หลายเดือนก่อน +8

    මම නම් දන්නේ අනුර ධනු ලග්නේ කෙනෙක් කියලා.කොහොමත් එයා රජ රට ඉපදුනේ පෙර රජ කුලය ආත්මයෙන් අරන්.මෙයා අද අනුරපුර කුමරා හෙවත් අනුර කුමාර නාමයෙන් අනාගතය රජ වෙන්න උපත ලබා ඇත.

    • @user-iy1xz7lr8v
      @user-iy1xz7lr8v 3 หลายเดือนก่อน

      පිස්සුද

  • @munasinghekumarasiri7626
    @munasinghekumarasiri7626 4 หลายเดือนก่อน +16

    ජයවේවා ජයවේවා ජයවේවා අනුර කුමාර සොහෝදරයා

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි.එතුමාගේ සේවය මේ රටට ලබාගැනීමට වාසනාව ලැබේවායි ඉතා ම ආදරයෙන් ප්‍රාර්ථනා කරමු.

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 4 หลายเดือนก่อน +8

    මමත් මාලිමාවේ කෙනෙක් . හැබැයි මේ මනුස්සය කියන්නේ බොරු . අනුර කේන්ද්‍රය පිලිගන්න කෙනෙක්වත් ඒවායේ පස්සේ යන කෙනෙක් නෙවෙයි

  • @roshanwithanage7820
    @roshanwithanage7820 4 หลายเดือนก่อน +2

    අපි ❤❤❤❤❤❤ හදවතින්ම මාලිමාවට.අනුර සොයුර අපේ රටේ ජනාධිපති වියයුතුමයි... ඒක මගේත් මුළු රටේම ජනතාවගේත් එකම පැතුමයි..❤❤❤❤❤❤❤අභිමානවත් දේශයක නව හිරු කිරණ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 5:43

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 4 หลายเดือนก่อน +26

    ජනබලයට ඔය ඔක්කොම යටයි! නේද ??

  • @Samarawickrama83
    @Samarawickrama83 3 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏✝️
    බොහොම ස්තූතියි සර් ..
    මේක තමයි හොඳම කතාව වෙන්න ඕනේ... සියලුම දෙනාට ජයෙන් ජයම වේවා..
    ලංකාදීපයට ජය.
    ජේසු පිහිටයි...

  • @ChamaraDewapura
    @ChamaraDewapura 4 หลายเดือนก่อน +3

    Thanks pastor or whatever it is... you are telling absolutely truth ... මම සීන්හල බෞද්ධයෙක්... නමුත් අපි සැවොම ශිලාන්කිකා.... සින්හල.. දෙමල... මුස්ලිම්.. ක්‍රිස්තියානි .... අපි කවුරුත් ශිලන්කික... අපිට ඔනා එහෙම එකා වගෙ ජිවත් වෙන්න පුලුවන් රටක්...එක කරන එකම නායකයා... අනුර මහාත්මයා විතරක්මයි... ඔබතුමාට තෙරුවන් සරනයි ... මාලිමාවට ජය වෙවා ..මාතුබුමියට ජය වෙවා ... නමෝ බුද්දාය ......

  • @indrajithmegasooriya3172
    @indrajithmegasooriya3172 4 หลายเดือนก่อน +5

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @kalyanimarasinha9871
    @kalyanimarasinha9871 3 หลายเดือนก่อน +2

    ❤ ඒ උතුම් මිනිසා සියලු දෙවියෝ රකිත්වා
    අපේ ලක් දෙරන රැකගන්න ඒ පින්වත් කුමරුහට යෝද බල ශක්තීය ලැබේවා
    දිගුකල් දිනේවා!!!!

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 หลายเดือนก่อน +1

    රටට මෙහෙම හොඳක් වෙනවා නම් කොයිතරම් හොඳද... අනුර දිසානායක මේ රටේ දියුණුව...රට වෙනුවෙන් බලය ගත යුතුයි...❤❤❤

  • @priyanthapremakumara7698
    @priyanthapremakumara7698 2 หลายเดือนก่อน +1

    ඔබට සහ රටට ජයවේවා

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน +11

    ජනාදිපති වෙන්න රාජ යෝග නොවෙයි ජනතා යෝගය අවශ්‍ය අන්න ඒ ජනතා විශ්වාසය තියනවා අනුර පරමුක මාලිමාවට නියත මහජන රජය මාලිමාව පමනයි

  • @user-sx9ch7eq3o
    @user-sx9ch7eq3o 4 หลายเดือนก่อน +6

    Excellent story

    • @thalaya_com
      @thalaya_com  4 หลายเดือนก่อน

      Thanks for watching

  • @bluesky1042
    @bluesky1042 4 หลายเดือนก่อน +2

    හැම ජාතියකම මිනිස්සුන්ට වෙන අසාධාරණකම් දුප්පත්කම නැති කරන්න පුළුවන් එකම නායකයා අනුර කුමාර දිසානායක ❤❤

  • @user-ff7zz3nx9w
    @user-ff7zz3nx9w 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @digituotou9701
    @digituotou9701 4 หลายเดือนก่อน +13

    ජේසු පිහිටයි පාස්ටර්

  • @gaminigunathunga7046
    @gaminigunathunga7046 4 หลายเดือนก่อน +4

    ජයවේවා මාලිමාවට

  • @user-jy8fj7pb4d
    @user-jy8fj7pb4d 3 หลายเดือนก่อน +2

    ඇත්තටම අනුරට තමයි චන්දෙදෙන්න ඕනේ අනුරට ජයවේවා ❤❤❤

  • @nayanavilochana2961
    @nayanavilochana2961 4 หลายเดือนก่อน +2

    Api nam hadahana බලන්න කලින් anura සහෝදරයා කියන්නේ කවුද කියලා දැනගෙන හිටියේ අනිවාර්යයෙන් ratea යහපත වෙනුවෙන් පහළ una අවංක නායකයෙක් 😚❤❤

  • @user-ej4df2bh6d
    @user-ej4df2bh6d 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබතුමා කිව්ව දේ ඇත්ත ඒක අපේ හිතට දැනෙනවා අපේ රටට යහපතක් වෙන්න මේ වගේ වැඩසටහන් කරන එක ගැන ඔබතුමාට ස්තුතියි

  • @sandyakumari7862
    @sandyakumari7862 4 หลายเดือนก่อน +2

    අනුර කුමාර ගේම කේන්ද්‍රය පමණක් නෙවෙයි මුළු රටේම ජනගහනය සුභ සිද්ධියට එන නායකයෙක් පමණයි❤ අසරණ වුණු දරුවන්ගේ කේන්ද්‍රයද මෙයට බලපා ඇත😅 ඒ නිසා අනිවාර්යයෙන් දරුවන්ගේ රැකවරණයට එන අනුර කුමාර ජනපති වෙනවාමයි ❤👍ඔය මොන කේන්දරවලින්වත් වැඩක් නැත. එතුමා ජයග්‍රහණය කරනවාමයි ඉර හඳ වගේ🧭☀️🌕

  • @user-qw5xp6yv9p
    @user-qw5xp6yv9p 4 หลายเดือนก่อน +2

    මාලිමාවට ත් අනුර සහොදරයාටත් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-st8zb9pw9m
    @user-st8zb9pw9m 4 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @anuragamini3590
    @anuragamini3590 3 หลายเดือนก่อน +1

    ජය වෙවා ජනාධිපති අනුර කුමාර දිසානායක 🙏🙏🌷🌷❤❤

  • @sunethravikum122
    @sunethravikum122 4 หลายเดือนก่อน +2

    අනුර අපි ඔබ සමගයි

  • @freedawalpitagamage2259
    @freedawalpitagamage2259 4 หลายเดือนก่อน +1

    1977 ධර්මිෂ්ඨ සමාජය මෙන් එකතු කරා මං ඔබනොව සැබවින්ම ධර්මිෂ්ඨ සමාජයක් බිහිවේවා

  • @spm8427
    @spm8427 4 หลายเดือนก่อน +12

    උදෙන්ම ආහන්ඩ ලැබුන හොදම ආරන්චිය...කියන විදියට වෙනවානම් හදවතින්ම සතුටුයි.🙏

  • @myopinion6924
    @myopinion6924 4 หลายเดือนก่อน +2

    මාළිමාවේ අනුර බලයට ආවොත් ,,පලිගැනීම් පසුපස හඹා නොයනු ඇති ..,,එහෙත් වැරදි කල වුන්ට රටේ නීතිය යුක්තිය ,හරිහැටි ක්‍රියාත්මක කිරීම මගින් නියත වශයෙන්ම දැඩි දඩුවම් දෙනු ඇති .... රටට ,ජනතාවට ශුභ අනාගතයක් සහිත නීතිය ,යුක්තිය ,සාධාරණ සමාජයක් ඇති වැඩි දියුණු රටක්,,,යහපත් රාජ්‍ය පාලනයක් නියත වශයෙන්ම ගොඩනැගෙනු ඇති ...
    රටේ ජනතාව වෙනුවෙන් ,, ඉදිරි දස අවුරුදු සැබෑම ජනතාවාදී යහපත් පාලනයක් ඇති කොට ,,ඒ අවසානයේ සිතේ සතුටෙන් ,,නිදහසේ ශාසනයටත් ඇතුලු වේවී..
    පින්බර ශ්‍රී ලාංකික සමගි සම්පන්න දැහැමි රටක් තුල ,,,,.ඔහුටත් රටට ,ජනතාවටත් අනාගත යහපතක්ම ඉටුවෙනු ඇති....
    කෙලින් කතා කරන ,,බොරු ශෝබන නැති ,, නිවුනු දැහැමි නායකයෙක් .....,,සිරිලක සුරකින දෙවියන් විසින් එවූ ,,සාමදූතයෙකු ලෙස ,,අපරට සාපරාධී ග්‍රහනයන්ගෙන් හා ග්‍රාහකයන්ගෙන් සැබෑම ලෙස මුදා දී ,,ඔහුගෙන් මේ රටට හිමිවිය යුතු ,,,සිදුවිය යුතු උපතින්ම ගෙන ආ මානවවාදී සේවයක් තුලින් ,, අපේ රට නැවත උතුම් දහම් දිවයිනක් කරනු නොඅනුමානයි ......💪💪💪💪👍👍👍👍💘💘💘💘

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 4 หลายเดือนก่อน +4

    අනුර සහෝදරයා මිනිස්සු ගැන හිතනව කියල තේරුනේ රත්නපුර කාන්තා සමුලුවට ආවෙ දවසෙ..සමුලුවට ඉඩකඩ තියෙන තැනක් ගන්න එයා ගොඩක් උත් සාහ ගත්ත කිව්ව. .ඒත් දුන්නෙ නෑ කියල ගොඩක් දුකෙන් කිව්ව..හට් ගහන්න ලොරි පාක් එකේ ඉඩ මදි නිසා කාන්තාවො ගොඩක් අව්වෙ හිටියෙ.ඒ ගෙන අනුර සහෝදරයා දුක් උනා. එයා වගෙ කෙනෙක් ජනාධිපති වෙන්නම ඕනි..මම නම් හිතන්නෙ.

    • @navodawettamuni3218
      @navodawettamuni3218 3 หลายเดือนก่อน

      Ape ratata yahapathak ma wewa Anura sahodarayata budu saranai dharmishta palakayek wenawa sikurui jayama wewa

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน +5

    Theruwan saranai anura sahodaraya ❤❤❤❤❤

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 4 หลายเดือนก่อน +2

    මකර ලග්නයෙන් උපන් අය මෙතුමා කියන වර්ගය සිතුවිලි තියෙන අයයි මේ ලග්නය පිහිටි මත ජනතාව අනිවාර්යෙන් එක් රොක් විය යුතුයි

  • @user-yg5vf2sh2g
    @user-yg5vf2sh2g 4 หลายเดือนก่อน +4

    ඇත්තටම හදහනකට පුලුවන්ද මහත්තයෝ අපේ ඉරනම තිරනේ කරන්න

  • @ramanipriyadarshani2559
    @ramanipriyadarshani2559 4 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවෙිව අපි මාලිමාවට ජයවෙිව ❤❤❤❤

  • @user-wh7cg9sz3z
    @user-wh7cg9sz3z 3 หลายเดือนก่อน +1

    Good news
    Jayawewa.

  • @RitaJayasinghr
    @RitaJayasinghr 4 หลายเดือนก่อน +1

    අපිට සතුටු විය හැකි දෙයක් අහන්න ලැබිමත් සන්තෝෂයි. අනුර කුමාර මහතාට ජයවේවා!

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 4 หลายเดือนก่อน +2

    එකම නැවත නැවත ප්‍රකාශ නොකර. ඉක්මනින් ප්‍රචාරය කරන්න ඔබගේ ජ්‍යෝතිෂය නිවැරදි යැයි විශ්වාස කරනවා

  • @neshishanaya9263
    @neshishanaya9263 4 หลายเดือนก่อน +1

    කේන්දර ඇතත් නැතත් අනුර ජනපති වෙනව. විශ්වයේ මහා බලවත් ආශිර්වාද අපේ දේසයට උරුමයි. ඒ උරුමයන් ජනතාවට බුක්ති විදින්න ලැබෙන්නෙ දැහැමි පාලනයකින් පමනයි. 🇱🇰 අහිංසක ජීවිත වලට සතුටක් දෙන්න අනුර ප්‍රමුක කන්ඩායමට පුලුවන්. හදවතින්ම ඔවුන්ට සුබ පැතුම් එක් කරමු. රටට අනර්ග සේවයක් ඔවුන් කරන බව ස්තීරයි.ජයෙන් ජයම වේවා අපේ ලක්දෙරනට.🙏🇱🇰💖🙏🇱🇰💖

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h 4 หลายเดือนก่อน +3

    ජය වේවා Npp

  • @nihalperera8913
    @nihalperera8913 4 หลายเดือนก่อน +1

    Thx🙏🙏🙏🙏

  • @anandewanniarachi3688
    @anandewanniarachi3688 3 หลายเดือนก่อน +1

    Thanks faster 🎉

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 หลายเดือนก่อน +1

    මඟේ රත්ත්‍රං අනුර කුමාරයාට බුදුහිමිගේම පිහිටයි ලක්වැසියෝ ඇත්තටම වාසනා වන්තයි මාලිමාවට ජයෙන් ජයමවේවා 🌹❤️🌹👍🙏🙏🙏

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 4 หลายเดือนก่อน +5

    ඔය ඉන්න පාලකයන්ට වඩා හොද උගත් බුද්ධිමත් කෙනෙක් අනුර කුමාර කියන්නෙ ඒක දැන් කවුරුත් පිලිගන්න ඉවරයි තව මොනව කියන්නද