NPP එක තුල සැඟවුණු රහසිගත සැලැස්ම | අනිවාර්යයෙන් බැලිය යුතු වීඩියෝවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • 🔴 Man of God's Special Episode: Seeing the Humanity Behind NPP's Political Characters 🔴
    📅 Published on [July 01, 2024]
    👉 Watch the episode: [Seeing the Humanity Behind NPP's Political Characters]( • NPP එක තුල සැඟවුණු රහස... )
    💬 Episode Overview:
    In this special episode, the Man of God shifts the focus from traditional political discourse to a more profound, spiritual exploration. As instructed by God, he encourages viewers to look beyond the political personas and see the humanity in the members of the National People's Power (NPP). This episode aims to foster empathy and understanding, highlighting the human aspects of political figures often overlooked.
    🌟 Key Topics Covered:
    Humanity in Politics:
    •⁠ ⁠*Beyond Political Labels:*
    The Man of God discusses the importance of recognizing the humanity behind political figures.
    How political labels and affiliations can obscure the personal and human aspects of politicians.
    Divine Perspective:
    •⁠ ⁠*God’s Instruction:*
    The divine instruction to see political characters as individuals with their own struggles, hopes, and dreams.
    The spiritual significance of viewing political figures through a lens of compassion and empathy.
    Humanizing NPP Leaders:
    •⁠ ⁠*Personal Stories:*
    Sharing personal stories and backgrounds of key NPP leaders to humanize them.
    How understanding their personal journeys can foster greater empathy and reduce political polarization.
    Empathy and Unity:
    •⁠ ⁠*Building Bridges:*
    The role of empathy in bridging political divides and fostering national unity.
    Encouraging viewers to engage with political discourse from a place of understanding and compassion.
    🙏 Call to Action:
    •⁠ ⁠*Engage and Reflect:*
    Comment below with your thoughts on the importance of seeing the humanity behind political figures.
    Share your personal stories of empathy and understanding in political discussions.
    •⁠ ⁠*Spread Compassion:*
    Share this episode to promote a more compassionate and humanized view of political leaders.
    Encourage conversations that prioritize empathy and understanding in political discourse.
    📌 Related Hashtags:
    #HumanityInPolitics #NPP #ManOfGod #PoliticalEmpathy #SriLanka #SpiritualInsight
    👍 Stay Connected:
    •⁠ ⁠Subscribe and hit the notification bell to stay updated on future episodes.
    •⁠ ⁠Share this episode with others to promote empathy and understanding in political discussions.
    🙏 Thank You for Watching:
    •⁠ ⁠Your engagement and participation are crucial. Continue to join us in exploring deeper spiritual and political truths, as we seek divine wisdom together.
    📌 Stay Connected:
    •⁠ ⁠Subscribe to our channel for more enlightening discussions on spirituality, personal growth, and divine guidance.
    •⁠ ⁠Share this enlightening episode with others to spread awareness and foster dialogue on the transformative power of spiritual insights and revelations.
    •⁠ ⁠Subscribe to our channel for more enlightening discussions on spirituality, divine revelation, and inner transformation.
    •⁠ ⁠Share this enlightening episode with others to foster dialogue and promote spiritual unity across diverse religious traditions.
    •⁠ ⁠Subscribe to our channel for more thought-provoking discussions on spirituality, metaphysics, and cosmic phenomena.
    •⁠ ⁠Share this episode with fellow seekers of truth and cosmic wisdom to foster greater understanding and awareness of these profound mysteries.
    📌 Connect with us for more updates and discussions!
    .- Follow us on Tiktok: [@thalaya.com]
    •⁠ ⁠Subscribe to us on TH-cam
    👍 Like, comment, and subscribe for more revelations and stay tuned for upcoming episodes!

ความคิดเห็น • 270

  • @sunethradissanayake641
    @sunethradissanayake641 3 หลายเดือนก่อน +34

    ජය වේවා !
    අදමයි බැලුවේ . හරිම ලස්සනයි සැහැල්ලුවෙන් කරපු කතාබහ.
    මාලිමාවට ජයම වේවා !

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 3 หลายเดือนก่อน +64

    සියලුම ආගම් වලට තමන් කැමති විදියට නිදහසේ ආගමික කටයුතු කිරීමට නිදහස මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +14

    එදා නෑසුණු කණ් ප්‍රමාධ වෙලා හරි
    අහන්න සිද්ධ වීම ගැන ලොකු සතුටක් දැනෙන්නේ මාලිමාවට ජයවේවා ස්තුතියි .

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 3 หลายเดือนก่อน +21

    සුනාමි අරමුදල ගසා කැම(හෙල්පින් හම්බන්තොට )
    * යුද්ධය මුවාවෙන් ශුද්ධය දිම
    * සංවර්ධනය මුවාවෙන් සම්පත් සියල්ල හොරා කැම.
    * හේජින් ගණුදෙනුව.
    * මිග් ගණුදෙනුව
    * සිනි බදු හා සුදුළුණු බදු වංචාව.
    * මහ බැංකු මංකොල්ලකෑම.
    * වැට් බදු වංචාව.
    * බාල බෙහෙත්.බාල පොහොර ගෙන්වා මුදල් විනාශ කිරිම.
    * ඇන්ටිජන් වංචාව.
    * සිරිලිය ගිණුමෙන් මුදල් ගසා කැම.
    * නෙලුමි කුලුණ හා හම්බන්තොට ගුවන් තොටුපළවල,වරායෙන් ගසා කැම
    * පාස්කු ප්‍රහාරය.
    * දිවි නැගුමෙ මුදල් ගසා කැම.
    * තවත් මෙකි නොකි රටෙ සම්පත් විකුණා රට හොරා කැම.
    * අවසානයේ දකුණු ආසියාවේ හිගණ රට බවට රට බංකොලොත් කිරිම.
    * තවත් අතිතය විපරම් කරලා 89 වැඩක් නැ. තමන්ගේ කණ බත්පතටත් බදු ගෙවන ගමන් ඉතිහාසය මතක් කරලා දේශපාලුවන්ට ජයවෙවා කියලා නිදාගන්න එපා.

    • @SarathKumara-bq5eh
      @SarathKumara-bq5eh 2 หลายเดือนก่อน

      Q

    • @TharangaThusitha-x8s
      @TharangaThusitha-x8s 2 หลายเดือนก่อน

      සුපිරි කතාව සහෝ❤❤💐💐💐💐

    • @bandara4620
      @bandara4620 2 หลายเดือนก่อน

      Awurudu keeyak owa kiwwada...
      Ekakwath oppu karala thiyenawada?

  • @nandalekamge1250
    @nandalekamge1250 3 หลายเดือนก่อน +16

    ඇත්තටම අපිත් ඉන්දු ලන්කා පාරට කැමතිනෑ.ඒකෙන් අවාසි වැඩිවෙයි. ලංකාව එයාලටම දුන්නවගේ හිතෙනවා
    .අපේ ලකුණ නැතිවෙයිවගේ හිතෙනවා

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 3 หลายเดือนก่อน +25

    ඔබතුමා ගැන පුදුම සතුටක් පැහැදීමක් හදවතේ තියෙනව. ස්තූතියි ඔබට❤

  • @kithsirigunawardena8288
    @kithsirigunawardena8288 3 หลายเดือนก่อน +53

    කිතුණු ජීවිතයක් ගත කිරීමට සරිලන පාලනයක් පත්කර ගැනීම අපගේ වගකීමයි මාලිමාව ප්‍රමුක රජයකින් එය බලාපොරොත්තු වෙමි

    • @SusilKurera
      @SusilKurera 3 หลายเดือนก่อน

      ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️

    • @shiranthi116
      @shiranthi116 2 หลายเดือนก่อน

      ඇයි අද ඔය කව්රු කවුරුත් ෂෝක් එකට ඉන්නේ? තව මොනවද වෙනස් කරන්න තියෙන්නේ? දැනටත් කිතුණු ප්‍රචාරණයත් ඔය හිතේ හැටියට කරගන්නේ? මෝඩ පාලකයෝ, ක්‍රිකට් ක්‍රිඩකයෝ සේරම convert කරගෙන තියෙන්නේ born again එකට? ඕවා හරිනං නතර කරන්න නීතිගේන්න ඕන. එක කතෝලිකයෙක්, හින්දු හෝ මුස්ලිම් ආගමිකයෙක් බෞද්ධයන් බවට හරවන්න අපි නං කවදාවත් වෙහෙසෙන්නේ නෑ. මොලේ ඇති මිනිස්සු හරි බුදු දහමට පැහැදිලා ස්ව කැමැත්තේම බෞද්ධයන් වෙනවා හැරෙන්න.

    • @gunadasasenaviratna5810
      @gunadasasenaviratna5810 2 หลายเดือนก่อน

      Deviyan ge miniyek kiyala mu enne jathiwadiyek.mokadda muta pissuda kithunu jevithaya ta salilana jevithayak onenam palayan Europe ..
      Oya kiyana kithunuwan bududhamata therum aragena kithunu palli baudda pansal wela oya danne nathinam Mama penwanna😷

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 2 หลายเดือนก่อน +6

    හොඳම වැඩසටහනක්
    ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️💓💓💓❤️❤️💓

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 3 หลายเดือนก่อน +29

    මාතෘභූමියට නිදහස මාලිමාවට ජයවේවා ❤️❤️

  • @nimalnaulla6189
    @nimalnaulla6189 2 หลายเดือนก่อน +2

    BOI කියන්නෙ හොර ගුහාවක්. ඒකෙ විදේශ ආයෝජකයෙකුට නෙමෙයි, රටේ එකෙකුටවත් වැඩක් කරන්න බැහැ. උදා කන්ටෙයිනරයක් අපනයනය කරන්න වුනත් කී දෙනෙකුට සංතෝෂම් දෙන්න ඕනද? මගෙ යාළුවෙක් හිටිය ඩිරෙක්ටර් කෙනෙක් ඌ බීලම මලා. මොකද හැමදාම නොහිතන තරම් මුදලක් සාක්කුවට ලැබෙනව.ඒ සල්ලිවලින් හැමදාම බොනව.

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 3 หลายเดือนก่อน +8

    දේශපාලන පලිගැනීමක් වෙන්නෙ කොහොමද ?විනිසුරුවන්ට මේ වගේ ඒවා කියල අපහාස කරන්න එපා.මේ පුද්ගලයායාට විරුද්ධව උසාවි යායුතුයි .

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 3 หลายเดือนก่อน +5

    පණ්ඩිතකමයි කට වැඩි වුණාමයි interview කරන්න බෑ

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +26

    තවමත් දෙවියන් වහන්සේට ආරාධනා කරල ප්‍රශ්න විසදන්න පුළුවන්නම් මොකටද ආන්ඩු.

    • @Munasinghe-S
      @Munasinghe-S 2 หลายเดือนก่อน

      මීහරකෙක්

  • @Tan-xc6um
    @Tan-xc6um 3 หลายเดือนก่อน +32

    Malimawata ජයවේවා රටට ඉදිරි දැක්මක් තිබෙන බව මෙයින් පේනවා

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd 3 หลายเดือนก่อน +3

    පීරිස් පාස්ට අද වැඩසටහන ඉතා වැදගත් හදවතින්ම රටට හොදක් කරන තැන ජනතාව සිටිය යුතුමය

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 3 หลายเดือนก่อน +3

    🎉මාධ්‍යවෙිදියාපටිටගොනෙක්....උෘටඹනිඋෘගේඋත්තර...ඉදකු...

  • @structuralsolutions8758
    @structuralsolutions8758 3 หลายเดือนก่อน +9

    කෙලින්ම සඡිත්ට කඩේ ගියානං ඔයිටවඩා නම්බුයි නෙ...අයියෝ ලැඡ්ඡයි

  • @cps504
    @cps504 3 หลายเดือนก่อน +6

    ඇලෙක්සැන්ඩර් බාබා ❤ දෙවියන් වහන්සේගේ අහලා දැනගන්න බැරිද 😂

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 หลายเดือนก่อน +4

    දැන් තත්වය ගැන කොටින්ම කිව්වොත් බිස්නස් එකට ලයිසන් එක ගන්න ගිහාම උඩින්ම ඉන්න එකා, පහලින්ම ඉන්න එකා ලවා පගාවක් ගහනවා. ඒවට ලියවිලි මුකුත් නැහැ. ඔප්පු කරන්න විධියකුත් නැහැ. ඊට පස්සෙ තමයි උඩින් ම ඉන්න එකා අත්සන් කරන්නෙ. ලයිසන් අවසර පත්‍රය.

  • @hemanthaherath8787
    @hemanthaherath8787 3 หลายเดือนก่อน +13

    ඔබතුමාගේ තලය වැඩසටහන මම හැමදාම බලනවා.අනිත් වැඩසටමනුත් මේවගේ වීඩියෝ දර්ශන මගින් කැනවානම් ඉතාමත්ම හොදයි.හොද වැඩසයහනක් දිගටම කරගෙන යන්න.දෙවිපිහිටයි.

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 หลายเดือนก่อน +2

    අපේ පවුලේ ඡන්ද 21ම මාලිමාවට

  • @anomamapa8718
    @anomamapa8718 3 หลายเดือนก่อน +2

    මේක බොරුවක් NPP එකේ චන්ද අඩු කරන්න හදන්නෙ ආගම ප්‍රමුඛ කිරීම හරියන්නෙ නෑ

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 หลายเดือนก่อน +2

    Alex its a trimendous one.. Chaminda U2 addressed very well Congratulations to U n NPP JVP AKD ..❤ From Canada 🇨🇦
    Neville

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน +3

    අනුරව ගේන්නේ බදු හොරු,කොන්ත්‍රාත් හොරු, දූෂිතයන් ට නිසි ඳඬුවම් දීල ඔවුන් අයතා ලෙස හම්බකරපු මුදල් වහාම රජයට පවරාගැනීමේ වගකීම ඉටුකර ගැනීමටයි😮

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari 3 หลายเดือนก่อน +26

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @SrinathMahesh-fq7if
    @SrinathMahesh-fq7if 2 หลายเดือนก่อน

    ,වසර.500න්.විතර.සුද්දන්ට.කත්.ඇදල.උන්.තමයි.පාලනය.කලේ.ජනතාව.මුලාවෙල.තවමත්.ටිකදෙනෙක්.ඉන්නව.පවු.මොන.ආගම.උනත්.හොද.දේ.අගය.කරන්න.ඹින.නමට.ආගම.පිලි.ගන්නෙ.එම.මිනිස්සු.තමයි.රට.විනාශ.කරන්නෙ.කොචිචර.තෙරැන්කරල.දෙන්නහැදුවත්..පිලිගන්නෙ.නැ.නීතිය.ගැන.සාම්‍යය.මිනිස්සු.දන්නෙ.නැ.එකයි.වැරදි.කරන්නෙ.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 หลายเดือนก่อน +2

    ඇලෙක්සැන්ඩර් මහත්ම යා ගෙ මගපෙන්විම තුලින් රට ගැන තිරන ගමු එකමුතු වෙමු ජේසු පිහිටයි ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @ZumiZumi-kh1cc
    @ZumiZumi-kh1cc 3 หลายเดือนก่อน +9

    ජේසු පිහිටයි මාලිමාවට ජය වෙිවා

  • @maheshparakkrama
    @maheshparakkrama 3 หลายเดือนก่อน +1

    Jaya wewa

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward 2 หลายเดือนก่อน +1

    Indeed the NPP leader is a a genuine person who will bring prosper to this country and we all should cast our votes to the NPP and brother Anura Kumara Dissanayake is the president. No doubt NPP symbol Compass will win this Presidential election. Congratulations NPP

  • @ruchira296
    @ruchira296 2 หลายเดือนก่อน +2

    මේලාර මාලිමාව ගේමක් දෙන්න කිමිස පක්ෂයක් නෑ💪❤️

  • @Pathirana23456
    @Pathirana23456 3 หลายเดือนก่อน +24

    Npp❤ එකට රටට ජය

  • @SudharmaRajapaksha-k5v
    @SudharmaRajapaksha-k5v 3 หลายเดือนก่อน +11

    චමුදිතයෙක් වෙන්න එපා .හලෝ ප්‍රශ්න අහන්න .උත්තර දෙනතුරු ඉවසීමෙන් ඉන්න .

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +1

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 3 หลายเดือนก่อน +3

    මුන්ට පිස්සු ඩබල් වෙලාද?

  • @isurufernando9674
    @isurufernando9674 3 หลายเดือนก่อน +6

    අද වෙනස්ම වැඩ සටහනක්. දෙවියන් වහන්සේගේ පරික්ෂාව මෙයම තමයි. සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ පරික්ෂාවයි. උන් වහන්සේ ගේ කැමැත්ත පරිදි සියල්ලම සිදු වෙනවා. ඒවගේ. කිසිම දේශපාලන පක්ෂ භේදයකින් තොරව කිව යුතු දෙයක් තිබෙනවා. වැරදි කව්රුන් අතින් හෝ සිදු වන එක ලෝක ස්වභාවය යි. ඒ වැරදි නැවත නොවන සේ ක්‍රියා කරන්න ඕනෑම අයෙකුට පුළුවන්. ඒවට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග තිබෙනවා.. හිරුණිකා කුඩා දරුවන් තිදෙනෙක් ගෙ මවක්. ඇත්ත වශයෙන්ම මේ කාලය අනුව දරුවන්ට තම මවගේ ආරක්ෂා ව අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි. පියාගේ රාජකාරී එක්ක බලන කොට. දරුවන් ගේ ආරක්ෂාව , මව් සෙනෙහස ඒ රැකවරණය ලබා දෙන්න පියාට අපහසු යි. අති ගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ. මානූෂිය පැත්තෙන් සිතා ඇයට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දෙන ලෙසයි. ඇයගේ අතින් කිසිම ජීවිත හානියක් සිදු වී නැත්නම් ඒ ගැනත් සිතා බලන මෙන් ඉල්ලා සිටිනවා. ඇයටත් පියා ගාතනය කිරීම හේතුවෙන් අසාධාරණයක් සිදුව තිබෙනවා. රට වෙනුවෙන් ඇය පක්ෂ පාට නොබලා ඉදිරියට ඇවිත් හඩ නගනව. කාට හෝ යම් අසාධාරණයක් වූවොත්. ඇය ඊට එරෙහි වෙනවා. ඇත්තටම හිරුණිකා. දක්ෂ දිරිය කාන්තාවක්. නීතිමය පැත්තෙන් ඇයට සාධාරණ තීන්දුවක් ලැබෙයි කියා සිතනවා. කුඩා දරුවන් තිදෙනෙක් ගේ ආරක්ෂාව ආදරය, මවගෙන් හිමිවිය යුතු දායාදයක්. ඔබ තුමාට බොහොම ස්තූතියි වටිනා වැඩ සටහනකින් සියලු දෙනාම සියලු දෙනාම දිරිමත් කලාට. හැමදාම වගේ ඔබ තුමා ඇතුළු තලය පවුලේ සාමාජිකයන් සමඟ ඉන්නවා. ජේසු පිහිටයි. ඔබ තුමාට ජයෙන් ජයම වේවා... ලංකා දීපෙට ජය වේවා...🙏🙏🙏♥️♥️♥️🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼😊

    • @nawatime_titha
      @nawatime_titha 3 หลายเดือนก่อน +1

      නීතියට ගරැ කරමු.🙏

  • @samankumara8166
    @samankumara8166 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @BudhdhiChampika
    @BudhdhiChampika 3 หลายเดือนก่อน +21

    ❤❤❤❤
    මාලිමාවට ජයවේවා

  • @rohithakusumsiri-dn4fg
    @rohithakusumsiri-dn4fg 3 หลายเดือนก่อน +1

    රනියගෙ සජියගෙ මහින්දගේ චන්දිකාගේ වහල්ලු මේවාවත් අහලා තේරුමි ගනිල්ලා

  • @nalinwickramage5246
    @nalinwickramage5246 3 หลายเดือนก่อน +7

    Good morning paster ada program ekanam patta thanks.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 หลายเดือนก่อน

    ඔබට ජේසු පිහිටයි සර් ඉතින් ඔබකරන මේ ජාතික මෙහෙයට අපිසැවොම ඔබට
    අනේක වරක් ස්තුතිය පුදකරන්නෙමු.

  • @DrZuhair-u9h
    @DrZuhair-u9h 2 หลายเดือนก่อน

    True,Honesty,Efficient & Democracy Leader is Mr.AKD.So we must vote to his great victory.God bless him.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 หลายเดือนก่อน +2

    ඔබ එදා සිටම NPP සමගම හිටගෙන සිටියා නම්.. කමක් නැහැ අවශ්‍යම නිමේෂයේ දි

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 2 หลายเดือนก่อน

    Npp 🙏 🙏 🙏
    ජය

  • @sithabandara6102
    @sithabandara6102 2 หลายเดือนก่อน +2

    ❤Malimawata jayen jaya❤
    🌹🌹🌹🌹😘🌹🌹🌹🌹😘🌹🌹🌹😘🌹🌹🌹😘🌹🌹🌹😘🌹🌹🌹🌹♥🌹🌹🌹♥🌹🌹🌹♥🌹🌹🌹♥🌹🌹🌹♥🌹🌹🌹😘🌹🌹🌹😘🌹🌹😘🌹

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 2 หลายเดือนก่อน

    මේ වැදගත් කතා වක් වුනත් මෙහෙයවන්නාගෙ පැන පැන කරන බධාකිරීමී නිසා වැඩසටහනේ වටිනා කම බාල්දුයි.කරච්චලයක්.

  • @yanusharashmith2566
    @yanusharashmith2566 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @werakonsiripala120
    @werakonsiripala120 2 หลายเดือนก่อน +1

    Jathika janabalawegaya malimawata qinawamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa ❤❤❤❤❤❤❤❤❤😂🎉😂🎉

  • @suraweeraudugalmote779
    @suraweeraudugalmote779 3 หลายเดือนก่อน +6

    Excellent ! 😊❤

  • @chinthakaabeyratne3710
    @chinthakaabeyratne3710 2 หลายเดือนก่อน +1

    එක වචනයක්වත් අතාරින්න බැරි සුපිරිම කතා බහක්. මාරයි. චමින්ද ඔයත් ඉදිරිපත් කරපු ඇලෙක්සැන්ඩරුත්.

  • @lalkumara5880
    @lalkumara5880 3 หลายเดือนก่อน +1

    What about strike , socialism සුද්දාට ජන්ගි මහනවා නිවන් සුව

  • @hewagechaminda-p7y
    @hewagechaminda-p7y 3 หลายเดือนก่อน +1

    මචං npp එකේ මිනිසෙක් නෙවෙයි මිනිසුන් ලක්ෂ 8000000 ඉන්නව

  • @ashokakulathunga5203
    @ashokakulathunga5203 2 หลายเดือนก่อน

    ජාති,ආගම් ,කුල,වර්ණ,බේද නැති ජාතික සමගියක් ගොඩ නගන ජනතාවාදී මාලිමා රජයක් බිහිවේවා. රටට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @letsseenow6379
    @letsseenow6379 3 หลายเดือนก่อน +7

    ඔබ කියන
    දෙවියන් වහන්සේ කවුද? ....
    මට තේරෙන්නේ නැති නිසා ඇහුවේ

    • @nawatime_titha
      @nawatime_titha 3 หลายเดือนก่อน

      ඒක ඒතරම් පහසු නෑ..කියලා දෙන්න ..❤ මිත්‍රයා ..

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 2 หลายเดือนก่อน

      බෝන් අගේන් ?

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 2 หลายเดือนก่อน +1

      මුන් ජීවත් වෙන්න හදාගත්ත මිථ්‍යාවක්. දෙවියන් වහන්සේ කියා දෙයක් නැත. සෑම දෙයක්ම ස්වභාව ධර්මයට යටයි. මට හිතෙන්නේ NPPය මූලධර්මවාදීන්ට ගැට ගැසීමේ වෑයමක්.

  • @dilaniperera7509
    @dilaniperera7509 2 หลายเดือนก่อน +1

    ජයවේවා. මාලිමාව සදා දිනේවා. . සියලුම පැමින සිටින දේශප්‍රේමී වියතුන්ට ජයවේවා.👍👍👍

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 2 หลายเดือนก่อน

    මහත්තයෝ ඔයා කතා කරන එක නවත්තලා අදාල මනුස්සයට කතා කරන්න ද්‍ර්න්නකෝ
    ඔයාගේ බයිලේ අහග්න ඉන්න එපා වෙනවනේ

  • @sheni6004
    @sheni6004 3 หลายเดือนก่อน +6

    Good conversation

  • @charlesjoseph9205
    @charlesjoseph9205 3 หลายเดือนก่อน +6

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ දේශයට දේවාශිර්වාද ලැබෙන්න නම්, මෙවැනි අවංක මනුෂ්‍යයන් දේශපාලනය තුළට පැමිණිය යුතුයි.

    • @wijeweerasinghe8747
      @wijeweerasinghe8747 2 หลายเดือนก่อน

      ඔබ දෙවියන් වහන්සේ ගේ මිනිසෙක් නම් ඔබ ප්‍රශ්න අහන පුද්ගලයට නිදහසේ පිලිතුරැ දිමට අවස්ථාව දෙන්න.මැදින් පැනලා අනන්නේ නැතිව. දෙවැනි කරැන ඔබ වැඩ සටහනේ අරමුන ඔබගේ දෙවියන් වහන්සේ ඉස්මතු කිරිමද....හැම විටම බුද්ධිමත් ව කටයුතු කරන්න..යුටියුබ් වැඩසහන් මෙහෙයිමට ඔබට අත්දැකීම් නැහැ...මුලින් ඉගෙන ගන්න

  • @sameerasameera3149
    @sameerasameera3149 2 หลายเดือนก่อน

    Npp ජයවේවා

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 3 หลายเดือนก่อน +1

    @dipanisirisena ඔයාත් අර අයියෝ සිරිසේන වගේ නේ
    ඔයා ගොඩාක් මහන්සි වෙනවානේද මාලිමාවට මඩ ගහන්න වැඩක් නෑ akd අනිවාරෙන්ම ජනපති වෙනවා ඒක සමස්ථ ජනතාව තීරණය කරලා උවරයි එහතුව මේ රටේ සම්පත් විකුණන කාලකන්නි නාකි ලොන්තව එලවන්න අනික ඔය සජිත් වගේ මෝඩයකුට රට බාර දෙන්න මිනිස්සුන්ට මොලේ අමාරුවක්‌ නෑනේද ඒ හින්දා ඔයාත් ටිකක් මොලේ පාවිච්චි කරලා බලන්න මේ රටට වෙලා තියන් දේ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 หลายเดือนก่อน +2

    හොද වැඩ සටහනක්

  • @padmi9545
    @padmi9545 3 หลายเดือนก่อน +1

    අනේ මේ ජේසු විකුනන් කන්නෙ නැතිව ඉදපල්ල

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 2 หลายเดือนก่อน

    අයාලේ යන රට හරි මගට යොමු කරමු එකම විසඳුම අනුර සමග පෙරට යන මාලිමාව ආන්ඩු වක් බිහි කිරීම යි 🔥🔥🔥⭐🧭❌🧭❌⭐🧭❌

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 2 หลายเดือนก่อน +1

    ප්‍රසන්න රණ....කියන මෝඩ පෙරේතයගෙන් මේ ප්‍රශ්නය අහන්න ඕනෙ 🙋

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 3 หลายเดือนก่อน +4

    Npp akata jaya weva anura sahodaryata jaya niyati 🍀🍀🍀🍀🍀🍀🍀🍀 malimavata jaya niyati 👍👍👍👍👍👍👍👍👍

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 3 หลายเดือนก่อน +1

    අපේ ආයතනයේ npp ඡන්ද campaign එක කරන එක්කෙනා තමා වර්ජනය කදි උඩින්ම අත්සන් කරන්නේ.

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 2 หลายเดือนก่อน

    අවුරුදු ගානක් තිස්සේ ජනතාව රැවටුනා ඒක තමයි ඇත්ත
    🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sumedaadikari8164
    @sumedaadikari8164 3 หลายเดือนก่อน +2

    පහුගිය ටිකේම ගොං ගස් කෙලින්කරමින්, Promoteකරමින් සිටි ඔබතුමා ගෙනආපු මෙම වැඩසටහන සවනට මීපැණි මෙන් රසවත් එකකි. සමිපුදායික JVPය මෙවන් සාරවත් චරිත පෙරටුකරගෙන යන එකනමි අපගේ වියැකුන බලාපොරොත්තු නැවතත් ඇතිකරගැනීමට පුලුවන්.
    එකම පැතුම මෙයාලවත්, තවත් එක වියත්මඟක Agumented Reality එකක් නොවී රට ගොඩ යනවාමි අගනේය.

  • @roshandumindha
    @roshandumindha 3 หลายเดือนก่อน +1

    ස්තුති ඇලෙක්සන්ඩර් සර් මිනිසුන්ට හැමදෙම පැහැදිලි කරලා කෙලින්ම ප්‍රශ්නෙට උත්තර දෙනවාට සර් මමත් කැමති නැ ඉන්දියාව ලංකාව අතර පලම හදනවාට ජයන් ජයම වෙවා සර් ජෙසු පිහිටයි ඇලෙක්සන්ඩර් සර් ලංකා දිපයට ජයන් ජය 👍🙏❤🙏❤🙏❤

  • @maryfernando6685
    @maryfernando6685 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා ..මාලිමාව තමයි අපිට තියෙන එකම විස්වාසය .බලාපොරොත්තුව .ජාතික ජනබල වේගය රජයක් විතරමයි .ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා ...

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 หลายเดือนก่อน

    That sutrapuncha, confused mostly Deluded. He does not respect low and order of the country.
    Jaya to Malima.

  • @ccpdharmapriya
    @ccpdharmapriya 3 หลายเดือนก่อน +1

    AMMO MU NAM KABARAYEK NEMEI MAHAMA ANAKONDEK MU KOHOMADA ANURATA SAHA NPP EKATA GAHAPU HATI DEVIYO DANNAWANAM MUTA GAHALA ELAWANAWA KOHOMADA BAN OYAWAGE KATUSSEK WENNME

  • @shehandilshanka6492
    @shehandilshanka6492 3 หลายเดือนก่อน +3

    තමුසේ පල් හොරෙක් ඇලෙක්සැන්ඩර්😂

  • @hewalandageravindra18
    @hewalandageravindra18 2 หลายเดือนก่อน

    ❤❤Npp Jvp jayawewaa Akd you are welcome ❤❤❤

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp 2 หลายเดือนก่อน

    🙏🩷❤💛 thank you sir

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 3 หลายเดือนก่อน +4

    අනුර ටපිස්සු

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 2 หลายเดือนก่อน

    චමින්ද මහත්මාට ගොඩක් ස්තුතියි මාලිමාව ගැන පැහැදීම තවත් වැඩිවෙනවා

  • @ajantharupesinghe7478
    @ajantharupesinghe7478 3 หลายเดือนก่อน +1

    God bless you. Not very intersting interview at all. Those days jvp rejected foreign countries. Even now realising is a great thing
    Thank you.

  • @Karunarathne12
    @Karunarathne12 2 หลายเดือนก่อน

    ඔබ හරිම දේ ජනතාවට කියනව

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 2 หลายเดือนก่อน

    Stop Executive presidency. 👍✌.

  • @roybrown4711
    @roybrown4711 3 หลายเดือนก่อน +2

    See the vison of npp members….wow npp got great thoughts and vision..
    Npp is the best❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 3 หลายเดือนก่อน +1

    හොඳ තක්කඩියෙක්..

  • @champikananayakkara2176
    @champikananayakkara2176 2 หลายเดือนก่อน

    අනේ පල ඩො උබගේ video හොදට බලලා තියනවා සැහෙන කලෙක ඉදලා හැරේදීම අපි දන්නවා 😂

  • @shehandilshanka6492
    @shehandilshanka6492 3 หลายเดือนก่อน +2

    ඔයි තමුසේ සජිත්ට කඩේ ගියා නේද😂

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 2 หลายเดือนก่อน

    Oya kiyana Deviyan wahanse kauda bro🤔othana deviyan vahansey adala nha sho😷magulak katha karanawa thamange agama gedara thiyanna..
    NPP kiyanne janatha balawegayak
    Malimawa ta jayawewa 👍🏾

  • @FiliciyaFiliciya
    @FiliciyaFiliciya 3 หลายเดือนก่อน +2

    God.bless.you.all

  • @WalterKIESEL
    @WalterKIESEL 3 หลายเดือนก่อน +1

    Allex ta pissu😂😂😂😂

  • @gaminigamage4338
    @gaminigamage4338 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයෙන් ජය වේවා .

  • @drrap1259
    @drrap1259 2 หลายเดือนก่อน

    මේ සාකච්ඡාව මම දැකපු සරලම පැහැදිලිම හොදම සංවාදයක්...අලෙක්ස් ට්කක් විහිලුව අඩු කරානම් තව හොදා...

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 2 หลายเดือนก่อน

    % 10 dennnnama one. Nathtan yannnnama one.

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 หลายเดือนก่อน

    Malimawata ජයවේවා

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 3 หลายเดือนก่อน +3

    God bless you

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @shirleydias9107
    @shirleydias9107 23 วันที่ผ่านมา

    ජයවෙවා

  • @GaminiHearath
    @GaminiHearath 3 หลายเดือนก่อน +1

    Npp කොහොමත් හැංගිලා තමයි ගහන්⁣ෙන

  • @MrHash8
    @MrHash8 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය ❤

  • @LasiduIduwarana-ik5iu
    @LasiduIduwarana-ik5iu 3 หลายเดือนก่อน +1

    Halo agama desapalaneta gawaganna EPA

  • @tikka1967
    @tikka1967 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤