ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
What's up Friend! Wowing compilation. Worth recommending. 😆Feels good today. impressive! see you around
I wish you success👍💓🙏
තව මේ වගේ විඩියෝ දාන්න අයියේ.සුභ පතනවා..
අනිවාර්යයෙන්ම මල්ලි.👍♥️🙏
☺☺
පැහැදිලි ne
T 200 දැම්මට කමක් නැද්ද මල් බාල්දි එකක් පැළ පන්සීයකට ඉහින්න අමාරුයි නේද සැමන් ටින් එකෙන් පහළොවක් සහ වතුර මිශ්‍රණය යොදන ආකාරය නැවත පැහැදිලි කරන්න
T200සැරවැඩියි . වීඩියෝ එකක් දාන්නම්👍🔥👍🔥🙏👍🔥🙏
කරාබු නැටි,සාදික්කා ,ගම්මිරිස් ,පුවක් පැළ හදාගන්නා විදිය සහ පොහොර යොදන විදිය පැහැදිලි කරලා දෙනවද
වීඩියෝ දාන්නම්,👍👍👍 ස්තුතියි තෙරුවන් සරණයි👍🔥🙏👍🔥🙏
T65 kurudu pala palata withrada danna puluhn
තේ ,ගම්මිරිස් .කුරුදු . තවන් වලට පැළ වර්ධනය කර ගැනීමට වාත්ම සුදුසුයි. තෙරුවන් සරණයි 👍💖🙏
Me pohora kurudu pelawalata demmama pela wardanaya wenawada ?
හොදින් පැළ වර්ධනය වෙනව👍💖
Nai miris walta kohomada danne
මේ මිශ්‍රණය නයිමිරිස් වලට දාන්නේ නෑ .නයිමිරිස් වලට වෙනම පොහොර තියෙනවා ඇල්බට් සොලිවිසන් වගේ දේවල් යාර්මිලා .ගහ වර්ධනය වෙන කාලෙට .මල් හටගන්නා කාලෙට වෙන වෙනම පොහොර දාන්න ඕනි .ජයවතමි 👍තෙරුවන් සරණයි 👍🙏💖
Thanks aiye 😃Kurundu pelawala pathra wala gedi wage hedena rogayata dana behethak thiyed
මයිටාවන්ගේ හානිය(රෝගී පත්‍ර කඩා ඉවත්කර සංස්ථානික කෘමි නාශකයක් දොදන්න.උදා=සිප්රොනිල්
@@MyLankappc ewa wathura litarayakata kochchara pramanayak ekathu karanna onada ?Kopamana kalayakata serayak yodanna onada ?
@@igr2498 ලීටර් 16 ටැංකිකට මි.ලී 25 ක් වගේ යොදන්න.තෙරුවන් සරණයි 👍💖🙏
@@MyLankappc kopamana kalayakata serayak yodanna onada
Uria dammata aulak nedda,kohomada danne ayye
Uria jalayen diya karala pela walata yedimen pasu paththra jalayen soda harinna nathinam sera wedinisa pela merimakata lakviya heka.T65 nam wadathma sudusui. theruwan waranai
@@MyLankappc thank you
Karabu Pala walata t65 hodada
T65 ඉතාමත් හොඳයි. ජලයේ දියකර බාවිතා කරන්න.ස්තූතියි තෙරුවන් සරණයි🙏
වටිනවා .. t 65 ගන්න නැහැනෙ සහෝදරයා මෙහෙ
ඒකනම් එහෙම තමා. සමහර පලාත්වල තාම තියනව.
peleta wayasa kiyenda ohoma pora danna one
මාස 6 ක් වගේ යනක් මේ ආකාරයට පොහොර දාන්න.
T 200 hoda nadda?
අවුලක් නෑ. පොඩ්ඩක් සැර වැඩියි.
Pala labaganna widihak kiyanna akkara thun kalakata
ඔබේ ප්‍රදේශයේ අපනයන නිලධාරී හමුවන්න.ලියාපදිංචි පැළ තවානක් සම්බන්ධ කරලා දෙයි.තෙරුවන් සරණයි👍💖🙏
කුරුදු ඇට තවාන් දාලා දවස් කීයකින්ද ඔය පෝර දාන්න පුලුවන්
දින 21 ක් 25 ක් වගේ යනකොට දාන්න.නැවත සති 3න කින් වගේ දාන්න.ස්තුතියි ඔබට🙏 තෙරුවන් සරනයි🙏🙏🙏
❤️
කුරුඳු තවානේ තිබෙන පැල මුල් අවධියේ දී වැලඳෙන "කොළ අංගමාරයට" සාර්ථක විසඳුම සහිත වීඩියෝවක් කරන්න....!!!
වීඩියෝ දෙකක් දාල ඇති බලන්න .ස්තුතියි සුභ දවසක්👍
th-cam.com/video/eVAKwb9JBh4/w-d-xo.html මේක බලන්න.
th-cam.com/video/NaGyVnch3Qs/w-d-xo.html (02)
What's up Friend! Wowing compilation. Worth recommending. 😆Feels good today.
impressive! see you around
I wish you success👍💓🙏
තව මේ වගේ විඩියෝ දාන්න අයියේ.සුභ පතනවා..
අනිවාර්යයෙන්ම මල්ලි.👍♥️🙏
☺☺
පැහැදිලි ne
T 200 දැම්මට කමක් නැද්ද මල් බාල්දි එකක් පැළ පන්සීයකට ඉහින්න අමාරුයි නේද සැමන් ටින් එකෙන් පහළොවක් සහ වතුර මිශ්‍රණය යොදන ආකාරය නැවත පැහැදිලි කරන්න
T200සැරවැඩියි . වීඩියෝ එකක් දාන්නම්👍🔥👍🔥🙏👍🔥🙏
කරාබු නැටි,සාදික්කා ,ගම්මිරිස් ,පුවක් පැළ හදාගන්නා විදිය සහ පොහොර යොදන විදිය පැහැදිලි කරලා දෙනවද
වීඩියෝ දාන්නම්,👍👍👍 ස්තුතියි තෙරුවන් සරණයි👍🔥🙏👍🔥🙏
T65 kurudu pala palata withrada danna puluhn
තේ ,ගම්මිරිස් .කුරුදු . තවන් වලට පැළ වර්ධනය කර ගැනීමට වාත්ම සුදුසුයි. තෙරුවන් සරණයි 👍💖🙏
Me pohora kurudu pelawalata demmama pela wardanaya wenawada ?
හොදින් පැළ වර්ධනය වෙනව👍💖
Nai miris walta kohomada danne
මේ මිශ්‍රණය නයිමිරිස් වලට දාන්නේ නෑ .නයිමිරිස් වලට වෙනම පොහොර තියෙනවා ඇල්බට් සොලිවිසන් වගේ දේවල් යාර්මිලා .ගහ වර්ධනය වෙන කාලෙට .මල් හටගන්නා කාලෙට වෙන වෙනම පොහොර දාන්න ඕනි .ජයවතමි 👍තෙරුවන් සරණයි 👍🙏💖
Thanks aiye 😃
Kurundu pelawala pathra wala gedi wage hedena rogayata dana behethak thiyed
මයිටාවන්ගේ හානිය(රෝගී පත්‍ර කඩා ඉවත්කර සංස්ථානික කෘමි නාශකයක් දොදන්න.උදා=සිප්රොනිල්
@@MyLankappc ewa wathura litarayakata kochchara pramanayak ekathu karanna onada ?
Kopamana kalayakata serayak yodanna onada ?