කුරුදු බකට් පැල සාර්තකව හදාගන්නා අකාරය.cinnamon amugoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • cinnamon amugoda(0771768032)

ความคิดเห็น • 77

  • @sachindakodithuwakku347
    @sachindakodithuwakku347 3 ปีที่แล้ว +2

    මේ ක්‍රමය 100% ක් සාර්ථකයි. ඔබතුමාට පිං මේ මහඟු කර්තව්‍යයට.

  • @supunijayasekara653
    @supunijayasekara653 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති ඔබ තුමාට මමත් ඔබ තුමා ගේ කලිං වීඩියෝ බලලා ඒ විදියට බාස්කට් හැදුවා දැන් පැලහැදීගෙන එනවා මාරම සතුටුයි දකිද්දි ස්තූතියි

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +4

    සාර්ථක ඉදිරි ගමනකට සුභපැතුම්....!!!👍💐👌

  • @nethminiavishka229
    @nethminiavishka229 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සහෝදරායා ඔයාගේ මනුස්සකමට🙏🙏🙏

  • @pathummadushan3163
    @pathummadushan3163 3 ปีที่แล้ว +3

    අයියගේ වීඩියෝ බලලා මමත් කුරුඳු පැළ ඉන්දුවා. මේ වගේ අගල් 8 කවර වලින් පැල 1100ක් හැදුවා. ඒවට ඇට 20ක් දැම්මා. ඒත් පැළවෙලා තියෙන්නේ පැළ 16/18ක් වගේ විතරයි. අයියා කියන විදිය මට කලින් සෙට් වුනානම් පැළ 20ම හදාගන්න තිබුනා. දැන් මගේ පැළවල රතු පාට දළු දාලා. තව අගල් 5 කවර වලට ඇට 10 ගානේ දාලා පැළ 2000ක් මේ දවස්වල හදගෙන යනවා මම. අයියට ගොඩක් පින් කවුරුත් මෙහෙම කියල දෙන්නේ නෑ. අයියට කවුරු දොස් කිවුවත් අපි වෙනුවෙන් දිගටම වීඩියෝ දාන්න. ගොඩක් පින්. අයියගේ සියලු දේ සාර්ථක වේවා!

    • @nalakagunasekara-ol5kt
      @nalakagunasekara-ol5kt ปีที่แล้ว

      මේ අයියගේ දුරකථන අංකයක් නැද්ද

  • @gaminisooriyaarachchi5258
    @gaminisooriyaarachchi5258 3 ปีที่แล้ว +1

    හොඳයි ..නොදන්න දේ ගොඩක් දැනගත්තා ස්තූතියි .තෙරුවන් සරණයි

  • @sujithkumara6192
    @sujithkumara6192 2 ปีที่แล้ว +1

    වැදගත් පාඩමක් බුදුසරණයි

  • @bestfriends-pb5gr
    @bestfriends-pb5gr 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ. හුගක් හොද විස්තරයක් දුන්නා. ඔයාට දිග ගමනකට සුභ පැතුම් ❤️

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +1

    ජයවේවා. බුදුසරණයි සහොදරයා🤝🤝

  • @chamikadilrukshi5643
    @chamikadilrukshi5643 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ

  • @tecnigadgets1148
    @tecnigadgets1148 3 ปีที่แล้ว +2

    Ata sudda karala kochchara kal thiyaganna puluvanda

  • @chaturimadushika1702
    @chaturimadushika1702 3 ปีที่แล้ว +1

    👍👍👍👍....සුපිරියි අයියේ..ජයම වේවා

  • @igr2498
    @igr2498 3 ปีที่แล้ว +1

    Pela hitawana mattamata pathwimata kopamana kalak gathawanawada ?

  • @GihanSampath-nh4cy
    @GihanSampath-nh4cy หลายเดือนก่อน +1

    මහත්මයාl ඔය වාර පැල හදනකොට ගන්න බදුනේ ප්‍රමාණය අගල් කිය වගේද මහත්මයා💛💛💛💛

  • @user-nu2rs1he7z
    @user-nu2rs1he7z 2 ปีที่แล้ว +1

    අනාගතය සාර්ථක වේවා

  • @anuradaewanth9548
    @anuradaewanth9548 9 วันที่ผ่านมา

    Bag s,පුරවන්න pas,,හදන්නේ kohamada ,,රතු pas,,,විතරයි da,me

  • @janakasanjeewananayakkara2300
    @janakasanjeewananayakkara2300 2 ปีที่แล้ว +3

    නමිබර් එක එවන්න ඔයාගේ

  • @sajithpriyankarasajaa7202
    @sajithpriyankarasajaa7202 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @sampathdissanyak4617
    @sampathdissanyak4617 2 ปีที่แล้ว +1

    kohmada ata ganna

  • @nuwanmahesh6104
    @nuwanmahesh6104 3 ปีที่แล้ว +1

    Godak watinawa wadagath video ekak

  • @indikalakmal3995
    @indikalakmal3995 3 ปีที่แล้ว +2

    සුපිරි ❤️

  • @lahirudilshan9553
    @lahirudilshan9553 4 หลายเดือนก่อน +1

    Me pas purawana wdy pas thoraganna vdy pddk kynn

  • @yasantha3314
    @yasantha3314 10 หลายเดือนก่อน +1

    Ata 1kg kiyak wenawada

  • @kumaraishan4722
    @kumaraishan4722 3 ปีที่แล้ว +1

    Gan wathurata yatawena idamaka, Kurundu Indana Widiya Gena Podi Viedo Ekak Karanna Puluwanda

  • @deeshanagalahitiyawa9795
    @deeshanagalahitiyawa9795 หลายเดือนก่อน

    ඔබතුමා වැල්ලවායට පැල එවන්න පුලුවන්ද.

  • @ishanthawijesinghe2752
    @ishanthawijesinghe2752 3 ปีที่แล้ว +1

    නියමයි..👍👍👍👍

  • @dayakulasiri1261
    @dayakulasiri1261 2 ปีที่แล้ว +1

    Thanks

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 3 ปีที่แล้ว +1

    Apith thawanak patan ganna haduwe aiye.thank u aiye

  • @chanakamaduranga6379
    @chanakamaduranga6379 3 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @champikasamaraweera761
    @champikasamaraweera761 3 ปีที่แล้ว +1

    Niyamai aiye budusaranai

  • @wimansarasanjali7670
    @wimansarasanjali7670 3 ปีที่แล้ว +1

    බීඡ සුද්දකරලා පැලනොකර සතියක් විතර තියාගත්තටකමක්නැද්ද

  • @p.g.chaturikasandamali2746
    @p.g.chaturikasandamali2746 ปีที่แล้ว

    විකුණන්න පැල හදනවම් පැකට් එකකට ඇට කීයක් විතර දාන්න ඕනද....

  • @shehanhirusha2629
    @shehanhirusha2629 3 ปีที่แล้ว +1

    Thak you

  • @noname-kr5wm
    @noname-kr5wm 3 หลายเดือนก่อน +1

    Please mahathmaya pyage phone Nambur aka awanna

  • @channel_GT
    @channel_GT 28 วันที่ผ่านมา

    ❤❤

  • @janakaperera9034
    @janakaperera9034 3 ปีที่แล้ว +1

    Good luck malli.

  • @indhranimallika6692
    @indhranimallika6692 10 หลายเดือนก่อน +1

    කුරුදු ඇට විකුණන්න තියනවද

  • @Nipunnick
    @Nipunnick 3 ปีที่แล้ว +1

    Goniyakma onada.dawasin dawasa pellanna onada .

  • @achalapramod6817
    @achalapramod6817 3 ปีที่แล้ว +3

    Ayye pala valata gahana pora nana😑

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 ปีที่แล้ว

    කුරුදු බකට් ගහන කොට පැහිච්ච ඇට පැලවෙන වනෙ ඉදෙන කන්ම ඉන්න ඔනෙ නැනෙ pls කියන්න කො

  • @ggtsammami186
    @ggtsammami186 2 ปีที่แล้ว +1

    Kurudu ata thiyena thanak kiyanawada

  • @anushaishwari9439
    @anushaishwari9439 3 ปีที่แล้ว +1

    Super

  • @WarunaJayasingha-n4i
    @WarunaJayasingha-n4i 2 หลายเดือนก่อน

    බාකට් වල නෙතිව තවනක් ඩෙම්මොත් කමක්නෙඩ්ඩ මට අඑකට උත්තාරයක් ඩෙන්නකො

  • @kdslvidiyos6667
    @kdslvidiyos6667 4 หลายเดือนก่อน

    Aiye eta ganna thenak kiyannako

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 3 ปีที่แล้ว +1

    Aiye apita kurudu ata tikak ganna ona.aiyawa contact kra ganne kohomada

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 ปีที่แล้ว +1

    Suppiri ayye jayawewa

  • @dhanushpriyamantha9561
    @dhanushpriyamantha9561 3 ปีที่แล้ว +1

    එළම වීඩියෝ එකක්..

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 ปีที่แล้ว

    8× 5 මදිද

  • @prasannaindika3637
    @prasannaindika3637 ปีที่แล้ว

    නාවලපිට්යට කුරුදු පැල ලබාගන්න ලගම තැන කොහෙද තියෙන්නේ

  • @chameeramadhushanka9897
    @chameeramadhushanka9897 3 ปีที่แล้ว +1

    Pas halanna onada

  • @30spsycho67
    @30spsycho67 3 ปีที่แล้ว +1

    අයියේ කෘශිකර්මේන් දෙන රසායනික එලවලු පොහොර කුරුදු පැල සිටවීමේදි යොදා ගැනීම සුදුසුද..

  • @h.a.dsamaranayaka5271
    @h.a.dsamaranayaka5271 11 หลายเดือนก่อน

    ඇට ගන්න තියේද

  • @jayanthakumara7277
    @jayanthakumara7277 2 ปีที่แล้ว +1

    Ala

  • @chathurimadhubashini9927
    @chathurimadhubashini9927 3 ปีที่แล้ว +1

    Me dawaswala wessa wadi nida,ata dammata kamak nadda?
    Buket gahala ewa ata danna kalin themunata kamak nadda?

    • @shenaliahinsa7942
      @shenaliahinsa7942 3 ปีที่แล้ว

      එහෙම අවුලක් වෙන්නේ නෑ. හැබැයි වැස්සට දාපු ඇට ටික පෑදෙන්න පුලුවන්. උඩින් පොල් අතු වගේ දෙයක් දැම්මොත් ඒක වලක්වා ගන්න පුලුවන්

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 ปีที่แล้ว +1

    මම මුල් ඇදෙන්න කියලා කුරුදු ඇට සුද්ද කරලා වතුර බස්කට් එක කට දලා තියෙන්නෙ එ ක්‍රරමේ හරි යන්නෙ නැද්ද

  • @priyangalakmal2625
    @priyangalakmal2625 3 ปีที่แล้ว +1

    කුරුදු පැල විකුණනවාද මට පැල දෙකතුනක් ගන්න පුලුවංද

  • @isurusampath3374
    @isurusampath3374 2 ปีที่แล้ว +1

    මහත්තයා කුරුදු පැල විකිණීමට නැද්ද

  • @prasannaindika3637
    @prasannaindika3637 ปีที่แล้ว

    අයියෙ කුරුදු ඇට හොයල දෙන්න පුළුවනද .

  • @sugathpriyantha2086
    @sugathpriyantha2086 ปีที่แล้ว +1

    Pon nambar Aka dannawada....oyagen Ata gannawanam.. 1kg keyada..

  • @nalakagunasekara-ol5kt
    @nalakagunasekara-ol5kt ปีที่แล้ว

    කුරුඳු ඇට ගෙන්නගන්න පුලුවන්ද

  • @priyanthabandara6313
    @priyanthabandara6313 2 ปีที่แล้ว +1

    බිජ විකුනනවද ගන්න පුලුවන්ද

  • @nishanthapriyadarshana4761
    @nishanthapriyadarshana4761 2 ปีที่แล้ว +1

    Machan number eka dannako

  • @menakasewwandi8165
    @menakasewwandi8165 หลายเดือนก่อน +1

    Pon number eka denawada

  • @nishanthapriyadarshana4761
    @nishanthapriyadarshana4761 2 ปีที่แล้ว +1

    Number eka ewannako

  • @ajith5517
    @ajith5517 3 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් බකට් එකකට ඇට 15ක් විතර දැම්මොත් , ඇට කිලෝඑකක් පැකට් කීයකට ඇතිවෙයිද?

  • @SadeshPraharshana
    @SadeshPraharshana 2 หลายเดือนก่อน