Asaranayo pau deiyane... Me asaranayanta atha thiyapu un, upades dun ewun kisiwek yahathin nositeewa... lassana ape rate anagathaya nathi karapu un hata kedinaka ho me pau pala dewa....
@@dininduaroshana25 Man harakek wenne kohomada mn hodata london als karapu lamayek,anika mn biomedical student kenek UK wala..Mr.Ranil enne nathuwa Anura awoth oya kiyanne rata surapurayak wenawa kiyalada??
Campus eke mona deyk thibunth api meka ahnw... egm seethla wela ynw ... sisu wiruwani... obala nisa api ada adyapanaya labanawa... oba semage maranaya maranayakma nowe... apawa edithara krnw.. oba semata niwan suwa lebewa!!!!!!
Tribute to all great student leaders who sacrificed their valuable lives so unselfishly rising against all injustice in education and other social issues. They all live in our hearts ❤ for ever....❤❤❤❤🎉❤. 🎓 🎓 🎓🎉🎉🎉❤❤❤
මට මෙහෙම දුක දැනෙනවා නං දෙමාපියන්ට කොච්චර දුකක් දැනෙනවා ඇද්ද..
අපි යන්නෙ කොයි පාරේ ත්‍රීමා වෙනුර ගිය පාරේ..❤❤
මෙ තරම් උගතුන් පිරිසක් මරපු එකෙක්ව තවම උඩ තියන් ඉන්නවානේ
BATALANDAYA..ALOWA..YAWAMU......
මන් නන් මට ඕකව මරන්න චාන්ස් එකක් ආවොත් දෙපාරක් හිතන්නෙ නෑ රනිල් නපුංසක බැල්)(;:ගෙ පුතා ...😡
@@kavindubhagya5236මට චාන්ස් එකක් ආවොත් නම් එකපාර මරන්නේ නෑ බන් වද දීලා මරන්නේ ඕකාව 🤬
Jadayonta,,adaedala,buddemahunpannonabaha
@@SamanthaDe-tv5st sure.. uwath batalandema maramu....
මේක දකිද්දීමත් මටනම් ඇඩුනා ඇත්තටම හරිම දුකයි .. මොකද මම පේරාදෙණිය 88/89 ජීවත් වුනේ.. අපි පාසැල් යන ලමයි.. මම ඇස්දෙකෙන්ම දැක්කා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පොකුණ වටේ තිබුන ලේ පෙරෙන හිස් ගෙඩි🥲 මහවැලි ගගේ පාවුනු බඩ පිම්බුනු ඔළු නැති අත් ගැටගහපු මලකදන්🥲 පහල කඩුගන්නාවේ ටයර් මත පිලිස්සුණු අය්යලා අක්කලා.. අපි ගියේ අපේ නෑදෑයන් .. මගේ සහෝදරයන්.. හොයාගන්න .. ඒ කාලේ අපි නොගිය කදවුරක්.. දේවාලයක් නැති තරම් ..තව ගොඩාක් බොහෝ දේයි.. සජිත් ගේ විකෘති මානසිකත්වයකින් පෙලුනු පියානෝ .. පෙරේමදාස උඩුගම්පොළ මහනුවරට එවල කරපු විනාශය සුළුපටු නොවේ.. මරනයක් නැති මලගෙවල්වල දෙමාපියන්ට හයියෙන් අඩන්නවත් ඉඩක් තිබුනෙ නෑ.. ඒ තරම්ම දරුනු ලෙස භීෂනය ඇති කරන්න දායක උනු වල්පරායක් තමා.. රනිල් වික්‍රමසිංහ කියන්නෙත්.. මහින්දත් එයාගේ පාලනයේ මේ දේවල් නොකෙරුවාමත් නෙවෙයි..ටිකක් ..ආයිත් රටේ කරුමෙකට බලය ලැබුනොත් නම් ආයිත් කියලා වැඩක් නෑ.. ඒ නිසා හැමෝම 21 උදේට ඔය මන්ද මානසික හොරුන් එලවන්න.. අංක 16 ..ජාතික ජනබලවේගය.. අනුරට .. මාලිමාවට 🧭🧭🧭 ඡන්දය දෙන්න .. පොහොසත් රටක් .. ලස්සන රටක් 🧭💪🏼🧭💪🏼🧭💪🏼
❤
රට කෑව පාහරය ප්‍රේමදාසය උගෙ වලටත් හෙන ගහන්න ඕන පර බල්ල
අපි 21 සලකලා ඔන්න අපේ පංතියේ එකා බලයට ගෙනාවා...❤❤❤
අපි ඒ දිනයේ පසු කලා අපේ බලාපොරොත්තුව ඉටු කරගත්තා ඔහු ජනපති කරලා 🧭❤❤❤❤❤❤❤❤
Api eka kara... kathirayak gahala sanaseemak danuna palaweni wathawata.
අද තමයි මට final exam ඉවර වුනේ. Campus ආව මුල් කාලෙටත් වඩා වැඩියෙන් අද මට මේ ගීතය දැනෙනවා. නූපන් අපි වෙනුවෙන් අපේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, නුඹලා ජීවිත පූජා කලා. නුඹලා අපිටත් වඩා අපට ආදරේ කලා.
Sure matath.Ada government servant kenek man. Karanna puluwan uparima wada karanawa malli rata wenuwen.Ekaiape uthukama
ඇත්තටම මෙයාලා අද හිටියනම් අපේ අම්මලා තාත්තාලා වයසේ අය එයාලා අපිටත් වඩා අපිට ආදරේ කරා🥺❤
@@ruwinibandara5746 අද හිටියනම් සමහර විට NPP වෙනුවට JVP එකෙන් සහ අනුර වෙනුවට ඒ හිටිය අයගෙන් කෙනෙකුත් ජනාධිපති වෙන්න තිබ්බ .
🥺♥️🌏 ඇත්තටම ඒ තමා නියම ආදරවන්තයෝ❤️ ජීවිතේට නොදැකපු උන්ට, උන්ට බනින ගරහන උන්ට විතරක් නෙවේ ඒවෙනකොට ඉපදිලාවත් නැති අපි වගෙ උන්ටත් ප්‍රේම කරපු එයාලා තමා ඇත්තටම නියම ආදරවන්තයෝ❤️
😭😭😭🌷🌷🌷🌷🇱🇰
අපේ එකෙක් ආවා 🗿🎖 හැලුනු ලේ සුසුම් වලට පණක් ජවයක් ලබා දිය යුතුයි ✨
😰💖💖💖🧭
කිත්සිරි මෙවන් රණවක🙏 💗💗😭😭 මගේ යෙහෙළියකගේ ජීවිතය ඔහු නිසා රැකුණු බව ඇය අදත් මහත් ගෞරවයෙන් සිහිකරයි.. මා කරන සියලුම කුසල් ඔහුට අනුමෝදන් වේවා......🙏🙏🙏
ඒ කිව්වේ කොහොමද ඒ,
දිනක,
සමනලුන් වී,
පියාඹා යන හැටි
දැන දැනම ....
දළඹු රෑනක්,
සමනල පරපුරක් වෙනුවෙන්
සිය ගමන
සුහුඹුල් අවධියේ දීම
කැප කලහ..😪
Asaranayo pau deiyane... Me asaranayanta atha thiyapu un, upades dun ewun kisiwek yahathin nositeewa... lassana ape rate anagathaya nathi karapu un hata kedinaka ho me pau pala dewa....
මේ ගීතය ලිව්වෙ මතුගම තිලක් පුශ්ප කුමාර සහෝදරයා .ඔහු දැන් ගුරුවරයෙක්.
ඇත්තටම ඔයාල එකතු වෙලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයෙ අද මගෙ ජීවිතයට ආලෝකයක් වෙලා. ඔයාල දැන් කොහෙ හිටියත් එදා ඒ කරපු කැපකීරීමට ගොඩක් පිං😢 😢
පණ දුන් 60000 උගත් තරුණ පරපුර අද හිටියනම් මේ නාකි හැත්තට රජ කරන්න වෙන්නෙ නැ........... එසේ මෙසේ මොළ නෙමේ 😢
A pana bayata thamai me kalakanni horu serama a asaranayanwa maruwe. Unta unge marane wath kshanayakin nowewa..un marapu hamoma unta maranedi penewa....
පළවෙනි පාරට කැම්පස් එකේදි මේ ගීතය ඇහෙද්දි ඇඟේ හිරිඟඩු පිපුනා❤ ඔවුන් හෙලූ ලේ කඳුළු වල ප්‍රතිඵල භුක්ති වින්ඳෙ ඔවුන් නෙමේ අනාගත පරපුර...
නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව, අප උරමත වූ වගකීමකි.. ශිෂ්‍ය ව්‍යාපාරය දිනේවා....
🤣🤣🤣🤣
අපේ සහෝදරයන්ගේ කැපකිරීම් සදා අමරණීයයි❤😢
මගෙ අම්ම තාත්තට බරක් නොවී අපේ පවුලේ ලමයි තුන්දෙනාම ඉගෙනගන්නෙ රජයේ විශ්වවිද්‍යාල තුනක. ඔබතුමන්ලා කරපු කැපකිරීම් නිසා.ඒදේවල් වෙනුවෙන් අපේ පවුලම ඔබතුමන්ලා වෙනුවෙන් කැපවෙනවා ඕනම වෙලාවක ඔබතුමන්ලා වෙනුවෙන් හිටගන්නවා. 21 අදත් ♥️🤘
නොලබාම ලබා දී යාම නොවේද ප්‍රේමය❤️
ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත❤
අජරාමර නිවනින් සැනසේවා ....!!!! සොයුරු ලක් මවට නය නැති පුතුන්
අපි නොදැකපු මහා වීරයෝ. ඔබලාට අපි සදා ණයගැති. ඔබලා පැතු ලෝක තිස් පස් වසරකට පසු සැබැ වෙමින් පවති. සදා නොමියෙන විරුවනී ❤ මතු බවයක නැවත හමවෙමු.
පෞද්ගලික පරමාර්ථයන් පසෙකලා රට ජාතිය, අසාධාරණය ,අයුක්තිය වෙනුවෙන් දිවි පිදු ශ්‍රී ලාංකික සියලු සහෝදරයන් වෙනුවෙන් ජාතියේ ප්‍රනාමය ......
නියම රණ විරුවනි ඔබට අපගේ උත්තමාචාරය.
What??????????????????
😂😂pisaud pako
ඔබ සියලු දෙනා අද ජීවතුන් අතර සිටියා නම්..ඔබට පිං සිදු වන්න අප හැම නිදහස් අධ්‍යාපනයේ ඵල නෙළා ගන්නෙමු...ඔබ සියලු දෙනා ඒ පිං බලෙන් නිවන් මගට ලගා වෙත්වා🙏🙏🙏
එසේම වෙත්වා😇🙏❤️🌷
නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
රුහිරු හෙලා ජීවිතය කැප කළ ඒ සත්‍ය ජය ගත් දිනය අදයි !
පිළිම නෙලා නැති ඒ සැබෑ විරුවන්ගේ දිනය !
💐💐💐🌹🌹🌹
25 අවුරුද්දකට passe .......රෝහණ සහෝදරයා api eka kara
❤අනාගතයක් තනන්න දැරු වෙස මහාසිය කෑ මොර දී ඉල්ලු ඉල්ලිම් වෙනුවෙන් ලැබුණු දායාද පරාල.ඇන ලී පොලු පහාරවල් මල් පෙති බිම සිබින්නා සේ ඉවසා සිටි ඔබ වෙනුවෙන් අපගෙ හද පිරි ප්‍රරනාමය
පාදට දෙශපලන හා පාදට ජඩ කම් තවත් මැකි ගොස් නැත පිලිලයක් සේ.එය දලුල්ලන්නෙ රටෙ ජානතාවගෙ ත් මොඩ තිරන නිසාය වෙනස් වෙමු.
ශිශ්‍ය ව්‍යාපාරය දින දින දිනේවා❤
මම අම්ම කෙනෙක්.කොහොමද මේක අහන්නෙ. පුතේ උඹලගෙ සිහින අපි සැබෑකරනවා
අද හිටියනම් අපේ රටේ නායකත්වය මොන වගෙ වෙන්න තිබ්බද🥺
🙏🙏🙏
Ow lankawe loke balawathma rata wenna thibba!🤣🤣🤣 ane bn...2024 weth gon wenna epa..
@@gamithawanasinghe4096 උබ හරකෙක් උනාට මම මොනා කරන්නද බන් උන් ජීවිත දුන්නෙ අනික් මිනිස්සු වෙනුවෙන් මිසක් උබල වගේ උබලගෙ මහ එවුන් වගේ වාසියට නෙමෙයි එහෙම නායකයෝ මරපු නිසයි උබලගෙ මහ එවුන් අද වැඩ්ඩො වෙලා ඉන්නෙ
@@dininduaroshana25 Man harakek wenne kohomada mn hodata london als karapu lamayek,anika mn biomedical student kenek UK wala..Mr.Ranil enne nathuwa Anura awoth oya kiyanne rata surapurayak wenawa kiyalada??
@@gamithawanasinghe4096 Mr ranil😂😂😂 බටලන්දේට කතා කරන්නෙ මිස්ටර් කියලද😂😂 උබ හරකෙක්ම තමා බන් ලංඩන් ඒ ලෙවල් කරාට පොරක් වෙන්න බෑ අඩු ගානෙ ඉතිහාසෙත් කියෝපන් බයිලා ගහන්න කලින් 😂😂 අන්තිම එකට දෙන්න තියෙන උත්තරේ තමයි අනුර නෙමේ පුටින් ආවත් වටේට ඉන්නෙ වජිරලා රංගෙලා නාමල්ලා වගෙ ගොං ගස්නම් රට හදන්න පුටිංටත් බෑ
මගේ උත්තමාචරය ඔබෙි සිහිනය සැබෑවෙලා ජයවෙිවා
මගේ මල්ලි නිවසේ සිටියදී මීනිමරුවන් ඇදගෙන ගියේ මගෙ දෙමාපියන් ඉදිරියේ ම ඔවුන් මේ මිහිදන් වු පොලව අපි සපත කරමු ඔවුන්ගේ බලය පෙන්වන බව
අදටත් මේ විරු සිසු ගීතය අහද්දිත් ඇග හිරිවැටෙනවා ඒ තරම් වේදනාවක් ඒක ඇතුලේ ගැබ්වෙලා තියෙනවා .කැම්පස් යන්න කලින් ඉදන්ම මේ ගීතය කටපාඩම් අපිට.ඔවුන්ගේ කැපවීම නිසාම අද නිදහස් අධ්‍යාපනය තවත් දරුවන්ට ඉගැන්වීම් සිදු කරන්න පින ලැබිලා තියෙනවා .🙏
ඔවුන්ගේ රුහිරෙන් රැකි නිදහස් අධ්‍යාපනය සදාකල් දිනේවා ❤
නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
අපි යන්නේ කොයි පාරේ ත්‍රමා වෙනුර ගිය පාරේ❤️😎
We played this song in every events in the University.
ආනන්ද ඉඩමේගෙදර මේ අපේ ගමේ කෙනෙක් ගොඩාක් දක්ශ බුද්ධිමත් කෙනෙක්ලු ...තමන්ගේ තාත්තා නැති වුණ වෙලාවෙ ගැහැණු කෙනෙක් වගේ වෙස්වලාගෙන තමයි මළගමට ඇවිත් තිබුණේ... ටයර් සෑයට දාලා ගිනි ගහපු වෙලාවේ අම්මා අදුරගෙන තිබුණේ තමන්ගේ පුතාගේ නියපොතු වලින් අදටත් අපේ වැඩිහිටියෝ ගොඩාක් ආදරෙන් කම්පාවෙන් මතක් කරන චරිතයක් මම මේ කාලයට ගොඩක් පස්සේ ඉපදුණු කෙනෙක් වුණත් මේ දේවල් අහලා තියෙනවා...නූපන් ආනාගත පරපුර වෙනුවෙන් කරන ලද අමිල මෙහෙවරට උත්තමාචාරය වේවා...🙏🙏🙏
මා වැරදි නම් නිවැරැදි කරන්න.. මෙතුමා රජරට වෛද්‍ය පීඨයේ වගේ මතකයක් මට ඇත
අානන්ද ඉඩමේගම පේරාදෙණිය ඉංජීනේරු පීඨයේ
Ada mun hitiyanm lankawa godakwenaswenna thibba ♥️♥️
උතුම් වු නිවනම අවබෝධ වේවා ❤
අනාගතය වෙනුවෙන් තම ජීවිතය පූජා කල ඹබ සැම සැබෑම වීරයන්ය❤
මෙවන් අකල් මරණ යලි කිසිදු භවයක නොවේවා❤
මගෙන් මොහොතක් මොහොතක් පාසා යම් කුසලයක් පිරෙන්නේ ද ඒ සියළු කුසල් අනුමෝදන් වී දෙවි මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසීම ලබත්වා ❤🌹🙏❤️
අපිත් එතකොට වෙෙද්‍යඅධ්‍යාපනය ලබනව අපිට හඒි දුකයි මතක්වෙනකොට ජාති ජාතිත් යූඅැන් පීකාරයන්ට අපි එදා වෙෙර කලා ඒ නිසාම තමා ශ්‍රීලංකා නිදහස් පක්සය පොහොටිටුව වෙලා අාවෙ රනිල්ලාට ප්‍රේමදාසලාට කඩෙි යන දැන් උපන් දරුවන්ට මෙි පාපතරයන් ගැන කියන එක හොඳයි.
Campus eke mona deyk thibunth api meka ahnw... egm seethla wela ynw ... sisu wiruwani... obala nisa api ada adyapanaya labanawa... oba semage maranaya maranayakma nowe... apawa edithara krnw.. oba semata niwan suwa lebewa!!!!!!
ඔබ පැතූ ලෝකය තනන්නට උපරිම කැපවීමේන් වැඩ කරනවා... ❤
නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා........ 🎓 👨🎓
නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
දිනක,
සමනලුන් වී,
පියාඹා යන හැටි
දැන දැනම ....
දළඹු රෑනක්,
සමනල පරපුරක් වෙනුවෙන්
සිය ගමන
සුහුඹුල් අවධියේ දීම
කැප කලහ ..!
💜💜💜💜
සැමරුම් දින නැති විරුවන්😢❤
මාත් එක්න ඉගෙන ගත්ත ළමයි ටයර් සෑයෙ ඉන්නව මම මගෙ ඇස් දෙකෙමිම දැක්ක. අපේ නැතවෙචිච කෙනෙක් හොයන්ව ගමිපහ පොලිසයට ගියහම...ASP ඇහුවෙ මැරුණ එවුන්ට පණ දෙන්නද මට කියන්නෙ කියල .
Ane uge mole tharama ekenma penawane
මේක අහපු මුල් දවසේ ඉදන් අහන හැම වාරයකම ඇගේ හිරිගඩු පිපෙනවා 😢
මටත් මම කෙල්ලෙක් වුණත් මට දැනෙන්නේ මගෙ ළමයි මැරුවා වගේ,
ඔබගේ රුහිරු වලට සාදාරණයක් හෙට හිරු උදාවෙන් පස්සෙ ලැබෙන බව ස්තිරයි❤❤
මේක ලියන්නේ අනුර සහෝදරයා ජනාධිපති වෙන්න හරියටම දවසකට කලින් 24/09/20
අධ්‍යාපනය වෙනුවෙන් දිවිපිදූ විරුවන් සදාකල් දිනේවා
කිසිඅත් බවයක මෙවන් දුකක් ඔබ කිසිවෙකුට නොමවේවා.
තොපගේ ජිවිත වලට අපි සාදාරනය ඉටුකලා.අපත් දැන් වයසයි ජයන් ජයමවේවා.එකතු වේයන් පේරටුගාමින් ජ වි පේ සමග.
සියලුම වීරවරුන්ට නිවන් සුව ලැබේවා......!!!🙏🙏🙏
ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ
Ammage hutta
Ube 😂 ammta uba ballekta jathka una kiyala api api mona karnnnd hutho@@ShanKhan-kv3gx
නොමැකෙන අතීතය මතකයට නැගේ.අද දවස සිහිවෙන විට සිතට සතුටු කඳුළක් නැගේ.එකට සිටි සගයන් දවසින් දවස නොදකින විට හදවත පතුලේ ඇතිවුණු ගිනි නිවී යන්නට වසර තිස්පහක් ගත වී අවසානයි.පෙරඹර අහසේ නව යුගයක අරුණළු නැගේ .
ඒ මූහුනු දකිත්දී..පපුව දනවා...අම්මා අප්පච්චී..කොහොම දරාගත්තද..??
Legends of free education
🎉️🖊️💗
මේ සැමටම යුක්තිය ඉටුවෙන දවස ලඟයි. ආත්මාර්ථයෙන් තොර නව ලොවක් වෙනුවෙන් තම දිවිකුසුම පිදූ ඔවුන් සෑම දෙනාම අභීත විරුවෝමය......!!!
2006 රජරට හිල්ටන් එකේදි අහද් දින් කිසිම තේරුමක් තිබුනේ නෑ, ඒත් දැන් මම ගුරුවරයකු. 💝 2050 ජීවතුන් අතර හිටියොත් අහනවා, ආදරෙයි රජරට 2009/2010, ,විජේවීර , අනුර
Long live student heroes!❤
නොමියෙන මිනිසුන්
මම කෙල්ලෙක් වෙලත් මගෙ ලේ කකියනවා පපුව කකියනවා මේක ඇහෙනකොට මගෙ ළමයි මරලා දැම්මා වගේ දැනෙන්නේ🥺💔❤🌷
Matath ehemai...
ඔවුන්ගෙ මතක තවමත් හුස්මගන්නවා 🙏
මගේ තාත්තා ජ පුර කැම්පස් එකේ උපාධිිධරයෙක්. තාත්තා ඒ කාලේ ඉදලම මේ අරගලයේ හිටපු අයෙක්. ඔය කියන කාලේ අවසානේ කාලේ මගේ තාත්තා ඇතුලු පිරිසක් මේ වගේම ඒවකට රජය විසින් මරන්න ගෙනියල තිබුණා. වද දිලා තියෙනවා. තාත්තගේ අතේ තවම තුවාල කැලලක් තියෙනවා. නමුත් පෙර පිනකට ඒ අල්ලං ගිය පිරිස මරලා නෑ. නිදහස් කරල ඒවවලු. අනුර මහතාගේ ජයග්‍රහණය තාත්තට දැනුනේ තාත්තා දිනුවා වගේ හැගීමක්. පුදුම විදියට සතුටු වුණා. සතුටට ඇඩුවා. රෝහණ විජේවීර මහතාව එක වරක් දැක තිබුනලු. හරි ආඩම්භරෙන් අපි එක්ක ඒවා කියන්නේ දැන්.
Oya hari lucky lamayekne
මේ තමයි අපේ රටේ වීරයන් . මේ මිනිස්සු රට විනාශ කරපු පාහරයන්ට තවමත් ගරු නම්බු දෙනවා .මම මේවා ඇස් දෙකෙන් දැකලා නැති උනත් මේ වගේ දේවල් උනා කියලා ඇහෙද්දි ලොකු දුකක් දැනෙනවා අපේ රටේ මෙච්චර දුක්ඛිත තත්ත්වයක් තිබ්බද කියලා දැන ගද්දි
දැන් රටේ ජනාදිපති කැලණි විශ්වවිද්‍යාලයේ උපාදි දාරියෙක් 🥰 උපාදි අපේක්ශකයින් ට ලස්සන හෙටක් ලැබේවයි පතමි .
මේ ශිශ්‍ය විරුවන් අතට එදා රට බාර වුනා අද ලංකාව අනිවාරෙන් ලෝකෙයේ කීර්තිමත් රටක්. ඒත් එදා සිටි මජර දේශපාලුවොන්ගෙ මැර දේශපාලනය හමුවේ මොවුන් දැයෙන් සමුගත්තේ වර්තමාන තරුන සමාජයේ පවකට විය යුතුයි😔😔
😂😂pissu pakayek
@@bossman4130 තොට නෙ පිස්සු කවුරු හරි උබට සල්ලි දුන්නද ඇයි 😂
Ubala balaporoththu una palanaya genawa sahodaraya...
ජපුරේ සමකාලීන අපේ මිතුරා තීලක් පුෂ්ප කුමාර ලියූ ගීතය
ජපුරෙන් අපි සමුගනිද්දි හදලා ආව විරු ස්මාරකය. මියගිය අපේම සොයුරන්
Nimal balasooriya mama ❤❤anek siyalu denamath❤❤😢😢
මේවා dekkama හදවත් kakiyana තරම් ....... මොනතරම් දක්ෂ දරුවන් da රටට අහිමි කරලා thiyanne ......
ශිෂ්‍ය ව්‍යාපාරය දිනේවා..❤
Shishya wyaparaya neme pako meka tartawadi wyaparayak , thilak pakaya
අම්මට හිකේවා
Oba siyalu denatama hisa name wandimiii
Nidahas adyapanaya mavak lesa surakimu. ❤
Nidahas adyapanaya mama nolabuwath,oyala nisa rate siyalu dena saksharathawaya labagaththa .Bohoma pin niwan suwa labewa siyaluma sisu wiruwanta.❤
👊our heroes ✊
මේක දකිද්දි එන ගැම්ම කියන්න වචන ණෑ..🫂💗
යුක්තිය ඉටු වෙන්න ඕනේ ඒ හෙලපු හැම ලේ බින්දුවක් ගානෙම
Rest in peace, heroes ❤️🩹❤️🩹
ඔවුහු නුබට අසීමිතව ප්‍රේම කලහ. රටට ජය. 🤍
Adarei aiyye akke 😩🙏❤
නිදහස් අද්‍යාපනය දිනේවා❤
මේ සහෝදරයො හිටියනම් අපි අද මෙහෙම පිට රටක කුණු අත ගාන්නේ නැහැ .රනිල සජිතා මැරෙන්න ඕනැ පණුවො ගහලා
Sadaa..amaraneeyayi❤
ත්‍රාඩ දේශපාලනය අවසන් කරමු
සියලු දෙනාටම නිවන්සුව ලැබෙවා
විරැ සොයුරන් 💖💖💖
hats off to these legends❤❤❤
Nodutu ape adaraneeya wiruwan😢
Niwan suwa sahodarawaruni!!!
You all live with us every day
ඔවුන් නුඹලාට අසීමිතව ප්‍රේම කලහ...🚩
වෛද්‍ය ශිෂ්‍ය කුලතුංග (සමරෙ)
අමතක කලේ ඇයි?
ඔක්කොම නම් දාන්න ඉඩ නෑ...ඔතන එහෙනම් මගේ අය්යා කෙනෙකුත් පේරාදෙණිය කැම්පස් එකේ ඔය වගේ ජිවිතේ අහිමි උනා...එයාගෙ නමත් ඔත්ස්න නෑ ...ඒ නිසාම මාව කැම්පස් යවන්න ත් බය උනා .ඒත් එයාලා හැමෝම රැකදුන් නිදහස් අධ්‍යාපනය අපිත් භුක්ති වින්දා.
ශිෂ්‍ය ව්‍යාපාරය දිගුකල් දිනේවා 4:12
@@noxstudioytනිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
ලපලූ අගින් පිණි පබලූ කඳුළු සළලා....
සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා...
නිරුවත් දන විස හීසර පහර වැදී මළගිය මලිගිය මානව කැකුළක
කතාව අහපන් සිත නිරුවත්කර.........//
කතාව අහප............/
අයුක්තියේ පට පිලීබරණ ඇඳි සිඟාළයන් නිරුවත් කළ වරදට.....//
දේශන ශාලා......... සිරකඳවුරු කර..........
අසත්‍යයේ මළගම සරසන්නට
නුඹගේ මළගම සඳකඩ පහනකි ....// එදා ඔබේ මුදු වතින් ගලාගිය රුහිරු සුවඳ පැන් ලෙසින් දොවාගෙන .....//
සිංහ නාද දී.... ගිජිඳු නසන්නට.....
ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත .....//
ලපලූ අගින් පිණි පබලූ කඳුළු සළලා..........
සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා........... නිරුවත් දන විස හීසර පහර වැදී
මළගිය මලිගිය මානව කැකුළක
කතාව අහපන් සිත නිරුවත්කර........// කතාව අහප...........// ❤️
ආදරෙයි හදවතින්ම..
Respect free education Heros ❤❤❤❤❤❤❤
මේවගේ අහිංසක උගත් වීරයො මරපු රටකට කවදා හරියාවිද...🙂
Ugath amunushyayo un weerayo newei..Kenekge adyapana aythiya makala dana thrima vitharana wage pisso kohomada weerayo wenne??
@@gamithawanasinghe4096 danna labbak katha karahan
@gamithawanasinghe4096 මෝඩහරකෙක් උබනම් 😂😂
@@pramuwadnox3871 කතාකරලා වැඩක් නෑ...😂 සල්ලි වලට මෙඩිසින් කරපු එකෙක් උගේ ඔපරේෂන් එකක් කරලද කොහෙද 💔
@@pramuwadnox3871 ah ehemada? 😅🤣🤣
මෙ අය හිටියා නම් අද ලංකාව සුරපුරයක
Gemunu yasas senevirathne🌹🌹
Salute our hero’s❤❤
ආයෙම කවදාවත් මේ වගේ දේශපාලනය තියන රටක නොඉපදේවා
❤miya giya samata niwan suwa labewa 😢
Hats off
Tribute to all great student leaders who sacrificed their valuable lives so unselfishly rising against all injustice in education and other social issues. They all live in our hearts ❤ for ever....❤❤❤❤🎉❤. 🎓 🎓 🎓🎉🎉🎉❤❤❤
Definitely...👍👍👍