Hanza Music
Hanza Music
  • 14
  • 576 685
Yadamin Banda Wilangu la - Nanda Malini ( යදමින් බැද විලංගු ලා - නන්දා මාලිනී)
Yadamin Banda Wilangu la Lyrics Video | Nanda Malini | යදමින් බැද විලංගු ලා
Artist - Nanda Malini
Lyrics :-
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.
කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.
ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.
©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately
#YadaminBanda #NandaMalini #aluthsindu #tiktok #gohomegota #යදමින්බැදවිලංගුලා #sinhalasong
มุมมอง: 188 950

วีดีโอ

අපේ කම අමතක නොකල Thorz 🇱🇰
มุมมอง 1192 ปีที่แล้ว
#emf #emflive
Shevv Jay - True Love (පියාණෙනි) Official Music Video
มุมมอง 4.4K2 ปีที่แล้ว
True Love (පියාණෙනි) by Shevv Jay , ✘ Performed by : Shevv Jay ✘ Lyrics Written by : Sewmy Lochana Liyanage ✘ Music produced by : Malithz. D ✘ Video produced by : Sandun Neminda Make sure to subscribe to @hanzamusic97 , and turn on notifications to stay updated with all new releases ❗ △ Connect with Hanza Music Facebook : Hanza-Music-388060245127776/ True love , ලෝකෙ උන් වැලලෙන කද...
Shevv Jay - True Love (පියාණෙනි) Official Trailer
มุมมอง 8692 ปีที่แล้ว
#shevvjay #Truelove #Hanzamusic
Sepalika Malai (සේපාලිකා මලයි) Cover By Niwen Asmitha Liyange
มุมมอง 6403 ปีที่แล้ว
#sepalika_malai #hpmusic #coversong NOTICE : All Credits Goes To Original Artists. ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. Original Artist | Jayasiri Amarasekara Lyrics | Channa jayanath Music | Jayasiri Amarasekara Cover by Niwen asmitha liyanage සේපාලිකා මලයි සුදු පාට මීදුමයි... හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි... මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා... මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ ස...
Nasuna (Remix) Smokio Ft. Dinesh Gamage || Remix by - Akalanka jay
มุมมอง 1.5K3 ปีที่แล้ว
#smokioftdineshgamage #nasuna #remix
Sihinayak Mawna (සිහිනයක් මැව්නා) | Dance Cover | Derana Iskole Teledrama Song
มุมมอง 2.1K3 ปีที่แล้ว
#Iskole_Teledrama_Song #TVDerana #IskoleDrama Sihinayak Mawna (සිහිනයක් මැව්නා) | Dance Cover | Derana Iskole Teledrama song Video :- DT creation ( contract us 0763711489)
Sihinayak Mawna (සිහිනයක් මැව්නා) Dance cover | Damithri Subasinghe
มุมมอง 3K3 ปีที่แล้ว
#sinhinayakmawna #damithri #dancecover
Sihinaya (සිහිනය) Shammi Fernando New music video
มุมมอง 5913 ปีที่แล้ว
#sihinaya #shammi_fernando #Hpmusic
Magen Dura (Remix) - Dilki Uresha New Music Video
มุมมอง 1.4K3 ปีที่แล้ว
#dilkiuresha #magendura #djremix
Hoyanawa Matama Kiya | හොයනවා මටම කියා | M.G Danushka
มุมมอง 222K3 ปีที่แล้ว
#Mgdanushka #hoyanawamatamkiya #newmusicvideo
Athugala Wehera Wadina | ඇතුගල වෙහෙර වඳින | Chamara Weerasinghe Songs | Sinhala Songs
มุมมอง 163K3 ปีที่แล้ว
Athugala Wehera Wadina ඇතුගල වෙහෙර වඳින Chamara Weerasinghe Songs #SinhalaSongs #chamaraweerasinghe
Oba Gawa mama innemi (ඔබ ගාව මම ඉන්නෙමි) Covered by Supun Madushanka
มุมมอง 5343 ปีที่แล้ว
ගීතය Oba Gaawa Mama Innemi කලාකරු Milton Mallawarachchi COVER VRRSION :- Supun Madhushanka. #obagawamamainnemi #coversong #newsinhalasong
senehasakata aruthak || සෙනෙහසකට අරුතක් || cover by supun Madhushanka
มุมมอง 1.4K3 ปีที่แล้ว
▶Song Name : senehasakata aruthak ▶Artist : supun madhushanka ▶Lyrics : prinith abesundara ▶Music : DNA music studio ▶Production: Hp music #senehasakata_aruthak #coversong #Hpmusic

ความคิดเห็น

  • @HollupathiragePalithaCalde-n3m
    @HollupathiragePalithaCalde-n3m ชั่วโมงที่ผ่านมา

    මුන් ගීතයෙන් පවා අපි වෛරය ඇතීකලා රැවටුවා.

  • @chathuragamage5990
    @chathuragamage5990 2 ชั่วโมงที่ผ่านมา

    2024.09.23

  • @poshis3426
    @poshis3426 2 ชั่วโมงที่ผ่านมา

    Api athare ipaduna minihek me rata baragattu dawase ahanagaman ❤

  • @mangalikamunasinghe9521
    @mangalikamunasinghe9521 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම එතුමිය එදා ඒකීය ගීතය මොන තරම් අර්ථවද්ද

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 5 ชั่วโมงที่ผ่านมา

    අපේ මෙ පුන්චි රටෙ සැබැ වෙනසක් ඇති උනු අවස්ථාවක ඇසුනු හරවත් ගිතයක් ❤❤❤ දැන් තියෙන මලජරාවල් වගේද මෙවා

  • @ruwanwlr9388
    @ruwanwlr9388 5 ชั่วโมงที่ผ่านมา

    Motivation Appachchiyawath dakka.😂 habai wunuth sanaga genalla sewayak kalaa hambakaragaththata

  • @dilinithushara3808
    @dilinithushara3808 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 7 ชั่วโมงที่ผ่านมา

    එ සින්දුව ගෙදර කී සැරයක් ඇහුවද මන්දා ❤😢😢

  • @sandyakumari5294
    @sandyakumari5294 7 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය❤❤

  • @HimeshaRavindra
    @HimeshaRavindra 10 ชั่วโมงที่ผ่านมา

    නන්දා මාලනි අපේ රටේ දක්ෂ ගායිකාවන් අතර. එතුමියට දිර්ඝ ආයුෂ ලැබේවා ..... ඒ වගේම අති ගරු අනුර කුමාර ජනාධිපති තුමනි ඔබ නිසාම නැවතත් මෙම ගීතය නැවත කරලියට පැමිණියාද මට සිතේ.... ජය ශ්‍රි....

  • @punyajayasundara4613
    @punyajayasundara4613 11 ชั่วโมงที่ผ่านมา

    මේක අහද්දි පපුව හිරිවැටෙනවා❤

  • @rijasahamed9439
    @rijasahamed9439 11 ชั่วโมงที่ผ่านมา

    Congratulations president🎉

  • @ruwaniranasinha8148
    @ruwaniranasinha8148 12 ชั่วโมงที่ผ่านมา

    2024.09.23 AKD diurum dila iwara unata passe me sinduwa ahanne. You tube tiyenakan me comment eka tiyei

  • @g.chaniduchanidith5240
    @g.chaniduchanidith5240 12 ชั่วโมงที่ผ่านมา

    2024.09.21 ❤AKD ❤

  • @CmCm-o5d
    @CmCm-o5d 12 ชั่วโมงที่ผ่านมา

    ලක් අම්මා left (දමිතා😂😂)

  • @kasunudayanga7494
    @kasunudayanga7494 14 ชั่วโมงที่ผ่านมา

    අද 2024.09.23, මම අද දාන මේ කොමෙන්ට් එක මේ සින්දුව TH-cam එකේ තියෙන තාක් කල් අවුරුදු ගානක් තියේවී, අද තමයි ලංකාවේ පලවෙනි ජනතාවගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දෙන දවස, එහෙම වෙන්න මේ සින්දුවත් දශක ගණනාවක් හේතු වුණා....❤

  • @SurangaRsthennakoon
    @SurangaRsthennakoon 14 ชั่วโมงที่ผ่านมา

    Aragalayata awe කුඩු karayoi බඩු karayoi genuth ehemai kudaram gahagena kale badu gahuwa ekai kudu gehuwa ekai

  • @sheraminimreka5379
    @sheraminimreka5379 14 ชั่วโมงที่ผ่านมา

    අපිත් අද රට වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් මැරෙනාතුරු සතුටු විය හැකිය...

  • @sachininisansala6858
    @sachininisansala6858 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @RR1kavinda
    @RR1kavinda 15 ชั่วโมงที่ผ่านมา

    රෝහණ මහත්තය හිටියනම් අද කොච්චර සතුටක් ඇත්ද😢. ජයවේවා sri Lanka

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @darshana573
    @darshana573 วันที่ผ่านมา

    අපි එ දේ කරා.. ජයවේවා අනුර කුමාර මැතිතුමනි 💪❤️

  • @Sunilshantha-gd3ky
    @Sunilshantha-gd3ky วันที่ผ่านมา

    අපි දිනුවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ruu-p2e
    @ruu-p2e วันที่ผ่านมา

    ජනාධිපති නම් කරාට පස්සේ මේක අහන්නේ... 🥺❤මගේ මවුබිම රැකේව 🌹

  • @PathumPramod-b4m
    @PathumPramod-b4m วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @madushisenusan9069
    @madushisenusan9069 วันที่ผ่านมา

    අපි දිනුවා. අපේම එකෙක් අපි රජෙක් කලා.❤❤❤❤❤

  • @romainsisouw5055
    @romainsisouw5055 วันที่ผ่านมา

    Hope for the best!🤞AKD✌️ ✨✨2024 ✨✨ what a memorable year. 😊

  • @samananuruddha4257
    @samananuruddha4257 วันที่ผ่านมา

    Na na

  • @Set-hs7dv
    @Set-hs7dv วันที่ผ่านมา

    Dinna😍🧭

  • @himayahansamali3576
    @himayahansamali3576 วันที่ผ่านมา

    Jaya Wewa 💐❤💪🧭

  • @chathurikadilrukshi8137
    @chathurikadilrukshi8137 วันที่ผ่านมา

    AKD ජනාධිපති වුනාම මේක අහන අය මේ කොට 🥹❤

  • @HarsniMadasika
    @HarsniMadasika วันที่ผ่านมา

    Maga.rata.kuvat.sita

  • @jestar_yt3190
    @jestar_yt3190 วันที่ผ่านมา

  • @Myworld-w2u
    @Myworld-w2u วันที่ผ่านมา

    Today ❤❤❤❤❤

  • @MiracleFashion-zh5lj
    @MiracleFashion-zh5lj วันที่ผ่านมา

    Kochchara Ahuwath epa wen nAaa

  • @YohanLakshatha
    @YohanLakshatha วันที่ผ่านมา

    සහෝදරයා දිඋරුම් දෙද්දී ගමටම ඇහෙන්ට දානවා ❤❤

  • @j.m.sweerasinghe458
    @j.m.sweerasinghe458 วันที่ผ่านมา

    👌🧭🚩🇱🇰💐

  • @menakadilrukshi2189
    @menakadilrukshi2189 วันที่ผ่านมา

    AKD ❤

  • @surangasampath3493
    @surangasampath3493 วันที่ผ่านมา

    ඒ දවස උදාඋනා

  • @sayurisulakshana2236
    @sayurisulakshana2236 วันที่ผ่านมา

    ම⁣⁣ගේ රටට යහපතක් වේවා

  • @SLඩප්පියා
    @SLඩප්පියා วันที่ผ่านมา

    මලිමාව දිනනෝ

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa วันที่ผ่านมา

    මාත් අහන්නෙ මෙවගෙ සිංදු තමා

  • @DiliniMadushani-pb7oi
    @DiliniMadushani-pb7oi วันที่ผ่านมา

    Ane dewiyane den wath me rata apita nathi karanna epa❤️❤️

  • @newsonglyricsvideos...3645
    @newsonglyricsvideos...3645 2 วันที่ผ่านมา

    ❤️

  • @kanthiperera537
    @kanthiperera537 2 วันที่ผ่านมา

    සතුටින්.ඉමු.මාලිමව.දිනල.ඉවරයිමාරම.සතිටුයි..ආදරෙයි.a.k.d.සහෝ.ආදරෙයි

  • @Freefire-d4q5r
    @Freefire-d4q5r 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Freefire-d4q5r
    @Freefire-d4q5r 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ayansa
    @user-ayansa 2 วันที่ผ่านมา

    akd chande dala awith

  • @jayathmadushan9256
    @jayathmadushan9256 2 วันที่ผ่านมา

    චන්දෙ දාලත් අහනවා 😪💗💗💗💗💗

  • @anuraabearathna4675
    @anuraabearathna4675 2 วันที่ผ่านมา

    සදු පිස්සුද යකෝ ..අනුර නියත ජනපති ..මාලිමාවට ජයවේවා