Glow plugs / heater plugs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 70

  • @jananajayashanka4349
    @jananajayashanka4349 ปีที่แล้ว

    ගොඩක් නොදන්න දේවල් ඉගන ගත්ත.හොද පැහැදිලි කිරිමක්

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 ปีที่แล้ว

    Explanation is very good❤️👍

  • @ජගත්චමින්ද
    @ජගත්චමින්ද 2 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීමට ස්තුතියි. වැනට් එකේ ස්ටාර්ට් කලාට පසුවත් ඩෑෂ්බෝඩ් එකේ හීට් ප්ලග් සිග්නල් එක නිවි නිවී පත්තු වෙනවා. මොකක්ද හේතුව?

    • @autoengineer4176
      @autoengineer4176  2 หลายเดือนก่อน

      මුලින්ම බලන්න හීටර් ප්ලග් වලටත් කරන්ට් ඒක එනවද කියලා. හීටර් සෙන්සර් වල වයර් ගැලවිලා බෝඩියේ වදිනවද බලන්න. එහෙම නැත්නම් හිටර් කන්ටෝල් සිස්ටම් එකයි ඊට අදාළ වයරින් පද්ධතිය බලන්න. බොහෝදුරට වයරයක් බොඩියට ෂොට් වෙනවා ඇති

    • @ජගත්චමින්ද
      @ජගත්චමින්ද 2 หลายเดือนก่อน +1

      @@autoengineer4176 බොහොම ස්තුතියි.

  • @JanithPrasad-y3z
    @JanithPrasad-y3z 16 วันที่ผ่านมา +1

    මගේ alto කාර් එකත් උදේට ස්ටාට් කරන්න බැහැ.තල්ලු කරත් ස්ටාට් වෙන්නේ නැහැ.බැටරි,ස්පාර්ක් ප්ලග් මාරු කරා.මුල ටිකේ හරි ගියා.දැන් ආයිමත් ⁣ලෙඩේ ඇවිත්.

    • @autoengineer4176
      @autoengineer4176  16 วันที่ผ่านมา

      Ecm ekak thiyena ekak da parana ekak da, engima hoda thathwe thiyeda

  • @AshanFlashRider
    @AshanFlashRider ปีที่แล้ว +1

    සුපිරි

  • @cscakecreation2659
    @cscakecreation2659 6 วันที่ผ่านมา +1

    Nissan vannet ekak udeta aulk ne start wenawa tikak duwala nawaththala aye start karanakota edala start wenne nikn betriya madiwa wadinawage wage.ei e

    • @autoengineer4176
      @autoengineer4176  5 วันที่ผ่านมา

      Battery earth wire eka motare laga anetama danna

  • @samithmadushan6445
    @samithmadushan6445 9 วันที่ผ่านมา +1

    හීටර් ප්ලග් පිච්චිලා මාරු කරන්න ගැලෙවුවා 3ක් ගැලෙවුවා 1 ගලවගන්න බැරි උනා ..අලුත් ප්ලග් 3 හයි කරා එත් උදේට ස්ටාර්ට් වෙන්නේ නෑ නේ 😢

    • @autoengineer4176
      @autoengineer4176  9 วันที่ผ่านมา

      මොකක්ද වාහනේ ඩිසල් නැවත බහිනවා ඇති උදේට පම්ප් එක ගහලා ට්‍රයි කරලා බලන්න

  • @rohanamaddumage864
    @rohanamaddumage864 11 หลายเดือนก่อน +1

    Thanks

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @pathupathu-rt9gk
    @pathupathu-rt9gk ปีที่แล้ว +1

    😍😍😍😍

  • @AnushaDilhani-c1x
    @AnushaDilhani-c1x 6 หลายเดือนก่อน +1

    හිටර් පලග් ටයිමර් එක off නොවී වැඩ කරනවානම් මොනාද කරන්න ඕනි

    • @autoengineer4176
      @autoengineer4176  6 หลายเดือนก่อน

      ඉක්මනින් ටයිමර් එක මාරු කිරීම හෝ අලුත්වැඩියා කිරීම.

  • @hasnkasandaruwan2873
    @hasnkasandaruwan2873 22 วันที่ผ่านมา +2

    අයිාය නම්බරෙ ගන්න පුළුවං ද

    • @autoengineer4176
      @autoengineer4176  21 วันที่ผ่านมา

      Oyage number eka ewanna mama call ekak dennam

  • @shanvlogs3262
    @shanvlogs3262 ปีที่แล้ว

    ඩිසල් වාහනයක් කදු අදින්නේ නැනේ යන්නම බැ කදු වල... තැන්නේ හොදට යනවා මොකක් වෙන්න ඇතිද

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      එහෙම හරියට කියන්න බෑ වාහනයේ වර්ගය එන්ජින් මොඩල් එක ලගදි රෙපෙයාර් කරපුවා කවදා ඉදන්ද ගැටලුව ඇති වුනේ කියලවත් කියන්නේ නැතුව ඉතින්.

    • @shanvlogs3262
      @shanvlogs3262 ปีที่แล้ว +1

      @@autoengineer4176 mitsubishi jeep 4dr6 diesel engine recondition engine

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว +1

      @@shanvlogs3262 ටර්බෝ ද? දුම දාන්නේ නැත්නම් තෙල් ටිකක් අරින්න

    • @shanvlogs3262
      @shanvlogs3262 ปีที่แล้ว +1

      @@autoengineer4176 ඔවු tutbo දුම දන්නේ නැ තෙල් ඇරලා බලන්නම් 👍🏻

  • @gayankrishantha2563
    @gayankrishantha2563 8 หลายเดือนก่อน +1

    වාහනය නවත්වා ඇති විටදී හීටර් ප්ලග් රිලේ එක රත් වෙන්නේ ඇයි

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน

      ටයිමර් එක පරික්ෂා කරන්න. ඉක්මනින්.

  • @onamagulak6883
    @onamagulak6883 ปีที่แล้ว +1

    ❤❤❤

  • @goldenfield7169
    @goldenfield7169 ปีที่แล้ว

    හිටර් ප්ලග් එන්නේ ඉන් ඩිර්‍ර්ක් ඉන්ජෙක්ටර් වලට එකියන්නේ හෙඩ් එක තුල දහන කුටිරය එන එවා
    එත් ඉන් ඩිරෙක් ටැක් ටර් වලට හිටර් ප්ලග් එන්නැත්තේ එ කම්පෙශ්‍ර්ර් වැඩ් නිසාද

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      ඩිරෙක්ට් කියන්නේ පිෂ්ඨන් එක උඩ දහන කුටිරය තියේන ඒවා. හෙඩ් එක තුල දහන කුටිරය තියේන ඒවාගේ එනවා. උදාහරණයක් ගත්තොත් කුබෝටා වල එනවා.

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      නවින වාහන වල කම්පේශර් හා ඉන්ජේක්ටර් ප්‍රශර් වැඩි නිසා මේ පද්ධතියේ අවශ්‍යතාව නැති වෙලා තියේනවා

    • @goldenfield7169
      @goldenfield7169 ปีที่แล้ว +1

      @@autoengineer4176 අපේ ටැක්ටරේ ඉන් ඩිරෙක් ඉන්ජෙක්ටර් ටැක්ටරයක් එකේ හිටර් ප්ලග් නැ මම කියන්නේ අත් ටැක්ටරේ ගැන ලොකු එක නෙමෙයි

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      @@goldenfield7169 අත් ටැක්ටර් වලට මේ සිස්ටම් එක දාන්න බෑනේ ඉලෙක්ටික් පද්ධතියක් නැති නිසා. ඒ නිසා අතින් කරකන වෙලාවට වැඩි බලයක් ලැබේනවා.

    • @goldenfield7169
      @goldenfield7169 ปีที่แล้ว

      @@autoengineer4176 මන් නම් හිතන්නේ පිඩනය ගොඩක් වැඩි යි කියලා

  • @lasindumalshan3810
    @lasindumalshan3810 5 หลายเดือนก่อน

    ටයිමර් එකෙන් හිටර් පල්ග් වලට කැඩි කැඩිද එන්නෙ

    • @autoengineer4176
      @autoengineer4176  5 หลายเดือนก่อน

      නෑ අවශ්‍ය තත්පර ගාන තිබිලා ඔෆ් කරන්නේ ටයිමර් එක

    • @lasindumalshan3810
      @lasindumalshan3810 5 หลายเดือนก่อน

      බට්ටෙක් මෙකෙ හිට ප්ල්ග් වලට කරන්ට් එක එන්නෙ ටෙස් ලෑම්ප් එක නිවි නිවි පත්තු වෙවී ඇයි ඒ

    • @lasindumalshan3810
      @lasindumalshan3810 5 หลายเดือนก่อน

      මොහකද පශ්නේ

    • @lasindumalshan3810
      @lasindumalshan3810 5 หลายเดือนก่อน

      ටයිමරෙද

    • @autoengineer4176
      @autoengineer4176  5 หลายเดือนก่อน

      බොහෝ දුර‍ට ටයිමරය වෙන්න පුළුවන්. මම බට්ටා ගැනනම් දන්නේ නෑ.

  • @ysrsandaruwanenterprises
    @ysrsandaruwanenterprises 4 หลายเดือนก่อน +2

    බටිිටා හිටර් ප්ලග් ලග ලග යනවා ටයිමරේත් දැමිිමා හරි ගියේ නැ

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน

      රිලේ එකෙන් ප්ලග් එකට යන කරන්ට් එක තත්පර 14ක්‌ වගේ යනකොට ඔෆ් වෙනවද බලන්න.

  • @sadungunasekara6312
    @sadungunasekara6312 10 หลายเดือนก่อน +1

    Contact karaganne komada?

    • @autoengineer4176
      @autoengineer4176  10 หลายเดือนก่อน +1

      Gataluwa mokakda?

    • @sadungunasekara6312
      @sadungunasekara6312 10 หลายเดือนก่อน

      @@autoengineer4176 Daihatsu Charade G30 TD ekaka wiring eka aluthenma karaganna ona.

  • @y3352
    @y3352 8 หลายเดือนก่อน +1

    හිටි ලයිව් නිවෙන්නේ නෑ ඇයි

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน

      ටයිමර් එක චෙක් කරන්න

  • @ManjuMadusanka
    @ManjuMadusanka 2 หลายเดือนก่อน +1

    ඩිමො බට්ටා රත් උනාම ස්ටාට් වෙන්නෙ නැ

    • @autoengineer4176
      @autoengineer4176  2 หลายเดือนก่อน

      Starter motor, battry හෝ earth wire එක බලන්න.

  • @fit4131
    @fit4131 ปีที่แล้ว +2

    Oyage number eka dennako

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      Oyage number eka danna mama call ekak deennam

  • @DammikaSUsantha-ex8dk
    @DammikaSUsantha-ex8dk ปีที่แล้ว +1

    👍👍👍