නව විධායක ජනපති අනුර කුමාර මහතා මැතිවරණ කොමිසමට ගියපු විදිහ | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +1

    ජීවිත දැන් තමයි විදින්න පුලුවන් ඉස්සර විදෙව්ව.අනුර සහෝදරය ආදරෙයි මීලගට ගොවියට තැන දෙන ඒගැන දන්න කෙනෙක් පත්කරමු.❤❤❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +1

    අනුර සහෝදරය තව යුතුකමක් කරමු රෝහන විජේවීර වෙනුවෙන් ................

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +1

    දැන්නම් කන්න ඕනත් නෑ.බඩ හිත පිරිල.අපේ දරුවො වෙනුවෙන් බයක් නැතිව මැරෙන්න පුලුවන්.දරුවන්ගෙ අනාගතේ අයාලෙ ගියා උන් රටේ අනාගතේ.

  • @danushkadanu160
    @danushkadanu160 หลายเดือนก่อน +19

    අපි ඔබට චන්දය දුන්නා ඔබව විෂ්වාසකරා . යහපත් ආදර්ශමත් විදිහට යහමින් පලනය කරන්න ජයවේවා

  • @CharlisPhillip-u2j
    @CharlisPhillip-u2j หลายเดือนก่อน +17

    சிறந்த ஒரு தலைவர். உலகத்தில் ஒரு சிறந்த நாடாக இலங்கையை மாற்றக்கூடிய தலைவர்.

  • @JsksksSkksskksk
    @JsksksSkksskksk หลายเดือนก่อน +2

    ජය වෙවා හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤❤

  • @buddisabaragamuwa-7808
    @buddisabaragamuwa-7808 หลายเดือนก่อน +7

    රටේ සියලුම ජනතාවගේ බලාපොරොත්තුව අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s หลายเดือนก่อน +5

    සුපිරි සුපිරි

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 หลายเดือนก่อน +13

    මිනිසුන්ගේ හුස්ම හදුනන නායකත්වය AKD, අනුර මහාත්තයාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...!!! විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා...!!! සියලු දෙවි දෙවතාවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...!!! මාතෘ භූමියට ජයෙන් ජයම වේවා...!!!

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 หลายเดือนก่อน +5

    සුබ පැතුම්

  • @Shiromamolagoda
    @Shiromamolagoda หลายเดือนก่อน

    Congratulations!

  • @renukawijesekara6757
    @renukawijesekara6757 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤jayawewa

  • @GuideandiDea
    @GuideandiDea หลายเดือนก่อน +3

    congratulations to Our New President Anura Kumara Dissanayaka Brother 🎉🎉🎉

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +7

    ගත්තා නම් අල්ලාපන්කෝ මුලින්ම හොරු ! හොරුත් එක්ක ඩීල් නොදා !

    • @jhaperer9929
      @jhaperer9929 หลายเดือนก่อน +4

      Are you OK?

    • @k.r.ksilva5785
      @k.r.ksilva5785 หลายเดือนก่อน +2

      හා😂😂

    • @ishanMadhuranga-z2z
      @ishanMadhuranga-z2z หลายเดือนก่อน +5

      අඩුතරමේ උබ හොරු නැති පක්ශෙක්ට කාඩේ ගිහින් ඕම කිව්ව නම් දුක නෑ .චූ කරල නිදා ගනින්🤣

    • @kasunhemantha5634
      @kasunhemantha5634 หลายเดือนก่อน

      Ah eka ganata karagamu.parliment aka hadaganna chande diyanko horunta nodi.ita passe himita Allamu.neethiyata anuwa

    • @SashinRajakaruna
      @SashinRajakaruna หลายเดือนก่อน

      Oya deal kiynne anura janadipathi sahodaraya sajith mahatthayath ekka ara camera ek eh pattheta harewenakota thibba podi kathabahatada? 😂😂

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v หลายเดือนก่อน +1

    Anura kumara janapati tumane obata testunkotiyak Davi yanga peheta labewa budusaranai adarei hamadama ❤❤❤❤❤🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd หลายเดือนก่อน

    අනුර සසහොදරයාටජයවේවා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    ❤❤❤

  • @SammGunaw
    @SammGunaw หลายเดือนก่อน

    දැන් අපිත් 76 අව්රුද්දෙ සාපෙ කොටස් කරුවෝ වී හිමිට,බුද්දීමත්ව ,කල්පනාකාරීව හොරා කන්න පටන් ගමු .🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 หลายเดือนก่อน +4

    අල්ලපු ගමෙනුත් හිටං හුටං කෙනෙක් ඇවිත් හුටස් ගාලා ගියා එහෙම නොවේවා!

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @savesl4200
    @savesl4200 หลายเดือนก่อน

    සෙල්ලන් නෙවෙයි පුතේ, හරියට කොරහන් නැත්නම් ඉතින් ඔය දුන්න අයම තමයි අනිත් පැත්ත හැරෙන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා හොඳ ඇඳුමක් මහගත්ත නම් හොඳයි. කමිසයේ එක උඩ සාක්කුවක් එක්ක. මුළු ලෝකයම නුඹ දිහා බලාගෙන ඉන්නේ.😂

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 หลายเดือนก่อน

    Akd❤❤❤

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i หลายเดือนก่อน

    ජය අනුර අපි ඔබට ජය පතනව

  • @IndikaJayasuriya-t4z
    @IndikaJayasuriya-t4z หลายเดือนก่อน +1

    ❤ ජයවේවා සහෝදරයා ❤

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน

    ඔබට මෙ දවස ලබා දෙන්න අපි විශාල පිරිසක් විශාකැපකිරිමක් කරා ..දැන් ඔබෙ කාර්‍යය කරන්නයි ඔනෙ

  • @nilanthashironshiron6885
    @nilanthashironshiron6885 หลายเดือนก่อน

    Congratelason over new prasidan anura kumara dhesanayaka God bless you sir

  • @LankaMerica
    @LankaMerica หลายเดือนก่อน

    MR PRESIDENT CONGRATULATIONS

  • @siranjaneperera560
    @siranjaneperera560 หลายเดือนก่อน

    Horu hire😂😂😂🎉

  • @sampathsilva3273
    @sampathsilva3273 หลายเดือนก่อน

    JAYA WEWA MALIMWATA ❌🧭 hadamu rata ❤

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 หลายเดือนก่อน

    මේ මනුෂයාට රට කරන්න දිපාල්ලා උබලා රඟලා මහින්ද ජනාධිපලාට උනා වගේ වෙන්න නොදි

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi หลายเดือนก่อน

    කට්ටිය දැන් නිදාගන්න. හෙට උදේ නැගිටින කොට මේ රට සුරපුරයක් වෙලා තියෙයි.😅

    • @Djs-t6f
      @Djs-t6f หลายเดือนก่อน

      😂😂😂😂

  • @sarathkumara2929
    @sarathkumara2929 หลายเดือนก่อน +1

    Suba patum.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน

    H/E lapaya

  • @deen19
    @deen19 หลายเดือนก่อน

    After six month go home 🏠 thamai

  • @parameswaranpratheepan
    @parameswaranpratheepan หลายเดือนก่อน

    Amudava policiya salyute ganava dakama marama gamak tamai ieting 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡AKD 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh หลายเดือนก่อน

    👑👑👑🤴🤴🤴🤴🤴👑👑👑🤴🤴🤴

  • @jhaperer9929
    @jhaperer9929 หลายเดือนก่อน +1

    Gon baiyo welalenne nathuwa hitahan

  • @mrsing5685
    @mrsing5685 หลายเดือนก่อน

    Ba😊lsmu issarahata tams kodu karayanev

  • @sb-ex6qy
    @sb-ex6qy หลายเดือนก่อน

    Wimal wirawansata patali champikatamara tharahak irisiyawak ethi ranilta sajith mahathatawada

  • @jayarathna2251
    @jayarathna2251 หลายเดือนก่อน +1

    Ane pla pako

  • @deen19
    @deen19 หลายเดือนก่อน

    Kisima gelapeemak nehe

    • @pakaya8007
      @pakaya8007 หลายเดือนก่อน +1

      @@deen19 මොකක්ද උඹ හොයන ගැලපිම පිනාගේ වගේ වදකය මුණක් ද තියෙන්නේ ඕනේ නැත්නම් උඹ වගේ කම්බ හොරෙක්ගේ පෙනුමක් ද ?

  • @sudarshanawickramasinghe9514
    @sudarshanawickramasinghe9514 หลายเดือนก่อน +3

    හොරු අල්ලයිද,කප්පං වසන්ත වගේ සෙට්ල් වෙයිද ?

    • @jhaperer9929
      @jhaperer9929 หลายเดือนก่อน +1

      Be relax man..

    • @tikka1967
      @tikka1967 หลายเดือนก่อน

      බලමු නෙද ඒකත්

    • @SammGunaw
      @SammGunaw หลายเดือนก่อน

      දැන් අපිත් 76 අව්රුද්දෙ සාපෙ කොටස් කරුවෝ වී හිමිට,බුද්දීමත්ව ,කල්පනාකාරීව හොරා කන්න පටන් ගමු .🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂