ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සමාව ඉල්ලමින් පොලිස් නිළධාරියා කළ කතාව ඉතාමත් වටිනව. පොලිසිය මේ ලෙසින් ජනතාවට සැළකීම සතුටට කාරණයක්.
මහජන පොලිසියක් ලැබෙමින් පවතී. පොලිස්පති වරයාටත් නව රජයටත් ස්තුතියි!
මේකනම් ගොඩක් වටින වැඩක් good job sri lanka police ❤❤
අපි මේවා අත් විදිනව මේ රටවල good job ලන්කා පොලිස්.
හරිම වටින වැඩක් ...... ජයවේවා මේ විදියටම සිස්ටම් චේන්ජ් කරමු .....හරිම වැදගත්
සමහර බස් තොරණ් වගේ, අනවශ්‍ය උපාංග ඉවත් කළයුතූයි.
අනතුරු උනා හෝ නැතා නිතර මේ පරීක්ශාවල් සිදු විය යුතුයි
මේ වැඩේ බස් ස්ටෑන්ඩ් එකේදී කරන්න පුලුවන් වැඩක් තුන් පේලි ෂීට් වල මිනිස්සු තුන්දෙනෙක්ට යන්න බැහැ ඒවත් බලන්න ඕන
හොද පොලිස් නිලධාරීයෙක් ලංකාවේම පොලිස් නිලධාරීන් මේලේස රාජකාරි කටයුතු කරනවානම් කොපමන හොදද
බස් රථ වල පිටත සවි කරලා තියෙන අනවශ්‍ය ලයිට් අයින් කරන්න.... බයික් වල යන මනුස්සයෝ පුදුම අපහසු තාවයකට පත් වෙන්නෙ..
Well done 👍 well said officer
බස් ඩ්‍රයිවර්ල බෙල්ටි දාල එලවනව දැකලම නෑ
Well done Sri Lankan Police ❤
බස් ටික බස් වගේ හැදුවෙවොත් ඇති. දේවාල සහ කානිවල් හෝල් වගේ නැතුව😢
විය යුතු දේවල් සිදු වෙමින් පවතිනවා! නියමයි.
ඉතාම වටින කතාවක්
මේවගේ දේවල් නිතරම බස්රථවල සිදුවිය යුතුමයි.
👏👏👏🙏🙏🙏❤❤❤❤ අගෙයි කදිම වැඩක් ❤️❤️❤️
Very good ❤❤❤
Hodama wadak.budusaranari sirlata❤
පිලුවන්නම් හැම police නිලදාරියෙකුටම ජනතාවගෙන් සමාව ඉල්ලල වැදගත් විදියට කතා කරන්න ඒක මාරම වැදගත් රටක police නිලදාරින්ට උදා...singapore බලලවත් හැදෙයි කියල හිතනව අපේ රටේ පොලිස් දෙපාර්තුමේන්තුව..ජය වේවා npp
නියමයි! Clean Sri Lanka!
මෙම ප්‍රශ්න බස් අයින් කරලා අලුත් බස් ගෙන් විය යූතූයි
නියම මහජන හිතකාමී පොලිස් සේවාවක්.....
Great this is what we expected
WE SALUTE THE OFFICER WHO WAS VERY POLITE TO GENERAL PUBLIC.. WHAT A CHANGE...
සියල්ල වෙනස් වෙමින් පවතී.ඉවසීමෙන් බලා සිටිමු ❤
නියමයි
අගෙයි
Polis very good
Great job 👏 🎉
Great sri lanka police.
ගරු පොලිස්පතිතුමනි, ඔය පේන මගී ප්‍රවාහන බස්රථවල ඉතාමත්ම වයසක පිරිමි ගැහැණු දෙපාර්ශවයට අනුකම්පා කර අනිවාර්යයෙන් ආසනයක් දිය යුතුය කියලා නීතියක් ගේනවා නම් හොඳයි.
Janathawa wanuwen awanka sawaya karana police neladarenta seyaluma danata ape hadawatenma garu karanawa budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai
Bohoma sthuti hodama hoda wedak ape Ratata yahapathak ma wewa
හොඳ පොලිස් නිලධාරියෙක්
Hoda wedak.
Well done Sri Lankan Police supeer
Niyamai great job
හැම වාහනයක්ම බලන්න ත්‍රීරෝද රථ වගේ එවා විශෙෂයෙන්ම
Changes happening
Super
Supiri wadak rata hadenawa loweth nathiwenna. Mechcharakal palanaya kare bus wala giya un nemaine. Margaye vinaya hadannama oni. Samaharak tie palandagath ayath hone 1 uda nagagena para eyalage wage hithagena inna ayath innawa.
මේ සංදර්ශනය පහුගිය ආණ්ඩු මාරු වෙච්ච කාලවල්වල සහ එක එක සිද්ධි සිදුවන කාලවල්වල සුලබ දසුනක් වුණ. පොලිසියේ සිවිල් කට්ටිය බස්වල ගිය කාලයකුත් තිබුණා. හැබැයි කිසිම ක්‍රියාවලියක් ඒකාකාරීව දීර්ඝකාලීනව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඉතින් මේවා සංදර්ශන පමණයි ...
බස් රථ සියල්ලටම එකම නීතියක් දාන්න ඕන. බස් එකක් තියෙන්න ඕනෙ බස් එකක් විදියට. ලයිට් දාලා අරව මේවා එල්ලලා සද්දෙන් සින්දු දාලා හෝන් ගහන් මිනිස්සු පුරවන් යද්දි නිකන් ගැම්මක් එනව වගේ සීන් එකක් දැනෙනවද දන්නෑ මේ රියදුරන්ට. ඒක හරිම අප්‍රසන්නයි. ඒ දේවල් නවත්වන්න ඕන.
සමහර බස්වල රියැදුරු මහතාටත් ටී වී එකක් හයි කරල තියෙනවා
Good onna ohomi policiyainna one❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌🤙🤙🤙🤙🤙🤙🤙🤙Hode Weadak Weannea Onye.Deviyange pettai.
පොලිස් කරයා කියන්නෙ බස් එක අතුලෙ මොනවම උන්ටවසිදායක
Hoda adarsayak
Garu janadhipatjitjumatath garu.pilecepathitjaatath .poleciyae niladhaareentath sammasambudusatanaei❤
Driver ta owa kiyala wadak na , bus owner ta hari depot eke manager ta hari kiwwa nang thama hoda
Owa digatama blpnkoo😂😂 awareta😂
❤
Owa dawasai dekai blnne
Minissunta hodin kata karanna ona
🥰🥰🥰👍👍👍👍🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bus ekea eawath karanna thiyena ewa arambaka esthanayedima pariksawata lak kara ewath karanna
Kiwwata wadak na galopalla okkama suduyakada kali
යකෝ හරිනම් පොලිසිය කණ්නාඩිය ගලවලා කතා කරන්න ඕන සමාව ඉල්ලද්දි 😂 පඩ ෂෝ
Hama deyakama waraddak hoyanna epa
ඇයි කන්නඩි දාගෙන සමාව ඉල්ලන්න තහනම් ද? හැම තැනම හැමදේකම කුණු හොයන මෝඩයෙක්. මේ කරන ක්‍රියාවේ අර්ථය තේරුම් ගන්න.
කන්නාඩි දාලා පුරුදු නැහැ ද 😅😅😅
ඒ අය අව්වේ රාජකාරි කරන ගමන් අනේ පිස්සුද
Ub wage gon harakek