නත්තල් රෑ පාරට බැහැපු පොලිසිය දුන්න සුපිරි සුද්දය | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @lalgalabada262
    @lalgalabada262 10 ชั่วโมงที่ผ่านมา +7

    මුළු රටේම එකම දවසක පරික්ෂා කිරීමට ගත්තු තීරණය හරි වටිනවා.

  • @sarathkariyawasam
    @sarathkariyawasam 11 ชั่วโมงที่ผ่านมา +7

    ලෝකේ තියෙන හොදම පොලිස්සිය වේවා. ජයවේවා

  • @kumarans-s7c
    @kumarans-s7c 10 ชั่วโมงที่ผ่านมา +7

    අපි ආසයි අපේ රට පිරිසිදු වෙනවා දකින්න 🌺💖🙏💖🌺 සියලු දෙනාටම ශුභ අනාගතයක් 🌺🇱🇰🌺

  • @Lata-hs7tt
    @Lata-hs7tt 11 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා අපේ පොලිසියට රටට සෙතක්ම වේවා

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 11 ชั่วโมงที่ผ่านมา +12

    ඉදිරියේදී අපට නීතී ගරුක රටක් ලැබේවා, සියළුම ශිෂ්ට poliice නිලදාරීන් විශ්ව මව් සුරාකීවා රට දැහැමි වේවා

    • @NilupulKasuni
      @NilupulKasuni 10 ชั่วโมงที่ผ่านมา

      Hi🎉

  • @NandasenaLiyanaarachchi
    @NandasenaLiyanaarachchi 11 ชั่วโมงที่ผ่านมา +3

    පොලිස් මහත්වරුනි:රටේ අාරක්ෂකයා ඔබව...!

  • @Theekshana-q3i
    @Theekshana-q3i 10 ชั่วโมงที่ผ่านมา +5

    ලොකු ලොකු අයගෙ වාහන පරීක්ෂා කරනව අඩු වගේ Alto ; Matuti ; Full Checkup දෙනවිට Outlander වගේ ඒවට ගෞරවනීය සැලකිලි .

  • @abishek.i.fernando
    @abishek.i.fernando 11 ชั่วโมงที่ผ่านมา +1

    Respect 100%

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 10 ชั่วโมงที่ผ่านมา +1

    යුක්තිය 2.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 ชั่วโมงที่ผ่านมา

    ලස්සනනයි රටක් හරි විදිහට යමු

  • @wmapbw8444
    @wmapbw8444 8 ชั่วโมงที่ผ่านมา

    යුක්තිය නැවත පටන්ගෙන වගේ . මොනවද ඔය පොලිසිය හොයනනෙ. සමහර පරික්සාවන් මහජනයාට කරදරයක් නොවෙිද්?

  • @pakaya8007
    @pakaya8007 11 ชั่วโมงที่ผ่านมา +2

    ඔය ටෙලිපොන් සිලින්ඩර් කාලකන්නි තමයි කුඩුවෙන්න ගහලා වහන drive කරන්නේ ඕකුන්ව අවුරැදු ගානකට ඇතුලට දාන්නා අමුම අමු කාලකන්නි 😂

    • @sumithrananda1831
      @sumithrananda1831 10 ชั่วโมงที่ผ่านมา

      Ei jeppanta waha kaduruda math pan. Un thamai owa bila pahu giyandawas wala lankawe record pita record thibbe.oya nidiyanda hitiye.mathakane vijithaya, lal, anekuth aya.wahalek venna epa.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට ගරුත්වය ලබාදෙමින් රට ප්‍රගතිශීලී ප්‍රගමණයක් කරා ගෙනයන පොලීසියට උත්තමාචාරය...🙏🌼🌄

  • @ladaloyka5612
    @ladaloyka5612 11 ชั่วโมงที่ผ่านมา +1

    🙏👍💯 excellent 👌
    Mahajanaaraksha nidahsa enna puluvan ratak

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 ชั่วโมงที่ผ่านมา

    ජයවෙිවා ජයවෙිවා 🙏👍🙏👍🙏👍👍🙏

  • @pramaniperera7956
    @pramaniperera7956 10 ชั่วโมงที่ผ่านมา

    Work to rule be honest thank you

  • @nilanikothalawela6921
    @nilanikothalawela6921 11 ชั่วโมงที่ผ่านมา

    Ana daweyana ape rata wasanawanta rata wawa

  • @SushenGodamanna
    @SushenGodamanna 35 นาทีที่ผ่านมา

    😂😂😂