ජනාධිපති අරමුදලෙන් නලින්දලාත් සල්ලි අරන් කියපු දයාසිරිට නලින්දගෙන් තිත්ත සැර උත්තරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 237

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 วันที่ผ่านมา +67

    දේශපාලන අනාථයින් අපිට වැඩක්ම නැත
    ඔබ විශිෂ්ඨ පුද්ගලයෙක් සහෝදරය ❤

  • @kumarans-s7c
    @kumarans-s7c วันที่ผ่านมา +115

    දයාසිරි පාර්ලිමේන්තු පාළුවා ..... !!!! උදේට පාර්ලිමේන්තුවට රිංගා ගෙන බොරුවට මොනවා හරි කියවලා .... ආපනශාලාව හිස් කරලා ගෙදර යනවා .... !¡ දයාසිරි හිතාගෙන ඉන්නෙ ... ආපනශාලාව හිස් කිරිම ,,, එයාගේ රස්සාව කියල ..!

    • @priyankakuamari4162
      @priyankakuamari4162 วันที่ผ่านมา +3

      😂😂

    • @NiroshadamayanthiDamayanthi
      @NiroshadamayanthiDamayanthi 22 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂 aii 2500 labenawane eka nisaa monawa harii poddak kiyawala kalaa bilaa yanawa😂😂😂

    • @chandralathaliyanapathiran4048
      @chandralathaliyanapathiran4048 20 ชั่วโมงที่ผ่านมา

      ඒ උනාට npp එකේ මන්ත්‍රී වරු දවසෙම කාල බීල ඔතාගෙන ත් යනවා කියල තමයි එයා කිව්වෙ

    • @chathurasuranga3825
      @chathurasuranga3825 18 ชั่วโมงที่ผ่านมา

      Nalinda, you are doing same thing dayasiri do.. he said you are using that fund illegally 😅

  • @GunawardanaHA
    @GunawardanaHA วันที่ผ่านมา +80

    අහෝ ජයාසිරිි නොදුටු සත්‍යය !

  • @WlKithsiri
    @WlKithsiri วันที่ผ่านมา +106

    සම්පූර්ණ කථාව ඇත්ත..මාලි මාවට ජයමවේවා❤❤

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m วันที่ผ่านมา +58

    ජය වේවා දොස්තර මහතානෙනි ...

  • @__DIAS__000
    @__DIAS__000 วันที่ผ่านมา +67

    දයාසිරි කියන්නේ තනිකර ගද ගහන අසුචි ගොඩක්. යන යන තැනගද ගස්සනවා.

    • @lakmalkumara8187
      @lakmalkumara8187 วันที่ผ่านมา

      පෙරේත යකෙක්...
      මළ පෙරේතයෙක් වගේ මේක කණ්න බලං ඉන්න මේකේ උන්ගෙ බදු කන්න බලං ඉන්න..,

    • @GTK3000-h3g
      @GTK3000-h3g 23 ชั่วโมงที่ผ่านมา +2

      Daya, ponnayek

  • @palithaperera2944
    @palithaperera2944 22 ชั่วโมงที่ผ่านมา +19

    ජයවර්ධනපුර රෝහලේම මැරිලා ගියානම් මේ වගේ අසූචි ප්‍රහාරයකට ලක් නොවී සුවපහසුව අපාගත වෙන්න තිබුණා කියලා රිළාසිරිට දැන් හිතෙනවා ඇති. 😥😢🤔

  • @dhampalparapura
    @dhampalparapura วันที่ผ่านมา +54

    දයාවතී left.

  • @samidua5345
    @samidua5345 วันที่ผ่านมา +22

    හැම ආන්ඩුවකම ඇමති වේලා හිට්‍ යා නේ දයාසිරි .. එතකොට ඔවා ඉදිරිපත් කරන්න තිම්බනේ😂

  • @PARanasinghe
    @PARanasinghe วันที่ผ่านมา +39

    මුන්ට ආත්මයක් තියේවිද අසරණ මිනිස්සුන්ගේ අඳෝනාව සාපයක් විදියට ඒවි

  • @MahindaWelikanna
    @MahindaWelikanna วันที่ผ่านมา +32

    බොහොම,හොද පරස්නයක් ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තැතියි ගොඩක් සතැටුයි .සුවිප්,ලොතරැයියක් වෙනස් කරන්න.රැපියල් 40,,,දිනුමිි විතරයි ජනතාවට ලැබෙනුයේ .හරිහපන් දිනුමක් දෙන්න කටයුතු කරන්න.

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna วันที่ผ่านมา +24

    සහෝ පට්ට ආදරෙයි❤ .

  • @chrislee7072
    @chrislee7072 วันที่ผ่านมา +51

    දයා 😂 සොරි

    • @neethajayaweeea3760
      @neethajayaweeea3760 วันที่ผ่านมา +2

      Pvu dayasiri බබා හත් pole gaagannawa😅😅😅😅😅😅

  • @koekloeren3797
    @koekloeren3797 วันที่ผ่านมา +31

    රිලාසිරි අසූචි ඇඳගෙන නානවා

  • @rohanranjith6308
    @rohanranjith6308 19 ชั่วโมงที่ผ่านมา +4

    සිහිය නැතිවෙලාවේ ඒ හිටපූ ලොක්කා බිල ගෙවලා ගිය බව. පසූව දැන ගත්තේ නමි සිහිය ආවාට පස්සේ අරමුදලේ මුදල් ගැනීම ලැජ්ජාවට කරුණක් නම් ආපසූ එය දෙන්න තිබුනානේ. දැනූත් ඉන්නේ හොද සිහියෙන් නම් පමණක්.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 23 ชั่วโมงที่ผ่านมา +11

    දයාසිරි නොහොත් රිලාසිරි මහජනයාගේ අසූචි කාපන්..😅😅😅😅😅

  • @gwakhilalelwala3061
    @gwakhilalelwala3061 วันที่ผ่านมา +22

    දයාසිරි මහත්තය පර්ලිමේන්තුවෙ පොරක් වෙන්න වගේ කහිද්දි ටිකක් හිතුන මොකක් හරි පරහක් ඇති කියල.
    ඒක හරිනෙ..

    • @GeethMeeella
      @GeethMeeella 20 ชั่วโมงที่ผ่านมา

      මහත්තයා 😡😡😡🤮🤮🤮🤮🤮

  • @udaperera9945
    @udaperera9945 วันที่ผ่านมา +23

    ඇත්ත කියන කොට රිදෙනව තමයි.කාට හරි මඩ ගහල සිත සනසවා ගන්න උත්සහ කරනවා. අටලෝ දහමෙන් කම්පා නොවෙමු.

  • @dhammikasirisena
    @dhammikasirisena 23 ชั่วโมงที่ผ่านมา +10

    නලින්ද සහෝදරයා 🎉

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj วันที่ผ่านมา +56

    රිලා සිරි ගලේ පහරපූ බලල. වගේ ....නානව

  • @Lath-q2t
    @Lath-q2t 23 ชั่วโมงที่ผ่านมา +13

    ඇත්ත කියද්දි රිදුනට වැඩක් නැ ජනපතිසිරිසේන බලෙන් දුන්න වගේනෙ කතා කරන්නෙ ඔය තරමටම අනුකම්පාවක් ඇති උනානම් එතුමගෙ මුදල් දෙන්න තිබුන ලැජ්ජයි හලෝ

  • @malanilokuge7258
    @malanilokuge7258 วันที่ผ่านมา +11

    අනේ ජරාසිරි.ඌ හිතන් ඉන්නෙ ඌ හරි උගත කියල.🤮🤮🤮

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 20 ชั่วโมงที่ผ่านมา +4

    දයාසිරි කවුද කියලා මුළු රටම දන්නවා අහීංසකජනතාවගෙ දෙවල්ම හොරා කාපු එකෙක් ඕකා කන්නෙත් රෙන්නෙත් වමාරන්නෙත් අහිංසක ජනතාවගෙන් උදව් හොරා කාලා පවුල් රකින වුන් ස්තුතියි❤❤❤❤❤❤❤

    • @KapilaGoonasekara
      @KapilaGoonasekara 20 ชั่วโมงที่ผ่านมา

      අහිංසක ජනතාවගෙ මුදල් හොරා කාලා වමාරනවා

  • @fazeenarefai1075
    @fazeenarefai1075 วันที่ผ่านมา +6

    Niyamaiii

  • @Supun1
    @Supun1 วันที่ผ่านมา +16

    මමනම් කියන්න නිසි ජනාධිපති අරමුද අරන් තියෙන සියලු මැති ඇමති වරුන්ගෙන් නැවත් එම මුදල් අය කර ගත යුතුයි රජයට නිසි විමර්ශනයක් කරලා

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 วันที่ผ่านมา +7

    පිස්සු දයාසිරි, පව් කියලා හිතෙනවා .

  • @u.gkapila8432
    @u.gkapila8432 19 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාව වන අපි NPP එකට බලය දිලා තියන්නෙ අපිට ඔන වැඩ විතරය් ඇමති තුමනි 👍👍👍

  • @kumarans-s7c
    @kumarans-s7c วันที่ผ่านมา +20

    🌺💖🇱🇰 මාලිමාවට 🇱🇰 ජයවේවා 🇱🇰 ජාතික ජනබල වේගය 🇱🇰💖🌺

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 22 ชั่วโมงที่ผ่านมา +4

    මෙන්ඩිස් ඇලෝසියස් චෙක් දෙනකොටත් සිහි නැති වද හිටියේ ..? ඩබල් ගෙම් සිරි.😢

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 22 ชั่วโมงที่ผ่านมา +2

    පිටරටවල ආහාර ගන්න කිසිම බයක් නැහැ. ඒවා ආවටගියාට වෙළදපලට දමන්න බැහැ. පාරවල්වල විකුනන කෑම උනත් එහෙමයි. ප්‍රමිතියට පිරිසිදුව තියෙන්න ඕන. අපේ මිනිසුන්ට කන්න තියෙන්නෙම ජරාව. මේ සම්බන්ධව වැඩපිලිවෙලක් කරනවනම් බොහොම වැදගත්.

  • @SubepalageNilukaThilakarathna
    @SubepalageNilukaThilakarathna วันที่ผ่านมา +17

    මෙයාගේ වැඩ එයාගේ අයියටත් ලැජ්ජාවක් .

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 22 ชั่วโมงที่ผ่านมา

      බල්ලන් බිරැවට.කදු.පාත්වෙන්නැත.ඇමැති තුමාලා.වැඩේ.කරගෙන යන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 6:06

  • @rohinimeegalla690
    @rohinimeegalla690 วันที่ผ่านมา +14

    මාලිමාවට ජය වේවා.💕💕💕💕

  • @maxwellfelix6349
    @maxwellfelix6349 วันที่ผ่านมา +7

    හිටපු කබ්බෝ කිහිප දෙනෙකු පාර්ලිමේන්තුට එවපු එවුන්ට හෙන...

  • @DharmasenaAthuda
    @DharmasenaAthuda 22 ชั่วโมงที่ผ่านมา +4

    Dayaasiri නලින්දල ඔබල වැටුන ජරාවලට වැටෙන්නෙ නැ. ලන්කාවෙ කොහේ අපිහිටියත් නලින්ද අපි එකට බැදුන මිනිස්සු

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 วันที่ผ่านมา +8

    ලව් කර කර ඉන්නේ නැතිව අයුක්ති සහගතව අරන් තියෙන මහජන මුදල් අයකරන්න නීති හදන්න සහෝදරයා ...

  • @chajeesiri3981
    @chajeesiri3981 วันที่ผ่านมา +16

    Good answers with facts

  • @anuperera5162
    @anuperera5162 วันที่ผ่านมา +7

    කිත්සිරි ජයසේකර මහත්මයාටත් ලැජ්ජාවක් මේ දයාසිරි නම්

    • @piyarathnaarachchillage5082
      @piyarathnaarachchillage5082 21 ชั่วโมงที่ผ่านมา

      කිත්සිරි කියලා වෙනසක් නෑ.. එක අම්මාගේ ජාන.... මුන් ඔක්කොම අවජාතකයෝ.... මොනව හරි කටට එන වචන කියෝනව ගැලවිජ්ජාවට...

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 วันที่ผ่านมา +21

    Dayasiri kiyanne gobba balu desha paaluwek

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 20 ชั่วโมงที่ผ่านมา +3

    දයාසිරි ගෙ අය්යත් මාලිමාවට

  • @GTK3000-h3g
    @GTK3000-h3g 23 ชั่วโมงที่ผ่านมา +2

    Very good,Dayasiri,ponnayek,muu,Rilawek.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 วันที่ผ่านมา +10

    දුප්පත්.මිනිසුන්ට50000 ..ක්.ගන්නට.සැහෙනකටිටක්කන්න..ඔින..ඒකලැබෙනකොට..ලෙඩාමැරිල..ඒකට..ඇමැතිලට..ලගටම..ගෙනිහින්...දෙනව.මුන්ට..හෙනගහනව

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 20 ชั่วโมงที่ผ่านมา +2

    ටිකට්.එකක් .40/=ක්.නේ .අද .😁..එදා නම්.20/=ක්.තමයි .

  • @ShanikaPiris
    @ShanikaPiris 20 ชั่วโมงที่ผ่านมา +1

    niyamai doctor🥰

  • @smaduraliyanage880
    @smaduraliyanage880 19 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති අරමුදලෙන් විතරක් නෙමෙය් ඔය අය ඇලෝසියස් ගෙන් චෙක් ගත්තා...
    ඇලෝසියස් චෙක් දීපූ ලිස්ට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න...

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 20 ชั่วโมงที่ผ่านมา +2

    අබ කාපු .එකාගෙ මොලේ.දනවලු .😁😁දයාසිරිට.උනේ .ඒකයි .🐼.මේකා.චන්දෙ ට කලින් ඇඩුවා .💀.කීපාරක්.එහෙට මෙහෙට පැන්නද .👽යන්න තැනක් නෑ .ඔය .පිම්පියාට.

  • @sureshpeiris5929
    @sureshpeiris5929 วันที่ผ่านมา +13

    AYYO........RILASIRI.....
    😂😂😂😂😂😂😢😢😅😅🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 วันที่ผ่านมา +2

    Respect Doctor Nalinda Jayathisa
    Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya 💯 👏 👌 🙌 😀 😄 💯

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 23 ชั่วโมงที่ผ่านมา +2

    JAYAWEWA NALINDA METHIDUNI

  • @IshanLakshitha-h1h
    @IshanLakshitha-h1h 22 ชั่วโมงที่ผ่านมา +2

    ඔයිට වැඩිය හාෙදයි ජනතාවගෙ අසුචි කෑවනම්

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 17 ชั่วโมงที่ผ่านมา

    එහෙම ගෙවන්න පුලුවන් මෛත්‍රීපාලගෙ බුදලෙනම් මේ පොදු අරමුලක්.

  • @AsokaPeiris-cr4xo
    @AsokaPeiris-cr4xo 21 ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රශ්නය තේරුම් ගෙන උත්තර දෙන්න.
    2005 සිට jVP හෝ NPP
    ජනාධිපති අරමුදල අවබාවිතා කරාද නැද්ද????

  • @NadeeshaWijekoon-fk6wv
    @NadeeshaWijekoon-fk6wv 23 ชั่วโมงที่ผ่านมา +2

    දයාසිරි බයේ ඉන්නෙ තව මාට්ටු වෙයි කියලා 😅😅

  • @silvag9383
    @silvag9383 23 ชั่วโมงที่ผ่านมา +3

    NPP ❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 วันที่ผ่านมา +3

    අනේ අර කිත්සිරි මහතා ගෙ නමත් විනාශ කරනවා 🐵 සිරි ...

  • @onamagulak77
    @onamagulak77 21 ชั่วโมงที่ผ่านมา +2

    රිලාසිරි හත්පොලේ ගාගන්නව 😂

  • @bandulabandula1378
    @bandulabandula1378 17 ชั่วโมงที่ผ่านมา

    දායාසිරිට ඡන්දය දිප වුන්ට සාප වෙිවා.

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 22 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජය වේවා

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 วันที่ผ่านมา +2

    ❤❤❤NPP

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 21 ชั่วโมงที่ผ่านมา +2

    Dayasere keyana amu gawayak cek vetarak tope ratata saapayak mun appereyai apa mate amate warunta budusaranai davepeheta jaya peta jaya labaawa

  • @lakmalkumara8187
    @lakmalkumara8187 วันที่ผ่านมา +2

    මුන් තව මොකෙන් මොකෙන් යටි මඩි අහලා තියෙන්වා ද දන්නෙ නෑ. "ජනාධිපති යෝ "කීයක් ගහගෙන ඇති ද?

  • @anurabandara8126
    @anurabandara8126 20 ชั่วโมงที่ผ่านมา +1

    ගරු ජනාධිපති තුමනි දෙශපාලන අනාතයි න් ගත් ජනාධිපති අර මුදලේ මුදල් නැවත පොලියත් එක්කම එම අර මුදලට අය කරගන්න නඩු දාන්න ඔනී

  • @hewageranjan.5845
    @hewageranjan.5845 19 ชั่วโมงที่ผ่านมา

    මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමති කාලෙ පොලොන්නරුවේ ශෙඩ්එකක් විවුර්ත කරල මුලින්ම තෙල් ගැහැව් ලීටරයටත් අඩුවෙන් ටැංකිය පිරිල තිබ්බෙ ,තෑග්ගට මිනිහට තෙල් ගහන්ඩ අමාත්‍යාංශයෙන් දෙන කූපන් පත් දෙකක් (Rs.2000/-) දීල හිනාවෙලා කීවෙ මේවා රජයේ මුදල් කියල. මෙය මා අත්දුටු සත්‍ය සිදුවීමක්.

  • @indrachapa7rk646
    @indrachapa7rk646 วันที่ผ่านมา +7

    ඒක ඇත්ත,ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ නෑ.

  • @WeerasinghaLatha
    @WeerasinghaLatha วันที่ผ่านมา +2

    දෑන් බලපුවාම සජිත්ගේ කට්ටිය තමයි හොදටම කරල තියෙන්නෙ.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 16 ชั่วโมงที่ผ่านมา

    දයාසිරිගේ දැන් රෙදි ගැලව්ලා තියෙන්නේ 😂😂😂😂😂

  • @ChithraDewage
    @ChithraDewage วันที่ผ่านมา +2

    දයාසිරි අහගත්තෙන් 😂😂😂😂 ලැජ්ජාවක් නැ ෙබාරැ කිය කිය ඉන්නවා ජනතාව කාලකන්නි ෙගදර යවලා ඉවරයි

  • @sarangidissanayake2210
    @sarangidissanayake2210 19 ชั่วโมงที่ผ่านมา

    රිලාසිරියා කියන ඒවා පිලිගන්න ඉතින් පුනිනක්කු කන අයම තමයි.

  • @BuddikaAbesinha
    @BuddikaAbesinha วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤OK ok.

  • @pirivena
    @pirivena 20 ชั่วโมงที่ผ่านมา

    මොකක්ද බන් නිවුස් ඒකට වඩා හුටං හුටං ගාලා සද්දයක් ඒනවනේ මගුල ....

  • @priyantha0
    @priyantha0 วันที่ผ่านมา +8

    ජරා හොරි රී ගනී. තව තව ගා ගනී.

  • @silvag9383
    @silvag9383 23 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰☝️

  • @InduIndu2-r6e
    @InduIndu2-r6e วันที่ผ่านมา +7

    Jvp එකේ අය ගත්තා නම්, ඒ කාලේ ඒගොල්ලෝ සාමාන්‍ය පුරවැසියොනේ. ප්‍රශ්නේ තියෙන්නේ මැති ඇමතිලා අරගත්ත එකනේ. Jvp ඔය කාලේ බලයේ හිටියේ නෑ.

    • @chandrasiriwardena4943
      @chandrasiriwardena4943 วันที่ผ่านมา +1

      Ai awulda,jvp kawadawath
      Owani Asarana minissu nge salli ganne nee...maind you ....

  • @thusharajayakody6005
    @thusharajayakody6005 18 ชั่วโมงที่ผ่านมา

    රිලාසිරියා,,, ඇලෝසියස්ගෙනුත් මිලියනයක් ගත්ත පඩත්තර හිගන්නෙක් !

  • @AsokaChaminda-x9c
    @AsokaChaminda-x9c 19 ชั่วโมงที่ผ่านมา

    රිලාසිරියා සුදු ඇදගත්තා කියලා උගේ මැක්කො හිතුවට උ උපාසක කියලා රටේ මිනිස්සු දන්නවා මෙකා හොරා කියලා

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 วันที่ผ่านมา +2

    දායාසිරිලාට.දැන්.ජනතාවගෙන්.බෙරෙන්න.බොරූකියනවා..දායාසිරියා.ඵහාට.පැනපැන..සැපහොයනවා

  • @nadiniperera7514
    @nadiniperera7514 วันที่ผ่านมา +5

    මහ බැංකුව හොරා කෑව මහ මොලකාරය කියල තිබුන මන්ත්‍රීවරුන්ටත් ඒ මුදල් ලක්ෂ ගනනින් දුන්නා කියල ඒක හොයන්නේ නැද්ද ගරු ඇමතිතුමනි.

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 17 ชั่วโมงที่ผ่านมา

    රට ගැන කිසිම දයාවක් නැති දයාසිරි 😂

  • @indraabeysinghe9613
    @indraabeysinghe9613 วันที่ผ่านมา +1

    Jaya wewa npp

  • @chandidasnayaka
    @chandidasnayaka วันที่ผ่านมา +1

    Dr.good npp❤️❤️❤️❤️🌷🌷🌷🌷good

  • @nimalr5111
    @nimalr5111 วันที่ผ่านมา +5

    රිලාසිරිය ගූ නාගන්නවා

  • @AmalChamaka
    @AmalChamaka 19 ชั่วโมงที่ผ่านมา

    ආදරේයි නලින් සහොදරයා 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝අපි දන්නවා ඔයාලා හෙමිහිට ලංකාව යුරොප් කරනවා

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 21 ชั่วโมงที่ผ่านมา +1

    Apa nalenda mate tumata budusaranai davepeheta jayawewa apeta harema satutui oba tumala gana husmak katak arala enna nate nam ape geewath wuna ratak apeta nate vedeyata oba tumallata deergayusa neerooge suwaya yooda balaya yooda sakteya yooda veereya deergayusa neraturuwama labaawa ape hamadaama adarai malma ragayata budusaranai

  • @janakasanjeer1490
    @janakasanjeer1490 19 ชั่วโมงที่ผ่านมา

    දයාසිරි වැදගතෙක්ද. ඔය පිස්සා ඔය කියෙව්වට කවුද ගණන් ගන්නේ.පිළිගන්නේ. ඒකා හිතාගෙන ඉන්නවා ඌ කියනා ඒවා ජනතාව පිළිගන්නවා කියලා. ඔය නටන නැටිල්ලෙන්ම පේනවා බඩ්ඩ කොහොම සල්ලියක් වංචා කර ඇත්ද යන වග. අනේ අම්මපා ...

  • @DMGVDasanayake
    @DMGVDasanayake วันที่ผ่านมา +1

    ඔකා රිලාසිරිනෙ ඔය රිලා වන්නං ඔකා මාමන්ඩිටත් අගව්රව කරන එකෙක්

  • @neelsomasiri
    @neelsomasiri วันที่ผ่านมา +1

    කැන්ටින් ඛාන්.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 วันที่ผ่านมา +1

    ඇත්තෙන්ම මෙය හිනා සිරිය ලජ් නැත්ද?😊

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v วันที่ผ่านมา +1

    😂Daya සිරි .අම්මා ට සිරි 😂😂😂😂කිව්වලු 😂😂 උපාසක බලලා miyo 2k අල්ලලා 😂😂😂😂😂😂😂😂😂😂

  • @rohansamarakoon9580
    @rohansamarakoon9580 23 ชั่วโมงที่ผ่านมา

    ඔන්ලයින් ලෝන් මාෆියාව නතර කරන්න ඔබ තුමාලගෙ වැඩපිළිවෙළක් නැද්ද විපක්ෂයේ ඉන්නකොට වසන්ත සමරසිංහ මහත්තය මාධ්‍ය ට ඇවිත් කතාකලා දැන් ඒ ගැන කතිකාවක්වත් නෑ

  • @accountingneelprasanna1611
    @accountingneelprasanna1611 19 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ රිලා සිරි

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed วันที่ผ่านมา

    Jvp එකෙඅය ගත්තට කමක් නැ නමුරත් දැන් අමතිකම් මන්‍ර්හ්‍රේ කම් කරන අයට බැ එ අය ඉස්සර සමන්‍ය්ය පුරවෙසියො

  • @agithpannilage5364
    @agithpannilage5364 วันที่ผ่านมา +5

    Dayasire.radeda.rawila

  • @travissiebel135
    @travissiebel135 วันที่ผ่านมา +1

    Hu hu hu Dayasiri.. lajjai. kujithai. hirikithai.

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana วันที่ผ่านมา

    ❤❤❤❤❤Npp

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 วันที่ผ่านมา +1

    දයාසිරි නෙවෙයි ඕක රිලාසිරිනෙ😂😂

  • @princijayatunga6201
    @princijayatunga6201 วันที่ผ่านมา +1

    ඔවුන් මන්ත්‍රී සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලෙනුත් මුදල් ගත්තා විය හැකියි, එම අරමුදලත් රජයේම මුදල් පමණි . දායකත්වයක් නැත.

    • @namogurupathi4631
      @namogurupathi4631 วันที่ผ่านมา

      ගොන් post දාන්න එපා

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 20 ชั่วโมงที่ผ่านมา

    බතික් ඇමති😂😂😂

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed วันที่ผ่านมา +2

    කර් පෙර්මිට් එකත් මුන්ට දිලතියෙන්නෙ නිදීයගත්තවෙලඅවෙ ද

  • @solomonmendis2069
    @solomonmendis2069 วันที่ผ่านมา +4

    අහපු ප්‍රස්නෙට උත්තරනෑ
    jvp එක 2005 දි අරමුදලෙන් මුදල් ලබා ගත්තද නැද්ද

    • @pradeeperanga8958
      @pradeeperanga8958 วันที่ผ่านมา +1

      Mokekda ban uba puke nodi idapan ponnaya uba lajja nathi huththa

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys วันที่ผ่านมา

      Ai akala jvp anduwakda tibuna😅

  • @MalanieWatagoda
    @MalanieWatagoda 21 ชั่วโมงที่ผ่านมา +1

    නලින්ද සල්ලි ගන්ඩ මීට කලින් ආණ්ඩු කරාද

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤