ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කමන්ට් කියවද්දි තේරෙනව මේ දේවල් අහෙද්දි බයියන්ට ඉවසන් ඉන්න බෑ කියලා 😂
@@DhadhaDhadha-r1i බයියෝ නෙමෙයි , ඇත්ත තත්ත්වය කියන්නෙ , තේරුම් ගැනීම නොගැනීම ඔයාලාගෙ වැඩක්, නමුත් අපි චන්දෙ දුන්නෙත් NPP එකට හරිය.
සැමන් විතරයිද වසන්ත රටේ මිනිස්සු කන්නේ තියෙන ගානත් වැඩිවෙයිද දන්නේ නැ ඕකෙන්
ටින් මාළු වලට පාලන මිලක් දාලා මාලිමාවෙන් මිල වැඩි කරලා දෙයි.. 🤭🫣
මාලිමාවෙන් නෙවෙ නෙද, රජය
බයියෙක් Detected ❗
දැන් සිල්ලර මිල 370/=ට අඩුවෙන් දෙන්නෙ . එ නිසා තීරණ ගන්න කලින් වෙළඳ පොලේ මිලත් සොයා බලා තීරණ ගන්න . (අහන්නකො NPP සමූපකාරයකින් වත්.)
භාණ්ඩ ආනයනය හා බෙදාහැරීම රජයේ පොදු ඒකාධිකාරියක් තුල සිදුවනතාක් භාණ්ඩ වලට පාලන මිලක් නියම කළ නොහැක.එහෙම දෙන්න නම් ටින්මාළු ආනයනය හා බෙදාහැරීම ඔය සතොස ට විතරක්වත් දුන්නොත් පුළුවන් එක එක මුදලාලිලා ගෙන්නන එක එක වර්ග වල මිල එකිනෙකට වෙනස් ගමේ පොඩිකඩ වලට මාණ ටින් දහයක් ගෙනල්ලා ඔය මිලට දෙන්නේ නෑ ක්රමවේදයක් හදන්න ඔීනෑ ඒකට කාලයක් ගතවෙයි !
බොරැ ශෝ එකක්..මේක
හිතට අමාරුද අඩු වෙනව කියල අහන්න?
Tin maalu pilikaa kaaraka....???? Owa kanna beriyooo.....😢😢😢
බයියන්ට අමාරුයි😂😂
apenda ahanne
Tin,,maalu,,kawuruth,,kanna,,kamathi,natuoooo😂😂😂
Ehenam kapan tin nathi maaluuu
හරක් සැමන් කන්නැද්ද බන්