ලංකාවේ උසම ගම්මානයේ සිට නුවරඑළියේ හැඩ බලන අලුත්ම අත්දැකීම | Happy Headlines

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 8

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 วันที่ผ่านมา

    ඇත්තටම සතුටුයි 🎉

  • @manjugunatileke9159
    @manjugunatileke9159 2 วันที่ผ่านมา

    This is my Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐

  • @mas2491
    @mas2491 2 วันที่ผ่านมา

    Fantastic sri lanka 🇱🇰 🎉

  • @chamarapriyadarshana4457
    @chamarapriyadarshana4457 2 วันที่ผ่านมา

    Good job 👏👏👍👍👍👍 ooh 😮❤

  • @annmary2415
    @annmary2415 วันที่ผ่านมา

    නියමයි❤2024 සැප්තැම්බර් මේ ආන්ඩුව යටතෙ පටං ගත්තෙ. වෙන ආන්ඩු තිබ්බනං මේවට දාන නම්-> මහින්ද වීව් පොයින්ට්, නාමල් පොයින්ට්, වික්‍රමසිංහ පොයින්ට්, ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස පොයින්ට්.😂😂😂😂😂 නම් දාලා ටික දවසකින් දිරාපත් වෙලා, හැබැයි සමහොරුන්ගෙ පොකට් ටිකත් පිරී ඉතිරී යයි.

  • @shanepereraedu
    @shanepereraedu 2 วันที่ผ่านมา

    ඕවා හැදුව වගේ නෙමෙයි දැන් ඔතෙන්ට ඊළඟට එන්නෙ 20 බයිට් පැකට් එක 200ට විකුණන tourists scammersලයි ත්‍රීවිල් පාතාලෙයි. Scamming culture එක නිසා සුද්දොන්ට ලංකාවෙ නම මතක් වෙද්දිත් වමනෙ යනව. ලංකාව ගැන සුද්දො කරපු vlogs වල අනිවාරෙම්ම කියවෙන එකක් තමයි "watch out for scammers and snatchers" කියල. මොන මගුල කරත් ඒවා නවත්තන්නෙ නැතුව ලංකාවෙ නම කන එක නවත්තන්න බෑ. ත්‍රීවිල් පක්කු සහ සල්ලි ඉල්ල ඉල්ල මැක්කො වගේ සුද්දො පස්සෙ යන උන්ව නවත්තන්න ඕනෙ. ආපු එකාට රට එපා කරවල යවල අන්තිමට ලංකාවෙ මුලු image එකටම කෙල උනහම ඔය සංචාරක කර්මාන්තෙ අකුලගන්න වෙයි 👌

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 วันที่ผ่านมา

    හැම තැනම කොන්ක්‍රිට් ඉදිකිරීම් කලාම, තියෙන සුන්දරත්වය නැතිවෙනවා.

    • @shanepereraedu
      @shanepereraedu 2 วันที่ผ่านมา

      ඔය හදපු එකට කියන්නෙ view point එක කියල.