රුවන්වැලි මහා සෑය අසල අශෝක කුලුණක් - යථාර්ථ │Yathartha│

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +15

    පෙරපින් ඇති පින්වත් අයට මෙත්සිතිනි, නොදන්නා දේවලට අන්තවාදි ව ඇලුනාම,. ගැටුනාම,මුලාඋනාම අපි සසර දුක් පැවැත්මට බැදෙනවා , ඒනිසා අපිට විශය නැතිනම් සියල්ල අතහරිමු. මොකද ආගන්තුකේහී උපකිලිට්ටේන උපකිලිට්ටන් කියා බුදු කෙනෙක් දේශනා කරනුයේ අහකයන කුනු,හෙවත් කෙලෙස් , කිලිටි සිතට දාගත්තාම දුක උපදිනවා කියාය. බුද්ධ විශය පරමගම්භීරයි, අචින්ත්‍යයි නිවන්මගත් ,හෙලබොදු ඉතිහාසත් යම් කලක මතුවෙන්නේ හේතුපල දහම අනුවය බුද්දොත්පාදය,මනුස්සත්ව පටිලාබය ආධිය පරම දුර්ලභ යි කියා දේශනා කරනුයේ බුදුවරුන්වහන්සේලායි. මිනිස්කයක් දරන ලොඉකයේ සියලුදෙනාට බුද්ධ විශය කැපනෑ වලන්ගුත් නෑ. වර්තමාන කෝටි 750 -780 ලෝක ප්‍රජාව වට බුඩු දාහම විනා බුද්ධ ආගම වත් සම්මුඛවෙන්නෑ බුද්ධ ආගම හා බුදු පියාණන් මතුකල හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දහම යනු අහස පොලවමෙන් අන්ත දෙකකි.බුද්ධ ආගම සුගති පැවැත්ම හදන පුන්න්‍යභිසංකා සදහායි. බුදුදහම සුගති .,දුගති දෙකෙන්මිදි නිදහස්වීම හෙවත් නගති සදහා යි. ඝති යනු තුල 31හි දුක් පැවැත්ම යි. ප්‍රඥාව අධික ගෞතම සම්බුදු හිමිගෙ සාසනයේ විපරිණාමයට එ හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය විද්‍යාමාන වන්නේ පෙරපින් ඇති නිහතමානී මිනිසුන්ට යි එබැවින් උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ස්තාන දර්මය නැතිකල්හි යටපත් විමත් අනුරූ ආකෘති භක්තියෙන් අදහන බුද්ධ ආගම පිරිසක් සදහ ඇතිවීමද ඉතා සියුම් දර්මතාවයකි වසර1800 කට පසුව නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදාවි තිබෙන්නේ එබැවිනි. මේ ගැබුරු දර්මතාවය තෙරුම් ගැනීමට පෙරපින් නැති පිරිස්,හා සම්මතයේ සිවුරුදැරූ අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සේ ලා අරහතුන් වහන්සේට බැනවැදී අරිය උපවාද කරගෙන සතර අපාගතවිම මොන‍තරම් අවාසනාවන්ත කාරනයක්ද සැමට පරම සත්‍ය වැටහේවා . බෞද්ධ අපි මේ හෙළ බිමෙහි මෙකල ඉපදුණු හේතුපලය තේරුම් ගනිත්වා . තුනුරුවන් සමාකරගෙන අරියන් වහන්සේ ද සමාකරගෙන මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග අනුගමනය කරගැනීමට අප්ප්‍රමාද ව කටයුතු කරන්න සුවපත් වෙත්ව සුසිත් 0714413521 min of health

    • @NoAsuSathyaSoya
      @NoAsuSathyaSoya 4 ปีที่แล้ว +2

      ඔබ නිවරැදිය, බුදු කෙනෙකුගෙ ධර්මයත් හෙල ඉතිහාසයත්, නැවත ගොඩ ගැන්විය හැක්කේ, මතු බුදුවන මෛත්‍රි බොදිසත්වයොන්ට විතරයි, මොකද 550ස් ජාතක පොතක් උන්වහන්සේ බුදු වෙන කාලෙට ප්‍රථම සැදිය යුතුයි...පුන්-‍ය මිනිසුනේ, බොදිසත්වයන්ගේ කාර්-‍යය ඇයි ඔබලා මේ මහාචාර්‍ය, අචාර්‍ය, දොස්තර පදවි වලින්, පොත් වලින් සොයන්න යන්නේ...එසේ ඉතිහාසයක ඇත්තක්, මේ මිනිසුන් කෙසේ පොත් වලින් සොයා යන්නේද? පොත් වල, සෙල් ලිපි වල කොටණ ලද අරුත් ඒ ආකාරයෙන් අද මනුශ්‍යයා කියවිය හැකි යනුවෙන් සිතින්නේ නුඹලාගේ මොඩකමකින්ද? කිසිදු ලොකොත්තර සුවයකට උරුමකම් නොකියන, එර්දියක් වත් පෑ නොහැකි මිනිසුන්, මෙසේ ඉංග්‍රිසින් වෙතින් දෙනු ලබන තාන්න මාන්න ප්ඨ්ටම් උපයොගි කොට බුදුන් උපන් දෙශය මේ හෙල දිවිපයයි යනුවෙන් මිනිසුන්ව උසි ගන්වන්නේ, තොපෙ ඇස් දෙකෙන් බුදු පියාණන්ගෙන් ඇසා දැනගත්තාක් සේය, එසේත් නොමැති නම්, සොවාන් වුවාක්සේය, එසේත් නොමැති නම් මාර්ගඵලයකට හසු වුවාක් සේය...මෙසේ අනුවණ මිනිසුන්ට මා මෙසේ කියන්නට අවශ්‍යය, "බුදු කෙනෙකු සමාන වන්නේ තවත් බුදු කෙනෙකුට පමණය", එසේ නම් " බොදිසත්වයකු සමාන වන්නේ තවත් බොදිසත්වයෙකුට පමණය", එසේ නම් මේ විදියොවේ සංවාදය වෙමින් සිටින පිරිසත් හො බුදු පියාණො ලංකාවේ යන මතය සොයා ගන්නා ලද මේ ඉතිහාසය සොයා ගත් පුරුශයෙක් හො බ්‍රහමණයෙක් හො දෙවියෙක් හො මාරයෙක් හො මහණෙක් හො සිටිත් ද? ඔවුන්ට මේ බුද්ධ ඉතිහාසය ගොඩ ගැනිමට ඔබෙ සුදුසුකම අසනු කැමැත්තෙමි. ප්‍රඤයාව ඇත්තො සත්‍ය තෙරුම් ගනිත්ව!..

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +18

    🙏🙏🙏 ඉරක් පායනා දේශය... ලොවක් ලොබ බැදුනු දේශය..

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +3

      අපේ මේ රටයි පින්බර බලනු මැන සකි

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      @@පීනාගොඩවිතාන කෝ දැන් නෑනේ ඔයා

  • @dharshaninayana7952
    @dharshaninayana7952 4 ปีที่แล้ว +2

    ඔව් ඇත්ත තමයි ඉන්දියාවෙ කෝ ධාතූන් වහන්සේලා🙏🙏🙏

  • @pushpe3687
    @pushpe3687 4 ปีที่แล้ว +5

    jaya wewa....

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 4 ปีที่แล้ว +13

    අනේ මගේ රට රැකේවා.. මේ දහම සදාකල් රැඳේවා... මගෙ හෙල ලක්බිමට දිවිහිමියෙන් ආදරෙයි 😥💖

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน

    Owa Pura viddywnma karana weda wenna athi okun thama Hala ethihasaya kanne .vinasa Karanne.....oba thumalata budu saranai.🙏🙏🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +5

    අපි ඉගනගත්තේ විදේශිකයින් අපිට ලියලදීපු ප්‍රබන්ධ ඉතිහාසයක් බව ඒ ගැන ගවේශනයකොට සොයාබලන අයට පැහැදිලිවනු නියතයි. නමුත් මතුවන අපේ සත්‍ය මත පදනම් හෙළ ඉතිහාසය ගැන බොහෝ අය අතට තැකීමක් නෑ. මතු පරපුර වත් නිවැරදි මගකට යොමුකිරීමට යථාර්ථය නාලිකාව, හෙළබිම නාලිකාව සිවුහෙළ ටීවී යනාදිය කරන මෙහෙය ප්‍රශංශනීයයි අගෙයි වටියි. රැවටීමෙන් මිදෙන හෙටක් උදෙසා උත්සාහය.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +4

    Suwapath wewa...

  • @SarathWejenayaka
    @SarathWejenayaka 7 หลายเดือนก่อน

    Suwapath wewa

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr ปีที่แล้ว

    Budu saranai Ape rate rakimate utsha ganna oba tumalate

  • @sltechmax9362
    @sltechmax9362 4 ปีที่แล้ว +2

    Wow excellent

  • @curiahistorica6215
    @curiahistorica6215 4 ปีที่แล้ว +2

    සමාවෙන්න මහරජතුමනි - 😃😃😃😃

  • @hindidimerena4068
    @hindidimerena4068 4 ปีที่แล้ว +2

    Jambud Dipaya Mage Hela bimamai 💪💪💪💪💪💪💝💝💓💓💓

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 11 หลายเดือนก่อน

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 ปีที่แล้ว +3

    රත්න දීප ජන්මබූමි ලන්කදීප විජයබූමි

  • @sanjeewak8261
    @sanjeewak8261 4 ปีที่แล้ว +3

    Suwapath weva

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน

    Ape maha nayaka kiyan Enna hamuduru waru owa denaganna karanne pawkara weda minissun gen Salli gara ganna ahinsaka.. minissu arn wandana karanna Akka yanawa...ape rate hamuduruwaru maha paw weda karanne siwradagana..

  • @dumendrakumari7325
    @dumendrakumari7325 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 8 หลายเดือนก่อน

    Indiyawe kulunu made of materials (mixtures with sand) and are rounded but in heladeepa complete granite extracted from huge rocks

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +5

    අසරණ උනේ පංච දුෂ් චරිතයේ යෙදුන නිසා

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +8

    සත්‍යය

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว +2

    Man hithanne asoka kiyala kenek hitiye ne.. hitiyath mahawanse kathuwaraya kare atawal dekema buduwaru sitinisa.. kathuwarayata lesiyenma puluwan indiyawe laksana siyalla yam yam thenwalin ape kathawata galapanna.

  • @ravindralal3920
    @ravindralal3920 10 หลายเดือนก่อน

    Janith mahthauo.Ape Sidatha Kumaruge Mawa Maha prjapathi Gothami .waradawa Maha maya kiyana Epa .maya Nepalaye .Eye Apata Epa.

  • @drawingkids3709
    @drawingkids3709 4 ปีที่แล้ว +8

    අටපට්ටම් කුලුණු අකුණු සන්නායකයක් විදියට භාවිතා කරපු ඒවා

  • @dharshaninayana7952
    @dharshaninayana7952 4 ปีที่แล้ว +5

    අනේ ඔබතුමන්ලා දිවි පුදා ඇත්ත සොයන්න ☝️☝️🙏🙏

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 4 ปีที่แล้ว +3

    Oya okkoma rupa kamasutre pintura Hama kovil Wala thiyenawa owa

  • @suv1437
    @suv1437 4 ปีที่แล้ว +5

    රුවන්වැලි සෑයේ සිංහ කුලුන කෝ 🤔

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +2

      කැලෑ වැදිලා තිබිලා මෑතකදී අලුත් වැඩියා කලානම් වෙනස්කම් කරලා වෙන්න පුළුවන් .

  • @gnanam715
    @gnanam715 10 หลายเดือนก่อน

    MEWA MECHCHARA KALEKATA HADISSIYEMA MEEWANA KANDAYAMATAMA THAMAI HAMU WENNE MEKA MUNGE MAHA KUMANTHRANEYEMA KOTAS THAMAI ME RANGAPANNE

  • @evergreen7879
    @evergreen7879 4 ปีที่แล้ว +7

    Me pahadili kireema watinawa.. eth ara👣 wanana wanilla nam watinne na neda?

    • @HARI221221
      @HARI221221 4 ปีที่แล้ว +2

      Sasara purudu 🤓

    • @evergreen7879
      @evergreen7879 4 ปีที่แล้ว +2

      @@HARI221221 eka nam aththa.😁

  • @ishanisilva2020
    @ishanisilva2020 4 ปีที่แล้ว +5

    මේ වැඩසටහන් ඉංග්‍රීසියෙන් subtitles දාලා හරි කරානම් හොද නැද්ද අනෙක් රටවල අයටත් දැනගන්න පෙන්න ශෙයා කරන්නත් පුළුවන්නේ....

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    Ape mewai atta dana ganda one vewiya parawal munta hamba vena salle ya dAida eten

  • @oshadasenavirathna6384
    @oshadasenavirathna6384 3 ปีที่แล้ว

    Uthuru gettuwafawa

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว +3

    Mihinthale gala uda idan balapan dewanam piyathissa thiya aliyekwath penne udata.. wilapa gahala kathakarath pahalata ehenne ne.. ithin kohomada me denna kathakare... mihinthale thiyenneth othana wenna be...

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว +3

    Oyala dannawada koreawe inna nepal sramikayan ekka man katha kara.. wedi denek tharahai.. budun lankawe kiyanawata.. un kiyanne budun nepale.. kiyala.. therenawada un den dannawa eke thiyena arthika watina kama..

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +3

    ඉස්සෙල්ලම දබදිවයන එක නවත්තන්න ඕන ඔවුන්ගේ තියෙන්නේම බොරුව

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +2

      අන්ධ භක්තිකයෝ බුදුන් වැඩසිටි කාලෙත් සිටියා අදත් ඉන්න වා

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      මෙතන තියන ප්‍රධාන බලවේගයත් ඒක තමයි.

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +4

    අනේ මහත්තයෝ ඔය පුස්කොල පොත සිංහලට පරිවර්තනය කරන්නකෝ අපිටත් කියවන්න පුළුවන් වෙන්න

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      ඒවාත් හිමිහිට සිදුවේවි.

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว +1

    Methumalagema mulkalina kathawala kiwuwa yasodara kiyanne indiyawe mahawira budunge birinda kiyala.hariyata danne ne... wennath puluwan.. eka nisai mama kiyanne indiya ithihasaya ape kathawata gelapuwa kiyala.

    • @suv1437
      @suv1437 4 ปีที่แล้ว +1

      මහ වීරගෙ තාත්තා සිද්ධාර්ථ ලු.. අපේ බුදුන් "සිදුහත්" .. මේවා ඔක්කොම පටලවගෙන.. මහා මායා දේවිය සිහින දැක්කා වගේම මහවීරගෙ අම්මත් හීන දැක්කාලු

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 4 ปีที่แล้ว +2

    යුප ස්ථම්භයයි අශෝක කුථුණෙයි වෙනස හොහොයාගන්න බැරි ඉතිහාසඣයන් .

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +5

    ඉන්දියාවට නම් ඉතින් ජයිනආගමෙන්ම උරුම උන දෙයක්නේ නිර්වස්ත්‍රයෙන් ඉන්නා එක , පුදුමේ ඒකනොවෙයි ඇයි මේ අපේ අපට උරුම අපේ උතුම් කාන්තාවන් නිර්වස්ත්‍ර කෙරුවේ කියන එකයි ඒ මදිවට අපේ සම🐃🐃🐃🐃🐃🐃 ක් ඒවා විස්වාස කරන් වන්දනාමාන කරන එකයි.😩😩😩😱😱😱😱

  • @piyanandanikumarasinghe9005
    @piyanandanikumarasinghe9005 4 ปีที่แล้ว +1

    Sanchi torane kanta rupa salabanjika yakshani rupa lesa chitra wishayata uganwanawa

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +2

    සිද්ධාර්ථ ගෝතමයන්ගේ මව මහාමාය නොවේ මහා ප්‍රජාපතී ගෝතමියයි

  • @shehansl2602
    @shehansl2602 2 ปีที่แล้ว

    Indian purawidhyagnayo supiri ape un horu ape ewunta hodak wenna epa

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 9 หลายเดือนก่อน

    මේවගෙ දෙන්නෙක් අංගොඩ මානසික රෝහලේ කතාකරකර ඉන්නව මම දැක්ක.ස්කිසෝපීනියා රෝගියෝ දෙන්නෙක් වෙන්න ඇති කියල මම හිතුව. මම හරිද මන්ද ?

  • @rkasrathnayaka2322
    @rkasrathnayaka2322 ปีที่แล้ว +1

    Dan nam onawata wada wadiya boru kiyanne🤨

  • @ManikeRajapakse
    @ManikeRajapakse ปีที่แล้ว

    මිහිඳු හාමුදුරුවෝ ලංකාවට anna pera බුදු හාමුදුරුවෝ ලංකාවට ඇවිත් කැලණිය පුටුවේ ගැටලු විසඳුම දුන්නා නේද

  • @slvijja4945
    @slvijja4945 4 ปีที่แล้ว +5

    අශෝක රජතුමාගේ රාජධානිය මගධය කියලා කියනවා එතකොට ලංකාවෙ තියෙන මගධය කියන්නේ මොකක්ද

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      දෙගම සෙල්ලිපිය බලන්න.

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    Oyala mewa katakarata kise harayak naha ne potak pennuwata ewa lan karala minissunta panda one eth taksane made nam ewa piliwalak karala pannanda nattan katawa vetarak kiyana eka wadath hodai neda

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 4 ปีที่แล้ว +2

      This is very important. Please present what you say in an accepted way using modern technology so that the world will know what type of people are there in the land where Buddha was born. If not you will be doing the greatest damage to that universally accepted philosophy. China has already started demolishing the statues there. We must give an example to the world as followers of Buddhism.

    • @indrakulasuriya2036
      @indrakulasuriya2036 3 ปีที่แล้ว +1

      Sathya samata watahewa obathumanlata theruwan saranai

  • @priyanthipieris2427
    @priyanthipieris2427 3 ปีที่แล้ว +2

    අයියෝ අපෙ හරක් මේවා ටද වදින්න , මම උදේ සවස මහමායා දේවිය ට වදින වා!!! මායා දේවිය රුපයා ඕක නෙවෙයි dubai dubai

  • @Production-kw2xi
    @Production-kw2xi 4 ปีที่แล้ว +2

    ape kattiya ithin mahaththayo wedak ne ithin

  • @erangaprabath3981
    @erangaprabath3981 ปีที่แล้ว

    සියමින් බුදාගම ගෙනල්ලා වගේ ඉන්දියාවෙන් බුදගම ගෙනාවා. බලය සුතු මිනිස්සු පිම්බිලා පෙන්නන් කරපු මෝඩ වැඩ. රාජ්‍ය අනුග්‍රහයෙන් කියලා කරපුව නේ?

  • @thusithaindunil7466
    @thusithaindunil7466 4 ปีที่แล้ว +3

    සාංචි ගැන කතා කරන විට එහි කැනිමකදි හමු වු ලියවිල්ලක් ගැන සදහන් කරනවා එහි සදහන් වන පරිදි මිහිඳු හිමියන් ඇතුළු පිරිස ලංකාවට ආ බව සදහන් වනවාලු එ ගැන පැහැදිලි කිරිමක් කරන්න හැකිනම් වටිනවා

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      ඔය පෙප්පෙලා ෆියුරේලා හොරට කොටපුවා. ඈයි ඌරු දතගැන
      කවුරුවත් කතා නැත්තේ. බුදුහාමුදුරුවන් එහේ වැඩ ඉන්න එපාය
      ධාතු ලැබෙන්න. පාහියන් හාමුදුරුවන්ගේ ගමන්මාර්ගයත් දිව්ය
      අවධානය වගේ පොත්වල කෑලිත් පොලවට අලවලා විතරයි.

  • @subashinisubashinisurasing8221
    @subashinisubashinisurasing8221 3 ปีที่แล้ว +2

    දේවානම්පියතිස්ස රජු සහ ධරමාශෝක රජු සන්සාරේ සහෝදරයන් .ඇයි මේ මිනිස්සු පව් පුරවගන්නේ..

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      ඔබ උගත් තැනත්තියක් නිසා මේ ලියන්නේ. ධර්මාසෝක ඉන්දියාවේ සිටියා කියා එක
      සාක්කියක්
      පෙන්වන්න. රොමිලා තාපර් මමි අවුරුදු ගනනක් සොයනවා.

  • @prasannahidellarachchi8086
    @prasannahidellarachchi8086 4 ปีที่แล้ว +1

    This is what happens when people without proper knowledge on the subject trying to be experts, the pillars what he claims to be Asoka pillars are used as lightning conducters, not only in stupas thy used them in large flat areas that were used as paddy fields. It is time that this project Buddha was born in SL, which is to confused SL Buddhist stoped.

  • @oshadasenavirathna6384
    @oshadasenavirathna6384 3 ปีที่แล้ว

    Gettuwagawa

  • @NoAsuSathyaSoya
    @NoAsuSathyaSoya 4 ปีที่แล้ว +5

    බුදු කෙනෙකුගෙ ධර්මයත් හෙල ඉතිහාසයත්, නැවත ගොඩ ගැන්විය හැක්කේ, මතු බුදුවන මෛත්‍රි බොදිසත්වයොන්ට විතරයි, මොකද 550ස් ජාතක පොතක් උන්වහන්සේ බුදු වෙන කාලෙට ප්‍රථම සැදිය යුතුයි...පුන්-‍ය මිනිසුනේ, බොදිසත්වයන්ගේ කාර්-‍යය ඇයි ඔබලා මේ මහාචාර්‍ය, අචාර්‍ය, දොස්තර පදවි වලින්, පොත් වලින් සොයන්න යන්නේ...එසේ ඉතිහාසයක ඇත්තක්, මේ මිනිසුන් කෙසේ පොත් වලින් සොයා යන්නේද? පොත් වල, සෙල් ලිපි වල කොටණ ලද අරුත් ඒ ආකාරයෙන් අද මනුශ්‍යයා කියවිය හැකි යනුවෙන් සිතින්නේ නුඹලාගේ මොඩකමකින්ද? කිසිදු ලොකොත්තර සුවයකට උරුමකම් නොකියන, එර්දියක් වත් පෑ නොහැකි මිනිසුන්, මෙසේ ඉංග්‍රිසින් වෙතින් දෙනු ලබන තාන්න මාන්න ප්ඨ්ටම් උපයොගි කොට බුදුන් උපන් දෙශය මේ හෙල දිවිපයයි යනුවෙන් මිනිසුන්ව උසි ගන්වන්නේ, තොපෙ ඇස් දෙකෙන් බුදු පියාණන්ගෙන් ඇසා දැනගත්තාක් සේය, එසේත් නොමැති නම්, සොවාන් වුවාක්සේය, එසේත් නොමැති නම් මාර්ගඵලයකට හසු වුවාක් සේය...මෙසේ අනුවණ මිනිසුන්ට මා මෙසේ කියන්නට අවශ්‍යය, "බුදු කෙනෙකු සමාන වන්නේ තවත් බුදු කෙනෙකුට පමණය", එසේ නම් " බොදිසත්වයකු සමාන වන්නේ තවත් බොදිසත්වයෙකුට පමණය", එසේ නම් මේ විදියොවේ සංවාදය වෙමින් සිටින පිරිසත් හො බුදු පියාණො ලංකාවේ යන මතය සොයා ගන්නා ලද මේ ඉතිහාසය සොයා ගත් පුරුශයෙක් හො බ්‍රහමණයෙක් හො දෙවියෙක් හො මාරයෙක් හො මහණෙක් හො සිටිත් ද? ඔවුන්ට මේ බුද්ධ ඉතිහාසය ගොඩ ගැනිමට ඔබෙ සුදුසුකම අසනු කැමැත්තෙමි. ප්‍රඤයාව ඇත්තො සත්‍ය තෙරුම් ගනිත්ව!..

    • @IndraIndra-jl3qy
      @IndraIndra-jl3qy 4 ปีที่แล้ว +2

      මම දුටු. ශත්‍යය. වදන්ඔබසතුයි. ඔබටපින්.

    • @ravindralal3920
      @ravindralal3920 10 หลายเดือนก่อน

      Me Ape Hela Dabadiwa Jambuddeepaya Uruma Buddayanta Pamani Niruwathin Inda Ona Unta cheewsra Perawagaththama Rath kanawha Sambudda Desayama knawa .Kolakeli pandithyo.palyaw Nepalayata.Ahapiyaw Kagama Haduruwo Laga Thiyagenama Muhunatama keewa kagawa.Nigantayo Hora Nam walin Thppuluwata .Yako Lankwaa Thmai Ape Gothama Budun Upan Desaya .Kaye Malapothe Akuru Nodath Jaina Nigantayanta Raath Mas malu Kelina Ganika Sapa .Hamari. Janith Maththo Thwa Hodata Hoyanna.Buruma Pacha Rala Ratama kanawha.Ane Memath kaba Horu.

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว

    🙏🙏🙏

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 8 หลายเดือนก่อน

    Indiyawe kulunu made of materials (mixtures with sand) and are rounded but in heladeepa complete granite extracted from huge rocks

  • @INDRANIRATHNAYAKE-t1y
    @INDRANIRATHNAYAKE-t1y 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @izuslife
    @izuslife 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏