ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ohoma kaala hemadama තනියම . .. jym yana eka therumak na.
අනේ අක්කෙ මටත් මේ දවස් ටිකම.එහෙම තමයි , අක්කේ, ජීවිතේ ම කලකිරෙනවා වගෙ අක්කේ, තාම හිත හදාගන්න බැ, හේතුවක් කියන්න දන්නෙත් නැ😥😥
Matath ema ithana dawas thiyanawa godak 🥲🥺😥
Nelum ala tika issr wela thodat sodala kapala wathura tikak dala thambala gnn ethakot haiyt na . Nelum ala mallum hadanw , mas uynw wage hadanw , curry 1 vidiyt hadann puwn kirat , badum vidiytth hadanw rasai godak ewa . Wau 🏞 wala thama thiyenne 😊
Akke nelum ala hdnn anith elawalu hdana vidiytm thmi mulin ala tika thamba gnn ona hodat oyg video wlt mn gdk asai oy hrim shoi
Ow ow matath tiyenwa.e ape hormones ehema wenas weddith mt nm ohoma wenne.masekata dawask wage.positive thinking ennema na edata.😢
Dukan inna APA akki APi adarei akkita ❤❤❤❤
මුලින්ම nelum ala thambanna .. Ita passd kali කපලා thunapaha dala..diya kiri poddak dala ළිපෙ thiyala...eka poddak hideddi.uku pol kiri danna.එතකොට mara rasai.
Ohoma dawas hamotama tiyenawa ganan gannepa ehema thamai jeewithe
හලෝ අක්කිඔයාගෙ vlog මන් හැමදාම බලනවා ඔයා ගොඩාක් ලස්සනයි ❤️🧚 පලවෙනි comment එක මගෙන් 😌❤️
Akki kiyanawa wage mage Ada dawasath oya wagemai paluwak epa vimak hisbawak matath dennenawa ai danne budu saranai parissamin Inna ❤️
Gagaval vala nemei akke nelum ala hadenne. Vawuvala. Anuradhapura paththe ona tharan thiyenava
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩
Math duka hithunama kama hadanawa kanawa
Mn duka hithunma මනසෙ දොරගුලු කඩාලා ආදරෙ කර ඔයා e song ek ahnva😔❤️
මමත් දුක හිතුනම කමරෙ අස් කරනව කොහෙහරි තනියම යනව චුට්ටක් එලියට කැමනම් හදන්නෙ නෑ ඇත්තටම කුස්සියටවෙල එක මට සැනසිමක් දැනෙන්නෙ නැ මන් ශොපින් කරන්න යනව දුක හිතුනම අම්ම බලන්න යනව මන් මැරි කරල නිස අම්ම ලග නැනෙ එය ලගට ගියම හැමදුකම ඉවරයි ඔය ඔය ඉතින් කෙට්ටු වෙයිද අනෙ අපි නෙ මමත් ඔහොමයි ❤❤❤
තනියම ගිහින් කෑවා නේද...මල්ලී එහෙම ආවේ නැද්ද නංගී...දැක්කේ නෑ ගොඩක් කාලෙකින්....මල්ලී ෂෝක්..
අක්කේ මගෙ බව්වා නැති උනා.ඊයේ.මට දුකයි අනේ මට හැමවෙලේම ඒයා මතක් වෙනවා..😢😢😢😢මන් ජීවිතේ ඉස්සරෝම බව්වෙක්ට එයාට ආදරේ කලේ.මගෙ ජීවිතේ මට වචනෙකින්වත් හිත රිද්දන් නැතුව ආදරේ කලේ එයා විතරයි..එයාගෙ අම්මත් දැන් ගොඩක් දුකින් බලා ගත්ත අතේ බලන් ඉන්නවා.අනේ අක්කෙ මට ගොඩක් දුකයි.එයාව මට school ගියත් මතක් වෙනවා.ගෙදර එද්දි මට එන්න හිතෙන් නැ.එයා හැමදාම මන් එද්දි මගෙ ඇගේ එල්ලිලා මන් ලගට එනවා එයාව මට ගොඩක් මතක් වෙනවා.ඔයාගෙ බව්වා දකිද්දි මට මගෙ බව්වා මතක් උනා එයත් ඔය වගෙ හුරතල් 😢
ඒ වේදනාව ගොඩක් දුකක්.ඔයා සතුන්ට ගොඩක් ආදරේ කරන්න .එයා වෙනුවෙන් සතුන්ට කෑම දිලා පින් කරන්න .එතකොට ඔයාට සැනසීමක් දැනෙයි
අනේ නන්ගි ඔයා ගොඩක් ලස්සනයි . මටත් කියන්න සුදු වෙලා ලස්සනට ඉන්න විදියක් අනේ ප්ලීස් රිප්ලයි කරයි කියලා හිතනවා .🥺🙄
Akke oyage atha pichchilada.rathu wela thiyenawa dakka
Nice vlog nanga❤❤😊😊
අනේහ්...මමත් අද ගොඩක් දුකින් හිටියේ නංගි...එහෙම ඉද්දි තමා ඔයාගෙ vlog එක දැක්කෙ...ඒකෙන් මගෙ හිත ගොඩක් හරි ගියා..ලීසා මැණිකෙට ගොඩාක් ආදරේ හිතෙනවා අනේ....ලස්සන vlog එකක් නංගී...තෙරුවන් සරණයි හැමෝටම..❤❤❤❤❤
Matath
Akkige konde staright gathiya adu weld 🥺
❤💕💞😍
Oya shok akki..
Oyaa uragaha koheda nngi maath uragaha oyaa hari hurathal ❤❤
Akki nursing giyama oka arila yaiii.. Anagathe gena hitaddi, rate tatwe matak weddi matat oma musala gatiyak denenawa..
❤️❤️
නෙලුම් අල උයන්නෙ පොලොස් උයනවා වගේ..මිරිස් තුනපහා බැදලා හොදට පොල් කිරි දාලා ...ගෑස් එකේ උයන්වට වඩා දර ලිපේ ඉව්වම රසයි නෙලුම් අල ඉදෙන්න ගොඩාක් වෙලා යනවා ඒ නිසා අඩු ගින්දරේ නිවාඩුව ඉදෙන්න තියන්න ඕනි නංගි....නෙලුම් අල ගනිද්දිත් හොද මහත අල තෝරලා ගන්න ඕනී නැත්නම් තැම්බෙන්නෙ නෑ
කිරට ඉව්වාම රහයි නේද ❤
මම දුක හිතුනාම ගොඩක්ම අඩන කෙනෙක්. ගෙදර වැඩ වැඩිපුර කරනවා එත කොට ඒවා මග හැරෙනවා නන්ගි.
මාත් එහෙමයි
අක්කට එහෙම තියෙන එක දවසයිනේ.. මගේ ජිවිතේ හැමදාම ඔහොමයි ගොඩාක් හේතුමත.. 😓😖😖
Matath me tikema hithata hri na wage nangi.habai hethuwk naha lokuwata,podi podi dewal thma hith amanapakm😢 mth ethkota godk welawata busy wenwa,sindu ahanwa,amma ekka wenadata wada kiyo kiyo innwa😂
1000 නෙමෙයි මුලින් 1900 price dala තිබුනෙ.ගොඩක් ලස්සනයි ඒ t shirt dress එක
නංගී ක්‍රිම් එකේ මිලයි...ඒ ටිකත් සදහන් කරලා දන්නකෝ
Ane ow matath.🙁🙁
Oya de thama me dawas dekema mt wela thiyenne sehenna dukai 😖😖 math busy wenawa ethakota hithata hodai ewa amathaka wena nisa
Balagena giyama api okkoma eka wage.
Ane mtat ehm wenw klpna krl 😢😢😢migraine tynw mta .mkkd krne kiyl dne ne😢
😍❤️
❤❤❤❤❤❤❤
Vidiyo ekak dnakag balag hitiye bs adarei
දාපු ගමන්ම බැලුවා 😘 මං ඔයාට හුගම් ආසයි අක්කි 😘❤️
❤Lassna comment ekak .Api inne USA.Time ekak labunot ape channel eka patet enna❤
Oya pizza eke price eka keyada
අක්කි අපි නැළුම් අල ගෙනල්ල හැදුවට හරි ගියේ නැ අනේ...😢 හයියයි වගේ... අපිත් විඩියො එක්ක බලන් හැදුවේ ඒත් හරි ගියේ නෑ අක්කී
Akki ඔයාගෙ naghit body loshion eka kiyada
❤😍
Mokda akki ballage warge
solo date ekak tama ithin me ❤️
Pizza eke nama mokdda eka rasaida
අක්කේ ඔය බලු පැටියට බේහේත් එහේම විදින්න කිව්වේ නැද්ද 😊
අප්පො ඔව් අක්කෙ සතියකට අඩුම දවසක් හරි තියේ එහෙම මූසල දවසක්
Dominoz pizzmm awl thmi 🥲
😍❤️😍❤️
❤❤😂
❤❤❤❤❤🐶
Cream eka gana ahala msg ekak demma akka sathi 2 kata kalin tama reply na neh 😢
Ane akki e piza eke price kiynnkooo anee plzzzz..piza eke wargeth kiynnkoooo
Kali hpenna thmi ewa uyne
❤❤❤❤❤❤❤❤1
අද මටත් ලොකු දුකක් කලකිරිමක් හිස් බවක් දැනුනා..මොන හේතුවකටද කියල මමවත් දන්නෑ....මම a walawata budu kutiya lassana karanawa...
Liza manika hrima shok.eyw hudt blgnn mtth bawwo dennek inno
Ane akki lisa arima shok matath hitiya lisa vage bavuvek eya nathi vella danata masayak venava 😭
ඔයාගෙ දවස ගෙවෙන්නෙ කෑම එක්කමයි නේද 😅😅😅😅😅😅
බල්ලත් ඵක්ක දුවන පනිනකොට ඇග නිකන්ම බස්ස ගන්න පුළුවන්කම තිබෙනව
මම දුක හිතුනාම ජය ශ්‍රී මහා බෝධියට යනවා 🥺💖නිකමට දුක හිතුනම පන්සල් ගිහින් පැත්තකින් ඉදගෙන බෝ ගහ හුලගට හෙල්ලෙන සද්දෙ අහගෙන බුදු හාමුදුරුවෝ දිහා බලන් ඉන්නකො මාර සහනයක් ඒක😣නැත්නම් මන් නම් කෑම හදන වීඩියෝ බලනවා 😒🙊
අනේ 🙏🙏🙏ඒක නම් නියමයි.....
ගොඩාක් හොද දෙයක්... මාත් ආසයි ඒකට... 🙏🙏❤
මමත් ආසම එහෙම💜🌼
අනෙ මෙ පරන එව් බල බල ඉන්නෙ අදවත් නැද්ද විඩියො එකක් ගෙන්නෙ කෙල්ලෙ
Copy karala wage penne e unata tamn tamn wenwnm hody
😂😂😂කාවද දැන් කොපි කරේ ඉතින්
Hoda දෙයක් copy kalata moko wenne.anika mata nam egem copy kiyala penne na
Ane akki mge channel ekth subcribe krla punchi support ekk dennkoo .mge shorts video blala hodai kiyla hithunoth🙏
❤❤
❤️❤️❤️
❤❤❤❤
Ohoma kaala hemadama තනියම . .. jym yana eka therumak na.
අනේ අක්කෙ මටත් මේ දවස් ටිකම.එහෙම තමයි , අක්කේ, ජීවිතේ ම කලකිරෙනවා වගෙ අක්කේ, තාම හිත හදාගන්න බැ, හේතුවක් කියන්න දන්නෙත් නැ😥😥
Matath ema ithana dawas thiyanawa godak 🥲🥺😥
Nelum ala tika issr wela thodat sodala kapala wathura tikak dala thambala gnn ethakot haiyt na . Nelum ala mallum hadanw , mas uynw wage hadanw , curry 1 vidiyt hadann puwn kirat , badum vidiytth hadanw rasai godak ewa . Wau 🏞 wala thama thiyenne 😊
Akke nelum ala hdnn anith elawalu hdana vidiytm thmi mulin ala tika thamba gnn ona hodat oyg video wlt mn gdk asai oy hrim shoi
Ow ow matath tiyenwa.e ape hormones ehema wenas weddith mt nm ohoma wenne.masekata dawask wage.positive thinking ennema na edata.😢
Dukan inna APA akki APi adarei akkita ❤❤❤❤
මුලින්ම nelum ala thambanna .. Ita passd kali කපලා thunapaha dala..diya kiri poddak dala ළිපෙ thiyala...eka poddak hideddi.uku pol kiri danna.එතකොට mara rasai.
Ohoma dawas hamotama tiyenawa ganan gannepa ehema thamai jeewithe
හලෝ අක්කි
ඔයාගෙ vlog මන් හැමදාම බලනවා
ඔයා ගොඩාක් ලස්සනයි ❤️🧚
පලවෙනි comment එක මගෙන් 😌❤️
Akki kiyanawa wage mage Ada dawasath oya wagemai paluwak epa vimak hisbawak matath dennenawa ai danne budu saranai parissamin Inna ❤️
Gagaval vala nemei akke nelum ala hadenne. Vawuvala. Anuradhapura paththe ona tharan thiyenava
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩
Math duka hithunama kama hadanawa kanawa
Mn duka hithunma මනසෙ දොරගුලු කඩාලා ආදරෙ කර ඔයා e song ek ahnva😔❤️
මමත් දුක හිතුනම කමරෙ අස් කරනව කොහෙහරි තනියම යනව චුට්ටක් එලියට කැමනම් හදන්නෙ නෑ ඇත්තටම කුස්සියටවෙල එක මට සැනසිමක් දැනෙන්නෙ නැ මන් ශොපින් කරන්න යනව දුක හිතුනම අම්ම බලන්න යනව මන් මැරි කරල නිස අම්ම ලග නැනෙ එය ලගට ගියම හැමදුකම ඉවරයි ඔය ඔය ඉතින් කෙට්ටු වෙයිද අනෙ අපි නෙ මමත් ඔහොමයි ❤❤❤
තනියම ගිහින් කෑවා නේද...මල්ලී එහෙම ආවේ නැද්ද නංගී...දැක්කේ නෑ ගොඩක් කාලෙකින්....මල්ලී ෂෝක්..
අක්කේ මගෙ බව්වා නැති උනා.ඊයේ.මට දුකයි අනේ මට හැමවෙලේම ඒයා මතක් වෙනවා..😢😢😢😢මන් ජීවිතේ ඉස්සරෝම බව්වෙක්ට එයාට ආදරේ කලේ.මගෙ ජීවිතේ මට වචනෙකින්වත් හිත රිද්දන් නැතුව ආදරේ කලේ එයා විතරයි..එයාගෙ අම්මත් දැන් ගොඩක් දුකින් බලා ගත්ත අතේ බලන් ඉන්නවා.අනේ අක්කෙ මට ගොඩක් දුකයි.එයාව මට school ගියත් මතක් වෙනවා.ගෙදර එද්දි මට එන්න හිතෙන් නැ.එයා හැමදාම මන් එද්දි මගෙ ඇගේ එල්ලිලා මන් ලගට එනවා එයාව මට ගොඩක් මතක් වෙනවා.ඔයාගෙ බව්වා දකිද්දි මට මගෙ බව්වා මතක් උනා එයත් ඔය වගෙ හුරතල් 😢
ඒ වේදනාව ගොඩක් දුකක්.ඔයා සතුන්ට ගොඩක් ආදරේ කරන්න .එයා වෙනුවෙන් සතුන්ට කෑම දිලා පින් කරන්න .එතකොට ඔයාට සැනසීමක් දැනෙයි
අනේ නන්ගි ඔයා ගොඩක් ලස්සනයි . මටත් කියන්න සුදු වෙලා ලස්සනට ඉන්න විදියක් අනේ ප්ලීස් රිප්ලයි කරයි කියලා හිතනවා .🥺🙄
Akke oyage atha pichchilada.rathu wela thiyenawa dakka
Nice vlog nanga❤❤😊😊
අනේහ්...මමත් අද ගොඩක් දුකින් හිටියේ නංගි...එහෙම ඉද්දි තමා ඔයාගෙ vlog එක දැක්කෙ...ඒකෙන් මගෙ හිත ගොඩක් හරි ගියා..ලීසා මැණිකෙට ගොඩාක් ආදරේ හිතෙනවා අනේ....ලස්සන vlog එකක් නංගී...තෙරුවන් සරණයි හැමෝටම..❤❤❤❤❤
Matath
Akkige konde staright gathiya adu weld 🥺
❤💕💞😍
Oya shok akki..
Oyaa uragaha koheda nngi maath uragaha oyaa hari hurathal ❤❤
Akki nursing giyama oka arila yaiii.. Anagathe gena hitaddi, rate tatwe matak weddi matat oma musala gatiyak denenawa..
❤️❤️
නෙලුම් අල උයන්නෙ පොලොස් උයනවා වගේ..මිරිස් තුනපහා බැදලා හොදට පොල් කිරි දාලා ...ගෑස් එකේ උයන්වට වඩා දර ලිපේ ඉව්වම රසයි නෙලුම් අල ඉදෙන්න ගොඩාක් වෙලා යනවා ඒ නිසා අඩු ගින්දරේ නිවාඩුව ඉදෙන්න තියන්න ඕනි නංගි....නෙලුම් අල ගනිද්දිත් හොද මහත අල තෝරලා ගන්න ඕනී නැත්නම් තැම්බෙන්නෙ නෑ
කිරට ඉව්වාම රහයි නේද ❤
මම දුක හිතුනාම ගොඩක්ම අඩන කෙනෙක්. ගෙදර වැඩ වැඩිපුර කරනවා එත කොට ඒවා මග හැරෙනවා නන්ගි.
මාත් එහෙමයි
අක්කට එහෙම තියෙන එක දවසයිනේ.. මගේ ජිවිතේ හැමදාම ඔහොමයි ගොඩාක් හේතුමත.. 😓😖😖
Matath me tikema hithata hri na wage nangi.habai hethuwk naha lokuwata,podi podi dewal thma hith amanapakm😢 mth ethkota godk welawata busy wenwa,sindu ahanwa,amma ekka wenadata wada kiyo kiyo innwa😂
1000 නෙමෙයි මුලින් 1900 price dala තිබුනෙ.ගොඩක් ලස්සනයි ඒ t shirt dress එක
නංගී ක්‍රිම් එකේ මිලයි...ඒ ටිකත් සදහන් කරලා දන්නකෝ
Ane ow matath
.🙁🙁
Oya de thama me dawas dekema mt wela thiyenne sehenna dukai 😖😖 math busy wenawa ethakota hithata hodai ewa amathaka wena nisa
Balagena giyama api okkoma eka wage.
Ane mtat ehm wenw klpna krl 😢😢😢migraine tynw mta .mkkd krne kiyl dne ne😢
😍❤️
❤❤❤❤❤❤❤
Vidiyo ekak dnakag balag hitiye bs adarei
දාපු ගමන්ම බැලුවා 😘 මං ඔයාට හුගම් ආසයි අක්කි 😘❤️
❤Lassna comment ekak .Api inne USA.Time ekak labunot ape channel eka patet enna❤
Oya pizza eke price eka keyada
අක්කි අපි නැළුම් අල ගෙනල්ල හැදුවට හරි ගියේ නැ අනේ...😢 හයියයි වගේ... අපිත් විඩියො එක්ක බලන් හැදුවේ ඒත් හරි ගියේ නෑ අක්කී
Akki ඔයාගෙ naghit body loshion eka kiyada
❤😍
Mokda akki ballage warge
solo date ekak tama ithin me ❤️
Pizza eke nama mokdda eka rasaida
අක්කේ ඔය බලු පැටියට බේහේත් එහේම විදින්න කිව්වේ නැද්ද 😊
අප්පො ඔව් අක්කෙ සතියකට අඩුම දවසක් හරි තියේ එහෙම මූසල දවසක්
Dominoz pizzmm awl thmi 🥲
😍❤️😍❤️
❤️❤️
❤❤😂
❤❤❤❤❤🐶
Cream eka gana ahala msg ekak demma akka sathi 2 kata kalin tama reply na neh 😢
Ane akki e piza eke price kiynnkooo anee plzzzz..piza eke wargeth kiynnkoooo
Kali hpenna thmi ewa uyne
❤❤❤❤❤❤❤❤1
අද මටත් ලොකු දුකක් කලකිරිමක් හිස් බවක් දැනුනා..මොන හේතුවකටද කියල මමවත් දන්නෑ....මම a walawata budu kutiya lassana karanawa...
Liza manika hrima shok.eyw hudt blgnn mtth bawwo dennek inno
Ane akki lisa arima shok matath hitiya lisa vage bavuvek eya nathi vella danata masayak venava 😭
ඔයාගෙ දවස ගෙවෙන්නෙ කෑම එක්කමයි නේද 😅😅😅😅😅😅
බල්ලත් ඵක්ක දුවන පනිනකොට ඇග නිකන්ම බස්ස ගන්න පුළුවන්කම තිබෙනව
මම දුක හිතුනාම ජය ශ්‍රී මහා බෝධියට යනවා 🥺💖
නිකමට දුක හිතුනම පන්සල් ගිහින් පැත්තකින් ඉදගෙන බෝ ගහ හුලගට හෙල්ලෙන සද්දෙ අහගෙන බුදු හාමුදුරුවෝ දිහා බලන් ඉන්නකො මාර සහනයක් ඒක😣
නැත්නම් මන් නම් කෑම හදන වීඩියෝ බලනවා 😒🙊