My Day Vlog |කාමරේට ඕන කරන දේවල් ගන්න ගිහින් pot බිරියානි ගන්න තැනක් හොයාගත්ත අපි 🥰😁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 132

  • @පියුම්ගමගේ
    @පියුම්ගමගේ ปีที่แล้ว +1

    Oya godak cham akkiyo

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ❤️🥰

  • @manishapiyumali1627
    @manishapiyumali1627 ปีที่แล้ว

    Lassanii Vidiyo eka bs oyatath❤️❤️❤️❤️

  • @DsunSampath-bt8rn
    @DsunSampath-bt8rn 10 หลายเดือนก่อน

    ගොරකා තමිිබලා බොන්න අක්කි.ඔයා මහත නැ අනේ ඔය අැග හොදයි .අාදරෙයි පරිස්සමෙන් ඉන්න මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nishadi12-k5s
    @Nishadi12-k5s 11 หลายเดือนก่อน +1

    Oyage kondey poniyak danna akke udata karla ahema hodai

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +2

    සුපිරිසුපිරිසුපිරි

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว

    Oya thdi kohd anee❤❤hurthl bonikkek❤❤❤❤ mhtha ne oka hri gna

  • @samanthasamantha1893
    @samanthasamantha1893 10 หลายเดือนก่อน +1

    ගොරකා මද රස්නෙ වතුර එක්ක කවලම් කරල බොන්න අක්කි

    • @RS_Life
      @RS_Life  10 หลายเดือนก่อน

      ❤️

  • @dewindipushpika1997
    @dewindipushpika1997 ปีที่แล้ว +1

    Kasa kasa ata hamadama udata wathura viduruwata dala hamdama bonna

  • @renukakalugalla6391
    @renukakalugalla6391 11 หลายเดือนก่อน +1

    හොදට කාලා උණු වතුර එකක් බොන්න. එතකොට මහත් වෙන එක අඩු වෙනවා❤

  • @Nishadi12-k5s
    @Nishadi12-k5s 11 หลายเดือนก่อน +1

    Oya ada dagana apu eka kathma kathai

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +3

    නංගි කෑම කකා කෑම ගැන කියකොට හිනත් ගියා.😁හරිම ලස්සනයි අදත් වීඩියෝ එක.
    හරි ආසාවෙන් බැලුවෙ.නංගි හරිම ලස්සනයි අනේ.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @dinukakeshani1383
    @dinukakeshani1383 ปีที่แล้ว +1

    Nangi ambalangoda koheda a redi kade tinne

  • @yslifestyle1029
    @yslifestyle1029 ปีที่แล้ว +25

    කාමරේට කන්නාඩි මේසයක්‌ ගන්න දුව

  • @udenilakmali1030
    @udenilakmali1030 ปีที่แล้ว +1

    Krim aka kiyada

  • @SupunWijeshinghe
    @SupunWijeshinghe ปีที่แล้ว

    අනේ අක්කියෝ oyala අම්බලන්ගොඩ ඩිලාන් එකට එනකොට කියන්නකෝ මට‍ ඔයාව බලන්න ඕනේ 🥰

  • @Nutmegginjnger
    @Nutmegginjnger ปีที่แล้ว +1

    Ammo ohoma kawoth nan ithin😂😂

  • @gayathrikavinda
    @gayathrikavinda ปีที่แล้ว +1

    harima lassanai akki mamath order kala.❤

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      result kiyanna use karala 🥰

  • @gayathrikavinda
    @gayathrikavinda ปีที่แล้ว +3

    Ane akkige kondeta mama godak asai... lassanai akki haduwata passe..❤

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ❤️🥰🥰🥰

  • @hasinimishendra5204
    @hasinimishendra5204 ปีที่แล้ว +2

    Oya oma lassanay sudubole...😍🙃

  • @chamlikakannangara1996
    @chamlikakannangara1996 ปีที่แล้ว +1

    Oyage vedio balanna harima.asai nangi.hemadama vedio dannakooo

  • @---laki---girl990
    @---laki---girl990 ปีที่แล้ว

    3:28🤣

  • @oshadigaya5352
    @oshadigaya5352 ปีที่แล้ว +10

    කෙට්ටු වෙන්නනම් කරපිංචා තම්බලා බොන්න අක්කේ. උදේට හරි හවසට හරි. මාත් මහතයි අක්කේ ඉස්සෙල්ලා. ඊට පස්සේ මාස දෙකක් තුනක් විතර කරපිංචා තම්බලා බිවුවා අක්කෙ. කෙට්ටු උනා හොදටම. දැන්නම් ගානකට හැමදේම කනවා බොනවා. එක්සසයිසස් කරනවා... 😊❤

    • @kanchanachathurangani8147
      @kanchanachathurangani8147 ปีที่แล้ว +1

      Meka hari kramayak mamath karapincha banava ekata kettv venava

    • @menolisathsarani8241
      @menolisathsarani8241 ปีที่แล้ว

      Ow aththa karapincha biuwma kettu wenawa...mn kettu wenn newei biuwe konde wawagann kiyl...konde wauna mn hodtm kettu una....🥺🥺🥺

    • @chathuchathu1043
      @chathuchathu1043 ปีที่แล้ว +2

      කරපිංචා බොන්න ඕනි koi වෙලාවට ද

    • @oshadigaya5352
      @oshadigaya5352 ปีที่แล้ว +1

      @@chathuchathu1043 කැමති වෙලාවකට බොන්න. එහෙම ප්‍රශ්නයක් නෑ 😊❤️

    • @chathuchathu1043
      @chathuchathu1043 ปีที่แล้ว +1

      @@oshadigaya5352 thanks oyata...

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +1

    Kasa kasa atA bonna athakota adu wenawa මම bonawa adu wuna

  • @preethimali3411
    @preethimali3411 ปีที่แล้ว +1

    Oyath mn wagema thama 😁😁❤ adarei nangi❤

  • @sandu7213
    @sandu7213 ปีที่แล้ว +1

    Akkiya ❤️

  • @sanju6622
    @sanju6622 ปีที่แล้ว +3

    Kettu wenna nam hamadama udeta wathura ekakata dehi kasakasa atai dala wathura widuwak bonna nagitta gaman hisbade.

  • @ameshanawodi835
    @ameshanawodi835 ปีที่แล้ว

    Sudu bolayak wage dan😍🥺🥰 harima lassanai oya😘😘😘

  • @gayathrikavinda
    @gayathrikavinda ปีที่แล้ว +1

    Akki oya konde haduwata thama pavichchi karannee sunsilk shampoo ekai conditioner ekaida. Nethuwa strait kalama pavichchi karana shampoo nemeida

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      Ou nangiyoo.mt e shampo eka set weno 🥰

  • @matiltaanthony6515
    @matiltaanthony6515 ปีที่แล้ว +1

    හැමදාම වතුර වලට දෙහි කසකාසා දාලා උදේ ට බොන්න

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +3

    මන් ආසම චැනල් එකක්.අක්කි කරන ව්ලොග්ස් හරිම ලස්සනයි ❤😋😘

  • @chathurangabandara8787
    @chathurangabandara8787 ปีที่แล้ว +1

    Kettu wenn dehi bonn hmdam

  • @sandarusauranga4498
    @sandarusauranga4498 ปีที่แล้ว +2

    Akki oyta konde kdala lassana😁

  • @maneejp1966
    @maneejp1966 ปีที่แล้ว +3

    කෙට්ටු වෙන්නනම් gym එකකට යන්න
    Fat burner suppliment එකක් ගන්න

  • @Sandya7788
    @Sandya7788 ปีที่แล้ว

    Oya මහතද අනේ

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rashmi.amarasinghe
    @rashmi.amarasinghe ปีที่แล้ว +1

    Aliexpress eken man e earrings ma gaththa 300yi

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว +1

      affata siri 🥲🥲🥲🥲mn rewatila

  • @msmsumaiya3416
    @msmsumaiya3416 ปีที่แล้ว +2

    Akki ge video enakam balng hitiye akki oyh so sweet akki podi lamayk wage

  • @dinithishemira8345
    @dinithishemira8345 ปีที่แล้ว +1

    Lassanai akki patiyoooooooo

  • @shalirupasingha6258
    @shalirupasingha6258 ปีที่แล้ว +4

    ඉගුරු හොදට තලලා එකට උනු වතුර දලා තැම්බෙන්න තියන්න ඉටපස්සේ එක ට දෙහි බැයක යුෂ දලා බොන්න අක්කේ අඩු කොප්ප එකක්

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 ปีที่แล้ว

    ඔහොම හැමදාම කන්න නන්ගා එතකොට ඔයා කෙට්ටු වෙයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว +2

    Reta වතුර වීදුරුවක් aran akata මී පැනි hendak dala wahala thiyala උදේට දෙහි beyak dala ude negitapu gaman bonnna🧞

  • @chalanidasanayaka8626
    @chalanidasanayaka8626 ปีที่แล้ว +2

    lassanai akkiyo 😍😍

  • @Saliya_madushanka
    @Saliya_madushanka ปีที่แล้ว +1

    Akki oya ලස්සනයි ❤mahatha na godaaaak🤭😊🥀😍❤️‍🩹

  • @ashokakumari2971
    @ashokakumari2971 ปีที่แล้ว +2

    Karapincha thambla dehi mix krl Bonn superb

  • @himalipeiris1222
    @himalipeiris1222 ปีที่แล้ว +1

    Mama dakka chanel ekaka siddi kiyala beheth ekak.kettu wenwalu.😊

  • @beautyful_things_in_srilanka
    @beautyful_things_in_srilanka ปีที่แล้ว +1

    ❤❤

  • @chamodiindunil6344
    @chamodiindunil6344 ปีที่แล้ว +5

    ලස්සනයි.... ඔයත් මන් වගේ... ඉන්න කාලේ කලා ඉන්න ඕනේ.... Dr..❤ මාත් ආස හිතෙන දෙයක් ඇග ගැන නොහිත සතුටින් කනවා...

  • @samanthakumari1942
    @samanthakumari1942 ปีที่แล้ว +1

    Wena wedagath deyak aththema nadda mewata danna

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      nehene affa 😂😂

  • @thushiperera2366
    @thushiperera2366 ปีที่แล้ว +1

    Mn nam wedding eka laga weddi kettu wenna biwe kasa kasa ata wathura bothalayakata dala .wathura thibaha ena gane eka bonna nikanma adu wenawa aga nangi

  • @TharushiTharushi-mn5rd
    @TharushiTharushi-mn5rd ปีที่แล้ว +2

    Lassani akkiyo ❤

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว +7

    මාත් ඔය මෝඩ වැඩේ කරා අම්මා එපා කියද්දු ලේයර් කට් එක්ක් කැපුවා දැන් කොන්ඩේ දන්න් කමයක් නැ මූනට කැතයු දැන් කොන්ඩේ ගොතන් යනෝ කොන්ඩක්ටු විස්සක් විත්‍ර ගහලා😅

  • @nadipriyankara8177
    @nadipriyankara8177 ปีที่แล้ว +1

    Koheda ane amco eka thinne ambalangoda.

  • @ushanisandepani2212
    @ushanisandepani2212 ปีที่แล้ว +1

    Aiya ekkath video ekak dannako

  • @madushani8178
    @madushani8178 ปีที่แล้ว +2

    Oyage cream ek home made d dr ,

  • @sunithakumari3711
    @sunithakumari3711 ปีที่แล้ว +2

    අක්කා උදේට වතුර ටික කට දෙහි කාලක යුෂ ටිකක් දාලා බොන්න බඩ අඩු වෙනවා

    • @ictvedio7712
      @ictvedio7712 ปีที่แล้ว +1

      මේකනම් මාත් කරනවා. ඇත්තටම මාත් කෙට්ටු වුනා.

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 ปีที่แล้ว +1

    Resturent eka koheda thiyenne nangi

  • @sujiwadilrukshi5981
    @sujiwadilrukshi5981 ปีที่แล้ว +2

    උදේට මද රස්නෙ වතුරට දෙහිදාලා බොන්න කෙට්ටු වෙනවා

  • @shammiweerasekara1372
    @shammiweerasekara1372 ปีที่แล้ว +4

    වයස kiyada oyage

  • @nilukadamayanthi1516
    @nilukadamayanthi1516 ปีที่แล้ว +1

    Oyage kreem eka hodaida nangi kiyannako me dawas wala kreem gana news walathath danawa oya ganne eamada

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි පැටියෝ 💖💖

  • @sandalimandira2629
    @sandalimandira2629 ปีที่แล้ว +3

    Adat volg eka lassanai akkiyo 🌼❤️

  • @thilinisandamali7737
    @thilinisandamali7737 ปีที่แล้ว +4

    අක්කි ඔයාගෙ ක්‍රීම් එක පිම්පල් තියෙද්දි ගෑවට කමක් නැද්ද? පිම්පල් හොදවෙයිද ඒකෙන්?පැහැපත් වෙන්න විතරමද තියෙන්නෙ ඒ ක්‍රීම් එක? වෙබ් එකේ නෑනෙ අනේ ඔයාගෙ ක්‍රීම් එක ගන විස්තර😥මෙහෙ හදන ක්‍රීම් එකක්ද අක්කි නැත්තම් ඒක කොහෙද හදන්නෙ ?අනිත් අයටත් දැනගන්නම කියන්නකො

    • @isharamadhushani1385
      @isharamadhushani1385 ปีที่แล้ว

      ඔව් මාත් වෙබ් එකෙ බැලුවා නෑ නෙ

  • @ThalahitigodaliyanageRenuka
    @ThalahitigodaliyanageRenuka ปีที่แล้ว +1

    ඔය වගේ චූටි චූටි කරාබු aliexpress එකේ තියනවා ගොඩක් අඩුවට

  • @Sonalinikeshala
    @Sonalinikeshala ปีที่แล้ว +1

    Adarei mage akke ❤ lassanai

  • @dinushithakshila2094
    @dinushithakshila2094 ปีที่แล้ว +1

    Oyge wayasa kiyd akki

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      23 ii petyo 🥰🥰🥰

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 ปีที่แล้ว +2

    ලස්සනයි akki vlog eka ❤

  • @chethananethsara5940
    @chethananethsara5940 ปีที่แล้ว +2

    Karapincha thmbla bonn 😊

  • @HelloKitty-bp4ko
    @HelloKitty-bp4ko ปีที่แล้ว +1

    Akki mahata unata godk lassani

  • @m.m.chanudi9837
    @m.m.chanudi9837 ปีที่แล้ว +1

    ඇග අඩු කරගන්න කුරුදු කුඩු උණු වතුරට දාලා ටිකක් නිවෙන්න තියලා බොන්න

  • @apsaraapsara7380
    @apsaraapsara7380 ปีที่แล้ว +1

    Akka mkkda e page eka

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      trenzy kiyala search karanna nangiyo 🥰

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +3

    ජොලි අප්පා ඔයා අනේ ❤❤😂

  • @shenu5385hdftdx
    @shenu5385hdftdx ปีที่แล้ว +1

    Wathura widuruwakata dehi gediyak mirikala bonna akki hemadama udeta

  • @peaktimewiththaru
    @peaktimewiththaru ปีที่แล้ว +14

    කෙට්ටු වෙන්න...හැමදාම කෑම කාල ඉවර උනාට පස්සේ උනු වතුර බොන්න පුරුදු වෙන්න අක්කි...රස්නෙන්..❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +4

    හැම කෑම වෙලකටම පස්සෙ නංගා මද රස්නෙ උණුවතුර කෝප්පෙකට දෙහි බිංදු කීපයක් දාලා ගම්මිරිස් චුට්ටක් mix කරලා බොන්න...කෑම රැඳෙන්නෙ නෑ..යනවා 😊😊

  • @sachiniperera9187
    @sachiniperera9187 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි ❤️❤️😍

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 ปีที่แล้ว +2

    ලස්සනයි සුදු❤

  • @buddhikaushalya1988
    @buddhikaushalya1988 ปีที่แล้ว

    හොදට කන්න අනේ .උනුවතුර බොන්න ❤

  • @manu__870
    @manu__870 ปีที่แล้ว +1

    Oya earing set ekama RS 500 ta withra gnna pluwan ali express ekn

  • @buddhikaushalya1988
    @buddhikaushalya1988 ปีที่แล้ว +1

    ඔයා හරිම නිහතමානී ලොකුකමක් නැති කෙනෙක් අනේ බොරු පොශ් නෑ.අනික ඔයා මුලින් කොන්ඩෙ බැදපු විදිය ලස්සනයි

  • @thimoshamalindika3660
    @thimoshamalindika3660 ปีที่แล้ว +2

    😍

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว +1

    Ude nagitt gaman his bada dehi,mee pani dala wathura weeduruwk biuwm kettu wenw kyl kynwa akkki...hrytm dnne nhee...🤭🤭🤭 mnnm kettui mt mhath wenn bruw inne 🥺🥺🥺

  • @sachinimadushika3779
    @sachinimadushika3779 ปีที่แล้ว +1

    රෙස්ටූරන්ට් එක තියෙන තැන හරියටම කියන්නකො නංගි පැට්ටෝ😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +6

    ඔයා ගොඩක් මහත නෑ🥰❤️ලස්සනට ඉන්නෙ.මෙහෙමයි නංගා කන දේ අපි වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩි උනාම ෆැට් එක විදිහට තැන්පත් වෙනවා.ඒකයි කෑම පාලනය කරන්න කියන්නෙ.කෑම නොකා ඉන්න එකට නෙවෙයි කෑම පාලනය කරනවා කියන්නෙ.ඔයාට පුළුවන් කාලා cinnemon tea බොන්න.green tea බොන්න.එක එක flavours තියෙනවා jasmine green tea එක මරු.ඒකත් අමාරුවෙන් බූලි ගණන් බොන්න ඕනෙ නෑ.😁 තමන්ගෙ කෑම වේලට එකතු කරගන්න. උදේට හිස්බඩ උණු වතුර එකක් බොන්න.දවස් හතක් කරලා බලන්න මං කියනවට බඩ තියෙනවනම් අඩුවෙනවා.❤️

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว +2

    දෙහි වතුර බොන්න කෙට්ටු වෙනෝ

  • @sithumifernando4450
    @sithumifernando4450 ปีที่แล้ว +1

    Restrurent eke location eka kiyannakooo akka

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +5

    හායී...ඔයත් මගේ වයසමනේ..මම හලෝ කියන්නද.❤❤😊😊😊 මම තේ බොන්නේ සීනි නොදා ඒක ගොඩක් හොදයි ඇගට සීනි ඇගට ආවම මහත් වෙනවනේ...තව කාලා.උනු වතුර බිව්වමත් කෙට්ටු වෙනවලූ❤❤ අහපු නිසා ඔන්න කිව්වේ හරිද 😋😋😋😋😃😃😃😁😁

  • @thusharikodikara8715
    @thusharikodikara8715 ปีที่แล้ว +1

    Coffee biwwama kettu wenawa akke 😊

  • @ashanashan923
    @ashanashan923 ปีที่แล้ว +1

    අක්කි🥰🥰🥰

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh ปีที่แล้ว

    Unu wathura bonna nangi...kema kewata passe.. kettu wenawa..😊.harima lassanai video eka❤️

    • @dinushika.
      @dinushika. ปีที่แล้ว

      මහත් වෙන්න් මුකිත් නැද්ද්😢

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon2557 ปีที่แล้ว +1

    Facebook dekka wannaku methed kiyla aka gena hoyla blna podak

  • @JnsSani
    @JnsSani ปีที่แล้ว +1

    Karapincha bonna

  • @anupamafernando5013
    @anupamafernando5013 ปีที่แล้ว +1

    Siddi bonna
    Hari yanaaa nnagi

  • @Sachii133
    @Sachii133 ปีที่แล้ว +3

    කෙට්ටු වෙන්න හොඳ ට මහන්සි වෙලා වැඩ කරන්න. ඇවිදින්න 😊

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว +2

      ඔව් නේද? ගෙදර වැඩ කලත් ඇති දුවලා පැනලා.තව පයින් ඇවිදින්න යන්න පුළුවන්. ඩාන්ස් කරන්න පුළුවන්.හිතට නොගෙන කරන්න ඕන ඉතින් නැත්නම් වදයක් වෙනවා.😌

    • @Sachii133
      @Sachii133 ปีที่แล้ว +1

      @@isuriamarasinghe4767 ඔව් 😊

  • @ameeshashani6786
    @ameeshashani6786 ปีที่แล้ว +1

    Aiyoo pettoo ude idan mahansiwela weda karanna.😏😏😏😏

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 ปีที่แล้ว +3

    කාලා බීලා බෝලේ වගෙ ඉන්න අක්කා.එතකොට සිරියාවන්තයි..
    - ආවර්ජනා -

  • @nycdezilva
    @nycdezilva ปีที่แล้ว +2

    Goraka chuurnaya hadala kanna 😌
    Kettu weno

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +3

    ලස්සනයි නංගෝ.💞❤😍😘

  • @dulipruwan7136
    @dulipruwan7136 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅😅

  • @Saliya_madushanka
    @Saliya_madushanka ปีที่แล้ว +2

    Akki oya ලස්සනයි ❤mahatha na godaaaak🤭😊🥀😍❤️‍🩹