ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නංගි මැනික... අද වීඩියෝ එක බලලා මහ රෑ හයියෙන් හිනා වෙලා අම්මගෙන් බැනුම් අහුවත් එක්ක..😂😂 ඔයා කිවුවම තමා ඇත්තටම මතක් වුනේ වයසට ගියාමත් අපි වීඩියෝස් බලයි නේද කියලා.. එතකොට මම මුලින්ම ආච්චි මැනික කියලා කමෙන්ට් එක පටන් ගන්නෙ..🤭 වෙනදා වගේම අදත් සතුටින් ඔයාගේ වීඩියෝ එක බැලුවා මැනික. පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරෙයි. බුදු සරනයි..♥️...හිරූ...
බොරැ ආටෝප නැති සරල ජීවිතේ....... 🤗 ලස්සනයි අදත්.... 👌😍 තෙරැවන්සරණයි!!!...නංගි ආ.....කහපාට ගවුමට ලස්සනයි කහ මලක් වගේ🌻🌻🌻😍❤
Ane akke oyage video hari lassanai ❤️❤️
අනේ අක්කි මටත් එවගේ ආදරේ කරන අයව මිරිකන්න හිතෙනවා...😅😅😅හැමදාම උනත් අක්කි vlog ගේන්න. මම ගොඩක්ම කැමති අක්කි බලන්න... දවස් තුන හතරක්ම vlog අරන් ආවේ නැති නිසා මම ගොඩක් කල්පනා කලා අක්කිට ප්‍රශ්නයක්ද කියල😢 අනිත් අය කියන එවා හිතන්න එපා අක්කි ඔයා මම හැමදාම ඔයාට ආදරෙයි.😁😁😁❤❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි...❤❤❤
Akke biththara badiddi mokakinhari piyanakin wahanna ethakota lesi kadanne nethuwa anith peththa harawaganna adareii akki ❤😊
අනේ ඔයා හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ vlog බලන්න මම හරිම ආසයි ඒවා බලනකොට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. ඔයා ගොඩක් සරල වගේම හරිම නිහතමානී චරිතයක්. ඒ වගේම ඔය හරිම විනෝදයි. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍🌼.. මේ වගේම තව ලස්සන වීඩියෝ හැමදාම ගේන්න කියලා ආදරෙන් ඉල්ලනව... 😍😍🙂🙂🌼🌼
Ane oya lassanai apph mn dn oya krn wd krnn purudu wela oya kth krn vidiyt ehem kana vidiy ehem uyn vidiya ane hri shok apph budu saranai parissamen sathutin inn akkiyo hina wela ada video ekth lassanai....❤😙😁
Akkiii..❤❤kema rasama rasa pataiiii
Shashini achchi 😂😂
අපිටත් එහෙම thamai vidio එක ලස්සනයි oyalata හැමදාම සතුටින් inna budusaranai
Hai kohomada Godak lassani oyage vidiyo adrei godak ❤❤❤😊😊😊😊
මම දාන පළවෙනි comment එක .හැමදාම ඕනේ vedio
Egg ek pan ekat dla poddk wela wahala tynna mudiyakin...ita passe tikak hai unam lassnt anith paththa danna puluwn...❤
ලස්සනයි විඩියෝ එක ගොඩක්
අනේ මටත් පොඩි කරන්න හිතෙනවා අනේ දැක්කම....🥰
සරල ජීවිතයක්. අදත් හරිම ලස්සනයි. දවසක් වුණත් බලන්න ආස හිතෙනවා. ඔයාටත් බුදු සරණයි පැටියෝ.❤️❤️❤️❤️
❤❤😊
ඉස්සර්ලාම කමෙන්ට් එක මගෙන්..ඔයා මාර ශෝයි අනේ..මන් මාරම ආසයි ඔයා ගොඩක් ලස්සනයි අක්කි....❤❤❤ අනේ රිප්ලයි එකක් ඕනි අක්කී
Biscuit ekama iwarai theka bila iwara weddi .😊😊🤪🤪
අදත් වීඩියෝ එක ලස්සනයි ශෂිනි ආච්චියෝ...ආදරෙයි ඈ....❤😘...(ආච්චි කිව්වෙ විහිලුවට හරිද) 😊
Budu ammo akke patta appa oya nm maru sarala jiwithayak math oy wagemai pissu mongaliyak aththatama niliyekge chanel ekak balanawat wada oyge video balanna patta asai adarei appa oyatnm ape aththama jiwithe oy pennanawa🥺 adarei akka
මල පෙරේතයා වගෙයකා වගෙ දෙසන්නෙ...I felt it akkih 😌❤️
අනේ ශෝයි ඔයාගේ video ❤❤
Hey beautiful ❤😘😍
Shok ana oya
මෙහෙම කැවොත් අයියට බුදු සරනයි 😂😂😂
Hemadama wage akkige video eka adath lassanai 🥰❤️Hemadama sathutin inna akki Adarei ❤️🌹
1st comments eka magen akke. ❤ lassanai adath akke.
Omlat aka ganna පැතලි loku handak use karanna nangi
❤
වයසට ගියාම ඕවා කරන්න හිතෙන්නේ නෑ නංහියෝ ....එතකොට බන අහන්න පන්සල් යන්න තමයී.🤣
Ane nangiya ada mn oya dekka katha karanna mata beriuna Boc eka laga thama hitiye
❤❤❤
Nice
Akkage kolam 😂😘
𝖼𝗁𝖾𝖿 𝗌𝗁𝖺𝗌𝗁𝗂𝗇𝗂 ❤❤❤
නංගෝ ❤💞💕😍😘
Ayeth nama wenas karada😉
🙃❤️
Akke e hawunge kuduwa thawa loku karannko...Hari
හායි සුදු.. ඔයා ශෝක් අප්පා.. දවසට වීඩියෝ 2කක් විතර ගේන්නකෝ
Garuppuwen karanna b
ශෂිනි ආච්චි කොහොමද? හොදින් ඉන්නවද? 😍අපිට එහෙමත් දවසක් එයි නේද පැටියෝ 🤭ඇත්තටම ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන ගන්න අලුත් දෙයක් හැමදාම තියෙනවා 🥰අදත් වීඩියෝ එක හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි මැණික 🥰😍😘❤️🌹
😮❤❤
Hii akka
Akke akkga cream eka kiyda
Lassanai shashi ❤
Oya Hari hodai ❤Video baladdi hithennema oya laga innva vge, voice krn vidiyt ettama kemathi..... Hemada u tube eke oyage vlogs balanne. Den okkoma vlogs balla nisa parn evth balanav. Aluth vidio dala thiyanav dekkama harima sathutuuii ❤
අක්කි ඔයා සිරිපාදේ ගිම් නැද්ද මම නම් යන්න ආසම සිරිපාදේ 😍♥️
thinwa 🥰math godak asaiii
Akke hawage age geta wg nedda
නංගී සුදු..ඔයාගෙ අර wayasata යන photos දැක්කම Aiyo හිනාව නවත්ත ගන්න බැරි වුණා...කියන ඒවට 😅 දුකත් හිතුනා අප්පා ...අපි ඉතින් wayasata ගියත් ජීවත් වෙලා hitiyoth අනිවාර්යයෙන්ම ඔයාගෙ video බලනව....බොරු posh නැති ගමක haduna අහිංසක ගැහැණු ලමයෙක්.....ඔයා මගේම නංගියෙක් උනා නම් කියලා හිතෙනවා....ඔයාගෙ videos දැන් මට ඇබ්බැහි වෙලා වගේ manike....හරි හරි wayasata ගියත් අපිට videos ඕනි හොඳද....ශෂී ආච්චි සමග රමේෂ් සීයා..විහිළුවක් kale හොදේ....ඔයාගෙ මල්ලී දැක්කේ නැනේ....ඊළඟ video එකෙන් pennanna හොදේ...බුදු සරණයි..පරිස්සමෙන් සතුටින් ඉන්න nangiya...
Man cream eka gena ahala whtzapp ekata msg demma. But , thama reply ne.
ආසයි දැකගන්න .ඇවිදින් හමුවන්න.😁😁😁😁ඔයාගෙ පරන වීඩියෝ ඔක්කොමත් මන් බැලුවා.ගෑනු ලමයෙක් විදියට ඇත්ත්ටම ඔයා කැපවීමෙන් වඩ කරන කෙනෙක්.මාත් ගෑනු ලමයෙක් .ඒත් මන් නොකරපු දේවල් ගොඩාක් තියෙනවා කියල හිතෙනවා ඔයව දකිද්දි.
අම්මො අක්කට හොදට හඩකවන්න පුලුවන් නෙ😂💔
Training kranw ned?mt asai travel krnn ❤❤❤
'Promo sm' 😥
අක්කියෙ
Mokkd akke oyage cooking channel ek
බිත්තර එක චුට්ටක් වහල තියන්න ඉට පස්සෙ කැඩෙන්නෙ නැතුව ලෙසියෙන්ම ගන්න පුලුවන්
අක්කි ඒ හා පැටැව් ගත්තෙ කොහෙන්ද
අක්කි ඔයා වට්සප් ක්‍රීම්ස් වලට රිප්ලයි කරන්නේ නෑනේ 😢
පැණි රස ජාති ගොඩක් කන්න එපා නංගි ... ඔය බිස්කට් පුච්චලා බලන්නකෝ පොඩ්ඩක්. ඉටි වගේ... ඕවා කන්න එපා... ❤🤗
Ude 10ta kiyanneth oya dawalda 😂😂😂😂
අනේ ඉතින් 😂😂 ඇදයක්ම හොය හොයා ඉන්නව නේද. 😂😂😂😂
ආයේ R&S lifed අක්කී 🙄
ඔයා දකුනේද❤
oyaita makkatei eka
එයා කතා කරන භාෂාව නිසා ඇහුවේ .වෙන හෙතුවක් නෑ.මාත් දකුනේ එකයි.😊
❤❤❤❤
❤️❤️❤️
❤❤
❤️❤️
නංගි මැනික... අද වීඩියෝ එක බලලා මහ රෑ හයියෙන් හිනා වෙලා අම්මගෙන් බැනුම් අහුවත් එක්ක..😂😂 ඔයා කිවුවම තමා ඇත්තටම මතක් වුනේ වයසට ගියාමත් අපි වීඩියෝස් බලයි නේද කියලා.. එතකොට මම මුලින්ම ආච්චි මැනික කියලා කමෙන්ට් එක පටන් ගන්නෙ..🤭 වෙනදා වගේම අදත් සතුටින් ඔයාගේ වීඩියෝ එක බැලුවා මැනික. පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරෙයි. බුදු සරනයි..♥️
...හිරූ...
බොරැ ආටෝප නැති සරල ජීවිතේ....... 🤗 ලස්සනයි අදත්.... 👌😍 තෙරැවන්සරණයි!!!...නංගි ආ.....කහපාට ගවුමට ලස්සනයි කහ මලක් වගේ🌻🌻🌻😍❤
Ane akke oyage video hari lassanai ❤️❤️
අනේ අක්කි මටත් එවගේ ආදරේ කරන අයව මිරිකන්න හිතෙනවා...😅😅😅
හැමදාම උනත් අක්කි vlog ගේන්න. මම ගොඩක්ම කැමති අක්කි බලන්න... දවස් තුන හතරක්ම vlog අරන් ආවේ නැති නිසා මම ගොඩක් කල්පනා කලා අක්කිට ප්‍රශ්නයක්ද කියල😢 අනිත් අය කියන එවා හිතන්න එපා අක්කි ඔයා මම හැමදාම ඔයාට ආදරෙයි.😁😁😁❤❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි...❤❤❤
Akke biththara badiddi mokakinhari piyanakin wahanna ethakota lesi kadanne nethuwa anith peththa harawaganna adareii akki ❤😊
අනේ ඔයා හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ vlog බලන්න මම හරිම ආසයි ඒවා බලනකොට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. ඔයා ගොඩක් සරල වගේම හරිම නිහතමානී චරිතයක්. ඒ වගේම ඔය හරිම විනෝදයි. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍🌼.. මේ වගේම තව ලස්සන වීඩියෝ හැමදාම ගේන්න කියලා ආදරෙන් ඉල්ලනව... 😍😍🙂🙂🌼🌼
Ane oya lassanai apph mn dn oya krn wd krnn purudu wela oya kth krn vidiyt ehem kana vidiy ehem uyn vidiya ane hri shok apph budu saranai parissamen sathutin inn akkiyo hina wela ada video ekth lassanai....❤😙😁
Akkiii..❤❤kema rasama rasa pataiiii
Shashini achchi 😂😂
අපිටත් එහෙම thamai vidio එක ලස්සනයි oyalata හැමදාම සතුටින් inna budusaranai
Hai kohomada Godak lassani oyage vidiyo adrei godak ❤❤❤😊😊😊😊
මම දාන පළවෙනි comment එක .හැමදාම ඕනේ vedio
Egg ek pan ekat dla poddk wela wahala tynna mudiyakin...ita passe tikak hai unam lassnt anith paththa danna puluwn...❤
ලස්සනයි විඩියෝ එක ගොඩක්
අනේ මටත් පොඩි කරන්න හිතෙනවා අනේ දැක්කම....🥰
සරල ජීවිතයක්. අදත් හරිම ලස්සනයි. දවසක් වුණත් බලන්න ආස හිතෙනවා. ඔයාටත් බුදු සරණයි පැටියෝ.❤️❤️❤️❤️
❤❤😊
ඉස්සර්ලාම කමෙන්ට් එක මගෙන්..ඔයා මාර ශෝයි අනේ..මන් මාරම ආසයි ඔයා ගොඩක් ලස්සනයි අක්කි....❤❤❤ අනේ රිප්ලයි එකක් ඕනි අක්කී
Biscuit ekama iwarai theka bila iwara weddi .😊😊🤪🤪
අදත් වීඩියෝ එක ලස්සනයි ශෂිනි ආච්චියෝ...ආදරෙයි ඈ....❤😘...(ආච්චි කිව්වෙ විහිලුවට හරිද) 😊
Budu ammo akke patta appa oya nm maru sarala jiwithayak math oy wagemai pissu mongaliyak aththatama niliyekge chanel ekak balanawat wada oyge video balanna patta asai adarei appa oyatnm ape aththama jiwithe oy pennanawa🥺 adarei akka
මල පෙරේතයා වගෙ
යකා වගෙ දෙසන්නෙ...
I felt it akkih 😌❤️
අනේ ශෝයි ඔයාගේ video ❤❤
Hey beautiful ❤😘😍
Shok ana oya
මෙහෙම කැවොත් අයියට බුදු සරනයි 😂😂😂
Hemadama wage akkige video eka adath lassanai 🥰❤️
Hemadama sathutin inna akki Adarei ❤️🌹
1st comments eka magen akke. ❤ lassanai adath akke.
Omlat aka ganna පැතලි loku handak use karanna nangi
❤
වයසට ගියාම ඕවා කරන්න හිතෙන්නේ නෑ නංහියෝ ....එතකොට බන අහන්න පන්සල් යන්න තමයී.🤣
Ane nangiya ada mn oya dekka katha karanna mata beriuna Boc eka laga thama hitiye
❤❤❤
Nice
Akkage kolam 😂😘
𝖼𝗁𝖾𝖿 𝗌𝗁𝖺𝗌𝗁𝗂𝗇𝗂 ❤❤❤
නංගෝ ❤💞💕😍😘
Ayeth nama wenas karada😉
🙃❤️
Akke e hawunge kuduwa thawa loku karannko...Hari
හායි සුදු.. ඔයා ශෝක් අප්පා.. දවසට වීඩියෝ 2කක් විතර ගේන්නකෝ
Garuppuwen karanna b
ශෂිනි ආච්චි කොහොමද? හොදින් ඉන්නවද? 😍අපිට එහෙමත් දවසක් එයි නේද පැටියෝ 🤭ඇත්තටම ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන ගන්න අලුත් දෙයක් හැමදාම තියෙනවා 🥰අදත් වීඩියෝ එක හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි මැණික 🥰😍😘❤️🌹
😮❤❤
Hii akka
Akke akkga cream eka kiyda
Lassanai shashi ❤
Oya Hari hodai ❤
Video baladdi hithennema oya laga innva vge, voice krn vidiyt ettama kemathi..... Hemada u tube eke oyage vlogs balanne. Den okkoma vlogs balla nisa parn evth balanav. Aluth vidio dala thiyanav dekkama harima sathutuuii ❤