ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ මටත් ගොඩක් ආසයි ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න...මම දැන් අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන ඉන්නේ ඒ හීනේ හැබෑ කරගන්න ..ප්ලීස් පුංචිම පුංචි ප්‍රාර්ථනාවක් කරගෙන යන්න ඉක්මනින් ඒ හීනේ හෑබෑ වෙන්න කියලා 😊
Prarthana neme oya suvika fertility hospitl yanna dr Ajith rajapaksha dr ge nama,,, google serch karla call karal channel ekk da gnna... aniwaryen hariyanawa
ඉක්මනින්ම ඔබේ අදහස ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
Budusaranai....Jesupihitai....obage balaporothuwa ikmanin ishta wewaaaa....!!!!!
කින්ගෙ අම්මට මොනවා නැතත් ලස්සන හිනාවක් තියෙනවා..
ජගන්මාගේ අම්මා නම් අභීතට ගොඩක් ආදරෙයි වගේ.❤❤
අභීතගේ අම්මා වගේ ගෑණු පිරිමි ළමයි හදන විදියට හැදුවාම ඔහොම නෝන්ජලයෙක් තමා බිහි වෙන්නේ..ජගත්මගේ තාත්තා අහීතව නියම කොල්ලෙක් කරලා ගනී ❤❤
අනිවාර්යයෙන් සමහර අම්මලා ඉන්නවා ඔහොම
💙💙
ඔව් මෙහෙම නෝන්ජලයෝ ඉන්නවා ගෙදරින් හුරතල් කරලා
@@gayathriindeewari4034Ape mallith ehmi mn genu lmyek welth ut wd hodt gedrt udw krnwa ape amml mlliw hurthl krl hdl uth e wge
අභීතගෙ ගෙදර හිටියා නම් මෙලහට පවුල ඉවරයි
ලේඛා වගේ ගෑනුයි විරා වගේ පිරිමියි කාගෙවත් ජීවිතේකට එබෙන්න හොද නෑ
Mage jiwithet awa 😔
ඒ වගේ බැල්ලියෙක් අපේ අතරටත් ආවා....😢
E wage pirimyek
@@ChathuryaAmarakon aiyo
@@Nipunhimashhm mn adre dunna hamdem eyat aran dunna eya maw rawattuw 😔wen kello ekka gihilla anthimet maw rawttala dl giya wen kello ekka gihin dan model kenek wenn gihin e pirimi lamaya aththtm adre krl em unm hmmm
අභීතට දෙන උපදෙස් වලින් එයා හොද කෙනෙක් වෙයි විලියම් සර් ගේ ගාම්භීර හඩ නියමයි එයා දෙන උපදෙස් මේක බලන හැමෝටමත් ජීවිත වලට එකතු කර ගන්න පුලුවන් හරිම වටිනවා
නිකින්ගෙ අම්මත් හොද අම්මා කෙනෙක් එක පැත්තකින්..පාරමීට ඉන්න බැරි උනත්.. අනික් නැන්දම්මලා එක්ක බැලුවම පොඩ්ඩක් කියන දෙයක් ඇහුව නම් ඉන්න බැරි පාටකුත් නෑ වගේ😅
ඇත්තටම අද කාලේ හැදෙන ගෑනු ළමයි වැඩිහිටියෙක්ගේ අවවාදයක් පිළිගන්න කැමති නෑ. මොනවා උනත් නිකින් ගේ අම්මා කියන දේවල් ගොඩක් වෙලාවට ඇත්ත. සමාජයක් ගොඩ නැගෙන්න තාක්ෂනය වගේම වැඩිහිටියෝගේ න් ගේ අවවාදත් ගොඩක් වැදගත්
අභිත පොලොවේ පය ගහලා ජීවත් වෙන විදියට ජගත්මගෙ තාත්තා හදලා ගයි. ඉස්සරහට අනිත් හැමෝටම වැඩිය හොදට ජීවත් වෙයි❤
වැඩේ කියන්නේ ඌ ලමයෙක් හදන්න නෝන්ජල් වෙලා නෑ😂
කින්ගෙ අම්මා වෙලාවකට වාතයක් උනත් ඒ මනුස්සයා කියන එකෙත් ඇත්තක් තියෙනවා විරා ශශීව බැදලත් නෑ කොයි වෙලේ හරි මාරු වෙලා ගියොත් ශශී මොනවා කරන්නද අඩුම ඉන්න තැනක් රස්සාවක්වත් නෑ
ඒක ඇත්ත හිතන්න බැරි දේවල් මේවා ගැහැනු අපි ටිකක් හිතලා වැඩ කරන්න ඕන 😢 දුකයි
කන්දක් ගිනි ඇවිලෙන්නේහැන්දක් කිරි බීපන්නේනැන්දත් නුඹ නලවන්නේනින්දක් නිදි යාගන්නේ අයියගෙ බබාව අක්කා ස්කූල් ගියාම ඔය කවිය කියෝලා නලවනවා එයා ඒකට හරි ආසයි ❤
විරා කියන ගොබිලට වඩා අභීත තව හොඳයි.තමන්ගේ දරැවව පිලිගන්න හරි ශක්තික් තියෙනවා. ඔය රැඩිකල්වාදී එවුන් ඔහොමමයි
Abiyata shakthiya kellage amma thaatha😂 Vira ta ehema ewun naane
විරාට තියෙන්නෙ බක පන්ඩිත කයිය විතරයි..වැඩ බෑ
මට මේ ශශිට දෙන්න හිතෙනවා පයින් දෙකක් ඔච්චර මෝඩ උන් ඉන්නවද අප්පා
ඔහොම බොක්ක දීලා love කරන උන් කොච්චර ඉන්නවද..
ඒ වුනාට අභී ලස්සනයි අද ඒ සූට් එකට
ශෂි නම් හරි සතුටින් ඉන්නේ අනේ ඇත්තටම එයා පිං පාටයි...
මේ සිංගල් මාම්ව පේන්න බැරි මට විතරද 😂😂
මේ ජන්මගෙයි අභිතගෙයි රංගනය දැක්කාම හරිම සතුටක් දැනෙන්නේ මට විතරද ❤ජගන්මගේ අම්මා තාත්තා හරිම හොදයි
කින් හරිම ආදරණීය තාත්තා කෙනෙක් වෙයි
ශාශී මෝඩ නෑ.එයා හැමදුකක්ම ඉවසගෙන ඉන්නෙ විරත් එක්ක ජීවත්වෙන්නයි,දරුව හදන්නයි ඕනිකම නිසා...එයා ආදරයෙන්ම,ඉවසීමෙන්ම විරාව හරි මගට ගනියි..බලන්නකො❤️
මේකේ කමන්ට් බැලුවාම අපේ කස්ටිය ගැන හිතාගන්න පුළුවන් ශෂි කියන්නේ හැමදේම දරාගන ඉවසීමෙන් ප්‍රශ්න වලට මුහුන දෙන කෙල්ලක් කලබල වෙලා ගහ මරගෙත්තට ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැ මේ කතාවේ හැම චරිතයකම ජීවිතේට ගන්න ගොඩක් දේ තියෙනවා ඇත්තටම ලස්සන කතාව 🩷😘
ඒ නැලවිලි ගීය මටත් පාඩම් උනා❤
@@rangikamadumali5828 ඒක බොරු කවියක්😂
ශෂිගෙ දරාගැනීම ❤
ශශීගෙ ඉවසීම හරිම අමුතුයි.එයාට අසාධාරණයක් උන තැනදි එයාගෙ ඇත්ත ස්වරූපය බලාගන්ට පුළුවන් වෙයි.ඔහොම අසීමිතව ඉවසන මිනිස්සු හරිම දරුණුයි
නීත්‍යානුකූලව marry කරලා අපිම plan කරලා බබෙක් හදලා පිරුණු ජීවිත එක්ක සතුටින් අපේ ලෝකෙට බාර ගත්ත අපේ චුටි මැණික ලොකු කරගන්න කාපු කට්ට මතක් වෙද්දි.. සෂි වගේ කෙනෙක්ට ඇත්තටම ජීවිතේ මෙහෙම වුනොත් දෙයියනේ මට නම් පිස්සු හැදෙයි 😢😢 ඒ කාලෙට එන මානසික වෙනස්කම් එක්ක
විරාගෙයි රේකා ගෙයි වැඩෙම කැම ගිලින එකනෙහ් 😂බැලුවොත් cafe එකක😂😂
@@Siya-b5s 😜😜
ඇයි රුම් එකට යන එකත් ඔනෙද?
😂😂😂😂
ජගන්මාගේ තාත්තා හරි ලස්සනට අභීතට පොලවෙ පය ගහලා ඉන්න කියලා දෙනවා.!
Single mom හැමදේම වැරදි පැත්තයි දකින්නෙ. පණ්ඩිත වැඩි
Ettta😂
Huttita arinava puke val hutti
ඔක්කොම හොදදේවල් එයාට නරකයි...පට්ට චාටර් වැඩ ඔක්කොම හොදයි😂
එක නම් ඇත්ත මහ පන්ඩිත අමිමන්ඩි කෙනෙක් 😂
සහතික ඇත්ත
ඉගෙන ගන්න කාලේ ලමයි හදන්න ගියාට හොද පාඩමක්
අනේ පාරමීගේ නැන්දම්මට මම නම් කැමතියි නම්
මෙවා කතා විතරක් උනාට ඇත්ත ජීවිතවල කොච්චර ලේඛා වගේ ගෑනුයි විරා වගේ පිරිමි ඇතිද? දරුවෙක් එක්ක ගැහැනියක් තනි කරල යන්න තරම් පහත් සිතුවිලි තියෙන මිනිස්සු.... මේවා හැමෝටම යමක් හිතන්න ඉතුරු කරන කතා❤🩹❤
අද කාලෙ සමාජෙ ගැන මෙහෙම ඩ්‍රාමා හැදෙන එක ගැන ආඩම්බරයි.
ශශීගේ චරිතේ තාත්වික නෑ. පිරිමියෙක් හැමවෙලේම එහෙම හැසිරෙනකොට සැක නොහිතෙන ගෑනු නෑ දැන් කාලේ. අනික කේන්ති යන දෙයක් කිව්වත් මැනිකේ ගගා එහෙම ආආදරෙන් ඉන්න කෙල්ලෝ නෑ දැන්
Aththamai
දැං නෑ නෙවෙයි. එහෙම ඉන්න බෑ සිහි කල්පනාවක් තියෙන මනුස්සයෙක්ට. හිත රිද්දනව කියල තේරෙනව නෙ. හිතා මතාම. 😢
අනේ හා අව්ලක් නෑ වගේ ඉදලා තනියමවත් ඒ ගැන හිතනව න්ම් කමක් නෑ හරි ගොන් ගහක් වගේනෙ විරා ලග ඉන්නෙ
එකේන්ම ඔහොම කලෝත් එයාට මාස තුනේ දානේ දිලා මං හිරේ 😁😁😁😁
කින්ගේ අම්මා කියන කතාව ඇත්ත, බාබා ලැබෙන්න ඉන්න කොට එයා වෙනුවෙන් ඇදුම් මහන්න එයා වෙනුවෙන් එයා එනකම් අම්මා තාත්තා ලැස්ති වෙන දිහා බබා බලන් ඉන්නවා කියලා ,මටත් මිස් කිව්වා එවා කරන්න කියලා ❤
පුතේ නුබේ ලොකු අම්මා...අතේ වලල්ලක් දැම්මා...නැතේ අගය එහි නිම්මා....නාඩා නිදී..යං අම්මා.....අපි.මෙහෙම කියන්නේ...😊😊
Mokkda me nsttiye kiypu anthima peliye therum
ශශී මෙච්චර ලස්සන කේන්ති යන්නැති හින්දා වෙන්නැති 🙄 මන්නම් විරාගේ දතක් බඩට යවල මෙලහකට 😒
මේ ලේකානම් ගෑනියෙක් නෙමෙයි
Ane deviyane matath daruwekuge hurathal balanna wasanawa laba denna 😢😢😢😢😢 aurudu 7 k balagena innawa
කිරි සිහිනය ඉටු වේවා
ජය ශීමහා බෝධීන් වහන්සේගේ පිහිටින් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ...
Dr.niranjal bandara giriulle inne hambawenna matat aurudu 7k babala hitiye na dan babata aurudu 1i masa 6i
Balaporttuwa itu wewa bs
Suvika fertility hospital ekata yanna dr ajith rajapaksha doctor ge nma... google eke search karala number eka ganna aran channel ekak da ganna
ඒ දරු නැලවිලි ගියනම් හරි ලස්සනයි.🥺♥️
ඒ නැලවිලි ගීය බොරු එකක්නේ...අන්තිම පදේ හිනා ගිහින් පන යනවා😢
ශෂිට විරාගෙ red flags පේන්නෙ නැති හැටි! අපෙ අම්මා නම් ඔය නැළවිලි ගීය කිව්වෙ මෙහෙමයි... "පුතේ නුඹේ ලොකු අම්මා, අතේ වළල්ලක් දැම්මා, නැතේ අගය එහි නිම්මා, පුතේ නාඩා දොයියම්මා.."❤"කන්දක් ගිනි ඇවිලෙන්නේ, හැන්දක් කිරි බීපන්නේ, නැන්දත් නුඹ නළවන්නේ, නින්දක් නිදියාගන්නේ..♥️""පුතා මගේ හරි හපනාදවසක කොළඹට යනවාපවුම් තිහක් පඩි කනවාඉන් පවුමක් මට දෙනවා.."♥️"පුතේ නුඹේ අම්මා කළුයිනුඹෙ අප්පත් ඉතා කළුයිනුඹ නළවන මමත් කළුයිනුඹ විතරක් තළඑලළුයි...♥️""මගේ පුතා රුවට රුවයිදැක දැක ඉන්නට පිරියයිමට ඇති එක මැණික තමයිමගෙ පුතු එය දැන නැළවෙයි...♥️"
අනේද ගොන් ගහක්
Man baba nakwnneth a kawiya kiyla 😍
ඔව් නේද..ඒක තමා හරි එක..
ශශී මැනික, ඔයාට තව මාස 6ක් විතර ගිහින් බබා හම්බෙද්දි ඔය කවිය මතක අමතක වෙලා තිබුනොත් අද මේ එපිසෝඩ් එක අරන් ආයෙ බලන්න හාද 🤭🤭
දුක් වෙන්න රණ්ඩු වෙන්න හේතු දාහක් තියෙද්දී ශෂි මාරම සතුටින් ඉන්නවා ❤❤❤
Issarahata thama sathuta ithirenne
@@raviravindra889 🥺🥺
Ou ane
එක මෝඩකම.. අවුරුදු 15 16 ළමයෙකුට වඩා බොලද වැඩී එයා
Ehema inne ekak bolada wedi nisa anika wena karanna deyak nethi nisa
මෙනකාට මොනවා හරී මෝලේ පශ්නයක් තියනවාද කොහේද😂
Ee unt කින් ge amma shoi ❤
පුතේ නුඹේ ලොකු අම්මා අතේ වළල්ලක් දැම්මා නැතේ අගය ඉන් නිම්මා පුතේ නාඩ දොයි අම්මා අතට වෙරළු ඇහිඳ ගෙනේ ඉනට පලා නෙලා ගෙනේ බරටම දර කඩා ගෙනේ එයි අම්මා විගස කිනේ ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා
කවි පන්තිය 😂😂 ඔය කවි ටික අහන්න you tube eken ශෂි අවදානෙන් එතකොට හොදට මතක හිටි
විරා වෙනස් වෙයි කියල හිතෙනවා
මේ ෂෂීට මොන්ගල්ද අනේ බැනුම් අහ අහා ඉන්නේ කසාද බැදලත් නැතිව
ඔක්කොම බලන්න ආසයි. මේනකාගෙ කොටස skip කරල.
අධ්‍යාපනයට අමතර වෘත්තීය සුදුසුකම් ළමයිට ඕනේ මොනා උනත් අද අභිතයා ගැන අද පව් කියලා හිතුනා
අභීතට professional තියා educational ඒවවත් නෑනෙ..බබාල හදන ඇබිලිටි එක විතරයි තිබිල තිඑන්නේ
වීරා එ ඔයගේ දරුවෝ දෙන්නා එක විතරක් මතක තියගන්න...... වීරා එහෙම ගියොත් විරා ජිවත් වෙන්න් ක්‍රමයක් නැතුව අසරන් වෙන්න් ඔනේ... ශාශී දරුවො දෙන්නත් එක්ක ජයටම ඉන්න ඔනේ නැත්න්ම් තෙරුමක් නැහැ
පුතේ නුබේ ලොකු අම්මාඅතේ වලල්ලක් දැම්මානැතේ අගය එහි නිම්මාපුතේ නාඩ දොයි දොයියා
Eka thamai
මාත් දෝනිට ඔය කවිය කිව්වා❤
අපේ අම්මල ඔය කවිය කියන්නේපුතේ නුඹේ ලොකු අම්මාඅතේ වලල්ලක් දැම්මානැතේ සෙනේ එහි නිම්මානාඩන් පුත දොයිඅම්මා කියලා 🙂
කින්ගේ අම්මගේ ලස්සන ❤️
මාර ගෑනු තවත් ගෑනියෙක් අසරණ කරන ගෑනු මරු මේවගේ ජරා ගෑනු මිනිස්සු නිසා තමා දරුවො අසරණ වෙන්නෙ
අභීත ලස්සනයි අද 😍
ආදරේ හිස්තැන් තියන්කොට බුතයෝ රින්ගනොනේ ඕන්න ඔකයි ප්‍රශ්නේ😂
ලේකා මාර ලස්සනයි..
විරාගෙ අම්මා කියන කතාව ඇත්ත.. මට මගෙ බබාගෙ ඇදුම් නම් මට මහගන්න බැරි උනත්.. එයාගෙ nappy sweeter අනිත් රෙදි ඔක්කොම අමිමා සෝදලා දෙන්න අහද්දිත් මන් තනියම ඔක්කෝම සේදුවා.. ඒක මං පේවලා කරපු දේව කාරියක් වගේ..office එකෙන් ඒකට වෙනම නිවාඩුවක් දැම්මා මං..එයාගෙ රෙදි ටික වැනුවෙත් නැලවිලි කවියක් මුමුණ මුමුණ..එයාට මෙතී කර කර.අනේ ඇත්තටම එයා මට ලස්සන මලක්.. හිනාවෙනකොට කට pocket එකක් වගේ ඉ☺☺☺☺දන්නවද එයාට දැන් මාස 10 k...අනේ ඉතින් මගෙ ලගට වෙලා දැන් දොයී.. ලොව දරැවන් පතන සෑම කාන්තාවකටම මං ලබන සතුට ම ලැබේවා.. තෙරුවන් සරණයි
Jagathmage thaththa ge charithe hari wadagath eya dena උපදෙස් adakale daruwanta godak watinawa❤❤
මෝංගල් මම් වගේ වේස ගෑනු නං සතුරෙකුටවත් නොලැබේවා!
👍
පව් ශශි එයා හරි සන්සුන් විදිහට ඔක්කොම දේවල් දරාගෙන හිනාවෙනවා ...පව් .....
සිතාර වගේ ගෑණුන්ට නම් මේ ආත්මෙම විපාක දෙන්න ඕනේ
එතකොට,විරා,ලේකා..මේ ආත්මෙම විදවන්න ඕන
අභීත අද ලස්සනයි
kinge amma shook ane❤❤❤
අභීත පව් එයා හිතන්නෙ ඔෆිස් එකේ වැඩක් කියලා
Ane ou pw koll😢
Eya pau thmai
Butter boys lata hodha wadey, amma thaathagen kaka babi inna onenam kello bada nokara inna thibba
පව්😂ඔයි වගේ උන්ට පව් කියන්න හොද නෑ
@@raviravindra889සහතික ඇත්ත...අනික වැරැද්ද කරලා මාරැ වෙච්ච ලස්සන දැක්කනේ😡
ලේක වගෙ වේස ගැනුත් ඉන්නවනෙ
ශෂිට උවමනාවක් නෑ විරාව කසාද බැදගන්න. ඔය මිනිහා ලේකා එක්ක ගියෝත් තමා වැඩේ.
Ane ohoma eun kasada bedala ay. Daruwan hadagena thaniyama inwa arenna
Shashi hithan inne Vira eyata adarei kiyala😅 Ara Lekha badagana ayin wunadaata dal daala hoyannada.,badey inna daruwo denna paw appe kuth nathuwa ipadunata passe moona dena prasna waladi daruwo dennek ussan.Hithan aththe eka patiyek Vira nalawai anith patiya eya nalawanna
@@tastyandgood5158kawda salli denne aanduwen da
ජැන්ඩියට ඇඳලා MBBS කරන්න යන එකත් මරු 😊
මේසන් බාස්ට බදාම සැපයීම..😂😂ඒක මරු😂
@AkarshaPiumanthi-e3t ආන් ඔයාට තේරුනා 🤪
ඇත්තම කියහන් ජගන්මා ෂුවර්ද අභිතගේමයි කියලා..😂😂😂 ඌගේ හැසිරිම්ව්න් පෙන්නේ ඌ😂😂
නිකින්ගේ අම්මා හැමදාම එකම ඇදුම.😌
ශශීගෙ දුක එලියට දාන දවසක කෑ ගහලා අඩයි හිර කරගෙන හිටිය දුක හේදිලා යන්නම
❤❤❤❤❤😂😂😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
හරිම ලස්සන කතාවක් ❤
සශී වගේ කේන්ති නොඑන චරිත කෙසේ වෙතත් විරා වගේ බලු චරිත සැබෑ ජීවිත වල කොච්චර ඇද්ද
Nikin amara manussyek ❤. Respect hadawathinma e wage ayat
ශෂි පව් අනේ ❤️
ඇයි බම් මේ නැළවිලි ගීය කියද්දි මං මෙච්චර නැළවෙන්නෙ කියලා පස්සෙ මතක්වුණේ😂😂❤❤❤ හා කෝ බලන්න තව නැළවුණු අය ඉන්නවද 😁😁🤭
මාත් 😁😁😁😁
@dilanikarunarathna5999 🤭🤭😁
තරින්දිගෙ රගපෑම නම් නියමයි❤
Tv eke යන්න kalin youtube ekta dala😮
පුතේ නුඹේ ලොකු අම්මාඅතේ වලල්ලක් දැම්මානැතේ අගය එහි නිම්මාපුතා මගේ දොයියම්මා.. කෙල ගිල ගිල හති දාන ඒව දරුවන්ට කියල දෙන්න එපා. 😂😂😂😂😂
කවිය එහෙම ලස්සනයි .❤
විරාව හම්බෙන්න තිබ්බෙ මන් වගෙ කෙල්ලෙක්ට එහෙනම් ලමෙක් හදාගනනෙ නම් නැ හැබැයි ඌට කවදාවත් ලමෙක් හදාගන්න බැරි තරනව ශෂී ගෙ ත් මොක්කද ඔච්චර ගොන්කම
ලස්සන කතාව ක් ❤❤❤❤❤❤
ශශී ජීවිතේ සැහැල්ලුවෙන් බල බලා හිනා වෙනවා.. ලේඛා ජීවිතෙ ස්ථීර කරගන්න විරාගෙ බර කරට ගන්න හදනවා.. පිස්සු ද මේ ශශීට.. දරුවෝ දෙන්නගෙ අනාගතේ ගැන කිසිම වගක් නෑ.. ඔහේ හිනාව විතරයි😂😂😂
නිකින්ගෙ අම්මාගෙ හරි ලස්සන හිනාවක් තියෙනවා මං දන්න තරමින් එයා හොද දක්ශ රංගන ශිප්ලිනියක්. අසංදිමිත්තා කියලා තිරගත උන චිත්‍රපටියෙ ඉන්නෙ මෙයා තමයි මං හිතන්නෙ
ඔව්..එයා තමයි
බබාලා හම්බෙන්න ඉන්න අම්මලා උනාට අදින ඇදුම් නම් අවුල්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එහම අය මොකක්ද andinna ඕනේ සමයන්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කිංගෙ අම්මා අළුත් නිළියක්ද ? ශෝක් එකට රඟපානවා ❤️❤️
එයා ඉස්සර tv news කියපු කෙනෙක්
අසන්ධිමිත්තා filmඑකෙ පධාන නිලියක් එයා..පරන actress කෙනෙක්
❤️සින්ටෝ❤️
අබීතයාට සුපිරි සැපක් හමබෙන්නයි යන්නෙ.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේ සිංගල් මාම් පෙන්න බැරි මට විතර ද, කසාදක් බදින්නෙත් නැහැ ළමයි හද හ්ද අනිත් අයගේ ඇද හොයනවා
කින්ගෙ අම්මා ෆෝන් එකේ ඉන්නවට බනිද්දි ෆෝන් එක දිහා බලාගෙන ඉදලා ඉක්මනින් සවුන්ඩ් අඩු කරපු මම 😂
ලේඛා වගේ ගෑනුනම් අනේ මන්දා අප්පා 😒
ඒ නැලවිලි ගීය අනේ 🥺💗
King ge amma hari jolly, hoda athal denne 😂
ඉෂි හැමදෙයම විහිලුවට අරගෙන😢😢😢
නිකින්ගෙ අම්මා නේද අසන්ධිමිත්තා චිත්‍රපටයේ ඉන්නෙ
Owww
Yes
Adee abitha 😂😂😂😂😂
නිල්මිණි සිගෙරා මහත්මිය හරිම සුන්දරයි ලස්සනයි
අභීත ව නරක් කරල තියෙන්නෙ අම්මා
විරා - ලේඛා චොරම චරිත 😂
Mey Aunty hari Lassanai,,❤😊CUTE SMILE 😊
කින්ගේ අම්මට ඉන්නේ නිල්මිණි සිගෙරා මහත්මිය නේ.
ශශීගේ බබාලගේ තාත්තා කින් කියලා හිතෙන්නේ මට විතරයි ද බොලේ😂
ඔව්. එච්චරම පුළුල් විදිහට හිතන්න අමාරුයි. මේ කාලෙ හැටියට මනුස්සයෙක්ට..
Ow
මොකක්ද යකෝ ඒ නැලවිලී ගීය අම්මා මොකටද කෙල ගිල ගිල හති දාන්නේ😂😂
පුතේ නුඹේ ලොකු අම්මා අතේ වළල්ලක් දැම්මා නැතේ අගය ඉන් නිම්මා පුතේ නාඩ දොයි අම්මා
කියලා වැඩක් නෑ..කවියත් බොරු..
මෙික තමා කවිය.. ❤@@somalatharanjani5871
@@somalatharanjani5871 ඒක තමා හරී...මේකේ මේ කොහෙටවත් නැති ගොන් කවියක්නේ කිව්වේ
@@ChinthaLakshmi-zk7jm ඒක තමා...මාර නැලවිලි කවි ඒවා😂😂 හිනා ගිහින් පන යනවා
අනේ මටත් ගොඩක් ආසයි ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න...මම දැන් අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන ඉන්නේ ඒ හීනේ හැබෑ කරගන්න ..ප්ලීස් පුංචිම පුංචි ප්‍රාර්ථනාවක් කරගෙන යන්න ඉක්මනින් ඒ හීනේ හෑබෑ වෙන්න කියලා 😊
Prarthana neme oya suvika fertility hospitl yanna dr Ajith rajapaksha dr ge nama,,, google serch karla call karal channel ekk da gnna... aniwaryen hariyanawa
ඉක්මනින්ම ඔබේ අදහස ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
Budusaranai....Jesupihitai....obage balaporothuwa ikmanin ishta wewaaaa....!!!!!
කින්ගෙ අම්මට මොනවා නැතත් ලස්සන හිනාවක් තියෙනවා..
ජගන්මාගේ අම්මා නම් අභීතට ගොඩක් ආදරෙයි වගේ.❤❤
අභීතගේ අම්මා වගේ ගෑණු පිරිමි ළමයි හදන විදියට හැදුවාම ඔහොම නෝන්ජලයෙක් තමා බිහි වෙන්නේ..ජගත්මගේ තාත්තා අහීතව නියම කොල්ලෙක් කරලා ගනී ❤❤
අනිවාර්යයෙන් සමහර අම්මලා ඉන්නවා ඔහොම
💙💙
ඔව් මෙහෙම නෝන්ජලයෝ ඉන්නවා ගෙදරින් හුරතල් කරලා
@@gayathriindeewari4034Ape mallith ehmi mn genu lmyek welth ut wd hodt gedrt udw krnwa ape amml mlliw hurthl krl hdl uth e wge
අභීතගෙ ගෙදර හිටියා නම් මෙලහට පවුල ඉවරයි
ලේඛා වගේ ගෑනුයි විරා වගේ පිරිමියි කාගෙවත් ජීවිතේකට එබෙන්න හොද නෑ
Mage jiwithet awa 😔
ඒ වගේ බැල්ලියෙක් අපේ අතරටත් ආවා....😢
E wage pirimyek
@@ChathuryaAmarakon aiyo
@@Nipunhimashhm mn adre dunna hamdem eyat aran dunna eya maw rawattuw 😔wen kello ekka gihilla anthimet maw rawttala dl giya wen kello ekka gihin dan model kenek wenn gihin e pirimi lamaya aththtm adre krl em unm hmmm
අභීතට දෙන උපදෙස් වලින් එයා හොද කෙනෙක් වෙයි විලියම් සර් ගේ ගාම්භීර හඩ නියමයි එයා දෙන උපදෙස් මේක බලන හැමෝටමත් ජීවිත වලට එකතු කර ගන්න පුලුවන් හරිම වටිනවා
නිකින්ගෙ අම්මත් හොද අම්මා කෙනෙක් එක පැත්තකින්..පාරමීට ඉන්න බැරි උනත්.. අනික් නැන්දම්මලා එක්ක බැලුවම පොඩ්ඩක් කියන දෙයක් ඇහුව නම් ඉන්න බැරි පාටකුත් නෑ වගේ😅
ඇත්තටම අද කාලේ හැදෙන ගෑනු ළමයි වැඩිහිටියෙක්ගේ අවවාදයක් පිළිගන්න කැමති නෑ. මොනවා උනත් නිකින් ගේ අම්මා කියන දේවල් ගොඩක් වෙලාවට ඇත්ත. සමාජයක් ගොඩ නැගෙන්න තාක්ෂනය වගේම වැඩිහිටියෝගේ න් ගේ අවවාදත් ගොඩක් වැදගත්
අභිත පොලොවේ පය ගහලා ජීවත් වෙන විදියට ජගත්මගෙ තාත්තා හදලා ගයි. ඉස්සරහට අනිත් හැමෝටම වැඩිය හොදට ජීවත් වෙයි❤
වැඩේ කියන්නේ ඌ ලමයෙක් හදන්න නෝන්ජල් වෙලා නෑ😂
කින්ගෙ අම්මා වෙලාවකට වාතයක් උනත් ඒ මනුස්සයා කියන එකෙත් ඇත්තක් තියෙනවා විරා ශශීව බැදලත් නෑ කොයි වෙලේ හරි මාරු වෙලා ගියොත් ශශී මොනවා කරන්නද අඩුම ඉන්න තැනක් රස්සාවක්වත් නෑ
ඒක ඇත්ත හිතන්න බැරි දේවල් මේවා ගැහැනු අපි ටිකක් හිතලා වැඩ කරන්න ඕන 😢 දුකයි
කන්දක් ගිනි ඇවිලෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක් නිදි යාගන්නේ
අයියගෙ බබාව අක්කා ස්කූල් ගියාම ඔය කවිය කියෝලා නලවනවා එයා ඒකට හරි ආසයි ❤
විරා කියන ගොබිලට වඩා අභීත තව හොඳයි.තමන්ගේ දරැවව පිලිගන්න හරි ශක්තික් තියෙනවා. ඔය රැඩිකල්වාදී එවුන් ඔහොමමයි
Abiyata shakthiya kellage amma thaatha😂 Vira ta ehema ewun naane
විරාට තියෙන්නෙ බක පන්ඩිත කයිය විතරයි..වැඩ බෑ
මට මේ ශශිට දෙන්න හිතෙනවා පයින් දෙකක් ඔච්චර මෝඩ උන් ඉන්නවද අප්පා
ඔහොම බොක්ක දීලා love කරන උන් කොච්චර ඉන්නවද..
ඒ වුනාට අභී ලස්සනයි අද ඒ සූට් එකට
ශෂි නම් හරි සතුටින් ඉන්නේ අනේ ඇත්තටම එයා පිං පාටයි...
මේ සිංගල් මාම්ව පේන්න බැරි මට විතරද 😂😂
මේ ජන්මගෙයි අභිතගෙයි රංගනය දැක්කාම හරිම සතුටක් දැනෙන්නේ මට විතරද ❤ජගන්මගේ අම්මා තාත්තා හරිම හොදයි
කින් හරිම ආදරණීය තාත්තා කෙනෙක් වෙයි
ශාශී මෝඩ නෑ.එයා හැමදුකක්ම ඉවසගෙන ඉන්නෙ විරත් එක්ක ජීවත්වෙන්නයි,දරුව හදන්නයි ඕනිකම නිසා...එයා ආදරයෙන්ම,ඉවසීමෙන්ම විරාව හරි මගට ගනියි..බලන්නකො❤️
මේකේ කමන්ට් බැලුවාම අපේ කස්ටිය ගැන හිතාගන්න පුළුවන් ශෂි කියන්නේ හැමදේම දරාගන ඉවසීමෙන් ප්‍රශ්න වලට මුහුන දෙන කෙල්ලක් කලබල වෙලා ගහ මරගෙත්තට ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැ මේ කතාවේ හැම චරිතයකම ජීවිතේට ගන්න ගොඩක් දේ තියෙනවා ඇත්තටම ලස්සන කතාව 🩷😘
ඒ නැලවිලි ගීය මටත් පාඩම් උනා❤
@@rangikamadumali5828 ඒක බොරු කවියක්😂
ශෂිගෙ දරාගැනීම ❤
ශශීගෙ ඉවසීම හරිම අමුතුයි.එයාට අසාධාරණයක් උන තැනදි එයාගෙ ඇත්ත ස්වරූපය බලාගන්ට පුළුවන් වෙයි.ඔහොම අසීමිතව ඉවසන මිනිස්සු හරිම දරුණුයි
නීත්‍යානුකූලව marry කරලා අපිම plan කරලා බබෙක් හදලා පිරුණු ජීවිත එක්ක සතුටින් අපේ ලෝකෙට බාර ගත්ත අපේ චුටි මැණික ලොකු කරගන්න කාපු කට්ට මතක් වෙද්දි.. සෂි වගේ කෙනෙක්ට ඇත්තටම ජීවිතේ මෙහෙම වුනොත් දෙයියනේ මට නම් පිස්සු හැදෙයි 😢😢 ඒ කාලෙට එන මානසික වෙනස්කම් එක්ක
විරාගෙයි රේකා ගෙයි වැඩෙම කැම ගිලින එකනෙහ් 😂බැලුවොත් cafe එකක😂😂
@@Siya-b5s 😜😜
ඇයි රුම් එකට යන එකත් ඔනෙද?
😂😂😂😂
ජගන්මාගේ තාත්තා හරි ලස්සනට අභීතට පොලවෙ පය ගහලා ඉන්න කියලා දෙනවා.!
Single mom හැමදේම වැරදි පැත්තයි දකින්නෙ. පණ්ඩිත වැඩි
Ettta😂
Huttita arinava puke val hutti
ඔක්කොම හොදදේවල් එයාට නරකයි...පට්ට චාටර් වැඩ ඔක්කොම හොදයි😂
එක නම් ඇත්ත මහ පන්ඩිත අමිමන්ඩි කෙනෙක් 😂
සහතික ඇත්ත
ඉගෙන ගන්න කාලේ ලමයි හදන්න ගියාට හොද පාඩමක්
අනේ පාරමීගේ නැන්දම්මට මම නම් කැමතියි නම්
මෙවා කතා විතරක් උනාට ඇත්ත ජීවිතවල කොච්චර ලේඛා වගේ ගෑනුයි විරා වගේ පිරිමි ඇතිද? දරුවෙක් එක්ක ගැහැනියක් තනි කරල යන්න තරම් පහත් සිතුවිලි තියෙන මිනිස්සු.... මේවා හැමෝටම යමක් හිතන්න ඉතුරු කරන කතා❤🩹❤
අද කාලෙ සමාජෙ ගැන මෙහෙම ඩ්‍රාමා හැදෙන එක ගැන ආඩම්බරයි.
ශශීගේ චරිතේ තාත්වික නෑ. පිරිමියෙක් හැමවෙලේම එහෙම හැසිරෙනකොට සැක නොහිතෙන ගෑනු නෑ දැන් කාලේ. අනික කේන්ති යන දෙයක් කිව්වත් මැනිකේ ගගා එහෙම ආආදරෙන් ඉන්න කෙල්ලෝ නෑ දැන්
Aththamai
දැං නෑ නෙවෙයි. එහෙම ඉන්න බෑ සිහි කල්පනාවක් තියෙන මනුස්සයෙක්ට. හිත රිද්දනව කියල තේරෙනව නෙ. හිතා මතාම. 😢
අනේ හා අව්ලක් නෑ වගේ ඉදලා තනියමවත් ඒ ගැන හිතනව න්ම් කමක් නෑ හරි ගොන් ගහක් වගේනෙ විරා ලග ඉන්නෙ
එකේන්ම ඔහොම කලෝත් එයාට මාස තුනේ දානේ දිලා මං හිරේ 😁😁😁😁
කින්ගේ අම්මා කියන කතාව ඇත්ත, බාබා ලැබෙන්න ඉන්න කොට එයා වෙනුවෙන් ඇදුම් මහන්න එයා වෙනුවෙන් එයා එනකම් අම්මා තාත්තා ලැස්ති වෙන දිහා බබා බලන් ඉන්නවා කියලා ,මටත් මිස් කිව්වා එවා කරන්න කියලා ❤
පුතේ නුබේ ලොකු අම්මා...
අතේ වලල්ලක් දැම්මා...
නැතේ අගය එහි නිම්මා....
නාඩා නිදී..යං අම්මා.....
අපි.මෙහෙම කියන්නේ...😊😊
Mokkda me nsttiye kiypu anthima peliye therum
ශශී මෙච්චර ලස්සන කේන්ති යන්නැති හින්දා වෙන්නැති 🙄 මන්නම් විරාගේ දතක් බඩට යවල මෙලහකට 😒
මේ ලේකානම් ගෑනියෙක් නෙමෙයි
Ane deviyane matath daruwekuge hurathal balanna wasanawa laba denna 😢😢😢😢😢 aurudu 7 k balagena innawa
කිරි සිහිනය ඉටු වේවා
ජය ශීමහා බෝධීන් වහන්සේගේ පිහිටින් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ...
Dr.niranjal bandara giriulle inne hambawenna matat aurudu 7k babala hitiye na dan babata aurudu 1i masa 6i
Balaporttuwa itu wewa bs
Suvika fertility hospital ekata yanna dr ajith rajapaksha doctor ge nma... google eke search karala number eka ganna aran channel ekak da ganna
ඒ දරු නැලවිලි ගියනම් හරි ලස්සනයි.🥺♥️
ඒ නැලවිලි ගීය බොරු එකක්නේ...අන්තිම පදේ හිනා ගිහින් පන යනවා😢
ශෂිට විරාගෙ red flags පේන්නෙ නැති හැටි! අපෙ අම්මා නම් ඔය නැළවිලි ගීය කිව්වෙ මෙහෙමයි...
"පුතේ නුඹේ ලොකු අම්මා, අතේ වළල්ලක් දැම්මා, නැතේ අගය එහි නිම්මා, පුතේ නාඩා දොයියම්මා.."❤
"කන්දක් ගිනි ඇවිලෙන්නේ, හැන්දක් කිරි බීපන්නේ, නැන්දත් නුඹ නළවන්නේ, නින්දක් නිදියාගන්නේ..♥️"
"පුතා මගේ හරි හපනා
දවසක කොළඹට යනවා
පවුම් තිහක් පඩි කනවා
ඉන් පවුමක් මට දෙනවා.."♥️
"පුතේ නුඹේ අම්මා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නළවන මමත් කළුයි
නුඹ විතරක් තළඑලළුයි...♥️"
"මගේ පුතා රුවට රුවයි
දැක දැක ඉන්නට පිරියයි
මට ඇති එක මැණික තමයි
මගෙ පුතු එය දැන නැළවෙයි...♥️"
අනේද ගොන් ගහක්
Man baba nakwnneth a kawiya kiyla 😍
ඔව් නේද..ඒක තමා හරි එක..
ශශී මැනික, ඔයාට තව මාස 6ක් විතර ගිහින් බබා හම්බෙද්දි ඔය කවිය මතක අමතක වෙලා තිබුනොත් අද මේ එපිසෝඩ් එක අරන් ආයෙ බලන්න හාද 🤭🤭
දුක් වෙන්න රණ්ඩු වෙන්න හේතු දාහක් තියෙද්දී ශෂි මාරම සතුටින් ඉන්නවා ❤❤❤
Issarahata thama sathuta ithirenne
@@raviravindra889 🥺🥺
Ou ane
එක මෝඩකම.. අවුරුදු 15 16 ළමයෙකුට වඩා බොලද වැඩී එයා
Ehema inne ekak bolada wedi nisa anika wena karanna deyak nethi nisa
මෙනකාට මොනවා හරී මෝලේ පශ්නයක් තියනවාද කොහේද😂
Ee unt කින් ge amma shoi ❤
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ අගය ඉන් නිම්මා
පුතේ නාඩ දොයි අම්මා
අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගස කිනේ
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
කවි පන්තිය 😂😂
ඔය කවි ටික අහන්න you tube eken ශෂි අවදානෙන් එතකොට හොදට මතක හිටි
විරා වෙනස් වෙයි කියල හිතෙනවා
මේ ෂෂීට මොන්ගල්ද අනේ බැනුම් අහ අහා ඉන්නේ කසාද බැදලත් නැතිව
ඔක්කොම බලන්න ආසයි. මේනකාගෙ කොටස skip කරල.
අධ්‍යාපනයට අමතර වෘත්තීය සුදුසුකම් ළමයිට ඕනේ මොනා උනත් අද අභිතයා ගැන අද පව් කියලා හිතුනා
අභීතට professional තියා educational ඒවවත් නෑනෙ..බබාල හදන ඇබිලිටි එක විතරයි තිබිල තිඑන්නේ
වීරා එ ඔයගේ දරුවෝ දෙන්නා එක විතරක් මතක තියගන්න...... වීරා එහෙම ගියොත් විරා ජිවත් වෙන්න් ක්‍රමයක් නැතුව අසරන් වෙන්න් ඔනේ... ශාශී දරුවො දෙන්නත් එක්ක ජයටම ඉන්න ඔනේ නැත්න්ම් තෙරුමක් නැහැ
පුතේ නුබේ ලොකු අම්මා
අතේ වලල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
පුතේ නාඩ දොයි දොයියා
Eka thamai
මාත් දෝනිට ඔය කවිය කිව්වා❤
අපේ අම්මල ඔය කවිය කියන්නේ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වලල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නාඩන් පුත දොයිඅම්මා කියලා 🙂
කින්ගේ අම්මගේ ලස්සන ❤️
මාර ගෑනු තවත් ගෑනියෙක් අසරණ කරන ගෑනු මරු මේවගේ ජරා ගෑනු මිනිස්සු නිසා තමා දරුවො අසරණ වෙන්නෙ
අභීත ලස්සනයි අද 😍
ආදරේ හිස්තැන් තියන්කොට බුතයෝ රින්ගනොනේ
ඕන්න ඔකයි ප්‍රශ්නේ😂
ලේකා මාර ලස්සනයි..
විරාගෙ අම්මා කියන කතාව ඇත්ත.. මට මගෙ බබාගෙ ඇදුම් නම් මට මහගන්න බැරි උනත්.. එයාගෙ nappy sweeter අනිත් රෙදි ඔක්කොම අමිමා සෝදලා දෙන්න අහද්දිත් මන් තනියම ඔක්කෝම සේදුවා.. ඒක මං පේවලා කරපු දේව කාරියක් වගේ..office එකෙන් ඒකට වෙනම නිවාඩුවක් දැම්මා මං..එයාගෙ රෙදි ටික වැනුවෙත් නැලවිලි කවියක් මුමුණ මුමුණ..එයාට මෙතී කර කර
.අනේ ඇත්තටම එයා මට ලස්සන මලක්.. හිනාවෙනකොට කට pocket එකක් වගේ ඉ☺☺☺☺දන්නවද එයාට දැන් මාස 10 k...අනේ ඉතින් මගෙ ලගට වෙලා දැන් දොයී.. ලොව දරැවන් පතන සෑම කාන්තාවකටම මං ලබන සතුට ම ලැබේවා.. තෙරුවන් සරණයි
Jagathmage thaththa ge charithe hari wadagath eya dena උපදෙස් adakale daruwanta godak watinawa❤❤
මෝංගල් මම් වගේ වේස ගෑනු නං සතුරෙකුටවත් නොලැබේවා!
👍
පව් ශශි එයා හරි සන්සුන් විදිහට ඔක්කොම දේවල් දරාගෙන හිනාවෙනවා ...පව් .....
සිතාර වගේ ගෑණුන්ට නම් මේ ආත්මෙම විපාක දෙන්න ඕනේ
එතකොට,විරා,ලේකා..මේ ආත්මෙම විදවන්න ඕන
අභීත අද ලස්සනයි
kinge amma shook ane❤❤❤
අභීත පව් එයා හිතන්නෙ ඔෆිස් එකේ වැඩක් කියලා
Ane ou pw koll😢
Eya pau thmai
Butter boys lata hodha wadey, amma thaathagen kaka babi inna onenam kello bada nokara inna thibba
පව්😂ඔයි වගේ උන්ට පව් කියන්න හොද නෑ
@@raviravindra889සහතික ඇත්ත...අනික වැරැද්ද කරලා මාරැ වෙච්ච ලස්සන දැක්කනේ😡
ලේක වගෙ වේස ගැනුත් ඉන්නවනෙ
ශෂිට උවමනාවක් නෑ විරාව කසාද බැදගන්න. ඔය මිනිහා ලේකා එක්ක ගියෝත් තමා වැඩේ.
Ane ohoma eun kasada bedala ay. Daruwan hadagena thaniyama inwa arenna
Shashi hithan inne Vira eyata adarei kiyala😅 Ara Lekha badagana ayin wunadaata dal daala hoyannada.,badey inna daruwo denna paw appe kuth nathuwa ipadunata passe moona dena prasna waladi daruwo dennek ussan.Hithan aththe eka patiyek Vira nalawai anith patiya eya nalawanna
@@tastyandgood5158kawda salli denne aanduwen da
ජැන්ඩියට ඇඳලා MBBS කරන්න යන එකත් මරු 😊
මේසන් බාස්ට බදාම සැපයීම..😂😂ඒක මරු😂
@AkarshaPiumanthi-e3t ආන් ඔයාට තේරුනා 🤪
ඇත්තම කියහන් ජගන්මා ෂුවර්ද අභිතගේමයි කියලා..😂😂😂 ඌගේ හැසිරිම්ව්න් පෙන්නේ ඌ😂😂
නිකින්ගේ අම්මා හැමදාම එකම ඇදුම.😌
ශශීගෙ දුක එලියට දාන දවසක කෑ ගහලා අඩයි හිර කරගෙන හිටිය දුක හේදිලා යන්නම
❤❤❤❤❤😂😂😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
හරිම ලස්සන කතාවක් ❤
සශී වගේ කේන්ති නොඑන චරිත කෙසේ වෙතත්
විරා වගේ බලු චරිත
සැබෑ ජීවිත වල කොච්චර ඇද්ද
Nikin amara manussyek ❤. Respect hadawathinma e wage ayat
ශෂි පව් අනේ ❤️
ඇයි බම් මේ නැළවිලි ගීය කියද්දි මං මෙච්චර නැළවෙන්නෙ කියලා පස්සෙ මතක්වුණේ😂😂❤❤❤ හා කෝ බලන්න තව නැළවුණු අය ඉන්නවද 😁😁🤭
මාත් 😁😁😁😁
@dilanikarunarathna5999 🤭🤭😁
තරින්දිගෙ රගපෑම නම් නියමයි❤
Tv eke යන්න kalin youtube ekta dala😮
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වලල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
පුතා මගේ දොයියම්මා..
කෙල ගිල ගිල හති දාන ඒව දරුවන්ට කියල දෙන්න එපා. 😂😂😂😂😂
කවිය එහෙම ලස්සනයි .❤
විරාව හම්බෙන්න තිබ්බෙ මන් වගෙ කෙල්ලෙක්ට එහෙනම් ලමෙක් හදාගනනෙ නම් නැ හැබැයි ඌට කවදාවත් ලමෙක් හදාගන්න බැරි තරනව ශෂී ගෙ ත් මොක්කද ඔච්චර ගොන්කම
ලස්සන කතාව ක් ❤❤❤❤❤❤
ශශී ජීවිතේ සැහැල්ලුවෙන් බල බලා හිනා වෙනවා..
ලේඛා ජීවිතෙ ස්ථීර කරගන්න විරාගෙ බර කරට ගන්න හදනවා..
පිස්සු ද මේ ශශීට.. දරුවෝ දෙන්නගෙ අනාගතේ ගැන කිසිම වගක් නෑ..
ඔහේ හිනාව විතරයි
😂😂😂