ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැඩි sound එකක් එන්නේ ඇයි අයියා ඔන් කලාම
එයාගේ බ්‍රැන්ඩර් එකේ උඩ බුෂ් එක හෙල්ලෙනවද කියල බලන්න
Kohenda spair parts ganney
ඔයා කොහෙද
@@tharuelectrical8320 Colombo 12
ටවුන් එකෙන් matara
,අද නේ.දැක්කෙ. God luck
ස්තුතියි
Hello aiya mata Grinder ekak awa mama grinder samanya fault hadanaawa meke fault eka speed 2 3 tamai weda karanne 1 weda karanne naha monawada awula kiyala kiyanna puluwanda
ඕකට හේතුව වෙනවා ඇති ගොඩක් දුරට බටන් එකේ බටනයක් හරියට ප්‍රශ්න නැද්ද බලන්න ඒ වගේම ෆිල්ම් කොයිල් එකේ එකට එන coil පට කැඩිලද බලන්න.
මගේ චැනල් එක ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ ශෙයා කරලා ශෙයා කරල සපෝට් එකක් දෙන්න පුලුවන්නම් ස්තුතියි ඔයාට
ආමිජර් එක කියද
2400i
@@tharuelectrical8320 mm
@@tharuelectrical8320 ඒකෙ මිල ඒකනෙ හල දුන්නම කීයටද දෙන්නෙ ආමිචර් එක පමනක් මාරු කලාම
පුලුවන්නම් පිලිතුරක් දෙන්න❤❤ බෙන්ඩර් එකක් තියෙනව ඒකෙ මෝටර් එක විනාඩියක් විතර වැඩ කරල නවතිනව, ආයේ විනාඩි 10 න් වගෙ පොඩ්ඩක් වැඩ කරනව,, 1,2,3 ට දැම්මට ලොකු වේට් එකක් දැනෙන්නෙත් නැහැ,,, 🔥 ගින්දරත් පිට වෙනව
මොන්ටිසුරි ළමයිටද බං කියල දෙන්නෙ
😂
𝗔𝗠𝗜𝗖𝗛𝗔𝗥𝗔𝗬𝗔 𝗯𝗮𝗱𝗮𝗹𝗮 𝗲𝗸𝗮𝘁𝗮 𝗺𝗼𝗸𝗮𝗱𝗮 𝗸𝗮𝗿𝗮𝗻𝗻𝗮 𝗼𝗻𝗮
වැඩි sound එකක් එන්නේ ඇයි අයියා ඔන් කලාම
එයාගේ බ්‍රැන්ඩර් එකේ උඩ බුෂ් එක හෙල්ලෙනවද කියල බලන්න
Kohenda spair parts ganney
ඔයා කොහෙද
@@tharuelectrical8320 Colombo 12
ටවුන් එකෙන් matara
,අද නේ.දැක්කෙ.
God luck
ස්තුතියි
Hello aiya mata Grinder ekak awa mama grinder samanya fault hadanaawa meke fault eka speed 2 3 tamai weda karanne 1 weda karanne naha monawada awula kiyala kiyanna puluwanda
ඕකට හේතුව වෙනවා ඇති ගොඩක් දුරට බටන් එකේ බටනයක් හරියට ප්‍රශ්න නැද්ද බලන්න ඒ වගේම ෆිල්ම් කොයිල් එකේ එකට එන coil පට කැඩිලද බලන්න.
මගේ චැනල් එක ෆේස්බුක් එකේ
වට්ස් ඇප් එකේ ශෙයා කරලා ශෙයා කරල සපෝට් එකක් දෙන්න පුලුවන්නම් ස්තුතියි ඔයාට