පෘථග්ජන පුද්ගලයා දන්නේ සැමවිටම සංකාර කරගන්න පමනයි - සිරි අරිය විමුත්ති ස්වාමින් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @galaxy_110
    @galaxy_110 7 หลายเดือนก่อน +9

    ඇත්තෙන්ම මම අහම්බයක් වගේ දවසක් ඔබ වහන්සේ ගේ දහම් දේශනයක් සවන් දීලා තමයි මේ දහමේ තියන ගැඹුරු හරය වටහා ගත්තේ. මම හිතන්නේ ඒ වනවිට ඔබ වහන්සේ පැවිදි වෙලා ඉන්න නැතුව ඇති. එත් ඒ සියලු දහම් කාරණා හරියටම කියවුනා කිසිම පැටලීමක් , අපැහැදිලි කමක් නැතුව. මම හිතන්නේ මට කල්‍යාණ මිත්‍රයා හමු වුනා කියල. පසුව මම තව දුරටත් දේශනා වලට සවන් දෙනවිට කල්පනා කරා මෙවන් ගැඹුරු දහමක් ගුරු උපදේශයක් ඇතුව උනත් මෙවන් සාමනේර භික්ෂුවක් දේශනා කරන්නේ කොහොමද කියල. එසේ නම් ඔබ වහන්සේ අනිවාර්යෙන් ම ජාත සෝතාපන්න විය යුතුයි. කෙනෙක් ට කට පාඩම් කරන්, කවුරු හරි අනුගමනය කරලා ගැඹුරු දහමක් ඔබ වහන්සේ දේශනා කරන ආකාරයෙන් ම කරන්න බැහැ. එක්තරා දහම් සාකච්චාවක මම දැක්ක ඔබ වහන්සේ සිල් සමාදන් වූ පිරිසකට කියනවා " ඕනෑම කෙනෙක් දහම තුල තමන්ට නොතේරන ඕනෑම තැනකින් ප්‍රශ්නයක් අහන්න කියල". හරිම පුදුමයි. උගත් පණ්ඩිත සිවාමින්ව්හන්සේ නමක් උනත් ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. එහෙනම් ඔබ වහන්සේ ගේ අවබෝධය ගැන තව තවත් විශ්වාසය තහවුරු වෙන කාරණාවක් තමා එම ප්‍රකාශය.

  • @RaniRupaRupa
    @RaniRupaRupa 2 หลายเดือนก่อน

    Sadu.sadu.obawahanse.suwapath.wewa.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊

  • @mangalamunasinghe5631
    @mangalamunasinghe5631 หลายเดือนก่อน

    Suwapathwewa

  • @galaxy_110
    @galaxy_110 7 หลายเดือนก่อน +7

    මේ දේශනා කරේ ධර්මයේ තියන ඉතා සියුම් සහ ගැඹුරු තැනක්. එය උන්වහන්සේ ඉතා මැනවින් තේරෙන සිංහල භාෂාවෙන් ඉතා සවිස්තරාත්මක ව විශ්ලේෂණය කරා. රාගයක් හෝ දෙව්ශයක් හටගන්නේ තමා තුල ම ඇති මෝහය (අවිද්‍යාව) නිසා කියන කාරණාව ඉතා ම සරලව පැහැදිලි උනා. ඔබ වහන්සේ ගේ ශාසනික මෙහෙවර චිරාත් කාලයක් වැජබේවා..තෙරුවන් සරණ යි .

  • @priyanchinthaka1451
    @priyanchinthaka1451 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 หลายเดือนก่อน

    Siyalu loaka siyalu sathwayo suwapathwewa parama nibbana suwayen

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      සියලු ලෝක සියලු සත්ත්වයෝ උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @anushkamalinda3400
    @anushkamalinda3400 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏!!!

  • @samanthibotheju2482
    @samanthibotheju2482 11 หลายเดือนก่อน +1

    🥀🥀🌺🌺🥀🥀🌺🌺🥀🥀🌺🌺🥀🥀🌺🌺🥀🥀

  • @Sandakathmini01
    @Sandakathmini01 6 หลายเดือนก่อน +1

    🐃 රිගම පැත්තෙන් උම්බෑ ගාන සද්දයක් එනවා.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  6 หลายเดือนก่อน +2

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @emediaproduction9711
    @emediaproduction9711 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @amithatennakoon9498
    @amithatennakoon9498 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  6 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!