වාහනයට ඔයිල් දානකොට කවදාවත් මේ වැරැද්ද නම් කරන්න එපා!! | ලොකු ගානක් වියදම් කරලා හදන්න වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 87

  • @chinthakasamarasinghe8842
    @chinthakasamarasinghe8842 2 ปีที่แล้ว +6

    ඔබ හොඳින් මෙය පැහැදිලි කර දී තිබෙනවා.
    හැබැයි W අකුරෙන් සදහන් කර ඇත්තේ Watts
    ගණන නම් නොවේ.
    ලිහිසි තෙල් සම්බන්ධයෙන් කතා කරන
    විට "W "අකුරෙන් සදහන් වෙන්නේ Winter යන්නයි.
    උදාහරණ ලෙස උෂ්ණත්වයේ ඍණ අගය තමා සඳහන් කරන්නෙ.

  • @gamingwithasanka1831
    @gamingwithasanka1831 2 ปีที่แล้ว +20

    මම අහල තියෙන විදියට w අකුරෙන් කියවෙන්නෙ වොට් නෙවේ . Winter කියන එක

    • @attapathujanaka5926
      @attapathujanaka5926 2 ปีที่แล้ว +2

      W= winter

    • @chinthakasamarasinghe8842
      @chinthakasamarasinghe8842 2 ปีที่แล้ว

      W අකුරෙන් සඳහන් කර ඇත්තේ Winter (ශීත) කාලය යන්න තමා.
      බිංදුවෙන් පහළ ඍන උෂ්ණත්වය තමා

    • @dhampalparapura
      @dhampalparapura ปีที่แล้ว

      Watts?? ඇයි බං නොදන්න ඒව කියන්නෙ.

  • @maliya9288
    @maliya9288 2 ปีที่แล้ว +6

    මචන් විඩියෝ එක පට්ට වටිනවා. ඔයාලගෙ හැම විඩියෝ එකක්ම බලනවා..විඩියො එක මැද්දෙ subscribe බටන් එක ප්‍රෙස් කරන සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරන්න brother ඒක විඩියො එක බල බල ඉන්නකොට සෙට් නෑ♥️

  • @donaldsomawardane7450
    @donaldsomawardane7450 2 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක්. ස්තූතියි ඔබට.

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 4 หลายเดือนก่อน +3

    අනේ මං දන්නෑ මට නම් වෙලාවකට හිතෙන ලංකාවේ මිනිස්සු තරම් වාහන වලට සැප දෙන්නෙ නෑ ගරාජ් ගානෙ ගිහිල්ලා කිසිම රටක.මම ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් වැඩ කරන්නේ කුවේට් වල.මම මේ ගෙදරට ආවට පස්සේ හොන්ඩ වර්ගේ ශීට් හතේ වාහනයක් ගත්තේ පරණම වාහනයක්.ගත්තු දවසේ ඉඳලා දැන් අවුරුදු දෙකකට ළඟයි වාහනේ මම driving කරන්නේ මම විතරයි .මාසෙකට කිලෝමීටර් තුන් හාරදාහක් දුවනවා.නමුත් me වෙනකං no repear .km 9000 විතර ගියාම oill අඩුයි nam liters 2 විතර danawa..වතුර අඩු වෙනවා ළඟදි ඉඳල දවසට liters භාගයක් විතර danawa .mun දන්නේ petrol විතරයි .vehicle එක හොඳට දුවනවා .අපි ලංකාවේ de nam me vehicle එක .ගරාජ් ගානේ අරන් ගිහිල්ලා මොනතරම් සල්ලි වියදම් කරනවද කියලා මට හැමතිස්සේම හිතෙනවා.

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +5

    ඔබතුමා හරි ලස්සනට මේ දේවල් කියල දෙනවාට ගොඩක් ස්තූතියි ....වටිනා චැනල් එකක්....💗💪

  • @user-ed9wk3vd2r
    @user-ed9wk3vd2r ปีที่แล้ว +3

    හුඟක් හොඳ උපදෙස් තිබුණා. ඒත් මේ කරුණුත් මතක තබාගන්න. වාහනයේ ඩිප්ස්ටික් (dipstick) එකෙන් තෙල්වල ලෙවල් එක බලනකොට වාහයේ රෝද හතරම එකම ලෙවල් එකක පොලොව මතුපිට තිබියයුතුයි. අනික එංජින් තෙල්වලටත් expiry කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය තෙල් නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 5ක් සහ synthetic engine oil අවුරුදු 8ක කාළයක් තුල පාවිච්චිකරන්න සුදුසුයි.

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @damian95222
    @damian95222 2 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත්. ඔබට ගොඩාක් ස්තුතියි. 👍

  • @sumedhafernandofernando4676
    @sumedhafernandofernando4676 2 ปีที่แล้ว +7

    මොබිල් ඔයිල් අනෙක් ඔයිල් වලට වැඩිය කිලෝමීටර් ගානක් දුවන්න පුලුවන් කියන්නෙ ඇත්තද?ඔබතුමාට ස්තූති👍👍👍

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +2

    සේරම හොඳයි හැබැයි Wඅකුර ඔයිල් වලට එන්නේ වොට් කියන්න නම් නෙවෙයි ,, ඕක Aeroshell ලගෙ classification එකක් ,, උදාහරණයක් විදිහට W-100 ඔයිල් එක සමානයි SAE 50 ඔයිල් එකට,, Aeroshell manual එකේ ඔය විස්තර ගොඩක් තියෙනවා ,,,

  • @dilshanviduranga412
    @dilshanviduranga412 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුතියි .ජයවේවා ඉදිරියටම යන්න

  • @anurangagamage9579
    @anurangagamage9579 2 ปีที่แล้ว +2

    බොහොම වටිනවා මේ දේවල්. ස්තුතියි 👍👍👍

  • @nihalnihal3301
    @nihalnihal3301 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 2 ปีที่แล้ว +3

    Please more clarify defferent between diesel oil and petrol oils. Regarding ingredients. Each the oil types.

  • @tharupokura257
    @tharupokura257 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තුතියි ❤️❤️

  • @upuldinesh3881
    @upuldinesh3881 2 ปีที่แล้ว +2

    Lankawata hariyana oil wargaya SAE agaya kiyada patral,desal oil akak ganimade kaan aka baliya uthu karunu monawada widiyo akak karanna

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 ปีที่แล้ว +3

    Excellent thanks.

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +3

    ඉතාම වටිනවා❤

  • @rasikachandimal8156
    @rasikachandimal8156 2 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏

  • @user-nd7vy8db7e
    @user-nd7vy8db7e 2 ปีที่แล้ว +3

    ත්‍රීවීල් එක ගැනත් වීඩියෝ දාන්න

  • @senakarajapaksha5742
    @senakarajapaksha5742 2 ปีที่แล้ว +5

    suzuki Swift RS turbo car එකේ gear oill මාරු කරන්නෙ km කීයෙන්ද?

  • @sandarugayan5331
    @sandarugayan5331 ปีที่แล้ว +2

    වැඩේ සුපිරි

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 2 ปีที่แล้ว +1

    Very good program thanks

  • @PraveenPriyanath
    @PraveenPriyanath 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @chandraudugama1028
    @chandraudugama1028 2 ปีที่แล้ว +2

    වාහනය දාවනය කර තිබෙන මුලු කිලෝ මීටර් ගාන අනුව බාවිතා කල යුතු ඔයිල් වල සින්තටික් අගය වෙනස් කල යුතුද?

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว +2

    Saralawa kiyala dunna........

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @lakshithadeshan2146
    @lakshithadeshan2146 ปีที่แล้ว +1

    video eka hodai eth brake oil washpa wenawa ??
    poddak e gena pahadili kirimak krnna pluwanda mamath dan aurudu 12k wage wahaana ekkla thama inne

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sampathnivantha7535
    @sampathnivantha7535 ปีที่แล้ว +1

    Waymax garage channa,Manoj,poshitha are totally disconnected from our soul for eternity.

  • @sunilwelegama9747
    @sunilwelegama9747 ปีที่แล้ว +2

    බොහොම හොදයි

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @srilanklionelsrilanklion-zi2cf
    @srilanklionelsrilanklion-zi2cf 24 วันที่ผ่านมา

    හොද දිනුවත් කිරීමක්

    • @TheGarageSL
      @TheGarageSL  15 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @tharindudilhan9335
    @tharindudilhan9335 2 ปีที่แล้ว +1

    Jayawewa

  • @33studio28
    @33studio28 6 หลายเดือนก่อน +1

    Cluch eka pagan start krta kmk ndda ජියර් dala tiyddi
    😊panda car
    One welwaka cluch deddi nwatunoth cluch pagan start krta kmk ndda

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @nimalchandrasri1473
    @nimalchandrasri1473 2 ปีที่แล้ว +2

    Good

  • @lahiruperera273
    @lahiruperera273 2 ปีที่แล้ว +1

    Thank you aiya..🥺❤️

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 ปีที่แล้ว +1

    ටුස්රොක් එන්ජින් වලට හරියන ඔයිල් එක මොකද්ද (xl super )

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +1

    Thanks Bro 👍

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @athulabandara4345
    @athulabandara4345 4 หลายเดือนก่อน +1

    👍👍👍

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @savinusubashana3736
    @savinusubashana3736 ปีที่แล้ว +2

    excellent

  • @murshidmohideen4639
    @murshidmohideen4639 9 หลายเดือนก่อน +1

    Daihatsu hijet cargo van 200000 km past mama use karenna oil mokatha

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏😬🙏

  • @isurinisansala4474
    @isurinisansala4474 ปีที่แล้ว +1

    SUPIRI VIDEO EKA❤❤❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @manjuladissanayaka6185
    @manjuladissanayaka6185 2 หลายเดือนก่อน

    Ke 72 toyota dx wogon akta hoda oill aka mokda.dana knk kiynna

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +1

    👍

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @merynirmaladambage3930
    @merynirmaladambage3930 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍❤🙏

  • @wimalbandara1673
    @wimalbandara1673 ปีที่แล้ว +1

    121 ekata danna hoda mona oilda

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @achiyagaming3810
    @achiyagaming3810 2 ปีที่แล้ว +1

    NOICEEEEEEEE

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 ปีที่แล้ว +3

    බෙල් හඩ වැඩියි

  • @gaveeshaanuhas2090
    @gaveeshaanuhas2090 ปีที่แล้ว +3

    බොරුත් ටිකක් කලවම් නේද 😂

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    ❤❤❤💥👍

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SusilaKodithuwakku
    @SusilaKodithuwakku 3 หลายเดือนก่อน

    😊😊😊

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @charithdias1266
    @charithdias1266 ปีที่แล้ว +1

    5000 oil මාරුකරන්න කියලා කොහෙද තියෙන්නේ😁😁😁😁

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ashansenarathne7703
    @ashansenarathne7703 หลายเดือนก่อน

    7.04😘

    • @TheGarageSL
      @TheGarageSL  15 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @hmwijethilaka-tz2jm
    @hmwijethilaka-tz2jm ปีที่แล้ว +1

    Pp

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-js7cq5lq5x
    @user-js7cq5lq5x ปีที่แล้ว +2

    W කියන්නේ වොට් නෙමෙයි. මිනිස්සුන්ට බොරු කියලා නොමග යවන්න එපා . දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගෙන වීඩියෝ දාන්න. පට්ට බොරු කියලා පිටරට වීඩියෝ කෑලි දාලා මිනිස්සු රවටන්න එපා...

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว +1

    Not worth

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @d.m.ekanayake4004
    @d.m.ekanayake4004 ปีที่แล้ว +1

    Excellent thanks

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +1

    👍👍👍