9:32 Sir mage amma nathi une mole pilikawakin. Amma nathi weddi mata aurudu 2.6 y . Amma nathiweddi ammata wayasa 37 y. Ammage pawle kisima kenekta me lede thibila na. Ammata thama hadune. Ammage pawle kattiya kiyanne podikale oluwata pol attiyak watuna nisa thama mehema wenna aththe kiyanawa. Sir plice mata karunu pahadili karanna . Matath pilikawak hadime awadanamak thiyenawada??? Dan mata wayasa 33 y
ඉතා වටිනා උපදෙස් ගොඩාක් ලැබුණා ස්තුතියි.
Godak watina wadagat karunu thank you docter❤
Doctor mage aurudu 6 vithara idan thel gediyak thiyei eka pahu kalinawa pilikawak bawata path wenna puluwanda
ඉතාමත්ම කලාතුරකින් වෙන්න පුළුවන්. ඒක ඉක්මනට ලොකුවෙනවානම් හෝ රිදෙනවානම් ඉවත් කරගන්න.
ස්තුතියි දැනුවත් කිරීම ගැන
Docter mata wayasa 25yi...mage oluwe canser ekak thibuna...kiimoo 4k dhiila radiotheraphy 30k alluwa.....ct sacan eka karaama ...pilikaawak aaya athi wenne na kiyala ...report eke thibuna...eeth dan..oluwe kakkumak enawa...doctersla kiyanne bayawenna deyak na kiyala...pleaszz...ee gena kiyanna docter🙏🙏🙏
නැවත CT scan or MRI scan කරලා බලන්න
9:32 Sir mage amma nathi une mole pilikawakin. Amma nathi weddi mata aurudu 2.6 y . Amma nathiweddi ammata wayasa 37 y. Ammage pawle kisima kenekta me lede thibila na. Ammata thama hadune. Ammage pawle kattiya kiyanne podikale oluwata pol attiyak watuna nisa thama mehema wenna aththe kiyanawa. Sir plice mata karunu pahadili karanna . Matath pilikawak hadime awadanamak thiyenawada??? Dan mata wayasa 33 y
මොලයේ හටගන්න පිළිකා පවුලේ ආරෙට යන්නේ නෑ. එම නිසා බයවෙන්න අවශ්‍ය නෑ
Godak pin doctor danuwath karata.
Doctor ආරෙට yanne mona widiye pilikada?
ගොඩක් සතුටු හිතුන සර්ව දැක්කම. අවුරුදු 26කට විතර පස්සෙ..වැඩ සටහන හරිම ප්‍රයෝජනවත් ...සර්ගෙ phone number හොයගන්න බැරි උනා. දෙවිපිහිටයි සර්.
Fgcv
Tanky
Sir kimotheraphy nisa konde yanawata amatharawa dath wetim shariraya kalu wela vikurthivim ethi wenna puluwanda
දෙන බෙහෙත් වර්ග මත අතුරු ආබාධ ඇති වෙන්නේ. ඒ නිසා බෙහෙත් විදින වෛද්‍යවරයාගෙන් අහන්න
Ecg walin pilikawa ahuwenne nadda
නැහැ. ඉන් හෘදයේ ක්‍රියාකාරීත්වය පමණක් විස්තර කෙරෙනවා
Nambar please sir
15:06
0777 374788
Doctor අපේ අම්මේගේ මේ ලගදී බඩ ඉදිමුනා වතුර ,ascites fluid වල malignat epetheli cell තියනවා කියනවා,වැඩි දුර පරික්සනවලට පිලිකා වට්ටුවට යොමු කරා ,හැබයි contrast ct scan එකෙන් ලොකුවට පෙන්වන්නේ නෑ පිලිකාවක් ,endoscopy කරන්න ඕන කිව්වා,මම google වලින් හොයන ගමන් ,cytology රීපොට් එක වැරෙදෙන්න බැරිද, left lung milf pelural effusion තියනවා. Maliganat ascites එන්නේ පිලිකවේ අවසාන අදියේරේ නේද ,treatmen නැද්ද ,එ වුනට ct එකේ pelvis ,uterus ,liver ,pancreas,colon ,kidney සෙරම ලොකුවට පෙන්වන්නේ නෑ, බැක්ටිරීයා ස්යිල ,malignant cell වලට සාමන පෙන්වන්න බැරිද?omental masa එකක් නම් ct එකේ පෙන්වනවා.
Cytology වල පිළිකා සෛල තියෙනවානම් ඒවා වරදින්නේ නෑ. නමුත් සමහර පිළිකා කොතනින් පටන් ගත්තද කියලා හොයාගන්න අමාරු වෙනවා. මට දැනෙන්නේ නම් exploratory laparotomy කියන බඩ විවෘත කර සැත්කම කර omentum ඉවත් කර biopsy අරින එක සුදුසුයි කියලා. ඊට පෙර endoscopy, CA125, CA 19.9 වගේ tests කරන්න ඕනේ
@@CancerInSriLanka thank you
සර් මගේ කොඳු නාරටිය අග පැත්තක පොඩි ගෙඩියක් තියනවා සමහර වෙලාවට එකෙන් වේදනාවක් එනවා එක භයානක ද
පරික්ෂානොකර කියන්න බෑ
සර් ගේ නම්බර් එක දෙන්න පුළුවන් ද
0777374788