Jaanu | Episode 349 - (2024-06-26) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 885

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +779

    නෝර වෙනම ගේමක් ගහනවා කියලා දැනගත්තටපේසෙ එයාගෙන් ⁣ඉස්සර වගේ දැන් ලස්සනක් පේන්නෙ නෑ කියලා දැනුනු අය කෝ 🙄

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +905

    සංගීත් පවි කියන කට්ටිය කෝ😢

    • @JanothLakshan-ki5hi
      @JanothLakshan-ki5hi 3 วันที่ผ่านมา +1

      හ්ම්ම් 😢❤

    • @julianweerakkody
      @julianweerakkody 3 วันที่ผ่านมา +4

      Ay bn ub comment 100k vithr danne😂😂😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 วันที่ผ่านมา

      මත්😊

    • @samudhunithilakasiri8933
      @samudhunithilakasiri8933 3 วันที่ผ่านมา +5

      Adat innawa neh dayal eka 😂😂 man hamadama kathawa balannat kalin mundage comment balanne😂 icu ekek kawurut nadda😂😂

    • @isurulshan4356
      @isurulshan4356 3 วันที่ผ่านมา +5

      සංගීත් ලොකු වන්ඩියක් බස්සනවනන් මරු

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +350

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢

    • @ConfusedAirboat-qi4bh
      @ConfusedAirboat-qi4bh 3 วันที่ผ่านมา +2

      ඉක්මනින් sneepa wei❤️

    • @PrabasaraKodithuwakku96-cd8nf
      @PrabasaraKodithuwakku96-cd8nf 3 วันที่ผ่านมา +2

      ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි 🙏

    • @Abhilashini-uf3kp
      @Abhilashini-uf3kp 3 วันที่ผ่านมา +3

      ඉක්මනින් සනීප වෙන්න අම්මා 💚🙏

    • @julianweerakkody
      @julianweerakkody 3 วันที่ผ่านมา +17

      Plyn bn bru kyn nthuv 😂😂😂

    • @samadisamadi5902
      @samadisamadi5902 3 วันที่ผ่านมา +13

      Oyge amma hamadama hospital eked inne 😕

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +226

    කොටස් 349 ම you tube එකෙන් බලපු අය මෙි පැත්තට 🥰

  • @ashandammika5537
    @ashandammika5537 3 วันที่ผ่านมา +329

    සංගීත් මේ යන විදියට එක්කො පිස්සෙක් වෙනව නැත්තන් මිනීමරුවෙක් වෙනව කියන අය කෝ😢

    • @niroshalakmali3311
      @niroshalakmali3311 3 วันที่ผ่านมา +1

      හ්ම්ම් ඒක ඇත්ත

    • @Sadewmenuka
      @Sadewmenuka 3 วันที่ผ่านมา +3

      ඌ රැගුව වැඩී හොද වැඩේ 😂

    • @ChannelZine
      @ChannelZine 3 วันที่ผ่านมา +7

      ​@@Sadewmenukaඔව් නිශාදිට කොයි තරම් අපහාස කලාද... ඒවා තමයි මේ...

    • @fgyggg3117
      @fgyggg3117 2 วันที่ผ่านมา +6

      මිනීමරුවෙක්වත් පිස්සෙක්වත් නොවී හොද විදිහට ඉදිරියට යන්න වුනොත් ශාඛ්‍යාටපේන්නම.

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 2 วันที่ผ่านมา +6

      පඟරනැට්ටාට හොද වැඩේ 🤣
      උගෙයි ශාක්‍යාගෙයි love scenes වලට වඩා චතුරගෙයි ශාක්‍යාගෙයි love scenes ලස්සනයි 😁😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +220

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @MadushaniDissanayake-h8h
    @MadushaniDissanayake-h8h 3 วันที่ผ่านมา +190

    ශාක්‍යා ලගදිම පාඩමක් ඉගෙන ගනි ලොකු ලොකු අතු අල්ලන්න ගිහින්😂😮

    • @user-hw4wt9zr7f
      @user-hw4wt9zr7f 2 วันที่ผ่านมา

      😅😅😅

    • @vidusathsarani9174
      @vidusathsarani9174 วันที่ผ่านมา

      හරියටම හරි.එතකොට සංගීත් වෙනස් වෙලා හිටියොත්😊 ඇති

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 3 วันที่ผ่านมา +268

    ශ්‍යක්‍යා නම් ශාපයක් අන්තිමට වෙන්නේ අල්ලපු අත්තත් නැ පය ගහපු අත්තත් නැ 😢

    • @user-jk4xl6zp5w
      @user-jk4xl6zp5w 3 วันที่ผ่านมา

      එකෙන්ම

    • @kalyanikalyani2185
      @kalyanikalyani2185 3 วันที่ผ่านมา

      ඔව්

    • @user-dp3mx4pu9h
      @user-dp3mx4pu9h 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @PrathibaSarojani-ts4dn
      @PrathibaSarojani-ts4dn 2 วันที่ผ่านมา +1

      හොඳම මට්ටුව වෙන්නෙ, මේ නෝරගෙ කොල්ල මට හිතෙන විදිහට

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 2 วันที่ผ่านมา

      @@PrathibaSarojani-ts4dn අනිවාර්යයෙන්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +262

    තත්පර ගානකින් කතාව බලලා ⁣ඉවර කරන කැමති අය කෝ😅

  • @isurujanaranga2389
    @isurujanaranga2389 3 วันที่ผ่านมา +102

    මේ කතාව හරියට ගණිකා නිවාසයක් වගේ...😂

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 วันที่ผ่านมา +108

    මේ කතාව ලියන කෙනා සමාජෙට පෙන්නන්න හදන්නේ ගෑනු කොච්චර ආත්මාර්ථකාමි ද, පිරිමි කොච්චර මෝඩද කියලා ... මට නම් තේරෙන්නේ එහෙම ....

  • @enukaenuka4060
    @enukaenuka4060 3 วันที่ผ่านมา +76

    සංගිත් පවි අහිංසක කොල්ලා

  • @user-jv5wo5zi9s
    @user-jv5wo5zi9s 3 วันที่ผ่านมา +48

    ශාක්‍යා වගේ දකින දකින හැම එකාගෙම කරේ එල්ලෙන කෙල්ලොන්ට ඕනි තරම් කොල්ලො සෙට් වෙනවා.ඒත් එක හිතකට ආදරය කරන අවංක කෙල්ලො හැමදාම තනිකඩයි.ගොඩාක් කොල්ලො කැමති බොරු හුරතලයටයි ලස්සනටයි.අවංක හිතකට ආදරය කරන්න ගොඩාක් අය කැමති නෑ.ඒකයි ඇත්ත😢

    • @rithumihirangi2926
      @rithumihirangi2926 2 วันที่ผ่านมา

      හ්ම්ම්ම්ම් 🥺🥺

    • @NirmalaNirmala-ye2yt
      @NirmalaNirmala-ye2yt 2 วันที่ผ่านมา

      ඔව් ඒක සම්පුර්ණ ඇත්ත කොල්ලොන්ට වටින්නේ එහෙම අය තමයි

  • @mihirimadushanimadushani489
    @mihirimadushanimadushani489 3 วันที่ผ่านมา +157

    ශාක්‍යාට මෙදා සැරෙන් නා ගනී වගේ.හොද වැඩේ එතකොටනම් මටනම් ශාක්‍යා පේන්න බෑ හොර හිතක් තියෙන්නේ ..

    • @Chazy9755
      @Chazy9755 3 วันที่ผ่านมา +2

      😂.😂😂😂

    • @kalyanikalyani2185
      @kalyanikalyani2185 3 วันที่ผ่านมา

      ඇත්තට

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 3 วันที่ผ่านมา

      මෙදා සැරේ බඩකුත් උස්සන් එන්නේ 😊😊😊

  • @park_hans
    @park_hans 3 วันที่ผ่านมา +113

    ශක්‍යා වගේ කෙල්ලෙක් කිසිම කෙනෙක්ට හමු වෙන්න එපා 💔

    • @anuradharathnayaka7951
      @anuradharathnayaka7951 3 วันที่ผ่านมา +1

      Anivarenma

    • @user-lg9bk4hs3b
      @user-lg9bk4hs3b 3 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ම අද ඇතිව ඇති තත්වය මෙකයි අවංක කිය මනුෂ්‍යයෝ නැ හම තනම බොරුව වංචාව

    • @surendraKavi-zh4il
      @surendraKavi-zh4il 2 วันที่ผ่านมา +1

      මට හම්බෙන්නෙම එ වගෙ කෙල්ලො🤕😅

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 3 วันที่ผ่านมา +26

    අනේ අනේ රේඛා ගෑනි😂😂😂මුලදි නම් හිටියෙ අහසින් පාත් උනා වගේ.දැන් කියනව පොල්වත්තෙ ගෙදර මතකවලට ආසයිලු.😂😂😂😂

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 2 วันที่ผ่านมา +5

      🤣🤣🤣🤣🤣🤣 ඒකිට අනුව ඒකිගේ දුව පත්තිනි 🤣💩

  • @lakmaltharindu5123
    @lakmaltharindu5123 3 วันที่ผ่านมา +65

    සංගිට හින්දි බෑනේ. ඒ නිසා තමයි මේ ඔක්කොම 😂 ශාක්‍යා ලගදීම කනවා කෑමක් ඒ කෑම හම්බවෙනකම් බලන් ඉන්න මම😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 วันที่ผ่านมา +70

    අපි දන්න කොච්චර මිනිස්සූ හිටියත්..
    අපිව තේරුම් ගත්ත මිනිස්සූ
    හිටියේ හරි අඩුවෙන්
    🙂🫀🤍

  • @dangapenchi5299
    @dangapenchi5299 3 วันที่ผ่านมา +82

    කාටවත් වැරද්දක් නොකර ඉන්නවා,
    කියන හැඟීම ම ඇති මනුස්සයෙක්ට සැනසීමෙන් ජීවත් වෙන්න...

  • @pdsharshani
    @pdsharshani 3 วันที่ผ่านมา +93

    ශාක්යා මහා ජරා කෙල්ලෙක් එකි කොහොමද සංගිත්ට මං ඔයාට ආදරෙයි හලෝ හැමදාම සංගිත්‍ර බත්කටවල් කවලා අයියා ඉද්දිදිම උත් එක්ක නටලා කසාදෙ ගැනත් කතාකරලා එකිට කොල්ලෙක් නැති ගානට ඉන්නෙ

    • @anushaanusha2723
      @anushaanusha2723 3 วันที่ผ่านมา +1

      Eknm atta

    • @user-wu2vr1oi9b
      @user-wu2vr1oi9b 3 วันที่ผ่านมา +2

      shakya baduwa 😂😂

    • @niroshalakmali3311
      @niroshalakmali3311 3 วันที่ผ่านมา +3

      ජානුට බණ කිය කිය එයා කරන්නෙ නම්බුකාර වැඩනෙ😡

    • @M.P.Kumari.A-fo7vc
      @M.P.Kumari.A-fo7vc 3 วันที่ผ่านมา

      Janu werademak kare ne shakys tharam

  • @ArunUdeshi-ke5kv
    @ArunUdeshi-ke5kv 2 วันที่ผ่านมา +18

    ශාක්‍යා ඕනවට වැඩියි කියලා හිතන අය කෝ සංගීත් පව් අනේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +108

    කවදාත් මෙි කතා ටීව් 🌺එකෙන් නැති බලන සෙටි පටිටියි කෝ😅

  • @cookbook-pf9gs
    @cookbook-pf9gs 3 วันที่ผ่านมา +33

    මම මෙ කාතාව බලලා එකදෙයක් තෙරුම් ගත්තා තනිකඩ ජිවිතය ඇත්තට කොචර අතල් ද කියලා 😊

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 3 วันที่ผ่านมา +52

    රියල් පැතුම්ගේ අම්මාට ඉක්මනට සුවය ලැබෙවා

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 2 วันที่ผ่านมา

      Ow❤❤❤

    • @sameersupun2114
      @sameersupun2114 2 วันที่ผ่านมา

      😢😂

    • @malshasrimali2723
      @malshasrimali2723 2 วันที่ผ่านมา +2

      Riyalpathuma kiyanne boru shiranthi rajapakshada uge amma dan auruddak tisse icu inna.jaanu,sansarini,okkoma drama walata mu comment danawa

  • @විමුක්ති_වීරරත්න
    @විමුක්ති_වීරරත්න 3 วันที่ผ่านมา +40

    Love කරන්න එකෙක් ඉද්දි වෙන හොර එවුන් එක්ක වටේ යන seen වලට love song දන්න එපා මොකද කතාවත් අප්පිරිය වෙනවා 😂

    • @sharmalesharmasharma704
      @sharmalesharmasharma704 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @easyway3.323
      @easyway3.323 3 วันที่ผ่านมา

      සිරාවටම බන් වේසකමට සින්දුත් දානව 😂

    • @prabamadu4891
      @prabamadu4891 3 วันที่ผ่านมา

      Sirawatama ow anee

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 10 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +91

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 วันที่ผ่านมา +47

    කවුරු කොහොම කතා කිව්වත් අන්තිමට තමන්ට ඉන්නෙ තමන් විතරයි...
    🙂🤍✨

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 วันที่ผ่านมา +28

    හැමෝම යන පාරේ
    යන්න එපා..
    වෙනස් පාරක යන්න
    උත්සහ කරන්න.
    ලස්සන නිමාවක්
    ලැබේවි...
    💯🙂

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 3 วันที่ผ่านมา +67

    කේන්තියෙන් drama එක බලන අය කෝ 😅

  • @user-wc5jc1oe6g
    @user-wc5jc1oe6g 3 วันที่ผ่านมา +69

    අප්පෝ ශාක්‍යා අප්පිරියයි ඕයි අර පන වගේ ආදරේ කරන කොල්ලව මග ඇරලා වාහන තියන උන් පස්සේ යනවට හොද වැඩක් වෙන්න ඕනී ශික්

  • @tharindulakshan4347
    @tharindulakshan4347 2 วันที่ผ่านมา +12

    චුට්ටි කරන වැඩේ වැරදි කියන අය ඉන්නවද

  • @dilosh872
    @dilosh872 2 วันที่ผ่านมา +11

    ඔක්කොම ස්කිප් කරල හෙට යන ටික විතරක් බලන්නෙ මං විතරද?😂😂

  • @user-qj9es4kx7w
    @user-qj9es4kx7w 3 วันที่ผ่านมา +20

    සංගීත් ශාක්‍යාව විශ්වාස කරනවා වැඩි. දැන් ඒකි ඉන්නෙ කොල්ලෙක් නැති ගානට😢ඒ මදිවට මං නරක කෙල්ලෙක් නෙවේලු😂 💔

  • @manjulaherath9202
    @manjulaherath9202 3 วันที่ผ่านมา +28

    නාරදගේ නංගිට සංගීත් දාපු පොර ටෝක් දැන් පොරටම පලදෙනවා

    • @dilshansamarasekara4972
      @dilshansamarasekara4972 3 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත සoගීත් මහ නරක විදියට එයාට කතා කලේ යස පාඩම

  • @Savi-Perera215
    @Savi-Perera215 3 วันที่ผ่านมา +27

    ශාක්‍යා අමුතුවෙන් පූජා කරන්න ඕනෙ නෑ ඔය මල් වට්ටිය වගේ වටේ යන යැවිල්ලට.
    කෙල්ලෙක් දැනගන්න ඕනෙ දකින් දකින කොල්ලව compare කර කර සල්ලි තියෙන එකා පස්සෙ යන් නැතුව එක හිතකින් ආදරේ කරන්න.
    කොල්ලෙක් දැනගන්න ඕනේ සංගීත් වගේ නිකමෙක් නොවී හොද ජොබ් එකක් කරන්න. මොකද ආදරේ විතරක් තිබිල ජීවත් වෙන්න බෑනෙ

    • @Rashini61
      @Rashini61 3 วันที่ผ่านมา +3

      Atta❤

  • @chalanalakshitha2952
    @chalanalakshitha2952 3 วันที่ผ่านมา +11

    මේ ශාක්‍යා ගෑනි දැක්කම මට පුදුම තරහක් එන්නෙ පවු අර සංගීත් දෙන්න හිතෙනවා මූන ගැලවෙන්න

  • @supul5612
    @supul5612 3 วันที่ผ่านมา +25

    මේක රගපාන එවුන්ට බැනලා වැඩක් නැ කතාව ලියන එකාට ගහාන්න ඕනේ

    • @janakakumara1903
      @janakakumara1903 2 วันที่ผ่านมา +1

      Hena gahanna ona 😂😂

  • @user-hr2fb6yp8v
    @user-hr2fb6yp8v 3 วันที่ผ่านมา +6

    ඇයි මේ මෙ තරම් මේ කතාවට බනින්නේ මිනිස්සු.ලස්සන කතාවක් කුතුහලයකින් බලන්න පුලුවන් කතාවක් අද කාලේ මිනිස්සු වෙනස් වෙන විදිය තමයි ඉතිං.කතාවට බනිනවා කියන්නෙ ඉතින් කතාවත් හොදයි රන්ගනයත් හොදයි කියන එක තමයි

  • @niroshalakmali3311
    @niroshalakmali3311 3 วันที่ผ่านมา +51

    මොනවා උනත් සහස් පව් කියලා හිතන අය කෝ

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 3 วันที่ผ่านมา +42

    කැනි මඩල ගිනිගද්දි ටිකටික
    අපි අපෙන් දුර ගිහින් තිබුනා..
    බැදුනු අතැගිලි බිදුනු සිත්වල
    ඔහේ තනියෙන් සුසුම් හෙලුවා..
    බිදින්නම බැරි වෙන්න බැදි පෙම
    මුදුව පමනක් අතේ රදවා..
    එකම කුලගෙය බෙදාගෙන අපි
    ලෝකයට අබු සැමියො වූවා...💔💔💔💔💔

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 2 วันที่ผ่านมา +1

      Harima lassanai eee wachana ❤❤❤❤❤❤❤❤

  • @krishanaluthgama4610
    @krishanaluthgama4610 3 วันที่ผ่านมา +29

    චුට්ටිගේ අලුත් කොල්ලාත් ගේමක් අහන්න ආපු එකෙක්

  • @chamariattanayake1174
    @chamariattanayake1174 3 วันที่ผ่านมา +7

    මේ කතාවෙ ලස්සන සිංදු ටිකක් තියෙනවා හැගිම්බර පද රචනයක් එක්ක ... මේ කතාවෙ කිසිම කෙනෙක් අවංකව ආදරය කලේ නැහැ .. ඇයි මෙච්චර ලස්සන සිංදු ටිකක් මේ වගේ ජාරා කතාවකට දැම්මේ ..

  • @manelpedige1775
    @manelpedige1775 3 วันที่ผ่านมา +32

    Sahasge නංගී ලොකු amaruwaka වැටෙනවා 😢😢

    • @Chazy9755
      @Chazy9755 3 วันที่ผ่านมา

      Aniwaren😂😂😂😂.
      Apith modayon neda thamath me kathawa balanawane

  • @user-qj9es4kx7w
    @user-qj9es4kx7w 3 วันที่ผ่านมา +15

    සංගීත් පව්.😢💔
    ශාක්‍යා තමා බැලින්නං බඩුව😒

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +26

    අපි දන්න කොච්චර මිනිස්සු හිටියත්..
    අපිව තේරැමි ගත්ත මිනිස්සු
    හිටියේ හරි අඩුවෙන්
    😊🫀🤍

    • @madumadu4820
      @madumadu4820 2 วันที่ผ่านมา

      😂😂😂😂pissuda

  • @divyasenani9337
    @divyasenani9337 3 วันที่ผ่านมา +31

    Sales boy නෝර ගේ boy friend කියලා හිතෙනවා මටනම්

  • @user-vr7qc5fn1p
    @user-vr7qc5fn1p 3 วันที่ผ่านมา +20

    සල්ලි තියනවනම් කෙල්ලො රිලව්න්ටත් ලව් කරයි කියන එක ඇත්තක් නේ...

  • @ChathurikaSewwandi-fw7ly
    @ChathurikaSewwandi-fw7ly 3 วันที่ผ่านมา +5

    මෙ ශාක්‍යා නම් ගැනු සන්හතියටම ලැජ්ජාවක් මෙ කතාවෙ ඉන්න ගොඩක් අය වටෙ යනව. දැන් නම් කලින් කතාව බලපු නිස බලනව.

  • @piyumikasl7396
    @piyumikasl7396 3 วันที่ผ่านมา +12

    මේඩිලිවරි කොල්ලා නෝරාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නේද ප්ලෑන් එකේ කොටසක්මේක👍

  • @bandarachandana8692
    @bandarachandana8692 2 วันที่ผ่านมา +6

    කව්රු මොනා කීවත් ස්ස්න්ගීත්ට වඩා ඩිලිවරි බෝයි නම් මැච් ශාක්‍යාට😂❤

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 3 วันที่ผ่านมา +14

    මු නෝරාගේ කවුරු හරි මේ ශාඛ්‍යා රැවටෙනවා😅😅😅

    • @udithmadhusanka1147
      @udithmadhusanka1147 9 ชั่วโมงที่ผ่านมา

      මටත් හිතුනා

  • @prabamadu4891
    @prabamadu4891 3 วันที่ผ่านมา +2

    love එකක් තියෙද්දී වටේ යන කෙල්ලොන්ට ලව් සින්දු දාන්න එපා බං 😅
    ඩිරෙක්ටට මොලයක් නැද්ද😂

  • @user-hr2fb6yp8v
    @user-hr2fb6yp8v 3 วันที่ผ่านมา +7

    නෑ සන්ගීත් පිස්සෙක් වෙන්නෙත් නෑ මිනිමරුවෙක් වෙන්නෙත් නෑ සක්‍යට කරකියා ගන්න දෙයක් නැතිව සන්ගීත් ලගටම එනවා.
    එහෙම වෙන්න ඕනේ

    • @user-cy5hc3op8u
      @user-cy5hc3op8u 2 วันที่ผ่านมา

      Dan eka parakuth awane.aya nam ekiwa baara ganna epa sangeeth

  • @ManuDissanayake-k9k
    @ManuDissanayake-k9k 2 วันที่ผ่านมา +2

    වැඩියෙන්ම නරක ආදර්ශ දෙන කතාව විදියට සම්මාන දෙන්න පුලුවන් හැබැයි ..බැලුවොත් අනියම් වැඩයි කුපාඩි වැඩයි විතරයි මේ කතාවෙ

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 3 วันที่ผ่านมา +2

    කොහොමත් මෙවැනි සම්බන්ධතාවයක් ඉතාමත් අශිෂ්ඨයි.

  • @sujeewadhammika9989
    @sujeewadhammika9989 3 วันที่ผ่านมา +13

    එකපාරක් පොලිස්කාරයට අහු උනා සාක්‍යා, දැන් ඩිලිවරි කාරයට, අන්තිමට රොඩ්නිට

  • @danukshikanilmini2001
    @danukshikanilmini2001 3 วันที่ผ่านมา +6

    ඒ මදිවට මේ ජරා සිංදුව ඔක්කොම කොල්ලො සෙට් වෙද්දි ඔක්කොටම ඒක දානවා🤣🤣🤣🤣

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 3 วันที่ผ่านมา +8

    අපරාදේ සහස්ගේ අම්මව නැති කලේ🥹

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +6

    කවුරැ කොහොම කතා කවියත් අන්තිමට
    තමන්ට ⁣ඉන්නෙ තමත් විතරයි.
    😊🤍💥

  • @HarshaniMadumali-kv6qn
    @HarshaniMadumali-kv6qn 3 วันที่ผ่านมา +6

    බඩුයි හොරුයි ගෝතයොයි ඉන්න ශෝක් කතාවක් මේක...

  • @mihirinisansala9802
    @mihirinisansala9802 3 วันที่ผ่านมา +10

    මේ අර පොලිස් කාරය එවපු කෙනෙක් වෙන්නත් පුලුවන් ..😅

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 2 วันที่ผ่านมา

      මටත් එහෙම හිතුනා

  • @user-ashi..
    @user-ashi.. 2 วันที่ผ่านมา +1

    සහස් බැදපු ගෑනු පරිස්සම් කරන්න යනවා..නංගි හොරාට වටේ යනවා..ඇත්තටම අයියලා ඔහොම නෑ...තමන්ගේ නංගිලව අක්කලව දරුවෝ වගේ බලා ගන්නේ ...

  • @shugii-zv8sg
    @shugii-zv8sg 3 วันที่ผ่านมา +7

    සංගීත් පව් දෙයියනේ🥺

  • @ashandammika5537
    @ashandammika5537 3 วันที่ผ่านมา +12

    ශාක්‍ය කලින් පොලිස් කාරයත් එක්ක දැන් මේ කොල්ලත් එක්ක පව් සන්ගීත් ඌව ශාක්‍ය රූකඩයකට අරන් තියෙන්නෙ බලද්දි සංගීත්ව අරන් තියෙන්නෙ time pass කරන්න සන්ගීත්ට කොන්දක් නෑ කියන අය කෝ තමන්ගෙ කෙල්ල වෙන කොල්ලොත් එක්ක යනකන් බලන් ඉන්න තරම්

    • @IndraPemawouti
      @IndraPemawouti 3 วันที่ผ่านมา

      මෙදා නමි සහස් නංගි ලොකු අමාරැවක වැටෙනව

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 2 วันที่ผ่านมา

      ඌ රූකඩයක් නිසා තමයි වෙන පිරිමියෙක්ට හිත යන්න ඇත්තේ 😁

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 วันที่ผ่านมา +1

    අල්පොන්සො මහත්තයට පැක්ට්‍රියත් අහිමි වෙයිද මන්දා නෝරයි අර කෙල්ලයි එකතු වෙලා මොනවා කරන්න හදනවද මන්දා පව් අල්පොන්සු මහත්තයා..

  • @sanjeewadissanayake5329
    @sanjeewadissanayake5329 3 วันที่ผ่านมา +5

    සල්ලි දැක්කම කෙල්ලො වෙනස් වන හැටි බලපල්ලා 😂😂😂😂😂

  • @chamikaprasad8227
    @chamikaprasad8227 3 วันที่ผ่านมา +4

    මේකේ ඉන්න ඔක්කොම ගැනු මිනිස්සු දේන්නා දේන්නා බා ගන්නවා අනේ අපේ ගමේ මේහේම හිටියා නම්😂😂

  • @nandawijethunga8686
    @nandawijethunga8686 3 วันที่ผ่านมา +3

    එක හිතක් නැති ශාක්‍යා මට්ටු වෙන්න ඕනේ

  • @user-xb3sv2kd3m
    @user-xb3sv2kd3m 3 วันที่ผ่านมา +17

    මෙය කතාවෙ වැරදි නොකරන කෙනා ජානු.නොගැලපෙන කෙනාගෙන් අයින් වෙලා තනියම ගමන යනවා.

    • @SL_BIKE_LOVERS-x2i
      @SL_BIKE_LOVERS-x2i 3 วันที่ผ่านมา +4

      😂 ජානු හින්දා තමා මේ ඔක්කොම 😂

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 2 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 2 วันที่ผ่านมา +2

      වටේ ගියපු එකී දැන් පත්තිනි කරලා හොඳට හිටපු චරිත බලු කරනවා දැන්. ජානු ගෑනි ද මන්දා ඒකිට ඕනෙ විදිහට කතාව ලියවගන්නේ

  • @user-jj1tr5zk2t
    @user-jj1tr5zk2t 3 วันที่ผ่านมา +18

    @admin මේ රියල් පැතුම කියන එක්කෙනාව බ්ලොක් කරන්න බැරිද අප්පිරියයි කතාවත් මේ මිනිහ නිසා

    • @user-op9bk5hx8h
      @user-op9bk5hx8h 3 วันที่ผ่านมา +4

      Me kathawa vitharak neme hama ekama me comments ma danawa ane man da angoda gehen danna ekak Nene. Ammawa pawala dila like gannawa shk

    • @samadisamadi5902
      @samadisamadi5902 3 วันที่ผ่านมา

      Hamadama amma hospital ekelu pissek

    • @dilushasuriyaarachchi471
      @dilushasuriyaarachchi471 3 วันที่ผ่านมา

      රියල් පැතුමා හැම.කතාවකම.ඔය.වගෙ.කමෙන්ටිස් දානවා

    • @TharukiDhananjani
      @TharukiDhananjani 3 วันที่ผ่านมา

      Ane ow

    • @ChathuraRathnayaka-px3rx
      @ChathuraRathnayaka-px3rx 3 วันที่ผ่านมา +1

      Report gahnna...😂😂 mn nm ehemayi.Anith minissunta wadayak ŵena mee harakek

  • @priyangikadissanayake6035
    @priyangikadissanayake6035 3 วันที่ผ่านมา +6

    Alponso noshikawa bandanm hari 😊 sahsta janu labei ❤ sahas nm pau

  • @vibhawaSajeewa23
    @vibhawaSajeewa23 3 วันที่ผ่านมา +10

    ☺️Matath sahas wage kenek hitiyanam ☺️💖

  • @helalankaproduction8730
    @helalankaproduction8730 3 วันที่ผ่านมา +7

    රේකගේ ඉස්සෙල්ලා කටමද මේ

  • @kumarasi369
    @kumarasi369 2 วันที่ผ่านมา +2

    මේ කතාවෙ තේමාව ..😅 වටේ යන එකද...😂😂😂😂

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 วันที่ผ่านมา +3

    සාක්‍ය වගෙ චපල කෙල්ලො කාටවත් මුන ගැහෙන්න එපා අයියයි නංගියි දෙන්නම එකයි

  • @priyangikadissanayake6035
    @priyangikadissanayake6035 3 วันที่ผ่านมา +6

    Janu dan inna vidiyanm lassnai eth eya sahasta karapu de waradiy

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 3 วันที่ผ่านมา +30

    ශාක්‍යා ජනත් ට හපන් ගල් ආදෙකුට අහුවෙලා ඉන්නෙ.මෝඩී...

    • @rehaniabeywarna5015
      @rehaniabeywarna5015 3 วันที่ผ่านมา

      Muth janathge ekekda manda?

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 3 วันที่ผ่านมา +1

      Eka atta. U polic janit ta eha lokyek

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 3 วันที่ผ่านมา

      Janu hodai shakya ta wada.

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 2 วันที่ผ่านมา

      ඒ උනාට සුපිරි acting නේ ඒ කොල්ලාගේ 😁

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 2 วันที่ผ่านมา

      Ow ekanan atta.

  • @darshana-balapitiyaviog5453
    @darshana-balapitiyaviog5453 2 วันที่ผ่านมา

    ජානු,සහස් ආදරේ ගොඩක් ආසාවෙන් බැලුවා..හැම seen එකක්ම ආදරනීයයි..ඒත් අපි ආදරේ කරපු චරිත ...විශ්වාස කරපු චරිත වෙනස් වෙලා...ඇත්ත ජීවිතේ වගේ
    ...මේක බලන අයගේ හිතේ මේ චරිත වලට තියෙන ආදරේ මරන්න එපා...ආදරේ ....

  • @maheshharsha3310
    @maheshharsha3310 3 วันที่ผ่านมา +12

    Melo rahak ne dennam me kathawa.dennm puruddata balanne.

    • @prasadmaduranga9872
      @prasadmaduranga9872 3 วันที่ผ่านมา +1

      Ow.bn. wate yana ewa wedi.gedara geniwath hada ganna bari wei meka beluwoth.😁

  • @KaushiKaushalya-hz2bh
    @KaushiKaushalya-hz2bh 2 วันที่ผ่านมา

    හැදෙන කෙල්ලෙක් නම් පොලිස්කාරයාගෙන් මට්ටු වෙනවා කාමරේ ඉදලා ඒ හැමදේම සංගීත් දැනගෙන ආදරේ කරා😥 සංගීත්වත් නැතිවෙන්න ඕන හොද කෙල්ලෙක් එයාට සෙට් කරන්න පව් ඒ කොල්ලා❤️

  • @nishantha5751
    @nishantha5751 3 วันที่ผ่านมา +1

    මට නම් අර හින්දියෙන් තටමා තටමා.කතාකරන. නළුවත් එපා වුනා.අර ගෑනි නිසා.

  • @xAlphaa34
    @xAlphaa34 2 วันที่ผ่านมา +1

    හෙ හෙ එලියෙන් බලනකොට කොච්චර ලස්සනද 😅

  • @user-ek3zf8dj3b
    @user-ek3zf8dj3b 2 วันที่ผ่านมา

    අවංකව ආදරේ කරන අය හරිම විරලයි🥺 ... ඉතින් ලැබුණ ආදරේට අවංක වෙන්න🥺❤

  • @nimeshdilankara8355
    @nimeshdilankara8355 2 วันที่ผ่านมา

    මේ කතාව කෙල්ලො එපා වෙන්නම ගහපු කතාවක් කියන උන් ටික කෝ😅

  • @chandaniperera5734
    @chandaniperera5734 3 วันที่ผ่านมา +5

    මෙි වගේ කෙල්ලන්ට හරි යන්නේම නැ පවු සංගිත්

  • @DivyanjaleeDivya
    @DivyanjaleeDivya 3 วันที่ผ่านมา +2

    කතාව අප්පිරිය කරනවා එන්න එන්න ඉන්න චරිත වලින් ai අනේ එහෙම කරන්නේ තේරෙන්නේ නැද්ද එක්කෝ කියන එකෙක්වත් නැද්ද මේක ලියන එකාට

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 10 ชั่วโมงที่ผ่านมา

    ශාක්‍ය ළගදීම හොඳ පාරක් කනවා සංගීත් ගෙන්❤

  • @user-jj1tr5zk2t
    @user-jj1tr5zk2t 3 วันที่ผ่านมา +23

    අම්මෙක් අප්පෙක් නැති අවජාතක බල්ලෙක්ද කොහෙද අම්ම අප්පත් විකුනගෙන ලයික් හිගාකන එකෙක්

    • @lalanigamaga8182
      @lalanigamaga8182 3 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත ඌට අම්මා තාත්තා නැති එකෙක්

    • @user-bw2kc4kc7u
      @user-bw2kc4kc7u 3 วันที่ผ่านมา

      Reyal pathuma..okata ghanna one

  • @kevinsmokiyo6243
    @kevinsmokiyo6243 3 วันที่ผ่านมา +6

    Januge ammawa penna beri eya kooo😂

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m 3 วันที่ผ่านมา +6

    පොලිස් කාරය එක්ක නටල ආවට පස්සෙත් සංගීත් පොඩ්ඩි කියන වහන්තරාව බාරගත්ත. දැන් තව මගුලක්. එතනින් කෙල උනාට පස්සෙත් සංගීතත් බාර ගනී. මම එහෙමනම් කනට ගහල එලවන්නේ. එක හිතක් නැති ජරාවක්.

  • @maliiii8539
    @maliiii8539 3 วันที่ผ่านมา +3

    හපෝ දැන් සහස් නතරවෙනකොට නංගි වටෙි යනව අප්පිරියයි😢😢😢

  • @PiriyanthikaVirakkodi
    @PiriyanthikaVirakkodi 3 วันที่ผ่านมา +5

    අනේ සංගීත් paw 😢😢

  • @sakineero9053
    @sakineero9053 3 วันที่ผ่านมา +1

    මේ කතාව ලියන ලියන එකා ######

  • @ruwanrathnayaka7513
    @ruwanrathnayaka7513 3 วันที่ผ่านมา +1

    මමත් කලින් අශවෙන් බැලුවා වැරදි අදර්ශ සමජ ගත වෙනවා එකිනෙකා කෙරෙහි ව්ස්වාශය නැති වෙලා යනව

  • @pavan6738
    @pavan6738 3 วันที่ผ่านมา +1

    Shakya januta බනිනවා හැබැයි එකී ඊට වඩා බලු වැඩක් කරනවා පව් අර කොල්ලා😢😢😢😢

  • @user-zg2bo9qg8l
    @user-zg2bo9qg8l 12 ชั่วโมงที่ผ่านมา

    කොල්ලොන්ගෙ පෙනුම එක්ක කෙල්ලොන්ගෙ ආදරේ වෙනස් වෙනව.ඒකෙ අනිත් පැත්තත් එහෙමයි.කවුරු උනත් ඇස්දෙකට පේන ලස්සනට ආදරේ කරනව.

  • @darshana161
    @darshana161 3 วันที่ผ่านมา

    සල්ලි පස්සෙ දුවන උන් නිසා ගොඩක් උන් නොහිතන තැන්වල අතරමන් වෙනව..සල්ලි පස්සෙ දුවන උන් වටෙ යනවා උන්වත් දන්නෙ නැතිව..අන්තිමට පෝලිමක් වැටිල.ගෙවපු දුර ගැන ජීවීතෙ ආපස්සට හැරිල බලන කාලයක් හැමොටම එනවා.එදාට නොහිතුන නොතේරන දෙවල් තේරෙනව..කොහොමහරි කමක් නැ ගෙවමු ජීවිතෙ target තිබුනට end එක කොහෙද දන්නෙ නැ ..ඉතින් දුවනවන්ම් දුවමු..🎁🌟

  • @amaramudannayake9477
    @amaramudannayake9477 3 วันที่ผ่านมา

    සංගීත් පවු අහිංසකයා ශාක්‍යා අන්තිමයි ඔය තුන්වැනි කොල්ලා අපි හිතුවේ හරිම අහිංසකයි හොදයි කියලා නමුත් හොද නැහැ සංගීත් පවු ඒයා ගොඩක් ආදරේයි🎉

  • @HewageHansi
    @HewageHansi 3 วันที่ผ่านมา +1

    සංගීත් කොලු හිත හදා ගන්න 😢

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe 2 วันที่ผ่านมา +1

    chathuragei shakkayagei seen nam patta, romantic 😍😍😍