ජය පිරිත හත් වරක් | Jaya Piritha 7 Times | Dhamma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 599

  • @ErandaMadushan-n6p
    @ErandaMadushan-n6p 6 หลายเดือนก่อน +8

    බුද්ද රත්නයේ බලයෙන් දම්ම රත්නයේ බලයෙන් සන්ඝ රත්නයේ බලයෙන් අපගේ සියලු කරදර රෝග පීඩා දුරුවේවා!!!!!!🙏🙏🙏

  • @sajithkamara2480
    @sajithkamara2480 5 หลายเดือนก่อน +9

    මෙම ජයපිරිත් ආනුභාවයෙන්..දුක් කරදර අඩුවී ධනලාභ වැඩිවී...යහපත් පැවැත්මක් ඇතිවේවා..

  • @lanalana.srilanka5551
    @lanalana.srilanka5551 2 ปีที่แล้ว +16

    Teruwan saranai siyaluma danate yahapatak wewa...

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +12

    🙏🏻🙏🏻🙏🏻මේ උතුම් සෙත් පිරිත් සජ්ඣායනාවේ සත්‍යාණුභාවයෙන් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻සම්මා සම්බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻

  • @rukmalChathuranga-vx7li
    @rukmalChathuranga-vx7li 10 หลายเดือนก่อน +3

    බුද්ධ rathnaye බලයෙන් ධම්ම rathnaye බලයෙන් සංග rathnaye බලයෙන් අපගේ සියලු කරදර දුරු වේවා ලෙඩ duk සුව වේවා සෙතක් santhiyakmawewa sadu sadu sadu

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +6

    Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogideergausha labeva mage daruwange pala duruweva semata ratata sethweva dukkaradaranduruweva 🙏🌹🙏🏵🙏💐🙏🌺🙏🌸🙏🌼💐🌻🙏🌻🌺🙏💮🌷💐🏵🌹🌸🌺🙏🌼🙏🏵🌹🙏🌸🙏💐🏵🌹🙏🏵🙏🌻💮🌷🍁⚘🥀🌹🏵🌸🙏🌼🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +7

    Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogi deergausha labeva 🙏🙏🙏🙏💮⚘🥀🌺🌸🏵💐🌻🥀🌺🌸🏵🌹🌷⚘💮🙏🌼🌷🌹🌻⚘💮🙏💮💮⚘⚘⚘

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 ปีที่แล้ว +6

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ පුතා ඇතුලු අප පවුල් වල සියලු දෙනාත් සියලු ලෝකවාසී සියලුම සත්වයෝ ආරක්ෂා වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 සාදු ..සාදු ..සාදු

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 6 หลายเดือนก่อน +3

    ජය.පිරිතේ.ආනුබාවයෙන්සියලුදුක්කරදර.දුරැවෙිවා.යහපත.උදාවෙිවා

  • @jasinasusila7197
    @jasinasusila7197 2 ปีที่แล้ว +17

    මේ පිරිත් ආනුභාවයෙන් නිදුක්
    නීරෝගී සුවය සමගින්
    යහපතක්ම වේවා
    තෙරුවන්ගේම සරණයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +7

    Mage ratata asarana api hemotama janathavata budusarani siyaluduk karadara duruweva senaseema udaweva mama kuweitsita malani liyana arachchi🙏🙏🌷🌷sadu.sadu.🙏🙏🌸🌸🏵🏵sadu🙏🙏🌹🌹🙏🙏sadu.sadu.sadu🙏🙏🏵🏵sady.sadu🙏🙏🌼🌼🙏🙏sadu

  • @RanjaniRajapksha
    @RanjaniRajapksha 4 หลายเดือนก่อน +6

    මේ පිකිත් දේශනාවේ බල මහිමයෙන් මගේ ස්වාමිපුරුෂයාගේ වැළඳී ඇති සියලු ලෙඩ රෝග දුරින් භූත වේවා සාදු සාදු, සාදු

  • @sarathedirisinghe4292
    @sarathedirisinghe4292 2 ปีที่แล้ว +17

    ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා!!! තෙරුවන් සරණයි !!

  • @sureshkumarasilva3480
    @sureshkumarasilva3480 ปีที่แล้ว +10

    මේ පිරිත් දේශනයේ බලයෙන් සැමට යහපතක් වේවා !

  • @kalyaniweerasinghe6021
    @kalyaniweerasinghe6021 2 ปีที่แล้ว +8

    Sadu...sadu...sadu...🙏🙏🙏❤❤❤mage paule adaraniyange ha mage athulu lanka වාසි loka වාසි apa siyalu දෙනාගේ duk wedana aga හිඟකම් duru wewa සතුටක් සැනසිල්ලක් uda wewa sadu...sadu...sadu...🙏🙏🙏❤❤❤💚💚💚

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දුවව හැමදාමත් ආරක්ෂා වේවා...ඇය නිදුක් වේවා...නීරෝගී වේවා..🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 2 ปีที่แล้ว +10

    අපසමිමාසමිබුදුරාජානාන්වහන්සෙට.මගෙනමස්කරයවෙවා.සදුසදුසදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @indranibamunuge667
    @indranibamunuge667 2 ปีที่แล้ว +24

    Apage siyalu roga duruwewa theruwan saranai 🙏🙏🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි....ස්තූතියි ..🐳

  • @aknaravishani8582
    @aknaravishani8582 11 หลายเดือนก่อน +5

    ඩුබායි ජීවත්වෙන මාගේ පුතට ග්‍රහාඅපල දුරුවේවා.......🙏🙏🙏

  • @geetikasandaya5292
    @geetikasandaya5292 2 ปีที่แล้ว +16

    🙏🏻බුදුසරණයි...... කරදර දුරු වේවා

  • @lankanlanka1160
    @lankanlanka1160 2 ปีที่แล้ว +16

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu

  • @inokaranjani7046
    @inokaranjani7046 2 ปีที่แล้ว +12

    Seyalu කරදර බාධා දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @සංසාරයාත්රා-ජ8ශ
    @සංසාරයාත්රා-ජ8ශ 2 ปีที่แล้ว +14

    සියලු ප්‍රර්තනා ඉශ්ට වෙවා

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +7

    Rata wasi Siyaluma Denatath Lokawasi Samatath Mage Paule Samatath Mage Demapiyan tath Guru Mani piyawaruntath Yahapatha Santhiya Udavewa

  • @RaniRaniDRani
    @RaniRaniDRani ปีที่แล้ว +19

    තිබෙන අපල දුරු කොට අප පවුලේ සියලු දෙනාම ආරක්‍ෂා වේවා🙏🙏🔥🔥🔥

  • @manuja8517
    @manuja8517 6 หลายเดือนก่อน +23

    මේ පිරිත් ආනුභාවයෙන් දරුවන්ගේ සියලු විභාග ජය ලැබේවා.

    • @DinithaYolan
      @DinithaYolan 4 หลายเดือนก่อน +4

      Pirith ahanna .namuth padam karanna kiyanna

  • @ninjaanuradapura9419
    @ninjaanuradapura9419 2 ปีที่แล้ว +13

    බුදු සරනයි

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 3 หลายเดือนก่อน +8

    පිරිතේ ආනුභාව බලයෙන්
    අද දින රාජ්‍ය පරිපාලන විභාගය ලියන චූටි පුතාට උසස් ජයක් ලැබේවා !!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +3

    Uthum pirith balayen mage daruwange apala duruweva mage rate hemotama sethweva ratatasethweva asarana janathavage dukgini niweva. Sathuta samadanaya udaweva semata budusarani 🙏🌻🌹🌷🌼🌺💮🌸🙏💐🏵🙏⚘🌻🙏🥀🌺🌹🙏🌼🌻🙏💐🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🌹🌹🌹 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මගේ දරුවා සුව පත් වේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏

  • @harshadipali117
    @harshadipali117 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺

  • @uxtra1061
    @uxtra1061 ปีที่แล้ว +17

    මේ පිරිත් බලයෙන් හැමෝටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි හැමෝටම සාදු සාදු සාදු 🙏🙏🙏

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 9 หลายเดือนก่อน +1

      All may bless the powers of jaya piritha sadu sadu.

  • @sajithlakmal
    @sajithlakmal 2 ปีที่แล้ว +3

    මෙම ජය පි පිරිතේ බලයෙන් විදෙස් ගත වෙලා ඉන්න අපගෙ ඒවි පේ මලතාට ජයෙන් ජයම වෙවා කරදර නැති වෙවා තෙරුවන් සර නයි අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා

  • @rasikamadushani6700
    @rasikamadushani6700 ปีที่แล้ว +8

    මෙම පිරිතේ බලයෙන් මගේ පුතාටත් පවුලේ සියලුම දෙනාටත් ආරක්ෂාව ආශිර්වාද වෙිවා

  • @themaster7595
    @themaster7595 2 ปีที่แล้ว +9

    Theruwan saranin apa aaraksha kerethwa...

  • @gsamarakoon6643
    @gsamarakoon6643 2 ปีที่แล้ว +13

    May. The triple gems bliss all of you to pirieh sutra thanking honour all of you by g samarakoon

  • @vigithabandara4247
    @vigithabandara4247 หลายเดือนก่อน

    Jaya pirthe බලයෙන් mage දුව kawshanige සියලුම අසනීප තත්ත්වය සුවපත් වේවා බුදුසරණයි

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 5 หลายเดือนก่อน

    සියලු.දුක්කරදර.දුරැවෙිවා.සතුටසැනසුම.උදාවෙිවා.බුදුසරණයි

  • @Anthurium6910
    @Anthurium6910 2 หลายเดือนก่อน

    අප සියලු දෙනාහට වැළදී ඇති ලෙඩ රෝග සුවවේවා,සුවවේවා,සුවවේවා .

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 2 ปีที่แล้ว +3

    Paul..samge..samdanaya..වේවා 🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @mallikamallika9685
    @mallikamallika9685 2 หลายเดือนก่อน

    ජය පරිත බලයෙන් මගෙ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙවා සාදු...සාදු..සාදු

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +12

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියණාන් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

    • @buddikakodithuwakku7778
      @buddikakodithuwakku7778 2 ปีที่แล้ว +1

      පියානනි ලෝඕප්පෝඔ
      ප්ප්ප්පප්ප්ප්

  • @dhamma7342
    @dhamma7342  3 ปีที่แล้ว +63

    බුද්ධ රත්නයේ බලයෙන් ධම්ම රත්නයේ බලයෙන් සංඝ රත්නයේ බලයෙන් අපගේ සියලු කරදර රෝග පීඩා දුරුවේවා !!!!

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ පින්වත් සමින් වහන්සේලාට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ChathurikaPriyangani-pf9qp
    @ChathurikaPriyangani-pf9qp 3 หลายเดือนก่อน +1

    මෙමෙ පිරිතේ ආනුභාවයෙන් අනුහස් පුතාට කිවේන් පුතාට,ඉදුනිල් මගේ මහත්තයාට සෙතක් වේවා,ජීවිතයයේ ජය සතුට උදාවේවා❤

  • @sajithlakmal
    @sajithlakmal ปีที่แล้ว +9

    බුදු සර නයි තෙරුවන් සර නයි තෙරුවන් සර නයි ඔබට යහපතක්ම වේවා විදෙස් ගත වෙලා ඉන්න ඒ වි පූෙමලතාට ඉක්මනින් එම රැකියාව. මෙම පිරිතේ බලයෙන් නැවත ලැබේවා අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා ගණදෙවි හාමුදුරුවන් ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා

  • @udenivijebandara9797
    @udenivijebandara9797 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මේ අපිරිමිත පිරිතේ බලයෙන් මටත් මගේ පවුලටත් ලෝවැසි සත්වයන්ටත් යහපත් නව වසරක් වේවා

  • @darmarathnaabesekara8975
    @darmarathnaabesekara8975 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි

  • @udenivijebandara9797
    @udenivijebandara9797 10 หลายเดือนก่อน

    මා පෙර බවයේ හෝ මේ බවයේ කල පින්වල ආනුබාවයෙන් බුද්ද සක්තියෙන් මගේ ඉස්ට දේවතාඋන්වහන්සේලාගේ ආශිවාදයෙන් මාගේ ආදරනීය විශ්ව මාටාව අනන්ත ඌ විශ්ව ශක්තිය මගේ සියලු බලාපොරොත්තු සර්වප්ප්‍රකාරයෙන් ඉස්ට සිද්ද කර දුන්නට විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් 🙏🙏🙏

  • @pemakamkanamge5230
    @pemakamkanamge5230 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu mage namaskaraya weva

  • @idunilwasantha8062
    @idunilwasantha8062 2 ปีที่แล้ว +13

    බුදු සරණයි🙏🏽🙏🏽🙏🏽

  • @candybpower6492
    @candybpower6492 2 ปีที่แล้ว +2

    Yahapatakma wawa sadu sadusadu🙏🙏🙏

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 2 ปีที่แล้ว +5

    Tunuruwange .pihitayi 👃👃👃👃👃👃👃👃👃👃👃🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @iduwaranethma3304
    @iduwaranethma3304 2 หลายเดือนก่อน

    ජය පිරිතේ ආනුභාවයෙන් ශිෂයත්ව විභාගය ලියන සියලුම දරුවන් සමත් වේවා.

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +2

    Namo Buddaya, Garuthara Sanga Rathnayata Maage Namaskaraya Wewa

  • @erandikarunathilake8517
    @erandikarunathilake8517 10 หลายเดือนก่อน

    මෙම පිරිතේ ආනුභාවයෙන් සියලු එරන්දි වත්සලාගේ අපල දුරු වේවා. ජීවිතේට සැනසිල්ල, සතුට වාසනාව උදා වේවා

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +22

    සාධූ... සාධූ... සාධූ...☸️🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷☸️

    • @hmskumari5161
      @hmskumari5161 2 ปีที่แล้ว +3

      සාධූ...සාධූ..සාධූ

    • @xremekuwait4293
      @xremekuwait4293 2 ปีที่แล้ว +1

      Hharuwansaranayi

  • @MilanthikaSiriwardhana
    @MilanthikaSiriwardhana 2 หลายเดือนก่อน

    මෙම ජය pirithe අනුභවයෙන් mage දරුවා මේ මොහොතේදී ඉදිරිපත් wu ශිෂ්‍යත්ව ව්බාගයෙන් උපරිම ලකුණු ගැනීමට වරම් ලැබේවා .වරම් ලැබේවා වරම් ලැබේවා

  • @ranjanijayacody
    @ranjanijayacody 3 หลายเดือนก่อน

    මේ පිරිතේ ආනුභාව බලයෙන් චූටි පුතාගෙ හෙට දිනයේ විභා⁣ගයෙන් විෂිශ්ට ජයක් ලැබේවා !!!
    තුණුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා !!!🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @chamilagunadarshani8361
    @chamilagunadarshani8361 2 หลายเดือนก่อน

    Me pirith balayen mage dada rogaya duru vevaaaa . Sadu sadu sadu.............

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු. මෙම පිරිතෙහි බලයෙන් මාගේ සැමියා දරුවන් දෙමාපියන් සහොදර සහොදරයන් ඇතුළු පවුලේ සියලුම දෙනා ගේ බලාපොරොත්තු ඉටු වෙවා ග්‍රහ අපලයන් දුරුවෙවා අසනීප සුව වෙවා මම මධුෂානි කුවේට් සිට සාදු සාදු සාදු,,,,,,,,

    • @nandikathushari1163
      @nandikathushari1163 10 หลายเดือนก่อน

      Me pirithe balayen mage balaporoththu e widihatama ista wewa.diyaluma lo wasiyanta yahapthakma wewa

  • @sureshsanjeewa2167
    @sureshsanjeewa2167 2 ปีที่แล้ว +1

    මගේ. අපල දුරු වෙවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +3

    🙏🙏🌼🌼sadu.sadu.safu🙏🙏🌹🌹🙏🙏sadu.sadu.🙏🙏🏵🏵🙏🙏🌹🌹sadu.sadu🙏🙏🌼🌼🙏🙏sadu.sadu🙏🙏🌸🌸🙏🙏sadu.sadu🙏🙏🌸🌸sadu.sadu🙏🙏🏵🏵🙏🙏🌸🌸sadu.sadu🙏🙏🌹🌹🙏🙏sadu.sadu🙏🙏🌼🌼sadu.sadu.🙏🙏🌷🌷🙏🙏sadu.🙏🙏🏵🏵mage ratata janathavata budusarani siyalu dukkaradara duruweva

  • @ShanthikaJayarathna
    @ShanthikaJayarathna 4 หลายเดือนก่อน

    Mage පුතා ta සියලු දෙවියන් ge පිහිටයි mage leda suwa වේවා

  • @inokalakmali4041
    @inokalakmali4041 หลายเดือนก่อน

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ දරු පැටියට ජයෙන් ජයම වේවා !!

  • @كاديمرزوق
    @كاديمرزوق 2 ปีที่แล้ว +3

    Samma sambudu saranae pinawatha ape swamena wahansa

  • @sarojakadane5647
    @sarojakadane5647 2 ปีที่แล้ว +4

    Mage sadeepa puthage apala duruvee rekiyavak lebeva....

  • @siriyalathathennakoon118
    @siriyalathathennakoon118 2 หลายเดือนก่อน

    මේ පිරිත් දේශනයේ බලයෙන් මගේ ධනය ලැබේවා නිදුක් නි්රෝගි වේවා

  • @sajithlakmal
    @sajithlakmal 2 ปีที่แล้ว +2

    සියලු දෙනාටම තෙරුවන් සර නයි අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා විදෙස් ගත වෙලා ඉන්න අපගෙ ඒවි පේ මලතාට මෙම පිරිතේ බලයෙන් ජයෙන් ජයම වෙවා සියලුම කරදර නැති කරළා දෙන්න බුදු හාමුදුරුවනේ

  • @udayanganirathnayaka-lu8tq
    @udayanganirathnayaka-lu8tq 2 หลายเดือนก่อน

    මෙම පිරිතේ අනුභාවයෙන් මගේ පුතාට ශිෂ්‍යත්ව විභාග⁣යෙන් උසස් ජයක් ලැබේවා

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! 🙏🙏🙏 🌼🌸🌼

  • @ranjanipushpakumari8266
    @ranjanipushpakumari8266 ปีที่แล้ว

    Sadu sadu sadu me jaya pirithe balayen apa pawle samage roga duru wewa siyalu pathum itu wewa daru minibiriyage neerogi bhawaya labewa. Adyapana katayuthu athi sarthaka wee me anduren eliyak labee siyalu lokawaseen sapawath wewa.budu saranai sama denatama!

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මෙම පිරිතෙහි බලයෙන් මාගේ. සියලුම කරදර බාධක දුරුවෙවා අසනීප සුව වෙවා. සාදු සාදු සාදු. මම මධුෂානි කුවේට් සිට

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 ปีที่แล้ว +6

    සාන්ත දෙසපියගෙ සියලුම කරදර බාදක දුරුවී සියලුම අපල උපද්‍ර්‍ර්‍ර්‍ර්‍ද දුරුවී තිව්ල් එක ගන්න ලැබේ වා පවුලෙ සියලුම දෙනාට යහපතක්ම උදාවේවා සාදු සාදු සාදු 🌹🌺💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithlakmal
    @sajithlakmal 2 ปีที่แล้ว +3

    මෙම ජය පිරිත අසන ඔබටත් මටත් විදෙස් රැකියාව කරන ඒ වි පේමලතා ට යහපතක්ම වේවා බුදු සර නයි අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා

  • @InokaTharangani-dg9bg
    @InokaTharangani-dg9bg 7 หลายเดือนก่อน

    2024 hamadenatama suba wewa.🎉 සත්‍ය බුදු දහම බැබලලේවා............

  • @lakmalmadushanka2772
    @lakmalmadushanka2772 2 ปีที่แล้ว +3

    Mahga sulu wada srthka wawa.🙏🙏🙏❤️

  • @LahiruPranith
    @LahiruPranith 2 หลายเดือนก่อน

    මගේ දරුවාගේ කේතු අපල දුරු වේවා !!ශිෂ්‍යත්ව විභාගය හොඳින් මුහුණ දීමට ශක්තිය ලැබේවා .!

  • @trilishiya3151
    @trilishiya3151 ปีที่แล้ว +5

    Mema pirithe aasirwadayen,mage paule siyalu denage apala duru wewa.🤍mage ganudenuda sarthaka wewa.....💓💓💓💓

  • @ajranaveera2486
    @ajranaveera2486 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මෙම පිරිතේ සත්‍ය බලයෙන් මටත් මගේ පවුලේ සියලුම දෙනාටත්,ලෝක වාසි සියලුම දෙනාටත් ලැබුවා වු අලුත් අවුරුද්ද,සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා.සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබෙිවා.

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +2

    Siyaluma Lokawasi Swaminwahanse lata Mage Namaskaraya Wewa

  • @Okitha690
    @Okitha690 10 ชั่วโมงที่ผ่านมา

    මේ පිරිතේ අනුබවයෙන් මගේ මහත්තයාගේ අසනීප ය දැන්මම ටිකෙන් ටික අඩු වේවා... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malindarathnaweera3784
    @malindarathnaweera3784 2 หลายเดือนก่อน

    ජය පිරිතෙහි බලයෙන් නෙහන්සාට දිනුමක් වේ වා.

  • @nalinpriyankara7414
    @nalinpriyankara7414 2 ปีที่แล้ว +13

    මේ පිරිත් ආනූභාවයේ බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 2 ปีที่แล้ว

      Ma peretha balayan maga balaporothtuwa ESTA sedda Kara dawa badawak nathuwa maga parthanawa etu wawa seyalu danata sambudu sarai

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +2

    මේ සෙත් පිරිත් බලයෙන් අප සැමට නිදුක් නිරෝගී සුවය
    ලැබේවා....!!!දරුවන්ගේ අපල උපද්‍රව දුරුවේවා...!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @grandstartelisha274
    @grandstartelisha274 2 ปีที่แล้ว +2

    සියලු sathwayo සුව pathwewa!!!!🙏🙏🙏🙏🙏

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 2 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @kanthikanthi6316
    @kanthikanthi6316 2 ปีที่แล้ว +3

    Siyalu denata yahapatakma wewa.sadu.sadu.sadu.🌻🌻🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +2

    සතවර්ෂාච ආයූච දීව සිද්ධි භවන්තුතේ....🙏🙏🙏

  • @UmeshJeewantha
    @UmeshJeewantha 4 หลายเดือนก่อน

    Viswaye wasi siyallanta,semage jeevitha walata siyalu aakaraye suba setuakma wewa!!!

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 2 ปีที่แล้ว +3

    Mata mea ponakaaranbuin inbutisigithiteithruwhnsarni 🙏🙏🙏

  • @kanishkadilshan7368
    @kanishkadilshan7368 2 ปีที่แล้ว +4

    සියලු සත්වයො නුදුක් වෙවා!..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalkumarakathriarachchi164
    @wimalkumarakathriarachchi164 2 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු ..

  • @cilyrd5770
    @cilyrd5770 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 සියලු සත්ව ෙයා නිදුක් ෙවත්වා නි ෙරා්ගි ෙවත්වා සුවපත් ෙවිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @soothingsounds3133
    @soothingsounds3133 2 ปีที่แล้ว +7

    Wandana wewa👃👃👃

    • @ryhdvgds6972
      @ryhdvgds6972 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 2 ปีที่แล้ว +4

    Siyalu කරදර nati wala maga ජිවිතේ ata satuta laga wawa

  • @PANDA-qi3gh
    @PANDA-qi3gh 4 หลายเดือนก่อน

    මෙි.පිරිත්බලෙන්.දකුණුරස.පහේ.කඩෙිදියුනුව
    ටපත්වෙිවා.සාඋු.සාඋු.සාඋු

  • @padminidesilva2274
    @padminidesilva2274 2 ปีที่แล้ว +2

    මගේ දරුවන්ගෙ සියලු අපල දුරු වේ වා