Chathuranga Abeysinghe ස්වර්ණවාහිනී TV රතු ඉර වැඩසටහන | NPP SriLanka
ฝัง
- เผยแพร่เมื่อ 14 ต.ค. 2024
- #jvpsrilanka #nppsrilanka #chathurangaabeysinghe #sigiritvonlinenews
Chathuranga Abeysinghe ස්වර්ණවාහිනී TV රතු ඉර වැඩසටහන | NPP SriLanka @sigiritvonline9314
🔴එකතු වන්න,
🔺JVP Srilanka Web - www.jvpsrilank...
🔺NPP Srilanka Web - www.npp.lk/
------------------------------------------------------------------------
🔴Official TH-cam channels :
🔺JVP Srilanka - / @jvpmedia
🔺NPP Srilanka - / @nppsrilanka
🔺Anura Dissanayake - / @anuradissanayake
---------------------------------------------------------------------------
🔴Disclaimer.,
🔺මෙහි ඇති සමහර අන්තර්ගතයන්
නිර්මාණාත්මක අයිතිය එහි මුල්
හිමිකරුවන් සතු වේ.
🔺Some content herein is copyrighted by its
original owners.
---------------------------------------------------------------------------
🔺සැවොම දැනුවත් කරමු.
🔺මාලිමාවට සහය වන සෑම වීඩියෝවකටම
Like, Comment, Share කරන්න.
🔺හොදින් සොයා බලා සහය වන TH-cam
චැනල් පමණක් Subscribe කරන්න.
🔺දුෂිතයින් ලේසියෙන් ජයග්‍රහණය දෙන්නේ
නැත.
🔺ප්‍රධාන යැයි කියාගන්නා චැනල් වලින්
කිසිම සාධාරණයක් නැත.
🔺ඔවුන් බොරුව ජනගතකරමින් සිටි.
🔺බුද්දිමත් වෙන්න, බුද්දිය ඉඩ දේන්න.
---------------------------------------------------------------------------
#jvpsrilanka #nppsrilanka #chathurangaabeysinghe #akd #slpolitics #sigiritvonlinenews
මෙන්න මේ වැඩසටහන් ඈත් ගම්වල පිරිත් ඩනවා වගේ ඇහෙන්න දාන්න තිබුනනම් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
චතුරංග ජයවේවා මාළිමාවට ජයවේවා
❤❤❤❤❤ මාලිමාවට ජයවේවා 🇱🇰💕🧭🇱🇰🧭🧭🧭🧭💕💕💕💕
ජාතික ජනබලවේගයට ජනතාවට නියත ජය. ❤️
රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .
ජය වේවා 🎉🎉🎉 මාලිමාවට
No matter what we are ready
මාලිමාවට ආදරෙයි..හැබැයි ඉතින් කියනවා වගේම වැඩ ටික වෙන්න ඕනි පුතෝ..නැත්නම් ඉතින් ගෝඨා 2 හොඳේ..😂
මාලිමාවට 🎉🎉🎉ජය❤❤❤❤❤ වේවා ❤❤❤
චතුරංග ❤❤❤❤❤
කොහොමද හැකියාව..වටේ නොයා පැහැදිලි කිරීම්..සජිය ගෙනැල්ල කරන්නකො එක් වැඩසටහනක්..වටේම උන්ට බැනල බැනල මට තමයි පුලුදන් කියල යයි..ඕකට රෙද්දෙ ටෙවෙනව එහෙනම්..මාලිමාවට ජයවේවා...❤❤❤
Npp ❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉
Chathuranga,, Good Job Bro... Npp Jayawewa.....💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️
❤❤❤❤❤❤
Npp ❤
මේපාර මාලිමාව නොවී ජේ.වී.පී තිබුනත් මේ වතාවනම් මිනිස්සු හිටගන්නවා අනුර මහතා පිටුපස...
Npp usa 🇺🇸 Npp usa 🇺🇸 ♥️
Good job
❤
Jaya,Maalimawata👍
සුපිරියි චතුරංග සහෝදරයා .❤❤❤❤
Yes we can do it 💪 👏 🙌. Malimawata mulu ratama Malimawata jaya wewa NPP jaya. ❤❤❤❤❤ Respect
Thank you chaturanga 🎉🎉🎉🎉❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා
හොඳ පැහැදිලි කිරීමක් . චතුරංග ❤
Np.p eken ahanne ganiye obata pena widiya kiyapanko ❤❤❤
ප්‍රශ්න අහාපු ඒ සහෝදරිය කියන්නේ රට අඳුරු යුගයකට ගෙන ගියේ ජනතාව වගේනේ
මාලිමාවට ජය
Ape N P P
Aragalayata jayawewa usa 🇺🇸 v are 🇺🇸 USA 🇺🇸 NYC
ණය හිමියෝ කැමතිද අපි මෙච්චරක් කපන්න ඕනෙ කියනවට? අපි ණය ගන්න කොට ඒවා දැනගනින ඕන. ඒක නිසා තමයි IMF එක ස්වාධීන ව කිරලා බලලා 30%ක් කැපීමට සුදුසු යි කියලා යෝජනා කරලා තියෙන්නෙ. රජය කතාකරලා 28%ක් ලබාගෙන තියෙනවා. ඉතිරි2% වෙනත් සහන වලින් දීලා තියෙනවා. සහන කාලය, පොලිය අඩු කිරීම වශයෙන් තමයි ඒ. වෙන රටවලටත් කපන ගාන තීරනය කරලා තියෙන්නේ IMF තමයි. එතන 70% ක් සුදුසු යි කියලා තියෙන්නෙත් IMF . අපිට අවශ්‍ය 30%ක් කියලා තීරනය කරලා තියෙන්නෙත් IMF . ඒක ණය කාරයට තීරනය කරන් බෑ කියන එක පැහැදිලි යි. ඒක නිසයි IMF එකට ගියේ. නැතුව අබේසිංහ කියන විදියට ණය හිමියා පිළිගන්නේ නෑ ණය කාරයා කියන එක.. විසඳුම IMF .
මොකුත් බැරි තත්වයට පත්වුනාමකාගෙ කීමටත් යටත්වෙන්න සිදුවෙනවා . යම් විශ්වාසයක් ඇතිකල හැකිනම් ණය හිමියා සමග ගිවිසුම් ඇතිකරගන්න පුළුවන් . ගිවිසුම කියන්නෙ එක පැත්තකින් වෙනදෙයක් නෙවෙයිනෙ .
❤❤❤❤