කාර්යබහුලව පරිගණකය භාවිතා කරන්න Multitasking Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 463

  • @Unique-fx-6
    @Unique-fx-6 3 ปีที่แล้ว +210

    මන් IT clz එකේදි සෙට්එක ඉස්සරහ වැඩකෑලි දැම්ම අයියිගෙ කලින් වීඩියෝ එක බලල
    මැඩම් අහනව chanux bro ගෙ වීඩියෝ එක බැලුව නේද කියල 😅
    ගැම්මට කිව්ව ඔව් කියල 😎😌

    • @VishwaTechSL
      @VishwaTechSL 3 ปีที่แล้ว +3

      😍😍

    • @VishwaTechSL
      @VishwaTechSL 3 ปีที่แล้ว +3

      Mona video ekada

    • @Unique-fx-6
      @Unique-fx-6 3 ปีที่แล้ว +5

      @@VishwaTechSL කලින් දාපු එකක්
      Windows shortcut keys kiyala ekk tiyenne

    • @Unique-fx-6
      @Unique-fx-6 3 ปีที่แล้ว +3

      @@VishwaTechSL th-cam.com/video/evszcOQWdVk/w-d-xo.html ඔන්න ඕක

    • @VishwaTechSL
      @VishwaTechSL 3 ปีที่แล้ว

      @@Unique-fx-6 Thank you

  • @techwithshiro569
    @techwithshiro569 3 ปีที่แล้ว +38

    Chanux අයියත් එක්ක හැමදාම ඉන්නවා!
    You are like my ICT teacher

  • @arawindasunimal391
    @arawindasunimal391 3 ปีที่แล้ว +13

    වටිනා වීඩියෝ එකක් මීට කලින් දැනන් හිටියේ නෑ මේ වැඩ කෑලි ස්තුතියි / තෙරැවන් සරණයි....

  • @කඩලමල්ලි
    @කඩලමල්ලි 3 ปีที่แล้ว +36

    අද තේකයි බිස්කට් එකයි.එපාද chanux ❤❤😍😁😅

    • @kalanadulanjana2963
      @kalanadulanjana2963 6 หลายเดือนก่อน

      දැන් ඌ තේ බොන් නෑ බම්. දියුණු වෙලා😂

  • @stanleyearnest
    @stanleyearnest 3 ปีที่แล้ว +3

    මෙතරම් දවසක් කොම්ප්‍යුටරයේ වැඩ කළාට අද තමයි මේ වැඩකෑලිටික දැනගන්න ලැබුණේ. ඔබට ගොඩක් ස්තුතියි චනුක්ස්....

  • @apevanijapanthiya6648
    @apevanijapanthiya6648 3 ปีที่แล้ว +2

    ඇත්තටම Chanux මේක මාර වැදගත් explaination එකක්....මම මේක experience කලා ඔයාගේ වීඩියෝ එක බැලුවට පස්සේ. මට මේක විශාල උදව්වක් මගේ කාලය ඉතුරු කරගන්න...Thanks a lot....

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියෝ එක චනුක්ස්....නියමයි..නොදැන හිටිය දේවල් ඉගෙනගත්තා....තෑන්ක්ස්....❤❤❤❤❤❤❤❤❤❤❤👍👌

  • @RuvinPro
    @RuvinPro 3 ปีที่แล้ว +16

    අයියා ඔයාගෙ thumbnail නම් සුපිරි! ආයෙ copy කරනව බොරු✊✊✊👍👍❤

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +109

    චනුක්ස් ව අව්රැදු ගාණකට කලින් සබ් කරලා තියෙන්නේ 😅💛

    • @කඩලමල්ලි
      @කඩලමල්ලි 3 ปีที่แล้ว +2

      @brightside media world uba channel eaka hadala thiyanna masa 8 kata කලින් uba subscribe karalu 🤣🤣🤣💔💔💔💔💔🖕🖕🖕

    • @කඩලමල්ලි
      @කඩලමල්ලි 3 ปีที่แล้ว +1

      ana lamaka podi eaka mokak da maga waradda ai ahapu widiya waradida

    • @කඩලමල්ලි
      @කඩලමල්ලි 3 ปีที่แล้ว +1

      @brightside media world yako mama කුණුහරුප kiuwa nhana ahuwa විදියට ahuwa 🤣🤣🤣😅😅🖕🖕

    • @nilamdeenabdullah4663
      @nilamdeenabdullah4663 3 ปีที่แล้ว +1

      Aya hamabawennama na

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 3 ปีที่แล้ว

      අපි චැනල් කීයකින් සබ් කරලා තියනවද...බං.. මේකෙන් විතරක් යෑ Yt එන්නේ 😂❤️

  • @osindusethmika2005
    @osindusethmika2005 3 ปีที่แล้ว +1

    Mamath kawada hari iskole gihilla iwara unama yt chanal ekak karanawa. Matath one chanux ayya wage ratata wadak karanna. Lankwe minissunta danna dewal kiyala denna. Eyala hithana widiya wenas karanna . "THANK CHANUX BRO"

  • @ishanthakumara9034
    @ishanthakumara9034 3 ปีที่แล้ว +1

    Bonus tip එක ගැන නම් දැනගෙන හිටියේ නෑ. එකනම් ගොඩක් වටිනවා. Thank You සහෝදරයා ඔබ දන්න,අපි නොදන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට.. ThÂñK YöŪ bÖr...! 🤩❤️💪👌♥️

  • @dineshasiri
    @dineshasiri 3 ปีที่แล้ว +30

    LG wings වලයි oppo x 2021 වලයි unboxing එක ඕනේ

  • @madushkaanuhas5053
    @madushkaanuhas5053 3 ปีที่แล้ว +38

    උණු උණුවෙන්ම බැලුවෝ...

  • @p.dkarunathilaka2054
    @p.dkarunathilaka2054 3 ปีที่แล้ว +2

    Iskole IT teacher ta wada chanux gen IT gana igena gatte mn witarada
    Tnx ❤

  • @wliwe6072
    @wliwe6072 3 ปีที่แล้ว +12

    බලා වැලපෙමි නෙලා ගනු බැරි❤️❤️❤️
    Chanux අයියගෙන්

  • @RavijasWorldTech
    @RavijasWorldTech 3 ปีที่แล้ว +16

    චනුක්ස් ගෙන් තාම Heart ❤️ එකක් හම්බවෙලා නැති මම ☺️☺️✌️

  • @techsmart6305
    @techsmart6305 3 ปีที่แล้ว +45

    මම මුලින් හිතුවේ green screen කියලා.😞

  • @nadeejabandara6430
    @nadeejabandara6430 3 ปีที่แล้ว +1

    Chanux broගෙ video ICT කරන මන් වගේ අයට ගොඩක් වැදගත්.Thank You Chanux Bro)

  • @ErOr4O4719
    @ErOr4O4719 3 ปีที่แล้ว +43

    Chanux bro he background eketa ase aye ko

  • @sarathpushpakumara1255
    @sarathpushpakumara1255 3 ปีที่แล้ว +1

    Mama අවුරුදු 6 ක idan oyagee video balanawa thama mata ❤️❤️ hambunnaaa mama godak PC wada kaali igengaththa thank you so much

  • @srilalperera6566
    @srilalperera6566 3 ปีที่แล้ว

    අයියා තමන් දන්න දෙයක් අනිත් අයට කියල දෙන එක නම් ela.අයියා දිගටම ඒක හොදට කරගෙන යන්න.😍

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +2

    That is very effective feature of multi tasking. Because of this type of helping features will be time wasting ending. So thankfully to you and very much. 😊

  • @imeshuditha
    @imeshuditha 3 ปีที่แล้ว

    මම නම් chanux අයියා කියා දුන්නු ගොඩක් ඒවා මිට කලින් chanux අයියාගේ මුල video වල බලලා තියෙනවා .සුපර්

  • @epic_clips582
    @epic_clips582 3 ปีที่แล้ว

    Danna short key tibbath nodanna 2k tibba e deka mokak unath godak watinawa.thank you chanux bro❤️

  • @avishkasithumina8252
    @avishkasithumina8252 3 ปีที่แล้ว +11

    Niyami chanux aiye😊

  • @ashankarunathilaka
    @ashankarunathilaka 3 ปีที่แล้ว +3

    දැනගෙන hitiya eth baluwa super 💪💪💪💪

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 3 ปีที่แล้ว +6

    Thank you brother ❤️❤️

  • @hckpower3304
    @hckpower3304 3 ปีที่แล้ว

    TV screen එක ලස්සනයි, Chanux Bro !!!

  • @yesithdilmindissanayake7409
    @yesithdilmindissanayake7409 3 ปีที่แล้ว +5

    Learned new things ❤
    Intro 🔥

  • @tvssmagicvlogs6377
    @tvssmagicvlogs6377 3 ปีที่แล้ว +1

    Chanux ayya thama Sri Lankawe tech master

  • @nethakaffacc2607
    @nethakaffacc2607 2 ปีที่แล้ว +1

    Wow bro තවත් හොදට කරගෙන යන්න

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +3

    එල හැමදම වගෙ වටින විඩියො එකක් 😅😍😍😍😍👌

  • @samiya99
    @samiya99 3 ปีที่แล้ว +8

    Touch pad ake 4fingers use krla desktop athara maru wenna puluwn swipe right left krla..3 fingers swip down and up krla all minimise krnnath puluwn..3 fingers use krla swip left right krla application atha maru wenna puluwn ...

  • @pavindumadhuranga2724
    @pavindumadhuranga2724 3 ปีที่แล้ว

    Chanux bro ට එදා ඉදන් ආසත් මේ වගේ videos නිසා ❤️❤️❤️🍃

  • @yeshanrishmika8248
    @yeshanrishmika8248 3 ปีที่แล้ว +2

    samahara ewa nam mn danagena hitiya habai supiree video ek thawath aluth dewal danagaththa pattai video ek

  • @crazabhiyaz8199
    @crazabhiyaz8199 3 ปีที่แล้ว +1

    Godak watinawa, hoya hoya hitapu ekak. Adha chanux brogen labuna, thanks 😊👍🤟

  • @theekshanad.rathnayaka2492
    @theekshanad.rathnayaka2492 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් video එකක් chanux අයියේ.මේ කාලෙට හරිම වැදගත්..Thanks❤️

  • @9Hey-you
    @9Hey-you 3 ปีที่แล้ว

    Mama 1st like wath
    Comment wathnam නෙමෙයි
    Chanux iyye..... ane oyata පුළුවන් nam mata hart ekak danna !.....බැරිනම් කමක් ne....mama අලුත් video එකk hari dapugaman බලනවා ...🙂

  • @spmusichub532
    @spmusichub532 2 ปีที่แล้ว +1

    thanks bro, this video is very usefull me.😍

  • @rifathjawid2237
    @rifathjawid2237 3 ปีที่แล้ว +1

    Very useful for heavy users.
    Thanks Chanux😍

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 3 ปีที่แล้ว

    පට්ටම පට්ට chanux...ජයෙන් ජයම වේවා...මාර වටින දේවල්...🌹🌹🌹

  • @chandrathilakakotmale6921
    @chandrathilakakotmale6921 3 ปีที่แล้ว +2

    Thanks, Great video, If you can show some short cut activities in excel n Word also would be beneficial for most viewers

  • @x_9181
    @x_9181 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ

  • @m.dinoshchriton2981
    @m.dinoshchriton2981 3 ปีที่แล้ว +5

    Thank you....❣❣

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 3 ปีที่แล้ว

    මම chanux ව subscrib කරේ ඉස්සර ලම unboxing rewive video බලද්දී ❤❤❤❤

  • @futuregaming9313
    @futuregaming9313 3 ปีที่แล้ว

    Sometimes i think you are very grest person among that i saw other persons

  • @savindusankalpa9121
    @savindusankalpa9121 3 ปีที่แล้ว +56

    Heart ඉල්ලලා වැළලෙන අය දේව ශාපයක්. 😒🤷‍♂️🤮

    • @Unique-fx-6
      @Unique-fx-6 3 ปีที่แล้ว +3

      ඉල්ලිවට දෙන්නෑ බන් 😂
      චනුක්ස් අයියගෙ හිතට අල්ලන එකක් වෙන්න ඕනෙ 😂💔

    • @savindusankalpa9121
      @savindusankalpa9121 3 ปีที่แล้ว +2

      @@Unique-fx-6 හ්ම් 😂

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว

      😂😂😂🤔🤔🤔🤔

  • @rachindubro5271
    @rachindubro5271 3 ปีที่แล้ว +1

    අයියේ මේක නම් super

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว

    Chanuxge awanka hinaawa bokkatama waduna.supiri bro.keep it up

  • @sudeshmaduranga7691
    @sudeshmaduranga7691 3 ปีที่แล้ว +1

    patta ❤
    godak tanks chanux bro😍

  • @funnybro-fm6tx
    @funnybro-fm6tx 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ හැමදාම වගේ සුපිරි 🤩

  • @tharushemira4570
    @tharushemira4570 3 ปีที่แล้ว

    මම පලවෙනි වතාවට දැක්කේ ලැප් එකක ස්ක්‍රීන් දෙකක් තියෙනවා ඒ චනුක්ස් අයියා ගේ ලැප්ටොප් එක

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 3 ปีที่แล้ว

    චනුක්ස් අය්යාගෙන් කොච්චර නම් දේවල් ඉගෙන ගත්තද ගොඩක් සතුටුයි

  • @bathilabro4426
    @bathilabro4426 3 ปีที่แล้ว +1

    windows activate ගැන වීඩීයෝ එකක් කරන්නකෝ chanux අයියේ

  • @methulsasmitha9617
    @methulsasmitha9617 3 ปีที่แล้ว

    අයියාගේ video බැලුවනම් පන්තියේදී පොර වගේ ඉන්න පුලුවන්😎😎😄

  • @douglasbgh
    @douglasbgh 3 ปีที่แล้ว

    thanks, it was very useful to me. I am waiting for more video

  • @osindusethmika2005
    @osindusethmika2005 3 ปีที่แล้ว +1

    Ada godak watina video ekak. Wenada wagema

  • @dilanabishek9095
    @dilanabishek9095 3 ปีที่แล้ว +1

    Thank You BRO!!! It's very helpful👏

  • @asankanishantha2915
    @asankanishantha2915 3 ปีที่แล้ว

    ammo meka mata patta help ekak una mama job eka karanne gedara indala ithin ekata patta help ekak thanks godak me tips walata bro.

  • @sltechworld2492
    @sltechworld2492 3 ปีที่แล้ว

    Chanux aiyagen thama hamadama watina deyak igenagaththe

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya 3 ปีที่แล้ว

    supiri tips tikak chanux aiye video eka niyamai chanux aiye

  • @ABOUT1K
    @ABOUT1K 3 ปีที่แล้ว

    මේක නම් මාරම විදිහට වැදගත්, Thank You ✔

  • @harinduisuranga2847
    @harinduisuranga2847 3 ปีที่แล้ว +1

    Tnx බ්‍රෝ.
    කියල දුන්නාට......❤️❤️❤️❤️❤️

  • @divanjanakasthuriarachchi7697
    @divanjanakasthuriarachchi7697 3 ปีที่แล้ว +7

    Background eka patta

  • @najithnethwan8099
    @najithnethwan8099 3 ปีที่แล้ว

    Thanks මේ video එක ගොඩක් උදව්වක් 🔥🔥🔥🔥👍👍👍

  • @VishwaTechSL
    @VishwaTechSL 3 ปีที่แล้ว

    Super Chanux bro.ගොඩක් දේවල් දැනගත්තා

  • @iranimanel1299
    @iranimanel1299 3 ปีที่แล้ว +1

    Meka nam pattai👌👌👌👏👏😊😮

  • @athalvideo2577
    @athalvideo2577 3 ปีที่แล้ว

    Godak dewal danagathta. Thank you aiye

  • @dilashasdiary
    @dilashasdiary 3 ปีที่แล้ว

    Very useful ayya..Thank You.Good Luck❣️

  • @htgroup231
    @htgroup231 3 ปีที่แล้ว +38

    Notification එක ආපු ගමන් බලන අය

  • @tharindulakshan6289
    @tharindulakshan6289 3 ปีที่แล้ว

    VM Ware ගැන video එකක් කරන්නකො chanux අයියේ❤️👍

  • @mschandima7546
    @mschandima7546 3 ปีที่แล้ว +9

    විඩියෝ එක නම් මරු

  • @erangasandaruwan2688
    @erangasandaruwan2688 3 ปีที่แล้ว

    මවුස් එකේ වීල් එකෙන් වින්ඩෝස් එක්ස්ප්ලෝර් දෙක තුනක් ඕපන් කරන එක අද දැනගත්තේ..
    අනික් ටික නන් කලින් දැනන් හිටියා. මට මතක විදියට ඔයාගෙත් කලින් වීඩියෝ වල මේ සම්බන්ධව තිබුනා.
    ගොඩක් සොෆ්ට්වෙයාර් වෙන වෙනම ඕපන් උනාට මීඩියා ප්ලෙයර් නම් වෙන වෙනම ඕපන් වෙන්නේ නෑ. (එහෙම ඕපන් වෙන්න හදන්න පුලුවන් ඕනනම්.) ඉතින් එක ඩෙස්ටොප් එකක ෆිල්ම් එකක් බල බල ඉඳලා වෙන ඩෙස්ටොප් එකකට ගීන් මොකක් හරි මීඩියා එකක් උඩ ඩබල් ක්ලික් කලොත් ඕපන් වෙන්නේ අර බල බල හිටපු ෆිල්ම් එක තිබ්බ ප්ලෙයර් එකේමයි.

  • @malithmadhusanka2836
    @malithmadhusanka2836 3 ปีที่แล้ว

    Thanks chanux ayye well done

  • @gaminividanage2600
    @gaminividanage2600 3 ปีที่แล้ว +1

    Chanux bro ගෙන් ලයික් එකක් ගන්නවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමෙ කරන්න බැරි වැඩක්.....😆😆

  • @JALakshan
    @JALakshan 3 ปีที่แล้ว

    Thank bro. very helpful.

  • @S_i_t_h_i_r_a
    @S_i_t_h_i_r_a 3 ปีที่แล้ว

    Chanux ekka hamadama ❤❤

  • @senujadamsas123
    @senujadamsas123 3 ปีที่แล้ว

    Thank you very Much..😀😀😀😀😀

  • @dimuthutharinda2692
    @dimuthutharinda2692 3 ปีที่แล้ว +1

    chanux ayye apple i glasses kipayaka unboxing video ekk dannako.

    • @dimuthutharinda2692
      @dimuthutharinda2692 3 ปีที่แล้ว +1

      apit ekak lankawen kiyakata vithara ganna puluwan weida?.

  • @usmanmanaf8928
    @usmanmanaf8928 3 ปีที่แล้ว

    Ayiee patta vatina video ekak mata godak udaw vei thanks

  • @kaweeshasathsarani7967
    @kaweeshasathsarani7967 2 ปีที่แล้ว

    අපෙ සර් චනුක්ස් අයියගෙ වීඩියො පෙන්නලා මන් හොය හොයා බලන්නෙ වීඩියො 😎 සරලයි

  • @Winasadu
    @Winasadu 3 ปีที่แล้ว

    ‌ගොඩක් වටින වීඩියෝ එකක්
    ජය වේවා💛

  • @srimaldarmapriya497
    @srimaldarmapriya497 3 ปีที่แล้ว

    Thanks.......very important

  • @WasanthaKumara-cr6hw
    @WasanthaKumara-cr6hw 3 ปีที่แล้ว

    ගොඩක් watina viedeo එකක්

  • @tninfinity5988
    @tninfinity5988 3 ปีที่แล้ว

    Chanux Bro 👑 Champion of Tech SL 🚀

  • @tharushaerange
    @tharushaerange 3 ปีที่แล้ว +1

    Fantastic bro

  • @denuwan9024
    @denuwan9024 3 ปีที่แล้ว +1

    I ❤️ chanux brother

  • @chamalsenarathna5114
    @chamalsenarathna5114 3 ปีที่แล้ว +1

    chanux bro වීඩියෝ එකක් කරන්නකෝ

  • @chamalsenarathna5114
    @chamalsenarathna5114 3 ปีที่แล้ว +1

    chanux broge studio tour එකක් යන්න කැමති කවුද?

  • @vimukthidissanayake5617
    @vimukthidissanayake5617 2 ปีที่แล้ว

    thank you chanux bro..❤❤

  • @foryou8880
    @foryou8880 3 ปีที่แล้ว

    Ekaanam maarama useful ayye thank youu ❤️❤️❤️❤️

  • @slsadeesha2094
    @slsadeesha2094 3 ปีที่แล้ว

    Chanux aiya maru aaa ada thama hodatama igana gaththe

  • @kaviya9567
    @kaviya9567 3 ปีที่แล้ว +1

    Mobile එකෙන් live stream කරන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්නකෝ......👍

  • @chathuralakshan1889
    @chathuralakshan1889 3 ปีที่แล้ว

    Thank you chanux bro❤️it’s superb

  • @admin91
    @admin91 3 ปีที่แล้ว +11

    අදවත් ❤️❤️❤️❤️

  • @sampathsisirakumaramalporu2670
    @sampathsisirakumaramalporu2670 3 ปีที่แล้ว

    Very useful thanks

  • @TechMartLK
    @TechMartLK 3 ปีที่แล้ว

    Chanux ayye oya nam maru mata godak wadagat wuna mewa

  • @imalkalenadora5502
    @imalkalenadora5502 3 ปีที่แล้ว

    Super chanux bro 😍😍😊😊

  • @ndssportsgroup
    @ndssportsgroup 3 ปีที่แล้ว

    Superb chanux bro!✌🏾♥️

  • @laninduashmika6250
    @laninduashmika6250 3 ปีที่แล้ว

    Chanux අයියේ අපිට ලංකාවේ හොදම laptop 5ක video එකක් ඕනේ