Hiru TV Copy Chat Live | 2023-10-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2023
  • Hiru TV Copy Chat Live | 2023-10-22
    නිලාන් හෙට්ටිආරච්චි
    අමන්දි සුලෝචනා
    සංජය මුරමුදලි
    නයෝමි තක්ෂිලා
    රජිත හිරාන්
    ඩිලුක්ෂි වීරප්පෙරුම
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive
  • บันเทิง

ความคิดเห็น • 388

  • @MoneyhuBLK
    @MoneyhuBLK 9 หลายเดือนก่อน +1247

    දිලුක්ෂි නිසා මේක බලන්න ආව අය කෝ...? ❤❤❤

  • @dush4711
    @dush4711 9 หลายเดือนก่อน +190

    ජනප්‍රියකම තියාගෙන යන්න දිගටම නිහතමානිකම තියාගන්න දිලුක්ෂි❤

  • @NilukaThushari-eb6ub
    @NilukaThushari-eb6ub 9 หลายเดือนก่อน +137

    දිලුක්ශි නිසා බලන්න අවෙ ❤❤❤

  • @idunilidunil2029
    @idunilidunil2029 9 หลายเดือนก่อน +116

    නයෝමි තක්ෂිලා දවසක හොදම නිළියට සම්මාන ලැබෙන්න ඕන. දක්ෂ නිළියක් ❤

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 8 หลายเดือนก่อน +2

      Eyata labuna neee.

    • @idunilidunil2029
      @idunilidunil2029 8 หลายเดือนก่อน +1

      @@yasirudhananjaya941 සහය නිළියට නේද හම්බුනෙ

  • @HemamaliDealwis
    @HemamaliDealwis 9 หลายเดือนก่อน +31

    මාත් බැලුවේ දිලූ නිසා.ඔයා ට ජය.හොදම නිලිය ජනප්‍රිය නිලිය ඒ හැමදේම ඔයාට හිමි වෙන්න ඕන.❤❤❤

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 9 หลายเดือนก่อน +82

    අද වැඩ සටහන හරිම ලස්සනයි නයෝමි අද හරිම ලස්සනයි රජිත ඔයානන් මාර කට..✨✨👍

  • @vikummadushan9057
    @vikummadushan9057 9 หลายเดือนก่อน +31

    අවසාන song එකනම් ෆය්ට ආ...රජිතයි දිලුක්ෂී නිසාමයි අද ස්කිප් නොකරම බලුවා......රජිතයා ...සුපිරි ආ......

  • @user-ie1jt6ul8x
    @user-ie1jt6ul8x 8 หลายเดือนก่อน +11

    දිලුක්ශි ගෙ විඩීයෝ එකක් අහම්බෙන් දැකලා ප්‍රෝග්‍රෑම් එකම හොයන් ආවා ලස්සන යී... හැමොටම සුබ පතනවා මරූ එක

  • @chaminilakmali2652
    @chaminilakmali2652 9 หลายเดือนก่อน +44

    නයෝමි කියන්නේ දැන් ඉන්න නිලියන් අතර දක්ශ රංගන ශිල්පිනියක් ,හැබැයි එයා එක දිගටම නපුරු චරිත රගපාන එකෙන් එයාගේ ප්‍රතිරූපයට හානියක් කියල මගේ අදහස .මේ කාලයේ ජානු කථාවේ විතරයි වෙනස් වෙන්නේ

  • @lifecoloursl4568
    @lifecoloursl4568 9 หลายเดือนก่อน +32

    ගේ මැද සාලේ song එකට නියම ආතල් එක දුන්නේ හිරු copy chat එකෙන් විතරයි 🤩🤩🤩

  • @Saro3478
    @Saro3478 9 หลายเดือนก่อน +43

    ඩිලුක්ෂි නිසා හුග දවසකට පස්සෙ බැලුවා.. ❤❤❤

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 9 หลายเดือนก่อน +26

    කොච්චර ලස්සනට අදින්න දේවල් තියෙද්දි වනචර ඇදුමක් ඇදගෙන ලැජ්ජයි නර්මදා අදින්න දිගට ලස්සනට ඔයා හරි හැඩයි

    • @supunharshika7722
      @supunharshika7722 9 หลายเดือนก่อน

      Oya wanachara nadda? Lamaita horen geta panala man gahanawa mathaka nadda

  • @rajikamadushani9607
    @rajikamadushani9607 9 หลายเดือนก่อน +39

    දිලුක්ශි නිසාම බලන්න අවා😂😂❤❤

  • @yethminbinuka3796
    @yethminbinuka3796 9 หลายเดือนก่อน +22

    දිලු අක්කි නිසමයි බැලුවෙ 💗හොයන් ඇවිල්ල ටික් ටොක් එකෙ දැකල 💗

  • @NilukaThushari-eb6ub
    @NilukaThushari-eb6ub 9 หลายเดือนก่อน +35

    දිලුක්ශි නයෝමි නිසයි අවේ❤

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 9 หลายเดือนก่อน +86

    කෝපි chat චාටර් උනේ නර්මදා නිසා..😂😂

  • @Galla-cz1go
    @Galla-cz1go 9 หลายเดือนก่อน +11

    දිලු තමයි ලස්සන ❤😊 එ වගෙම හැම පැත්තකින්ම දක්ශ❤😊

  • @SabeenaManohari
    @SabeenaManohari 9 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි අක්කේ ඔයාට ලිව්ව සිංදුවාක් වගේ අක්කේ කන විදලා කොන්ඩේ පාට කරලා කියන සින්දුව ඔයාටම හරියන සිංදුවක් අක්කේ

  • @user-vd4ge7nh9o
    @user-vd4ge7nh9o 9 หลายเดือนก่อน +6

    ඇත්තටම නර්මදාට මිනිහෙක් නැති හින්දා වෙන්න ඇති ජරා ඇදුම් ඇදගෙන එයාගේ දරුවටත් ලැජ්ජයි

  • @socialmediaplatform3046
    @socialmediaplatform3046 8 หลายเดือนก่อน +7

    හොයාගෙන ආවේ අමන්ද අක්කගේ 'ගීයකින් කෙසේ' song එක ආයේ පාරක් අහන්න ඕනේ නිස.. මාරම ලස්සනයි අක්කි 🥺🥺♥️🎉

  • @nethmihimasha8698
    @nethmihimasha8698 9 หลายเดือนก่อน +28

    නිලාන් හදවතේ ගායකයා 😊❤

  • @nayanikulathunga1855
    @nayanikulathunga1855 9 หลายเดือนก่อน +14

    රජිත හිරාන්" ඔයාට හැමදාම අපි කැමතියි . ඉන්න තැනක පාලුව ක් නෑ

  • @lakshithahashan8561
    @lakshithahashan8561 9 หลายเดือนก่อน +28

    දිලුශි අක්කා මරු❤

  • @deepaniekarunarathne8722
    @deepaniekarunarathne8722 9 หลายเดือนก่อน +42

    දිලුක්ෂි❤❤❤ මරු

  • @SLboycricket1
    @SLboycricket1 9 หลายเดือนก่อน +19

    නර්මදා ගොන් jokes danne 🤮

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 หลายเดือนก่อน +9

    අනා මරූ...කාවිංග කතා කරන විදිය ලස්සනයි ..පිංපොං ගෙ කට තමයි අම්මෝ..අනිත් හැමෝමත් ශෝක්❤❤❤

  • @Cobra385
    @Cobra385 9 หลายเดือนก่อน +16

    ඊය නර්මදාගෙ තඩි බඩ එලියේ ...අම්මප මේ වයසක අම්මඩිල දාන්නෙ 18/20 කෙල්ලන්නෙ මෝස්තර 😅

  • @honeybeetravel
    @honeybeetravel 9 หลายเดือนก่อน +9

    Dilukshi”s dance❤️❤️❤️Love it

  • @nishaniperera8436
    @nishaniperera8436 9 หลายเดือนก่อน +12

    Amandas voice so beautiful. Her voice suits Dalreen Suby and Corrin Almeida and Shayami Fonseka's songs. Please before you sing atleast try to get their blessings. It will help you to go to another level. All the beat Amanda. Love your voice ❤🎉

  • @AnuraJayantha-fm3fx
    @AnuraJayantha-fm3fx 9 หลายเดือนก่อน +22

    නර්මදා ගොන් පාට්😮😮😮😮

  • @yvonnethomas380
    @yvonnethomas380 9 หลายเดือนก่อน +10

    Favourites Artists Rajitha. Very interesting 👍 God's Blessings 🙏

  • @ajithfranandu4868
    @ajithfranandu4868 8 หลายเดือนก่อน +6

    අවසානයේ දී කාවිංග ජේසු පිහිටයි කියපු එකට ගොඩක් ආස හිතුණා ...❤❤❤❤❤

  • @m.kvaleska
    @m.kvaleska 9 หลายเดือนก่อน +48

    දමිත් අසංක අයියවයි චාමර වීරසිංහ අයියවයි සශිකා නිසංසලා අක්කවයි ගෙන්නන්න🥺🙏❤

    • @DIMOXIST
      @DIMOXIST 9 หลายเดือนก่อน +1

      අනේ ඇතිවෙනකන් පෙන්වන යූටුබ් එකවුන්ට් එකක් හදන්න ඕනි , උඹලට බල බල ඉන්න 😀

    • @yehelithoughts4080
      @yehelithoughts4080 9 หลายเดือนก่อน

      Eyala awama joyiyak na boring ..ada nm pattai

  • @niluudaya5200
    @niluudaya5200 9 หลายเดือนก่อน +6

    ආදරෙයි හැමොටම..සුභ අනාගතයක් බුදු සරනයි ❤❤❤

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h 9 หลายเดือนก่อน +9

    නර්මාදාගෙ.අැදුමවසකැතයි

  • @sandeepasanju8721
    @sandeepasanju8721 8 หลายเดือนก่อน +6

    නයෝමි සින්දු කීව ඇහුවමයි❤❤❤

  • @ashansilva2618
    @ashansilva2618 9 หลายเดือนก่อน +11

    අර නර්මදා මොන මගුලකට දාලද මන්දා

  • @oshem-io6dr
    @oshem-io6dr 9 หลายเดือนก่อน +6

    දිලුක්ශි නිසා බලන්න ආවේ❤❤❤ඔයාට ගොඩක් ආදරේයි අක්කියො

  • @sudathniroshan464
    @sudathniroshan464 9 หลายเดือนก่อน +19

    නර්මදා නටනවා චාටර් අප්පා😂😂

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 8 หลายเดือนก่อน

      ඔව් හැබැයි සිංදුවට සාදාරනයක් කලා

  • @dilineshiwanthika7227
    @dilineshiwanthika7227 9 หลายเดือนก่อน +16

    Amandi ඔයාගෙ සිංදු හරිම lassanae

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 8 หลายเดือนก่อน +2

    නයෝමි තක්ශිලා තමයි හොදම....එයා තමයි ලස්සනම නිලිය.....ඇක්ටින් නම් සුපර් .......නීලපබලු එකේ මාර විදියට ත්‍රාසජනක දේවල් වැඩිපුරම කලේ එයා....මරු එයා නම්.

  • @aroshikanchana3609
    @aroshikanchana3609 9 หลายเดือนก่อน +24

    Nilan aiyge voice eka superb ❤

  • @SureshMaxwath
    @SureshMaxwath 9 หลายเดือนก่อน

    Fun program I have to go to sleep every country have a different time thank you😊

  • @rienzziekern6704
    @rienzziekern6704 9 หลายเดือนก่อน +17

    නාර්මදා නාන්න යන ගමන් වගෙ අද program එකට ඇවිත් තියෙන්න.

  • @Jagatbs_76
    @Jagatbs_76 8 หลายเดือนก่อน

    Dilu, amazing dance! We really enjoyed it. Thank you. We love you all. God bless you.❤❤❤❤❤

  • @AishaDeZeus
    @AishaDeZeus 9 หลายเดือนก่อน +19

    Dilukshi hinda baluwa ❤❤❤❤

  • @IA-rn1cr
    @IA-rn1cr 9 หลายเดือนก่อน +1

    Enjoyed the program
    Sanjaya👌

  • @indraniperera2781
    @indraniperera2781 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි සියලුම දෙනාටම .ජේසු පිහිටයි

  • @user-ll7ee5wd4y
    @user-ll7ee5wd4y 9 หลายเดือนก่อน +5

    Nilan Aiya dakenna Asa charithayak❤God Blessed ✝️

  • @harrikazliyza6928
    @harrikazliyza6928 9 หลายเดือนก่อน +1

    Kavinga oya harima hoda nihathamani karunawantha kenek.. keep it up aiya🥰

  • @Shehan_Gamage
    @Shehan_Gamage 9 หลายเดือนก่อน +4

    Jaya wewa hemotama hemoma lassnay ❤️

  • @thiyomithakshilanichlesseb3131
    @thiyomithakshilanichlesseb3131 9 หลายเดือนก่อน +4

    Ada copy chat eka supiri patta lassanai

  • @anushkawijerathne8733
    @anushkawijerathne8733 9 หลายเดือนก่อน +5

    Narmadha Mona holmanakda, kisima wadagathkamak na , program eka karana kena wadagathkamata inna epai,helikotu ekak Adan hollanne iya

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 9 หลายเดือนก่อน +7

    Narmadaaaa maru oya adaaaaa😢

  • @sasmithapabasara2542
    @sasmithapabasara2542 9 หลายเดือนก่อน +2

    Ammo narmada akkayii kavinga ayyai copy chat karanna gaththama sampurnayenma balana 1 vadasatahana
    Maru ada ❤❤❤❤❤🖤

  • @sanduninisansala7884
    @sanduninisansala7884 9 หลายเดือนก่อน +16

    දිලුක්ශි නිසාමයි බැලුවේ ❤ ආදරෙයි අක්කි

  • @DD-nl7rv
    @DD-nl7rv 9 หลายเดือนก่อน +2

    narmada, ohoma outfit ekak galapenne lassana figure ekak tiyene girl kenekta, oyage tyre panala hak wela appiriyayi. Galapena adum adinna, that's a talent too.

  • @anandaprama
    @anandaprama 9 หลายเดือนก่อน +2

    Kavingatai narmadatai mongal monawada me ahanne wena kawa hari dannako narmada heluwenne enne balanna appiriyai

  • @rajamohan1134
    @rajamohan1134 9 หลายเดือนก่อน +2

    Dan weddoth adinawa narmadata wada lassanata 😂 hitan inne mara lassani kiyala ...

  • @Duls614
    @Duls614 9 หลายเดือนก่อน +2

    Teacherge voice ekanm perfect eththatama 👌👌👌

  • @samanthikadisanayake2807
    @samanthikadisanayake2807 9 หลายเดือนก่อน +2

    Okkoma lata adarei 💕💞💓💯💯💯💯💯💯

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 9 หลายเดือนก่อน +3

    Sweet narmada..❤️❤️❤️

  • @menik6051
    @menik6051 9 หลายเดือนก่อน

    gdk lassanai set eke dance eka supriyatama kranwa honda anagthayak tynwa e lassna angataya nati krgnna hdnna epa nayomi akka dilusi akka kochara degarilla tbbata harima sweet opn vdhatai hitnne mn ekata kamti opn vidhta katakranwa balanna baya ntuwa muhuna denna plwn eknk mn ekata kamti itn ❤❤❤❤❤

  • @sanjayamuramudali
    @sanjayamuramudali 9 หลายเดือนก่อน +7

    ❤️❤️❤️🙏🏻

  • @user-ni7lv1ou3m
    @user-ni7lv1ou3m 9 หลายเดือนก่อน +1

    Anea godaaaak lassanaiiiii.❤❤godaak sathutin baluva.❤

  • @rashmimalshani3114
    @rashmimalshani3114 9 หลายเดือนก่อน +4

    නිලාන් අයියා නිසා බලපු අය කෝ❤️😊

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 9 หลายเดือนก่อน +1

    හරිම....... ලස්සනයි ඇවිත් ඉන්න හැමෝම joly ආස හිතුනා බලන්න.

  • @kasunudara241
    @kasunudara241 9 หลายเดือนก่อน +6

    නිලාන් අයියා ආසම ගායකයෙක් ❤

  • @DDasanayaka-ft7ve
    @DDasanayaka-ft7ve 9 หลายเดือนก่อน +4

    සංජය.මල්ලි බුදුසරණයි..!!!❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎💎💎💎💪💪💪💪💪💪💪💪💪💪💪 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunasudarshani2066
    @yamunasudarshani2066 9 หลายเดือนก่อน +4

    Ma narmada kiyana gahaniwa ahin karannadda maha jara gahaniyak Ana naluwo lassanata anawa ma gahani Ali Wallan

  • @deepaniekarunarathne8722
    @deepaniekarunarathne8722 9 หลายเดือนก่อน +5

    Nilange ඇස් කණ්නාඩිය ගැලෙව්ව නම් හොදයි😂

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 9 หลายเดือนก่อน +2

    Math enne pita rata rajitha ❤ ape pinpon enna nisa baluwe ❤ adare kala karuwan hamotama ❤❤

  • @navodininavodini4754
    @navodininavodini4754 8 หลายเดือนก่อน

    Nayomi very simple natural,that’s the way should be,don’t over go keep your natural beauty up 🌹

  • @madushannayanajith-cg1oy
    @madushannayanajith-cg1oy 9 หลายเดือนก่อน +1

    " Mata inna hithuna yanne nathiwa " eeka fatta adeeee...🎉❤❤❤😊😊😊

  • @sasi9049
    @sasi9049 9 หลายเดือนก่อน +9

    Nilan aiya nisa mai blnne😊

  • @adbutman33
    @adbutman33 8 หลายเดือนก่อน +2

    දිලුක්ෂි ආදරෙයි 💐අනිත් හැම දෙනාටමත්😘

  • @sriyaninawarathna8458
    @sriyaninawarathna8458 9 หลายเดือนก่อน +4

    🎉🎉🎉

  • @shyamilamadhushani3316
    @shyamilamadhushani3316 9 หลายเดือนก่อน

    Narmadaaa mahathataaa kathai anee...kettukale lassanai..😊

  • @wmniranjala9039
    @wmniranjala9039 9 หลายเดือนก่อน +13

    Nilan 💓 my favourite singer ❤️❤️

  • @piyuminimesha7429
    @piyuminimesha7429 9 หลายเดือนก่อน +4

  • @sagaranuwan9986
    @sagaranuwan9986 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤Lassanai hamoma ❤❤

  • @user-cz9bv5dm9u
    @user-cz9bv5dm9u 9 หลายเดือนก่อน +5

    Rajitha Inna nesa copychat baluwa♥️

  • @RathnaMalkanthi-xm3dw
    @RathnaMalkanthi-xm3dw 9 หลายเดือนก่อน +2

    Me inne☺️❤️ eya harima shok නිළියක් ❤️😍

  • @rangarumesh8487
    @rangarumesh8487 9 หลายเดือนก่อน +4

    😍

  • @AnushaNimali-zz3bx
    @AnushaNimali-zz3bx 9 หลายเดือนก่อน +6

    Nayomi thakshila essara godak lassanai.kondeth godak lassanai.dan godak wenas wela.essara wage naaa

  • @amilthennakoon7384
    @amilthennakoon7384 9 หลายเดือนก่อน +1

    Me gennaganna hoda awa aniwatada me pin pon kiyana me modaya gennagana thiyenne me naluwoda..?meka balanane apith hoda deyak hoda rasavindanayakata me mona vikarada

  • @kasunchamara327
    @kasunchamara327 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @tiranshanaka3886
    @tiranshanaka3886 9 หลายเดือนก่อน +4

    Hi

  • @chathu4474
    @chathu4474 9 หลายเดือนก่อน +5

    නයෝමී ඩිලුක්ශී කියන්නේ දක්ශ ම රන්ගන ශීල්පිණියන් ❤❤❤❤❤❤

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 8 หลายเดือนก่อน

      ඔව් නයෝමි නම් මාරම දක්ශයි

  • @ishan066
    @ishan066 9 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @dhanushkasameera3606
    @dhanushkasameera3606 9 หลายเดือนก่อน +3

    Maru

  • @Sanju-ty2xr
    @Sanju-ty2xr 9 หลายเดือนก่อน +2

    Ane dilu harsha....oyala maru.harima happening. 😂😂😂😂😂

  • @gayansilva8928
    @gayansilva8928 9 หลายเดือนก่อน +2

    Ammo Dans ake 😂😂 supiri charithayak nangi oyanam

  • @AshaSharmali-hu2pv
    @AshaSharmali-hu2pv 9 หลายเดือนก่อน +6

    ඩිලුක්ශි ❤

  • @MalkiDelungahawaththa-hf7ob
    @MalkiDelungahawaththa-hf7ob 9 หลายเดือนก่อน +9

    Dilukshi handa baluwe

  • @Sheeli12
    @Sheeli12 9 หลายเดือนก่อน +4

    නර්මදා නම් විකාරයක් කට

  • @prasannawarna325
    @prasannawarna325 9 หลายเดือนก่อน

    Nilu ge kata hada sindu walata lassanai hari sinduwak thoran kiwanam patta gathiyakata thiyei

  • @KarunarathnaKaru-sr6gq
    @KarunarathnaKaru-sr6gq 9 หลายเดือนก่อน

    බුදුසරණයි ❤

  • @Keshini.D
    @Keshini.D 9 หลายเดือนก่อน +1

    Dilukshi ragapaana widihai, aththa jeewithe widihai dekama eka wage. I like your acting. Good luck.